Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලෝකෙ ඉන්න පිලිකා රෝගීන් ඔක්කොම හොද වෙන්න ඕනී 😢🥺
😢
සේමිණී ඉද්දමල්ගොඩ කියන නිළිය මාරම නැචුරල් රගපාන්නේ ඕනම චරිතයකට තමන්ට පුළුවන් උපරිම දෙනවා එයා❤❤ ඒ අම්ම කෙනෙක්ගේ භාව ප්‍රකාශනය මාරයි හොදට බලන්න ඒ කොටස...දැන් ඉන්න සීනි බෝල නලු නිලියෝ වගේ නෙවෙයි මේ කතාවේ හැමෝම චරිත වලට 100% සාධාරණයක් කරනවා❤
රවිනයගෙ ගැනීට රගපන්න්න බෑ
@@sabeepravienlakshithasilva3741 ow aneeee
ඔක්කොම සාධාරනයක් කරන්නෙ නැ.නදී තරංගා රගපානව තාත්වික නෑ.එයාගෙ රගපෑම අවුල්.
gameගෙ අම්මා තමයි අර පාලු අම්බලමේ කෙල්ලව සෝම් පාලට කියල මැරෙව්වේ
අනෙ මන් ආසම් නැති නිලියක්ඇදුම් වලින් එ ගැනි අප්ප්‍රසන්‍යි
අනේ දෙයියනේ😢😢 කතාවටවත් පිලිකා කියන ලෙඩේනන් ගේන්න එපා...😢 පව් දුක් විදින ලමයි..😢
ඔව් අප්පා😢කරුම ලෙඩක් ඒකනම්
ඔව් අනේ මට ඒක ඇහෙනකොටත් බයයි
😂
@@DinujaNadun-wr8py mokada tho hinehenne
@@gayantharaka7660 moda ponnayek ub nm
තාරකා ඉබ්බයි දනුශ්කයි සහයෝගෙන් මරු අනේ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
අම්මලා කොහොමත් පුතාලට තමා වැඩියෙන්ම ආදරේ😌තමන් ගැන හිතන්නැතුන් දරුවොන්ට ආදරේ දෙන හැටි බලන් ඉන්නකොටත් ලෝබයි❤😢
Mama wage
❤❤❤❤
අතීශයෙන් ප්‍රතම වතාවට දැක්කේ..😂 මෝඩ රවීනය උස්සන් ගිය ක්‍රමය මරු👌🤣♥️♥️♥️
😂😂😂
කක්කා බර කිලෝ ග්‍රෑම් 70යි@@jilanjilan8562
👌
9oo@@jilanjilan8562
මරු මස්සිනාලා දෙන්නා 😂
අම්මා ජිමිනිට තියෙන ආදරේ අද ගොඩාක් දැනුනා.. ඒ කොටස හරි ලස්සනයි...❤❤මොන දේ උනත් දෙමව්පියෝ දරුවන්ට කොච්චර ආදරේද..
ජෙමිනි හරි හොඳ ලමයෙක්, තනුශ්කාගෙ ගෙදර තවත් ලස්සන උනා අනික පවුලට වටින පුතෙක් ලැබිලා , ජෙමිනිට ගෙදර හිටියට වැඩිය ආදරයක් දැන් තනුශ්කාගෙ ගෙදරින් ලැබෙනව ❤
Bokkenda balanne
Oya balana kathawama thamai nangi apith balanne 😆
@@Wasantha-1984එයාට අවදානෙ ඕනි වෙලා 😅 අපි දෙමු නේ ඔන්න දුන්න නන්ගි 👌😂
තනූගෙ පවුල අශ්ගෙන් ගොඩ ගන්නෙ ජෙමිනිගෙ තාත්තා තමයි .
Mamath hithuwe jeminige character eka sawththui kiyala..but script eka liyapu kena lassanata jeminige character eka liyanawa..jeminige ammageth..
යාලුවා පාවාදෙන මෝඩ සුකුමල් රවිනයාට අහසේ තරු පෙන්න දෙන්න ඕනේ😂
හරි සුකුමලා ඉවරයි.😢 ලේන්සුව සාක්කුවට දාගත්තනෙ
හාපික් අෂ් කතාවෙන් යනවට කැමති උන් කො 😅
“Hapic Ash” maru Nama neda??
