Thank you for sharing details of some places you have visited in Sydney. It brought back memories of my visit to Sydney some years ago. I am sure this video will be quite useful to those who lan to go to Sydney. From Sydney one can visit places like Janolan Caves and Blue Mountains too. Wish you good luck to undertake more tours like this.
අපේ අත්තනායක සර්ට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
උතුම් තෙරුවන් සරණයි ! 🙏
😊😊😊😊
වර්තමාන දුදරැවන් නැරඹීය යුතුමය . ඔබතුමාට දිර්ඝාෂුෂ ප්‍රාර්ථනා කරමි
සර්ට අපි හැමදාම ආදරෙයි ඔබතුමාගේ කතා අපි හැමදාම බලනවා දීර්ඝායුෂ වේවා
අත්තනායක මැතිදුනි ඔබට බෙහෙවින්ම පින්
ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.
ඔබතුමාගේ අදහස් ඉතාම. වටිනවා.අවංක. කතාවක්.
ඔබතුමා බුද්දිමත් කතිකාචාර්ය කෙනෙක් හරවත් රසවත් වැදගත් කතා අහනව සුදම් සබාවෙන් ඔබතුමාට බුදු සරනයි දේසපාලනය කරන අයට අද තැනක් නෑ කතාව සූපිරි👍
ඔබ තුමාගේ උවදන් වලින් දරුවන්ගේ යහපත් සිති විලි ඇති වේවා මම කුවේට් වල හරිම ආදරෙන් ඔබ තුමගේ වැඩසටහන් බලන්නේ නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏
ඔබ මාරයි..කිරි කලයක්ම තමයි .ඔබගේ ස්බාවික මරනය දක්වා රැකගෙන යන්න ...ස්තූතියී ❤🙏👍
හරිම ලස්සන කතාවක්... අන්දරේ ගැන දුන්න උපමාව හරිම අගෙයි... අපේ ආච්චි අම්මා තාත්තා දෙන්නා ඔය කව්ය නිතර කියලා තියෙනවා.. දුවෙක් කියන්නේ කව්ද කියලා...ඔබ තුමන්ට බොහෝ පීං 🙏🙏🙏
🎉🎉😂😂😂😢😢😢😢😢🎉🎉
❤❤❤❤❤
අත්තනායක මහත් මයා ඉතාමත් වැදගත් වටිනවා හොඳ වචන ටික නියම වැඩ සටහනක් අන්දරෙ කන්ද නගින්න නියම උත්තරය දුන්නෙ අන්දරෙ තොගෙ අම්මට මෝඩ රජා මමත් හරිම ආසයි ඔබ තුමා ගේ වටිනා වචන අදහස් වලට හරිම මිහිරි ලස්සන චාම් කවි යක් ඉතාමත් ම අර්ථයක් තියෙන වා ඒ කවියෙ 💙❤️💛💚💜️🖤🤍🤎🧡🌟🌟🌟👍👍👍😀😀😀😀😀😀❤️🔥❤️🔥❤️🔥❤️🔥 බුදු සරණයි සියලු දෙනාට ම සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏
ඔබ කවුරු වුනත්, ඇත්ත ඇති සැටියෙන්ම වටිනාකමත් එක්කම පැහැදිලි කරලා දුන්නා ..මසුරන් දාහක් දාන්න වටින කතාව ..👍👍👍 good
ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
E hg t th egg egg hg hg ooook o-to o o ge ld
හොද වටිනා කතාවත්. ඔබතුම පුතෙක් වෙනුවෙන් කියු කවිය හුගක් වැදගත්. ඒත් ඒකෙ අන්තිම පද පෙල ලංකාවට අදට ගැගපෙන්නේ "රජෙක් නැති රටක් හරියට අපෙ ලංකාව වාගේ" කියලා
හොද වටිනා කතාවක් .ආදර්ශමත් කතා.
හරිම වටින කතාවක් සර් ඔබට ගොඩක් පින් බුදුසරනයි
ඉතාම වටිනා දැනුවත් කිරිමක්. ස්තුතියි සර්. ❤ ❤ ❤
ඔබතුමා දෙන අවවාදය ඉතා වැදගත නිවැරදි සමාඡයක් ගොඩ නැගීමට .ස්තුතියි ඔබතුමාට
ඉතාමත්ම වටිනා කදිම පෙන්වාදීමක්. බොහොම ස්තුතියි සර්
හරිම වටිනා අදහස් රැසක්...ඔබත්මන්ට නිදුක් නිරෝගීබාවයම පතමි....තිසරණ සරණයි.....!!
