සජබෙන් ජනපති අනුරගෙන් ඉල්ලීමක් සුපිරි යෝජනා ටික මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 177

  • @maryjacinthawarnakulasuriy4826
    @maryjacinthawarnakulasuriy4826 5 годин тому +20

    නියමයි කතාව සහතික ඇත්ත ඇත්තටම ඔබතුමාලට බොහොම ස්තුතියි විපක්ෂ හැටියට මේ කරන සේවාව ගැන රජයට ලොකු හයියක් ඇත්තටම රජයට බැහැ අපොරොන්දු වෙච්ච දේවල් අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා

  • @ShalomiPashmina
    @ShalomiPashmina 6 годин тому +26

    කතාවනම් නියමයි .

  • @roshanmanjula5279
    @roshanmanjula5279 5 годин тому +17

    සුපිරි කතාව ❤

  • @White_Hawk_17
    @White_Hawk_17 5 годин тому +15

    හැබැයි කතාවනම් ඇත්ත. ☝️💯🇱🇰

  • @ShalomiPashmina
    @ShalomiPashmina 6 годин тому +21

    කතාව හරියටම හරි දැන් කරල පෙන්නන්ඩ ඕන.

  • @HerathSanjeewa-pv1wb
    @HerathSanjeewa-pv1wb 5 годин тому +16

    නියම කතාව අනිවාරයෙන් එදේ කල යුතුයි රටට අදරේයි නම් ම්නිසුන්ට අදරේයි නම් බලමු දැන් අන්ඩුවේ මුන

  • @malekaanegeta2608
    @malekaanegeta2608 6 годин тому +22

    ඇත්ත කතව ඵහෙම තමයි වෙන්න ඔන සජිත් මැතිතුමට ඔබ තුමටත් ජයවෙවා

    • @indikakumara613
      @indikakumara613 29 хвилин тому

      Mun inna kale ai owa karanna beri wune dukata kiyana katha

  • @zareenathurna7199
    @zareenathurna7199 6 годин тому +14

    අනිවාර්යෙන්ම කතාව ඇත්ත 👍👍👍👍👍👍☎️☎️☎️☎️☎️☎️

  • @wimaldesilva2470
    @wimaldesilva2470 4 години тому +9

    ජය වේවා ❤SJB ❤SJB ❤SJB ❤SJB

  • @BhSudharman
    @BhSudharman 4 години тому +9

    ඒ ආකාරයටම කළ යුතුයි . ජනතාව ගැන හිතල ස්වේච්ඡාවෙන්ම වැඩ කරනව කියල කිව්ව. පේමන්ට් එකේ ජීවත් වෙන අය පත්වෙලා නැහැනෙ
    ගෙවල් තියෙන අයනෙ ඉන්නෙ. ඉතින් ගෙවල් මොනව කරන්නද.

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 6 годин тому +12

    බලය.. යනු.. ජනතාව නම්.. ඇයි. බොඩිගාඩ්. ලා..

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 6 годин тому +11

    Haesan❤m.sjb❤❤❤❤❤

  • @sudeeraperera877
    @sudeeraperera877 5 годин тому +10

    ඉතාමත් හොදයි යෝජනා ටික
    මන්ත්‍රීතුමා

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 5 годин тому +9

    ඉතාමත් වැදැගත් යෝජනා මැතිතුමන් මෙය ජනපති තුමන්ගේ ජනතාවට දන් පොරොන්දු නේද

  • @jayanthanawarathna501
    @jayanthanawarathna501 3 години тому +3

    Well explain and suggest

  • @AngelGnaiah
    @AngelGnaiah 4 години тому +3

    Superb

  • @subodasenarathna2396
    @subodasenarathna2396 4 години тому +5

    Hesha mantree tuma niyamai

  • @gamenivikkramasingha3348
    @gamenivikkramasingha3348 58 хвилин тому +1

    niyamai niyamai kathawa

  • @sudarshaniliyanage8379
    @sudarshaniliyanage8379 5 годин тому +6

    ඇත්ත කතාවක්, අනිත් එක සජිත්ට ප්‍රේමදාස මැතිතුමාට කියන්න ගුණමකු මිනිස්සුන්ට .උදව් කරන එක නවත්වන්න කියලා, උන් ගගෙන් වතුර බීලා මුහුදට ආවඩනවා

    • @indikakumara613
      @indikakumara613 28 хвилин тому

      සජිත් kiyanne kondak nethi nayakayak ne harshata nayakakama diya yuthui nethanm ilaga para namal ජනාධිපති

