Romanthika Operawa - Kasun Kalhara @ Dell Studio Season 02 ( 24-04-2015 )

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 156

  • @nadun_b157
    @nadun_b157 8 місяців тому +15

    2024 අහන කට්ටිය කෝ😍

  • @gimhanikendawala9472
    @gimhanikendawala9472 3 роки тому +28

    ඇස්වහක් වදින්න එපා මේ දෙවියෝ දුන්නු කටහඬට..❤❤

  • @thashmiishani9399
    @thashmiishani9399 3 роки тому +76

    කසුන් කල්හාර කියන්නේ වෙනස්ම පුද්ගලයක්

  • @shanefranklin575
    @shanefranklin575 3 роки тому +54

    Voice බලාලා ආවද කියන set එක... පවු බං උඹළාට මෙව්ක අවුරුදු 5 කට කලින් ඉදන් මිස් වෙලා තියෙන්නේ... කස්සගේ සින්දු 120කට එහා තියෙනවා... හොයන් අහපල්ලා... සමහර ඒවා youtube වත් නැහැ... සදාකාලික playlist එකේ තියෙන සින්දු හැම එකක්ම වගේ...

  • @lahirujayadesilva
    @lahirujayadesilva Рік тому +9

    සංගීතය ගායනය කියන දේ පෙන්නලා දුන්න මන් දන්න එකම ලංකාවේ ගායකයා කසුන් අනන්තයටම

  • @dilanik
    @dilanik 8 років тому +110

    I can't stop listening to this song.......OMG it is so beautiful....The best song of KK

    • @dilshan2559
      @dilshan2559 4 роки тому +9

      This and radical premaya ❤️

  • @binurawindula3787
    @binurawindula3787 3 роки тому +177

    Views වැඩි වීමට නියමිතයි 😂🌝

  • @chaturanga10
    @chaturanga10 4 місяці тому +2

    අදත් අහනවා හෙටත් අහනවා....

  • @ashainkavinda5029
    @ashainkavinda5029 Рік тому +3

    It's 2023 and still listning to this masterpiece over and over again😍

  • @Sha_Nu_Di
    @Sha_Nu_Di 3 роки тому +26

    අද 26/01/2021 මේ වෙද්දි views 151K. ඒකෙන් atlest 500 ක් මගේ. NO JOKE! ❤️

  • @gayanperera3185
    @gayanperera3185 3 роки тому +11

    Once a century masterpiece. Listen to the original with original harmony. It is heaven 😇😇

  • @sajaniMFernando
    @sajaniMFernando 3 роки тому +9

    KK is God gift..The Greatest male Vocalist in SL..God bless Your Voice..

  • @nishafernando9112
    @nishafernando9112 9 років тому +59

    ඔපෙරා මින්පෙර වෙනස් බසින් මා අසා ඇත..
    නිවැරදිව තේරුම ගන්නට බැරිවුවද රූපතුලින් වටහා ගතිමි
    රෝමාන්තික ඔපෙරාවද ඒ සමානව සිතතුළ ජීවමාන වුයේ
    ඔබද විෂිශ්ටයන් අතරින් විෂිශ්ටයෙකු වු නිසාය

  • @alexwiky
    @alexwiky 3 роки тому +25

    Pls listen to the original track 💜 then you'll understand the power of the original music arrangement.

  • @F22RR22F
    @F22RR22F 4 роки тому +14

    Masterpiece. Sri Lanka blessed to have Kasun Kalhara 😇😇

  • @disneyjayanetti4201
    @disneyjayanetti4201 9 років тому +35

    I wanted to hit the like button over and over again...

  • @jayabeyratne5089
    @jayabeyratne5089 9 років тому +24

    With all do respect to this magnificent masterpiece, what a slight shame to hear a GSM mobile phone signal interference at around (1:33). Despite that this is a tour-de-force achievement by these marvelous artists backed by Mahesh and the maestro Kasun. Hats off to DELL & Derana. Bravo!

