yes it is a main reason all unpleasant things happened for party and followers ( supporters) as well as country ,after 2015 Sri Lanka has going down , We always for Hounerable MR he is our king and king of Sri Lanka, it should be done many things for people were victimed for attacking at Bere lake , colombo
කාලය මදි බං. තව ටිකක් දිග වැඩසටහන් කරපල්ලා..අපි උදේට පත්තරේ බලන එක නවත්තල මෙක බලන්නෙ ❤ ආදරෙයි බයි ප්‍රින්සිපල්
අනේ වැඩිනම් කරන්න එපා. දිග ඒවා අපිට බලන්න වෙලාව නෑ. ඔය සයිස් එකෙන් දමන්න. හැමදාම දමනවා නේ.
මරු මරු ඔහොම යමු .අපි හැමදාම ඔබලාත් එක්ක .මහින්ද මහරජානනි ඔබට නිදුක් නීරෝගීව ච්රාත් කාලයක් ජීවත් වෙන්න ලැබේවා ..ආදරනීය මිනිසුන්ගේ ආශිර්වාදයත් ඔබට ලැබෙන්න ඕනෑ
හදට සෝ ගිනි
කුසට සාගිනි
කිව්වා අය අද
නිකං් පච උණි...
දේශපාලන
නිවන හදගිනි
බයි මිලින්දගේ
වදන් මී පැණි❤❤❤❤ ජය වේවා
අල්ලනකොට අඩන්න එපා හරිද 😂😂😂
බේරේ නාපු උන් මාර තරහයි මාලිමාව එක්ක කියලා අපි දන්නවා බන් 😂😂
ඒක මරු😅😅😅😅😅
pacha lapaya
අතඅරින්න එපා අල්ලන් යන්න.. වැඩේ හොදට යනවා.. ජයවේවා.. 👏👍
❤️🙏
පල පකයෝ යන්න තොපි වගේ කාලකන්නි නිසා තමයි මේ රට විනාශ කරන්නේ පර සක්කිලි අකල් මරණ අත්වේවා 😡🙏
😂😂😂😂🖕
තුක් කාලකන්නියා 😉
සුදා ගත්තොත් නම් ඌ විතරක් ඉදියි. මුන්ට ලෑජ්ජ නෑනේ.
ජයවේවා ❤❤❤ කක්කි සුදා ගෙ චැනල් ටික..රිපොට් කරලා අයින් කරන්න බැරිද😂😂😂
එකනම් ඇත්ත අර කාලකණ්නි සුදා කියන නලු බට්ටෝ තමයි ඉස්සෙල්ලාම සුද්ද කරන්න ඕන 😅
අනිවාර්යයෙන් ම මානසික ලෙඩෙක් කුපාඩියෙක්.
සුදා කියන එකා අසත්පුරැෂයෙක් හොදට බලන්න මුහුන දිහා විෂ පිරිලා. මරනෙන් පසු දුගතියට යන එකෙක්.
සල්ලි වලට ඕන ජරා වැඩක් කරන බල්ලෙක්
@@jayanthaedirisinghe4256මැරෙන්න කලින් කටේ පණුවො ගහනවා ඕකට.
Pora issara kopi kade ehema hitiya naluwada ?Math nam hitanne ammek thathek nati daruwo ehema nati kenek.
ජයවේවා මල්ලී.මේක බැලුව්ව් නැතිනම් කෑවේ නෑ වගේ.❤❤❤❤❤
සුපිරි සුපිරිමයි බයි බොක්කෙන්ම ආදරෙයි ඈ..❤❤
සහෝලා නියමයි සුපිරි හොදෙ කිසිම විටෙකත් සැලෙන්නේ නැ අපි එහෙම තමයි ඉතින් බුදු සරණයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! ❤️❤️❤️❤️❤️❤️
මම නමි කියන්නේ මාලිමා ආන්ඩුවට තව ආන්ඩුව කරන්න දෙන්න ඔින මොකද නැත්නම් මිනිසුන්ට හරියටම තේරෙන්නේ නැ ජෙප්පෝනගේ ඇත්ත 😅😅
Hariyata hari
Hariyatama hari.etakota aya jeewitetama enna eyala.dan yawwoth aya kalekin enawa.plz bari bawa loketa penna oni.anith aya kocchsra pahath karanawada.
