Good program. Switzerland 🇨🇭 parliament members have no price gard. They travel push bicycle. Or by bus or train or bus , not like Sri lanka. 😊 brother chamika team .thank you.
Moratu saman ta pase oya area ekama number 1 une roha...mehemay lansiya roha ekama iskole ekata business ekta basse.. 2000 galkissa club ekaka case eken passe ukkushan ge t 56 aran roha watetama gahanna wa.. 2003 saman marunata passe tamay roha rathmalane balaya allaganne...rohata godak awun bayay..anju e dawaswala hary ahinsaka y..lansiya wa roha maruwata passe tamay anju field eka ta bahinne..rohana way lansiya way moratuwe hotel eka kata genawa la ekkenk degollonwa samadana karnwa.. ETA dawas gananakata passe roha lansiya ta court eka isaraha gahanwa..samadana karanna madihath una kena oya okoma ta kalin parana underworld ek hitapu kenek....nama kiyanna baha.....eya tama innawa
Me punchi ate mona pathalykda bn t56 9mm akkin wedi thibbama mun chandida kanda nathi minissu inna me rate mona pathalada bn ubala api paw me pathale kiyana aun desapalane karana eunge rukada vitari
Russell kiyana ekage hari nama kicha Russel oka o/l weda 7k failed .oka mona master mind da? Sini hedila araka kelin wenneth ne,, 😅 oka horek, lansiya gawata issallama enne wahana ussanna,, oka danne horakan karanna witharai,, ponsiyek
බැලුම්ගල කුඩු ලංසා ට කතා කරල අහන්නකො එයා කුඩු බිස්නස් කරන ගමන් පාර්ලිමේන්තු ගියේ. කොහොමද කියලා...නැත්නම් රාජපක්ෂල හොරකම් කල මහජන මුදල් කොහෙද හංගල තියෙන්නෙ කියල හොයන්න ..දේශපාලකයන්වත් ප්‍රශ්න කරන්නකො අයියෝ
ඔබ ලට අපගේ අසිර්වාදය 🎉බුදුසරණයි ඉදිරියට යන්න 👍👍🙏
ඔබ දෙපලට බෝහෝම ස්තුතියි ❤ මුන් ගැන හෙලි කරනවට 😊
හිතන්න වටින සංකල්ප ටිකක් . ස්තූතියි ❤
මේ කරන සේවයට අපගේ උත්තමාචාරය ❤️❤️
Me karana sewayata Ape uttage Acharya
රටට සේවයක් කරනවනම් අදාල අයට මෙයිට වැඩිය මොන විස්තර ද.. ඉස්තුති බැලුම්ගල ❤
නෙත් එෆ්.එම්.ඔබලා රට වෙනුවෙන් තරුන පරම්පරාව මතින් මුදවා ගන්න කරන මෙහෙවර අති විශිශ්ටයි..👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Thanks neth....
මම වීඩියෝ එකක් දැක්කා ගාල්ලේ කිමිදුම්කරුවෙක් වන "කලටිය "..මුහුදේ කිමිදුම් වෙලාවේ දඹ රත්තරන් බුදු පිළිමයක් අහු වෙලා .ඒක පොලිසියට ආරංචි වෙලා පුරාවස්තු ට පුරාවස්තුව ට දීලා කීයක් හරි අරන් දෙන්න කියලා පොලිස් ජිප් එකට දාගත්තා මනුස්සයා අන්තිමට කුඩුකාරයෙක් කරලා හංවඩු ගහලා පොලිසිය විසින් දඹ රන් පිළිම හොරකම් කරලා කෝටිපතියෙක් වෙන්න හිටිය මිනිහා අද ගාල්ලේ ගාල්ලේ අම්බලමක ජීවත් වෙනවා ..හරි පවු නේද පොලිසිය ගැන කතා කරල වැඩක් නෑ ..ජරාම පප්පලා
Niyamai niyamai
Thanks
Vanasa ta passe hodama program pela. 👍
මහින්ද රාජපක්ෂට දුරකතන ඇමැතුමක් අරගෙන අහන්න
පාෂ්කු ප්‍රහාරයේ තොරතුරු
මහා මොළකරු ගැන
එදාට බැලුම්ගලට ජනතාවගේ ප්‍රණාමය හිමිවේවි
බැහැ නේ ......😂😂
Polisiya, pathalaya saha deshapalakayan ge redi galawi galawi yana wagai. Balumgala team ekata jayen jaya!!
මත්පැන්,මත්ද්‍රව්‍ය ,පාතාලය,නොයෙකුත් ජාවාරමි රට වෙලාගෙන ,මෙිවා කරන්නේ දේශපාලකයන් ගේ ආශිර්වාද න්.
