Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ ගෙදරට ඉදල්ගස්හින්න ස්ටේශන් එකට trains එනවා,යනවා ලස්සනට පේනවා
ආඩම්බරයි ඔයාගෙ විඩියො එක ජයවේවා 👩🌾ටිකට් එක කියද,එකත් දාල තියෙන්න,බලන අයට වැඩගත්වෙයි,එල එල සුපිරි 😊🙋👩🌾💪🔥👍
ඇල්ල ඔඩීසි දුමිරියෙනං මම ගිහිල්ල නෑ.ඒත් නැරබුමි මැදිරියෙ ගිහිල්ල ඒඅත්දැකීම නං විදල තියෙනව.දුමිරියෙ අන්තිම පෙටිටියෙ සමිපූර්න විවි එක පේන විදිහට ඇති නිසා ඒකත් මාරම ත්දැකීමක්
අපිට නුවර ඉඳල යන්ට තිබුන අැල්ල 1 යන ඔඩේසි එක කපල.පුද්ගලික බස්කාරයොත් එක්ක සෙට්වෙල ලොක්කොටික එ්ක කපුවද කියල සැකයි.සමහර උන් රටට හෙනගැහුවත් බඩවඩාගන්ටනෙ බලන්නා.එ්කනිසා නුවර එක ගැන ඉහල උන් බලයිද.අර සිකුරාද එන සුකෝප බෝගිය දුම්රිය ලොක්කෙකුගෙ සුකවිහරනයට දාගත්ත කියල රාවයකුත් ගියාවගෙ මතකවි.
Music එක නම් වදයක් කියන දෙයක් වත් අවට ස්වාභාවික ශබ්දයක්වත් ඇහෙන්නෙ නෑ. ඒත් කමක් නැහැ ටික වෙලාවක් ඇහෙන කොට වදයක් කියල නොහිතෙන රිදම් එකක් වත් තියනව නම්. ඇත්තටම බෙලෙක්ක හෙලවිල්ලක්.
Harima lassanai. Math oya trip eka gihin thiyanawa. Demodara thama hodama rail road eke nirmanaya thiyenne.
ඔයාලට miss වුන තැන් ගොඩායිශාන්ත ක්ලර් දිය ඇල්ල ගාව ඩේවෝන් දියඇල්ල, ඉහල කෙත්මලෙ වේල්ල, ජලාශය , ගේර්ට් වෙස්ටන් කන්ද, ඇල්ඡින් දිය ඇල්ල ඉන් පසු හයිලන්ඞ් කිරි එක ,පට්ටිපොල ශ්‍රීලංකාවෙ උසම දුම්රිය ස්ථානය ,ඉන් පසු උසම දුම්රිය මාර්ගය ,ඉන් පසුඔහිය දුම්රිය ස්ථානය ලෝකාන්ත ය, හෝටන් තැන්න,ඉන්පසු ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය හුලං කපොල්ල, ඉන්පසු හපුතලෙ, දියතලාව, බණ්ඩාරවෙල, කිණිගම, හීල්ඔය,කිතල්ඇල්ල,ඇල්ල ,දෙමෝදර,උඩුවර,හාලිඇළ,බදුල්ලලලලලලලල 🙏🙏🇱🇰
Very beautiful ❤
අපිත් යන්න හිතගෙනම ඉන්න ගමනක්❤
Niyamay nangi video eka mama Elle guest ekak thiyana kenek.mara lassay ape rata adrnawath ekka ape rate lassana 😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මොකද්ද ඔය කතා දෙකක්.Miusic nathiwa kaතාව වේගයෙන් කලා නම් පැහැදිලි️යි
එ්හැම කටම ඉන්ව බුකිං පෙට්ට්වලට. මෙික සුන්දර ගමනක්.මම ඔඩෙිසි අැරෙන්ට අනිත්වගෙ.ලෝප්‍රකට දෙමෝදර රේල්ගැටෙි නොවරදවා බලන්ට.
Wadak na alla odc Normal train ekak book karala yannaAlla odc nawaththanne aduwen station walaNine ArchThawa allak balannai vitharai nawaththuwe
❤
Are you Return same train? Hotel available for stay?
No we stayed at heavens edge hotel it’s there in the other video.
10:19 voices dekak ahenawa
අපිටනං කැන්ඩිවල ඉදල තිබුන ඔඩෙිසි එක ලේසි අලුයම 1 එ්කදැන්නැහැ.දුම්රිය ලොක්කන් පෙනුනොත්.
It's very hard to book train. Always not available.
Yes that’s true @hassannooman5206
Oya nama danne naha kiyapu wathura para thamai kothmale oya
Madi karunu dek weema
sure eka api improve karagannan thank you for the feedback :)
කොච්චර වේලාවක් kale නාස්ති කරනවා ද
video no good,shaking always!
Appo senaga🤮
සිංහල කතා කරන්න ඉගෙන ගණින් තෝ සිංහලද ඉංග්‍රීසිඳ
Why you're worried about the language as long as you understand what they say 😅.Try to comment in a polite manner.