Aniwarenma 💯 👍 mokada Npp kiyannema radde revilath bette ketayan kapana pirisak eka nisa meyalata 5ma karanna denna ona meyalage desapalanaya iwara karanna
ජෙප්පො හදන්නේ මේක උතුරු කොරියාවක් කරන්න .. එහෙම නිවට උන් මේකේ නැ බං. පුදන්න දන්නවා වගේම ගහලා එලවන්නත් දන්නවා ලක් වාසින්
කිලෝමීටර් 25න් 25ට වැසිකිළි හදන්නේ උන්ට සෝදගන්න රෙවිලා තියෙන්නේ වත්ත වටේ
අන්න බං සමුපකාර ටික සුපිරියට ක්ලීන් වෙනවා😂😂😂😂😂
Eka nam thiththa cleanning ekak.
කෝ ගැම්මෙන් ඉන්න අපේ බයියෝ ටොයියෝ සෙට් එක ❤🎉🤘🤘
කොලර්ස් තියෙන tshirt හදමු..ඒක වැඩිපුර යයි.. ගොඩක් අය කොලර්ස් තියෙන tshirt අදින්න කැමතියි..ඒක ටිකක් decent මට හිතෙන විදියට.. කොලර්ස් තියෙන එකක් හදන්න පලවෙනියට එලියෙ මන් බය නැතුව. ඒක ඇදන් යනව..promise අනිවා..❤❤
ඉරාජ් ඕක පටන් ගන්න තිබ්බේ 2015කට කලින්,චෝදනා වලට උත්තර දෙන්න රාජපක්ෂ ආන්ඩුව උත්සාහ කලේ නැහැ,ඒකයි අන්තිමට මෙහෙම උනේ
yes it is a main reason all unpleasant things happened for party and followers ( supporters) as well as country ,after 2015 Sri Lanka has going down , We always for Hounerable MR he is our king and king of Sri Lanka, it should be done many things for people were victimed for attacking at Bere lake , colombo
ඇත්ත
Eka nm sahathika aththa
ඒ කාලෙ මිනිස්සු මේ තරම් social මීඩීයා වල හිටියෙ නෑ
ජයෙන් ජයම වෙවා
ජයවේවා
මාළිමා ජෙප්පෝ උපදෙස් ගන්නෙ ආධ්‍යාත්මික නායක ට්‍රෙවින් සිල්වා ගෙන් පමණයි. උන්ගේ කටවල් ලොග් කරලා තියෙන්නේ . ඔය ජෙප්පෝ ලොකුවට රැගුවට උන්ට කරන්න පුලුවන් කයිවාරු ගහන එක විතරයි .
අපි එක්වී ජය ගමු.🙏🙏🙏
කයිය නායක ලපයා උපූටා ගැනිම 😂" පොඩ්ඩක් හිතලා බලන්න ...මෙ වගෙ වැඩසටහන් හොදට කරනවා ..එක වැඩසටහන් ක් වැරදුණොත් ....😮 ඇනිත් වැඩසටහනට පනින්නද 😂😂 "උපුටා ගැනිම අවසන් 😂😅
ඔක්කොම එකතු වෙමු....සජිත්,රනිල්,නාමල්,දිලිත්❤❤❤❤
Issarahata me okkoma ekathu vevi kohamath balaya ganna 👌
අනිවාර්යයෙන්ම හොරු එකතු වෙනවා
Aniwa
රටේම හොරු ඉන්න එකේ මාලිමාවට චන්දයෙන් පත් වෙලා ඉන්නෙත් හොරු තමයි උඹල විතරක් කපුරුහාමි ල වෙන්න විදීයක් නෑ
දර්මතාවය අනුව ස්වාභාවික ව්පත් ඇවිල්ලා ගොඩඑන්න නොලැබෙන බව පෙනේ
බයියෝ බැලුව පාඩම ❤❤
❤ජයෙන් ජයම වේවා ♥️♥️♥️♥️♥️
දැන් කක්කි සුදා ලැටි කටා, ගු සුදා සමික්ෂණය කරන්නේ නෑ😂😂 මොකද ලැජ්ජයි නේ ඒ නිසා දැන් කවුරැහරි ගෙනල්ලා intraviwes කරනවා😂😂
ඕකා කපටි නරියෙක්.
