සමාවෙන්න අපෙන් පි බී ජයසුන්දරට වරදක් වුණා..

Поділитися
Вставка
  • Опубліковано 16 вер 2024
  • / slvlog
    find us slvloggers@gmail.com

КОМЕНТАРІ • 106

  • @buddhikap9915
    @buddhikap9915 3 роки тому +57

    රටක ආර්ථික කඩා වැටීම ණය ගැනීම වලින් හා මුදල් අච්චු ගැසීම තුලින් කෙටි කාලීනව වහන්න පුළුවන්. මේ ඉතාම ප්‍රථමික මුගාබේ ආර්ථික උපක්‍රම. මුගාබේගේත් තිබුනේ ටූලස් දෙකයි එකක් ණය ගැනීම හා බැංකු වලට බල කිරීම නය දීමට. බටහිර රටවල් මුගබේට එරෙහි වූ නිසා, 2017 වන විට චීනය විසින්, සිම්බාබ්වේ රටම නය උගුලක හිර කරා. අන්තිමේ ආර්ථික අහේනිය මුගාබේ පන්න දමන කුමන්ත්‍රණයක් දක්වා වර්ධනය උනා. සමහර අවුරුදු වල, චීනෙන්ම ණය දීම ප්‍රතික්ෂේප කරන තරමට තත්වය නරක වුනා. ජනපති කෙනෙක්ගේ, අහිශය අමනෝඥක්‍රියාව තමයි, සැබෑ ආර්ථික පින්තූරය ජනයාගෙන් වසන් කිරීම හා පුපුරා හැලෙන උඩඟු බව. මේ 2020 අවුරුද්දේ 3වන හා 4 වන කාර්තු වල ලංකාවේ, සිදුවූ ආර්ථික පරිහාණිය තරම මහා බැංකුව වත් දන්නේ නෑ. අඩුම ගානේ 10% ඍණ ආර්ථික වර්ධනයක විපාක අපිට විඳින්න වෙනවා. මේ තත්වය ඇතුලේ, ගෝඨා විසින් විශාල බැංකු ණය ප්‍රසාරණයක් සිදු කරමින් පවතිනවා. සමහරවිට අපිට ලෝකේ වැඩිම කඩා වැටීමේ කප් එක ලැබෙන්නත් පුළුවන්. ලොකුම ආර්ථික කඩා වැටීම හැටියට ඊළඟ Moody report එකෙන් එලියට එනකල්, මහා බැංකුවට බලා ඉන්න වෙනවා, ගෝඨාට බයේ කට අරින්නේ නෑ. මාකඳුරේ මදුෂ් අවතාරයක් වගේ, පාර්ලිමේන්තුව හිටන් බය කරනවා. අභයාරාමේ හාමුදුරුවෝ කරපු ආර්ථික අනතුරු ඇඟවීම, තරමට වත් මේ තත්වේ විග්‍රහ කරන්න අපේ උගතුන්ට උවමනාවක් නෑ. ලිව්වත් ලියන්නේ, "ආර්ථිකේ කියල දෙයක් නෑ පුතා,ආර්ථිකේ කියන්නේ සෙලවෙන මනසට" වගේවිහිලු කතා. ඉංග්‍රීසියෙන් කියන්නෙම මේ වගේ කතා. හුඟක් කැම්පස් උගතුන්ට තියෙන්නේ ඉංග්‍රීසි. භින්නෝන්මාදය හා මානසික වහල් බව. අද ලංකාවේ නව නිෂ්පාදන හා රටේ මානව සම්පත් වල ඇති නිර්මානශීලීත්වය ඒකක 12 කින් පහල බැහැලා. 2019 අපි හිටියේ 89 වෙනි තැන 2020 වෙනකොට 101ට බැහැලා. Moody එක පැත්තකින් ලංකාව ණය ශ්‍රේණි ගත කිරීම් වලින් පහත දමලා, චුට්ටක් ඉරාකෙට උඩින් අපිව තියලා. GII 2020 index එකෙන් අපි ටික ටික මෝඩ ජාතියක් වෙන බව, අන්තර් ජාතික ශිෂ්ට සම්පන්න භාෂාවෙන් කියල. චීන ණය අරගෙන මෙලෝ ආදායමක් නැති, පලදායිතාවක් නැති මෙගා ව්‍යාපෘති හොය හොයා සල්ලි පොම්ප කරනවා. රටේ නිර්මාණශීලී බුද්ධිය ඔසවා තබන මුදල් ආයෝජන ව්‍යුහය මිය යමින් පවතිනවා. ලඟම රට ඉන්දියාව 52 වෙනි තැන ඉඳල, 48 දක්වා උසස් වෙලා. ඉහල මැදි ආදායම් ලබන රටවල් 37 අතුරින් අපිට පහලින් ඉන්නේ රටාව 02යි. දකුණු ආසියා රටවල් 10 අතුරින් අපිට පහලින් ඉන්නේ රටවල් 03යි. innovation input වලින් 107 වෙනි තැනට එන කොට innovation output වලින් 83 වෙනි තැන. මින් කියවෙන්නේ නිර්මාණශීලී ආර්ථිකයක් සඳහා මුදල් ගලායෑම සෑහෙන්න හීන වී ඇති බව. අපි වගේ සමාන ආර්ථික ඇති රටවල් අතර ලංකාව මොන තරම් පසුගාමීද කියල හොඳට පේනවා. අද ආර්ථික වුර්ධියක් සඳහා ජාතියක නිර්මාණශීලී බව ඉතාම අත්‍යවශ්‍ය කාරණයක්. (continued in reply.....)