අපි
Lontaya
ඔයා යවන්නෙ කොහොමද එයාව අරන් තියෙන්නෙ අධ්‍යක්ෂ ක තුමා නේ.කුහක වෙන්න එපා හලෝ
@@samanaleejayasingha5357 na na ema na කතාවට මම කිවුවෙ 😁
ලංකාවේ පිළිකාවලින් පීඩා විදින සියලුම අපේ මිනිස්සු සුවපත් වේවා,බුදුසරණයි ❤🙏
මේ වගේ ජරා නිලියන් සිනමාව තුල ඉන්නවා කියලා සිනමාව තුලින්ම පෙන්වීම සුපර්😂😂😂😂
අම්මල එහෙමයි මොන වැරැද්ද කරත් දරුවන්ව අහක දාන්නෙ නෑ ❤
ඉංග්‍රීසි ඔබට අමාරුද. මටත් අමාරුයි Ammo bn eka 😂😂😄
සියළුම පිළිකා රෝගීන් ඉක්මනින් සුවපත් වේවා 🌼🙏❤️
අපි අද පිලිකා රෝහලට ම කොමඩු දූන්නා පොඩි අයට සෙල්ලං බඩූයි
Ay dila kiyavanne
❤
පුංචි හේවා ගැන මටනම් හරිම දුකයි, මේ වගේ රැකියාවල් කරන මිනිස්සු කී දෙනෙක් මේ වගේ අසරණ වෙනවා ඇත්ද? එදා කෙසෙල්කෝලේ බත් එක,නිවාඩුවක් ඉල්ලල පාටියකට ගිහිපු දවස,.....අනේ මන්ද මේ ලෝකෙ මිනිස්සු මේ වගේ අසරණ වෙනවා රැකියාවල් කරද්දි
මිලාලගේ බොරු සමාජ අනුකම්පාව. තමන් ලඟ ඉන්න අසරණ මිනිස්සු ගැන මෙලෝ අනුකම්පාවක් නෑ.
ඔව් ඒක නම් ලස්සනට කියලා දෙනව,පොඩි එකා කොහොමත් තැලෙනවා ඉතින් පව් 😢
මටත් ඔය සෙතේම තමා
ඊයා කවුද මේ ක්‍රිස්ටීන් වින්නඹු අම්මා කෙනෙක් වගේ😂😂
ටෙලියට සල්ලි දේන්නේ එයලා😂😂😂😂
අතිශය ප්‍රථම වතාවට නයී ගැන දුක හිතෙනවා 😢
අතිශයෙන් ප්‍රථම වතාවට අද මං කියනවා රවීනයට මෝඩ රවීනය කියන එක සාධාරණයි 😹
Mn eda idan kiyanne u eda idan gona
@@kalanakavinda5902 😹
අනේ ඇත්තට මෝඩ රවීනය කියන්නෙ නිකන් ඈ😂
මරු යාළුවෝ තුන්දෙනා යාළුවාව උස්සාංගීය ලස්සන😅😅
අම්මල කියන්නේ පුදුම හදවතක් තියෙන❤️❤️❤️❤️❤️
ජෙම්ගේ අම්මගේ රංගනය අති විශිශ්ටයි❤👍
ඉංග්‍රීසි ඔබට අමාරුයි ද මටත් අමාරුයි ඒක මරු අනේ 😂💔
සියලුම පිළිකා රෝගින් සුව පත් වේවා
අර ලේන්සුව සුකුමාලයා සාක්කුවෙ දාගෙන දැන් ඕකාව කුදලන් යනවා එක්කො පොලිසියෙන් 😂💔
ඌ රසකාමිය 😂
Ow ow😂
මටත් ඒකම හිතුනා
කතාවට උනත් මේ වගේ දරුනු ලෙඩක් කාටවත් හැදෙන්න එපා😢😢
සුකුමාලයි මෝඩ රවීනයයි දෙන්නම චීත්ත දෙකක්නේ බලන් යද්දි හැම මගුලම කියනවනේ 😅😂💯💎😂👍
සිරාවටම කැරිම ශාප😂
😂අඩෝ ඔව් බන්
දෙවියෝ උ|ඹ|ට සමහර අමාරු අවස්ථා හදලා දෙනවා මිනිස්සු අඳුරගන්න ❗️ඒ chance එක miss කරගන්න එපා ❗️❗️
Matath e wage awasthawak lebuna... Eth mata eka miss una
ලෝකෙ සිටින සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා🙏🙏🙏
සියලුම පිලිකා රෝගීන් සුව වේවා 💕
එන්න.එන්න.කතාව ආතල් 🤘😁 පට්ට හොදෙ
මරැ මස්සිනාලා ශෝක් අප්පා ❤
සංවේදී හිත් නිතරම රිද්දන්න එපා. එයාලා අතහැරියොත් අතහරින්නේ සදහටම...❤️🩹
නිලියගෙයි,බර්නි යගේ ප්ලෑන් එකයි වැඩ කරන එකක් නෑ.මිලා ට දනු විශ්වාස නිසා..
