Ma wenuwenma nupan kumari - Cover by Harsha Maduranga ( මා වෙනුවෙන්ම නූපන් කුමාරී )

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ •

  • @bjyxslfanofficial916
    @bjyxslfanofficial916 Рік тому +247

    2024 මේ සිංදුව අහන සෙට් එක මේ කොනට 👈

  • @prageethfernandoprageethfe6823
    @prageethfernandoprageethfe6823 3 роки тому +372

    ආසම සින්දුවක් ....එකතු වෙන්න බැරිනම් එපා දෙවියනේ මුන ගස්වන්න එපා.🙏

  • @Kids-sx8pq
    @Kids-sx8pq 4 роки тому +873

    ජිවිතේ කවදාකවත් අමතක කරන්න බැරි අමතක නොවන එකම සිංදුව. මගෙ ජීවිතේ මං පණට වඩා ආදරේ කරන මිනිහා මට ලබා දුන්න සිංදුව. ඔව් හොදට මතකයි මට ගෙදරින් ගෙනාපු විවාහ යෝජනාවකට බදින්න ලෑස්ති කරද්දී මගෙ කොල්ලා ඔය සිංදුවෙ එක කොටසක් එයාගේ ෆේස්බුක් එකේ ලියා දාලා තිබුනා. ඒත් මං ඒ වෙද්දී මේ සිංදුව අහලා තිබුනේ නෑ. එදා You tube Search කරලා ඇහුවා. ජිවිතේ එදා මං මගේ අක්කා තාත්තා අයියා මගෙ යාලුවෝ මට බදින්න කතා කරපු හැමෝම අතෑරලා මගෙ කොල්ලගෙ පැත්තට අයින් උනා.
    ජීවිතේ ආසම සිංදුව. අද වෙද්දී මට මගෙ කොල්ලා විතරයි දෙවියන් වහන්සේ අපිට හොදක්ම කරයි.
    ❤️😔

  • @dammikadammika4317
    @dammikadammika4317 4 роки тому +607

    මේ අත්දැකිම ලැබුව්ව කෙනෙක් මේ සිංදුවේ තෙරුමත් එක්ක හිතින් ලොකු ගමනක් යනවා..

  • @supunchamara4083
    @supunchamara4083 4 роки тому +996

    කුඩු ගැහුවා වගේ තවම අහන එවුන් ඉන්නවද. 😻😔

  • @pamudithasachinthaka6802
    @pamudithasachinthaka6802 2 роки тому +87

    Lyrics :
    මා වෙනුවෙන්ම නූපන් කුමාරී
    සිත දවනා වරම් දුන් කුමාරී
    ඔබ ඔහුගේම මනමාලි වේවා
    මුලු කල්පයෙහි මගෙ නෙත් හඬාවා
    මගෙ ජීවන විලේ නිහඬ තැන්නේ
    මට නොකියාම ඇයි මල් පිපෙන්නේ
    ඒ මල් නැතිලු මට උරුම වන්නේ
    එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නේ
    මට වැලපෙන්න රෑ හුදකලාවේ
    සුදු කමලක් සුගන්දේ දෙවාවී
    මා වෙනුවෙන්ම නූපන් කුමාරී
    සිත දවනා වරම් දුන් කුමාරී
    නව පති පතිනි දිගුකල් දිනේවා
    මගෙ සිහිනයක හෝ ඔබ ඉඳීවා
    ඔබෙ සුදු පාද දෝවන්න මාගේ
    නෙත ඇත තාම කඳුළැල් මහෝගේ
    අන්සතු වස්තුවක් හා බැඳෙන්නේ
    සිත මෙතරම් අකීකරුද මාගේ
    මේ මිනිසත් බවින් මා ලැබූවේ
    අසරණ වෙන්න වරමක් නොවේදෝ
    මා වෙනුවෙන්ම නූපන් කුමාරී
    සිත දවනා වරම් දුන් කුමාරී
    ඔබ ඔහුගේම මනමාලි වේවා
    මුලු කල්පයෙහි මගෙ නෙත් හඬාවා

  • @daytodayworks7446
    @daytodayworks7446 2 роки тому +263

    අවුරුදු 6ක් මාත් එක්ක හිටපු එයාගෙ wedding එක අද.. අද එයා මනමාලියෙක් වෙලා කොච්චර ලස්සනයිද 😍😍.. මට හිමි කරගන්න බැරි උනත් කොහේහරි සතුටින් ඉන්නවානේ.. 🙏🙏
    මා වෙනුවෙන්ම නූපන් කුමාරී
    සිත දවනා වරම් දුන් කුමාරී
    ඔබ ඔහුගේම මනමාලි වේවා
    මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා
    නව පති පතිනි දිගුකල් දිනේවා
    මගෙ සිහිනයක හෝ ඔබ ඉඳීවා

    • @malshanhansa3885
      @malshanhansa3885 2 роки тому +8

      😍😍 respect bro

    • @sanjayajayaweera2324
      @sanjayajayaweera2324 2 роки тому +11

      හිත හයිය කරගනින් බොක්ක...වරදින්නේ නෑ..

    • @oshirodrums3502
      @oshirodrums3502 2 роки тому +22

      මගෙත් අවුරැදු 6 ක ආදරයක් එයාගෙ ගෙදර අය වෙන කෙනෙක් හොයලා දිලා මම දුප්පත් නිසා. සතුටින් එයාට යන්න දුන්නා තරහක් අදටත් නැ. ඉන්න තැනක සතුටින් ඉන්නයි ඕනා ❤❤❤❤❤❤❤

    • @saubhagyaherath5711
      @saubhagyaherath5711 2 роки тому +3

      Respect .