  • @CityMobile-f7e
    @CityMobile-f7e 3 години тому +2

    ඇත්තටම ඒ කතාව නියමයි ❤☎️🎉️❤️

  • @A.l.s.mathvamaju
    @A.l.s.mathvamaju Годину тому +1

    නියමයි සුපිරි❤

  • @chamilasrilanka185
    @chamilasrilanka185 5 годин тому +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HVimukthi
    @HVimukthi 6 годин тому +6

    ❤❤❤❤❤

  • @maryjacinthawarnakulasuriy4826
    @maryjacinthawarnakulasuriy4826 5 годин тому +7

    ඔය හේෂා මැතිතුමා කියන සියලු දේවල් කරන්න ඕනේ පාර්ලිමේන්තුව සුද්ද වෙනවනම් භාගෙට සුද්ධ කරලා වැඩක් නෑ ඔය ටික ඔක්කොම කරන්න ඕන එතකොට තමා හරියටම සුද්ද වෙන්නේ. ඒ ටිකත් කරලම ටිකත් කරලම කිය කියලා

    • @Mprop-u8d
      @Mprop-u8d 4 години тому +1

      Hesha kohomath oya lokuma loku deyak danatamath karala inne...
      Damitha ta game eka deela Parliament ekata wadda gaththa nathi eka..
      Honda wada karanna help karanna
      Waraddak kaloth ekath pennala denna
      Thank you 😊

  • @සදපිණි
    @සදපිණි Годину тому +1

    අන්න හරි 🎉🎉❤❤❤

  • @BuddikaChamara-p5h
    @BuddikaChamara-p5h 5 годин тому +15

    සැබැවින්ම ..වියයුතු දෙයක්..

  • @shyamanelamani3068
    @shyamanelamani3068 4 години тому +2

    Great 👍

  • @SiriniNanayakkara
    @SiriniNanayakkara 4 години тому +2

    👍👍👍

  • @jagathnishantha7233
    @jagathnishantha7233 5 годин тому +5

    ඉස්සෙල්ලම කියන්න ඕන ගරු නාම මේ ආණ්ඩුවේ නෑ. ජනාධිපති සහෝදරයා කියන්න. හෙට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වශයෙන් දිවුරන්න ඉන්න අය කොහොමද ඇමති වශයෙන් දිවුරන්නේ. මාස 6 කින් ගොඩ දැමිල්ල කෙසේවෙතත් 10වෙනි පාර්ලිමේන්තුව කඩවන්නත් කලින් මහවිරු සමරමින් මඩේ දමලා තියෙනවා.

    • @sandesh-v4v
      @sandesh-v4v 27 хвилин тому

      ගරු කල යුත්තන්ට ගරු කරන්න ඕනේ.මන්ත්‍රී වරු 225 තමා මුලු ලංකාවෙම ඉන්න හැම මනුස්සයම නියෝජනය කරන්නෙ. ඉතින් ඒ වගකීමට අපි ගරු කරන්න ඕනෙ

  • @SampathKumara-to8bp
    @SampathKumara-to8bp Годину тому +1

    අපේ පුතේ .

  • @sajithnadeera4576
    @sajithnadeera4576 Годину тому +1

    ඔව් සියලුම දීමනා කපා හරින්න 👍👍👍👍

  • @jayasuriyafamily
    @jayasuriyafamily 6 хвилин тому

    Well said. Hesha Jayawewa 🎉❤

  • @malalachernobyl5594
    @malalachernobyl5594 Годину тому +2

    කිව්ව විදිහට ගෙදරිනි කෑම ගේන්න 159 කැමතිද?

  • @HuwaviNova
    @HuwaviNova 4 години тому +7

    අවුරුදු ගානක් වාහන permit අරන් ගෙවල් අරන් කොමිස් අරන් හොරා කාලා ඇදුම් ඇදන් ද ඔහොම කියන්නේ

    • @cailyphotos
      @cailyphotos 42 хвилини тому

      Ehema kiyanne kinditata eyalata danda terune danma idanma ilaga elekshan ekata wada patan aran wage janadipathi thuma dunnu porondu akurata karai kagenwath upades one na

  • @malcolmjames7589
    @malcolmjames7589 20 хвилин тому

    👍🏼

  • @GunawatheAlwis-uu1dn
    @GunawatheAlwis-uu1dn 4 години тому +2

    අදහස් නම් ඉතාමත්ම අගෙයි.ක්‍රියාවට නැඟේ නම් රටට යහපතක් වෙනවා ඒකාන්තයි.