ඔයා කරන හොඳදවසක මොන විදිහෙන් හරි ඔයාට ආශිර්වාදයක් වෙනවා ! 🤍
14:50 මේ ටික මරු අනේ.පාප්ප බාස්කට් එක ඔලුවෙ 😂
තනු ❤ ජෙම්
ජෙමිනිගේ අම්මා මේ සේරටම සම්බන්දයි වගේ.
සෝමපාලයා ගෑණුන්ට ලේන්සු අල්ලන ගමන් අශාන් සෙට් එකක් දම්මලා කෙල්ලො බය කරනවා ඒ වගේම. එද කෙල්ලව ඇදගෙන යන්න ගියෙ අශාන්ගෙ උන්. කෙල්ලොන්ට තනියම ඉන්න බෑ කියලා ඒ මිලාව බය කරලා විලා එකෙන් පන්නන්න ගෙදරට යන්න... අද ධනුෂ්කලාව අල්ලන්න ආවේ අශාන්ගෙ උන්. 😂😂
ජෙමිනිගෙ අම්ම පව් අනේ.දැන් එයා හොඳයි වගේ..❤
අනේ මොඩ යලුවෝ දෙන්නා❤
දනුශ්කයා මොල කාරයා ❤️
අනේ රවීන් නම් හරිම නුවනක්කාරයි. ඇස්වහක් නම් වදින්න එපා. 😂
මෝඩ රවීනය කියන්නෙ නිකන්ද 😂
🤭😆
Hi @@tharinilu4101
Ammooo😅😅😅😅
ජෙම් වගේ හැගීම් වලට අවන්ක වන අය කී දෙනාද ඉන්නෙ ❤
මට නම් දනුෂ්කගෙයි මිලාගෙයි ලව් එකට වඩා ජෙම් ❤ තනූ ආදරය ලස්සනයි❤❤❤
මෝඩ රවිනයා තමයි හොදටම කරේ 😅😅😅 හිනාව හිර උනා ඕයි 😅
අම්මෝ මෝඩ රවීන් උස්සන් ගිය විදිය
මිලායි දනුෂ්කයි ♥️ ආදරෙයි.
ආයෙ රෑට රෑට තනියම ගමන් එහෙම යන්න එපා දනුශ්ක ප්ලීස්😂😂❤
අම්මලට. උණුවෙනව.. පස්සේ. හරියයි. ජේම් 💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹
ධනුශ්කගෙ ඩෝස් මාරු කරලා දාන බර්නීව මිලාට අහුවෙන්න ඔනා ඉක්මනට දනුට මොනාහරි වෙන්නකලින්❤❤
දනුෂ්ක හොද මිටරෙ බේහෙත් බොන එකක් නැ 😁
අශාන්ව කොමඩ් එකට දාලා වහලා වතුර එකක් ගහන්න හිතෙනවා ... ( සැ.යු. සාරංග අයියා නෙමෙයි )
සුකුමලයා ඉවරයි අර ලේන්සුව සාක්කුවේ දාගත්තනේ 😄
ක්‍රිස්ටිනාට ගන්න වෙන එකියක් හිටියෙම නැද්ද...නාකී හුචක්කුවක් අරන් තියෙන්නේ
Attamay ane
සාරාංගයව ලැට් එකක දාල වහමුද😂😅
Lat walakata Danna one uwa😂
@@gamithakalhara3739 සිරාවට😂
හාපික් පාරක් දාලා හෝදල අරිමු 🤣 උ කියන විදියටම 🤣🤣
මොනාඋනත් script එක මරු මුලු කතාවම දම්වැලක් වගේ එක දිගට ගලාගෙන යනවා එකට එකක් සම්බන්ද කරලා තියෙනව හරි ලස්සනට good luck,good script ❤☺️
කොහෙද මරු script එක වෙන්නෙ 1.තනූව campus එකේ english එකට යැව්වා.ඊට පස්සේ select වුන ලියුම එන්නෙ, 2.මුලින් සෝමපාලයා හිටියේ පොඩි කාමරයක.ඊට පස්සේ ගෑනුකෙනෙක් එක්ක වෙන ගෙදරකඔය වගේ කතා ගොඩයි
රවීනයා.උස්සගෙන ගිය මරු😂
ඇවකාඩෝ දඩුලේනා..😂
මරැ යාලුවො දෙන්න 😁😁😁
අද පලවෙනි වතාවට නයනා ගැන ආදරයක් ඇති උනා.අම්මලා එහෙමයි ❤️🩹
හාපික් සාරංගය ලැට් එකට දාල වතුර එකක් ගහමු
කතාවේ තිබ්බ උදාර බව අඩු වෙලා දැන් දනුශ්කට තිබුණ බයිසිකල් හිනෙත් දැන් නැ 🙂
දැන් මේකේ හිස් වචන වැඩි යි, බොරුවට කතාව දිග්ගසන්නේ නැති ව ඉවර කරන්න , නැත්නම් වටිනාකම නැති වෙනවා, මම බලන්නේ එහෙන් මෙහෙන් , අපේ කාලෙ අපරාදෙ ,, අලුත් නාට්‍ය කට ටයිම් එක දෙන්න
අපෝ මේ ක්‍රිස්ටින් ට ගන්න ලස්සන ෆිගර් එකක් තියෙන කෙනෙක් හිටියෙම නැද්ද 😂 😒 ඇන්ටි ෆිගර් එකක් 😴 චරිතෙට සෙට් වෙන්නෙම නෑ 😷
අම්මපා මාත් හිතුවා මෙච්චර තරුණ ලස්සන ගෑනු ළමයි ඉන්න රටක වැඩි වයසක කෙනෙක් මේ මගුලට දාල මෙලෝ රහක් නෑ
Oow ane, aunty ma thamaii
සිරාවටම එයා චරිතෙට සෙට් නෑ😂
සිරා
Ow ane 😊
මේ සුකුමාලයා මරු ආතල් අප්පා😅😅 9:21
දනුශ්ක යාටත් පිස්සු රෑට රෑට මිලාගේ විලා එකට බඩ ගාන්නේ.ඒවා අනවශ්‍ය ප්‍රශ්නනේ..මිලා තමා දනුශ්ක අමාරු වෙ දාන්නේ..
