විශ්වය සහ ඔබ

Поділитися
Вставка
  • Опубліковано 5 чер 2024
  • #horoscope #astrology #universe
    විශ්වය සහ ඔබ

КОМЕНТАРІ • 176

  • @fernando6830
    @fernando6830 Місяць тому +8

    පින් සිදු වේවා !ස්තුති!ස්තුති!ස්තුති! ඔබ තුමියගේ වටිනා උපදෙස් වලින් මා ලබා ගත් දේ බොහොමෛ උදා..වලාකුළු method එක 100 /100 හරි ගියා . දෙනට මම ක්‍රම 4ක් අනුගමනය කරනවා දිනකට හේතු 2ක් සදහා එය එසේ කිරීම සුදුසු ද. ඔබතුමියගෙන් ,උපදෙසක් ලබාදෙන මෙන් ගව්‍රරවයෙන් ඉල්ලා සිටිමි.ස්තුතිය !ස්තුතිය !ස්තුතිය !

  • @lilanidias9026
    @lilanidias9026 Місяць тому +3

    අපිට අපිරිමිත ශක්තියක් ලබාදුන්නට ඔබ තුමියට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි .ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි .

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 Місяць тому +1

    ඔබටත් විශ්වයටත් බෙහෙවින්ම ස්තූතියි 🙏 ❤

  • @oshalaperera5751
    @oshalaperera5751 Місяць тому +2

    මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් ඔබතුමියටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺

  • @sampathaweerakkodi923
    @sampathaweerakkodi923 Місяць тому +5

    ඔබ තුමියගෙ කතාව මම විස්වාස කරනවා.ආදරණීය විශ්වමාතාවට ස්තුතියි ඔබතුමිය මාහට මුනගැස්සුවාට.

  • @damayanthigamage3978
    @damayanthigamage3978 Місяць тому +4

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. ඔබ තුමියටත් ස්තූතියි.

  • @priyangaabeysinghe190
    @priyangaabeysinghe190 Місяць тому +3

    ඹබ තුමියට ස්තුතියි ...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .... ස්තුතියි .... ස්තුතියි ....

  • @SuperUnawatuna
    @SuperUnawatuna Місяць тому +3

    උතුම් සේවයට මගේ ස්තුතිය 🙏

  • @nishadiperera9160
    @nishadiperera9160 Місяць тому +3

    හිතින් බොහේ කඩා වැටුණු මොහොතක මේ වීඩීයෝ එක අහන්න ලබාදුන්නට ගොඩක් ස්තූතියි මිස් . ආපහු හිතන්න දෙයක් කියලා දුන්නා. ඔබතුමිය . 🙌🙏❤️

  • @user-ul4uf9um8m
    @user-ul4uf9um8m Місяць тому

    ඔබ තුමියට ගොඩාක් ආදරෙයි .කියන ගොඩාක් දෙවල් ඇත්ත.ඔබ තුමිය මුනගැස්වු විශ්ව මතාවට ස්තුතියි..ස්තුතියි ...ස්තුතියි

  • @mihiritharaka2881
    @mihiritharaka2881 Місяць тому +2

    ඒ කතාව සහතික ඇත්ත...අපි හොයන දේ අනිවාර්යයෙන් ම අපිට හම්බෙනවා..අබියෝග කරදර බාදක මැද කොහොම හරි හින වෙලා ඉන්න..සතුට හොයන්න පුන්චි පුන්චි දේ තුලින් සතුටු වෙන්න.තමන් වටේ ඉන්න අයට බෙරි උනු මූනූ.මැසිවිලි වෙනුවට සතුටු සිනාව දෙන්න.
    හදවතට එකගව නිවැරදී දේ කරන්න..කරන්න මුකුත්ම නෑ කියලා හිතෙනවනම් දෙවියෝ බුදුන් මෙ සොබාදහම විශ්වාස කරන්න..දුකටත් දුක හිතෙන විදියට දුක අමතක කරන්න..අනිවාර්යයෙන්ම ජීවිතේට සතුට සැනසීම වසන්තය එනවාමයී.❤
    අත්දැකීමෙන් කියන්නේ❤️🙂💐

  • @lovefromsrilanka2451
    @lovefromsrilanka2451 Місяць тому +2

    ඔබ කියන හැමදේම ඇත්ත. ස්තුතිවන්ත වෙනවා මෙ පැහැදිලි කිරිමට ,තෙරුවන් සරණයි 🙏 සියලු සත්වයො කායිකකවද,මානසිකවද සුවපත් වේවා 🙏🌷🙏

