බෆල් වර්ග හදුන්වන නම් දන්නවද?

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 59

  • @g.invantionhouse5473
    @g.invantionhouse5473 Рік тому +3

    සුපිරියි...❤

  • @m.g.youtubechannel9087
    @m.g.youtubechannel9087 Рік тому +2

    ජයවේවා ඔබට ගොඩක් වටිනවා ඔබගේ වීඩියෝ එක

  • @nimanthanimantha5562
    @nimanthanimantha5562 9 місяців тому +2

    මල්ලි ඔයා සුපිරි දැනුවත් කිරිමක් කරා නියමයි good job

  • @ranjithpremasiri3569
    @ranjithpremasiri3569 Рік тому +3

    මරැ මලෙ

  • @nilangakavihara2063
    @nilangakavihara2063 Рік тому +4

    මරු බන් වීඩියෝ දාහම් දිගටම

  • @IshuIshu-yh4xj
    @IshuIshu-yh4xj Рік тому +1

    පාටි වලට වගේ සව්න්ඩ් කරන්න puluwan අරගෙන යන්නත් lesi buffel kit ekak ගැන වීඩියෝ එකක් dennako

  • @malindawishvajith8255
    @malindawishvajith8255 11 місяців тому +1

    සුපිරි

  • @chamidusandamal6727
    @chamidusandamal6727 2 місяці тому +1

    Line arrey ගැන වැරදි දෙයක් කියවුනා. Passive විතරයි කිව්වා arrey තියෙන්නෙ. ඒක වැරදී. Active line arrey systems ලෝකෙ ඕන තරම් තියෙනවා. ලංකාවෙත් තියෙනවා. ටොප් එකක් හරහට දාලා එල්ලපු පලියට ඒක line arrey එකක් වෙන්නෙ නෑ. Line arrey elimente වෙනයි line arreys වෙනයි.

  • @samannandana6001
    @samannandana6001 Рік тому +1

    Supiri.

  • @artofmusicDL
    @artofmusicDL Рік тому +2

    වටිනවා වීඩියෝ එක ❤

  • @inventor2002
    @inventor2002 Рік тому +1

    Patta bn digatama karapan ❤️

    • @Soundoperator
      @Soundoperator  Рік тому

      Aniwa...❤
      oyalata thaniyama, Supiriyatama sound wadak karaganna puluwan thathwetama path karala thamayi man me channel eka nawaththuwoth nawaththanne...☺️

  • @Rathu-wv9sf
    @Rathu-wv9sf Рік тому +1

    Podi podi wada walata sound karanna puluwan hoda active buffel monawa kiyala video ekak ona

  • @kgwiblanmcsih6686
    @kgwiblanmcsih6686 Місяць тому

    ආයේ Active horizontal line array ගොඩක් දැකගන්න තියෙනවා.

  • @imashfernando3953
    @imashfernando3953 Рік тому +1

    Amazing video ❤❤❤

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 4 місяці тому +1

    Double top wala yata speaker ekata bass speaker ekakda enne

  • @Animals.sha85
    @Animals.sha85 Місяць тому

    බෆල් හදන්න හොදම බෝඩ් මොනවද mdf or flywood

  • @TharinduLiyanage-o9n
    @TharinduLiyanage-o9n 6 місяців тому +1

    👍👍

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 8 місяців тому +2

    👍👍👍👍

  • @AmilaWijerathna-to1cl
    @AmilaWijerathna-to1cl 5 місяців тому +1

    full range speaker එකක් දැම්මොත් twitter දාන්න ඕන නැද්ද

    • @Soundoperator
      @Soundoperator  5 місяців тому

      මිඩ් රේන්ජ් වලදි ඇහෙනිනේ high, mid විතරයි. ඒත් ටිව්ටර් දානවා. full range වලදි high, mid දෙකට අමතරව low එකකුත් එනවා. වෙනස් වෙන්නේ low එක විතරයි. ඒ නිසා ටිව්ටර් දාන්න ඕන. එතකොට තමයි හොදම කොලිටි එක ගන්න පුලුවන්.