😂😂
Atta. Idl hitl methana inna kata hri eka theruna
Okage puruddane kalin idanma,
Maru massinala de!a.jemwath dan danushkakatama set
Skip නොකරපු එකම ඇඩ් එක..පුනරුද යුඟයකට රට අනුරට❤️
පිලිකාව නිසා කඩන් වැටුනු ජීවිත වලට මේ කතාවෙන් හරි සැනසීමක් ලබා දෙන්න තානුශ්කා මාර්ගෙන්❤❤
දනුශ්ක අර නිලියගෙ බොරුවට අහු වෙන්නේ නැති වෙයි නේද යාලුවනේ 😢දනුශ්කගෙයි මිලාගෙයි අදරයට බාදා කරන නිලියට I dont like that 😒😃
Oka neme lokuma prashne ashan overdose beheth den ek 😢
එහෙම වෙන්න එපා කියලා හිතමු අපි.
මිලා ඕවා විශ්වාස නොකර න නිසා ප්ලෑන් වැඩ කරන එකක් නෑ
ඕක දන්නෙ එක්කෙනයි, ලියන්නා විතරයි ,
Shok english 😂
ජෙම්ගෙයි මමාගෙයි කොටස ට ඇඩුන මම වගේ අය සිටි ද??😢
සුකුමාලයා නිකන්ම හිරේ යයි වගේ ලේන්සුව සාක්කුවෙ දාගෙන ඉදලා 😂
ඇත්තටම ඔයාලට ආදරෙයි. හැමදාම සොවර්නවාහිනියට ආදරෙයි. රට විනාස කරපු උන්ට කඩෙ යන්නැති එකට.
නමට සාදාරණයක් කරනවා ❤😂 මෝඩ රවිනයා
Amma putha bond eke maru ❤❤❤
Maru massinala denn😂😂❤
Jemini brother is a good character....❤❤❤
අම්මලා කොහොමත් දරුවන්ගේ සතුට තමයි හිතන්නේ 😢🥺🤍
පුන්චි අයියා හොද මිනිහා.👍👍👍👍👍👍👍👍💝
කාට හරි ගින්දරක් දුන්නොත් ඒක කවදාහරි එයාටම පත්තු වෙනවා.
