Heenayaki Mata Adare - Kasun Kalhara @ Dell Studio Season 02 ( 24-04-2015 )

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 423

  • @anuhasbandara2087
    @anuhasbandara2087 Рік тому +28

    කසුන් කල්හාරගෙ වොයිස් එක භාවනාවක් ❤️...ඒ වගේමයි උරේශගෙ අඩුව පුරවන්න එයා ලොකු උත්සහයක් ගත්තා ❤️...ලස්සනයි 🥰

  • @sasankakasun
    @sasankakasun 3 роки тому +59

    End note එකක් පවා තිතටම pitch කරන්න කසුන් සර් ලොකු උත්සාහයක් කරනවා.මාරම වැඩ්ඩෙක් !!!!🤍

  • @mangalaabeywickrama503
    @mangalaabeywickrama503 3 роки тому +82

    මට නම් මේ song සදාකාලිකව අහන්න පුළුවන් .ආදරෙයි.කසුන් කල්හාර.තෙරුවන් සරනයි .

  • @Dan-acadamy
    @Dan-acadamy 3 роки тому +175

    කටහඩට හැමදාම ආදරේ 2021 මේ සිංදුව අහන අය මේ පැත්තට 👉👉👉👉👉

  • @JEENAKKA
    @JEENAKKA 4 роки тому +121

    බොක්කෙන්ම සිංදු කියන්නෙ මොකද්ද කියලා ඇහුවොත් මෙන්න මේක පෙන්නපං.... කසුන් කල්හාර බුලත්සිංහල ❤️

  • @navoperera5172
    @navoperera5172 3 роки тому +55

    කසුන් කල්හාර ලෝකෙටම එකයි..ඒ වොඉස් එක කාටවත්ම ගන්න බෑ

  • @Sensai-u
    @Sensai-u 2 роки тому +34

    සන්නාගෙ lyrics කස්සගෙ voice එක.එකෙන්ම පිස්සුවක්❤️උරේෂත් හිටියනම් 🔥😍

  • @shashikagayani9757
    @shashikagayani9757 3 роки тому +18

    හැමදාම ඇහුවත් එපා වෙන්නේ නෑ....කී පාරක් අහලා තියෙනවද කියලා මතකත් නෑ....සිංදුවම අහන්න ඕන නෑ...කසුන් සිංදුව පටන් ගන්න හැටි ඇහුවම ඇති...❤️

  • @DK-ne3kt
    @DK-ne3kt 3 роки тому +21

    මන් පොඩි කාලෙ අහපු, අදටත් ගොඩක් අසාවෙන් අහන සින්දුවක් 🖤

  • @adithyasemina9063
    @adithyasemina9063 3 роки тому +67

    2021 කවුද බලන්නේ 😻❤️

  • @raneluis2440
    @raneluis2440 3 роки тому +16

    උරේශා රවිහාරී
    ලංකාවේ ගායිකාවකට හිමි මිහිරිම කටහඩ

  • @rushanmjayasekara2450
    @rushanmjayasekara2450 4 роки тому +236

    kasun is legend of sri lankan music

    • @lasanthasoysa5110
      @lasanthasoysa5110 4 роки тому +6

      Yes bro its true

    • @Arya_Nawanjana
      @Arya_Nawanjana 3 роки тому +5

      No doubt 💙

    • @24dnphnitro79
      @24dnphnitro79 2 роки тому +1

      එතකොට අමරදේව එහෙම කයිට්ස් දූපතේ ලෙජන්ඩ් ද...

    • @Dimuthu_K
      @Dimuthu_K 2 роки тому +1

      @@24dnphnitro79 😅

    • @Dimuthu_K
      @Dimuthu_K 2 роки тому

      aniwaren

  • @DL-je1tz
    @DL-je1tz 4 роки тому +58

    කසුන් කල්හාරගේ කටහඬ ❤️❤️❤️

  • @user-or7il8np8u
    @user-or7il8np8u 3 роки тому +43

    තාමත් අහනව යකෝව්😘😍

  • @samudithaishan3321
    @samudithaishan3321 2 роки тому +12

    දේවා ශ්‍රී ත් ලස්සනටම කියනවා.😍

  • @kasunexe
    @kasunexe 3 роки тому +120

    සන්නාගෙ lyrics කොහොමද 😍

    • @SathsaraniGuruge-kw2er
      @SathsaraniGuruge-kw2er 3 місяці тому

      Ow aththa😍kohen ena adahasda manda mewa.bahirayen dekkama hithannawth ba mehema lassana adarawantha adahas sirta enwa kiyla.