  • @chnthakaphotos7031
    @chnthakaphotos7031 Годину тому +1

    අපි බලන් ඉන්නේ ඕකම තමයි. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට.😂

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf Годину тому +1

    හිතනවද අනුර කැම දෙන එක නවතතයි කියල😂ංදැනටම ටයි කෝටි ඇදගෙන කටිටිය වැඩ පටන් අරං😂කිවිවෙ එහෙමද.වාහන දෙනවද මාලිමාවෙ මනිත්‍රිලට??එව නොදි ඉන්න බැරිද😂රැවටිමට ජනතාව අහවෙලා ඉනනෙ බං

  • @charlesanthony-hn7qt
    @charlesanthony-hn7qt Хвилина тому

    "Acselant.Wonder foll.

  • @dammisamarakoon3603
    @dammisamarakoon3603 Годину тому +1

    අනිවාර්‍යෙන් මෙවා කරන තැනට වැඩ කරන්න . කියුවෙ කරන්නනෙ බොරු කියල අවෙ

  • @Sanka-o4t
    @Sanka-o4t 3 години тому

    Ela❤

  • @mtkspd4957
    @mtkspd4957 3 години тому +1

    නියමයි.නියමයි.හේෂා.ඔබලට.ජය..සජබෙ.අවන්කයි.

  • @asankanayanajithgunasena
    @asankanayanajithgunasena Годину тому

    👊👊👊

  • @arunawije1039
    @arunawije1039 3 години тому +1

    මෙන්න කියලා කරයි😂😂😂😂

  • @sandesh-v4v
    @sandesh-v4v 30 хвилин тому

    අනිවාරෙන්ම මේක වෙන්නම ඕනේ. එතකොටවත් ඕකට යන මිනිස්සු මහන්සිවෙලා වැඩක් කරයි රට වෙනුවෙන්. අපි බලන් ඉන්නව මේ වෙනස අනිවාරෙන් වෙනකන්💗

  • @KanthiJayasinghe-k6l
    @KanthiJayasinghe-k6l 2 години тому

    Supiri

  • @kumarasiriwijekoon8993
    @kumarasiriwijekoon8993 5 годин тому +4

    එහෙම විය යුතුයි

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np Годину тому +2

    👊👊👊👊👊☎☎☎☎👊👊👊👊

  • @cricketplus686
    @cricketplus686 5 годин тому +5

    ඇයි එදා හේව අමතකවෙලාද හිටියෙ දැන්නිකන් එනව අනුරට කරනවිදිය එදා ඇයිද දන්නැ ඒව අමතක උනේ දැන් ඉතින් නොලැබෙන බව දැනගෙන බන කෙලිනව.

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 5 годин тому +1

    Hello,,,, AKD/NPP will do the right thing at the right time. They do not want your advice at all. You can take a look at your responsibilities. We know well who you are...

  • @KuragodageKasun
    @KuragodageKasun 9 хвилин тому

    රජ පුටුවේ වඩිවෙන අයට කියන එවා අමතක වෙනවා

  • @ChathuraChathura-k1v
    @ChathuraChathura-k1v 5 годин тому +2

    කෙරුවෙ නැතිනම් කියපන් බන්..

  • @NandikaJayasinghe
    @NandikaJayasinghe 4 години тому +1

    Niyamai❤❤❤

  • @surangakumara3878
    @surangakumara3878 5 годин тому +1

    Niyamai kiuwa wage karanna

  • @SaSs-o1n
    @SaSs-o1n Годину тому

    ඔයාලට තියෙන්නෙ බලාගෙන ඉන්න විතරයි ටිකක් ඉවසල ඉන්න .

  • @Pathumakash-h8i
    @Pathumakash-h8i 6 годин тому +5

    කැමති නැත්තම් කැමති නෑ කියලා කියන්න තිබුනනේ. දැන් ඒ හැමදේම කරන්න ඉන්නකොට නිකන් බුරනවා

  • @subodasenarathna2396
    @subodasenarathna2396 4 години тому +1

    Sajith mahattaya ta kiyanna minissunta udau karanna epa kiyala etuma jeevita kalema minissu wenuwen kapa una iscola 80 bus dunna a aka iscoleka teacher kenek chande dunne nehe mea ratea guna maku minissunta udaw karala wadak nehe

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 58 хвилин тому

    බත් මුලක් ගෙදරින් අරං වරෙල්ලා 😂

  • @vinodhiruna553
    @vinodhiruna553 28 хвилин тому

    සජබේ ඉන්න අයගෙන් හොදයි කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හේශා තමයි

  • @mtkspd4957
    @mtkspd4957 3 години тому

    පාර්ලි.මේන්තුවේ.කිසිවෙකුටවත්.සැප.වාහන.අවශ්‍යය. නැභැ.මහ.ජනයා.බස්වල..යනවනං.මොකටද.එයාලට.සෑප.වාහන.කලින්.පෙන්නපු. වාහන.විකුනල.දාන්න..ජන.පති.තුමනි.