    • @buddhikap9915
      @buddhikap9915 3 роки тому +19

      (ඉතිරිය)ලංකාවේ ආනාගත ආර්ථික ඉරණම මණින ඉතාම වැදගත් දර්ශකයක් මේ GII 2020 ඇතුලේ තියෙනවා. ලංකාවේ මානව සම්පත්, හරියටම දන්නේ ලංකාවේ දේශපාලුවෝ නෙවෙයි. පිටරට ඉන්න ව්‍යාපාරිකයෝ. මමත් හිටපු එක ව්‍යාපාරික සභාවක, ඉහලම රාජ්‍ය නිලධාරියෙක් කිව්වා, Sri Lanka has the best accountants & go and bring people from there කියල. තව එක සැරයක්, පළමු පරම්පරාවේ ව්‍යාපාරික මවක් පුතාට කිව්වා - They are very honest people & not like the neighbour... ලංකාවේ මේ HR Capital base එක අමතක කරලා, තක්කඩි දේශපාලුවෝ වැඩ කරන්නේ. කතානායකගේ staff එකේ 37 දෙනාම එයාගේ ඇඹේනිගේ ඉඳන් පහලට, සේරම පවුලේ එවුන්. මේ අවුරුද්දේ patent register කරලා තියෙන්නේ 260, එයිනුත් වැඩක් ඇති ඒවා තියෙන්නේ දෙක තුනයි, නිෂ්පාදනයක් කරන්න පුළුවන් මට්ටමේ. හුඟක් හරිය ඔය අලියෙක්ගේ, හරි කොටියෙක්ගේ හරි පිතුරයක් T shirt වලට ගහන්න ටිකක් වෙනස් විදයට ඇඳලා එක patent කරන වගේ සිල්ලර patent වැඩ. රටක මිනිසුන්ගේ නිර්මානශීලීත්වය, නිර්මාණයක් දක්වා ගෙන යෑම තමයි රටක ආර්ථික වුර්ධියේ පදනම. ජර්මනිය මීට හොඳම උදාහරණ සපයනවා. මේකෙන් කියන්නේ ආනයන නවත්තලා, දේශීය ආර්ථික වල මංමුලා වීමක් නෙවෙයි. හරි විදියට නිර්මානශීලීත්වයට ආයෝජන කරා නම්, ආනයන නෙවෙයි අපනයන වැඩි වෙනවා. මේ කතා කරන ආර්ථික වුර්ධිය ඉන්දියාවේ, පිලිපීනෙ, වියට්නාමේ, ඉතාම විශිෂ්ට විදියට ක්‍රියාත්මක වෙනවා. මේ සේරම රටවල ඉන්නේ GII පළමු 50 ඇතුලේ, ඒ කියන්නේ ලංකාව වගේ දෙගුණයක් ඉදිරියෙන්. ලංකාවේ චීන ණය ආයෝජනය කරේ කොහෙද කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. දුප්පත්ම රටක් වන Tanzania ඉන්නෙත් අපිට ඉහලින්. මේ විදියට ජාතියක් මෝඩ වීමේ ප්‍රවන තාව, සේවා ආර්ථිකයක් වීම ඇතුලේ හැංගිලා තියෙනවා. හොඳ හයිය හත්තිය ඇති කොල්ලෝ, 1,500,000 ත්‍රී වීල් උඩ වාඩිවෙලා ඉන්නවා දවස පුරාම. මහින්ද කාලේ, තනිකරම ත්‍රීවීල් / ඩිමෝ බට්ට ආර්ථිකයක් රටේ, ප්‍රවධනය කරේ PB ගොනා. TV මුදලාලිලා රටම මෝඩ බොළඳ මානසිකත්වයකට හිර කරගෙන ඉන්නවා, PB / කබ්‍රාල්/ ගෝඨා / මහින්ද දේශපාලන ගොන් වහල්ලු හදනවා. මෝඩකම කියල දෙයක් නෑ පුතා, මෝඩකම කියන්නේ සෙලවෙන මනසට. මේක අපහාස කරන්න කියනවා නෙවෙයි. දැනට අවු 1කට කලින්, ගෝඨා ගේ පින්තුරයක් මට දැක්කම, හරි ගැම්මක් ආව. නිකන් වීර චරිතයක් වගේ. නමුත් දැන් දකින කොට කතා කරනකොට පෙන්නේ මහා මෝඩයෙක් වගේ. ඔබත් ටිකක් මේ ගැන බලන්න, මං වැරදි නම් කියන්න.

