වාහනයක් ගෙයක් කරගත් අපූරු යුවළක්.

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 349

  • @gayansampath9478
    @gayansampath9478 5 років тому +98

    නිකමට වීඩියෝව ඔන් කරේ ඒත් ඉවරවෙනකන්ම බලගෙන උන්නෙ දැනුනෙවත් නෑ වීඩියෝව ඉවර වෙනකන් අමුතුම ලෝකෙකට අපිව ගෙනිච්ච වගේ හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබලාට

    • @ayeshamadushani856
      @ayeshamadushani856 5 років тому +2

      Mamath ahmai nikamata baluwa iwara wanakan aswan baluwa

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 5 років тому +1

      Mamath ehemai aneeee chuttak balanakota okkoma balagena inna hithuna. 😘😘😘🙈🙈🙈

    • @pazm8722
      @pazm8722 5 років тому

      Mamath ehemai ane adawen baluwe

    • @imranladsnayhosan1386
      @imranladsnayhosan1386 5 років тому

      හරිම ආසයි ලස්සනයි ඔබදෙන්නටම සුබ අනාගතයක් 👍👍👍👍

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 5 років тому

      We go on holidays with such a one.all around europa

  • @miulamiula328
    @miulamiula328 5 років тому +48

    ලංකාවෙි ලස්සන ගෙයක් හදා ගෙන ඉන්න ලැබෙිවා දවසක ජෙසු පිහිටයි මෙි ජිවිතෙත් සරලයි ලස්සනයි.

    • @dineshmadusanka2092
      @dineshmadusanka2092 5 років тому +1

      ලංකාවේ නම් එන්න එපා...මේක මහ කුනු ගොඩක් දැන්.

  • @niranjalamadhu9994
    @niranjalamadhu9994 5 років тому +36

    හරිම සරලයි .ලස්සනයි .ඉදිරි කටයුතු සරුවේවා.ජයවේවා 👍👍👍👍👍

  • @madumaniya1169
    @madumaniya1169 5 років тому +8

    නිකමට වීඩියෝ එක ඕන් කරේ ඒ උනාට ඉවර වෙනකම්ම බැලූවා හරිම ලස්සනයි සුන්දර සරල ජීවිතයක් බුදු සරනයි ඔයාලා දෙන්නටම

  • @පූජාශ්රීයා
    @පූජාශ්රීයා 5 років тому

    එල කොල්ලෙක් . අපේ එකෙක් . නියමයි ලස්සනයි ඔයාල දෙන්නත් ලස්සනයි ආදරෙන් ඉන්න යුවලක් බබාල හදාගෙන සතුටින් ඉන්න ලැබේවා . ලංකාවේ ගෙයක් හදන්න ආපුවාම ඉන්න . ආසාවෙන් බලපු එකම වීඩියෝ එක පට්ට

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 5 років тому +36

    හොඳ මොලේ ඒ උනාට පරිස්සමෙන් ලස්සනට ජීවත් වෙන්න, උපදින දරුවන්ට ලංකාවේ නාමය දෙන්න, ඉදිරියේ ජය වේවා.

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 роки тому

    තෙරුවන් සරනයි දෙදෙනාටම සතුටින් ඉන්න හැමදාමත් දීර්ඝායුෂ ලැබේවා හරිම සුන්දරයි 🙏🙏🙏ජයවේවා පරිස්සමෙන් ඉන්න ලංකාවට එන්නකො ඔයාල

  • @shaanjayasinghe3931
    @shaanjayasinghe3931 5 років тому

    හරිම සුන්දරයි,wonderful .

  • @mpspeiris4356
    @mpspeiris4356 5 років тому

    ලස්සනයි සුන්දරත්වය ගෙනදෙන ජාතියටත් ජිවිතයක් බුදුසරනයි ඔබ දෙදෙනාට දලදාහමුදුරුවන්ගේම පිහිටයි ජයෙන් ජයම වේවා

  • @rohananeththasingha7854
    @rohananeththasingha7854 5 років тому +22

    මෙය හරිම සතුටු හිතෙන අද්දැකීමක්.ඔබ නිදහස් අහස යට..මාටිනාට ඔබට සුබපතනව.
    මෙහෙ කරන්න පුලුවන් මෙය.

