කට්ට කාලා දා ගත්ත කෙල්ල යාලු...| SJS | Night Life With Iraj | Sirasa TV

Поділитися
Вставка

КОМЕНТАРІ •

  • @SanjeewLonliyes
    @SanjeewLonliyes 4 роки тому +773

    thanks all hearts ..බොහොම ස්තූතියි .. අපේ අමු මියුසික් කල්චර් එක අහනවට ..විඳිනවට..

  • @manjithjanakantha
    @manjithjanakantha 2 роки тому +53

    මමයි උඹේ ඇස් දෙකේ මේ හැටි
    විඩාබර දුක් කදුලු මැව්වේ..
    උඹයි මම ඒ කදුලු පිසලන
    මෙහොතෙදිත් ම⁣ට එහෙම කීව්වේ..
    මගෙ හිත මොන තරම් රිදුනද
    මගෙන් ඇයි ඒ ගැන නොඇහුවේ..
    උඹයි හදවත සියුම් තැන්වල
    පිහි තුඩෙන් ආදරේ ලීවේ..
    උඹය හදවත සියුම් තැන්වල
    පිහි තුඩෙන්.......
    පිහි තුඩෙන් ආදරේ ලිව්වේ...
    හොදම එක ❤ සැරම එක 💪

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne9387 Рік тому +38

    මාරම ටැලන්ට් කොල්ලෙක් . ඒ පද රචනය,සන්ගීතය,ගායනය තියෙන්නේ අමුතුම රහක් .

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 Рік тому +64

    මොන දේ කලත් කමක් නැහැ ..ඉරාජයා එක්ක දේශපාලන සීන් නම් එපා හොදේ සංගීතය විතරක් ඇති ....ජයවේවා එකෙන්ම 🌹🌹🌹

  • @deepalranawaka8096
    @deepalranawaka8096 Рік тому +60

    මෙ වගෙ උතුම් මිනිසුන් මගෙ රටෙ තව තවත් පහලවේවා.සුපිරිම පට්ට ගායකයෙක් වගෙම උගත් ගුරුවරයෙක්.සැමදාම අාදරෙයි සර්

    • @sithija-rm8md
      @sithija-rm8md Рік тому +1

      නිකවැරටියෙ එකෙක්❤❤

  • @chamindasir
    @chamindasir Рік тому +14

    අමු සිංදුව ගායනය තේරුම ඔක්කොම ලස්සනයි..හාමුදුරුවෝ සුපිරියට ලියල තියෙනවා...හැබැයි හොරිකඩ වහල්ලුන්ගෙන් පරිස්සම් වෙන්න.

  • @chandansaman5551
    @chandansaman5551 4 роки тому +54

    ....මල් කැඩුව තරම් .....පොල් කැඩුවානම් ....දැන් ...හොයලා ඉතින්... මං.....කෝටි ගණන්...😍😍

  • @prasannayoutubelakmal6095
    @prasannayoutubelakmal6095 3 роки тому +100

    පට්ටපල් බොරු නැති පට්ට චරිතයක් ....❤❤❤❤

  • @dinushkapubudu5208
    @dinushkapubudu5208 4 роки тому +60

    "Adoooo" අතල් එකට
    ඔය සිංදු ඇහුවාට ඔච්චර
    තෙරුමක් තියෙනවා කියලා
    අද දන්නෙ බං....................." ❤️ "

  • @shashikalakshan3257
    @shashikalakshan3257 4 роки тому +70

    සංජීව් අයියා ඒක 👌ඉස්සරහට youtube trending song එකක් එන එක නම් ෂුවර් ❤

  • @malith2089
    @malith2089 3 роки тому +36

    මේ වගේ දක්ෂයො තමා කලා ලෝකෙට ඕනෙ...ඒත් ඔවුන් ජනප්‍රිය නොවීම තමා අවාසනාව.

