රත්නජීවන් හූල් නිසා මැකෝ ආතතියෙන්ද ? - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 50

  • @swarnaranjani2014
    @swarnaranjani2014 4 роки тому +9

    කෙළින් කථා කරන මැ.කො.ටත් උත්තර නැති උනා ද්විත්ව පුරවැසි භාවය තියෙන කෙනෙක් මැතිවරණ කොමිසම නියෝජනය කිරීම සාධාරණ ද නැද්ද කියන්න.

  • @samangirasamangira4920
    @samangirasamangira4920 4 роки тому +18

    හපොයි යහපාලන ස්වාධීන කොමිෂන් සභා...😂😂😂😂😂

  • @sudeerakelum3258
    @sudeerakelum3258 4 роки тому +14

    ස්වාධීනයි කියන හැම කොමිසමකම ක්‍රියා කලාපය ඔහොම තමයි

    • @Caldeira198
      @Caldeira198 4 роки тому

      එහෙම නෑ. කොමිසම ස්වාධීනද නැද්ද කියලා තීරණය වෙන්නේ ගන්න තීරණ මත. ඒකට සාධක බලපාන්න පුළුවන් කිහිපයක්. පලවෙනි දේ බලතල ස්වාධීනද කියන එක. දෙක ඉන්න මිනිස්සු ස්වාධීනද කියන එක. ඉතින් දැන් මේ මනුස්සයා කියපු දේ වැරැද්ද මොකක්ද? තම තමන්ගේ පෞද්ගලික මතය නවත්වන්න කාටවත් බෑ. හැබැයි මූලික අරමුණ රාජකාරීයේදී තම මතයට වඩා පොදු මතයට හිස නැමීම සහ කාටවත් අයහපතක් නොකර සිටීම. ඔය මහාචාර්ය හූල්ද බූල්ද ගැන තියෙන පශ්නය තමයි බූල් පෞද්ගලික මතය සහ රාජකාරිය පටලවා ගැනීම. ඒක නවත්තන්න තිබ්බේ නීතියෙන්. ඒකට වගකියන්න ඕන නීතිය සම්මත කරපු පාර්ලිමේන්තුව මිසක් මේ අහක යන කොමා නෙමෙයි. මෙයාට පස්සේ මොහාන් පීරිස් වගේ කෙනෙක් දැම්ම නම් ස්වාධීනකම අගේට ගන්න පුළුවන්. එතකොට ඔයාට හරී කියල හිතෙන ස්වාධීනකම නිකම්ම එයි.

  • @samangirasamangira4920
    @samangirasamangira4920 4 роки тому +13

    මැකෝ හොදටම අසරණ වෙලා වගේ...

  • @kumaridissanayake2414
    @kumaridissanayake2414 4 роки тому +18

    අහෝ හූල්ගෙ ස්වාදීන කමක අරුමය සහ ඔහුව පත්කල අයවලුගේ හෙලුව

  • @ssrsandanayake2298
    @ssrsandanayake2298 4 роки тому +3

    නැ මැකෝ ඔය ප්‍රස්නෙට මේ විදිහට උත්තර දෙන්නෙ කපටි කමටනෙ මොකද නැත්නම් ඉස්සර උන සියලු දේ පක්සක්ග්‍රහී බව ජනතාවට වැටහෙනවනේ ,ඒකනෙ මේ ලෙස්සල යන්නෙ

  • @harshadissanayake632
    @harshadissanayake632 4 роки тому +8

    ගලේ පැහැරූ බළලාට සිදු වූ..දෙයද මේ..අහෝ ස්වා...දීන..

  • @techpoint5797
    @techpoint5797 4 роки тому +14

    සීත කල කිරි ඇත 😁

  • @S_han1210
    @S_han1210 4 роки тому

    සිත කලකිරී ඇත.
    සීත කල කිරි ඇත.😂😂😂

  • @avishkanimesh5246
    @avishkanimesh5246 4 роки тому +8

    යහපාලන හුත්තලාගේ වැඩ තමයි මේ.කොමිෂන් නැතිව මැ.කෝ ට සියලු බලතල දිය යුතුයි

    • @anuradadarmasena9146
      @anuradadarmasena9146 4 роки тому

      කොහොමත් වහල්ලුන්ට පුරැදු ස්වාධීන කොමිෂන් නෙමෙයි වහල් වෙලා ඉන්ක එකනෙ.

  • @wathsaladesilva7475
    @wathsaladesilva7475 4 роки тому +4

    See his face, his disappointed 🙁

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 4 роки тому +1

    අන්තිම තත්පරේ දුන්නෙ ලැජ්ජ නැති උත්තරයක් නේ මැකෝ. 🤔 ශික් අපි ඔයාටද කඩේ ගියෙ? හිරිකතයි 😏😏😏

  • @jesusisthesaviour2979
    @jesusisthesaviour2979 4 роки тому +1

    Maco is a real gentleman

  • @austinrak7096
    @austinrak7096 4 роки тому

    Gooo kapan sudewa hiru goo tv

  • @ginokulee1154
    @ginokulee1154 4 роки тому +3

    මු ගලේ රිපූ පුසා වාගේ පුස් රැවුලා

  • @RU-yk2fg
    @RU-yk2fg 4 роки тому +1

    දිවිත්ව පුරවැසි ප්‍රශ්නයට පිළිතුරු නැද්ද ?