    • @samadirajapaksha3028
      @samadirajapaksha3028 2 роки тому +1

      ❤️❤️

  • @menukaabishan9904
    @menukaabishan9904 3 роки тому +126

    මෙච්චර ආදරේ කරලත්...
    මෙච්චර කාලය වෙන් කරලත්...
    මෙච්චර කාලකන්නියෙක් වෙලත්...
    ලෝකෙ තියෙන හැම උපක්‍රමයක්ම යොදලත්...
    උරුම වෙන්නැති බව දැන දැනත්...
    ඇබ්බැහිවෙලාවගේ පස්සෙන් දුවපු...ආදරයක් වෙනුවෙන් අවසාන තුරුංපුව දක්වාම හබා ගිහිල්ලත් අවසානෙට ඉතුරු වෙන්නෙ අහිමිවීමම විතරයි.🙂♥️
    මේ මිනිසත් බවින් මා ලැබූවේ අසරණ වෙන්න වරමක් නොවේදෝ?😥👍

    • @madhumuthuarachchi993
      @madhumuthuarachchi993 2 роки тому +2

      අහිමි තැන් වල බැදීමෙන් වේදනාව පමනයි ඉතිරි වෙන්නේ..සහනයක් ලැබෙන්නේම නෑ.. මුලු ආත්මයම නැති වෙනවා අන්තිමට

    • @nimnatharasiriwardhana7561
      @nimnatharasiriwardhana7561 Рік тому

      Eeka nm aththa

    • @pavithradilshani5573
      @pavithradilshani5573 Рік тому

      අමාරුවෙන් වුනත් හිත හදා ගන්න වෙනවා 😢

  • @twinsworld7153
    @twinsworld7153 4 роки тому +114

    හැමොටම මේවගේ විදවන ආදරයක් තියෙනවා ...මට කවදාවත් අමතක කරන්න බැරී වේයි...😢 ආරෙයි ...

  • @slbasu6686
    @slbasu6686 4 роки тому +140

    ආදරේ කියන්නේ පාරමිතාවක්.. ලබා ගැනීම නොලෑබීම ඒ පාරමිතාවේ අවසන් ඵලය.. බැදීම් හුගක් වෙලාව ට මිනිස්සු අසරණ කරනවා..

  • @rameshadikari4191
    @rameshadikari4191 4 роки тому +204

    අන්සතු උනත්...ඒ අදරේ වෙනුවෙන් බලන් ඉන්නවාන්ම් ..එක තමයි අදරේ...❤️❤️

    • @rashininipunika435
      @rashininipunika435 3 роки тому +8

      අනිවා 😔

    • @__nime_gril7796
      @__nime_gril7796 3 роки тому +5

      හ්ම් ඇත්ත 😥😥😥

    • @Aladin.90
      @Aladin.90 3 роки тому +1

      රෙද්ද තමයි

    • @shehanlasanthi8624
      @shehanlasanthi8624 3 роки тому +1

      අනිවා❤️❤️❤️❤️ eka aththa

    • @urd7280
      @urd7280 2 роки тому +1

      Matath innawa ehma adare karana kenek thamath man enakan balan inna kenek😞😞❤

  • @dilhanidilhani-ep3dt
    @dilhanidilhani-ep3dt 5 місяців тому +5

    අහිමි ගොඩාක් දේවල් හරිම ලෙංගතුයි

  • @Momsio1996
    @Momsio1996 4 роки тому +79

    මොකක්දෝ කියාගන්න බැරි හැඟීමක් දැනෙනවා මේ සිංදුව අැහෙද්දි... හදවතටම දැනෙනවා... මං මේ සිංදුව අහන හැම වෙලාවකම ගත "මොහු" ගාව තිබුනත්, හිත "ඔහු" ගාවට දුවනවා...

    • @hma-rn3vw
      @hma-rn3vw 3 роки тому +1

      🥀🥀🥀🥀🥀

    • @urd7280
      @urd7280 2 роки тому

      Yes❤😞

  • @nadeeshapiris961
    @nadeeshapiris961 4 роки тому +137

    අන්සතු වස්තුවක් හා බැදෙන්නේ...
    හිත මෙතරම් අකීකරු ද මාගේ....
    මේ මිනිසත්කමින් මා ලැබූවේ අසරණ වෙන්න වරමක් නොවේදෝ.......😔

    • @sheronvimukthipereraoffici2530
      @sheronvimukthipereraoffici2530 4 роки тому +4

      අන්සතු වස්තුවක් හා බැදෙන්නේ...
      හිත මෙතරම් අකීකරු ද මාගේ...
      මේ මිනිසත් කමින් මා ලැබූවේ...
      අසරණ වෙන්න වරමක් නොවේදෝ...😔

    • @thilinikularathna5892
      @thilinikularathna5892 4 роки тому +3

      මේ කොටස හැමෝටම අයිති.මටත්

  • @bookworld6113
    @bookworld6113 4 роки тому +242

    මා වෙනුවෙන්ම නූපන් කුමාරී
    හිත දවනා වරම් දුන් කුමාරී
    ඔබ ඔහුගේම මනමාලි වේවා
    මුළු කල්පයෙහි මගේ නෙත් හඩාවා ..
    මගේ ජීවන විලේ නිහඩ තැන්නේ
    මට නොකියාම ඇයි මල් පිපෙන්නේ
    ඒ මල් නැතිලු මට උරුම වන්නේ
    එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නේ..
    මට වැලපෙන්න රෑ හුදකලාවේ
    මුදු කමලක් සුගන්දේ දෙවාවි..
    මා වෙනුවෙන් නූපන් කුමාරි
    හිත දවනා වරම් දුන් කුමාරී
    ලොව පතිනියනි ් දිගුකල් දිනේවා
    මගේ සිහිනයක හෝ ඔබ ඉදීවා..
    ඔබේ සුදු පාද දෝවන්න මාගේ
    නෙත ඇත තාම කදුලැල් මහෝගේ
    අන්සතුවත් උවත් හා බැදෙන්නේ
    හිත මෙතරම් අකීකරුද මාගේ..
    මේ මිනිසත් බවින් මා ලැබූවේ
    අසරණ වෙන්න වරමක් නොවේදෝ..