නියමයි මරු ♥️
මඩ ගහනවා කියලා වැළලෙන්නේ ලොක්කො විපක්ෂයේ ඉද්දි කියපු වීඩියො ශෙයාර් කරන එකට ...😅
නියමයි... 😅... කරගෙන යමු... ජය වේවා
Thank you Iraj aiya and Milinda aiya bringing this valuable program❤
ජයවේවා ❤❤
මාධ්‍ය නිදහස ගැන කතා කරපු එක ගැන සතුටුයි. විවේචන වලට ඇයි මෙච්චර බය. මෙයාලා හදන්නේ one man show එකකට යන්නද?
හැබැයි ඉතින් එයාලා දැනගත යුතු දෙයක් තියෙනවා සමාජ මාධ්‍ය වාරණය කිරීමනම් හිතන තරම් ලේසි නැහැ. VPN කියලා ජාතියකුත් තියෙනවා කියන එක අපට වඩා හොදට එයාලා දන්නවා!
Super bayyo නියමයි❤
සුදාව රටෙන් පන්නන්න ඕනේ කරන හැම උදව්වක්ම දෙන්නම්..
අනිවා.
Suda pennala baha u thiya ganna ona u ta paninna ida denna hoda naha
සුපිරිතම දැනුවත් කිරීම ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
හැසිරීම රිලවු වාගේ..... එල එල Iraj ❤❤❤❤❤❤❤
ඉරාජ්,මිලින්ද කරුණාකරලා උගැන්ඩා කුමාරි කියන්න එපා.එයා self promotion එකක් කරනවා කුමාරි,මැණිකෙ කිය කියා මම නම් යොදන්නෙම උගැන්ඩි,උගැන්ඩාපචී කියලා.
Excellent work ❤❤❤❤❤Iraj Mili ❤❤❤❤❤❤❤❤
Super...Super... Work Boys...❤❤❤...
නියමයි,සුන්දරයි ඒත් නිළය අල්ලලා දෙන පහරවල් නම් ටිකක් සැරයි ....නේද ?❤❤❤
අල්ලගෙන යමු..ඉදිරිය පැහැදිලී❤
ජයමවේවා මිලී අයියා ❤️
මරු කතාව ❤❤
ආදරෙය් ඉරාජ්❤❤❤❤❤ බදුල්ලේ චාමරව ගේන්න බැරිද.. තව ටිකක් ප්‍රෝග්‍රෑම් එක දිග වුනානම් හොඳයි..
ජඩ මාද්‍ය කරලියට ගෙනා පච ආණ්ඩුව 😅😅😅😅😅😅😅😅
නියම වැඩ සටහන් ටික ❤
සුපිරි ❤
ඔන්න ඉතිං අපිත් මේක බලනව මචං ❤❤❤
10:09 ඊයා වසන්තය... උගේ කටට රෙන්න ඕනි 😂
ගෝටගේ කාලේ තමයි මාඩ්‍ය නිදහස හොදින්ම තිබ්බේ, වැඩිය ඕනේ නෑ ඒ මිනිහා උත්ගෝශනය කරන්න ඉඩමකුත් දුන්නා
ඔනැවට වැඩිය ප්‍රජාතන්ත්‍රවාදි වුනා අරගලය මුල් සතියම විසුරැවා නොහැරපු එකේ විපත හැමොටම කෙල වුනා. හරි වෙලාවට හරි තිරන ගත්තේ නැහැ. කොටින්ම මොඩයි.
