Thanks akke man school yana girl kenek harima hodai oyage treatment oya mage muna dan hodata thiyanawa thank you thank thank you very much budu saranai akkata
Akki mama godak mahathata idala kettu une .dn mage ath yata ella watenawa . Kadata piti walata sama thada wenawa nm . Oka hariyanme nadda eka adu kara ganna
Rose water podi bottles thiyanwane akke. Ewa normal wathurata ekathu karalada munata spray krnna oni.. mata aththatama poddak wath therumak ne me dewal. Mm kawadawath karalath ne.. please e gena poddak kiyanwada
Mm kadal piti pack ek use karanwa satiyt deparak niymi ek .rice cream ekth use karanawa ekth niymi akki .akki kiuwa widiht rose water haduwa mm.😍 adrei akki .
Akki oyage කඩල piti face wosh eka man use karannava,eka nam aththatama hondai akki,man dan wena kisima face wash ekak use karanne na,eka witharai ganne,mekath gala balannam,thank you akki
මමත් ඕක try කරනවා අනිවාරෙන්ම ආදරෙයි අක්කියෝ channel එකේ subscribersla තවත් වැඩි වෙන්න ඕනි බුදු සරණයි 🙏💯 ආදරෙයි හැමදාම ඔයා නිසා තමයි මම අද මෙච්චර ලස්සන වෙලා ඉන්නේ thanks akkiyo💯
ආදරෙයි ගොඩක් 😍😍😍♥️♥️
@@slvikimedia මම කොල්ලෙක් වෙලත් මම ඔයා කියන දේවල් කරනවා එතකොට මම අර සුදු හඳුන් තෙල් එකත් හැදුවා දැන් සතියක් විතර මට තේරෙනවා අක්කේ මගේ ඇඟ නිකන් ලා පාටක් වෙලා පැහැපත් වෙලා කියලා ඇත්තටම එක ගොඩාක් ගොඩාක් හොඳයි 💯🙏
Maru akki mamath karala baluva budhu saranai
@@piyankaeapiyankaea1521 mokakda?
@@pudumalokaya826 කඩල පිටි ගන්නේ කොහොමද බං
බ්ලීචින් ආසාදන තියන අය වෙනිවැල්ගැට තම්බපු වතුර කඩල පිටි වලට කහ සමග එකතු කරලා ගාන්න ගොඩාක් හොදයි 😍
අක්කගෙ videos බලලා තමයි මමත් ලස්සනට ඉන්නේ.Thnks akki
අවංකව කරුනු කියන නිසා ඔයා තවත් ලස්සන වෙනවා ❤❤❤❤ආදරෙයි
මමත් හරි බයෙන් හිටියෙ කඩල පිටි මූණට ගාන්න... ස්තුතියී අක්කී ❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි නංගියෝ ඔයාගේ වීඩියෝ විතරයි මන් අසාවෙන් බලන්නේ හෙට ඉදලම කරනවා. තෙරුවන් සරණයි ❤❤❤❤❤ඔයාට.
ස්තුතියි ඔබට බුදු සරණයි💞💞💞
akke kiyla denkooo kurule lapawal adu kragnna kramayak..mn akkge okkoma vedeoo blnwa ewa use krnwa..kurule lapa ain krnna kramyak kiynkoo akke..💞💞💞💞💞💞(කුරුලෑ කඩලා තුවාල උනු ඒවා කුරුලෑ වළවල්)
Kadala piti ,yogat ,cofee kudu pak eka hodaida .black skin ekata hodaida kiyannako.
Kadala piti neee me dawaswala eliyata yannath bani 😟eth video ekanam baluwaaa 😍🥰🥰🥰
Man ala cream eka gaanawa eka godak hondai thank you
Akkiyoo mat godakm daksamkthebuna akkiga chakoll .kadlpiti.pakkaken mgahamta palvniparm lokuvnsak panuna godak hodai thenks akkiyo digtam mevaga hod video godakganna.akkita godak adarei...bs GN.akkiyoo❤️❤️❤️❤️❤️❤️
ස්තුතියි ...❤❤❤❤
නංගි මං ඔයාගේ දේවල් ඔක්කෝම කරනවා.good luck ❤️❤️❤️
❤️😍😍🥰
අක්කී මම කඩල පිටි පැක් එක use කරනවා . ඇත්තටම ගොඩක් හොද result තියනවා. 🥰🥰❤️❤️❤️❤️ ඔයාට ගොඩක් thanks අක්කී කඩල පිටි සුදු හදුන් පැක් එකට clenser එකක් නැද්ද ❤️
අක්කි ඔයාට ගොඩක් තැන්කිවි මගෙ තියෙනවා කුරුලෑ තව ලප කැලල් තියෙනවා මොනවා ගෑවත් නැතිවෙන්නෑ හෙට ඉදන්ම කඩලපිටි පැක් එක ගාන්න තමා හිතාගෙන ඉන්නෙ පාවිචිචි කරලා රිසාටි කියන්නම් අක්කි ඔයා කරන කියන වැඩ කටයුතු ඔක්කොම හොදටම කරගන්න ලැබෙන්න තවත්. ලස්සන වෙන්න ඕනේ අපිව ලස්සන කරන නිසා❤❤❤❤❤❤❤❤🙏💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗😘😘😘😊😊
ඔයාට හොද ප්‍රතිඵල ලැබුන ද
Thnk u akke ..rose cream hdn video ekkuth dannko plz
අක්කි මාත් ඔයාගෙ වීඩියො හැමදාම බලනවා ❤ ❤
Akke love in ayurvedic beauty cream eka hondaida
අක්කි අහන්කෝ.... මං කඩල පිටි ක්‍රීම් එක හැමදාම හදලා ගානවා මට ප්‍රිජ් එකක් නෑ දාන්න. එහෙම කමක් නැද්ද අක්කි. ඒ වගෙම මෙකත් සතියට 3න් පාරක් කලාට කමක් නැද්දා.
