Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කාලෙකට කලින් කරපු සිංහබාහුගෙන් ලියමනක් සින්දුව..තාම Original එක එලියට දාලත් නැතුව මම ලයිව් කවර් එකක් විදියට වැඩසටහනක කියපු සින්දුවට මේ තරම් අගයක් දුන්න එකට ගොඩක් ස්තූතියි...❤️❤️❤️ ගොඩක් වටිනවා...❤️❤️❤️
ඕක release කරන්න කොච්චර කියනවද මම 😒... Congratulations ayye ❤️🔥
Meka release krnnko appa 😏😏😏
මේ සිංදුව දවසක් අහම්බෙන් ඇහුවෙ , ඒ වොයිස් , වචන පිස්සුවක් 💜️🥺
@@H_a_r_ini mokada maka tiyanne
කියන්න වචන නෑ 😍😍😍😍
මගේ අම්මා මාව දාලා වෙන කෙනෙක් ලගට යනකොට මට අවු:3යි.මට දැන් අවූරුදු 22යි.අවුරුදු තුනේ ඉදලා මාව බලාගත්තේ මගේ තාත්තා.මගේ තාත්තා මට වචනයකින්වත් මට හින්සාවක් කරලා නැ.මගේ තාත්තා බොන්නෙනම් නැ.මගේ තාත්තා මතු බුදු වෙන්න වේවා.
Edhe wewi🙏🙏🙏🙏❤❤❤❤❤
අනේ වාසනාවන්
මගේ තාත්තා වගේ.....කියන්න ලැජ්ජා නෑ සර් තාත්තා මාව දූෂණය විතරයි නොකරේ...අම්මා ගියා රට.අවාසනාවකට අයියෙක් නෑ මට හිටියෙ මල්ලි කෙනෙක්..මට එයාවත් රකින්න උනා...බීගෙන ස්කෝලෙට ආවා.ස්කෝලෙ ගමන නැවතුනා.ශිෂ්‍යත්වෙ ලියන්න ගියේ කැලේ අස්සෙ නිදාගෙන පහුවදා ගිහින්.අපෙ තාත්තා බිව්වම අපි කැලේ පනිනවා..සාමාන්‍ය පෙල කරද්දි තාත්තා බීලා එනවා හැමදාම...අම්මා රට ගියා 2019. ඒලෙවෙල් කරන්න ඉදියේ 2022. සාමාන්‍ය පෙල A8 යි S1යි.ඒලෙවෙල් කරන්න බැරි උනා...ස්කෝලේ යන්න බැරි උනා.පාරට බහින්න බැරි උනා..මිනිස්සු හිනා වෙන්න ගත්තා...තාත්තා ගහද්දි පාරවල්වල දිව්වා. දැනුත් කදුලු වැටෙනවා. ..මේ අවුරුද්දෙ මන් උසස් පෙල කරනවා සර්ගේ ක්ලාස් යනවා.. තාත්තා මාව දූෂණය කරේ නෑ හැබැයි මගේ ජීවිතේ විනාස කරා..😔♥️හැබැයි තාත්තා මගේ පන එයාට මන් පන ඇරලා ආදරෙයි.
Good luck puthaa parissamin ena 🌼🌼🌼🌼🌼🌼🌼
කවදා හරි දවසක ඔයාට සතුටු වෙන්න දවසක් එයි ඔය හැම දුකක්ම නැති වෙලා පරිස්සමෙන් ඉන්න ❤️
දවසක ඔයාට හරි යනවමයි නංගී.ගේම අතාරින්න එපා කවදාවත්
අනිවාරෙන් ගොඩාක් සතුටින් ඉන්න පුලුවන් දවසක් අනිවාරෙන්ම එනවවමයි ඔයාට..බුදු සරණයි.. !
Oyt jivithe dinanna puluwan anivrenm ♥️♥️♥️
සර් වගේ ගුරුවරයෙක්ගෙන් ඉගෙනගන්න ලැබීම මට ලොකු වාසනාවක්. 💕🙏 සර් පාඩමට අමතරව ජීවිතේ ගැන කියලා දෙන ඒවා ගොඩක් වටිනවා.සර්ට පිං. 🙏😊
මගෙ අම්මත් රට. අම්ම නැතුව අසරණ උන තරම මං හොදටම දන්නවා මිනිස්සු කොයිතරම් නපුරුද කියල මං හොදටම දන්නවා මගේ ආච්චිඅම්ම නැත්තන් අද මටත් ඔය දේම වෙලා තියෙන්න පුලුවන් 🥺 මාව පරිස්සම් කරනවට මගෙ ආච්චම්මට මං ගොඩක් ආදරෙයි!!