  • @Manukalpa
    @Manukalpa 4 роки тому +185

    දැන් කීපාරක් අහුවද එපා නම් වෙන්නෙ නෑ

  • @sewmi5809
    @sewmi5809 3 роки тому +82

    Experience එකක් නම් නෑ..ඒත් මේක අහනකොට හිත එක තැනක අතරමං වෙනවා වගේ දැනෙනවා..මේ වගේ දුකක් නම් කාටවත් දැනෙන්න එපා..❤️

    • @mremoney9061
      @mremoney9061 3 роки тому +2

      ලස්සනයි ❤

    • @mremoney9061
      @mremoney9061 3 роки тому

      මා වෙනුවෙන්ම නූපන් කුමාරී..... හිත දවනා වරම් දුන් කුමාරී..... ❤

    • @sandaruwansithijaya1760
      @sandaruwansithijaya1760 2 роки тому +1

      අත්දකින්නවත් හොද නැති... දෙයක්... 🙏🙏🙏🙏

  • @udyoga1016
    @udyoga1016 Рік тому +28

    අන්සතු වස්තුවක් හා බැදෙන්නේ..හිත මෙතරම් අකීකරු ද මාගේ...මේ මිනිසත් කමින් මා පැතූවේ අසරණ වෙන්න වරමක් නොවේදෝ 🥺❤️‍🩹

  • @Tharu957
    @Tharu957 Рік тому +18

    මගේ ජීවන විලේ නිහඬ තැන්නේ
    මට නොකියාම ඇයි මල් පිපෙන්නේ
    ඒ මල් නැතිලු මට උරුම වන්නේ
    එහෙනම් ඇයි අනෙ මල් පිපෙන්නේ ...🙂🖤

  • @lakshanmadushanka6501
    @lakshanmadushanka6501 Рік тому +101

    2023 මේ සිංදුව අහන අය මේ කොනට 🥺❤️

  • @SweetumsBambi
    @SweetumsBambi 3 роки тому +104

    සුව වෙලත් කලක් ගත උන සිතක් උනත් , මේක අහද්දි ආයෙම පෑරෙනව. 😔

  • @lpjaya1016
    @lpjaya1016 2 роки тому +19

    ලබා ගන්නත් කියා ගන්නත් බැරුව විදවන ආදරේ මාර විදිහට දැනෙනවා මේක අහද්දි...කාටවත් කවදාවත් එහෙම ආදරයක් දැනෙන්න එපා...😌😌😌😌

  • @sihilwarsha3210
    @sihilwarsha3210 4 роки тому +163

    මොකක්ම හෝ අසරණ කමක් නිසා ගීතයේ "ඇය"ත් ඔහුව හිතකින් අවතක්සේරු නොකරන්න ඇති..

    • @malithlakshan5619
      @malithlakshan5619 4 роки тому +1

      0713867476

    • @anuradhadesilva9076
      @anuradhadesilva9076 4 роки тому +8

      Kawadaa hari dawasaka, thani una mohothaka... ohutath. ayatath... ekinekaa mathak wenawa... ehema nowe nam...hmmm.... aadare karala naa

    • @sanjeewaniperera3312
      @sanjeewaniperera3312 4 роки тому +7

      Number හිටන් දාලා....😂😂😂😂😂😂

    • @nuwaniroshani5504
      @nuwaniroshani5504 4 роки тому +4

      නම්බර් එකකුත් දාලා...🤣🤣🤣🤣

    • @කලවම-ළ6ඝ
      @කලවම-ළ6ඝ 4 роки тому +2

      මිනිස්සු කැමති අපිට නෙවෙයි අපිට එයාල වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් වලට විතරයි...❤💔👈☝✔

  • @sachinisoysa2664
    @sachinisoysa2664 4 роки тому +51

    මේ කටහඬ නම් තනිකරම භාවනාවක්... මේ සිංදුව අහනව අහනවා ඉවරයක් නෑ.. පිස්සු හැදිල ඉන්නේ .. ❤️

  • @mahesadee53
    @mahesadee53 3 роки тому +63

    අපි කොච්චර ආදරේ කරත් අපි මොන තරම් දේවල් කරත් 'අන්සතු වස්තුවක් හා බැදෙන්නේ හිත මෙතරම් අකීකරුද මාගේ' කියලා දවසක කියන්න වෙනවා.. කාටවත් ඒ වගේ දෙයක් වෙන්න එපා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    • @urd7280
      @urd7280 2 роки тому

      Badapu mata adatath adare karana eyata thama adarei aurudu 12k man ekka innwa nobada man wenuwen ....hitha metharam akeekaruda ohuge😭😭💔❤️

  • @dinukhirushaarunadeva4800
    @dinukhirushaarunadeva4800 7 місяців тому +12

    සමහර මිනිස්සූ කවදාවත් දැන ගන්න එකක් නෑ අපි ඒ මනුස්සයට කොච්චර ආදරේද කියලා😊 ඒවා කවදහරි අපි එක්කම මැරිලා යයි🚶💕

  • @Bejiya
    @Bejiya Рік тому +4

    පිරිමි ලෝකෙට පේන්න අඩන්නෑ. උන් හිතින් මේ වගේ විදවනවා.... හිතින් මේ වගේ අඩනවා ....