ඔබතුමාගෙ දේශනය ඉතාම වටිනාකමක් තියෙනවා බොහොම හොඳින් සමාජය දැනුවත් කරනවා ඔබතුමාට තෙරුවන් සරනයි .. .
අපිට හැදෙන්න කල හොද අවවාද ටිකක් ස්තුතියි
විශීෂ්ඨ කතාවක් ඔබතුමා කලේ. ස්තුතියි
ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
මෙමදේසනය. සම්පුර්ණ යෙන්. ඔබනාලි. කාවෙන්. විකාශනය කරන්න
Budusaranai.obatumata
සර්ට නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
හරියට හරි මහත්තයෝ කියන්න වචන නෑ ..ලේලිලා ලෑලී තබයි අත්වින්දා කියපු දේ .ඔබතුමාට.දීර්ඝ ආයුෂ ලැබේවා..
ඔබේ කතාව සම්පූර්ණයෙන්ම මම පිලි ගන්නෙනෑ ඔබට බැරි වුනාට ගොඩක් පිරිමි ඉන්නව දෙමාපියන්ව සදාකල් බලන, මමත් ඒ අතරින් කෙනෙක්.
ඔයා වගේ අය අතලොස්සක් (1/1000) ඉන්නවා ඒ ගැන නම් සාතුටුයි.එතුමා පවසන්නේ බහුතරය ගැන. දුවලත් ඉන්නවා දෙමාපියන්ට නොසලකන. ඒ වගේම දෙමවුපියෝත් ඉන්නවා දරුවන්ට සමානව නොසලකන.
ඔව් මේ යකා පිස්සෙක් .
ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
බොහොම වටිනා කතාවක් සර්
🙏❤️🙏❤️🙏❤️

වටින කතාවක්
ලංකාවෙ ඉන්න සැබැම දක්ශ අවන්ක නිහතමනි කලාකරුවෙක් ඔබට ආදරෙයි
Adaha kema dahas vati....
Nidi maruwa dahas vati....
Avidda paya dahas vati......
Ivasu bale dahas vati..... ❤
Obathumata neerogi suwaya labeya.... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
එකක් වැරදියි 💯 ජැකා ට බැන්නේ හරි දේශපාලන ය තෝරා නොගත් නිසයි.😂
ස්‍රර් මගේ අය්යට ඉන්නේ පුතාලම තුන් දෙනෙක්. ඔත්පලේ ඉන්න තමන්ගේ තාත්තාට දෙවියන්ට වගෙයි සලකන්නේ. ඒ පුතල තුන්දෙනාට ලේලිවරු තුන්දෙනාට දෙවියන් ගේ පිහුටයි.
මෙන්න ඇත්තම ඇත්ත හිත නිවන කතාවක් ඔබට පිං අත්තනායක මැතිදුනි.
ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
මෙි මිනිස්සු රත්තරං! රටකට වටිනවා උපරිම!!!
තෙරුවන්සරනයි .ජේශ්ඪ කතිකාචාර්ය තුමනි.ඔබතුමා ,තිලක් කන්දෙගම මැතිතුමන් වැනි කෙලින් කතා කල හැකි කශේරුකාවක් ාඇති අව්‍යාජ පස්දෙනෙකු සිටියානම් සහ ඔබතුමා කියන ගනයේ අන්දරේලා හත් අට දෙනෙකුවත් සිටියානම් සාරදර්මවලින් පිරි සමාජ සංස්කෘතික හා ආර්තික වශයෙන් දැනට වැටී ඇති මේඅපේ පුන්‍යබූමිය ගොඩ නැගීම ඒතරම් අපහසු නොවනු ඇත. ඔබ තුමා ඒකල දේශනය ඉතාමත් කාලෝචිතයි.දීර්ගායුවේවා. ❤❤❤❤❤
හරිම වටිනවා 👍👍👍👍❤❤❤❤❤👍
නියම අර්ථවත් කතාවක් ❤❤❤❤❤❤
රජය උත්සහ කරන්නේ සමාජ් මාද්‍ය ජාලාවලට බද්දක් ගහන්නයි.
අවසානේ මල්ලෙන් එලියට පනිනක බලන් ඉදිමු
Honored Sir, your sermon is great. May you live longer with the blessings of the Noble Triple-Gems!