❤🥺🥺 මට හමුවුණු රත්තරන් ගුරුවරයෙක්
මටත් එහෙමයි❤️🥰
❤️🙂
මටත් ❤️
මං ආසම මනුස්සකම තියෙන තවත් එක මනුස්සයෙක් තමයි අකිල සර්. ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්න මං පටන් අරන් කියල මට දැනෙනව දැන් .නමට ටියුෂන් කරන මිනිස්සු අතරෙ සර් ජීවිතේ උගන්නන්න ගන්න උත්සාහයට මං මාර විදියට රෙක්පෙක්ට් කරනව සර්.මං හිතනව මේ තරම් වැටිල තියෙන රටක බිහිවෙන්න ඕනි සර් වගේ " නියම" ගුරුවරු කියල 🙏
මාත් මේ සිංදුව ඇහුවෙ අකිල සර්ගෙ මේ වීඩියෝ එකෙන්.ඇත්තටම ඒක මාරම් ලස්සනයි.ඒවගේම සර්ගෙ කතාව ගොඩක් වටිනවා.අම්මා කෙනෙක්ගෙයි දුවෙක්ගෙයි අතර තියෙන්න ඕන බැඳීම ගැන සර් කියපු කතාව ඇත්ත මායි මගෙ අම්මයි අතරත් තියෙන්නෙ හරි ලස්සන බැඳීමක් .මට දැන් අවුරුදු 20.මම දැනටත් මගේ අම්මට නොකියන දෙයක් නෑ.මගේ අම්මට හොඳ ඇහුම්කන් දීමක් තියෙනවා.එයා මන් කියන ඕන දෙයක් සද්ද නැතුව දැනටත් අහන් ඉන්නවා මගේ අදහස් හැම දෙයක් ගැනම මගේ අම්මා අහන් ඉදලා අවසානෙට එයාගෙ අදහස් ඒ ගැන කියන්නෙ.ඒ වගේම මගේ ගෙදර හැමෝටම එයා ඇහුම්කන් දෙනවා.අදටත් මම ආසම මගේ නංගිලා දෙන්නයි මල්ලියි ඉස්කෝලෙ ඉවරවෙලා ෆෙදර එන වෙලාවට මොකද එයාල ගෙදර ඇතුළට එන්නෙම අම්මා හොයාගෙන .උදේ ඉදන් ඉස්කෝලෙ ඉවරවෙලා වෙච්ච හැම දේම එයාලා අම්මට කියන්න පොරකන හැටි බලන් ඉන්න.එක්කෙනෙක්ට එකෙනෙක් ගිරව් වගේ කියවන හැටි අහන්න .මගේ අම්මා ඒ තුන්දෙනාගෙම ඒ හැම කතාවක්ම සද්ද නැතුව අහන් ඉන්න හැටි බලන්න.කවදාවත් දැන් ඇති නවත්තන්න කියන්නෑ.මට මගේ ඉස්කෝල කාලෙ මතක් වෙනවා එතකොට.ඉතින් මන් මගේ අම්මට ගොඩක් ස්තූතිවන්ත වෙනවා දරුවන්ට ඇහුම්කන් දීලා හොඳට හොයලා බලනවට ඇය හරි ආදරණීය ගැහැණියක් .තමන් කුසෙන් වදපු දරුවො තුන්දෙනාට විතරක් මවක් වී සීමා නොවුණු ගැහැණියක්.ඇගේ සහෝදරයන්ට.ඔවුන්ගෙ ළමයින්ටද ඇය ආදරණීය මවක් .මතු ආත්මෙදිත් ඇය මගේම මව වේවායි මම ප්‍රාර්ථනා කරනවා.❤🙏මගේ පියාටත් මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා🙏❤ආදරණීය සහෝදර සහෝදරියන්ට කියන්න තියෙනෙ ඔබේ මව තරම් ඔබේ පියා තරම් හොඳ යාලුවෙක් ,සහෝදරියක් සහෝදරයෙක් මේ ලෝකෙ වෙන නෑ.ඉතින් දියණියක්නම් අනිවාර්යයෙන්ම ඔයාගෙ හොඳම යාලුවා ඔයාගෙ අම්මා කරගන්න.🌺❤
සර්ගෙන් සිංහල වලට වඩා ජීවිතේ ඉගෙන ගත්ත මන්. දුවෙක්ට අම්මෙක්ට වටිනවා සර් මේ කියන දේ. හදවතට දැනෙන්න කතා කරනවා සර්. සර්ගෙ ඉදිරි අනාගතෙ සුබ වෙන්න ප්‍රාර්ථනා කරනවා. ❤️
මගේ දරුවා උසස් පෙළට සිංහල කරන්නේ නෑ.ඒත් මම අකිල සර් ගේ පාඩම් අහන්නෙ හරිම ආසාවෙන් අම්මා කෙනෙක් විදිහට. තෙරුවන් සරණයි පුතේ ඔයාට....
මේ වගේ දේවල් ඉස්සරහට ගොඩක් දකින්න ලැබෙයි අනිවාරෙන්ම.. තාත්තට තමන්ගෙම දරුවෝ දරුවෝ විදිහට පේන්නේ නැ දරුවොන්ටත් තමන්ගෙම දෙමව්පියෝ දෙමව්පියෝ විදිහට පේන්නේ නැති වෙයි ඉස්සරහට...... රත්තරන් තාත්තලා අදටත් ඕන තරන් ඉන්නවා.සර් මේ දෙන පණිවිඩය ගොඩාක් වටිනවා 💯බුදු සරණයි සර් ❤️❤️❤️
මම අම්ම කෙනෙක් සර්ගේ වීඩියෝ හැකි සෑම විටම බලනවා. දුව සර්ගේ ඔන් ලයින් ක්ලාස් වල ඉගෙන ගන්නවා.ඇත්තටම ජීවිතය ට යමක් සෑම අවස්ථාවකදීම ගත හැකියි මේ ඉගැන්වීම තුලතෙරුවන් සරණයි.