  • @deminigamage9438
    @deminigamage9438 3 роки тому +26

    Dell studio එකෙන් remake කරපු ගොඩක් සින්දු වලට මම එච්චරම කැමති නෑ. ඒත් මේ remake එක අවුරුදු ගාණක් තිස්සේ තාම අහනවා. හරිම ලස්සනයි 💝

  • @sameeraperera3521
    @sameeraperera3521 4 роки тому +7

    මම ම මේ සිංදුව 500k විතර ඇහුවා. ඒ තරම් සුපිරී.

  • @Rane1557
    @Rane1557 8 років тому +44

    Dear God!!
    if i have a another life,please give me this voice.

  • @almightydila2774
    @almightydila2774 2 роки тому +14

    කසුන්ට තියෙන්නෙ ආත්මීය හඬක්❤️

  • @tik-amila461
    @tik-amila461 2 роки тому +13

    තමත් අහනවා කසුනෝ ඒ කටහඩ ෆට්ටම ❤️🥲🥲🥲🥲🙏🙅🙅

  • @diwanganipun3967
    @diwanganipun3967 7 років тому +90

    0:44 OMG .....

  • @indikamax7643
    @indikamax7643 3 роки тому +11

    මම අවුරුදු 18 ඉදන් මේ සිංදුව අහ

  • @T타
    @T타 2 роки тому +4

    Kasun Kalhara ge voice ek ahunath athi patta lassana voice ekak me wage voice hamotama na sinduwath lassanai wenama rahak meka 😍❤ Bs 🎶🎤

  • @lankancricketpissa284
    @lankancricketpissa284 3 роки тому +17

    2021 අහන සෙට් එක ♥️

  • @Lazancruise
    @Lazancruise 3 роки тому +7

    තව පොඩ්ඩක් දිග් උනා නම් සිංදුව❤️❤️❤️

  • @hijassuhair2347
    @hijassuhair2347 3 роки тому +15

    Kasun is a unique talent for the music industry that many will dream. What a voice to listen. Lovely!!

  • @nethsara7998
    @nethsara7998 2 роки тому +6

    උපුල් ශාන්ත සන්නස්ගල lyrics❤️
    කසුන් කල්හාර voice ❤️

  • @chanaka461
    @chanaka461 5 років тому +14

    හරිම රහ අැති සොදුරු ගීතයක්.අපුරුයි.

  • @pamodmadhusara
    @pamodmadhusara 4 роки тому +12

    කසුනගෙ මූණෙ කියවන්න බැරි අමුතුම nostalgic වේදනාවක් හැංගිලා තියෙනවා. කසුන් ගොඩක් වෙලාවට කරන්නේ ඒ නොස්ටැල්ජියානු හැඟීම් music වලට හරවන එක. ඒ හින්දා ගොඩක් passionate අදහස් තියෙන කෙනෙක්ට විතරයි kasun kalharaගෙ music සහමුලින්ම feel වෙන්නෙ. Music, which means the relative truth of someone's fantasy metaphor is initialized by nostalgic music, for Sri Lanka it is Kasun Kalhara's

  • @lovadesi
    @lovadesi 10 місяців тому +3

    2024 පෙබරවාරි මාසේ මේ අහන්නෙ 100 කට වැඩි වාරයක් . ඒත් එපා වෙන්නේ නැහැ . ❤❤❤

  • @nfernando6627
    @nfernando6627 3 роки тому +18

    කසුන් කල්හාර කියන්නෙ මැජික් කාරයෙක් 😊 🎶❤️💪

  • @enigmacom9584
    @enigmacom9584 3 роки тому +6

    Eeye voice eke kasungen meke kallak live ahanna bari una nisa dukata avt aye meka ahana un nadda😪❤

  • @shirazrafique5749
    @shirazrafique5749 9 років тому +20

    Dewashri nailed the song,beautiful voice,Dell studio is doing an excellent job,Lovely music combination on all songs,great.Proud to be a Sri Lankan

  • @olivi9853
    @olivi9853 3 роки тому +31

    0:45පටන් ගද්දි නිකන් හිරි වැටෙනව වගේ 😶🔥
    Mage witharak view athi 100kata eha 😁