කියනකොට එහෙමයි ඉරාජ් කරනකොට මෙහෙමයි
බයියන් ට ජය ❤❤❤
බයියන්ට ජය❤️❤️❤️
Digatama ohoma yan ela ela ela ela ❤❤
❤🎉ඉරාජ් ❤🎉ජය වේවා සහෝ ❤🎉
දවසට අද වගේ සුදාගේ සායම අරිනවා නම් මරු ඉරාජ්.
මුන්ට කවදාවත් කියපුවා කරන්න ලැබෙන්නේ නෑ.මුන් කිච වෙනවා
Machang Iraj umba aapu dura. From Stafford to Bai thaksalawa. Maarama kathawa. Jayawewa.
සුපිරි සුපිරි ❤❤
ඔය දෙන්න ආණ්ඩුවට මරු ආතල් එකක් දෙන්නේ❤❤. හැබැයි ඔයාල දෙන්නට වඩා ආණ්ඩුව ලංකාවේ අපි හැමෝටම මරු ආතල් එකක් දෙනවා.😂😂
එල එල ඉරාජ් ඔහොම යං❤❤❤❤❤
❤❤❤....jayawewa...❤❤❤
Balu suda
Thank you iraj
ටිකෙන් ටික ජෙප්පන්ගේ හෙලුව එලියට එනවා..හැබයි මාත් දුන්නේ මාලිමාවට තමා
It is a significant and valuable program🥰😍, please keep going dear Iraj aiya and Milinda aiya. Love you both & Budusaranai🙏🙏🙏
ජෙබයියෝ වැටිලා ඉන්නෙ හතර ගාතෙ නාමල් ගමු ඉස්සරහට ඉක්මනට
හොඳම බයියෝ තමයි අපි❤😂
එල එල broo.........................
දෙරණෙ..චතුරලා චන්දෙ දවස්වල උදව්කරේම..මාලිමාවෙ ජයග්‍රහණය වෙනුවෙන් .
බයි super star ඉරාජ්
කෙලපු පච වීඩියෝ සමගම දාද්දී කෙදිරි ගාන්නේ ඇයි මේ ජෙප්පෝ? 😅
Jaya wewa ❤❤❤
උඹලා දෙන්නත් බයි ටී ෂර්ට් එක අඳිමුද....
Niyamai kollane. Allagena yamu
Super great
Thank you.....ubalata.❤❤
සුපිරි
"මාලිමාව 20/20 පටන් ගත්තා විතරයි. රටම රැවටූ ආරම්භක පිතිකරැ ඇතුළු ප්‍රධාන පිතිකරැවන් ජන මනසින් දැවී ගොස් අවසන්ය" - FB Nagananda Kodituwakku
❤🎉මිලී 🎉❤ජය වේවා සහෝ ❤🎉
ජෙබ්බෝ බැලුවට බයියෝ වගේ ඇගට නොදැනී ඇත්ත කතා අපි එහෙනම් රැවටුනා කියා.හිතාගෙන මුන පුම්බගෙන යනවා
Niyami❤❤❤❤❤
ඔබේ පවුලට ආණ්ඩුවෙන් සතුට
වැඩේ පට්ට...ලස්සන ලස්සනයි
Daily attendance 😍🤩🤩
Jaya Jaya Boys ❤❤❤
❤❤❤❤
Super super 👍👍👍👍👍
මම හෙට උදේ පටෝමැක් ගඟේ ජලය මතින් ඇවිදලා අනික් පැත්තට ගියොත් හෙට හවස පත්තරේ සිරස්තලය වෙන්නේ "ජනාධිපතිවරයාට පීනන්න බෑ" කියලයි. -හිටපු ඇමරිකානු ජනපති ලින්ඩන් බී. ජොන්සන්
වැඩසටහන් බලන්න ගන්නේ මේවැඩසටහන
පටන් ගන්න වෙලාවට කවදාවත් බලන්න බැහැ
