Man Badinne Na / Maxwell Mendis

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 74

  • @kaveeshasewwandi3932
    @kaveeshasewwandi3932 2 роки тому +34

    මන් බදින්නෙ නෑ. මට දුක් විදින්න බෑ. ඒක පට්ට ඈ 😀😀😀

  • @sudumal-DeArrow
    @sudumal-DeArrow 4 роки тому +77

    මෙ සින්දුව අද ඉදන් කොල්ලොන්ගෙ ජාතික ගීය වෙනවා අනිවාර්යයෙන් 😂👋❤

  • @nissansalanawarathne7398
    @nissansalanawarathne7398 3 роки тому +54

    මං බදින්නෙ නෑ ,දුක් විදින්න බෑ
    වද කෙරුවත් ,හෙට මැරුනත් ,මං බදින්නෙ නෑ
    සත්තයි
    මැරෙමි මම නොකා ,ඔය කෙල්ලො නං එපා
    සිටන් බාලෙ ,රැක්ක සීලෙ අත්හරින්නෙ නෑ
    දැන් කාලේ කෙල්ලන් හට කෙරුවට ආලේ
    විස්වාසය බැහැ තබන්න කොහෙත්ම රාලේ
    නුබ මගෙ පණ මැරෙනව මම ඔබ නැති කාලේ
    ඔහොම කියන අය හපන්නෙ තමන්ම....
    මුලින් හොදට පණ දෙන්නයි කතා කරන්නේ
    යටින් තවත් කෙනෙක් ගැනයි හිතේ තියෙන්නේ
    මම උබටයි නුබ මෙමටයි මුලදි කියන්නේ
    බොරු නරකයි රවටන්නට ඇයිද ලැබෙන්නෙ
    මං බදින්නෙ නෑ දුක් විදින්න බෑ//
    මෙලොව සැපත ඔබ නැති නමි කුමට රත්තරං
    පොරොන්දු වෙමි ඔබ තනිකර නොයන්නට ඉතිං
    ඔබ මැරුනොත් මමත් මැරෙමි කියයිදො සිතින්
    මේව අසා කෙල්ලො කොල්ලො වෙනව අතරමං
    බැදපු අලුත බොහොම හොදට කතා කරනවා
    කල් යනකොට ඇත් හොද නොහොදට පෙරලෙනවා
    නැති දේවල් ඇති කරමින් සැක උපදනවා
    අන්තිමේදි උසාවි වල පෙනී සිටිනවා
    මං බදින්නෙ නෑ දුක් විදින්න බෑ//
    Maxwell Mendis

    • @janithliyanage9434
      @janithliyanage9434  3 роки тому +7

      ස්තුතියි ඔබට.
      Lyrics හොයන අයට වැදගත් වෙයි.😊

  • @hiranprawinda1498
    @hiranprawinda1498 2 роки тому +83

    මගෙ ජාතික ගීය

  • @nethzd
    @nethzd 4 дні тому +3

    WOW ❤

  • @raviharadesilva9965
    @raviharadesilva9965 4 роки тому +31

    මං බඳින්නෙ නෑ..
    මට දුක් විදින්න බෑ..
    වද කෙරුවත් හෙට මැරුනත් මං බඳින්නෙ නෑ. සත්තයි.
    මැරෙමි මම නොකා.. ඔය කෙල්ලො නම් එපා..
    සිටං බාලේ රැක්ක සීලෙ අත්හරින්නේ නෑ..👌👌👌😁

  • @samindajayasena1192
    @samindajayasena1192 2 роки тому +10

    විශිෂ්ටතම නිර්මාණයක් ගොඩාක් ස්තූතියි ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @sameerasandakelum9189
    @sameerasandakelum9189 10 місяців тому +4

    කෙල්ලොන්ගෙ කෙරුවාව! ආදරෙයි බොම්සා♥️

  • @ImashaSenarathna-nu8zh
    @ImashaSenarathna-nu8zh Рік тому +16

    2024 anyone ❤

  • @sasithjayakody7944
    @sasithjayakody7944 4 роки тому +27

    7.03min හඩපටයක් කල දෙයක්.........😂😂😂😂

  • @deshansithuminda6658
    @deshansithuminda6658 4 роки тому +10

    සිරාවටම ඇත්ත 😎

  • @avishkaheshan3119
    @avishkaheshan3119 Рік тому +9

    ඉන්න ටික කාලේ ආතල් එකේ තනියම ෆුල් ෆන් එකේ ඉන්න ඕනේ ,අද විතරක් නෙමෙ ඒ කාලේත් ගැණු එහෙමයි ඒ කියන්නෙ