  • @madaramahanama7002
    @madaramahanama7002 3 роки тому +22

    ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි සිංදුවක් හදවතට කතා කරන. සමහර මිනිස්සු අතහැරීම් කරන්නේ ආදරේ නැති නිසා නෙමෙයි ආදරේ වැඩි කමටයි. ඒත් ඒ අතඇරීම හිත නොමරා මරනවා හැම තත්පරයකම ලෝකයටම හොරෙන් 😔

  • @chamindithewarapperuma2694
    @chamindithewarapperuma2694 3 роки тому +49

    එකසිය එක් වෙනි වතාවටත් ඇහුවා ....💔😔😢😭

  • @dilaranarmada2491
    @dilaranarmada2491 3 роки тому +32

    ගොඩක් දවසකට පස්සේ මට එයාව මතක් වෙලා ඇඬුනා මේ සිංදුව අහද්දී.. (NS) ❤️😘

  • @Thewonderoftime
    @Thewonderoftime 4 роки тому +23

    හිනාවෙන හැම වෙලේම ❤ ට ඉදිකටු වලින් අනිනව වගේ වේදනාවම ආයෙ උඩ එනව ඒත් ඒ වෙදනාවත් හරි රසයි

  • @M.O.V.I.E.U.N.V.I.R.S
    @M.O.V.I.E.U.N.V.I.R.S 3 роки тому +10

    මේ සිංදුව ඇහුවෙ අදමයි.එයාම තමයි මේ සිංදුව එව්වේ. කලෙකට පස්සේ.. අස්දෙකට කඳුලක් ආවා එයා එක්ක ගෙවපු කාලෙ මතක් වෙලා 😞😞.කාලේ ඉක්මනට ගෙවිලා යනවා.. ඒ..ත් මතක එහෙම්ම ඉතුරු වෙනව.. හිතේ ලොකු අඩුවකුයි දුකකුයි එක්ක.. එකතු වෙන්න බැරිනම් ජීවිතේ කාටවත් කවදාවත් ආදරේ මුනගැහෙන්න හොඳ නෑ.. 🙏🙏

  • @beautifulsrilankapradeepba4828
    @beautifulsrilankapradeepba4828 3 роки тому +33

    😢😢අවුරුදු 10 කට පෙරදැකපු ඔබ කොහේද දන්නැ

  • @malshanhansa3885
    @malshanhansa3885 4 роки тому +9

    අන්සතු වස්තුවක් හා බැදෙන්නේ
    හිත මෙතරම් අකීකරුද මාගේ
    මේ මිනිසත් භවෙන් මා ලැබුයේ
    අසරණවන්න වරමක් නොවේ😍😍

  • @lmeshafernand4451
    @lmeshafernand4451 8 місяців тому +3

    මේ සීන් එක ඇත්තටම වෙච්ච උන් කොච්චර emotional වෙනවද මේක මේ හඩින් අහද්දී 🥺

  • @dilmibuthpitiya
    @dilmibuthpitiya 10 місяців тому +3

    මේ මිනිසත් කමින් මා ලැබූවේ
    අසරණ වෙන්න වරමක් නොවේදෝ....😇

  • @bavindusupun2969
    @bavindusupun2969 2 роки тому +16

    එයා ලගදි Engaged වෙනවලු 💔 මම එයාට හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා එයා මගේ ලස්සන මනමාලි වෙනවා බලන්න මගේ ඇස් පිං කරලා නෑ 😥

  • @worldmovies683
    @worldmovies683 Рік тому +3

    අන්සතු වස්තුවක් හා බැදෙන්නේ හිත මෙතරම් අකීකරුද මාගේ..... නුබ ඇයගේම මනමලයා වේවා මුලු කල්පයෙහි මගෙ නෙත් හඩාවා.......😞

  • @isurulakshitha2934
    @isurulakshitha2934 4 роки тому +6

    මා වෙනුවෙන්ම නූපන් කුමාරි...........ඇස් පනාපිටම මගේ අත්දැකීමදො කියන්නෙ කියලා හිතෙනවා.. තනිකඩයි ඒ දුකත් සමගම..

  • @dhananjayasamarakoon1393
    @dhananjayasamarakoon1393 4 роки тому +54

    ඔබ ඔහුගෙම මනමාලි වේවා කල්පයම මගෙ නෙත් හඩවා...😔😔💔💔💔💔

    • @dilrudaz5211
      @dilrudaz5211 4 роки тому +1

      😥

    • @yamithuishara4128
      @yamithuishara4128 4 роки тому +4

      Godak lassanai apith yanawa parana matakayanta api hetana de apita labenne na oba ohugema manamali venwa kiyala mama saha meya ahna hamoma hetanawa kiyala mama hetanawa 😌😌😌😌❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @bavindusupun8421
    @bavindusupun8421 3 роки тому +11

    Drink එකක් දාද්දී ඇහුනු ලස්සන සිංදුවක්. අවුරුදු පහක අපේ ආදර කතාව පොඩි උනාට මතක ගොඩක් තිබ්බා එයා දැන් මට අයිති නැතත් එයාගේ අලුත් ජීවිතේට මම හදවතින්ම සුබ පතනවා ඒ සුන්දර මතක එක්ක මම හැමදාටම තනියම ඉන්න තීරනය කරලා ඉවරයි 😊 හැමදාමත් මම ඔයාට ආදරෙයි මගේ පන ❤️ (KS) 💔