මං කිසිම ක්‍රීම් එකක් use කරන්නේ නැ...
Kochchara welawakinda muna sodanna oni
Adarei akkiyooo oya godak lassanai tnks apitath lassana wenna hemadema kiyaladenawataa❤️❤️❤️❤️❤️❤️❤️
ඇස්වල අදුරු බව මලානික ගතිය නැති කරන්න පුලුවන් දෙයක් කියන්න් 🙏🙏
බොහොම ස්තූතියි 😍මේක කලාට පස්සේ මූණට මොයිස්චරයිසර් ක්‍රීම් ගාන්න ඕනිද ?
Akke bleaching cream gana e cream aduragnna hati gana video ekk krnnkoo
Oya tik tok eke ara oya karapu voice eka maara lassanay andenawa eka ahaddi❤
Akkee sudu wenna hoda swabaawika cream ekk kiynnko
Anee akki e kiynne kaha danna epda mn kaha danwa aye mi pani ehmth danwa akki kadala piti pack ekta 🥺🥺🥺🥺🥺🥺
Miss kadala piti walata sudu hadun kola abarala mune ganna හොඳයි ද .satiyata ki parak ganna ඕනි da
ගොඩාක් වටිනවා අක්කේ.ආදරෙයි ඔයාට.
ඔයා ලස්සනයි අක්කියෝ ❤️❤️😘😘
ආදරෙයි ගොඩක්... පරිස්සමෙන් ඉන්න 😍😘
Akke meket.kopi kudu dala gewoth hodaida
hi akkiyo hama dama karannahodanadda අවුරැදු 12අය ට hoda nadda
ඔන්න අක්කියො මුල්ම ලයික් එක මගෙන් ඔයා විඩියො දානක්ම්ම බලන් හිටියෙ ❤️❤️❤️
ආදරෙයි ගොඩක් ♥️😍
❤️❤️❤️
Athata ganna beyda
මගේ කොණ්ඩෙ ගොඩක් දිගයි අක්කි..ඒත් මේ ලඟකදි ඉදල ගොඩක් කොණ්ඩෙ යන්න ගත්ත. ඔයා කියා දුන්න හෙයාමාස්ක් එකක් මං ඉරිද කරල බැලුව.කරපිංච,පෙනෙර කොළ,කොහොඹ කොළ,කෝමාරිකා මේ ටික තමයි මම හෙයාමාස්ක් එකට ගත්තෙ.ඇත්තමයි අක්කි මට මාරම සතුටුයි.ඔයාට ගොඩාරියක් පිං.මගේ කොණ්ඩෙ යන ප්‍රශ්නෙ නැවතුනා.හැමදාමත් ආදරෙයි අක්කියෝ....ඔයා අපිට මේ දේවල් කියා දෙනවට ඔයාට ගොඩාක් පං.🌹🌹🌹🌹🌹🌹🤗🤗🤗🤗
මට ඒ වීඩියෝ ලින්ක් එක දානවද
Akkiyo dakka gaman ava . Thaklnk you video ekata
Adare godak ♥️😍
Thanks akke man school yana girl kenek harima hodai oyage treatment oya mage muna dan hodata thiyanawa thank you thank thank you very much budu saranai akkata
sathiyakata kee sarayak withara karanna oneda plz repply krnnko
Akki muhune kuda bibili walata karana deyak kiyanako
aneh oyage hairbands harima cute kohenda alee ewa gtte?😍😍😍😍❤️
Online ♥️😍 aliexpress eken 😍😍
Choiiiii akki sobasilon gana kiyannako akki aka hodaida
Amu kadala pogawala bandar karala gaththata kamaknadda pls kiyannako
Thanx dr man oyage kadalapiti pack eka use kala palaveni serema mune amuthu eliyak thibba.❤️
Akki mama godak mahathata idala kettu une .dn mage ath yata ella watenawa . Kadata piti walata sama thada wenawa nm . Oka hariyanme nadda eka adu kara ganna
කඩල පිටි කොමාරිකා එක්ක එකතු කරලා ගෑවට කමක් නැද්ද මැණිකේ..රෑට ගෑවට කමක් නැද්ද
Ada thama mama mek try kranne yanne akka
Akki mune kurula godak thino thawa kalu lapa godak thino akkiyo hoda titemant eka oni
Akke mama ada gawe kadala piti pac eka maru
අදරෙයි අක්කෙ ගොඩක් අපි වෙනුවෙන් ඔයා කැපවෙන තරමක් වෙන කවුරැත් නැහැ රත්තරං අක්කෙ
Rose water podi bottles thiyanwane akke. Ewa normal wathurata ekathu karalada munata spray krnna oni.. mata aththatama poddak wath therumak ne me dewal. Mm kawadawath karalath ne.. please e gena poddak kiyanwada
කකුලේ තුවාල ලප කැලැල්වලට ප්‍රතිකාරක් ඕනේ.අක්කේ
One one
Ane ow 😒
Carrot oil eke video eka balannko.