    • @sgytube5978
      @sgytube5978 3 роки тому +10

      @@buddhikap9915 100% ක් එකගයි...තිත්ත උනත් තත්වෙ ඕකයී නේද මිත්‍රයා 🙁

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 3 роки тому +3

      Katawa sahatika atta

    • @kamalabeysinghe7451
      @kamalabeysinghe7451 3 роки тому +3

      Buddhika P : majority in SL can't understand the economic down fall we are going through

    • @globalcitizen3413
      @globalcitizen3413 3 роки тому +1

      @@kamalabeysinghe7451 🐂🐃🐄 can't understand what people are going through

  • @antanyantany6782
    @antanyantany6782 3 роки тому +33

    ඔයනං සෝක් අපේ හද මාමේ (ආදරේට කිව්වේ තරහා වේන්න එපා) පැලෙන්න ආදරේයි.......

    • @KM-rk5jv
      @KM-rk5jv 3 роки тому

      Ado handa mama maru nama bn 😂😂😂

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 3 роки тому +26

    ,කාලකණ්ණි හැත්ත එකතු වෙලා රටම විනාශ කරා එච්චරයි කියන්න තියෙන්නේ රාජපක්ෂලා කරපු විනාශය ටම සමානවම ඉතුරු එවුනුත් කරා

  • @kapilanadeekumara7136
    @kapilanadeekumara7136 3 роки тому +13

    ඉදිරිපත් කිරීමනම් සුපිරි...ඒකට කියන්න වචන නැහැ

  • @dayanammuniarachchi4389
    @dayanammuniarachchi4389 3 роки тому +11

    සති දෙකක් කන්න කීයක් හරි ඉතුරුකරල තියාගන්න බැරි උන ජාතියක් බිහි කරපු එතෙක් මෙතෙක් කල් බිහි උන පාලකයොත් උන්ට චන්දෙ දීපු අපිත්?...

  • @jplife7773
    @jplife7773 3 роки тому +20

    💁🏿‍♂️ලලිත් මල්ලි ජොනී මල්ලි ලන්ස මල්ලි ෙචාකා මල්ලි විමලෙ මල්ලි මං කීවිවෙ අපේ අප්පචිගේ යාලුෙවා් මෙි 🤷🏿‍♂️

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 3 роки тому +2

    නියමයි ලොක්ක.දීපන් පොරි හැල්ලෙන රත්තරන්

  • @kushansathsara5181
    @kushansathsara5181 3 роки тому +29

    දැන් පේනවා නේද දර්ශන මහත්තයා ලංකාවට ඇයි පොම්පියො ආවේ කියලා.. ට්‍රම්ප් එව්වේ චන්ද පැරදෙන්න එනවා නම් ගන්න ඕනි ක්‍රියාමාර්ග ගැන උපදෙසක් ගන්න.. 😜

  • @chandwim
    @chandwim 3 роки тому +7

    පුද්ගලයන් අතර බල අරගල , එක එක්කෙනාගෙ හැකි නොහැකියාවන් ඇහෙනවා, ඇහෙනවා... රටක් හැටියට කවදා ඉදිරියට යයිද දන්නෑ අෆ්ෆා..

  • @singithnakandalafa2742
    @singithnakandalafa2742 3 роки тому +7

    මොනවා ලියන්නෙ හිතාගන්න බැ රට විනාස වනවා

  • @sunildezoysa692
    @sunildezoysa692 3 роки тому

    රටේ අනාගත ආර්ථීකය ගැන කිසිම තැකීමක් නැති පී බී වැනි පොල්පොට් වරයෙක් සමීපව තබා ගෙන රට මංකොල්ල කෑවා, දැනටත් මහළු පී බී කරමින් සිටින්නේ එයයි. ඉදිරි පරපුරක අනාගත ආර්ථීකයක් ගැන පී බී නොසිතන්නේ ඔහුට රැකීමට පරපුරක් නැතිවීම විය හැකියි. ඔහු පළඟෑටියකු මෙන් කාපල්ලා බීපල්ලා ජොලිකරපල්ලා ක්‍රමයට රාජපක්සලාගේ මනදොළ පිනවමින් සිටිනවා. මෙය කවදා නම් වෙනස් වෙයිද? නවසීලන්ත අගමැතිනිය වැනි සරල, බුද්ධිමත් (හොර උපාධි නොමැති), රටේ ඉදිරි පරම්පරාව ගැන සිතන, යල් පැන නොගිය, ලක් පොලවෙන් බිහිවී, ලක් පොලවෙන් අධ්‍යාපනය ලත්, මවුබිම අතැර පලා නොගිය, තරුණ නායකයෙක් ගැන බලාපොරොත්තු සිහින දකිමු.

  • @harsha7483
    @harsha7483 3 роки тому +5

    හොද විශ්ලේෂණයක්

  • @rajgodakumarage7211
    @rajgodakumarage7211 3 роки тому +3

    Thank you sir.

  • @sumanaindrasiri279
    @sumanaindrasiri279 3 роки тому

    I like your analysis.Interesting to listen and watch.