මට මගෙ අතීතය මතක් උනා වගේම මගෙ දෝනි මත වුනා...මමත් එයාව දාලා රට ඇවිත් ඉන්නෙ ගෙදරක වැඩ.එයාව දාලා ආවෙ පුලුවන් කමකට නෙවෙයි බැරිම තැන.මං එයාගෙ තාත්තා එක්ක ගිය දා ඉදම් ජීවත් උනේ මං කරපු රැකියාවෙන්.මට ඒකත් නැති උනා..මං බැදපු කෙනා කවදාවත් රැකියාවක් කලේ නැහැ ඉද හිට මේසන් වැඩට ගියත් සල්ලි නම් ගෙදරට දීලා නැහැ.නොකා නොබී බඩිගින්නෙ හිටිය දවස් අනන්තයි..සල්ලි නැති වෙද්දී එයාට එක එක දේවල් බොන්න එයාගෙ යාලුවන්ගෙ ගෙවල් වලට ගිහින් සල්ලි ඉල්ලම් එන්න කියලා මා එක්ක රන්ඩු කල වාර අනන්තයි.ගියෙ නැහැ කියලා දවසක් ගෙදර තිවුන කොස්ස දෙකට කැඩෙන කම් මගෙ කකුල් දෙකට ගැහුවා..මේ හැමදේම ඉවසගන හිටියා කරන්න කිසිම දෙයක් හිතාගන්න බැරිව.දෝනිට කන්න දෙන්න දෙයක් නැතිව අල්ලපු වත්තෙ කොස් ගහට නැගලා කොස් කඩලා තම්බලා දුන්නා.බොන්න කිරි නැතිව ගොටු කල කඩලා කොටලා මිරිකලා දුන්න මගෙ දෝනිට බොන්න.එයාට අවුරුදු දෙක වෙද්දී මං එයාව නැන්දම්මට බලාගන්න කියලා රට ආවෙ වෙන කරන්න දෙයක් නැතිම තැනයි.නමුත් ලෝකය දකින්නෙ මං දැන් ගත කරන ජීවිතය මිසක ඇයි මෙහෙම වුනේ කියන එක නෙවෙයි.ගැහැනු දරුවෙක් ජීව්තේ වරද්ද ගන්න ප්‍රධානම තැන තමයි කසාදය.අපි තෝරගන්න පුද්ගලයා අනුව අපේ ජිවිතයම වෙනස් වෙනවා.😥😥
හරි ලස්සනයි සර් මේ ගීත විචාරය. යමක් එකතු කළා ජීවිතයට. ස්තුතියි!
ඇත්ත කතාව සර්..... හැමදාමත් වගේ හදවතට කතා කරන අපේ දරුවන්ගෙත් අපෙත් සර්...බුදුසරණයි ඔබට...🙏🙏🙏❤️
අකිල සර් මාර නිහතමානී
🙇🙇🙇🙏🙏
දුවෙක්ට අම්මා ළඟ ඉන්න ඔනීමයි.💕💞💗😥
ඒ අයියා වගෙ අයියෙක්
මට සිංහල එපා වෙලා තිබ්බෙ අකිල ❤️🥰සර් උගන්නන නිසා ආසාවෙන් ඉගෙන ගන්නො
JEEWITHE UGANNWANA ගුරුවරයෙක් ... RESPECT SR..
Sir ge vedeo godak watinawa aluten vedeo ekak dawsa gane danawanm asai ahanna ea taram me vedeo ada samajeta godak watinawa me vedeo Sir.
Mama kamathima ගුරුවරයෙක්♥️♥️
ගොඩක් පින් sir. 🙏
තෙරුවන් සරණයි සර් ❤❤❤❤
පට්ට review එකක් ජය ❤
අපේ සර්❤️
ආදරෙයී සර් හැමදාමත් ❤....
ගොඩක් වෙලාවට ඔයාගෙ vedio බැළුවෙ ගොඩක් අදහස් සමානයි මල්ලි
AS DEKEN KADULU VATUNA SIR.....Kiyanna sathutui deiane mt hambela thiyenne raththaran vatina thaththa kenek...mechchara amaru kalekath nathi barikam kotiyak asseth thun velama hariyata kanna boonna deela apita adu paduvak nokara apiva rakinav ...ithin mage adaraneeya thaththasiyak ayu laba mageth ayu gena mtth vada kal jiivath venna ooni..🥺❤
Mewa iwarayak karanna kala yuththe monada? Dukai apema samajaya gena...
ලංකාවේ සමාජය අපිට හදන්න බෑ සර් ඒත් ලංකාවේ ඉන්න හැම කොල්ලෙක්ම නියම පිරිමි උනානම් ලංකාවේ ඉන්න හැම අක්කලා නංගිලාව අමුතුවෙන් පරිස්සම් කරන්න දෙයක් නෑ
Good advice 🙏🙏
palaveni comment eka & first views❤❤
මුලින් සිංදුව අහනකොට දැනුනෑ..තෙරුම අහල බලනකොටයි හිතුන්නෑ මේ රිද්මය අස්සෙ අහිංසක ජීවිත දෙකක් ගැන කතා කරනවා කියලා..