  • @SIKELENAX
    @SIKELENAX Рік тому +9

    2023 / 9 /22 ආයෙ බලන්නෙ .පිට කවරෙන් අලුත් ජවයක් .අපේ කාලෙ ගායකයො

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 2 роки тому +42

    කට්ට කාල දා ගත්තු කෙල්ල යාලු 🎶
    චොක්ලට් කෑල්ල ❤
    කලීෆා 😍❤🎶
    බැක් සයිඩ් එකියක් 😍

  • @mafas1mafas221
    @mafas1mafas221 Рік тому +13

    ඔය කාලකන්නියා ගේ ළග හිටියොත් ඉවරයි. පරෙස්සමින් යාළුවා 👍👍👍

  • @nirosans4345
    @nirosans4345 4 роки тому +15

    woooooow wooooow wow wow වාව් වාව් වාව් so amazing really filing so hart පට්ට පට්ට හරම ලස්සනයි ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ඉරාජ් ඔබටත් ජයවෙිවා අලුත් වැඩසටහනක් ජයපතනවා

  • @susilpemachandra8573
    @susilpemachandra8573 Рік тому +11

    කොච්චර ඇහුවත් එපාවෙන්නෑ,, සුපිරි brother,,❤❤❤

  • @isuru_Lakmal2107
    @isuru_Lakmal2107 Рік тому +12

    චොක්ලට් කෑල්ල
    කලීෆා
    කන්‍යාවිය නුබයි
    පිට කවරෙන්
    Favorite 🖤😍

  • @starguide8148
    @starguide8148 Рік тому +44

    නව පරපුරේ අහන් ආස සිංදු 💕♥️ කියන දුර්ලභ ගායකයෙක්

  • @gemununissanka2242
    @gemununissanka2242 Рік тому +35

    ඉරාජ් කියන්නේ චාටර් පොරක් බලාගෙන යාලුව .ඔයාගේ අමු සිංදු වලට අපි හරි කැමතියි.

    • @ravindusandunlal4285
      @ravindusandunlal4285 Рік тому +5

      ඔය මනුස්සයා වනම් ආස්සරේ colock ඉවරයි අම්මෝ පට්ට චාටර් පොරක් හරි බලාගෙන කියා ඔයාගේ ගෞරවය තියාගෙන ඉස්සර වගේ යන ගමන යන්න කෑවා වගෙ පොරවල් එක්ක ඉන්න බලාගෙන

  • @gayanipathiraja8199
    @gayanipathiraja8199 Рік тому +7

    කුරුණෑගලින් කොහොමත් බිහිවෙන්නේ සුපිරි මිනිස්සු

  • @SuranjiWeerasekara-oq8de
    @SuranjiWeerasekara-oq8de Рік тому +14

    හරිම ආඩම්බරයක් , . කුරුණෑගල අපිට , අමු culture එක අපිට මාර සෙට්.

  • @sagii9937
    @sagii9937 4 роки тому +27

    Sanjeev, you are great!
    You are so talented..
    You are so educated..
    You guide the youth to good way..

  • @c.rajapaksa35
    @c.rajapaksa35 Рік тому +7

    සංගීතය ආදරණීයයි... මෑත යුගයේ පහල උන් ..අතර ඇත්ත පොලොවේ .... ඇත්ත එකා සුන්දරයි... එහෙත් කනගාටුවට කරුන ලගින් ඉන්න පිරිමි ගනිකාව ඕකුන්ව ලගට නෙවෙයි දිහා බලන්න එපා ...ඔබට මේවන කොට මුලු රටක් ආදරේයි .... ජයවේවා ..ජයවේවා ජයවේවා

  • @sachiaddushanthi8585
    @sachiaddushanthi8585 Рік тому +16

    Iraj ගේන් පරිස්සමෙන් සන්ජිව් ඔයා සුපිරි ❤❤❤

    • @rohanalakmal2237
      @rohanalakmal2237 Рік тому

      Ane ow okanam mata penenna be gu raj.

    • @rajkumara928
      @rajkumara928 11 місяців тому

      වහල්ලු ..😂😂😂
      ඇයි බම් ඔහොම..🙈🙈

  • @slstats7948
    @slstats7948 4 роки тому +51

    මේ වීඩියෝ එකට ආස අය ලයික් බට්න් එක නිල් කරන් යන්න👇😎

  • @bhagyadesilva4203
    @bhagyadesilva4203 Рік тому +20

    කාලෙකින් දැක්ක අමු හැබැයි සුන්දර මිනිහෙක් ..ඇත්තටම ..❤❤

  • @amithawelikanna4658
    @amithawelikanna4658 Рік тому +1

    මම.ඇත්තටම.දැන්.කාලෙ.සින්දුවට.කැමති.නෑ.අනෙ.මන්දා.මට.මෙ. සින්දුවේ.අමුතුම.රසයක්.තියනවා.ජයවෙවවා❤❤