  • @malinimalini9921
    @malinimalini9921 16 хвилин тому

    Eka Hari API balan edimu weda piliwela API nam kawadath sajithta

  • @Pathumakash-h8i
    @Pathumakash-h8i 5 годин тому +3

    මුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වල මේවා තිබුනේ නෑ නේ දැන් නයට බුරලා ලකුණු දා ගන්න හදනවා

  • @chinthikamadhushani9790
    @chinthikamadhushani9790 5 годин тому +1

    Npp hariyata dewal karavi
    oyalage upades awashya na

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 49 хвилин тому

    Masa. 6. Gohom

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 5 годин тому +3

    ඔයාල කොහොමද අනේ ඔය ඉල්ලීම් කරන්නෙ මඩ ගහල ගහල ජනතාව ඔයාලට ඇහුන් කම් දුන්නෙ නැහැ ...දැන් එනව එයාලට කරන හැටි ඒ අය ඒක කරාවි ඔයාලට කිසිම අයිතියක් නැහැ ඒක ඔයාලගෙ ඉල්ලීම් වලට නෙමෙයි ජනාදිපති තුමා ඒව කරාවි

    • @deshanlahiruKumarasiri
      @deshanlahiruKumarasiri Годину тому +1

      Illeem karnna ayithiyak naththam eyalata parliament enna bane. Parliament awilla thynawa e aya. E ayithiya thynawa. Malimawata chande dunna minissu nam hama dema wiwrthawa dakinna oni.

  • @tnt7375
    @tnt7375 Годину тому

    Moo Lak Amma Damitha Abeyratheta kapapu parayaa!

  • @HuwaviNova
    @HuwaviNova 4 години тому

    තොපේ සජිත් ට ඉස්සෙල කියපන් ආරක්ෂක කට්ටිය දෙන්න කියලා

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 5 годин тому +1

    ** 🎉Horaa nokaa, komis nogaha, kappan,kudu, kontharak nokara uthum adistaanayen rata hari magata gannaa yamekuta diwaa aahaaraya, waahanayak, aarakshaawak dunnata kamak ne neda?😅😅

  • @yusufshahid4537
    @yusufshahid4537 3 години тому

    anura ayya kiwwanum koranawa❤❤❤❤ aheth hesha kiyanawagay anura ayya koranum, min pasu 1 kek wath parliament yanna thanhawa anna ne😂😂😂😂😂

  • @PiyathissaSubasingha
    @PiyathissaSubasingha 6 годин тому +3

    ඔයා ඉන්න එයාලා කරයි

  • @gamenivikkramasingha3348
    @gamenivikkramasingha3348 58 хвилин тому

    9:41

  • @seltanpremasiri6089
    @seltanpremasiri6089 6 годин тому +1

    76 thopita beri una eka masa hayen karanna puluwanda ane pala yanna

  • @AmaliChanna-nl4ri
    @AmaliChanna-nl4ri 6 годин тому +3

    එපා විපක්ෂය පාඩුවෙ උවමනා දෙයට වැරදි දෙය විවෙචනයත් හොද දෙට සහයත් දෙන්න.. ආණ්ඩුවට උපරිමයෙන් ලැබිලා තියෙන්නෙ ඒ අය තනියම කරගත්තදෙන් එහෙම කරගන්න අරින්න

  • @NiviDabare-z7d
    @NiviDabare-z7d 6 годин тому +4

    ඔයගොල්ලො ඉල්ලන්න කලින් ඒක කරනවා කියලා තමයි තියෙන්නේ

    • @AjanthaWeerakkodi
      @AjanthaWeerakkodi 4 години тому

      එහෙමනම් කිවුවෙ ඇයි

  • @priyankagunaratne9878
    @priyankagunaratne9878 5 годин тому

    Before giving this speech he should hand over what he has got so far😂

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 50 хвилин тому

    Kama. Onena. Awa. Nawathwanna. Warappasada. Nawathnna

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 5 годин тому

    Who is the Opposition leader?