  • @chris1114
    @chris1114 3 роки тому +4

    දර්ශන මාමගෙ තව කලින් ප්‍රකාශයක් නිවැරැදි වියයුතුයි. තුම්මුල්ලෙ විමලෙ චන්දෙපොරොන්දුව ආහාර මල්ල කෝ කියල ඇහැව්වා ,දැන් ඒ මල්ල බැසිල් මාමා බෙදාහරිනව විමලෙ මාමගෙ බලපෑම නිසා .

  • @godfreyperera2481
    @godfreyperera2481 3 роки тому

    A very good political analysis and prophecy.

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 3 роки тому

    Lalith is a very close relation of Rajapakse family so he deserves to get the post I am surprised that you haven’t found that ! Your new programmes and Abisheka’s programmes are excellent !

  • @hdsthimothies7889
    @hdsthimothies7889 3 роки тому

    Oyanam hari chandiya patiyo. Bayanathiwa katha karanawa. Ahandath asi

  • @the-truth-only
    @the-truth-only 3 роки тому +13

    ලලිත් තමා වැඩියෙන්ම නැමෙන්නෙ රාජපක්ශල දැක්කම. කොන්ද නවන ඈන්ගල් එක අනුව තමා සැලකිල්ල.

    • @tanurimandini3360
      @tanurimandini3360 3 роки тому

      Hariyata hahariRAJAPAKSHALata awashya eweni kondu kedun eungen samanvitha samajayak nirmanaya karanna.

  • @nihaljayasinghe6548
    @nihaljayasinghe6548 3 роки тому +1

    මහින්ද ගැන කියපුවා සම්පුර්ණ ඇත්ත

  • @indeerasilva5814
    @indeerasilva5814 3 роки тому +1

    I like your explanations. You are a straightforward person. Other media men are pretending and try to show their ignorance by using English sayings and vocabularies.specially they are biased and hooray for the winning side. Whatever, the country is getting worse. It is reasults Of the main two parties hypocrites dirty games. Only hope is NPP. They are the real patriotic and heroes. Let’s try to acknowledge the foolish people for better Sri Lanka.

  • @kumudukulamini7108
    @kumudukulamini7108 3 роки тому +3

    සුපිරි..

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 3 роки тому +5

    රු මිලියන 600 ට මොකද වෙන්නෙ..

  • @sureshsrilanka6445
    @sureshsrilanka6445 3 роки тому

    Theruwan saranai oba thumata

  • @wijedulip7355
    @wijedulip7355 3 роки тому

    Some states that hon.Sajith with former president ruined the 19th amendment by appointing hon.Mahinda in YAHAPALANA government And paved way for the opposition to impliment 20th amendment. And Mr. SAJITH HAS GOT TOGETHER WITH HON.MAHINDA to oust RANIL.

  • @subasinghanissankagenorman8607
    @subasinghanissankagenorman8607 3 роки тому

    you are marvellous

  • @sidathsenna
    @sidathsenna 3 роки тому +1

    ඇත්ත. ලලිත් එනවනම් හොඳයි....

  • @pablokz5973
    @pablokz5973 3 роки тому +1

    පර්ලිමේන්තු මන්ත්‍රි වරයෙක් වීමේ අවම සුදුසුකම ගැසට් කරපන් . පිලිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් නැති එකෙක්ටවත් පර්ලිමේන්තු එන්න බැරිකරපන් කොන්දක් තියනවනම් .20 සම්මත කරා කියලා තොපි පොරවල් නෙමෙයී.අවු 65 උපරිම වයසක් නියම කරපන්.නැත්නම් වාසුදේව,නිමල් සිරිපාල වගේ නාකි හිවල්ලු එයි අනාගතේදි .මේවා ගැසට් කරපන්. රටේ අගමැති ජනාධිපති වීමට පස්චාත් උපාධියක් තිබිය යුතු විදියට ගැසට් හදපන්.නැත්නම් ඉගෙන ගත්ත අපි කැමති නෑ තොපි වගේ ගොන්නුගෙන් පාලනයට .

  • @sheltonperera6696
    @sheltonperera6696 3 роки тому

    අලුයට 🔥 ගින්දර දෙන් ඇවිලීඇති අන්දමට පහදා දීම උචිත ක්‍රියවක් ,,,

  • @ashwije4312
    @ashwije4312 3 роки тому

    Can you speak about AKD millions given to. him by USA

  • @ngneflangarage8016
    @ngneflangarage8016 3 роки тому +3

    Aadareta ahanne mr dh oya tatte atule netideyak nehene well well please don’t stop