Ehem baladdi api kocchr wasanawanthad? 💜magee jeewithe mn dakpu aththatma uthumm pirimi charithayak mage thathatha💜...Budusaranayi magee thathathat🙏💜🥺
ගොඩක් වටින වීඩියෝ එකක් සර්.අද කාලෙ ගොඩක් ඕවගේ දේවල් වෙනවා.ඒතරම් අද සමාජෙ හරිම කුරිරැයි.මාත් සර්ගෙ clz එනවා.බුදුසරනයි සර්
හොඳ යහපත් තාත්තා කෙනෙක් නම් අම්මා මොටද රට යන්නෙ.බේබදු තාත්තලා නිසා තමයි ළමයි බඩගින්නෙ ඉන්නෙ ඒ නිසා අම්මට තියෙන එකම විකල්පය විදිහට රට යන්න තීරණය කරනවා කොහොම උනත් රට නොයා දරුවෝ එක්ක පාරෙ හිගා කනවා ඊට හොදයි .
Mamath oya waga nangi kanak nama Akka kanak.ath maga thatha ratharana thatha kanak
ගුරුදෙවියෙක්❤️🌸
මම අසම ගුරැවරයෙක් මමත් අම්මා කෙනෙක් එ දැනුන දුකකියන්න වචන නැ මම කුවෙටි
Sir love story walta wada මේ kalye මේ දේශනය මම අගය karnawa,,💘 story කියන්න oni තරම් innwa eth amu ඇත්ත සමාජය කියන්න පුළුවන් තරම් ඉදිරියට katyuthu කරන්න.sir ....මෙ ඔළු ටික හදන්න එක වැදගත් ..
sar.hari.lassanata.kiyanawa.ahaneia.asai.budusarnai.sar
ua-cam.com/video/ovKd-ubXEmc/v-deo.htmlමනෝ පාරකට සිතට දැනෙන සිංදු
සියට සියක් හරි සර්
බුදු සරණයි සර්
කොච්චර ලමයි ඇතිද එහෙම 😥💔
❤️❤️❤️❤️
wasanawantha manussa jeevithawala awasanawantha sathya siduveem..😞
Man cmps inne..eth ayee sinhala A/l walata karala..sirgen igena ganna asai mata.❣️
❤️🥺
සර් 🥺🖤
අපේ sir❤️
Adamai ahuwe lassana therumak lassana sinduwak obe therum kara dima athi vishishtai
💪💪💪
හෙව්වා හැමතැනම මාර සතුටුයි අන්තිමට හම්බුනා .. සර් ගෙ වීඩියෝ එක හැමතැනම හෙව්වා සතුටුයි හම්බුන එක ගැන ... 😢🎉❤❤❤
Sirwa mn nuga sewana programme ekedi dekka mn ea kathawa ahuwa.aththatama asai sirge me aththa ada samaje wena dewal ahnna sirwa dakinna asai .godak pin sirta 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අම්මල ලග හිටියත් පර වුන මල් තිබුන.මන් අනන්තවත් දන්න තැන් වල.
Api Dan oyawa dannawa sir...godak hondata..weraddak kalla nathi api passe pannanne ai.
Sinduwata niyama watinakamak Dunne sir
මට හම්බුන රත්තරං ගුරුවරයෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Aderei sirge watina jeewitha kiyawimata.
👍❤️
🙏🙏🙏
💙💙💙💙💙
අම්මා නැතුව හරි පාලුයි🥲
කියන්න වචන නෑ...සර් 😔
Mata aurudu 29k math duk winda ammage thaththage adare arakshawa nethuwa adatath widawanawa
Raththaran guruwarayek
💚😢
🙏🙏🙏🙏🙏😔😢
sir nam bawanawak😍
😥❤️❤️❤️❤️
❤️🔥❤️🔥❤️🔥
💙❤❤❤🙏
🥺💔
🙁🥺🥺🥺🥺
Apita kalinma kiyadunna sir oya sinduwe teruma ape cls eka karankota🌺😍
Mamath. Rata. Inne. Mage. Mahaththaya ta. Mal. Thiyala. Wadinna. One. Mage. Duwa. Puthala. Denna. Eas. Deka. Wage. Bala. Gaththa. Daru. Senehasa. Semiya. Birida ge. Senehasa. Thawa. Eakak. Ea. Deka. Aduna. Gaththoth. Me weni. De. Wenne. Ne
Ane sir,,mona kiynnada man amma kenek
Math duwek inna amma kenek meka ahuwahama kellawa dala kohewath yanna hithenne
🙏🙏🙏🙏🙏❤❤❤❤