  • @milroykoelmeyer
    @milroykoelmeyer Рік тому +1

    Thank u very much

  • @RanDi.Enterprises
    @RanDi.Enterprises 11 місяців тому +1

    Behringer mpa100 bt gana wisthara tikak kiyanna price ekka

    • @Soundoperator
      @Soundoperator  11 місяців тому

      අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරගෙන එන්නම්

  • @BanduRathnayake-ff8nv
    @BanduRathnayake-ff8nv Рік тому +1

    3pice band ekakata outdoor walata pawichchi karanna sounds tikak thora ganna widiya video ekak karanna puluwada

    • @Soundoperator
      @Soundoperator  Рік тому +1

      හරි, ඉදිරි විඩියෝ එකකදි ඉල්ලීමට සාදාරණයක් කරන්නම්...

  • @nimeshmadusanka7409
    @nimeshmadusanka7409 9 місяців тому +1

    double top ekatakata mixer eka hari amplifier deken eka vitharak use karanan berida.nethtma dekama oneda

    • @Soundoperator
      @Soundoperator  9 місяців тому

      Amplifer එකයි, Mixer එකයි දෙකම ඕන වෙනවා.
      එහෙම නැත්නම් powerd mixer එකක් පාවිච්වි කරන්න.

  • @manujanishshanka3688
    @manujanishshanka3688 Рік тому +1

    Thank you for you

  • @AmaranaathDisaanayaake
    @AmaranaathDisaanayaake Рік тому +1

    Thank, you,bro❤

  • @pathmasirikaushlya5539
    @pathmasirikaushlya5539 Рік тому +1

  • @ushanmadusanka2081
    @ushanmadusanka2081 Рік тому +1

    outdor wadakta set wena mulu set ekk video ekj denn plz

    • @Soundoperator
      @Soundoperator  Рік тому

      අනිවා දෙන්නම්...🙂

  • @lasanthasanjeewa4936
    @lasanthasanjeewa4936 4 місяці тому +1

  • @ruk1764
    @ruk1764 6 місяців тому +1

    ලයින් ඇරෙ වල වෙනස මොකද්ද වාසි මොනවද

    • @Soundoperator
      @Soundoperator  6 місяців тому

      ඉස්සරහදි වීඩියෝ එකක් අරගෙන එන්නම්

  • @chaminigalwaththa9439
    @chaminigalwaththa9439 8 місяців тому +1

    කිසිම වීඩියෝ එකක් නෑ මිඩ්‍ රේන්ජ් ස්පීකර් ගැන.ඒව දැන් කිසි කෙනෙක් පාවිච්චි කරන්නෙ නැද්ද.භාවිතයෙන් ඉවත් වෙලාද

    • @Soundoperator
      @Soundoperator  8 місяців тому

      ඉවත් වෙන ගමන් වගේ තියෙන්නේ. full range speaker තියෙන නිසා, මිල ලොකු වෙනසක් නැතුව bass එකත් ගන්න පුලුවන් වෙනව නිසා තමයි mid range අයින් වේගෙන යන්නේ

  • @uranga-ob4jf
    @uranga-ob4jf Рік тому +1

    ❤එල

  • @kgwiblanmcsih6686
    @kgwiblanmcsih6686 Місяць тому

    Cerwin-Vega! කියන්නේ බ්‍රැන්ඩ් එකක් විතරයි.

    • @kgwiblanmcsih6686
      @kgwiblanmcsih6686 Місяць тому

      Outdoor එවාට කියන්නේ Outdoor Bass Bin/Outdoor speaker cabinets කියලා

  • @thusharachampika4905
    @thusharachampika4905 Рік тому +1

    Klh odiyo sistam ekakata gannaone bapall monawada empeka 200w

    • @Soundoperator
      @Soundoperator  Рік тому

      කියපු දේ පැහැදිලි මදි වගේ.