  • @PushpaKumari-vp8sd
    @PushpaKumari-vp8sd 5 років тому

    Harima pudu dayak oyalata senacime jivithe gewanna hoda nawa thena oyalata suba pathanawa budusarani

  • @roygamini3279
    @roygamini3279 5 років тому +1

    පුදුම ආසාවකින් ඉවරවෙනකම්ම video එක බැලුව.මටත් ආසයි මෙහෙම ජීවිතයකට.ඔබ දෙපලට තෙරුවන් සරණයි .

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 5 років тому +12

    ගොඩක් ලස්සනයි සැහැල්ලු ජිවිතය මමත් ආසයි මෙහෙම නිවහනකට මම දැකලා තියනවා ෆැමිලි එකකට ඉන්න හැකි වාහන ගෙවල් ලස්සනයි.

  • @prabhathpriyankara60
    @prabhathpriyankara60 5 років тому +95

    ආසා හිතෙනවා ඔයාලා දෙන්නා ජීවත් වෙන විදිහට .ඒත් දුකකුත් දැනෙනවා ඔයා අපේ කෙනෙක් නිසා..කොහොම උනත් සුභ පතනවා ඔයාලා දෙන්නටම හදවතින්ම .

  • @chandisirlanka5444
    @chandisirlanka5444 5 років тому

    හරිම සැහැල්ලු ජිවිතයක් තෙරුවන් සරනයි දෙන්නටම

  • @sujeemadhumalee8037
    @sujeemadhumalee8037 5 років тому

    හරිම ලස්සනයි සාර්ථක යුග දිවියක් වෙිවා !

  • @sanjeewa2509
    @sanjeewa2509 5 років тому +3

    ඩිලන් ඔයාගේ ෆේස්බුක් ෆෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න පරනම කෙනෙක් මම. ඒකාලේ ඉදලා ඔයාගේ වීඩියෝ රසවිදිනව. සිංහලෙන් වීඩියොස් කරන්ඩ පටන්ගත්ත එක ගොඩක් වටිනව ලංකාවේ රසිකයන්ට.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 5 років тому +6

    ඇත්තටම මාරම ලස්සනයි ,මටත් ආසයි මෙන්න මේ වගේ සැහැල්ලුවෙන් ඉන්න ...

    • @feelchoice5880
      @feelchoice5880 5 років тому

      අපේ ගෑනු එක්ක කොහෙද බං ඒව කරන්නෙ 😂

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 5 років тому +2

    ඇත්ත වශයෙන්ම ඇයි ඔයාගේ සේවය ලංකා වට නොලැබෙන්නේ මතුවට දෙන්නට ම ලංකාවේ පදිංචියට පැමිණ ලංකා වට සේවයක් කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @dilanliyanage9574
      @dilanliyanage9574 5 років тому

      dylan kiyanne switzerland wala loku business men kenek eya eyage business , gewal wikunala thamai lokewate yanna mehema karanne.... meyage palamuloka sawariya irida mawbima paththare article ekak yanoo...

  • @bimalsuminada1745
    @bimalsuminada1745 5 років тому +2

    ඇත්තමයි ඒ ජීවිතය කොච්චර සුන්දරද මටත් ආස හිතුනා අපිටත් මේ වගේ ගෙයක් තියෙනවානම් කියලා . මම ඔබදෙපලට සුභ පතනවා. තෙරුවන් සරණයි .

  • @kumarikanchana708
    @kumarikanchana708 5 років тому

    අයියෙ හරිම ලස්සනයි .වෙලාව යනවා දැනුන්නැ.ඔයානම් මාරම දක්ෂයෙක්.සුබ පතනවා ඔබ දෙපලට හරිම සරලයි

  • @mariedilukshi42
    @mariedilukshi42 5 років тому +8

    හරිම අඩම්බරයි. විශේෂයෙන් ඔබ srilankikayek නිසා ඔබේ නිර්මාණය හරිම අගෙයි .