Chamika ponz leak point eka ubala
Love karapu nethi aun enna amuthu muthu atayak meka
කාලයක් තිස්සේ මේවා ගැන කතා කලාට උන සෙතක් නෑ.ඔයාලටවත් පාලකයන් ටවත් මේවා නවතින්න ඕන නෑ.හැමෝම පුලුවන් විදිහට වාසි ගන්නවා.කරන්න ඕනනම් Stf,sf,commando වගේ බාර දුන්නනම් මාසෙන් මේ කුඩු,පාතාලේ සේරම ඉවරයි.
Chamika ayye oyage taks valata mata Hina Maru kindi oya dhanne
අදවනවිට පොලිසිය හමුදාව යොදවන්නේ අපරාධ මඬින්න නෙමෙයි. සුදු අඳින රටකන අපරාධකාරයො රකින්න....රටකට හරියයිද...???
Good program. Switzerland 🇨🇭 parliament members have no price gard. They travel push bicycle. Or by bus or train or bus , not like Sri lanka. 😊 brother chamika team .thank you.
Respect 👌👌👌
❤️❤️❤️❤️❤️❤️❤️❤️
නෙත් එෆ්.එම්.පාතාලයේ ජංගි හෝදනව....අන්ජුව හෝදනව.රසල්ගෙ මඩ ගානව..පාතාලයේ එවුන් කොටවනව...මොකක්ද මේ ජරා මාධ්‍ය ..පාතාලයේ එවුන්ගෙ කෙරුවාවල් ප්‍රසිද්ධ කරල උන්ව ෆෝම් කරනව..දැන් පාතාලයේ එවුන්ගෙ වැඩ සේරම නවත්වයි..නෙත් එෆ්.එම්.එකට බයේ....ආරක්ෂක අංශ..බුද්ධි සේවා නිලධාරීන් මේව දන්නෙ නැති බබාලා...නෙත් එෆ් එම්..ගිරව් කිච් බිචි ගාල කියනම් තමයි එයාල ඉන්නෙ...සංවිදානාත්මක අපරාධ කල්ලිත් සමග ගොං ආත්ල් රටට,සමාජයට දෙන මෝඩ චූන් මාධ්‍ය කාරයන්ට නීතිය නැද්ද ....සී.අයි.ඩී.එකට.පොලිසියට අදාළ රාජකාරිය .විමර්ශන .රහසේ කරන විට..නෙත් එෆ්.එම්.සේරම එලිකරනව..පාතාලයො ඊලඟ ප්ලෑන් වලට වැඩ කරනව.. පොලිසියත් හෑල්ලු කරනව.නීතියත් නොමග යවනව...මේක බැලුම් ගල.නෙවෙයි..රෙදි අපුල්ලන ගලක්..
ඔයාලට ඔයා ටිප්ස් දෙන කෙනා රෝහණගේ හරි විස්තර දන්නේ නෑ.... හරියට තොරතුරු සොයා දාන්න දිල්ෂාන්.... ලක්සිරි ගැන වැරදි කියනවා.... කව්ද මෙයා.... ප්‍රියන්ත මහත්තය දන්නවා ලක්සිරි කියන්නේ කව්ද කියලා.... රත්මලාන seabeach road කියන්නේ පජාතම පැත්තක්...
දැන් france ඉන්න අයගේ තාත්තගේ, බාප්පාගේ, පරණ පැටිකිරිය හොයල බලන්න... එයාල මෙලෝ රසක් නැති පජාත එව්න්... හොදටම හොයල බලන්න දිල්ෂාන්.... තැන්ක්ස් 💪💪💪👍🏾👍🏾👍🏾👍🏾
Moratu saman ta pase oya area ekama number 1 une roha...mehemay lansiya roha ekama iskole ekata business ekta basse.. 2000 galkissa club ekaka case eken passe ukkushan ge t 56 aran roha watetama gahanna wa.. 2003 saman marunata passe tamay roha rathmalane balaya allaganne...rohata godak awun bayay..anju e dawaswala hary ahinsaka y..lansiya wa roha maruwata passe tamay anju field eka ta bahinne..rohana way lansiya way moratuwe hotel eka kata genawa la ekkenk degollonwa samadana karnwa.. ETA dawas gananakata passe roha lansiya ta court eka isaraha gahanwa..samadana karanna madihath una kena oya okoma ta kalin parana underworld ek hitapu kenek....nama kiyanna baha.....eya tama innawa
❤❤❤❤
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් රාජපක්ෂලා කියනවා නේද? ඒ ගැන බැලුම්ගල වැඩසටහනක් නැද්ද?