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 Місяць тому +2

    ඔබතුමියට අනෙක වරයක් හදවතින්ම ස්තුතියි !!! අප වෙනුවෙන් කරන මෙහෙවරට ...බුදුසරණයි !!!🙏🙏🙏

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt Місяць тому +1

    ස්තුතියි විශ්වමාතාවට 🙏🙏🙏❤❤❤

  • @iroshimanel2407
    @iroshimanel2407 Місяць тому

    බොහොම ස්තුතියි මිස්..තෙරුවන් සරණයි ඔබට ❤️🙏 ආදරණීය විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🙏🙏🙏

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr Місяць тому +3

    Thankyou❤....දයාබර සොයුරිය කාංචනා ...❤❤❤❤

  • @dilipasandaruwan3954
    @dilipasandaruwan3954 Місяць тому +3

    ඔබතුමියට ගොඩක් පිං ස්තුතියි....🙏🙏🙏

  • @chandiperera3443
    @chandiperera3443 Місяць тому

    සතුටුයි මෙය අහන්න ලැබිම පිලිබදව ඔය හඞට මම ගොඩක් ආදරෙයි ඔබටත් මෙි විශ්ව ශක්තියටත් අනෙක වාරයක් 🙏🙏🙏🙏🌏❤️

  • @user-vu2rb1un2n
    @user-vu2rb1un2n Місяць тому +2

    ඇත්ත ඔබ කියන දේ. මේ දේවල් අපි අපේ ජීවිත වලට මුල ඉදන් ආදේශ කර ගත්තනම් අපේ ජීවිත මේ වෙනකොට කොච්චර ලස්සන ද. ඒත් කමක් නෑ දැන් හරි මේ දේවල් දැන ගන්න ලැබෙනවා කියන්නෙ පොඩි හරි වාසනාක් තියෙනවා කියන එකයි. ස්තූතියි ආදරනීය විශ්ව යටත් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @inokainoka1141
    @inokainoka1141 Місяць тому +1

    Obatumiyata wishwayee aashirwadaya labeewaa!!
    Obatumiyata teruwan saranai!!

  • @lakminijayvardana5169
    @lakminijayvardana5169 Місяць тому +1

    Adaraneeya wiswa mathawatath oyatath aneka warayak sthuthi wewa 🙏🙏🙏♥️

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 Місяць тому +2

    ස්තුතියි විශ්ව මාතාවට ❤❤❤

  • @TharanganiPushpamala-is2ug
    @TharanganiPushpamala-is2ug Місяць тому +2

    ඔබට ගොඩක් පින් ස්තුතිය ව්ස්ව මාතව්නි ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @senurashamil691
    @senurashamil691 Місяць тому +1

    Sthuthii obatha vishwayatath❤❤❤❤❤❤❤

  • @anojperera944
    @anojperera944 Місяць тому +1

    Thank you universe and miss🙏🙏🙏🙏🙏💕💕💕💕

  • @susisusi690
    @susisusi690 Місяць тому +1

    ඔබතුමියටත්.විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි !❤❤

  • @imalshaperera375
    @imalshaperera375 Місяць тому +1

    Thank you mother universe

  • @user-tp5wj1uu4j
    @user-tp5wj1uu4j Місяць тому +2

    හරියටම හරි මිස් .❤❤❤❤

  • @manoweeraratne582
    @manoweeraratne582 Місяць тому

    Athama ඇත්ත .ඔබ කියන කතාව .මම අත්දැකීmen දන්නවා miss.ස්තුති ස්තුති ස්තුති .❤❤❤

  • @user-bj1uz3ex2c
    @user-bj1uz3ex2c Місяць тому +1

    ,,ඹබ හරි බුදුසරණයි❤

  • @user-zs2td7pb4r
    @user-zs2td7pb4r Місяць тому +1

    ස්තුති ඔබතුමියට❤❤❤

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 Місяць тому +1

    ඇත්තටම හරි මිස් . ස්තූතීයී ❤❤❤❤❤ 🎉

  • @user-jv3po2kz5e
    @user-jv3po2kz5e Місяць тому +1

    Hariyatama hari miss thank you ❤Thank you mother universe ❤

  • @user-zj2mq7yw7y
    @user-zj2mq7yw7y Місяць тому +1

    Oba thumiyage ආදරය,දයාව ,කරුණාවට බෝහෝම ස්තුතියි ..
    ❤❤

  • @sriyanisamaranayake9246
    @sriyanisamaranayake9246 Місяць тому +1

    Absolutely true thank you madam ❤❤❤Thank you universe ❤❤❤

  • @nawodaekanayaka4721
    @nawodaekanayaka4721 Місяць тому +1

    විශ්වයටත් ඔබතුමියටත් අනේක වූ වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt Місяць тому +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඒවගේම ඔබ තුමියටත් ❤❤❤