    • @thusharachampika4905
      @thusharachampika4905 Рік тому +1

      K l h වර්ගය200,w ඇම්ප් එකකටගන්න ඕනෙ මොන වගේ බපල් දdouble speaker the සින්ගල්speaker the wot කීය වගේද . ඇම්ප් එක oms8

    • @Soundoperator
      @Soundoperator  Рік тому

      @@thusharachampika4905 250Wක විතර, 8ohms buffel එක තමයි පාවිච්චි කරන්න ඕන.
      buffel 2ක් කනෙක්ට් කරනවනම් 16ohms buffel 2ක් තමයි ගන්න ඕන.( එක specker out එකක් විතරයි නම් තියෙන්නේ)
      duble top ද, singal top ද කියන එකට නම් හරියටම උත්තරයක් දෙන්න අමාරුයි. ඒක amp එකේ ප්‍රමාණය, buffel වල තියෙන specker මොනවද, watt ගනන් කොහොමද, කියන ඒව බලලා ඕන dubleද, singalද දාන්න ඕන කියන එක තීරණය කරන්න.

  • @sugathjayantha5907
    @sugathjayantha5907 Рік тому +1

    OWA GANA AKIN AKA WEYNAMA VISTHARA KARANNA KO KOMA DE HADAN NE MONA AWADE OKATA GAN NE A WAGE AKAK KARANNA ATHAKOTA HADANA AYATA HADANNA PULUEAN NE

    • @Soundoperator
      @Soundoperator  Рік тому +1

      හරි මන් ඉස්සරදි ඒ ගැනත් වීඩියෝ කරන්න හිතාගෙන ඉන්නේ

  • @w.k.piyasiri3792
    @w.k.piyasiri3792 Рік тому +1

    I need active subwoofer එකක්

    • @Soundoperator
      @Soundoperator  Рік тому +1

      අලුතින් ගන්නද, පාවිච්චි කරපුවා ගන්නද?

    • @w.k.piyasiri3792
      @w.k.piyasiri3792 Рік тому +1

      Subwoofer ටිකක් පාවිච්චි කරපු ඒවා වුණත් කමක් නැහැ

    • @Soundoperator
      @Soundoperator  Рік тому

      @@w.k.piyasiri3792 පාවිච්චි කරපුවනම් ගන්න තියෙන place දන්නෙ නෑ. සව්න්ඩ් කරන අය කීප දෙනෙක් එක්ට කතා කරන්න. එයාල අලුතින් buffel ගත්තහම පරණ ඒව පැත්තකට දාලා තියනවා. එහෙම ඒව චෙක් කරලා බලලා අඩුවට ගන්න පුලුවන්.

    • @Soundoperator
      @Soundoperator  Рік тому +1

      ඔයා Subwoofer කියලා කියන්නේ home thiater system වල තියෙන sub එකටද?
      ලොකු සෙටප් වල තියෙන bass bin වලටද?

    • @w.k.piyasiri3792
      @w.k.piyasiri3792 Рік тому +1

      Bass bin active subwoofer

  • @w.k.piyasiri3792
    @w.k.piyasiri3792 Рік тому +2

    ලංකාවේ කොහෙද තියෙන්නේ හොඳ subwoofer තියෙන තැනක් please send telephone no

    • @Soundoperator
      @Soundoperator  Рік тому +2

      මන් නම් දන්න තරමට නම් colity sound item ගන්න පුලුවන් තැනක් තමයි multi audio visual ආයතනය කියන්නේ.
      facebook.com/MultiAudioKadawatha
      මේ link එකෙන් එහේ කන්ටෑක් නම්බර් එකක් ගන්න පුලුවන්.

  • @vimukthikd
    @vimukthikd Рік тому +1