  • @tineshsirivardana17
    @tineshsirivardana17 3 роки тому

    Good spek sir bs 🙏🙏

  • @Realeye66
    @Realeye66 3 роки тому

    කවදාකවත් නැති විදිහට මොකද දන්නෙ නෑ ගෝඨාභය ගැන බොහෝම වැදගත් විදියට වර්ණනා කරන පුළුවන් ආකාරය වචන ටිකක් පිට වීම ගැන සන්තෝෂයි ඔබගේ කියවීම ගෝඨාභය ගැන ඉතාමත්ම නිවැරදි .
    මම හඳුනාගෙන තිබුණෙත් ඔබ පැවසූ ආකාරයටම .
    ඒ බව ගෝඨාගේ වැඩ පිළිවෙළේ පෙනෙන්නට තිබුණා එමනිසා ඔහු පදවි බාරගන්න විට අනිවාර්යයෙන් පැමිණ වැඩේ කලේ පඩ ෂෝ නැතිව වැඩේ කරලා යන්න ගියා .
    මේක බොහෝවිට බටහිර දේශපාලඥයින්ගෙන් දැකගන්න පුළුවන් විදියේ වැඩක් .
    ඒවගේම තමයි JR ගැන කතා කරමු නිසාමඒ ගැනත් වචනයක් කිව යුතුයි ජේ ආර් අප රටේ හිටපු ඉතාමත්ම දක්ෂ ඥානාන්විත දේශපාලනඥයෙක් , එහෙත් අපිට ඒ දවස් වල ඔහුට විරුද්ධව විශාල වශයෙන් ක්‍රියාත්මක වූවා එහෙත් අද වැටෙනවා ඔහු කරන්න ගිය පරිවර්තන වෙනස බව , ඒක හරියට මාගරට් තැචර් එංගලන්තයේ සිදුකළ පරිවර්තනය හා සමානයි, ඒ නිසා තමයි අදත් බොහෝ අය මාගරට් තැචර් රුව ඉතාමත් ඉහළින් ගරු කරන්නේ ,
    ඒ වගේ තමයි ඇයට විරුද්ධව සිටි අයත් මට මතකයි , ඇය මිය ගියාම මම සුද්දෙක් ගෙන් ඇහුවා ඇය ගැන එම suga මට කීවේ ඇයගේ මෘත දේහය මුහුදට දැමිය යුතුයි මාළුන්ට කන්න කියා ,
    ඒ වගේ ඒ වගේ දරුණු විදියට ඇයට විරුද්ධව හිටපු කට්ටිය බොහෝ ඉන්නවා ඒ ගැන නම් සැකයක් නෑ. හරියට JR විරුද්ධව ජේවීපී කාරයෝ පෙළ ගැහුනා වගේ ජේවීපී කාරයන්ට පෙන්නන්න බෑ , තමයි අපිත් ඒ දවස් වල ගියේ හැබැයි ඒ කළේ නම් අපේ නොදැනුවත්කම ටයි නමුත් අද අපට වැටහෙනවා ඔහු බලාපොරොත්තු වුන දේ කරන්න ලැබුණා නම් මං හිතන්නේ අද ලංකාව මේ වන විට දකුණු කොරියාවේ තත්වෙට වත් ඉන්න තිබුණා නමුත් ඒ සියලු දේ විනාශ වුණා මේ ජේවීපී කාරයෝ ගේ කාලකන්නි වැඩ නිසා

  • @gunapalaranasinghe7811
    @gunapalaranasinghe7811 3 роки тому

    Ideal if there's no background music. It's barrier to hearing.

  • @slplayers8331
    @slplayers8331 3 роки тому

    අංකල් කියන මේ ඔක්කොම අපි දෙන් විශ්වාසය කරන්න ඕනෙද ...🤔🙄🙄🙄🙄
    දිලිත් රින්ගනව කිව්වා නෙද ...ඒ කියන්නේ අංකල් පඩුරක් අස්සේ ඉදන් බලන්න 👀 👀 👀🙂😀😀🤣🤣 උන්නා නෙද 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @wajirasenavirathna1101
    @wajirasenavirathna1101 3 роки тому

    No prob. Darshana. Bahutharaya set eda meda heta nethnam budunge wachana thun kal. Namuth bahutharaya set nam lokka.? Jayawewa. From europ.

  • @sagaraperera6666
    @sagaraperera6666 3 роки тому +5

    ලලිත් කියන්නේ රාජපක්ෂලාගේ නෑදෑයෙක් වෙනවා නේද

  • @padmanfernando3190
    @padmanfernando3190 3 роки тому

    👍👍👍

  • @rasmikarasmika1543
    @rasmikarasmika1543 3 роки тому +1

    Oyá super mahattyooooooo

  • @ishanmannan7833
    @ishanmannan7833 3 роки тому +1

    පුංචි දෙරණ 😉

  • @ruwanwajira7970
    @ruwanwajira7970 3 роки тому +1

    Supiri sir

  • @sm.5556
    @sm.5556 3 роки тому +1

    hoda desapalana nayakathwayak thibunath wadak na. samahara desapaluwan kamathi na me rata godaganna. ehema unoth unge desapalana gamana iwarai. unta one unge desapalana aramuna wenuwen wada karanna. rata gana newei. e nisai ape rata thama ekama thana thiyenne.