Math sinhala kala.eth me wage hithata danenna sir kenek hitiye ne.dan amma kenek.eth sirge sinhala class eke
ඔන්න අපෙ අම්මට නම් ඔක්කොම කියනවා හත වසරෙදි මට කොල්ලෙක් ගැන හිතුණා ඒක නම් ආකර්ෂණය විතරයි ඒකත් අම්මට කිව්වා අම්මා කිව්වෙ ඔය වයසට ඔය දේවල් සාමාන්‍යය දේවල් ඒත් එයා කවුද කියල දැන ගන්නතියා ඔයා කවුද කියලත් තාම දන්නෙ නෑ ජීවිතේ ගොඩක් වෙනස් වෙයි තව අවුරුදු 10ක් පහළවක් යද්දි දැන් ගැළපෙනවා වගේ අය එදාට නොගැළපෙයි කියලා ආදරයක් හිතුණ හැම වෙලාවකම කොල්ලෙක් ඉඟියක් හරි කළත් කියනවා,පාරට බැස්සම මට වැඩිය අපෙ අම්මනේ එක කොල්ලෙක් ඔයා දිහා කන්න වගේ බලන් හිටියා කියනවා😂😂 පොඩ්ඩක් විතර උච්ච ස්වර වුණත් හිටපු ගමන් තාම ඒ දේවල් ගැන අම්මට කියනවා. මම ඇත්තටම ආදරේ කොල්ලා කවුද කියල ඇහුවොත් අම්ම දෙන්නෙ මම දෙන උත්තරේමයි ඇයි තුන්වෙලේම ඒ නමින් පිට නමක් නෑනේ අම්මාගෙ මතය එයා මට ආදරේ නෑ කියලා හැබැයි🥺 ඒත් එයා ආදරෙයි 🥺😓
මාත් ඔය විදිහමයි , ඒ්ත් යාලුවා සමහර තැන්වල අම්මා නෑ කිව්වොත් නෑම තමා .... අම්මාලාට ළමයින්ව දැනෙනවා කියනවා නෙ🙂💜️
@@H_a_r_ini වෙන්න පුලුවන් ඒත් මම අම්මට හොරාට තනි වෙනවා එයා මට අකමැති වුණොත් තේරුමක් නෑ එයාට ආදරේ කර කර වෙන කෙනෙක් එක්ක දීග කන එක ඒක කරන්න අමාරුයි.ඊට ලේසියි තනියම ඉන්න එක
@@worldisnothing3776 හැමදේම හරියයි හිනාවෙලා ඉන්න 💜️
@@H_a_r_ini අනිවාර්‍යෙන්ම,එයාට මම ආදරේ වුණත් මගේ සතුට තියෙන්නෙ මගේ ලඟ 😍❤️
@@worldisnothing3776 ඒකනෙ 💜️
පන්ඩිතායි නේ
❤️❤️
🙏🙏
🥺🥺❤️
❤️🙏❤️🔥
❤
🥺❤️
💓
❤️
❤❤❤
😘😍
🥺❤🙏
කාලෙකට කලින් කරපු සිංහබාහුගෙන් ලියමනක් සින්දුව..තාම Original එක එලියට දාලත් නැතුව මම ලයිව් කවර් එකක් විදියට වැඩසටහනක කියපු සින්දුවට මේ තරම් අගයක් දුන්න එකට ගොඩක් ස්තූතියි...❤️❤️❤️ ගොඩක් වටිනවා...❤️❤️❤️
ඕක release කරන්න කොච්චර කියනවද මම 😒... Congratulations ayye ❤️🔥
Meka release krnnko appa 😏😏😏
මේ සිංදුව දවසක් අහම්බෙන් ඇහුවෙ , ඒ වොයිස් , වචන පිස්සුවක් 💜️🥺
@@H_a_r_ini mokada maka tiyanne
කියන්න වචන නෑ 😍😍😍😍
මගේ අම්මා මාව දාලා වෙන කෙනෙක් ලගට යනකොට මට අවු:3යි.මට දැන් අවූරුදු 22යි.අවුරුදු තුනේ ඉදලා මාව බලාගත්තේ මගේ තාත්තා.මගේ තාත්තා මට වචනයකින්වත් මට හින්සාවක් කරලා නැ.මගේ තාත්තා බොන්නෙනම් නැ.මගේ තාත්තා මතු බුදු වෙන්න වේවා.
Edhe wewi🙏🙏🙏🙏❤❤❤❤❤
අනේ වාසනාවන්
මගේ තාත්තා වගේ.....කියන්න ලැජ්ජා නෑ සර් තාත්තා මාව දූෂණය විතරයි නොකරේ...අම්මා ගියා රට.අවාසනාවකට අයියෙක් නෑ මට හිටියෙ මල්ලි කෙනෙක්..මට එයාවත් රකින්න උනා...බීගෙන ස්කෝලෙට ආවා.ස්කෝලෙ ගමන නැවතුනා.ශිෂ්‍යත්වෙ ලියන්න ගියේ කැලේ අස්සෙ නිදාගෙන පහුවදා ගිහින්.අපෙ තාත්තා බිව්වම අපි කැලේ පනිනවා..සාමාන්‍ය පෙල කරද්දි තාත්තා බීලා එනවා හැමදාම...අම්මා රට ගියා 2019. ඒලෙවෙල් කරන්න ඉදියේ 2022. සාමාන්‍ය පෙල A8 යි S1යි.ඒලෙවෙල් කරන්න බැරි උනා...ස්කෝලේ යන්න බැරි උනා.පාරට බහින්න බැරි උනා..මිනිස්සු හිනා වෙන්න ගත්තා...තාත්තා ගහද්දි පාරවල්වල දිව්වා. දැනුත් කදුලු වැටෙනවා. ..මේ අවුරුද්දෙ මන් උසස් පෙල කරනවා සර්ගේ ක්ලාස් යනවා..
තාත්තා මාව දූෂණය කරේ නෑ හැබැයි මගේ ජීවිතේ විනාස කරා..😔♥️හැබැයි තාත්තා මගේ පන එයාට මන් පන ඇරලා ආදරෙයි.