  • @kelvinsboys
    @kelvinsboys Рік тому +7

    ආදරේ කියන්නේ බොහොම මිත්‍යාවක්... i felt it aiyya ❤

  • @shamali1455
    @shamali1455 Рік тому +10

    ලගදීන් ඉදලා මෙයාගෙ සීංදුවලට.ආසයී

  • @piththa7690
    @piththa7690 2 роки тому +12

    මුන් තුන්දෙනා ආයි සෙට් උන සිංදුවක් ඕනේ 😍😘😢

  • @maa58354
    @maa58354 Рік тому +32

    සංගීත මුදලාලි කෙනෙකුට සංගීතවේදියක් හමුුවු අතිශයින්ම දුර්වලම අවස්ථාවක්

  • @sampathabeyrathne3445
    @sampathabeyrathne3445 Рік тому +4

    ඉරාජ් කාගේ හරි කර පිටින් ගොඩ යන්න බලන්නේ.. ආදරෙයි සංජීවට.

    • @Kaveesha25
      @Kaveesha25 Рік тому +1

      මේක අවුරුදු 2 කට කලින් දාපු වීඩියෝ එකක් බන්. 😂 අනේ තොපි වගේ ගොබ්බ හැත්තක්

  • @nevillefonseka9040
    @nevillefonseka9040 Рік тому +2

    සර්ගෙ අලුත් නිර්මානය අතිවිසිශ්ටයි නවනිර්මාන කිරීම ඉතාම අගේ කරමි .

  • @SadamaliWarnasuriya
    @SadamaliWarnasuriya 11 місяців тому +1

    මේ හැම song එකටම මාරම ආසයි.ඒත් ඒ හැම song එකක්ම මෙයාගෙ කියල දැන් දැන ගත්ත මම😢😢😢

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 11 місяців тому

    සංජීව් ඔයා නම් මාරයි මාරම මාරයි...
    අපි හොයපු රහ අපිට ඕනම තාලෙකට දෙනව...❤❤❤

  • @madushanka9506
    @madushanka9506 4 роки тому +12

    SJS ආදරේයි ❤️

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 4 роки тому +11

    ජයවේවා බුදුසරණ යි

  • @loveandlife_channel
    @loveandlife_channel Рік тому +8

    මේක අවුරුදු දෙකකට කලින් දාපු වීඩියො එකක්.. ඒක තේරුම් ගන්න බැරි තාක්ශණය , සෝශල් මීඩියා ගැන නිසි අවබෝධයක් නොමැතිව එන යන අයගෙ කමන්ට්ස් වල තියෙන්නෙ , ඉරාජ් ඕකාවත් විකුණන්නද යන්නෙ කියලා.. අනේ බන් දෙන්නම දෙවිදියක්. ඉරාජ් කියන්නෙත් ලෙජන්ඩ් කෙනෙක්. සන්ජීවු කියන්නෙත් දැන් වෙනමම කන්සෙප්ට් එකක් කරන කොල්ලෙක්. ගුරුවරයෙක්.. අත දීමක් ඉස්සර මේක. දාපු කාලයවත් පේන්නෙ , දකින්නෙ , බලන්නෙ දන්නෙ නැති අමු හරක්ද බන් මේ රටෙ ඉන්නෙ. 😢

    • @pasindunipun535
      @pasindunipun535 Рік тому

      කියලා වැඩක්නෑ.. දාපු දිනේවත් බලන්නැතුව හරක් වගේ comment කරන්නෙ..

    • @NADUN1998
      @NADUN1998 Рік тому

      Attak meke comment dana un godak dan na iraj krapu sindu 😅 e wagema godak un meyage pita kaware sinduwa ahala apu un

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se Рік тому +8

    හදවත උගන්වන ටියුෂන් ගුරු දෙවියා

  • @AmilaAsiri1996
    @AmilaAsiri1996 Рік тому +6

    කුරුණෑගල අපෙ එකෙක් ❤

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 3 роки тому +11

    Woow ❤️❤️
    රහසේම හඩනවා කලීෆත් දවසක් 🙂

  • @supunthiwanka
    @supunthiwanka 4 роки тому +19

    දැනුයි මට හැගෙන්නෙ අැය ගැලෙව්වේ මගෙ දත........