  • @irunikaoyarawa7704
    @irunikaoyarawa7704 5 років тому +40

    විවෘතව කථා කරන,නිහතමානීකම හැමදේටමත් වඩා වටිනවා...

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 5 років тому +67

    ඇත්තෙන්ම මල්ලි හරිම ලස්සන සැහැල්ලු ජීවිතයක් කියල හිතෙනව.ඔයාල දෙන්නට තියෙන සැනසීම ලොකු මන්දිරවල නැහැ.හරීම ලස්සන ජීවිතේ.පුන්චි දුකක් හිතෙනව ඔයා මගෙ රටේ කෙනෙක් නිසා.දෙන්නම මතු දිනයක ලන්කාවේ නිවසකට එන්න.ඔබට ජයවේවා මම කටාර් වලින් ❤️❤️❤️❤️❤️🙏🙏👍👍😀😀🌹🌹🌹🌹🌹😁😁😁😁😁

  • @sinduhandawa46
    @sinduhandawa46 5 років тому

    මං විඩියෝ එක බැලුවා..හරිම ලස්සනයි හිතට දුකක් වගේම සතුටකුත් දැනුනා

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 5 років тому

    හරිම අාදර්ශමත් ජීවිතය ක් තෙරැවන් සරණයි දෙ පලටම ජයවෙවා

  • @kantikanti9740
    @kantikanti9740 5 років тому

    Harima asawen baluwa oyala denna ge anagathaya thawa thawath lassana wewa b s j p

  • @kumarekumari8786
    @kumarekumari8786 5 років тому +10

    හරිම ලස්සනයි ඒ වගේම පුදුම මොලයක් video එක ඉවර වෙනකම් බැලුවා හරිම ආසාවෙන්

  • @tdkandy
    @tdkandy 5 років тому +2

    Great Stuff Dylan. Thank you so much, you would have put a smile on many peoples faces. Felt so happy seeing your home. It's also great you are sharing this with our sri lankan freinds and sharing your philosophy simple living.

  • @anomashani3664
    @anomashani3664 5 років тому +12

    තෙරැවන් සරනයිදෙවි පිහිටයි පුතේ සුබ අනාගතයක් වෙිවා

  • @rohinimabarna9183
    @rohinimabarna9183 4 роки тому

    හරිම ලස්සනය්
    සුබ අනාගතක්
    බුදු සරණය්!

  • @nadeekaperera9840
    @nadeekaperera9840 5 років тому +1

    බොහොම සරලයි. සතුටු හිතෙනවා. ඔයාලා හැමදාම සතුටින් ඉන්න.

  • @JfJf-uz4qs
    @JfJf-uz4qs 5 років тому +8

    හරි ලස්සනයි අයියා සතුටින් ඉන්න හම දම බුදු සරණයි ඔබ දෙපල්ට මම කුවෙට් සිට

  • @nishanrangana83921
    @nishanrangana83921 5 років тому +1

    පිටරැටියකු කොර කරපු අපේ යක්කයෙක්.. ඔබ දෙපලට ජය..🙏👏👍

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 5 років тому +4

    දෙන්නටම සුබ අනාගතයක් හරිම සරලයි ආස හිතෙනවා

  • @radikajeewanthi6122
    @radikajeewanthi6122 5 років тому

    ඔන්න ජීවිතය ඔයා ඒ ජීවිතය ලස්සනට විදිනවා අයියෙ ..හරිම සරලයි...බුදු සරනයි අයියේ...

  • @thusharirulz9678
    @thusharirulz9678 5 років тому

    අනේ නියමයි මටත් මෙහෙම ජීවත් වෙන්න තියනවනම් ඔයා මාර වාසනාවන්තයි අයියේ මේ නිදහස මොනවලින්ද ගන්න පුලුවන් ඔබ දෙපල කරන සෑම දෙයක්ම සාර්ඨක වේවා......

  • @Bro-sk8yb
    @Bro-sk8yb 5 років тому

    සරල ජිවිතයක්.දෙන්නාම තෙරැම් අරන් ජිවත් වෙනවා..වටින්නෙ එකයි.. ජයවෙවා ඔබ දෙපලට.