Good luck puthaa parissamin ena 🌼🌼🌼🌼🌼🌼🌼
කවදා හරි දවසක ඔයාට සතුටු වෙන්න දවසක් එයි ඔය හැම දුකක්ම නැති වෙලා පරිස්සමෙන් ඉන්න ❤️
දවසක ඔයාට හරි යනවමයි නංගී.ගේම අතාරින්න එපා කවදාවත්
අනිවාරෙන් ගොඩාක් සතුටින් ඉන්න පුලුවන් දවසක් අනිවාරෙන්ම එනවවමයි ඔයාට..
බුදු සරණයි.. !
Oyt jivithe dinanna puluwan anivrenm ♥️♥️♥️
සර් වගේ ගුරුවරයෙක්ගෙන් ඉගෙනගන්න ලැබීම මට ලොකු වාසනාවක්. 💕🙏 සර් පාඩමට අමතරව ජීවිතේ ගැන කියලා දෙන ඒවා ගොඩක් වටිනවා.සර්ට පිං. 🙏😊
මගෙ අම්මත් රට. අම්ම නැතුව අසරණ උන තරම මං හොදටම දන්නවා මිනිස්සු කොයිතරම් නපුරුද කියල මං හොදටම දන්නවා මගේ ආච්චිඅම්ම නැත්තන් අද මටත් ඔය දේම වෙලා තියෙන්න පුලුවන් 🥺 මාව පරිස්සම් කරනවට මගෙ ආච්චම්මට මං ගොඩක් ආදරෙයි!!
❤🥺🥺 මට හමුවුණු රත්තරන් ගුරුවරයෙක්
මටත් එහෙමයි❤️🥰
❤️🙂
මටත් ❤️
මං ආසම මනුස්සකම තියෙන තවත් එක මනුස්සයෙක් තමයි අකිල සර්. ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්න මං පටන් අරන් කියල මට දැනෙනව දැන් .නමට ටියුෂන් කරන මිනිස්සු අතරෙ සර් ජීවිතේ උගන්නන්න ගන්න උත්සාහයට මං මාර විදියට රෙක්පෙක්ට් කරනව සර්.මං හිතනව මේ තරම් වැටිල තියෙන රටක බිහිවෙන්න ඕනි සර් වගේ " නියම" ගුරුවරු කියල 🙏
මාත් මේ සිංදුව ඇහුවෙ අකිල සර්ගෙ මේ වීඩියෝ එකෙන්.ඇත්තටම ඒක මාරම් ලස්සනයි.ඒවගේම සර්ගෙ කතාව ගොඩක් වටිනවා.අම්මා කෙනෙක්ගෙයි දුවෙක්ගෙයි අතර තියෙන්න ඕන බැඳීම ගැන සර් කියපු කතාව ඇත්ත මායි මගෙ අම්මයි අතරත් තියෙන්නෙ හරි ලස්සන බැඳීමක් .මට දැන් අවුරුදු 20.මම දැනටත් මගේ අම්මට නොකියන දෙයක් නෑ.මගේ අම්මට හොඳ ඇහුම්කන් දීමක් තියෙනවා.එයා මන් කියන ඕන දෙයක් සද්ද නැතුව දැනටත් අහන් ඉන්නවා මගේ අදහස් හැම දෙයක් ගැනම මගේ අම්මා අහන් ඉදලා අවසානෙට එයාගෙ අදහස් ඒ ගැන කියන්නෙ.ඒ වගේම මගේ ගෙදර හැමෝටම එයා ඇහුම්කන් දෙනවා.අදටත් මම ආසම මගේ නංගිලා දෙන්නයි මල්ලියි ඉස්කෝලෙ ඉවරවෙලා ෆෙදර එන වෙලාවට මොකද එයාල ගෙදර ඇතුළට එන්නෙම අම්මා හොයාගෙන .උදේ ඉදන් ඉස්කෝලෙ ඉවරවෙලා වෙච්ච හැම දේම එයාලා අම්මට කියන්න පොරකන හැටි බලන් ඉන්න.එක්කෙනෙක්ට එකෙනෙක් ගිරව් වගේ කියවන හැටි අහන්න .මගේ අම්මා ඒ තුන්දෙනාගෙම ඒ හැම කතාවක්ම සද්ද නැතුව අහන් ඉන්න හැටි බලන්න.කවදාවත් දැන් ඇති නවත්තන්න කියන්නෑ.මට මගේ ඉස්කෝල කාලෙ මතක් වෙනවා එතකොට.ඉතින් මන් මගේ අම්මට ගොඩක් ස්තූතිවන්ත වෙනවා දරුවන්ට ඇහුම්කන් දීලා හොඳට හොයලා බලනවට ඇය හරි ආදරණීය ගැහැණියක් .තමන් කුසෙන් වදපු දරුවො තුන්දෙනාට විතරක් මවක් වී සීමා නොවුණු ගැහැණියක්.ඇගේ සහෝදරයන්ට.ඔවුන්ගෙ ළමයින්ටද ඇය ආදරණීය මවක් .මතු ආත්මෙදිත් ඇය මගේම මව වේවායි මම ප්‍රාර්ථනා කරනවා.❤🙏මගේ පියාටත් මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා🙏❤ආදරණීය සහෝදර සහෝදරියන්ට කියන්න තියෙනෙ ඔබේ මව තරම් ඔබේ පියා තරම් හොඳ යාලුවෙක් ,සහෝදරියක් සහෝදරයෙක් මේ ලෝකෙ වෙන නෑ.ඉතින් දියණියක්නම් අනිවාර්යයෙන්ම ඔයාගෙ හොඳම යාලුවා ඔයාගෙ අම්මා කරගන්න.🌺❤
සර්ගෙන් සිංහල වලට වඩා ජීවිතේ ඉගෙන ගත්ත මන්. දුවෙක්ට අම්මෙක්ට වටිනවා සර් මේ කියන දේ. හදවතට දැනෙන්න කතා කරනවා සර්. සර්ගෙ ඉදිරි අනාගතෙ සුබ වෙන්න ප්‍රාර්ථනා කරනවා. ❤️
මගේ දරුවා උසස් පෙළට සිංහල කරන්නේ නෑ.ඒත් මම අකිල සර් ගේ පාඩම් අහන්නෙ හරිම ආසාවෙන් අම්මා කෙනෙක් විදිහට. තෙරුවන් සරණයි පුතේ ඔයාට....