  • @chamindakumara2871
    @chamindakumara2871 4 роки тому +2

    Hoolge oluwa check karanna

  • @dhammagnathero9865
    @dhammagnathero9865 4 роки тому

    Me manussaya harima watina kenek api mayawa reka ganna ona kenek

  • @ruwanthawickramarathna6539
    @ruwanthawickramarathna6539 4 роки тому +1

    ana mako

  • @rukshantreatment8271
    @rukshantreatment8271 4 роки тому +1

    kaalakanniua UNP ake.... KASALA SHO...DAKAYA...

  • @namalindujagama6355
    @namalindujagama6355 4 роки тому

    Baya unada maco. Oyata wada hiru gessila wage

  • @wasanthirajapakse7536
    @wasanthirajapakse7536 4 роки тому

    minihek ohoma parissamen prasnekata utthara denawa dakkamai.

  • @gamageviraj7696
    @gamageviraj7696 4 роки тому +1

    Uda balagena kela kaha ga ganne na kiyala kelinma kiyanawaako mako. Ochchara kelin kiyana manussaya wechchi

  • @kidslearningplace5741
    @kidslearningplace5741 4 роки тому

    Kudu, why dont you ask from Hool.

  • @ruwanthawickramarathna6539
    @ruwanthawickramarathna6539 4 роки тому +1

    seeta kala ice cream atha

  • @senevirathnatours8023
    @senevirathnatours8023 4 роки тому

    Meya neda kalinma wade waraddagaththe. Letter Mulinma ministry walata yawanne nathuwa media walata denna gihin. mathakada danne na eeka.

  • @manojfernando4707
    @manojfernando4707 4 роки тому +2

    මැ.කෝ හරි උබලා හුල්ව ගෙනල්ලා අහපල්ලා

  • @sajeewakumara9176
    @sajeewakumara9176 4 роки тому

    hirauna ne biththiyatama

  • @sunethgunawardena4057
    @sunethgunawardena4057 4 роки тому

    මුං කාලකන්නි මාධ්‍ය මෙච්චර
    රටේ ව්‍යසනයක් තිබියෙදී මේ කාලකන්නින්ට රටේ ජනතාව
    මැරුනත් කමක් නෑ උන්ගේ
    කාලකන්නි අවශ්‍යතාවයන්
    ඉෂ්ට වෙනවා නම් .ඇත්තටම බැලුවොත් මුන් ජනතාව ගැන
    හිතන රට ගැන හිතන මාධ්‍ය වේදියෝ නෙමෙයි .උඹලා
    හිතන හරක් මේ රටේ ඉන්නවා නම් එහෙම නැති මිනිස්සු මේ රටේ ඉන්න බව තේරුම් ගනිල්ලා .උඹලගෙ මේ ජරා
    මාධ්‍ය කලාව වැඩි කල්
    නොයන බව තේරුම් ගන්න
    ඕනෑ නම් තේරුම් ගනිල්ලා .
    ඔක්කොමට ඉස්සෙල්ලා
    උඹලා අනිත් උන් ගේ කුණු
    හොයන්න ඉස්සෙල්ලා
    උඹලගේ මාධ්‍ය ආයතන
    ආරම්භ කිරීමට සල්ලි හොයා ගත්තේ කොහොමද කියලා
    අවංක නම් රටේ ජනතාවට
    කියපල්ලා .

  • @turkialkthiri9284
    @turkialkthiri9284 4 роки тому

    Appa oya makoo Mona detath oya hena wela uththara denawa😁😁

  • @sasjsalinda4552
    @sasjsalinda4552 4 роки тому +1

    Mun kiyana vidiyatanm ස්වාධීන wennanm raja passalata yatath wennama ona. Unta meka thada hisaradayak kiyalanm terenawa

  • @sasjsalinda4552
    @sasjsalinda4552 4 роки тому

    Mata hithenawa shudewa.. Tamuselath abudagahagena iruna malu mahagena ektara thakkadi relakata kadema yanawa kiyalama 😂😂

  • @IMRANKHAN-cv3vp
    @IMRANKHAN-cv3vp 4 роки тому +2

    කාල කන්නි කුඩු නාලිකාව තොපිට ලැජ්ජාවක් නැද්ද.

    • @lesliefernando7393
      @lesliefernando7393 4 роки тому +2

      Boge ammage weradda

    • @IMRANKHAN-cv3vp
      @IMRANKHAN-cv3vp 4 роки тому +1

      @@lesliefernando7393 කුඩු බයි හරකෙක් කොලොප්පම් වෙලා 🤣🤣🤣🤣🤣🤣🤣

    • @shiharapremarathna6975
      @shiharapremarathna6975 4 роки тому +4

      ගූ.න්.පී fans

    • @travelandeventz2742
      @travelandeventz2742 4 роки тому

      @@IMRANKHAN-cv3vp 💩💩💩💩🖕🖕🖕🖕

    • @ariyasenarasika7206
      @ariyasenarasika7206 4 роки тому

      ඇයි දෙයියනේ ඇත්තට මූණ දෙන්න බැරි. බොරු වට පූල්ට බැනලා වැඩක් නෑනේ.