  • @layanperera9846
    @layanperera9846 7 років тому +13

    Last words "PREMAYAYI" it was absolutely loving.Thanks Kasun & Derana

  • @kanishkawijewardana9328
    @kanishkawijewardana9328 4 роки тому +24

    Voice of Sri lanka⭐️❤️

  • @VisalPereravkp1988
    @VisalPereravkp1988 6 років тому +17

    කසුන් කල්හාර ! තැනක් උ ...ස්තුතිය් .. උම්මාආආඅ..!

  • @dushandinuranga1229
    @dushandinuranga1229 2 роки тому +5

    Best song of KASUN The Legend

  • @chandanidias7644
    @chandanidias7644 3 роки тому +21

    Voice sri lanka balala senika apu aya kooo meka kassage hadin ahanna

  • @supundissanayake5886
    @supundissanayake5886 9 років тому +57

    please tell me those two people who dislike this song are brain damaged!!!

  • @Friendsparkpage
    @Friendsparkpage 9 років тому +88

    හිතුවක්කාර
    උඹට
    මා
    මෙතරම්
    ප්‍රේම
    උඹ
    මගේ
    ප්‍රේමනීය
    මිත්‍රයා
    නිසාම
    නොව...
    යලි
    යලී
    මැවි
    මැවී
    දැල්වෙන
    එදවස
    හුදකලාව
    මා
    දෙසවන්
    අතරේ
    පමණක්
    පරිපුර්ණ
    නිරුවතින්
    උඹ
    ගැයූ

    රෝමාන්තික
    ඔපෙරාවයි...
    රුවන් නන්දික...
    29/04/2015

  • @udanthakalugalla4903
    @udanthakalugalla4903 10 місяців тому +1

    Lyrics 👇
    හේමන්ත නිද්‍රාවේ, ගිලෙන හැන්දෑවක
    නිසලතාවයේ මතුවෙන්නේ
    ඔබේ දෑස පත්ලේ ඇවිලෙන
    ප්‍රේම අද්‍යාශයයි
    සිහිනේ උමතු නිම්නේ
    මා හුදෙකලාවේ නොහෙලා
    ආදරේ දෙවඟන හැම රාත්‍රියකම
    හැම හිමිදිරියක හැම දහවලකම
    වෙලී ගයන්න එනු මැන සොප්‍රනෝ හඬින්
    රෝමාන්තික ඔපෙරාවේ
    හි සියුම් නාද සං රචනයේ
    හැම ස්වරයකින් ම වෑහේන්නේ
    ඔබේ මගේ නොනිම් ප්‍රේමයයි
    සඳ දිය දහරාවේ පෙඟෙන ලැමේ දෙයද
    නග්න තලාවේ මතු වෙන්නේ
    ඔබේ සියුමැලි සිරුරේ උමතු ආලිංගනයයි
    සිහිනේ උමතු නිම්නේ
    මා හුදෙකලාවේ නොහෙලා
    ආදරේ දෙවඟන සදහටම එකට
    එක ආදරයක එක මිහිරියාවක
    ගිලී රඟන්න එනු මැන දිනුම් මතින්
    රෝමාන්තික ඔපෙරාවේ,
    හි සියුම් රංග වින්න්‍යාසයේ,
    හැම රැඟුමකින්ම මැවෙන්නේ
    ඔබේ මගේ නොනිම් ප්‍රේමයයි
    රෝමාන්තික ඔපෙරාවේ
    හි සියුම් නාද සං රචනයේ
    හැම ස්වරයකින් ම වෑහේන්නේ
    ඔබේ මගේ නොනිම් ප්‍රේමයයි
    හැම රැඟුමකින්ම මැවෙන්නේ
    ඔබේ මගේ නොනිම් ප්‍රේමයයි
    Lots of Hugs
    Much Love KK 💗

  • @avdura
    @avdura 3 роки тому +8

    All of you listening to this song thanks to Voice, dont forget to take a moment to respect the original composer, Eshantha Peiris as the story goes, has put the melody without changing a single letter of the magical lyrics sheet given by no less of a genius Chaaminda Rathnasooriya. Much love KK 🖤

    • @gayanmuhandiram2831
      @gayanmuhandiram2831 3 роки тому +2

      Man the composer is wow. Thats an awesome fact indeed.
      Wish there were more songs from this composer.