දනුෂ්කයත් පිස්සු නටන එකේ ඒ පවුලට ලොකු දෙයක් ජෙම් වගේ හොඳ කොල්ලෙක් set වෙච්ච 1.😌
හොදම දේවල් හොයන්නෙ නැතුවලැබුන දේ හොදම දේ කරගන්න..!♥😇
මේ රට දියුණු වෙමින් පවතින රටක් කියන්න හොදම උදාහරණ තියෙනවා කමෙන්ට් බැලුවම😂
මස්සිනාලා ෙදන්නා සුපිරි ❤❤❤❤❤❤❤❤❤
අයියො මේ සාරංග ලස්සනට යන කතාව හානව 🥴
මරු මස්ස්නිලා දෙන්න
සාරංගව අයින් කරනවාට කැමති අය කෝ😋😋
මිලා❤ දනු ආදරේට බාධා දාන්න එපා යකෝ...කතාව ආසාවෙන් බලන්නේ උන් දෙන්නා නිසා
එක අතකින් ජෙම් ගෙ අම්ම පවු 😢😢😢
Ammalage adaree❤
Thanks ❤
සුකුමාල ඉවරයි😅
එහෙනම් ඉතිං සැකයක් නැතුව දින 20 න් සුපිරියට ම ගොඩ යන්න ලංකා රසාංජන සර් ගේ පංතියට join වෙන්න . ගෙවන මුදලට දහස් ගුණ යක් වටී. මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරනලද දැන්වීමක් නොවේ. එතෙර ඉන්නකොට දැනෙන ලාංකීය හැගීමක් ❤❤
අම්මා ❤
ඇවකාඩෝ දඩුලේනා 😂😂😂
අනවශ්‍ය ප්‍රශ්න අවුල් කෙටවිලි පලිගැනීම් එනකොට කවුරුත් කතාව බලන්න අකමැති එපා වෙනවා
ලෝකෙ ඉන්න පිලිකා රෝගීන් ඔක්කොම හොද වෙන්න ඕනී 😢🥺
😢
😢
😢
😢
😢
සේමිණී ඉද්දමල්ගොඩ කියන නිළිය මාරම නැචුරල් රගපාන්නේ ඕනම චරිතයකට තමන්ට පුළුවන් උපරිම දෙනවා එයා❤❤ ඒ අම්ම කෙනෙක්ගේ භාව ප්‍රකාශනය මාරයි හොදට බලන්න ඒ කොටස...දැන් ඉන්න සීනි බෝල නලු නිලියෝ වගේ නෙවෙයි මේ කතාවේ හැමෝම චරිත වලට 100% සාධාරණයක් කරනවා❤
රවිනයගෙ ගැනීට රගපන්න්න බෑ
@@sabeepravienlakshithasilva3741 ow aneeee
ඔක්කොම සාධාරනයක් කරන්නෙ නැ.නදී තරංගා රගපානව තාත්වික නෑ.එයාගෙ රගපෑම අවුල්.
gameගෙ අම්මා තමයි අර පාලු අම්බලමේ කෙල්ලව සෝම් පාලට කියල මැරෙව්වේ
අනෙ මන් ආසම් නැති නිලියක්
ඇදුම් වලින් එ ගැනි අප්ප්‍රසන්‍යි
අනේ දෙයියනේ😢😢 කතාවටවත් පිලිකා කියන ලෙඩේනන් ගේන්න එපා...😢 පව් දුක් විදින ලමයි..😢
ඔව් අප්පා😢කරුම ලෙඩක් ඒකනම්
ඔව් අනේ මට ඒක ඇහෙනකොටත් බයයි
😂
@@DinujaNadun-wr8py mokada tho hinehenne
@@gayantharaka7660 moda ponnayek ub nm
තාරකා ඉබ්බයි දනුශ්කයි සහයෝගෙන් මරු අනේ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
අම්මලා කොහොමත් පුතාලට තමා වැඩියෙන්ම ආදරේ😌තමන් ගැන හිතන්නැතුන් දරුවොන්ට ආදරේ දෙන හැටි බලන් ඉන්නකොටත් ලෝබයි❤😢
Mama wage
❤❤❤❤
අතීශයෙන් ප්‍රතම වතාවට දැක්කේ..😂 මෝඩ රවීනය උස්සන් ගිය ක්‍රමය මරු👌🤣♥️♥️♥️
😂😂😂
කක්කා බර කිලෝ ග්‍රෑම් 70යි@@jilanjilan8562
👌
9oo
@@jilanjilan8562
😂
මරු මස්සිනාලා දෙන්නා 😂
අම්මා ජිමිනිට තියෙන ආදරේ අද ගොඩාක් දැනුනා.. ඒ කොටස හරි ලස්සනයි...❤❤මොන දේ උනත් දෙමව්පියෝ දරුවන්ට කොච්චර ආදරේද..
ජෙමිනි හරි හොඳ ලමයෙක්, තනුශ්කාගෙ ගෙදර තවත් ලස්සන උනා අනික පවුලට වටින පුතෙක් ලැබිලා , ජෙමිනිට ගෙදර හිටියට වැඩිය ආදරයක් දැන් තනුශ්කාගෙ ගෙදරින් ලැබෙනව ❤
Bokkenda balanne
Oya balana kathawama thamai nangi apith balanne 😆
@@Wasantha-1984එයාට අවදානෙ ඕනි වෙලා 😅 අපි දෙමු නේ ඔන්න දුන්න නන්ගි 👌😂
තනූගෙ පවුල අශ්ගෙන් ගොඩ ගන්නෙ ජෙමිනිගෙ තාත්තා තමයි .
Mamath hithuwe jeminige character eka sawththui kiyala..but script eka liyapu kena lassanata jeminige character eka liyanawa..jeminige ammageth..