  • @rohanaelvitigala
    @rohanaelvitigala 3 роки тому

    දේශපාලකයා නැමැති අස්වාභාවික චරිතය සැමියා නැමැති කෲර තිරිසන් අස්වාභාවික චරිතයේ අතුරු ඵලයකි.
    මෙම අස්වාභාවික චරිත රඟපාන අයට, මහා බලගතු සොභාවධර්මයෙන් සමාව නැත. ඒ කියන්නේ , මැරෙන තුරුම විදවන්න වෙනවා මැරිලත් විදවන්න වෙනවා .
    සැමියා නැමැති කෲර තිරිසන් අස්වාභාවික චරිතය අතහැර දමලා සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට , පෙම්වතෙක් , පියෙක් , ගොවියෙක් , කම්කරුවෙක්, වෛද්‍යවරයෙක් සහ රණවිරුවෙක් වශයෙන් කාන්තාවන්ට උපකාර කරලා , මහා බලගතු සොභාවධර්මයේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය ලබා ගන්න .
    කුවේණිලාගෙන් උදුරගත්ත කුවේණිලාගේ සොභාවික මාතෘමූලික අයිතිය කුවේණිලාටම නැවත භාරදෙන තුරු මහා බලගතු සොභාවධර්මයෙන් අස්වාභාවික චරිත රඟපාන අයට සමාව නැත . බුදු සරණයි .

  • @gaminifrancisco6475
    @gaminifrancisco6475 3 роки тому

    The most efficient president sec we had is lalith

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 3 роки тому

    Dharshana, Lalith la , P.B. la saha Mahinda-Sanuhare saha Vipassaye-Ewun, Bahutharayak-Horu. " Desa-Mamala " , " Desa-Bappala ".

  • @kusumlathasenarathna8913
    @kusumlathasenarathna8913 3 роки тому

    Obatumanam great

  • @King-hg5lv
    @King-hg5lv 3 роки тому +3

    Mutti Anduwata jayawewa 😂😂😂

  • @senehasasaviya3568
    @senehasasaviya3568 3 роки тому +1

    P.B.ta nathiwenne Rassawa Vitharai. eth Janathawata nam me yana vidihata Mulu Jivithema nathiwevi..!!!

  • @Realeye66
    @Realeye66 3 роки тому

    ඒ වගේම තමයි එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයන් දෙදෙනෙක් වුණත් ඔවුන් දෙදෙනාගේ ක්‍රියාපටිපාටි තියන වෙනස මනාව පිළිබිඹු වෙනවා සමහර වෙලාවට මම හිතන්නේ Gotha ඇමරිකාවේ කාලයක් ජීවත් වුණ නිසා මිනිහා ඔළුවට ගන්ඩ ඇති කොහොමද රටක දේශපාලන වැඩ කළ යුතුයි කියන හැඟීම ඇති වෙන්ඩ ඇති නමුත් මහින්ද එහෙම නෙමෙයි ගමේ , අතන මෙතන හැම තැනම නැගලා මචං ගාගෙන කටයුතු කරලා හදාගත්ත මිනිහෙක් එම නිසා මහින්දට මම හොඳ නෑ කියලා කියන්නෙත් නෑ .
    ඒ මහින්දගේ ස්වභාවය මේක ඇවිල්ල ගෝඨාභයගේ ස්වභාවය එක් කෙනාගේ ස්වභාවය ඇති වෙන්නේ එක එක්කෙනා ජීවත් වුණු පරිසරය පරිසරය තුළිනුයි .
    ඒකයි මගේ හැඟීම අපි බොහෝ විට දැකලා තියෙනවා එකම පවුලේ කීප දෙනෙක් හිටියත් ඒක කීපදෙනා තුළ තිබෙන්නා වූ විශේෂ වෙනස් ගති ලක්ෂණ මේක තමයි මං හිතන්නේ මානවයාගේ ස්වභාවය

  • @Storiesbysamii
    @Storiesbysamii 3 роки тому +2

    මේ මොකක්ද මේ ???? එදා වැඩෙන් රිදිලද කට්ටියට? නැත්තන් එදා කියන්න අමතක උන ටිකද?🤣

  • @udenirathnayake1460
    @udenirathnayake1460 3 роки тому

    Swabhawayanam urumaya paradinawa. Thurumpuwa dinanawa. Wanchanikayek thamaa rakeemata awashya siyalude karai.

  • @sanjeewakarunarathna170
    @sanjeewakarunarathna170 3 роки тому

    Sir, issara kara vage lassanata program karanna puluwan nam hodai

  • @sumitragamage9553
    @sumitragamage9553 3 роки тому +3

    Darsana mahaththaya...mama chande denne jvp akata...mokada Anith un parala wage jada wada karanne ..jvp.un athin waradi wenne kes gahak wage...mokada a pakse hoda winayak thiyana paksayak. ..

  • @jeffreyjavad145
    @jeffreyjavad145 3 роки тому +2

    Kohoma hari rata down the pallam

  • @tanurimandini3360
    @tanurimandini3360 3 роки тому

    Rate janathawa kauruth ekathuwela 2015 de dunna niyama janawarama 100% k niyamakarayen kriyathmska nokala eke prathipala den vithsrak nemei thawa aurudu ganakatama vinasakala.Sirisena saha Ranil kiyana booru kalakanniyo denna. Okunta nam henama gahanna ona. Minissunge janamathayata pain gehuwata.

  • @janakafernando9434
    @janakafernando9434 3 роки тому +1

    මිනිස්සු කොටවන්න එපා මචං 🤣

  • @lepanhar9350
    @lepanhar9350 3 роки тому

    ඒ කියන්නේ කහ අයියලාගේ තටිටෙි අතගාන්නැහැ GR.