මේ වගේ දේවල් ඉස්සරහට ගොඩක් දකින්න ලැබෙයි අනිවාරෙන්ම.. තාත්තට තමන්ගෙම දරුවෝ දරුවෝ විදිහට පේන්නේ නැ දරුවොන්ටත් තමන්ගෙම දෙමව්පියෝ දෙමව්පියෝ විදිහට පේන්නේ නැති වෙයි ඉස්සරහට......
රත්තරන් තාත්තලා අදටත් ඕන තරන් ඉන්නවා.
සර් මේ දෙන පණිවිඩය ගොඩාක් වටිනවා 💯
බුදු සරණයි සර් ❤️❤️❤️
මම අම්ම කෙනෙක් සර්ගේ වීඩියෝ හැකි සෑම විටම බලනවා. දුව සර්ගේ ඔන් ලයින් ක්ලාස් වල ඉගෙන ගන්නවා.ඇත්තටම ජීවිතය ට යමක් සෑම අවස්ථාවකදීම ගත හැකියි මේ ඉගැන්වීම තුල
තෙරුවන් සරණයි.
මට මගෙ අතීතය මතක් උනා වගේම මගෙ දෝනි මත වුනා...මමත් එයාව දාලා රට ඇවිත් ඉන්නෙ ගෙදරක වැඩ.එයාව දාලා ආවෙ පුලුවන් කමකට නෙවෙයි බැරිම තැන.මං එයාගෙ තාත්තා එක්ක ගිය දා ඉදම් ජීවත් උනේ මං කරපු රැකියාවෙන්.මට ඒකත් නැති උනා..මං බැදපු කෙනා කවදාවත් රැකියාවක් කලේ නැහැ ඉද හිට මේසන් වැඩට ගියත් සල්ලි නම් ගෙදරට දීලා නැහැ.නොකා නොබී බඩිගින්නෙ හිටිය දවස් අනන්තයි..සල්ලි නැති වෙද්දී එයාට එක එක දේවල් බොන්න එයාගෙ යාලුවන්ගෙ ගෙවල් වලට ගිහින් සල්ලි ඉල්ලම් එන්න කියලා මා එක්ක රන්ඩු කල වාර අනන්තයි.ගියෙ නැහැ කියලා දවසක් ගෙදර තිවුන කොස්ස දෙකට කැඩෙන කම් මගෙ කකුල් දෙකට ගැහුවා..මේ හැමදේම ඉවසගන හිටියා කරන්න කිසිම දෙයක් හිතාගන්න බැරිව.දෝනිට කන්න දෙන්න දෙයක් නැතිව අල්ලපු වත්තෙ කොස් ගහට නැගලා කොස් කඩලා තම්බලා දුන්නා.බොන්න කිරි නැතිව ගොටු කල කඩලා කොටලා මිරිකලා දුන්න මගෙ දෝනිට බොන්න.එයාට අවුරුදු දෙක වෙද්දී මං එයාව නැන්දම්මට බලාගන්න කියලා රට ආවෙ වෙන කරන්න දෙයක් නැතිම තැනයි.නමුත් ලෝකය දකින්නෙ මං දැන් ගත කරන ජීවිතය මිසක ඇයි මෙහෙම වුනේ කියන එක නෙවෙයි.ගැහැනු දරුවෙක් ජීව්තේ වරද්ද ගන්න ප්‍රධානම තැන තමයි කසාදය.අපි තෝරගන්න පුද්ගලයා අනුව අපේ ජිවිතයම වෙනස් වෙනවා.😥😥
හරි ලස්සනයි සර් මේ ගීත විචාරය. යමක් එකතු කළා ජීවිතයට. ස්තුතියි!
ඇත්ත කතාව සර්..... හැමදාමත් වගේ හදවතට කතා කරන අපේ දරුවන්ගෙත් අපෙත් සර්...බුදුසරණයි ඔබට...🙏🙏🙏❤️
අකිල සර් මාර නිහතමානී
🙇🙇🙇🙏🙏
දුවෙක්ට අම්මා ළඟ ඉන්න ඔනීමයි.💕💞💗😥
ඒ අයියා වගෙ අයියෙක්
මට සිංහල එපා වෙලා තිබ්බෙ අකිල ❤️🥰සර් උගන්නන නිසා ආසාවෙන් ඉගෙන ගන්නො
JEEWITHE UGANNWANA ගුරුවරයෙක් ... RESPECT SR..