යාලුවා පාවාදෙන මෝඩ සුකුමල් රවිනයාට අහසේ තරු පෙන්න දෙන්න ඕනේ😂
හරි සුකුමලා ඉවරයි.😢 ලේන්සුව සාක්කුවට දාගත්තනෙ
හාපික් අෂ් කතාවෙන් යනවට කැමති උන් කො 😅
“Hapic Ash” maru Nama neda??
අපි
Lontaya
ඔයා යවන්නෙ කොහොමද එයාව අරන් තියෙන්නෙ අධ්‍යක්ෂ ක තුමා නේ.කුහක වෙන්න එපා හලෝ
@@samanaleejayasingha5357 na na ema na කතාවට මම කිවුවෙ 😁
ලංකාවේ පිළිකාවලින් පීඩා විදින සියලුම අපේ මිනිස්සු සුවපත් වේවා,බුදුසරණයි ❤🙏
මේ වගේ ජරා නිලියන් සිනමාව තුල ඉන්නවා කියලා සිනමාව තුලින්ම පෙන්වීම සුපර්😂😂😂😂
අම්මල එහෙමයි මොන වැරැද්ද කරත් දරුවන්ව අහක දාන්නෙ නෑ ❤
ඉංග්‍රීසි ඔබට අමාරුද. මටත් අමාරුයි Ammo bn eka 😂😂😄
සියළුම පිළිකා රෝගීන් ඉක්මනින් සුවපත් වේවා 🌼🙏❤️
අපි අද පිලිකා රෝහලට ම කොමඩු දූන්නා පොඩි අයට සෙල්ලං බඩූයි
Ay dila kiyavanne
❤
පුංචි හේවා ගැන මටනම් හරිම දුකයි, මේ වගේ රැකියාවල් කරන මිනිස්සු කී දෙනෙක් මේ වගේ අසරණ වෙනවා ඇත්ද? එදා කෙසෙල්කෝලේ බත් එක,නිවාඩුවක් ඉල්ලල පාටියකට ගිහිපු දවස,.....අනේ මන්ද මේ ලෝකෙ මිනිස්සු මේ වගේ අසරණ වෙනවා රැකියාවල් කරද්දි
මිලාලගේ බොරු සමාජ අනුකම්පාව. තමන් ලඟ ඉන්න අසරණ මිනිස්සු ගැන මෙලෝ අනුකම්පාවක් නෑ.
ඔව් ඒක නම් ලස්සනට කියලා දෙනව,පොඩි එකා කොහොමත් තැලෙනවා ඉතින් පව් 😢
මටත් ඔය සෙතේම තමා
ඊයා කවුද මේ ක්‍රිස්ටීන් වින්නඹු අම්මා කෙනෙක් වගේ😂😂
ටෙලියට සල්ලි දේන්නේ එයලා😂😂😂😂
අතිශය ප්‍රථම වතාවට නයී ගැන දුක හිතෙනවා 😢
අතිශයෙන් ප්‍රථම වතාවට අද මං කියනවා රවීනයට මෝඩ රවීනය කියන එක සාධාරණයි 😹
Mn eda idan kiyanne u eda idan gona
@@kalanakavinda5902 😹
අනේ ඇත්තට මෝඩ රවීනය කියන්නෙ නිකන් ඈ😂
මරු යාළුවෝ තුන්දෙනා යාළුවාව උස්සාංගීය ලස්සන😅😅
😂
අම්මල කියන්නේ පුදුම හදවතක් තියෙන❤️❤️❤️❤️❤️
ජෙම්ගේ අම්මගේ රංගනය අති විශිශ්ටයි❤👍
ඉංග්‍රීසි ඔබට අමාරුයි ද මටත් අමාරුයි ඒක මරු අනේ 😂💔
සියලුම පිළිකා රෝගින් සුව පත් වේවා
අර ලේන්සුව සුකුමාලයා සාක්කුවෙ දාගෙන දැන් ඕකාව කුදලන් යනවා එක්කො පොලිසියෙන් 😂💔
ඌ රසකාමිය 😂
😂😂😂
😂😂😂
Ow ow😂
මටත් ඒකම හිතුනා
කතාවට උනත් මේ වගේ දරුනු ලෙඩක් කාටවත් හැදෙන්න එපා😢😢
සුකුමාලයි මෝඩ රවීනයයි දෙන්නම චීත්ත දෙකක්නේ බලන් යද්දි හැම මගුලම කියනවනේ 😅😂💯💎😂👍
සිරාවටම කැරිම ශාප😂
😂අඩෝ ඔව් බන්
දෙවියෝ උ|ඹ|ට සමහර අමාරු අවස්ථා හදලා දෙනවා
මිනිස්සු අඳුරගන්න ❗️
ඒ chance එක miss කරගන්න එපා ❗️❗️
Matath e wage awasthawak lebuna... Eth mata eka miss una
ලෝකෙ සිටින සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා🙏🙏🙏
සියලුම පිලිකා රෝගීන් සුව වේවා 💕
එන්න.එන්න.කතාව ආතල් 🤘😁 පට්ට හොදෙ
මරැ මස්සිනාලා ශෝක් අප්පා ❤
සංවේදී හිත් නිතරම රිද්දන්න එපා.