    • @bkchannel135
      @bkchannel135 3 роки тому +3

      ඔයට සුබ අනාගතයක් තියේ සහෝදරයා 😊... always keep smiling 😃 😊

    • @HarshaMusicOfficial
      @HarshaMusicOfficial  2 роки тому +2

      ❤️❤️

  • @ishanisadarashmi7804
    @ishanisadarashmi7804 2 роки тому +6

    මුලු කල්පයෙහි මගේ හිත හඩාවා😥💔💔

  • @navindyarashini6870
    @navindyarashini6870 4 роки тому +22

    කියාගන්න බැරි අසරණ කමක් දැනෙනවා මේක අහනකොට..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ😞❤️great voice..Good luck

  • @sandeepanisa5899
    @sandeepanisa5899 8 місяців тому +2

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැහැ ඒ තරමටම ඇබ්බැහිවෙලා මේ සිංදුවට🔥🥰

  • @LahiruMalshanL
    @LahiruMalshanL 3 роки тому +10

    පිස්සු හැදෙන්න සින්දුව අහපු දුකට..... කළු ගල් වගේ හදවත් උණු කරලා කදුළු වලින් එළියට හලන විශ්වීය බෙහෙත...😕🥺❤️ ආදරය ඉදිරියේ කෙදිනකවත් මිනිසා මිනිසත්කමින් කමින් අසරණ නොවේවා.....🙏🙏❤️🥺

  • @audeshi3156
    @audeshi3156 3 роки тому +11

    මේ සිංදුව අහන හැම වෙලාවකම සිතට ලොකු අසරණකමක් වේදනාවක් දැනෙනවා.. 💔😥

  • @udeniwisnagalage7346
    @udeniwisnagalage7346 4 роки тому +25

    අන්සතු වස්තුවක් හා බැදෙන්නේ හිත මෙි තරම් අකිිකරු ද මාගේ ❤

  • @smax1840
    @smax1840 4 роки тому +7

    ඔබ ඔහුගේම මනමාලි වේවා,මුලු කල්පයෙහි මගෙ නෙත් හඩාවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මගෙ සිහිනයක හෝ ඔබ ඉදීවා😘😘😘😘😘😘😘😘

  • @inokasenani8412
    @inokasenani8412 2 роки тому +3

    අන්සතු වස්තුවක් හා බැදෙන්නේ සිත මේතරම් අකීකරුද මාගේ😥😥 මේ මිනිසත් කමින් මා ලැබුවේ අසරණ වෙන්න වරමක් නොවේදෝ 😔😔😔

  • @SumuduMadumali-x2l
    @SumuduMadumali-x2l 26 днів тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලස්සනයී 💞💞

  • @ravindusrimal9491
    @ravindusrimal9491 4 роки тому +41

    හිතාගන්න බැරි මොකද්දො අසරණකමක් දැනෙනවා... ඔයා අද මන් ලග නැතත් දැන් අලුතින් ජිවිතේ පටන් ගත්ත කෙනාත් එක්ක හැමදාම සතුටින් ඉන්න...මොකද්දො නොලැබීමකට මට ඔයව නැති වුනා..

    • @Madawa99
      @Madawa99 4 роки тому +1

      උඹට ලැබෙන්න ඕනෙ දේ වෙලාවට ලැබෙයි සහොදරයා... ගියපු දේවල් අල්ලලා දාපන්💪🏻

  • @chathufernando7957
    @chathufernando7957 4 роки тому +4

    අන්සතු වස්තුවක් හා බැදෙන්නෙ
    හිත මෙතරම් අකීකරුද මාගේ..
    මේ මිනිසත් කමෙන් මා ලැබූවේ
    අසරණ වන්න වරමක් නොවේදෝ..
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හරිම ලස්සන සින්දුවක්

  • @thilinikularathna5892
    @thilinikularathna5892 4 роки тому +13

    මේ song එක මට කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඇඬෙන තරම් ලස්සනයි ඔයාගේ voice එක නිසා ඒක තවත් දැනෙනවා. Tnx a lot මේ වගේ cover එකක් කලාට

  • @dsarts5752
    @dsarts5752 4 роки тому +2

    මට මැව්වේ නුඹ දෝ දැයි අසාවි
    සිත නිවෙනා හඩක් දුන් ස්වාමී
    නුඹ මාගේම මට මැව් කෙනා වී
    සසරේ මගෙම වී ලග හිදීවී