  • @sasithjayakody7944
    @sasithjayakody7944 4 роки тому +9

    After hadapata who’s there 2020

  • @sasmithaviraj6043
    @sasmithaviraj6043 4 роки тому +2

    budu ammooo kwlloooooooooo epoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  • @HansakaThulan
    @HansakaThulan 2 місяці тому +1

    My national song 😌💗

  • @RosanRosan-f7z
    @RosanRosan-f7z Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤mana attha❤❤❤❤❤

  • @anurapaneendra1810
    @anurapaneendra1810 2 роки тому +2

    Superb song and music

  • @fazrinaraheem1624
    @fazrinaraheem1624 Рік тому

    Very nice. Very best

  • @chathurkaweerasinghe
    @chathurkaweerasinghe Рік тому

    maru sinduwa👍👍

  • @deshweerasinghe531
    @deshweerasinghe531 4 роки тому +5

    - 02.11.2020 -
    Learnt.

  • @doomtv5071
    @doomtv5071 4 роки тому +5

    Attamai oiiiii

  • @abishamovindisasmitha6588
    @abishamovindisasmitha6588 2 роки тому +2

    Mee sinduwenmm atta kiyanee

  • @anushakumudini7818
    @anushakumudini7818 Рік тому +1

    me sinduwa anith paththata gahanna barida danna

  • @janithasandun6667
    @janithasandun6667 4 роки тому +5

    7min 35 sec... man badinne na

  • @sujithbalendra7011
    @sujithbalendra7011 3 роки тому +2

    Great. Song

  • @sampannick6402
    @sampannick6402 10 місяців тому +1

    mage asama sinduwa

  • @chanukaherath4457
    @chanukaherath4457 4 роки тому +5

    පට්ට

  • @HarshiVlog11111
    @HarshiVlog11111 4 роки тому +2

    Superb

  • @supunbandara1705
    @supunbandara1705 3 роки тому +3

    Mewwanw sindu❤️😂

  • @bhathiyaprabodha5780
    @bhathiyaprabodha5780 4 роки тому +22

    සත්තයි මැරෙමි මං නොකා...
    ඔය කෙල්ලෝනම් එපා..
    ඇන්ට පාරක්නන් කමක් නෑ

  • @ManulaJayawardana
    @ManulaJayawardana 4 роки тому +21

    *Voice note* ahala sinduwa ahanna Apu kattiya me konata 😂👉

  • @supunchamara6012
    @supunchamara6012 6 років тому +7

    music clarence✌

  • @vishiaththanayaka7879
    @vishiaththanayaka7879 4 роки тому +8

    Maremi mama noka oya pirimi nm.epa😂😂😂😂

  • @ImandiSanchana-ui2de
    @ImandiSanchana-ui2de 5 місяців тому +1

    මගේ තාත්තා මෙයාගෙ සිංදු ලස්සනට කියනව. තාත්තා දැන් නෑ.

  • @dineshalakminiperera4726
    @dineshalakminiperera4726 10 місяців тому +1

    National anthom

  • @youtubevideo7267
    @youtubevideo7267 4 роки тому +19

    සත්තයි මැරෙමි ම‍ං නොකා...ඔය කෙල්ලොනම් එපා..

  • @sujithdesilva7446
    @sujithdesilva7446 Рік тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @observeoutofthebox7806
    @observeoutofthebox7806 4 роки тому +10