මම ආසම හීනයක් තිබුණා කවදා හරි දවසක තිස්ස අත්තනායක තිස්ස ජනනායක ජැක්සන් ඇන්තනී ඔබ තිදෙනා එකම වේදිකාව දේශන අහන්න
ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
Aththa nayaka metitumani lassana wedagath kathava oba tumata nirogi suva lebevaa!!!❤❤❤
සර්කියපු.පොඩි.ළමයෙකුට
උනත්.තේරෙනවා.අටපාස්
නැති.දේශපාලුවන්ට .මෙි
ටික.නොතේරැනාට
Sahathika Aththa oba thuma kiyanne pili gannethi Aka thamai Awla budusaranai niduk niduk nirogi dirgausha lebewa 👌👍💯💯❤
මාත් තනියම හිතුණා දේශපාලන ය කරන්න ගිහින් තමා ජක්ශන් එපා වුනා මිනිසුන්ට 😢😢😢
රටක් වටින කතාවක් 👍👍👍
හරියට හරි ....වැඩි කල් යන්න කලින් ඔය නාලිකා ඉබෙම වැහි යනවා.දක්සයොන්ට මිස පු.........ඩිලා අපු අය ඉබෙම කැපෙයි
Good comments for all men in this country. At list a few will try to fix issues like this. Good speech.
සර් නළුවෝ විතරක් නෙවෙයි ක්‍රීඩකයෝ දේශපාලනය කරොත් කුජීත වෙනවා. සුන්තිකා, අර්ජුන, ජයසූරිය වගේ.
Ai upeksha paba aparade
@@panchayt8606ඒ ගෑණි කොහොමත් කුජීතයි
දේශපාලන සංස්කෘතියයී වෙනස් වෙන්න ඕනේ.. දේශපාලනය අතුගාල දමන්න බැහැ.. මේ ලෝකයේ කිසිම දෙයක් වෙන්නෙ නැහැ දේශපාලනයෙන් පරිබාහිරව .. නිවැරදි දේශපාලනය යනු පෘතිවියට චන්ද්‍රයා හා සමානයි..
සමාජ මාධ්‍ය අන්දරේ ම, තමයි.
යම් සිදුවීමකදි පැති හොයනවා,එහා රට දන්නෙත් නෑ,එහෙ සිදුවීමෙත් මෙහෙ ඉදලා පැති හොයනවා.හාල් කිලෝ ව රැ,200 ට එහාගියා.ඒවා හොයලා පිලියමක් කරන කෙනෙක් නෑ.ඔබ තුමාට පිං.
සර් ඔබට තෙරුවන් සරණයි
Ane guru iyanane upadina hama bhawayakadima obathuman hamu wenna pathami budusaranai guruiyanani.
බුද්ධමත් වැදගත් මනුෂ්‍යත්වය තියන මහත්මයෙක් ❤❤❤❤
ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
දැන් ඉන්න බොහොමයක් උගත්තුන්ට ප්‍රායෝගික දැනුමක් නැහැ, වගේම හොඳ හදවතකුත් නැහැ.
මාලිමාව ට ජයවේවා...NPP JAYAWEWA...මාලිමාව ටමාලිමාව ට ජයවේවා...NPP JAYAWEWA... ජයවේවා...NPP JAYAWEWA...මාලිමාව ට ජයවේවා...NPP JAYAWEWA...මාලිමාව ට ජයවේවා...NPP JAYAWEWA...මාලිමාව ට ජයවේවා...
💯💯✔️ එකඟ විය හැකි ඒකථාව සුපිරි.
ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
Great❤👍👍🙏
Attanayaka sir obatuma hamadama wadasatahan karana sir ataram asi oba wadasatahan balanba obatumata neduk neerogee deergausha labawa
Diyaniyak nethi gedara hariyata malgahak nethi midula vage....
Malgahak nethi midula hariyata dewruvak nethi dewola vage ....
Dewruvak nethi dewola hariyata punsadak nethi ahasa vage.....