  • @chamindasenarathna159
    @chamindasenarathna159 Місяць тому +1

    ආයුබොවන්
    තෙරුවන් සරණයි
    බොහොම ස්තුතියි ....ඔබ තුමියට වටිනා වැඩසටහනක් නිර්මාණය කළාට ....
    පැහැදිලි කිරීම ඉතාම ශේශ්ඨයි ......
    අනේක වාරයක් විශ්වයට ස්තූති ....ස්තූති ......ස්තූති
    බුදු සරණයි

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 Місяць тому +1

    බොහොම ස්තුතියි නංගි..ඔයාගේ මේ ලස්සන වචන ලොකූ ශක්තියක් හිතට .බොහෝම පින් ඔයාට..ඔයාගේ වචන ජීවිතයක් අලුත් කරගැනීමට පුදුමම හයියක්..🙏🌏💚💖🦋🕉🍃🍀💟🌏

  • @jagathkalugampitiya8231
    @jagathkalugampitiya8231 Місяць тому +1

    Thank you miss thank you universe ❤❤❤🎉

  • @chandanimanike3738
    @chandanimanike3738 Місяць тому +1

    ස්තුතියි obatath දයාබර විශ්ව මාතාවටත්❤🙏

  • @nilanisudarshani6590
    @nilanisudarshani6590 Місяць тому +1

    Sthuthi oba thumiyatath godaak watina vedio walin ape jiwithayata maga penwanawata❤❤

  • @sujeewanishanthimiranda8785
    @sujeewanishanthimiranda8785 Місяць тому +1

    ඔබතුමියගේ කතාව හරියටම හරි , ස්තුතියි ඔබගේ විඩියෝ එකට .🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @upekshadisanayaka272
    @upekshadisanayaka272 Місяць тому +1

    බොහොම ස්තුතියි❤️ ඔබතුමියට ❤️ හිතක් නිවාගන්න පුළුවන් ඔබතුමියගේ අදහස් වලට, ❤️❤️🙏🙏🙏🙏ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ❤️🙏🙏🙏

  • @kavipasyala1720
    @kavipasyala1720 Місяць тому +2

    Matama kiynwa wage... ❤oba thumiyt bohma pin... jiwithe hoda wiyat wens krgnn upades denwat..

  • @user-pp4lb7nr9n
    @user-pp4lb7nr9n Місяць тому +1

    ස්තූතියි ඔබතුමීයට .විශ්වමාතවට ස්තූතියි ස්තූතියි ස්තූතියි .❤️🌹

  • @niroshasandareka3457
    @niroshasandareka3457 Місяць тому +2

    ඔයා දැන් හරිම ලස්සනයි💚💚💚

  • @deepikand5722
    @deepikand5722 Місяць тому +1

    බොහොම ස්තූතියි මිස් ඔබතුමියට ඔබතුමිය කියන හැම වචනයක්ම හරියටම හරි මේ විශ්වයත් එක්ක අපේ සිතිවිලි පසුවෙන්නෙ අපි සිතන විදිහටම තමා ඔබතුමියගේ වීඩියෝ බලනවා ඒවා අනුගමනය කරනවා ඇත්තටම ඇත්ත හැමදේම විශ්වය අපිට දෙන්නේ අපි හිතන දේ තමා ඉතින් හැම මොහොතෙම මම උත්සහා කරනවා කොපමණ පීඩන ප්‍රශ්න ආවොත් ඒවා ගැන නොහිතා තියෙන දේ ගැන සතුටින් ස්තූති කරමින් ඒ ප්‍රශ්න වලට හෙමින් විසඳුම් හොයාගන්නවා ඒ වගේම කාලයත් එක්ක ඒවට විසඳුම් ලැබෙනවා මිස් බොහොමත් ස්තූතියි මිස් ඒ වගේම මේවා වීඩියෝ දකින්න අහන්න මේ අපි වැඩ කරන්නේ රට ගෙවල්වල මිස් ඒ අතරෙත් මේ දේවල් අහන්න දකින්න ලැබීමත් ලොකු සතුටක් වාසනාවක් ඒ වගේම විශ්වයට ස්තූතිවන්ත වෙමි හොඳ දේවල් නිතර අහන්න දකින්න සැලැස්වීම පිළිබඳව ස්තුති වේවා ස්තූති වේවා ස්තූති වේවා තෙරුවන් සරණයි🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @kamalnandinirangalla9136
    @kamalnandinirangalla9136 Місяць тому +1