    Recording ahala awilla inna kollo saddayak Danna yako 🙂

  • @gaveensamarage2046
    @gaveensamarage2046 4 роки тому +2

    Ganu Pirimi Dekatama podui
    Ai
    Nandamma vs Leli🤣🤣🤣🤣😂

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 2 роки тому

    🙏👍

  • @champananayakkara5765
    @champananayakkara5765 День тому +1

    මං බඳින්නේ නෑ.. මට දුක්‌ විඳින්න බෑ
    වද කෙරුවත්‌.. හෙට මැරුණත්‌ මං බඳින්නේ නෑ
    සත්තයි මැරෙමි මම නොකා.. ඔය කෙල්ලෝ නම්‌ එපා..
    සිටන්‌ බාලේ රැක්ක සීලේ අත්‌ හරින්නේ නෑ..
    දැන්‌ කාලේ කෙල්ලන්‌ හට කළාට ආලේ..
    විස්වාසය බැහැ තබන්න කොහෙත්ම රාළේ..
    උඹ මගෙ පණ මැරෙනවා මම උඹ නැති කාලේ..
    ඔහොම කියන අය හපන්නු දමන්න මාලේ..
    උඩින්‌ හොඳට පණ දෙන්නයි කතා කරන්නේ...
    යටින්‌ තවත්‌ කෙනෙක්‌ ගැනයි හිතේ තියෙන්නේ...
    මම උඹටයි උඹ මෙමටයි මුලදි කියන්නේ..
    බොරු නරකයි රවටන්නට ඇයි පෙලඹෙන්නේ
    මං බඳින්නේ නෑ.. මට දුක්‌ විඳින්න බෑ
    වද කෙරුවත්‌.. හෙට මැරුණත්‌ මං බඳින්නේ නෑ
    සත්තයි මැරෙමි මම නොකා.. ඔය කෙල්ලෝ නම්‌ එපා..
    සිටන්‌ බාලේ රැක්ක සීලේ අත්‌ හරින්නේ නෑ..
    මෙලොව සැපත ඔබ නැතිනම් කුමට රත්තරන්‌..
    පොරොන්දු වෙමි ඔබ තනිකර නොයන්නට ඉතින්‌..
    උඹ මැරුණොත්‌ මමත්‌ මැරෙමි කියයි හොර සිතින්‌..
    මේවා අසා කෙල්ලෝ කොල්ලෝ වෙනවා අතරමං..
    බැඳපු අලුත බොහොම හොඳට කතා කරනවා...
    කල්‌ යනකොට ඇති හොඳ නොහොඳට පෙරළනවා..
    නැති දේවල්‌ ඇති කරමින්‌ සැක උපදනවා..
    අන්තිමේදි උසාවි වල පෙනී සිටිනවා
    මං බඳින්නේ නෑ.. මට දුක්‌ විඳින්න බෑ
    වද කෙරුවත්‌.. හෙට මැරුණත්‌ මං බඳින්නේ නෑ
    සත්තයි මැරෙමි මම නොකා.. ඔය කෙල්ලෝ නම්‌ එපා..
    සිටන්‌ බාලේ රැක්ක සීලේ අත්‌ හරින්නේ නෑ..
    මං බඳින්නේ නෑ.. මට දුක්‌ විඳින්න බෑ
    වද කෙරුවත්‌.. හෙට මැරුණත්‌ මං බඳින්නේ නෑ
    සත්තයි මැරෙමි මම නොකා.. ඔය කෙල්ලෝ නම්‌ එපා..
    සිටන්‌ බාලේ රැක්ක සීලේ අත්‌ හරින්නේ නෑ..

    • @janithliyanage9434
      @janithliyanage9434  14 годин тому

      ඉතාම හොඳ වැඩක්. Lyrics හොයන අයට බොහොම වැදගත්වේවි.

  • @dewawantha_666
    @dewawantha_666 Рік тому +2

    REAL SIGMA 💀

  • @دميكادميكا
    @دميكادميكا 4 роки тому +1

    Atha

  • @preethieapasingha452
    @preethieapasingha452 4 роки тому +4

    Man bandinna ne..maremi man noka..oya kollo nam epa.. 👈🤣🤣🤣🤣👍

  • @ruchirasadeepa1219
    @ruchirasadeepa1219 2 роки тому +1

    💖💗

  • @thimirachamod-cv2sp
    @thimirachamod-cv2sp Рік тому +1

    😂😂😂😂

  • @naveenyaumal8074
    @naveenyaumal8074 4 роки тому +2

    👌👌👌👌🖤

  • @sujithprasanna1990
    @sujithprasanna1990 4 роки тому +1

    👍👍👍👍👍

  • @chandimalivemusiccollectio1542
    @chandimalivemusiccollectio1542 6 місяців тому

    Backing by marians

  • @thisaruruwan8375
    @thisaruruwan8375 4 роки тому +16

    Unlike krla thiyenne loweth kello😂😂

  • @shanhashan2501
    @shanhashan2501 4 роки тому +1

    👌🏾♥️

  • @samanmaddumage1452
    @samanmaddumage1452 3 роки тому +1

    Saththai meremi mama noka
    oya genu nam epa

  • @samanmaddumage1452
    @samanmaddumage1452 3 роки тому +2

    Meremi mama noka oya ganu nam epa

  • @srijaya7751
    @srijaya7751 4 роки тому +1

    😂😂😁😁

  • @piumimaushika4286
    @piumimaushika4286 3 роки тому +1

    ,🙄🎵

  • @thiruninuwandi
    @thiruninuwandi 2 роки тому

    🤨😒😒😒😕

  • @chrishenidesilva5393
    @chrishenidesilva5393 4 роки тому +2

    Ohoma kyna ayama thmai girls lage pssn ynne 😂

  • @chrishenidesilva5393
    @chrishenidesilva5393 4 роки тому +3

    Mala kolam 😒