පිස්සු නැත්නම් ෂෝක් 😂😂
එ ගැන අලුතින් වැඩසටහන් අවශ්‍ය නෑ ලෝකෙම දන්නව උන්ගෙ ගූ කන උන් කිහිප දෙනෙක් හැර
මහින්ද රාජපක්ෂට call එකක් අරගෙන අහන්න මිලේජ්ජ පාෂ්කු ප්‍රහාරයේ තොරතුරු
අන්න එදාට බැලුම්ගලට ජනතාවගේ ප්‍රණාමය 😂😂😂
අන්න channel 4 එකට සාක්ෂි නෑ කියල උන්ම පිලිගත්ත 😂
@@coolslogentertainment1697 යේක මරු විහිලුව යප්ප බුහාආ
Film
හොඳ වැඩේ🤣🤣
😢😢😢😮😢😢
ආරක්ෂක අංශ හුකයි රස ගැන අපි කියන්නේ 2008 තව මොනවද කළේ නෙත් එෆ් එම් කියන්නේ 2023 නේ
😢
Katada kiwee
චරිත ෆෝම් කරන ජනමාධ්‍ය
රසල් ඉන්නේ ....ඩුබායි
ලක්සිරි ඉන්නවා බන් ඇයි බොරු කියන්නෙ බන් ඔත්තු දෙන එකාට හරි ඇත්ත කියන්න කියපන්
Pathale inna okkomalawa maranna one!
Koonissoo _ halmesso. ..allanne nethuwa Diyawannawe thoru moru Elluwa nam hodai neda.
Lajjai chamika...oyalage rate neethiyak thiyenawada...
Deshabanduwa polish pathi karanna ekaka maranna balanne. Harak kata me hadissiye eliyata gaththe ...pasku bombe yata karannada..
Mun pathala keyala nama dagthata maranda puduma bayye. Akathama petarata hangela chadewaga dagalanna. Mun lankawata annda puduma byye.
Me punchi ate mona pathalykda bn t56 9mm akkin wedi thibbama mun chandida kanda nathi minissu inna me rate mona pathalada bn ubala api paw me pathale kiyana aun desapalane karana eunge rukada vitari
2017 idn oylwa ahnne🤝
ඔය එකෙක් වත් රගන්නෙ නැහැ SF එකට දුන්නා නමි කටිටියට අැඩෙන්න දෙන්නෙ
😂paka
ඔය සුරන්ගනා ලෝකෙන් එලියට එන්න.
අංජුගේ ගෑණු හුට පට වලට අංජුව පොලිසියට අල්ලලා දෙනවනම් මෙච්චර කාලයක් ඉන්නවද ළමයි.. එදා කාලේ ඉඳලා අංජුගෙ තිබ්බෙම ගෑණු හුට පට තමයි ..එහෙනම් ඉතින් ඒ කාලෙම අල්ලලා දෙන්න ඕනේ..මොනවද අප්පා මේ හිනා යන කතා.. කව්ද ඒ කතා කරලා ඉන්ෆොමේෂන් දෙන අයියා🙄
Kauda yako anju😅 hengila inna ekadaaa
Kotiya vagene akke
රටට රටේ ජනතාවට සේවය කරන්න ගිය අයට
ගරුතර ස්වාමීන් වහන්සේලාට ආරක්ෂාව දෙනවා කියන්නේ ඔවුන්ට ජනතාවගෙන් අනතුරක් වෙයි කියලා බයට
අනේ මෙහෙම විහිළුවක්
මොවුන් මෙවැනි තනතුරු ලබා ගන්නේ මොවුන්ගේ තරාතිරම ජනතාවට පෙන්වන්නද
ලැජ්ජාවක් කියලා ගෑවිලාවත් නැති ජීවිත
මෙවැනි අයව නඩත්තු කරන අනුවන ජනතාවක් ඉන්නතාක් මරු සැප
අහ්.....
මොවුන් පෙනී හිටින්නේ
රට ජාතිය දහම බේරාගන්නයි කියලා
අනේ හුකේ නන්නානේ😅😅
Russell kiyana ekage hari nama kicha Russel oka o/l weda 7k failed .oka mona master mind da? Sini hedila araka kelin wenneth ne,, 😅 oka horek, lansiya gawata issallama enne wahana ussanna,, oka danne horakan karanna witharai,, ponsiyek
රසල් smith නිකම් cricket පොරක් වගේ
Ane chamika uba Mona pakekda bn
Owa kelinma Cid ekata dipanko UA-cam Noda . Eka lesine okun porawal nokara 🖕
Cid එකට දුන්න කියන්නෙ ඔක්කොම හරිද බං අනික cid එකේ හරි පොරවල් ඉන්නවනම් මේවගේ වැඩසටහන් බැලුම්ගලින් කරන්න වෙනවද? බැලුම්ගල කලින් cid එකට දීපු තොරතුරු අනූව දැන් උන් ඇතුලෙද😁😁
Crypto pyramid da moda balumgala 😂😂😂😂😂😂
ගොන කොව්ලේ සෙනක අයියා තමයි චරිතය රොහන් අවේ පස්සෙ සෙනක කියන්නේ පොරක් තමයි නියම චන්ඩි
Ganja senakada Welle ane pake weddoooo 😅
Hamadama ekama thama katha krnna
Oya katha karana eka thamai hamadama call eken boru keyanne