    Thank you so much your truly explain 100% correct
    Blessing you always
    Thank s to thousands times to universe 🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 Місяць тому

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය විශ්වයට විශ්වමෑනියන්ට ඔබතුමියට තෙරුවන්සරනයි 🎉🎉❤❤

  • @Newhonorphond
    @Newhonorphond Місяць тому +1

    Oba thumiyata sthuthi sthuthi sthuthi. Wiswa mathawata aneka warayak sthuthi sthuthi sthuthi sthuthi 🌟🌟🌟🌟🙏🙏🙏🙏🙏🌎🌎🌎🌎.

  • @user-oy9qg1ec1m
    @user-oy9qg1ec1m Місяць тому +1

    තෙරැවන් සරනයි නෝනා

  • @Sagarika742
    @Sagarika742 Місяць тому +1

    අනේක වාරයක් ස්තූතියි ඔබ තුමියට .ගොඩක්ම මමත් ගොඩක් අසරණ වෙලා ඉන්න කෙනෙක් සමාජයට හොද සේවයක් කරලා.එහෙත් මම අනිත් අය සතුටින් හිනාවෙලා ඉන්න කියලා හිත හදන කෙනෙක් .අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරණීය විශ්ව මාතාවටත්.ගොඩක් ආදරෙයි ඔබ තුමිය නිසාම මම ජීවත් වෙනවට .ඔබ තුමිය දාන වීඩියෝ සැබැවින්ම වටිනවා .මගේ හිතට ජීවත් වෙන්න ආසාව ඇති කලේ ඔබ තුමියයි ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ තුමියට නැවතත් .විශ්ව යේ ආසිරිවාදයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 ❤
    .ඉබඕ

  • @ajanthapriyadharshani4900
    @ajanthapriyadharshani4900 Місяць тому

    බහොමත්ම ස්තුතියි ඔබ තුමියට...🙏🙏

  • @prasadiwijerathna6891
    @prasadiwijerathna6891 Місяць тому +1

    Hamadama motivation vlog daaannakoooo.mona tharam dammath harima asai ahanna.balanna.gdk pin oba thumiyata

  • @user-cj7st4ve7e
    @user-cj7st4ve7e Місяць тому +1

    ඔබතුමිය කීවා හරියටම හරි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට ❤💐

  • @sarojanyjayasinge808
    @sarojanyjayasinge808 Місяць тому +1

    බොහොම ඉස්තුති ❤ප්

  • @InvestmentTech
    @InvestmentTech Місяць тому +1

    Thank you. Theruvansaranai!

  • @shiranijasi6747
    @shiranijasi6747 Місяць тому +1

    Thanks God.❤

  • @LovelyBirdwingButterfly-er1gh
    @LovelyBirdwingButterfly-er1gh Місяць тому +1

    සියලුම ලැබීම සතුටින් bara ganimi oba thumiyata isthuthi

  • @gayanprasa1303
    @gayanprasa1303 Місяць тому +1

    ස්තුතියි ඔබට

  • @user-gx5be9mb2k
    @user-gx5be9mb2k Місяць тому +1

    ස්තුතියි ම්ස් ආදරණිය ව්ශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🙏🙏🙏

  • @user-ih9nb5ye7u
    @user-ih9nb5ye7u Місяць тому +1

    ඒක හරියටම හරි මිස් ..බුදු සරනයි ..🙏🙏🙏

  • @alexanna7002
    @alexanna7002 Місяць тому +1

    Sthuthi sthuthi sthuthi aneka warayak sthuthi v

  • @OshaniLankika
    @OshaniLankika Місяць тому +1

    Mm godak wishwasa karanawa miswa

  • @user-oc1uf3yl8u
    @user-oc1uf3yl8u Місяць тому +1

    Oba thumata niduk nirogi suwa dirga aausha labawa ❤❤❤

  • @user-pf5xs2is3m
    @user-pf5xs2is3m Місяць тому +1

    Pin obathumiyata ❤❤❤ sthuthui.....