එයාලා අතහැරියොත් අතහරින්නේ සදහටම...❤️🩹
😂
නිලියගෙයි,බර්නි යගේ ප්ලෑන් එකයි වැඩ කරන එකක් නෑ.මිලා ට දනු විශ්වාස නිසා..
ඔයා කරන හොඳ
දවසක මොන විදිහෙන් හරි ඔයාට
ආශිර්වාදයක් වෙනවා ! 🤍
14:50 මේ ටික මරු අනේ.පාප්ප බාස්කට් එක ඔලුවෙ 😂
තනු ❤ ජෙම්
ජෙමිනිගේ අම්මා මේ සේරටම සම්බන්දයි වගේ.
සෝමපාලයා ගෑණුන්ට ලේන්සු අල්ලන ගමන් අශාන් සෙට් එකක් දම්මලා කෙල්ලො බය කරනවා ඒ වගේම. එද කෙල්ලව ඇදගෙන යන්න ගියෙ අශාන්ගෙ උන්. කෙල්ලොන්ට තනියම ඉන්න බෑ කියලා ඒ මිලාව බය කරලා විලා එකෙන් පන්නන්න ගෙදරට යන්න... අද ධනුෂ්කලාව අල්ලන්න ආවේ අශාන්ගෙ උන්. 😂😂
ජෙමිනිගෙ අම්ම පව් අනේ.දැන් එයා හොඳයි වගේ..❤
අනේ මොඩ යලුවෝ දෙන්නා❤
දනුශ්කයා මොල කාරයා ❤️
අනේ රවීන් නම් හරිම නුවනක්කාරයි. ඇස්වහක් නම් වදින්න එපා. 😂
😂
මෝඩ රවීනය කියන්නෙ නිකන්ද 😂
🤭😆
Hi @@tharinilu4101
Ammooo😅😅😅😅
ජෙම් වගේ හැගීම් වලට අවන්ක වන අය කී දෙනාද ඉන්නෙ ❤
මට නම් දනුෂ්කගෙයි මිලාගෙයි ලව් එකට වඩා ජෙම් ❤ තනූ ආදරය ලස්සනයි❤❤❤
මෝඩ රවිනයා තමයි හොදටම කරේ 😅😅😅 හිනාව හිර උනා ඕයි 😅
අම්මෝ මෝඩ රවීන් උස්සන් ගිය විදිය
මිලායි දනුෂ්කයි ♥️ ආදරෙයි.
ආයෙ රෑට රෑට තනියම ගමන් එහෙම යන්න එපා දනුශ්ක ප්ලීස්😂😂❤
අම්මලට. උණුවෙනව.. පස්සේ. හරියයි. ජේම් 💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹
ධනුශ්කගෙ ඩෝස් මාරු කරලා දාන බර්නීව මිලාට අහුවෙන්න ඔනා ඉක්මනට දනුට මොනාහරි වෙන්නකලින්❤❤
දනුෂ්ක හොද මිටරෙ බේහෙත් බොන එකක් නැ 😁
අශාන්ව කොමඩ් එකට දාලා වහලා වතුර එකක් ගහන්න හිතෙනවා ... ( සැ.යු. සාරංග අයියා නෙමෙයි )
සුකුමලයා ඉවරයි අර ලේන්සුව සාක්කුවේ දාගත්තනේ 😄
ක්‍රිස්ටිනාට ගන්න වෙන එකියක් හිටියෙම නැද්ද...නාකී හුචක්කුවක් අරන් තියෙන්නේ
Attamay ane
සාරාංගයව ලැට් එකක දාල වහමුද😂😅
Lat walakata Danna one uwa😂
😂
😂😂😂
@@gamithakalhara3739 සිරාවට😂
හාපික් පාරක් දාලා හෝදල අරිමු 🤣 උ කියන විදියටම 🤣🤣
මොනාඋනත් script එක මරු මුලු කතාවම දම්වැලක් වගේ එක දිගට ගලාගෙන යනවා එකට එකක් සම්බන්ද කරලා තියෙනව හරි ලස්සනට good luck,good script ❤☺️
කොහෙද මරු script එක වෙන්නෙ 1.තනූව campus එකේ english එකට යැව්වා.ඊට පස්සේ select වුන ලියුම එන්නෙ,
2.මුලින් සෝමපාලයා හිටියේ පොඩි කාමරයක.ඊට පස්සේ ගෑනුකෙනෙක් එක්ක වෙන ගෙදරක
ඔය වගේ කතා ගොඩයි
රවීනයා.උස්සගෙන ගිය මරු😂
ඇවකාඩෝ දඩුලේනා..😂
මරැ යාලුවො දෙන්න 😁😁😁