  • @7starcab85
    @7starcab85 Рік тому +1

    සුපිරි චරිතයක් සින් එකෙ ඉන්න අපෙ එකෙක් !!!!!

  • @keshansangeewa4461
    @keshansangeewa4461 4 роки тому +8

    සුපිරියි ❤️

  • @keerthyprabath4047
    @keerthyprabath4047 Рік тому +1

    මම අස ගයකයෙක් ඉරජ් දෙන්නටම ජයවෙවා බුදු සරනයි

  • @kwtCity-ls2fv
    @kwtCity-ls2fv Рік тому +2

    සුපිරියි. අනේ ඔයාට ජයවේවා ආදරේයි ❤️ගොඩක් ♥️

  • @sanduniapsara4051
    @sanduniapsara4051 4 роки тому +7

    ඒක good luck sanjeewa aiya 😍❤️

  • @nilankaharshana5140
    @nilankaharshana5140 11 місяців тому +1

    Really enjoy your voice and music

  • @ChammiChami
    @ChammiChami Рік тому +1

    ගම මාතර නෙමෙයිද ,හස්බන්ඩගෙ ආසම ගායකයා.

  • @tggihan5965
    @tggihan5965 4 роки тому +6

    පට්ට ලස්සන කට හඩක්

  • @kithsirihennayaka
    @kithsirihennayaka Рік тому

    සංජීව කියන්නේ සුපිරි ගායකයෙක්❤❤❤❤❤❤❤

  • @shiranidominic9138
    @shiranidominic9138 Рік тому

    Congratulations පුතා ඉදිරියට යන්න yoda ශක්තිය ලබෙවා

  • @self3429
    @self3429 4 роки тому +8

    අඩෝ පට්ට 🖤🖤🖤🖤🖤

  • @RusselEkanayake
    @RusselEkanayake Рік тому +12

    මම මැරෙන්න කලින් දවසක උඹව මම අනිවා බදාගන්නවා මචෝ .

  • @anomadissanayake1758
    @anomadissanayake1758 Рік тому +1

    ඒ කොල්ල අද ඉන්න තැන..❤❤❤

  • @maduranga9073
    @maduranga9073 Рік тому +3

    ඉරාජයට දෙන්නෙ වෙනමම එකක් බන් තේරුම් ගනින් අමු එකෙක් එදත් අදටත් 🎉🎉🎉ඉරාජයට ඔහොම 🎸 ගහන්නවත් බෑ ඕයි 😂😂😂

  • @GotabhayaEkanayaka
    @GotabhayaEkanayaka Рік тому

    Ape rate anagathaya hodawenna sir ge sindu loku deyak karavi.good luck sir.theruwan saranai.api kurunegala yakku.

  • @iroshumanga8716
    @iroshumanga8716 4 роки тому +6

    Adarei Sanjeew Aiye ❤️❤️❤️❤️❤️

  • @sampathmulkirigala9798
    @sampathmulkirigala9798 2 роки тому +4

    අමු අමු අමු...💕💕💕💕💕💕

  • @upulfernando6976
    @upulfernando6976 11 місяців тому

    Iraj ge baila wadak na.U r great.Macho.u r teaching a advance subject .superb

  • @asitharosa5925
    @asitharosa5925 4 роки тому +5

    හදවතින්ම ආදරෙයි දෙන්නටම ❤️❤️

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 2 роки тому +3

    අමු කොල්ලා අපේ

  • @PradeepKumara-t8b
    @PradeepKumara-t8b Рік тому +1

    කුරුණෑගල අපේ හදවතින්ම සුබ පතමි තවත් ඉදිරියට යන්නම

  • @miniduherath7132
    @miniduherath7132 Рік тому +7

    ඔය වගේ ගෝතයෝ එක්ක ඉන්නෙ බලාගෙන බ්‍රෝ.අමු කලාවත් විනාස කරයි.උබෙ කලාවට අපි පට්ට love ❤❤❤

    • @dammipriya6753
      @dammipriya6753 Рік тому +1

      මටත් ඇතේ ඒ බයමයි

  • @chamara662233
    @chamara662233 2 роки тому +61

    ඔයාගෙ අමු ආතල් එක කඩාගන්න එපා මේ වගේ ගෝතයො එක්ක interview කරලා මචෝ

    • @ireshlanka5
      @ireshlanka5 Рік тому +2

      අනිවාර්යයෙන් ....bro..mu pissek ne...prasna ahana vedeya....muge...