  • @sunijayasinghe1948
    @sunijayasinghe1948 7 місяців тому

    Obe nirmanasheeli hakiyava ita ihalai. Aluth nirmanayak. Thava
    Kenekta honda example ekak.
    Really wish you both good luck.

  • @sriyanisriyani770
    @sriyanisriyani770 4 роки тому

    ලස්සනයි බුදුසරණයි ඔබ දෙපලට

  • @bandara3758
    @bandara3758 4 роки тому

    ලස්සනයි අයියේ වීඩියෝ දිගටම දාන්න බුදු සරණයි දෙන්නටම ඒත් හරිම දුකයි ඒක දැක්කම අයි ලව් යූ

  • @jehangamage1103
    @jehangamage1103 5 років тому

    Excellent brother. Really wonderful brother. I was really impressed about your creative thinking. 👍👍💪💪.

  • @janakaabeysekara3416
    @janakaabeysekara3416 5 років тому +6

    මටත් ඔය ටිකම තමයි බං අයියෙ කරන්න වෙන්නෙ, මොකද වාහනේකුයි,ගේකුයි දෙකම මේ රටෙ ඉදන්නම් ලොවෙත් ගන්න වෙන්නෙ නෑ... ඔය දෙන්නට බුදු සරණයි!! and Good 👍 luck..

  • @anushafernando7710
    @anushafernando7710 5 років тому

    Niyama helayek oya thawa hela daruwan Bhi karanna lankawe namaya daruwanta denna oyage wife very beuti full good luck ♥♡♥♡♥★☆★☆

  • @prasannapushpakumara4533
    @prasannapushpakumara4533 5 років тому

    ඔයාලා දෙන්නාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා තුණුරුවන් සරණයි ..

  • @විරාජ්නන්දන
    @විරාජ්නන්දන 5 років тому

    සුභ ගමනක් ඔබ දෙපලට.. බුදුසරණයි

  • @alsager2308
    @alsager2308 5 років тому

    Ahambean dakkea vidiyowa. Lassanai lankaweakeaneak hari adambarai apeatea hari hodeamhaththeakiwaraweanakal baluwa sathutui

  • @indikadesilva3911
    @indikadesilva3911 5 років тому

    ලස්සනයි සරල ජීවිතයක් නිහතමානී යුවළක්

  • @madhumadhu-vg5ry
    @madhumadhu-vg5ry 5 років тому

    Niyamai ...හරිම ලස්සනයි ...ayyage mole...marai...සතුටුයි ape ලංකාවේ කෙනෙක් nisa..සුපිරි mole...

  • @shyamalidissanayake7778
    @shyamalidissanayake7778 5 років тому

    දෙයියනේ පිස්සු හැදෙනවා මේක බැලුවාම.. බුදු සරණයි ...!!!

  • @chathukulasuriya4878
    @chathukulasuriya4878 5 років тому

    Harima lassana nirmanayak. Waahanaya Saha punchi gedara maarama lassanai. Niyama yatharthaya thamai meken awaboda wanne. Etthatama harima sehellu jeewithayak Meka. API podi bendagena raaja Nandita Wala Inna uthsaha karata Meka thamai etthatama wiya yutte. Salli ithuru karagenath puluwan. Rent ekata gannawata Yana house walin hemadama wiyadama thamai. lassanata jeewithe enjoy karanna puluwan. Hithata Barak ne. Yanakota API kisiwak geniyanne. Oba depala God bless.

    • @dilanliyanage9574
      @dilanliyanage9574 5 років тому

      dylan kiyanne switzerland wala loku business men kenek eya eyage business , gewal wikunala thamai lokewate yanna mehema karanne.... meyage palamuloka sawariya irida mawbima paththare article ekak yanoo...

  • @manelpathiranarani4800
    @manelpathiranarani4800 5 років тому

    Woow godak lassanai asa hithuna oba depalata aiye jaya wewa theruwan saranai

  • @harshanuwan9948
    @harshanuwan9948 5 років тому

    ඇත්තටම පට්ට life එකක්
    ඔබ දෙදෙනා ට නිදුක් නිරෝගී සුවය දිගු කාලයක් සුවය විදිමට ලැබේවා...
    බුදු සරණයි

  • @සමන්මලිඋදයංගනි

    ඇත්තටම හරිම ලස්සනයි video aka ....prashnayak අහන්න තියෙනවා කොහොමද වතුර ganne ටැංකියක් thiyenawada ...aka තමයි මට athi unu ගැටලුව .....bs oyalata ...