  • @sadunchamara6918
    @sadunchamara6918 2 роки тому +3

    සන්නගෙ lyrics කසුන්ගෙ voice. හොදම combination එකක්

  • @Sansala1111
    @Sansala1111 3 роки тому +4

    කසුන් කල්හාර❤️❤️❤️omg what a performance by him. perfect👌👌👌

  • @sheronwijesinghe3676
    @sheronwijesinghe3676 6 років тому +194

    මට දැනෙන විදිහට කසුන් කල්හාර මෙතන මුල් ගීතයට ගොඩාක් සමාන විදිහට ගායනයක් කරන්නෙ...ඒ ගායනයත් එක්ක අපේ කනට හුරු වෙලා තියෙන්නෙ උරේශා රවීහාරිගෙ ගායනය...ඒත් මෙතන දේවශ්‍රී ගෙ ගායනය මුල් ගායනයට වඩා සෑහෙන්න වෙනස් සහ විවිද voice colours අලංකාර විදිහට යොදාගෙන තියෙනව...නමුත් අපිට හුරු කසුන්&උරේශා සුසංයෝගය හින්දා මෙතන කිසියම් නොගැලපීමක් දැනනවා...නමුත් දේවශ්‍රී ගෙ ගායනය මෙම ගීතයට අලුත් හැඩයක් එක් කරනව...මගේ පුද්ගලික මතය අනුව ඇය ඉතා අලංකාරව මෙතන ගායනා කරනව... උරේශා ගෙ ගායනයට සමාන ගායනයක් අපේක්ෂා කරමින් දේවශ්‍රී ගීතය කනවා යැයි පැවසීම සාදාරන නැහැ...😊😊

    • @shamodudayanga7055
      @shamodudayanga7055 6 років тому +2

      Sheron Wijesinghe eka aththa

    • @nushfernando8019
      @nushfernando8019 6 років тому +5

      Just listen for the 1st time. I agree with you. Her scale of singing isn't what we want to hear. But she is a really good vocalist. But unfortunately not the match for this Ureshas voice 😞

    • @samudaya123
      @samudaya123 6 років тому +3

      Aniwa! This song is taken to a completely different level--which is also as good as the original!

    • @lahiruekanayake5591
      @lahiruekanayake5591 5 років тому +2

      අනිවා

    • @saqibameer8273
      @saqibameer8273 5 років тому +10

      එහෙම සමානම විය යුතයි කියල අනිවාර්ය නැහැ. සංගීත අධ්‍යක්ෂ කසුන් එතනම ඉන්නවනේ.

  • @umeshaimali4806
    @umeshaimali4806 3 роки тому +8

    That Unbeatable voice of kasun kalhara truly gifted, always and forever favorite voice

  • @NimeshLiyanage-r7o
    @NimeshLiyanage-r7o 5 місяців тому +2

    2024 අහවා කසුනෝ මේවා. පට්ටම වැඩ්ඩෙක් ඔයා

  • @viro93
    @viro93 9 років тому +94

    Kasun has a god given voice... A unique voice that was born after rookantha. Devasri gives a brilliant exposure to this song too 👌

  • @susithalwis4215
    @susithalwis4215 8 років тому +20

    Wow guys kasun's voice never gets old

  • @darshanabuwaneka5243
    @darshanabuwaneka5243 2 роки тому +1

    2017 පෝන් එකක් ගත්තෙ. තවම ප්ලේ ලිස්ට් එකේ තියෙන ගීතයක්

  • @pranjaleedahanayake4988
    @pranjaleedahanayake4988 2 роки тому +13

    සන්නස්ගල මහත්මයා.. ❤❤❤

  • @harshanaruwan8102
    @harshanaruwan8102 8 років тому +28

    අක්කගෙ කටහඩ නම් පට්ට.සුපිරි

  • @jiffriyanauroos3306
    @jiffriyanauroos3306 5 років тому +14

    Beautiful 😍😍 huge Kasun fan ❤️

  • @arianatorsparadise5198
    @arianatorsparadise5198 2 роки тому +9

    He's the turning point of Sri Lankan R&B music🎼

  • @KasunWeerasuriya-SaratamaGanan
    @KasunWeerasuriya-SaratamaGanan 5 років тому +42

    0.46 goosebumps ❤️

  • @nush2469
    @nush2469 4 роки тому +18

    His voice gives me goosebumps!