  • @sheni6004
    @sheni6004 3 роки тому

    👍

  • @buhumiputra.641
    @buhumiputra.641 3 роки тому

    Sri Lanka never rise with these jokers.

  • @kumaragunawardhna566
    @kumaragunawardhna566 3 роки тому

    👂👍👏

  • @terezater7755
    @terezater7755 3 роки тому

    👌🌷👍♥️

  • @4wdmadness810
    @4wdmadness810 3 роки тому

    👏👏👏🙌

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 3 роки тому

    දවසක් රට වැහුවොත් අපිට කන්න නැහැ කියලා අඩන ජාතියක් ඉන්න රටක හෙට ආනගතය දැන්ම පෙනවා .තව කරදර ආවේ නැහැ .මග එනවා.මහජනතාව නිදි?? ඔබේ බාසාව දන්නේ ටික දෙනයි.Airport වහලා නිසා ඔය ඉන්න බුද්දිමත් රට යන දිහාක ගියාවේ කියලා බලාන ඉන්න කොටස් පනිනවා සැපට ඉන්න පුළුවන් රටක් හොයාගෙන ..
    ** කලකදි ආර්තික ගාතකයා...අද ජනපති ලේකම් ...හෙට රට කොයිබට ගෙනියයිද???
    *** ලියු පොත්,,කියු කතා,ඇසුණු රසකතා සේ සලකා නින්දට යමු.
    අපි ඇහෙරෙන දාට රට කොතනද කියා සොයා බලමු....
    JR.ඇට අට දුන්නා..GR .........??????

  • @wimalshalutha2677
    @wimalshalutha2677 3 роки тому

    Whatever it's they're all hard core criminals.

  • @thishumcaldera4879
    @thishumcaldera4879 3 роки тому

    💐💐💐💐💐

  • @bandulaweerakoon4352
    @bandulaweerakoon4352 3 роки тому

    මම කැමතියි ඔ⁣බගේ ජිවත කාතාව දැනගන්නට .

  • @juliaroberts5998
    @juliaroberts5998 3 роки тому

    හොරාචාර්ය 'පැණි සුමනේ' වෙන්න කලින් චන්න 'ශ්‍රී' ජයසුමන 'මකරා' වී පසුව 'ටයි සුමනේ' වුනු හැටි..!
    patta hora Channa jayasumana . eka thamai mugey job eka karanne nethuwa deshapalanaya karanne🤣🤣🤣😄😄😄

  • @nisankuruwita980
    @nisankuruwita980 3 роки тому

    Anivaranma nidos kara nidahas.

  • @VihangaSam94
    @VihangaSam94 3 роки тому +2

    කියන්න දෙයක් නැතුව මේ දවස්වල අනාථ වෙලා ඉන්න බයි ලොන්තයෝ දර්ශන අයියගේ තට්ටේ අල්ලන් කියවන්න පටන් අරන් පව් උන්. 👎
    දැකලා නැතිනම් පරණ vlogs බලන්න දර්ශන අයියගේ හොදට 🔥කොන්ඩේ වැවෙනවා. 🤣

    • @SLVLOG
      @SLVLOG  3 роки тому

      😂😂😂😂😂

  • @bandara929
    @bandara929 3 роки тому

    U saying liaise about last general election

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 3 роки тому

    Darshana. Oba nam sebe minisek
    Jayawewa.!!!

  • @pablokz5973
    @pablokz5973 3 роки тому +3

    ලලිත් ගේ මොකක්ද ව්ශේෂ දේ.උගේ පයිය දිගද?

    • @roselanka9004
      @roselanka9004 3 роки тому

      😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱

    • @lionroar4229
      @lionroar4229 3 роки тому

      Lalith Weerathunga kiyanne dakshayek

    • @sagaraperera6666
      @sagaraperera6666 3 роки тому

      @harry perera 😁😂

    • @tribelife7650
      @tribelife7650 3 роки тому

      GR crontain prathpaththiyata sudusu paballo Muka pilikawa( Rate bahutharayak goththrika musalao nehedichcha milechcha palbula ethulu)

  • @lathiftuan2291
    @lathiftuan2291 3 роки тому

    Mahindata lejjath ne,niladarinta lejjath ne,mun sellam karanne duppath janathawage badata gahala.