අද පලවෙනි වතාවට නයනා ගැන ආදරයක් ඇති උනා.අම්මලා එහෙමයි ❤️🩹
හාපික් සාරංගය ලැට් එකට දාල වතුර එකක් ගහමු
කතාවේ තිබ්බ උදාර බව අඩු වෙලා දැන් දනුශ්කට තිබුණ බයිසිකල් හිනෙත් දැන් නැ 🙂
දැන් මේකේ හිස් වචන වැඩි යි, බොරුවට කතාව දිග්ගසන්නේ නැති ව ඉවර කරන්න , නැත්නම් වටිනාකම නැති වෙනවා, මම බලන්නේ එහෙන් මෙහෙන් , අපේ කාලෙ අපරාදෙ ,, අලුත් නාට්‍ය කට ටයිම් එක දෙන්න
අපෝ මේ ක්‍රිස්ටින් ට ගන්න ලස්සන ෆිගර් එකක් තියෙන කෙනෙක් හිටියෙම නැද්ද 😂 😒 ඇන්ටි ෆිගර් එකක් 😴 චරිතෙට සෙට් වෙන්නෙම නෑ 😷
අම්මපා මාත් හිතුවා මෙච්චර තරුණ ලස්සන ගෑනු ළමයි ඉන්න රටක වැඩි වයසක කෙනෙක් මේ මගුලට දාල මෙලෝ රහක් නෑ
Oow ane, aunty ma thamaii
සිරාවටම එයා චරිතෙට සෙට් නෑ😂
සිරා
Ow ane 😊
මේ සුකුමාලයා මරු ආතල් අප්පා😅😅 9:21
දනුශ්ක යාටත් පිස්සු රෑට රෑට මිලාගේ විලා එකට බඩ ගාන්නේ.ඒවා අනවශ්‍ය ප්‍රශ්නනේ..මිලා තමා දනුශ්ක අමාරු වෙ දාන්නේ..
😂😂
Atta. Idl hitl methana inna kata hri eka theruna
Okage puruddane kalin idanma,
Maru massinala de!a.jemwath dan danushkakatama set
Skip නොකරපු එකම ඇඩ් එක..පුනරුද යුඟයකට රට අනුරට❤️
පිලිකාව නිසා කඩන් වැටුනු ජීවිත වලට මේ කතාවෙන් හරි සැනසීමක් ලබා දෙන්න තානුශ්කා මාර්ගෙන්❤❤
දනුශ්ක අර නිලියගෙ බොරුවට අහු වෙන්නේ නැති වෙයි නේද යාලුවනේ 😢දනුශ්කගෙයි මිලාගෙයි අදරයට බාදා කරන නිලියට I dont like that 😒😃
Oka neme lokuma prashne ashan overdose beheth den ek 😢
එහෙම වෙන්න එපා කියලා හිතමු අපි.
මිලා ඕවා විශ්වාස නොකර න නිසා ප්ලෑන් වැඩ කරන එකක් නෑ
ඕක දන්නෙ එක්කෙනයි, ලියන්නා විතරයි ,
Shok english 😂
ජෙම්ගෙයි මමාගෙයි කොටස ට ඇඩුන මම වගේ අය සිටි ද??😢
සුකුමාලයා නිකන්ම හිරේ යයි වගේ ලේන්සුව සාක්කුවෙ දාගෙන ඉදලා 😂
ඇත්තටම ඔයාලට ආදරෙයි. හැමදාම සොවර්නවාහිනියට ආදරෙයි. රට විනාස කරපු උන්ට කඩෙ යන්නැති එකට.
නමට සාදාරණයක් කරනවා ❤😂 මෝඩ රවිනයා
Amma putha bond eke maru ❤❤❤
Maru massinala denn😂😂❤
Jemini brother is a good character....❤❤❤
අම්මලා කොහොමත් දරුවන්ගේ සතුට තමයි හිතන්නේ 😢🥺🤍
පුන්චි අයියා හොද මිනිහා.👍👍👍👍👍👍👍👍💝
කාට හරි ගින්දරක් දුන්නොත් ඒක කවදාහරි එයාටම පත්තු වෙනවා.
දනුෂ්කයත් පිස්සු නටන එකේ ඒ පවුලට ලොකු දෙයක් ජෙම් වගේ හොඳ කොල්ලෙක් set වෙච්ච 1.😌
හොදම දේවල් හොයන්නෙ නැතුව
ලැබුන දේ හොදම දේ කරගන්න..!♥😇