  • @lalithajayanthi3499
    @lalithajayanthi3499 5 років тому

    Marama mara lassanai shoo bs oba depalata..good luck

  • @kasunjayamal
    @kasunjayamal 5 років тому +1

    ලස්සනයි ගොඩක් ඔයාළ ජීවත් වෙන ගෙදර

  • @Miyuneth
    @Miyuneth 5 років тому

    niyama video eka Fun Life.

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 5 років тому

    හරිම ලස්සනයි සංකීර්ණයි 👍👍👍👍 තෙරුවන් සරණයි

  • @thusharidammika83
    @thusharidammika83 5 років тому

    අම්මෝ හරිම ලස්සනයි ..දෙන්නටම තෙරුවන් සරණයි ..

  • @ganeachchipathirannehelage2307
    @ganeachchipathirannehelage2307 5 років тому

    niyamai ceraven onnenehe obadealata jaya

  • @KumariKumari-vl4iv
    @KumariKumari-vl4iv 5 років тому +1

    Godak lassanai budu saranai

  • @shanalex9496
    @shanalex9496 5 років тому +1

    Harima sathutak.lassana pawulak.ape akkek 😃😃 😃😃 😃😃 😃👍🏼👍🏼👍👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @blackywomen5234
    @blackywomen5234 5 років тому

    salli na gewal na badinna ba kiana minisunta loku adarshayak.hamadema e dewal matha theranaya wenne na. 2nata 2nage awashyathawayay wdagath.bless both of you.

  • @sandaseyafonseka2721
    @sandaseyafonseka2721 4 роки тому

    Good video and new ideas

  • @EasyLife2035
    @EasyLife2035 5 років тому +5

    Amazing! So creative and pleasing.. Good luck! I wish my car also have something like that 😊

  • @umeshkrishan9277
    @umeshkrishan9277 5 років тому

    Wow super ..
    Lovely family.

  • @samanthadias7021
    @samanthadias7021 5 років тому +1

    I like your life.But l have small sad beacause l havent free life.Like you.Budu saranai.👍

  • @maduraenterprises8262
    @maduraenterprises8262 5 років тому +1

    Nice life
    Nice house
    Nice wife
    We proud of ur family

  • @roneygreat556
    @roneygreat556 5 років тому

    ලස්සනයි අයියෙ ජයවේවා

  • @tharanganishasthri2812
    @tharanganishasthri2812 5 років тому +1

    you have brilliant ideas...Congratulations...This is a very good idea to protect from Corona virus...

  • @erangamadujeewani9859
    @erangamadujeewani9859 5 років тому +2

    Bohoma saralai .harima lassanai .obath karana kiyana katauthu sarthaka veva !!!!!

  • @sandyaperera2498
    @sandyaperera2498 5 років тому

    ane Harim lassanai malli oyala dennatam suba patanawa.....budusaranai

  • @kumarikumari8701
    @kumarikumari8701 2 роки тому

    බුදු සරනයි ඔබ දෙපලට

  • @isharalakmal1494
    @isharalakmal1494 5 років тому

    Good job aiya.....

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 5 років тому +8

    ආසා හිතෙනවා බුදුසරණයි ඔයලට සතුටින් ඉන්න

  • @nimalinimali8890
    @nimalinimali8890 5 років тому

    Supiri ane.jaya weewa oyaala dennatama

  • @sanaboy1996
    @sanaboy1996 5 років тому +1

    Nic

  • @amaliherath9019
    @amaliherath9019 5 років тому +1

    From where do you get water.....really amazing, wish you a happy life

  • @sidda_tech
    @sidda_tech 5 років тому

    Obawa sambanda karagatha haki number එකක් දිය හැකිද

  • @ruwanruwan9190
    @ruwanruwan9190 5 років тому

    Lassani bro i ma very happy thawa video karanna oyalat budu saranai🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @deepanigamage8153
    @deepanigamage8153 5 років тому