Punsandak nethi ahasa hariyata diyaniyak nethi gedara vage....... ❤❤❤❤❤❤
Obathuma ratata sampathak
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මේත් ඔය කට, වචන , දැනුම හොර රජවරු හඳන්න කඩේ ගිය පල් හොරෙක් තමයි මුත්
අදටත් මුන් සමව අරන් නැහැ රටෙන්
දැන් වීරයෙක් වගේ කතාකලාට ඔබතුමත් කලේ athulalihinikaduwa කිවිව වැඩේම තමා රට ඉවරයි දැන් අනිත් උන්ට මඩ ගහමින් බොරු වීරයෙක් වෙන්න හදනව. දන්නෝ දනී .මෝඩයෝ රැවටෙයි...
ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
මහත්තුරු, නෝනලා මැදින් එහෙ මෙහේ නොගියනම් තමා ලස්සන..
රටක් වටින කතාවක්❤ 👍
මේ නොම්බර එකේ වන්දිබට්ටයෙක්.. රාජපක්ශලට කඩේ ගිය යෑම පොඩ්ඩක් හොයල බලපල්ල. ජාතක කතාවලුත් වෙනස් කරා රාජපක්ශ ලට ගැලපෙන්න !!! කාලයක් මූණවත් නොපෙන්වා උන්නෙ... හිටිවන බොරු කියන්න පුළුවන් දක්ශ උගතෙක් !!!!
නියමයි මැතිදුනි.
පනින රිළවුන්ට ඉණිමං තියන්න එපා මැතිඳුනි. ඔබ ඉතා ප්‍රශස්ත බුද්ධිමතෙක්. ඒ නිසා වැරදි සතාට අනුබල නොදෙන්න. ඔබට තෙරුවන් සරණයි.
ඔකපතන විද්‍යාලයේ දරුවෙක් මොකද්ද මැශින් එකක් හදල.සර් පොඩ්ඩක් හොයල බලන්න.මොකද වටින අදහසක් ඒක.
Thank you for sharing details of some places you have visited in Sydney. It brought back memories of my visit to Sydney some years ago. I am sure this video will be quite useful to those who lan to go to Sydney. From Sydney one can visit places like Janolan Caves and Blue Mountains too. Wish you good luck to undertake more tours like this.
ඔකපතන ස්කෝලෙ යවපු චන්ද්‍රිකාව වගේ
Thanks Aththanayaka Mahathaneni ....
Aththanayaka is another national treasure who gives advices worth billions.
දේශපාලනය කරපු හින්දම නෙවෙයි , රාජපක්ෂල ඉදිරියේ තබාගෙන මුළු රටම ඉදිරියේ ජුගුප්සාජනක විදිහට හෙළුවෙන් රාජපක්ෂලට කඩේ ගිය විදිහ මතකයි , අපි අද මේ ගෙවන පව් කන්ද නිර්මාණය කරන්න ජැක්සන් නොමසුරුව දායක වුනා
Puthanuwek nethi gedara hariyata ranirak nethi ahasa vage.....
Ranirak nethi ahasa hariyata sinhayek nethi vanaya vage.....
Sinhayek nethi vanaya hariyata raja kenek nethi ratak vage.
Raja kenek nethi ratak hariyata puthanuwek nethi geyak vage....
❤❤❤❤❤❤❤
Obathumata deergausha pathami....
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මෙයා නියම අන්දරේ,
ඔකපතන විද්‍යාලයේ සිසුවෙක් යවපු චන්ද්‍රිකාවක් ගැන කියවපු මෝඩයෙක්
පිදිය යුත්තන් පුදන්න දන් නැති මෝඩයෙක්
අත්තනායක මහතාගේ වදන් බොරු වුන අවස්ථාව , අපේ අම්මා ගේ ඉන්සුවරන්ස් එක අපේ සහොදරිය නොව බාල පුතනුවන්වේ
Very thought provoking talk
ඒ උනාට අත්තනායක මහත්තයෝ ඔබතුමා රාජපක්ෂලාට පැහැදිලිව කඩේ ගියා නේ ..
චන්දරේ සහ අන්දරේ දෙන්නම එකයි .
මම නම් කථා ඕන තරම් අහලා තියෙනවා එකම දෙයක් තේරුම් ගත්තා දේශපාලකයින්ගේ කථාව නම් දෝලාවෙන් නමුත් ගමන නම් පයින්ම තමා හිඃ හිඃ හිඃ 😂😂😂?