  • @pasandesilva7903
    @pasandesilva7903 6 років тому +18

    Man Literally GoosBumps

  • @pulasthisandeepa4877
    @pulasthisandeepa4877 3 роки тому +6

    Legend 💕❤️ Long live Legend ❤️

  • @nilashdesilva3289
    @nilashdesilva3289 8 років тому +12

    superb kasun sir...

  • @Raveen_lakshitha
    @Raveen_lakshitha Рік тому +2

    කසුන්ගෙන්ම පමනයි

  • @phill1816
    @phill1816 9 років тому +9

    Holy crap ! This is fantabulous

  • @hardinsciver5930
    @hardinsciver5930 3 роки тому +3

    Meka ahaddi film ekka scene ekk maven a mata witarada😍🤩woow

    • @amarkkids
      @amarkkids 3 роки тому

      Sirawata Dracula, vampire film ekak matak una 😍😍😍

  • @shamilmalinda8928
    @shamilmalinda8928 3 роки тому +48

    වොයිස් බලලා අකුස්ටික් එක හොයන් ආව කස්ටිය කෝ බලන්න.

  • @ශශිත්පීරිස්
    @ශශිත්පීරිස් 3 роки тому +27

    Voice එකෙන් පස්සේ මේක බලන්න ආව අය කෝ කියලා දාපු කමෙන්ට් බලන්න ආපු අය කෝ

  • @wathsalapiyathilaka7517
    @wathsalapiyathilaka7517 3 роки тому +7

    What an amazing song 😍

  • @chagee071
    @chagee071 9 років тому +6

    Absolute Perfection!
    Gracious!!!!

  • @prasannasilva5519
    @prasannasilva5519 9 років тому +27

    mata nam sirawatama anduna.

  • @pramodgaming1020
    @pramodgaming1020 4 роки тому +3

    You are absolutely music god in sri lanka

  • @aselarankothge9810
    @aselarankothge9810 6 років тому +1

    no words to explain. ..brilliant. .world could figure out who is Kasun kalhara. ......credit goes to Mahesh denipitiya also.nice combination. .wow..😍😍😍

  • @NilanStudio
    @NilanStudio 9 років тому +5

    awesome perfomance kk
    keep doing dell studio
    good luck derana :)

  • @thilangikaweeshwara
    @thilangikaweeshwara Рік тому

    wow... new combination..better than the original ....no words to say......great......!

  • @sahaninduwara9582
    @sahaninduwara9582 Рік тому +1

    ආදරේ දෙවගන ❤️

  • @rashminibandara1364
    @rashminibandara1364 3 роки тому +5

    😭❤️ So good!!

  • @user-ty6ry8bx9p
    @user-ty6ry8bx9p 3 роки тому +1

    So very very beautiful song ❤️

  • @naleenandrews329
    @naleenandrews329 3 роки тому +1

    I know..you Like Kasun so much now…I love to hear this together again…

  • @eshanharshana4718
    @eshanharshana4718 3 роки тому +2

    No words to say....

  • @mjajt5
    @mjajt5 3 роки тому +2

    The Romantic Opera 2008 ❤️❤️❤️

  • @naturelove1067
    @naturelove1067 3 роки тому +3

    Gosh how come he was so underrated all these years?

  • @dogcat-
    @dogcat- 3 роки тому +4

    කසුනා🖤

  • @chathurabhawantha5048
    @chathurabhawantha5048 2 роки тому +2

    Legend 🥺❤️

  • @paziivibes7586
    @paziivibes7586 3 роки тому +3

    Kasssaaa😍😍😍😍😍😍😍

  • @4umusicofficial
    @4umusicofficial 2 роки тому

    Please Derana කස්සා ස්පර්ශ එකට ගේන්න 🥺❤️

  • @Alex955G
    @Alex955G 3 роки тому +3

    Legend ❤🙏

  • @TheRod_of_Asclepius
    @TheRod_of_Asclepius 3 роки тому +2

    Addicted !

  • @rsmfernando
    @rsmfernando 7 років тому +3

    Reminds me of Japan at the end, nice Voice and soothing melody. like this.