    නියමයිනේ asaven beluva තෙරුවන් සරණයි දෙන්නටම

  • @emihunny4081
    @emihunny4081 5 років тому

    Harima lassanai suba pathum obalata

  • @deepikand5722
    @deepikand5722 5 років тому

    Athenma hamafema gana hitala jeevitakalema gewal hadanna badu ganna noyekuth dewalata marenakam dukwidalath satutak natiwa marila yanawa e atin siyalu de anithya me jeevite me widiya harima hodai kiyala hitenawa idam ganna onath na mokuth na habai itin mewage hoda molayak tiyennath ona neda teruwan saranai oyala dennata

  • @dulankaedirisinghe2647
    @dulankaedirisinghe2647 5 років тому

    ගොඩක් සතුටුයි තෙරැවන් සරණයි...!!

  • @mallikacolobage4098
    @mallikacolobage4098 5 років тому

    Harima lassana gee podiththa aiyee theruwan saranai oba depalata jaya wewa mama kuwait 🙌🙌👍👀👀

  • @dumindamahadurage7288
    @dumindamahadurage7288 5 років тому

    Good job bro. God bless both of you. ☺☺

  • @yousufrasak4180
    @yousufrasak4180 5 років тому +1

    Good life bro very good godbless for ur thanks...from Riyadh

  • @wimalbandula6214
    @wimalbandula6214 5 років тому +5

    සුබ අනාගතයක් දෙවිපිහිටය් !

  • @gayashanherath7885
    @gayashanherath7885 5 років тому

    Eka digata dawas kiyak ynwada?oyala salli hoyanne komada?

  • @madhushikadharshani6211
    @madhushikadharshani6211 5 років тому

    Very nice Budusaranai

  • @naveenudara1619
    @naveenudara1619 5 років тому

    Sir.... Athatama niyamai ♥️♥️♥️♥️♥️♥️

  • @seta1204
    @seta1204 5 років тому

    බුද්ධිමත් පුතෙක් දරුවන් හදාගෙන ලස්සන අනාගතයක් ගත කරන්න ලැබේවා

  • @sakuntalaa4513
    @sakuntalaa4513 5 років тому

    හරිම සතුටුයි ඔබ දෙපලට තෙරුවන් සරනයි .

  • @chamindachamindagamini5926
    @chamindachamindagamini5926 5 років тому

    Niyamai machan avidina room aka

  • @Vish________
    @Vish________ 5 років тому

    මෙච්චර අමාරුවෙන් මේ කොල්ල පිටරටකට ගිහින් සැපක් අරන් ඉද්දි සමහර උන් ආයෙත්බ " ලන්කාවට එන්න ලැබේවා..!!!!" කියල දාල.. අනේයකෝ.. මේ මනුස්සය එක්ක ඉරිසියාවෙ තමා ඉතින්...නැත්තම් දන්න එකෙක්ටවත් ආයෙ ලන්කාවට එන්න කියයි යෑ.... 😂😂😂😂😂😂😂😂😂

  • @gayarosmerigayarosmeri1462
    @gayarosmerigayarosmeri1462 5 років тому +1

    Harima සරල jevitha දෙකක් .හරිම ආසයි දැක්කා ma.ගොඩාක් සතුටුයි සහෝදරයා oyala denna karana kiyanna hema dema සාර්ථක වේවා .❤ jp oba depalata

  • @madoq8434
    @madoq8434 5 років тому +1

    wahanayak unathi godak Lassana gedarak. Harima adambarai Oyagena

  • @rahalcharana7240
    @rahalcharana7240 5 років тому

    Ayye oya inne italy walada?

  • @somagovinnage5549
    @somagovinnage5549 5 років тому

    Oba depalata magen suba pathum.ape ayath saralawa jeewath venna hithuwanam kochchara sundarada.jesu pihitai.

  • @shehanweerathunga7386
    @shehanweerathunga7386 5 років тому

    man oyala dennata suba pathanawa . kidenako ho lankawata pamina jivath wenna . man dubai walin . Sri Lanka ❤️