Sir ge vedeo godak watinawa aluten vedeo ekak dawsa gane danawanm asai ahanna ea taram me vedeo ada samajeta godak watinawa me vedeo Sir.
Mama kamathima ගුරුවරයෙක්♥️♥️
ගොඩක් පින් sir. 🙏
තෙරුවන් සරණයි සර් ❤❤❤❤
පට්ට review එකක් ජය ❤
අපේ සර්❤️
ආදරෙයී සර් හැමදාමත් ❤....
ගොඩක් වෙලාවට ඔයාගෙ vedio බැළුවෙ ගොඩක් අදහස් සමානයි මල්ලි
AS DEKEN KADULU VATUNA SIR.....Kiyanna sathutui deiane mt hambela thiyenne raththaran vatina thaththa kenek...mechchara amaru kalekath nathi barikam kotiyak asseth thun velama hariyata kanna boonna deela apita adu paduvak nokara apiva rakinav ...ithin mage adaraneeya thaththasiyak ayu laba mageth ayu gena mtth vada kal jiivath venna ooni..🥺❤
Mewa iwarayak karanna kala yuththe monada? Dukai apema samajaya gena...
ලංකාවේ සමාජය අපිට හදන්න බෑ සර් ඒත් ලංකාවේ ඉන්න හැම කොල්ලෙක්ම නියම පිරිමි උනානම් ලංකාවේ ඉන්න හැම අක්කලා නංගිලාව අමුතුවෙන් පරිස්සම් කරන්න දෙයක් නෑ
Good advice 🙏🙏
palaveni comment eka & first views❤❤
මුලින් සිංදුව අහනකොට දැනුනෑ..තෙරුම අහල බලනකොටයි හිතුන්නෑ මේ රිද්මය අස්සෙ අහිංසක ජීවිත දෙකක් ගැන කතා කරනවා කියලා..
Ehem baladdi api kocchr wasanawanthad? 💜magee jeewithe mn dakpu aththatma uthumm pirimi charithayak mage thathatha💜...Budusaranayi magee thathathat🙏💜🥺
ගොඩක් වටින වීඩියෝ එකක් සර්.අද කාලෙ ගොඩක් ඕවගේ දේවල් වෙනවා.ඒතරම් අද සමාජෙ හරිම කුරිරැයි.මාත් සර්ගෙ clz එනවා.බුදුසරනයි සර්
හොඳ යහපත් තාත්තා කෙනෙක් නම් අම්මා මොටද රට යන්නෙ.බේබදු තාත්තලා නිසා තමයි ළමයි බඩගින්නෙ ඉන්නෙ ඒ නිසා අම්මට තියෙන එකම විකල්පය විදිහට රට යන්න තීරණය කරනවා කොහොම උනත් රට නොයා දරුවෝ එක්ක පාරෙ හිගා කනවා ඊට හොදයි .
Mamath oya waga nangi kanak nama Akka kanak.ath maga thatha ratharana thatha kanak
ගුරුදෙවියෙක්❤️🌸
මම අසම ගුරැවරයෙක් මමත් අම්මා කෙනෙක් එ දැනුන දුකකියන්න වචන නැ මම කුවෙටි
Sir love story walta wada මේ kalye මේ දේශනය මම අගය karnawa,,💘 story කියන්න oni තරම් innwa eth amu ඇත්ත සමාජය කියන්න පුළුවන් තරම් ඉදිරියට katyuthu කරන්න.sir ....
මෙ ඔළු ටික හදන්න එක වැදගත් ..
sar.hari.lassanata.kiyanawa.ahaneia.asai.budusarnai.sar
ua-cam.com/video/ovKd-ubXEmc/v-deo.html
මනෝ පාරකට සිතට දැනෙන සිංදු
සියට සියක් හරි සර්
බුදු සරණයි සර්
කොච්චර ලමයි ඇතිද එහෙම 😥💔
❤️❤️❤️❤️
wasanawantha manussa jeevithawala awasanawantha sathya siduveem..😞
Man cmps inne..eth ayee sinhala A/l walata karala..sirgen igena ganna asai mata.❣️
❤️🥺
සර් 🥺🖤
අපේ sir❤️
Adamai ahuwe lassana therumak lassana sinduwak obe therum kara dima athi vishishtai
💪💪💪
හෙව්වා හැමතැනම මාර සතුටුයි අන්තිමට හම්බුනා .. සර් ගෙ වීඩියෝ එක හැමතැනම හෙව්වා සතුටුයි හම්බුන එක ගැන ... 😢🎉❤❤❤
Sirwa mn nuga sewana programme ekedi dekka mn ea kathawa ahuwa.aththatama asai sirge me aththa ada samaje wena dewal ahnna sirwa dakinna asai .godak pin sirta 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අම්මල ලග හිටියත් පර වුන මල් තිබුන.මන් අනන්තවත් දන්න තැන් වල.
Api Dan oyawa dannawa sir...godak hondata..weraddak kalla nathi api passe pannanne ai.
Sinduwata niyama watinakamak Dunne sir
මට හම්බුන රත්තරං ගුරුවරයෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Aderei sirge watina jeewitha kiyawimata.
👍❤️
🙏🙏🙏
💙💙💙💙💙
අම්මා නැතුව හරි පාලුයි🥲
කියන්න වචන නෑ...
සර් 😔