  • @upakedesilva2467
    @upakedesilva2467 9 років тому +9

    Very nice, awesome performance from both Kasun and Devshree

  • @dammikaprasanga8641
    @dammikaprasanga8641 5 років тому +5

    Very smoothly voice... ගොඩාක් ලස්සනයි ❤❤❤

  • @ravindradesilva91
    @ravindradesilva91 8 місяців тому

    BEAUTIFULLY DONE BY LEGEND KASUN KALHARA AND DEAR DEVASHRI DE SILVA. THANKS. GOD BLESS YOU.

  • @gaminijayasekara191
    @gaminijayasekara191 3 роки тому +2

    A wagema kiyanawa kasun kalharanam ft waddek 💓💓

  • @pasindumalinda9782
    @pasindumalinda9782 2 місяці тому +4

    2024 listeners ❤

  • @issahappa5594
    @issahappa5594 4 роки тому +2

    Harima feel eken devashri sinduwa kiyanawa.. Kasun aiya gananam kiyanna deyak ne.. Lankawe eelaga amaraneeya charithaya..

  • @gayathmusic
    @gayathmusic 9 років тому +104

    SANNASGALA'S lyrics best

    • @JEENAKKA
      @JEENAKKA 4 роки тому +8

      සන්නා වැඩක් කරොත්! ❤️

    • @dimuthuniranjan6749
      @dimuthuniranjan6749 3 роки тому +1

      tamat ahana me sindu amaraniyayi

  • @chanisamarakoon1294
    @chanisamarakoon1294 5 років тому +2

    Kasun kalharayakma tamai. Apita inna watinama hodama gayakaya. Budu saranai

  • @ruwankumara2632
    @ruwankumara2632 2 роки тому +2

    maru
    eth uresha ekka kiyaddi tama godakma danenne habai.

  • @induminidilukshaWijesinghe
    @induminidilukshaWijesinghe 4 роки тому +8

    Listening to the end of 2020 💌🎧
    Fv song
    Kasun's Voice ❤️🌟🧘

  • @manusha5107
    @manusha5107 4 роки тому +3

    මියුසික් මික්ස් එක නම් පහරක් ඈ😍

  • @ඉන්ද්රානන්දනවෝද්

    පිස්සුවක් මේක මට👌

  • @MANU.M2003
    @MANU.M2003 4 роки тому +6

    Sri lanka best voice kasun kalhara

  • @dulanifernando3771
    @dulanifernando3771 Рік тому

    හරීම ලස්සනයි. අහන්න අහන්න ආසයි..

  • @bulithakisal7934
    @bulithakisal7934 4 роки тому +5

    භාවනාවක්❤️

  • @magentatunes6467
    @magentatunes6467 2 роки тому +3

    Kasun ge voice eke feel eka😍

  • @upendrame7082
    @upendrame7082 4 роки тому +1

    Thank you Kasun & Dewasri 🙏

  • @SheronPiyumal-s9f
    @SheronPiyumal-s9f Місяць тому +1

    "මානසික වෙදැදුරු "- කසුන් කල්හාර බුලත්සිංහල ❤

  • @rozanisourjah890
    @rozanisourjah890 2 роки тому +3

    My favorite songs 💖😍 powerful voice of kasun ❤️❤️❤️

  • @supunranasinghe5031
    @supunranasinghe5031 3 роки тому +3

    I'm still thinking...after many years he still sings this song using his young voice..how could it happen guys ? Can anyone explain ?

  • @Bollywood_Aesthetics
    @Bollywood_Aesthetics Рік тому +10

    His live performance is identical to the audio he recorded years ago in a studio. If that isn’t authentic talent, Idk what is.🫶🏽❤️✨

  • @sunethsl4321
    @sunethsl4321 3 роки тому +9

    Eventhough some have forgotten, I think Kasun Kalhara and BNS are the creators of modern Sri Lankan MUSIC.

  • @nalindaranasinha5717
    @nalindaranasinha5717 4 місяці тому +2

    I’m still listening in 2024 ..more than 6 years 😊❤

  • @akithsandisa5767
    @akithsandisa5767 3 роки тому +3

    හීනයකි මට ආදරේ..❤️

  • @lakmalmadusanka3524
    @lakmalmadusanka3524 3 роки тому +2

    ඒ voice එක .....💐💐💐💐🙏🙏

  • @chathudulani1538
    @chathudulani1538 6 років тому +2

    lovely song forever. Ummmmmaaaaa thanks.