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 5 годин тому

    ඔයා නීතිය ඉගෙනගත්ත එකෙක් නේද ඉදපන් ඒක සම්මතකරගෙන් ලස්සනට කරාවි. මොකා ක්‍ර්මයට කරාවි..

  • @MaleeshaSaranga
    @MaleeshaSaranga 6 годин тому +1

    kohomath bolata alwathura vithrai issrahata nikan hambenne

  • @nalinthuaithakumara9061
    @nalinthuaithakumara9061 5 годин тому

    Muu ganna puluwan okkoma aragena dan denna eppalu sakkiliya

  • @cailyphotos
    @cailyphotos 41 хвилина тому

    Eyalata dan wena karanba dekuth ithuru welaa nane peraluna pita hodai kiyanawa arenna

  • @gayankumara2957
    @gayankumara2957 Годину тому

    sahatika aettha

  • @tnt7375
    @tnt7375 Годину тому

    Aney, palayan parayaa tho yana thenakata. Mun boruwata sahayogaya denawaa kiyamin balaagena inney koheda wereddak wenne, kawadada NPP rajaya wetenne kiyalaa. Yako, kohedi hari kiwwaa wunath " apata balaya lebunoth maasa hayakin rata goda daanawaa" ewwaa deshapaalana wedikaawala kiyana kathaa. Thopi ekathuwa kaabaaseeniyaa karapu rata maasa hayakin goda daanna puluwan kiyalaa hithanawada? Anura Kumara saha NPP rajaya owunge selasum anuwa kriyaa kota kramayen rata goda damaawi. Eka gena sekayak nehe. Nikan deshapaalana waasiyata bailaa gahanne nethiwa hitapiya, PARAYAA!

  • @GamageSampath-q1t
    @GamageSampath-q1t 6 годин тому

    aniwaren kala yuthuma dewal.

  • @ShalikaJayathilaka-r8f
    @ShalikaJayathilaka-r8f 6 годин тому +4

    ඒවා කරනවා තමයි.ඔයා කහින් නැතිව ඉන්න.

  • @anupacloud7139
    @anupacloud7139 5 годин тому

    Hesa mathithumani niwasaadikariye usaspela samathun ayn karala prasanna ranathungage golayo niwasa adikariye purawana kota oya kata ko dan apata ratawath godadanna anura mahaththayata ida deela paduwe inna

  • @SuperSunPerera
    @SuperSunPerera 5 годин тому

    sajet innakan wipaksaye tama ,harshe tama hari

  • @SamarasingheSujith
    @SamarasingheSujith 2 години тому

    Ubalage manthri newene inne ubala inmakotath Kanna tibbane

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 5 годин тому

    12:22

  • @harshadissanayake1403
    @harshadissanayake1403 6 годин тому +4

    පල පල පල

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 48 хвилин тому

    Anduwa. Kadawa. Tenawa. Mas6n

  • @sachinthalakshitha-o9r
    @sachinthalakshitha-o9r 5 годин тому +3

    අඩෝ පල පල

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 6 годин тому +1

    හරීන් ට නම්.. තාත්තා කියන්න.. ඇති.. පිටිං කන්න එපා
    .. කියල

  • @pcgamage8453
    @pcgamage8453 5 годин тому

    Any yanewa oyi yanta aurudu 75 k hora kapu rata .danda matakuny godadanta yanny .Bila nogha ennewada .

  • @warsil3735
    @warsil3735 4 години тому

    😂😂 2005 di keewa Jvp karayo gayadhan aigw vqth kad n kamq kala maruti car eke enne kiyala

  • @Shanthigamage1234
    @Shanthigamage1234 6 годин тому +5

    ඔිවා කරන්න තමයි අනුර ආවෙි. ඔයා කුලියට කහින්න එපා.

  • @sarathpremalal4670
    @sarathpremalal4670 5 годин тому

    Okada kiyannae kakulan adenawa kiyala

  • @rithesh-y6q
    @rithesh-y6q 6 годин тому +2

    Palayan ponna gothaya

  • @nimaliefernando6463
    @nimaliefernando6463 4 години тому

    එහෙම ගොඩ දාන්න ජනාධිපති මැජික් කාරයෙක් නෙවෙයි
    ඔබලා හොරකපුවා ගෙනත් දෙන්න
    ඔයාලා ගෙදර ඉන්න ආණ්ඩුව රට ගෙන බලාගනියි

  • @gihanpeiris8842
    @gihanpeiris8842 5 годин тому

    Puluwan widihata Kada nam .sajith ta Oita wada bee kiyana eka ne.a nisa wena kenek awanam ne hoda.neth nam hamdama vipakse tahma