  • @HeshanBro-fx3ru
    @HeshanBro-fx3ru Місяць тому

    ඔබතුමියට ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 Місяць тому +1

    ස්තූතියි .....

  • @geethasamaranayake277
    @geethasamaranayake277 Місяць тому +1

    ස්තූතියි ❤️❤️❤️❤️

  • @user-hf8sr4ws9q
    @user-hf8sr4ws9q Місяць тому +1

    Ow math viswa maniya ta hema dedima isthuthi karana kenek oba thuMiya kiyana de attha ❤❤

  • @malanirathnayake5083
    @malanirathnayake5083 Місяць тому +1

    Wishwayata sthuthi wewa oba thumiyata yhapathakma wewa

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947 Місяць тому

    ඔබ තුමියට පිං

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 Місяць тому +1

    Thank you so miss 🙏 Theruwan saranai 🙏

  • @udayaniwickramaarachchi3620
    @udayaniwickramaarachchi3620 Місяць тому +1

    ස්තුතියි ...❤❤❤❤

  • @rohinimuhandiram1441
    @rohinimuhandiram1441 Місяць тому +1

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි

  • @user-bl3mc9qz8w
    @user-bl3mc9qz8w Місяць тому +1

    ඔබට godak ස්තුති miss

  • @TharakaNilmini-rt8tj
    @TharakaNilmini-rt8tj Місяць тому

    ස්තුතියි. ඔබ තුමියට 🙏🙏

  • @malkabaddrani8862
    @malkabaddrani8862 Місяць тому +1

    Thank you so much

  • @HildaFeranando-yv4nd
    @HildaFeranando-yv4nd Місяць тому +1

    Hi good afternoon madam all time tell us good words thanks very much ❤

  • @devikapriyadarshani3112
    @devikapriyadarshani3112 Місяць тому +1

    ඔබතුමියට බොහොම ස්තුතියි.

  • @user-we1rs3nh7u
    @user-we1rs3nh7u Місяць тому +1

    Thank you Kanchana .....

  • @sandamalibandara9305
    @sandamalibandara9305 Місяць тому

    බොහොම ස්තුතියි ❤️🙏

  • @sasmideumini2711
    @sasmideumini2711 Місяць тому +1

    බොහොම ස්තූති මිස්❤

  • @anomawalakulu3256
    @anomawalakulu3256 Місяць тому +1

    ස්තුතියි මිස්

  • @user-oy8no4km1h
    @user-oy8no4km1h Місяць тому +1

    මිස් අද හරිම ලස්සනයි

  • @thanujaroshani9472
    @thanujaroshani9472 Місяць тому

    Vishwayatath, oba thumiyatath sthuthi, sthuthi, sthuthi

  • @niranthachaminda309
    @niranthachaminda309 Місяць тому +1

    ස්තුතියි මිස් ❤

  • @user-nv5hd6rn9c
    @user-nv5hd6rn9c Місяць тому

    ගොඩක් ස්තුති

  • @Niranji-dt6mu
    @Niranji-dt6mu Місяць тому +1

    ඇත්තම කතාව මිස්.තෙරුවන් සරණයි

  • @thushariganga8297
    @thushariganga8297 Місяць тому +1

    ස්තුතියි .❤.

  • @user-mk6fc9ve6d
    @user-mk6fc9ve6d Місяць тому +1

    Thanks miss theruwan saranai!!!

  • @narmadakarunasena8890
    @narmadakarunasena8890 Місяць тому +1

    Thank you very much.

  • @user-re3tq1yw4d
    @user-re3tq1yw4d Місяць тому +1

    Thanks

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 Місяць тому +1

    Thank you so much ms❤️🙏🙏🙏

  • @Naturetheja
    @Naturetheja Місяць тому +1

    Aththa mis ❤

  • @shiromekularathne1555
    @shiromekularathne1555 Місяць тому +1

    පලවෙනි කමෙන්ට් එක මගෙන් , වීඩියෝ එක හිමින් බලන්නම්.🙏🙏🙏

  • @kusumabandara4403
    @kusumabandara4403 Місяць тому +1

    Obatumiyage vatina upades valata stutey

  • @amandi281
    @amandi281 Місяць тому +1

    ස්තූතියි මිස් ❤😊

  • @busanthadharmapriya2256
    @busanthadharmapriya2256 Місяць тому

    Athatama sathyai