  • @pereraruwashi3909
    @pereraruwashi3909 Місяць тому +1

    මේ සින්දුව කොයී කාලේ ඇහුවත් හිත රිදෙනවා 🥺💖..ඒත් ආසම සින්දුව 🥺💖

  • @mahelaherath9330
    @mahelaherath9330 2 роки тому +10

    අදත් අහනවා හෙටත් අහනවා තව අවුරුදු ගානක් ගියත් අහනවා ❤❤

  • @rashir4737
    @rashir4737 4 роки тому +27

    මොහොතකට වෙනම ලෝකක තනිවුනා..මේ කටහඩත් එක්ක..gd luck අයියා.හරිම ලස්සනයී.. ❤️❤️❤️😍

  • @dewadewa6421
    @dewadewa6421 3 роки тому +3

    අාදරෙයි ගොඩක් ඒක මගේ ජිවිතේටම අහපු ලස්සනම සිංදුවක් අැත්තටම අාදරෙයි

  • @harsharathna5260
    @harsharathna5260 12 днів тому +2

    Patta❤❤

  • @Hashii751
    @Hashii751 6 днів тому +1

    මේක නම් මත්ද්‍රව්‍යක් මං අධිමාත්රාවෙන් අැබ්බැහි වූ....😢❤

  • @nethu263
    @nethu263 2 роки тому +4

    අන්සතු වස්තුවක් හා බැඳෙන්නේ ... හිත මේ තරම් අකීකරුද මාගේ ..🥺♥️

    • @HarshaMusicOfficial
      @HarshaMusicOfficial  2 роки тому +1

      ❤️

    • @nethu263
      @nethu263 2 роки тому +1

      Reply balalath ayeth me sinduwa ahanna tharamata ma addicted welaa 🥺💔

  • @Gethmisathsarani
    @Gethmisathsarani 4 роки тому +25

    ඔබෙ ජීවන විලේ නිහඬ තැන්නේ..
    ඔබට නොකියාම නෑ මල් පිපෙන්නේ..
    ඒ මලකින් එකක් උරුම වන්නේ..
    ඔබ නෑ දුටුවෙ, මා දෙස බලන්නේ..
    වැලපෙන්නට එපා හුදෙකලාවේ..
    ඒ කමලත් නුඹ මෙන් හඬාවී..
    ඔබ වෙනුවෙන්ම නූපන් කුමාරී..
    ........
    ........
    ........
    .........
    මගෙ පායුගල දෝවන්න සිතු සේ..
    කඳුළැල් ඕනෙ නැහැ මෙමට ඔබ ගේ..
    අන්සතු වස්තුවක් හා බැඳෙන්නේ..
    හිත එතරම් අකීකරු නැහැ ඔබගේ..
    මේ මිනිසත් කමින් ඔබ ලැබූයේ..
    පින්වත් වරමකී ඔබ නෑ, දන්නේ..

  • @enjoylife996
    @enjoylife996 3 роки тому +4

    මගෙ සිහිනයක හෝ ඔබ හිදීවා...😭😭💔💔.විදින්නම නොදී.විදවන්නම සැලැස්සුවනෙ..😭😭

  • @u_s_s_vlogs
    @u_s_s_vlogs 9 місяців тому +2

    wow eka nm hitha niwanawa..

  • @prasadkodi1647
    @prasadkodi1647 2 роки тому +4

    Suriyasena
    මා වෙනුවෙන්ම නූපන් කුමාරී
    සිත දවනා වරම් දුන් කුමාරි
    ඔබ ඔහුගේම මනමාලි වේවා
    මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා
    මගෙ ජීවන විලේ නිහඬ තැන්නේ
    මට නොකියා ඇයි මල් පිපෙන්නේ
    ඒ මල් නැතිලූ මට උරුම වෙන්නේ
    එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නෙ
    මට වැළපෙන්න රෑ හුදෙකලාවේ
    සුදු කමලත් සුගන්දේ දෙවාවී
    මා වෙනුවෙන්ම නූපන් කුමාරී
    සිත දවනා වරම් දුන් කුමාරි
    ඔබ ඔහුගේම මනමාලි වේවා
    මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා
    ඔබෙ සුදු පාද දෝවන්න මාගේ
    හිත ඇත තාම කදුලැල් මහෝගේ
    අන්සතු වස්තුවක් ගා බැදෙන්නෙ
    හිත මෙතරම්ම කීකරු ද මාගේ
    මේ මිනිසත් බවින් මා ලැබූ ඒ
    අසරණ වෙන්න වරමක් නොවේදෝ
    මා වෙනුවෙන්ම නූපන් කුමාරී
    සිත දවනා වරම් දුන් කුමාරි
    ඔබ ඔහුගේම මනමාලි වේවා
    මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා

  • @akshithadilmal8966
    @akshithadilmal8966 Рік тому +5

    කොච්චර ආදරේ කරත් එයා මට අයිති වෙන්නේ නැ 🙂💔. හිත ගොඩක් හදාගන්නේ මෙක අහලා 😊♥️😣

    • @ChamoNawanji
      @ChamoNawanji 11 місяців тому +1

      මටත් ඉන්නවා ඒම කෙනෙක්.😒 ඊලඟ අත්මෙවත් මේ විදවන හැටියට සාදාරනයක් කරයි කියලා හිත හදන් මම අයින් උනා😔

    • @akshithadilmal8966
      @akshithadilmal8966 11 місяців тому +1

      @@ChamoNawanji අයිති කෙනා කොහොම හරි හම්බෙයි ♥️

    • @ChamoNawanji
      @ChamoNawanji 11 місяців тому +1

      😒

  • @sachinimeththasinghe2510
    @sachinimeththasinghe2510 3 роки тому +7

    මට කවදාවත් මගේ කරගන්න පිනක් නැති,එයා මන් වෙනුවෙන් කිවුව සිංදුව.දැනන තැන ජීවත් වෙන්න පිං මදි මට මේ ආත්මේ..🥺🙏

    • @indulakmali9619
      @indulakmali9619 2 роки тому

      මටත්.. එයා කිව්වෙ අන්තිමට මේක. දැනුන තැන අහිමි වුනා. දැන් නම් ජීවිතය මල ගෙයක්🥺😭

  • @marinaperera9615
    @marinaperera9615 3 роки тому +19

    හරිම ලස්සන voice එකක් තියෙන්නේ ..
    ඇත්තටම ඒක භාවනාවක් වගේ
    මම නම් ඒකට ඇබ්බැහි උනා...❤❤❤

  • @LakminiDilrukshi-g4u
    @LakminiDilrukshi-g4u Місяць тому +1

    හරිම ලස්සනයි භාවනාවක් වගේ

  • @janithsithumina5412
    @janithsithumina5412 2 роки тому +1

    godak denekta thaman adare awankawama adare karana kena nathi wenne wena kenekge waradakin neme thaman karapu pera athma wala waradimai. sasare ona tharam minissunwa rawattala athi, wen karala athi...eka nisa ada idan hari hariyata jiwath unoth idiriya sarthaka wewi..