Marenathuru jarawa atha ga piya balaa gaththe pawule duwa Wana mamai.obathuma kiwwa hari💐
Sar budusaranai
Obata nirogi suwaya patami🙏
ඔබතුමාලා මේ සමාජයට කතා නොකරන නිසයි මේ දේවල් මේ විදියට මේ රජය වල් වලින් කරන්නේ ඒ නිසා ඔබතුමාට වත් හිතිල මේ කතා කරපු වචන පේළිය ඉතාමත් වටිනවා වටිනව ඒ නිසා පුළුවන් නම් මේ නායකයන්ට දැනෙන්න ඔබතුමා කතා කරන්න කැමතිනම් මිනිස්සු පෙල ගස්සන්න පාරට එන්ළගස්වන්න පාරට එන්නේ ඒක හරි වටිනවා නැත්තං රටේ ලොකු ලේ වැගිරීමක් සිදුවීමට ඉතා ආසන්නයි
පර්ලිමේන්තුවේ. ඉන්න. එවුටත්. ඔබ. තුමා. කියපු. තුනේන්. එකක්වත්. නැතිඑවු
Teruwan saranai
එඋනාට සර්‌මගෙ.අය්යාගෙ නොනත්‌මගෙනොනත් මස්සිනයි.එයාලගෙම.දෙමාපියෝවගෙ.මගෙ
දෙමාපියෝ.දෙන්නත්.ආදරෙන්.රැක.බලාගත්තා.හැමෝම.එකමින්මෙන්.මැනීම
වැරදියි
ඔක පතන ..අත්තනායක
හොදම අන්දරේ තමා මේ ඉන්නෙ😂😂
ඇත්තමයි .... සිංහල ජාතිය කාපු එකෙක් .... ප්‍රභාකරන් වත් කළේ නෑ එච්චර විනාශයක් .... සිංහල කොල්ලාගේ හතුරා .... කෙල්ලෝ ඔක්කෝගෙම අයිතිකාරයා
@@SanjeewaUdayakumara-ub9kr ඇයි ඒ
@@harshaperera1001 දේශන මාළාවක් කරගෙන ගියා .... ඔක්කෝම කෙල්ලෝ උපාධි ගන්නම ඕන .... උපාධි .... අරගෙන ලොකූ කූ කෙනෙක් ලොකුවට මඟුළක් ගෙන බඳින්න කියා .... නිකමටවත් විජාතිකයෝ බඳින්න එපා කිව්වේ නෑ ....
රෙදි නැතුව කඩේ ගිහිං රට කාපු එවුන් 😂
ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
Oba Adarsayak Wasiyata Gon atha Kiyana Mahacharaya Warunta
Ithama wadagath kathawak bohoma isthithi obathumata
අනේ පලයන් මහත්තයො යන්න , මරා ට කඩේ ගිහිල්ලා, කෙලවුනාට පස්සේ , දැන් අනිත් උන්ට මඩ ගහලා පොර වෙන්න එන්න එපා , කොටුවේ පොඩ්ඩා එක්ක ගිහිල්ලා බණ කියපන්
Obathumata niduk nirogi suwaya labewa
රජ කෙනෙක් නැති රටක් හරියට බංකොලොත් ලංකාව වගේ...
ගූ කාලා කාලා දිරවන් නැතිව 😂😂😂😂
ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
සම්පූර්ණ ඇත්ත sir නිදහස් අදහස් wiwidai saralai
ජැක්සන් ප්‍රාඥයෙක් නෙවෙයි, ඔහු කලාවට දක්ෂ (ඉස්සර කාලේ අදවගේ තාක්ෂනය නොතිබුණු යුගයක ඉදිරියට පැමිණි ) කපටි ගොනෙක් , රටක් අන්දවපු සල්ලිවලට කලාව වේසකමේ යොදවපු බුරු කලාකරුවන් ගණනාවකගෙන් එකෙක් . මිනිහ ප්‍රාඥයෙක් නම් රාජපක්ෂලා වගේ අමුම අමු පාදඩ යෙක්, ජනතාවගේ මුදල් මංකොල්ල කාපු හොරෙක්ට ප්‍රසිද්ධියේ කඩේ යයිද ? බුදුන්ගේ නෑදෑයෙක් කියයිද? මේ ගොල්ලෝ කියන බයිලා සිහි බුද්ධියෙන් අහන්න මතක තියා ගන්න
අද ඉන්න හාමුදුරුවෝ සමහරු කඩප්පුලි ගිහියො වගේ
.නමුත් ඔබ තුමා හොද හාමුදුරුවන් වගේ
.
❤❤❤oba rhumaata pin❤❤❤
Supiri kathawa tuthi
sthuthi sir