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 3 роки тому

    Don't say SIL REDI it's Sudu Redi

  • @nuhoornaseer5099
    @nuhoornaseer5099 3 роки тому

    GR ge kadey PADU ganang dha? DAN SAPA DHA? ASAW ASAW HOOO Dharshan

  • @حاولا
    @حاولا 3 роки тому

    Oya nadu thienduwa ratama dannawa

  • @sulasula388
    @sulasula388 3 роки тому

    thinduwa 1nma athle mamath balan ennee

  • @manjuladias6633
    @manjuladias6633 3 роки тому

    🤣😋😄😘😂

  • @itchycam8820
    @itchycam8820 3 роки тому

    😜 oya dharshana bahutharaya gena warnanawa kiyaddi thiyana saththu okkoma mathakwenne Mata witharada😁

  • @alyasiya1911
    @alyasiya1911 3 роки тому

    😀😀😀 DARSHANAAA. ADI. PUDI. GHALA. MHINDATA. AMARUILU. SIGOPORE. WALIN .SPECELIST. GENNALA. TREATMENT. DENAWALU. RATE. MINISSUNGE. TAX. MUDAL. WALIN THAMAI. OKKOMA DEWAL. WALATA. CHARG. WENNE. , SOCOTISH. WISHKY. , BLACK. LABEL. WALIN. THAMAI. ME. DAWAS WALA. CHEERS WENNE. 20. GATTHANE. , DAN. GOTA. , MHINDATA. RATA ANDU. KARANNATA. BAHA. MOLE. DURWALAI. MOLE.ENERGY. SYSTEM. EKA. VERY. LOW. , ME. NISANE. GOTABAYA. WADA. KARANNA. DANNE. NATHUWA. BORUWATA. BANA. BANA. LOKKA. WENNA HADANNE , ME. YAKA. HAMUDAWE. WADA. KARANA. KALAYE. WADA. KARANNA. KAMMALI. KAMATA. PANALA GIYA PU. PARA. AIIYA. MHINDA. ANDU. HADUWATA. PASSE. DUWAGENA. DUWAGENA. AWILLA , MEYALATA. MOLAYAK NAHA. RATAK. PALANAYA. KARANBATA. MHINDA. DAN DURWALAI. , PIMBILA. INNE. WAYASA. , LEDA. , ME. NISA. RATA ASARANAI. ADA. KADANNA. DANNE. NAHA. , KANGATUI. APE. RATATA. WECCHI. HARIYA. NEDA. ?? API. GAMMUKO ANDUWA. APITA. PULUWAN. KARANNATA. , 😀😀😀🤢🤢🤢

  • @alyasiya1911
    @alyasiya1911 3 роки тому

    😀😀😀😀 GOTAAA. HOO GALA. SALLIMA. EKATHU. KARANAWA. . SALLI. THAMAI. JEEWITHE. KIYALA. HITHAGENA. INNA. MANUSSAYEK. , API. HITHUWE. EDA. SATART. EKE. LOKU. WADAK KARAWI. KIYALA. MONA. WADADA. , WADA. KARANNATA. DANNE. NATHUWA. MONA. WADADA. KARANNE , , 😵😵

  • @tonycorso4790
    @tonycorso4790 3 роки тому

    I appreciate gota,

  • @chamarasilva9794
    @chamarasilva9794 3 роки тому

    ඕනම හිතහොඳ මිනිහෙක්ව විනාස වෙන්නෙ වටේ ඉන්න කාලකණ්නි අතින් තමයි.
    මහින්ද මහත්තයටත් ඒක තමයි උනේ.

  • @juliaroberts5998
    @juliaroberts5998 3 роки тому

    හොරාචාර්ය 'පැණි සුමනේ' වෙන්න කලින් චන්න 'ශ්‍රී' ජයසුමන 'මකරා' වී පසුව 'ටයි සුමනේ' වුනු හැටි..!
    patta hora Channa jayasumana . eka thamai mugey job eka karanne nethuwa deshapalanaya karanne🤣🤣🤣😄😄😄

  • @alyasiya1911
    @alyasiya1911 3 роки тому

    😀😀😀 DARSHANAAA. ADI. PUDI. GHALA. MHINDATA. AMARUILU. SIGOPORE. WALIN .SPECELIST. GENNALA. TREATMENT. DENAWALU. RATE. MINISSUNGE. TAX. MUDAL. WALIN THAMAI. OKKOMA DEWAL. WALATA. CHARG. WENNE. , SOCOTISH. WISHKY. , BLACK. LABEL. WALIN. THAMAI. ME. DAWAS WALA. CHEERS WENNE. 20. GATTHANE. , DAN. GOTA. , MHINDATA. RATA ANDU. KARANNATA. BAHA. MOLE. DURWALAI. MOLE.ENERGY. SYSTEM. EKA. VERY. LOW. , ME. NISANE. GOTABAYA. WADA. KARANNA. DANNE. NATHUWA. BORUWATA. BANA. BANA. LOKKA. WENNA HADANNE , ME. YAKA. HAMUDAWE. WADA. KARANA. KALAYE. WADA. KARANNA. KAMMALI. KAMATA. PANALA GIYA PU. PARA. AIIYA. MHINDA. ANDU. HADUWATA. PASSE. DUWAGENA. DUWAGENA. AWILLA , MEYALATA. MOLAYAK NAHA. RATAK. PALANAYA. KARANBATA. MHINDA. DAN DURWALAI. , PIMBILA. INNE. WAYASA. , LEDA. , ME. NISA. RATA ASARANAI. ADA. KADANNA. DANNE. NAHA. , KANGATUI. APE. RATATA. WECCHI. HARIYA. NEDA. ?? API. GAMMUKO ANDUWA. APITA. PULUWAN. KARANNATA. , 😀😀😀🤢🤢🤢