  • @indulakmali9619
    @indulakmali9619 2 роки тому +7

    සෑහෙන වාර ගානක් ඇහුවා.. අදටත් අහනවා.. අඩලා හිතේ බර නිදහස් කරගන්න ඕනි වුනාම.😥

  • @gayandanushka543
    @gayandanushka543 3 роки тому +5

    මෙ සින්දුවනම් බවනාවක් . මෙ සින්දුවට කවුරු හරි අඩුවනම් ඒ කෙනා මෙ life එකෙ ජය අරගෙන ඉන්නෙ. මොකද කිව්වොත් මෙ සින්දුව බවනාවක් වගෙ . කොව්වර අහුවත් එපා වෙන්නෙ නැ . දුක් බර හැගුම් වලින් පිරිච්ච සින්දුවක් .මෙ ගීය කවදාවත් හිත් වලින් මැකෙන එකක් නැති වෙයි 🌎😥♥️👍👌👌👌👌👌👌😖😕😢😢

  • @gayanibandara4367
    @gayanibandara4367 4 роки тому +5

    මා වෙනුවෙන්ම නූපන් කුමාරි
    සිත දවනා වරම් දුන් කුමාරි
    ඔබ ඔහුගේම මනමාලි වේවා
    මුලු කල්පයෙම මගේ නෙත් හඩාවා....🌼🌼👍👍

  • @jayannirmala
    @jayannirmala Місяць тому +1

    Lassanai aiya💖💖💖💖

  • @kawindyajayawardana4445
    @kawindyajayawardana4445 3 роки тому +1

    Hadawathe bandeem rakaganna thiyana anthima supiri thurumpuwak me sinduwa

  • @amu868
    @amu868 2 роки тому +4

    ඔබ ඔහුගේම මනමාලී වේවා
    මුලු කල්පයෙහි මගෙ නෙත් හඩාවා !
    🥺💔😣

  • @කලවම-ළ6ඝ
    @කලවම-ළ6ඝ 4 роки тому +4

    මේ මිනිසත්කමින් මා ලැබූයේ අසරණ වෙන්න වරමක් නොවේදෝ..💔❤👈☝✔
    මිනිස්සු කැමති අපිට නෙවෙයි අපිට එයාල වෙනුවෙන් කරන්න පුලුවන් දෙවල් වලට විතරය...❤✔💔👈👌

  • @kaushalyaperera1335
    @kaushalyaperera1335 3 роки тому +26

    මෙි සින්දුව ට ඇඩෙන්නෙ මට විතරද

  • @kasunharshakumara8008
    @kasunharshakumara8008 4 роки тому +132

    අයේ ආදරේ කවදවත් එපා අයේ අඩන බැහැ නුබ දන් දුන වෙස්සන්තර කෙනෙක් මම අදටත් ආදරේ ❤️

  • @nethminidissanayaka9745
    @nethminidissanayaka9745 3 роки тому +14

    ආදරේ කියන්නෙ එක් වීමම නෙවෙයි සමහර වෙලාවට ආදරේ වැඩි නිසාම ඈතට වෙලා බලන් ඉන්න වෙනවා ළඟ දැවටි දැවටි හිටිය ආදරේ දිහා 😥

    • @urd7280
      @urd7280 2 роки тому

      Matath innawa dura idan mathakayan ekka adatath man wenuwen balan inna adarayak🥺😭💔

  • @ashasenu4805
    @ashasenu4805 3 роки тому +3

    කියන්න බැරි ලොකු දුකක් හිතට දැනෙනවා මෙ සිංදුව ඇහෙද්දි අපිට අයිති නැති දෙකට අපි කොච්චරක්නම් ආදරෙ කරනවද ආදරෙන් බැදිලා වෙන් වෙන්න බැරි තරමටම .😥 😥😥😥 වෙන කෙනෙක් ලග එයා සතුටින් ඉන්නවා නම් එච්චරයි ❤️❤️❤️❤️

  • @maleeshaanjana971
    @maleeshaanjana971 Рік тому +6

    ඒක පාර්ශිවික ආදරේ ලොකු වේදනාව ක්‌ ❤️🥺🌼

  • @sharonenish3433
    @sharonenish3433 4 роки тому +1

    Widinna one adaraya... Widawanna wenakota eka daraganna ape hith galak karaganna one... Eka harima amarui..

  • @SHANIShani-oi1ee
    @SHANIShani-oi1ee 4 роки тому +5

    මේ දැන් මං මේ සිංදුව ඇහුවෙ.. ඒකත් ගේ ලග party එකක ඩොල්කි music එක්ක කියනවා ඇහුන නිසයි.. ඇත්තටම වෙනස්ම විදියට හිත ගිය සිංදුවක්.. ලස්සනයි ගොඩාක්..මේ කටහඬත් එක්ක..🌹

  • @vindiupeksha545
    @vindiupeksha545 4 роки тому +3

    Me minisathkamin ma labuye....
    Asarana wenna waramak noweedo...