  • @thanujayatennekoon2721
    @thanujayatennekoon2721 7 років тому +3

    awesome voice and music

  • @sasiru
    @sasiru 3 роки тому +6

    Brilliant performance ❤️

    • @sujathagunarathne403
      @sujathagunarathne403 3 роки тому +3

      Yeah true

    • @sasiru
      @sasiru 3 роки тому +1

      @@sujathagunarathne403 How's that possible to find me on comments! :)-

  • @pramodgaming1020
    @pramodgaming1020 4 роки тому +8

    Pissu hadenawa kasun umba music walata dewiyak lankawe ipaduna...!

  • @thisagasavisara3784
    @thisagasavisara3784 3 роки тому +1

    Ammooo machoo meka ahanekan nawathhganna bariweii

  • @jeremyrajapakshe4261
    @jeremyrajapakshe4261 3 роки тому +2

    This is soul❤️🔥💕

  • @nishantha521
    @nishantha521 3 роки тому +3

    Voice 🙏🙏🙏

  • @heshandhanushka4170
    @heshandhanushka4170 9 років тому +5

    Patta perfect

  • @senamal13
    @senamal13 9 років тому +4

    Can you please upload full video of this show. ..

    • @pasandesilva7903
      @pasandesilva7903 6 років тому

      Anne Silva it has already been uploaded. Just check by searching 'Kasun Kalhara Dell Studio'

  • @ruwannavinithanne8640
    @ruwannavinithanne8640 10 місяців тому

    Me sinduwa mechchara lassanata gahanna puluwan thawa kauruhari lankawe innawada💜

  • @sachiniliyanage1125
    @sachiniliyanage1125 3 роки тому +2

    how beautiful ❤️

  • @menakayk
    @menakayk 3 роки тому +3

    Forgot to breath ❤

  • @amilakaw
    @amilakaw 3 роки тому +4

    Yakek ne.... After The Voice......

  • @R_icky.19
    @R_icky.19 Рік тому

    Most powerful song

  • @ravihansa88
    @ravihansa88 9 років тому +6

    Simple awesome. Music at its best.

  • @sajanijayanetti1891
    @sajanijayanetti1891 Рік тому

    What an arrangement 🥺❤️

  • @harshanachathuranga5117
    @harshanachathuranga5117 3 роки тому +35

    ඇත්ත කියපන් voice එකෙන් පස්සෙ නේද ආවේ 😌

    • @nfernando6627
      @nfernando6627 3 роки тому +1

      නැහැ

    • @shanefranklin575
      @shanefranklin575 3 роки тому

      අවුරුදු 5 කට කලින් ඉදන් බං මේක අහන්නේ

    • @lionheart904
      @lionheart904 3 роки тому

      Kassa aiyage pattama gahuwa ewagen ekak meka ♡♡♡

    • @harshakachaminda9297
      @harshakachaminda9297 3 роки тому +1

      මම ඉස්කෝලේ යන කාලේ ඉදන් අහන්නෙ. දැන් වයස 32 යි තාම හැමදාම අහනවා. මැරෙනකමිම අහන්න පුලුවන් , කොචිචර අැහුවත් එපා වෙන්නේ නැහැ. එචිචරට සිංදු ලස්සනයි

  • @harshanisepali7490
    @harshanisepali7490 9 років тому +1

    speechless.great work .

  • @roshanadithya4676
    @roshanadithya4676 3 роки тому +1

    Wow❤️

  • @dumindaperera8558
    @dumindaperera8558 9 років тому +2

    simply put. wow!

  • @MrAchintha
    @MrAchintha 3 роки тому +2

    5:08 "ප්‍රේමයයි" ❤

  • @asithakumara4575
    @asithakumara4575 3 роки тому +1

    Excellent

  • @amanthasalgado
    @amanthasalgado 9 років тому +1

    awesome song love it

  • @dimma192
    @dimma192 3 роки тому +1

    Voice ekn psse awe blnna❤️🇱🇰

  • @ReuterFmMusic
    @ReuterFmMusic 3 роки тому

    Who else watching in 2021😍❤

  • @Ntwobike
    @Ntwobike 3 роки тому

    wow full of feelings!