    • @gayanwickramasinghe6905
      @gayanwickramasinghe6905 Рік тому +1

      Sira kathawa me nikan gothayek uu ubawa nikan athal ekata Aran ubala apita godak durai iraj malli..taraha ne budusaranai...

    • @parakumbandaraekanayake738
      @parakumbandaraekanayake738 Рік тому +2

      ​@@ireshlanka5මේක අවුරුදු දෙකකට කලින් කරපු interview එකක් මචං

    • @parakumbandaraekanayake738
      @parakumbandaraekanayake738 Рік тому

      ​@@gayanwickramasinghe6905මේක අවුරුදු දෙකකට කලින් කරපු interview එකක්

    • @sheranjoseph5709
      @sheranjoseph5709 Рік тому

      ❤️❤️❤️❤️👍👍👑

  • @NandasiriPriyarathne
    @NandasiriPriyarathne 11 місяців тому

    Ma novana mama vage professional programme valata vitharak yanna. Jaya veva...Subaru anagathayak

  • @kwtCity-ls2fv
    @kwtCity-ls2fv Рік тому

    ඔයානම්. මරැ. අනේ ජයවේවා ඔයාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ගොඩක් ලස්සනයි ප්‍රදීප් kUWAIT🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @රෙඩාඔෆිශියල්

    සුපිරි චරිතයක් සින් එකෙ ඉන්න අපෙ එකෙක්

  • @pushpakumarah4328
    @pushpakumarah4328 Рік тому

    Hoby eka newei.oya thamai.mama දැකපු තරුණ paramparwe.ahapu.niyama katahadakin.සිංදු kiyapu.සුපිරි .woice

  • @chillbro1310
    @chillbro1310 4 роки тому +6

    luv u Sanjeew brother🖤❤🖤

  • @ishanikamihiwanthi6483
    @ishanikamihiwanthi6483 4 роки тому +7

    Well done sanjeew ayya

  • @rajithapriyan45
    @rajithapriyan45 2 роки тому +5

    adrei brother

  • @indrachaparanathunga-lk9559
    @indrachaparanathunga-lk9559 4 роки тому +8

    Sanjeew Ayya ❤️🎙️😍

  • @SarathDissanayake-cl4ed
    @SarathDissanayake-cl4ed Рік тому

    ඇත්ත කියන.කොල්ලෙක්.ඔහොම .හොදින් ඉන්න ඔනේ.පුතේ තවත් .තවත් දියනු.වෙන්න ඔනේ .මමත් කුරුණෑගල

  • @sameeraherath235
    @sameeraherath235 Рік тому +3

    ආදරෙයි දෙන්නටම❤

  • @nilunilu5210
    @nilunilu5210 Рік тому

    ❤❤❤❤Athatama..obagye
    Katahada.harima.lassanayi
    Aluth.thalayak.aluth.miushi
    Digu.gamanakta.Ashri

  • @dammipriya6753
    @dammipriya6753 Рік тому +4

    අමු රස ගායනා කරන එක සමහරුන්ට දිරවන් නැහැ...
    මොකද ඔය මල් සින්දු කාරයන්ට කෙලවෙන නිසා...පරිස්සමින්..... සහෝදරයා

  • @mudiyanselagesumeera3764
    @mudiyanselagesumeera3764 Рік тому

    මල්ලී මම අල්ලපු ගමේ පට්ට සතුටුයි කොහොම උනත් ඉරාජ් ලා කියන්නේ දේශපාලන වහල්ලු උන් දැන් රටේ ජනප්‍රිය නෙවෙයි අප්‍රිය ජනක පුද්ගලයෙක් උන් එක්ක ඉද්ලා ඔයා හදාගත්ත දේ නැති කරගන්න එපා