  • @aravindaothgamuwa2542
    @aravindaothgamuwa2542 4 роки тому +15

    කෙල්ල ඒකිට ඕන විදියට කියනවා .... original music තමයි පට්ට ....

  • @DinukaAnj99
    @DinukaAnj99 3 роки тому +5

    Legend♥️✌️

  • @sandeepakalhara4816
    @sandeepakalhara4816 Рік тому +1

    Masterpiece 🖤💆 lyrics Sannasgala sir 👌

  • @dharmawijetunga50
    @dharmawijetunga50 4 роки тому

    Oya geetha liyana ayata salli denne naththe ai. Eka hari asadharanai. Geethayak tjun denekuta aithi dannawada. Asadharanayen jeewath unoth wadi dura yanna bari wei.

  • @PraveenKavishkasujan
    @PraveenKavishkasujan Місяць тому +1

    ❤❤❤ Niyamai

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 4 роки тому +1

    Lassanai godak dahanakata sama waduna wage as piya ahuwa❤️❤️❤️🌷🌷🌷🌷😍😍😍😍😍😍💞

  • @randomcommenter3935
    @randomcommenter3935 6 місяців тому +1

    අනේ අර ගෑනු ලමයා 🎶 වීකාරක් කරා
    අනේ කසුන් අයියා 😢

  • @supunbandara5358
    @supunbandara5358 9 років тому +16

    That feeling you get when the music is so good! ❤❤ *goosebumps*

  • @irriwick
    @irriwick 9 років тому +48

    I think Devasri has added something different but beautiful.

    • @naleendemalaporuwa7967
      @naleendemalaporuwa7967 8 років тому +7

      Yes. I also noticed.Not bad but Uresha's voice is very powerful in the original version

    • @evanmaduwela4256
      @evanmaduwela4256 5 років тому +1

      @@naleendemalaporuwa7967 None can beat Uresha

  • @rohiniindika2831
    @rohiniindika2831 9 років тому +9

    Kasun your voice so beautiful

  • @malthidaneesha6849
    @malthidaneesha6849 3 роки тому +3

    Legend kasun 😍🔥

  • @jinendragalappaththy8569
    @jinendragalappaththy8569 3 роки тому

    Very beautiful 😍 singing both of you , beautiful 😍 music .Thanks everyone.👍❤️

  • @sahankavishka7243
    @sahankavishka7243 3 роки тому +2

    legend kasun kalhara 2021

  • @eshanweerasinghe3760
    @eshanweerasinghe3760 4 роки тому +1

    I don't know who is that lady but her voice is unbelievable ! ❤ great

  • @methmiwijesingh
    @methmiwijesingh Місяць тому

    Devashri is a really underrated singer ....such a talent .✨️❤

  • @sureshsherva5171
    @sureshsherva5171 3 роки тому

    Simply amazing.... love from Italy

  • @preethieapasingha452
    @preethieapasingha452 5 років тому +5

    I love this song...beautiful..heenayaka langa jeewite...❤❤❤

  • @ravindrasriyantha8969
    @ravindrasriyantha8969 2 роки тому

    Danenawa mata aadare. Dewashrie has a romantic voice. Thanks

  • @sensiblejack3294
    @sensiblejack3294 7 років тому +3

    awesome music fantastic vocals. well done👍

  • @iroshamunasinghe6896
    @iroshamunasinghe6896 6 років тому +6

    Counter parts of this song is excellent.

  • @user-zg6ex5ux7u
    @user-zg6ex5ux7u 5 років тому +6

    pissu hadenawa💕

  • @dhanushka5804
    @dhanushka5804 5 років тому +1

    Wowwwww.... fantastic kasun aiya.......🔥🔥🔥🔥

  • @Nuwa-Vlogs
    @Nuwa-Vlogs 7 років тому +5

    Music kiyanne mewata ban.. well done all of u

  • @gayansri9157
    @gayansri9157 4 роки тому +7

    Legend is srilankan music

  • @ranalishevan9463
    @ranalishevan9463 4 роки тому +3

    Loving memories and never get old