  • @wasanailangarathna50
    @wasanailangarathna50 3 роки тому +1

    Feels❤

  • @nelkaranathunga9709
    @nelkaranathunga9709 3 роки тому

    😍😍😍😍 කසුන්

  • @DL-je1tz
    @DL-je1tz 3 роки тому +2

    Song eka Ahanna kalin like kara😊

  • @dimuthuhettiarachchi4108
    @dimuthuhettiarachchi4108 3 роки тому

    Beautiful

  • @umaniursula1130
    @umaniursula1130 9 років тому +1

    hammmmmm .........................kasun...................

  • @JOKER-ws4nf
    @JOKER-ws4nf 3 роки тому +3

    යමෙකුට ආලයකී , යමෙකුට විරහවකී , ඒ රෝමන්තික ඔපෙරාවයි. එහි ගිලිය හැක , නමුත් මියෙන තුරු මිදිය නොහැක. නොහිම් ප්‍රේමය එයයි.

    • @QUEEN-sn9jj
      @QUEEN-sn9jj 2 роки тому

      දේශු ප්ලීස් මට කතා කරන්න මට ඔයාව ඕනේ අමතක කරන්න බෑ කොහොමවත්.මගෙ එකට ඇවිත් මට කතා කරන්න 🙏

    • @QUEEN-sn9jj
      @QUEEN-sn9jj 2 роки тому

      ඔයා කතා කරනකන් මන් බලන් ඉන්නවා 1 or 2 years ඊටත් වඩා වැඩි උනත් කමක් නෑ මන් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා.ඒත් එච්චර කල් මන් ජීවත් වෙයිද දන්නෑ ඔයා නැති දුක දරාගන්න බෑ මට 😔

    • @user-ty6ry8bx9p
      @user-ty6ry8bx9p 2 роки тому

      දේශු කතා කරන්න මට🙏

  • @nishanthaimbulpitiya1220
    @nishanthaimbulpitiya1220 7 років тому +2

    imagine talent

  • @FullsendMedia_
    @FullsendMedia_ 6 років тому +1

    Sensational

  • @VimukthiKeashawakumarasiri
    @VimukthiKeashawakumarasiri 3 роки тому +1

    මගේ මතය නන් original සින්දුවේ රසය මේ arrangement එකෙන් නති වෙලා

  • @avishkachaminda3745
    @avishkachaminda3745 7 років тому +4

    Nuthana siyawase Ghandarwaya!

  • @CharithHewawasam
    @CharithHewawasam 3 роки тому

    👀👀👀👀👀👀👀👀👀👀👀 The voice eken passe aapu Aya...

  • @tharinduwijesinghe2936
    @tharinduwijesinghe2936 3 роки тому +1

    පිස්සු හැදිලා ආයිත් හැදෙනවා

  • @chamidudshan9523
    @chamidudshan9523 3 роки тому

    Pissuwak ❤️🔥

  • @ireshaperera7759
    @ireshaperera7759 3 роки тому +1

    ♥️

  • @rajithprasannarj203
    @rajithprasannarj203 3 роки тому

    ♥🥺

  • @kalindulakthilina1998
    @kalindulakthilina1998 Рік тому

    🔥❤

  • @nfernando6627
    @nfernando6627 3 роки тому +1

    🔥😍❤️💖😎🔥

  • @user-ty6ry8bx9p
    @user-ty6ry8bx9p 2 роки тому

    මම දනිමි සොදුරු කවි කම් නුබ පමනි හිටියෙ මට නම්.

  • @kaushalyarathnayake1529
    @kaushalyarathnayake1529 4 роки тому +12

    සිංදුව කාලා.. ඕකෙ ඔරිජිනල් එකට ආයෙ කෝලං ඕනෙ නෑ.. දෙණිපිටිය හැම එකටම ජැක් ගහන්න ගිහිං වැඩ කනවා.. බොරුනම් මේකෙන් පස්සෙ ඔරිජිනල් එකත් අහල බලන්න..

  • @danielguerrero8324
    @danielguerrero8324 6 років тому

    Hell and Heaven :|