Super ..apith yanawa.. math travel videos danawa blnna subscribe karanna ♥️♥️♥️
අපේ ගෙදරට ඉදල්ගස්හින්න ස්ටේශන් එකට trains එනවා,යනවා ලස්සනට පේනවා
ආඩම්බරයි ඔයාගෙ විඩියො එක ජයවේවා 👩🌾ටිකට් එක කියද,එකත් දාල තියෙන්න,බලන අයට වැඩගත්වෙයි,එල එල සුපිරි 😊🙋👩🌾💪🔥👍
ඇල්ල ඔඩීසි දුමිරියෙනං මම ගිහිල්ල නෑ.ඒත් නැරබුමි මැදිරියෙ ගිහිල්ල ඒඅත්දැකීම නං විදල තියෙනව.දුමිරියෙ අන්තිම පෙටිටියෙ සමිපූර්න විවි එක පේන විදිහට ඇති නිසා ඒකත් මාරම ත්දැකීමක්
අපිට නුවර ඉඳල යන්ට තිබුන අැල්ල 1 යන ඔඩේසි එක කපල.පුද්ගලික බස්කාරයොත් එක්ක සෙට්වෙල ලොක්කොටික එ්ක කපුවද කියල සැකයි.සමහර උන් රටට හෙනගැහුවත් බඩවඩාගන්ටනෙ බලන්නා.එ්කනිසා නුවර එක ගැන ඉහල උන් බලයිද.අර සිකුරාද එන සුකෝප බෝගිය දුම්රිය ලොක්කෙකුගෙ සුකවිහරනයට දාගත්ත කියල රාවයකුත් ගියාවගෙ මතකවි.
Music එක නම් වදයක් කියන දෙයක් වත් අවට ස්වාභාවික ශබ්දයක්වත් ඇහෙන්නෙ නෑ. ඒත් කමක් නැහැ ටික වෙලාවක් ඇහෙන කොට වදයක් කියල නොහිතෙන රිදම් එකක් වත් තියනව නම්. ඇත්තටම බෙලෙක්ක හෙලවිල්ලක්.
Harima lassanai. Math oya trip eka gihin thiyanawa. Demodara thama hodama rail road eke nirmanaya thiyenne.
ඔයාලට miss වුන තැන් ගොඩායි
ශාන්ත ක්ලර් දිය ඇල්ල ගාව ඩේවෝන් දියඇල්ල, ඉහල කෙත්මලෙ වේල්ල, ජලාශය , ගේර්ට් වෙස්ටන් කන්ද, ඇල්ඡින් දිය ඇල්ල ඉන් පසු හයිලන්ඞ් කිරි එක ,පට්ටිපොල ශ්‍රීලංකාවෙ
උසම දුම්රිය ස්ථානය ,ඉන් පසු උසම දුම්රිය මාර්ගය ,ඉන් පසු
ඔහිය දුම්රිය ස්ථානය ලෝකාන්ත ය, හෝටන් තැන්න,
ඉන්පසු ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය හුලං කපොල්ල, ඉන්පසු හපුතලෙ, දියතලාව, බණ්ඩාරවෙල, කිණිගම, හීල්ඔය,කිතල්ඇල්ල,ඇල්ල ,
දෙමෝදර,උඩුවර,හාලිඇළ,බදුල්ලලලලලලලල 🙏🙏🇱🇰
Very beautiful ❤
අපිත් යන්න හිතගෙනම ඉන්න ගමනක්❤
Niyamay nangi video eka mama Elle guest ekak thiyana kenek.mara lassay ape rata adrnawath ekka ape rate lassana 😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මොකද්ද ඔය කතා දෙකක්.
Miusic nathiwa kaතාව වේගයෙන් කලා නම් පැහැදිලි️යි
එ්හැම කටම ඉන්ව බුකිං පෙට්ට්වලට. මෙික සුන්දර ගමනක්.මම ඔඩෙිසි අැරෙන්ට අනිත්වගෙ.ලෝප්‍රකට දෙමෝදර රේල්ගැටෙි නොවරදවා බලන්ට.
Wadak na alla odc
Normal train ekak book karala yanna
Alla odc nawaththanne aduwen station wala
Nine Arch
Thawa allak balannai vitharai nawaththuwe
❤
Are you Return same train? Hotel available for stay?
No we stayed at heavens edge hotel it’s there in the other video.
10:19 voices dekak ahenawa
අපිටනං කැන්ඩිවල ඉදල තිබුන ඔඩෙිසි එක ලේසි අලුයම 1 එ්කදැන්නැහැ.දුම්රිය ලොක්කන් පෙනුනොත්.
It's very hard to book train. Always not available.
Yes that’s true @hassannooman5206
Oya nama danne naha kiyapu wathura para thamai kothmale oya
Madi karunu dek weema
sure eka api improve karagannan thank you for the feedback :)
කොච්චර වේලාවක් kale නාස්ති කරනවා ද
video no good,shaking always!
Appo senaga🤮
සිංහල කතා කරන්න ඉගෙන ගණින් තෝ සිංහලද ඉංග්‍රීසිඳ
Why you're worried about the language as long as you understand what they say 😅.
Try to comment in a polite manner.