අපි ඉන්න රටවල් වල තියන වෙලවන් වෙනස්
සමාවෙන්න ස්තුතිය දෙන්නාටම
🙏🙏🙏🙏
මම කවදාවත් මහින්ද රාජපක්ෂ මහත්තයට චන්දෙ දීලා නෑ. ඒත් එතුමා මේ රටට කල සේවය පහුකාලිනව තේරුම් ගත්තා. මහින්ද රාජපක්ෂ කියන්නෙ මෙ රටේ අයිකන් එකක් දැන් ඉන්න මේ කාලකණ්නි පචෝරිස්ලට වඩා . කවද හරි දවසක අනිවාර්යයෙන් නාමල් රාජපක්ෂ ජනාධිපති කරනවන්න මගේ මුළු හදවතින්ම සපෝර්ට් කරනවා. මේක හදවතින්මයි කියන්නෙ ඉරාජ් අයියේ. එහෙම කලොත් මට අනිවාර්යයෙන් මගේ නොදැනුවත් කමින් හරි වුන වැරැද්ද නිවැරදි කරගන්න පුලුවන් වෙයි. ඇත්තමයි ඉරාජ් අයියේ නාමල් සර් 2029 ජනාධිපති කරන්න මැරුනත් හදවතින්ම වැඩකරනවා.
දෙරණ ❤ එකෙන්ම රටට ආදරේ චැනල්
ජෙප්පන්ට බලේ ගොඩයි මොලේ ටිකයි. 👍🏽❤️
Millli + iiraj ❤jayawewa
Machoooo......
Niyamaiiii adqth❤
හැම chanel එකටම එන්නෙ අර lakmali hemachandra කියන loyer විතරයි😂😂😂
සිරා😂
වර්ජනේ කරන්නෙ හිරු
උතුරු කොරියාවේ පාලනය තමයි අරන් යන්න ලෑස්ති වෙන්නෙ! ඒක කරන්න බැහැ ලංකාවේ මිනිස්සුත් එක්ක ලංකාවේ මිනිස්සු ඒකට හුරු වෙලා නැහැ. ඔයාලා දෙන්නා නියමයි! දිගටම කරගෙන යමු.
ඒ බැල්ලි යන්නේ කොහෙද මල්ලෙ පොල් උත්තරනේ දෙන්නේ.ඒකයි ඒකිවම යවන්නේ.ඒකි එහෙම හරි බොරු කියලා ප්‍රශ්න මගහැරලා,අනිත් උන්ව කටින් සද්දේ දාලා බය වද්දන්න උත්සාහ කරන නිසා වෙන්න ඇති.නැත්නම් මාලුමාවේ ඉන්න අනිත් උන් රෙද්දේම යවා ගන්නන්වානේ.හැබැයි මේ ලඟදී ලක්මාලි කියන එකීටත් රෙද්දේම ගියා සජබ ගම්පහින් ආපු මන්ත්‍රී කෙනෙක් එක්ක කියවන්න ගිහින්.
ඒකි ලෙස්බියන් ද කියල අහන්න එකෙක් නැද්ද ?
Fantastic!
👍👍👍👍superb
මරු..ekenma respect brother..මේක නම් කියන්නම ඕනේ..චන්දේ දුන්නේ නම් සීයට..ජෙප්පෝ නම් එදා ඉදන්ම පෙන්නන ba..bt මේ ජෙබයියන්ව එලවන්නම ඕනේ..එකෙන්ම full support අපි.. keep it up..❤
සුදාගේ ඇටෙත් එක්ක පලල ගන්න ඕන ගොනා අනුන්ගේ පව්ල් ප්‍රශ්න කතා කරන්නයි කුනු හර්ප කියන්නයි විතරයි දන්නේ
නියමයි 😄😄😄😄👍👍👍👍👍
නියමයි.හැමදාම වීඩියෝ ඕනි.ජෙප්පො you tube channel ගොඩක් අටවන් බොරු පැතිරුවා වගේ,අපි ඇත්ත ප්‍රචාරණය කරමු
නියමයි ❤️💪