  • @ishanisadarashmi7804
    @ishanisadarashmi7804 2 роки тому +4

    මේ මිනිසත්කමින් මා ලැබූ ඒ.....අසරණ වෙන්න වරමක් නොවේදෝ....🖤🖤🖤

  • @tanyaminon6833
    @tanyaminon6833 2 роки тому +4

    මං හිතනවා.. මං වගේම එයත් අද මේ ලෝකේ කොහෙට හරි වෙලා මේ සිංදුව අහනවා ඇති... 🥀 හැමදාටමත් ආදරේයී... කවදා හරි දවසක ඇත්ත දැනගත්තු දවසක මං ලගට එයි කියලා මං විශ්වාස කරනවා...🥀 ඒත් එදාට අපේ ජිවීත මොනවගේ වෙනස්කම් සිද්ද වෙලා තියෙන්න පුලුවන්ද කියන්න මං දන්නේ නෑ... මං දන්නවා අදටත් ඔයාට මාව මතක් වෙනවා මට වගේම... 🥀 DCK my sunshine forever 🌻

    • @tanyaminon6833
      @tanyaminon6833 Рік тому +2

      මේ කමෙන්ට් එක දාලා අවුරුද්දක්... හිතුවා වගේම එයා ආවා... එක හැන්දෑවක අවසාන වතාවට හම්බෙලා ලස්සන වෙන්වීමක් සිද්ද උනා ... මේ වෙද්දි මං වෙන කෙනෙක්ගේ බිරිදක්, මවක් වෙන්න බලාපොරොත්තුවෙන් දින ගැන ගැන ඉන්නේ... ඒත් අද අහම්බෙන් මේ සිංදුව ආයේ ඇහුවා.. ආපස්සට හැරිලා බලද්දි මං හිතනවා බලාපොරොත්තුවෙන් උන්නූ දේවල් ඒ විදිහටම නොව්නූ එකත් හොදයි කියලා ... My dear DCK.... You are the humble , kind person ever i met. ❤❤

  • @sanjana..75
    @sanjana..75 4 місяці тому +2

    Ada thama aiye ahuwe... 💗
    Thanikarama bawanawak wage ahan hitiya aiye... 💗🌿

  • @himashadissanayake125
    @himashadissanayake125 2 роки тому +1

    Me sinduwa aheddi danena hagima wena kisima sinduwak ahala ganna baaa ❤ aththatama meka thamai mage jeewithe ahapu hondama cover eka 🌹

  • @princesssewwandi1513
    @princesssewwandi1513 3 роки тому +4

    අයියාගේ එක සින්දුවක් ඇහුවා දැන් මේ චැනල් එකට ඇවිත් හැම එකක්ම ඇහුවා..❤️❤️❤️❤️ මාරම ෆීල් එකක් හිතට 🥺🔥

  • @Ready_for_Blast
    @Ready_for_Blast 8 місяців тому +3

    කවුරුත් කවදාවත් මේ සින්දුවට මෙච්චර සාදාරනයක් කරන එකක් නෑ ❤

  • @johnians1584
    @johnians1584 4 роки тому +70

    අඩෝ thank broo මන් මේක කවර් කරන හැම කෙනාගෙන්ම ඉල්ලුව එත් උන් අහන්නෙ කෙල්ලො කියන දෙවල් thnks bokka❤️

  • @apekshacharuni8549
    @apekshacharuni8549 2 роки тому +2

    කියාගන්න බැරි හැඟිමක් හිතේ හිර වෙලා...අන්සතු වස්තුවක් හා බැදෙන්නෙ හිත අකීකරුද මාගේ...
    අහන හැ⁣ම වෙලාවකම ඇැස් වලින් කදුලු පිරෙනවා 💔😥

  • @SENANIDILSHI
    @SENANIDILSHI 9 місяців тому +2

    Asam sinduwake ❤❤❤❤❤❤❤❤❤❤

  • @ayeshadinu2908
    @ayeshadinu2908 4 роки тому +7

    මේ මිනිසත් කමෙන් මා ලබුවේ අසරණ වෙන්න වරමක් නොවෙදෝ

  • @madupremajayantha
    @madupremajayantha 2 роки тому +6

    ආදරේ.......සතුට දුක මික්ස් වෙච්ච දෙයක්..
    ආදරේ පුරෝලා හම්බෙන්න ත් පින තියෙන්න ඕනි .. ඒ අතින් ගොඩාක් පවූ කරලා ඇති මන්.. කාත් කවුරුත් නැතිව ඉන්න..වෙලාවට චික් කියලා හිතෙනවා . තව කොච්චර අය දුක් විදිනවා ඇතිද....

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi 2 роки тому +1

    මේ සිංදුව කී සැරයක් ඇහුවද කියන්න මතක නැහැ.තාමත් අහන්න අහන්න ආසයි.හරිම ලස්සනයි .හැඟීම්බර හඬක් ඔයාට තියෙන්නෙ.👌👌👌👌👌👌❤️

  • @sanjuudeshika7704
    @sanjuudeshika7704 4 роки тому +1

    Harima lassanai බාවනාවක් වගෙයි

  • @sanjeewaniperera3312
    @sanjeewaniperera3312 4 роки тому +3

    මේ මිනිසත් කමින් මා ලැබුයේ
    අසරණ වන්න වරමක් නොවේදෝ

  • @chamodiyasintha2333
    @chamodiyasintha2333 2 роки тому +3

    මේ මිනිසත් කමින් මා ලැබූවේ ...අසරණ වෙන්න වරමක් නොවේදෝ🙂