  • @DK_Science
    @DK_Science 4 роки тому +5

    Niyamai Malli🤩 Congratulations ❤❤❤

  • @KanthiMuthugalage-uy1zm
    @KanthiMuthugalage-uy1zm Рік тому

    අමුමඅමු, නියමයි පුතා 👍✌️👌

  • @kuhasith
    @kuhasith Рік тому +5

    It seems Iraj doesn’t have any idea ,,,,what is his role and what is he talking and whom he is interviewing,,,,keep it up SJS.,,, love your thoughts and music ❤

    • @5k140
      @5k140 Рік тому +1

      Iraj doesnt have knwoledge about music.he only knows autotune.he doesnt have innovation and music talents.just copy and paste from another songs

    • @pearlrayenglish7236
      @pearlrayenglish7236 Рік тому +1

      Yeah hundred percent

    • @rasironline1
      @rasironline1 Рік тому

      it seems both of you guys dont know anything about iraj or SJS or anyting about Music.
      & by th way Also Autotune is just a plugin only

    • @SarathRupasinghe-ut1dg
      @SarathRupasinghe-ut1dg Рік тому

      Actually its through machan

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru Рік тому

    හරිම ලස්සනයි..

  • @ruwanherath5167
    @ruwanherath5167 Рік тому +1

    තමන්ගේ හැදුනු ගමපොළොවේ පය ගහලා නැගිට්ට ගම හරිම ආඩම්බරයෙන් කියන්නේඔයා ගම කියන්නලැජ්ජද

  • @priyanthakumara443
    @priyanthakumara443 Рік тому +1

    සන්ජීව් බොක්ක....පොසිටිව් සෝන්ග් එකක් ...❤

  • @amiladanushka3012
    @amiladanushka3012 Рік тому

    Erj erj unanam ලංකාවma ආදරෙයි

  • @jagathrupika8704
    @jagathrupika8704 Рік тому +2

    Athulapura ta haiyak bro ela ela

  • @SLMastery
    @SLMastery 2 роки тому +4

    පට්ටම චරිතයක් ❤❤💯🔥

  • @chandanarathnayaka9634
    @chandanarathnayaka9634 Рік тому +1

    මල්ලියෝ අරූගෙන් ඈත් වෙලා හිටපන් බුදුසරණයි

  • @horanaceb
    @horanaceb 2 роки тому +15

    මූ වගේ හාල්පාරුවෙක් එක්ක සෙට්වෙන්න එපා , ඔයාගේ වටිනාකමත් , ප්‍රේක්ෂක යොත් අඩුවෙන්න පුළුවන්, අමු සින්දු වලට අපි හරි ආදරෙයි,

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Рік тому +1

    වැඩ්ඩෙක් 🔥 අමු සිංදු 😊🤘

  • @Rathagaayaa
    @Rathagaayaa Рік тому +6

    සංජීව අයියට පට්ට ආදරෙයි ඒත් වල් බල්ලොන්ව ඇසුරට යන්න එපා ප්ලිස්ස් 🥺💯

  • @baiscopetwn
    @baiscopetwn Рік тому +1

    ආසම කෙනෙක්...ආදරෙයි අයියා

  • @sndfamily5831
    @sndfamily5831 Рік тому +4

    නුබයි හදවත සියුම් තැන්වල
    පිහිතුඩින් ආදරේ ලිව්වේ❤❤❤❤

  • @sandykumari8421
    @sandykumari8421 Рік тому

    කුරුනැගල අපිට ආඩම්බරයි මල්ලි ❤❤❤❤❤

  • @nimah_52
    @nimah_52 2 роки тому +2

    Honest review

  • @chithravithanagenpp
    @chithravithanagenpp Рік тому

    අහම්බෙන් අහුව්වා මරු මරු අමු .අපි හදවතින් සුබ පතමු

  • @laksirijayasooriya164
    @laksirijayasooriya164 Рік тому +2

    බොක්කට ගායනා කරන කෙනෙක් ❤

  • @renukawickramasinghe2300
    @renukawickramasinghe2300 11 місяців тому

    සුබ අනාගතයක් වේවා පුතේ

  • @kondasinghegelester
    @kondasinghegelester Рік тому

    me vage gobbayoth tekka set una kiyanne , obage anagathe iwarai ...... deiyangema plhitai, suba pathanawa,

  • @C.Y.K123
    @C.Y.K123 Рік тому +1

    ඒක නම් පිස්සුවක් ❤️❤❤