@@ayeshaperera9282 akata hari giye ne ne
@@ayeshaperera9282 ko
Sudu wena drink ekak gana video ekak karannko
Akki kettu wenn ekk kiynn ko
මාත් මේක කරා ඊයෙ .ඇත්තටම ගොඩක් හොදයි..
Akkiiiiii mmm bleeach gala inne .. dn aurudu 4k wage dn tikk hri.. meka geeata aulk nedd akka
Super job 👍👍
අක්කියෝ ❤️❤️🔥😘😘
♥️😍♥️😍
Mm kadal piti pack ek use karanwa satiyt deparak niymi ek .rice cream ekth use karanawa ekth niymi akki .akki kiuwa widiht rose water haduwa mm.😍 adrei akki .
Kadala piti as wate alepa karata kamak nedda
Akki gdk adarei hmdama watina deyk arn enwata.parissamin sathutin innna theruwn saranai.❤❤❤❤❤❤
akke mama oyge okkoma vedios bluwa kuridu pack ekta pimples adu una karapincha thel ekt konde yana ek nawathuwa carrot oil ekt hama pahapth una e hemdekatama godak thnk u mata akkagen aniwarenma reply ekak one mge moone sthiyka dekaka wele idan apu pimples wala kalu lapa godk thiyenwa dn moona ktha wela tikk oily skin ekak mata thiyenne oywa wishwasa nisai ahnne akke mata hoda treatment ekak kiynnko gdk stress wela inne moonema darkspots anee pleasee reply me....akkee oyt gdk adareii ❤️❤️❤️❤️😘🌸
Ane akki niyapothu ikmanata wawaganna kramayak kiyala dennako 😊
මුලු සමට කඩල පැක් එක හොද නැද්ද එකියන්ංන් කඩල ව්ටරයි ංව්න කිසි ංදයක් නැත්ටුව 😊😊😊❤️❤️
අක්කේ කෙට්ටු වෙන්න එකක් දෙන්නකෝ ප්ලිස්
ගොඩාක් ස්තූතියි ඔයාට ඇත්තටම හොදයි
Thanks patiyoo ❤❤️👍👍
අක්කියෝ🤗 මම ඔයාගෙ golden cream,kadalapiti cleanser එක scrub එක pack එක කරනවා.ඒ වගේම golden beuty toner එකත් මම දවසට 2පාරක් use කරනවා.ඔයාගෙ කරපින්චා oil,tea,hair mask පාවිච්චි කලා.අක්කි පන ඇත්තටම මට ගොඩාක් හොද results තියෙනවා.මට දැන් පැහැපත් සමක් ලැබිලා අක්කි ඔයාට ගොඩාක් පින් අක්කි.කරන හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.අක්කි පොඩි request එකක් තියෙනවා අනේ අක්කි මහත් වෙන්න ස්වභාවික දේවල් වලින් ක්‍රමයක් කියල දෙන්න අක්කි plz.ගොඩක් පින්🙏🥺
ආදරෙයි අක්කි හැමදාමත් පරිස්සමින් ඉන්න bs පන❤️
Ow ane
ඔයා කඩල පිටි scrb එක හැමදාම use කරනවද්
@@nilmishalika382 නැහැ සතියට 2පාරක් 3න්පාරක් වගේ තමයි කරන්නෙ🤗
@@hashnimaduchka4374 🤗🤗🤗🤗❤️
එමද.... අනේ ගොඩක් thnak u...
Aththatama hodai akki..❤️
Mekata wathura wenuwata rose water ekathu karanna puluwanda
Live results video ekak oni
Akki oyge multhani mitti cream eka niymai
Akki mage aka duburu pahayata thiyanne mama meka gannada
Akki oyage කඩල piti face wosh eka man use karannava,eka nam aththatama hondai akki,man dan wena kisima face wash ekak use karanne na,eka witharai ganne,mekath gala balannam,thank you akki
Thank you akki Mage Sama dhan Harima sinidhuy 💖💖💖
Thank you akki pana....
Akkige atha sanipaida dn...
Parissamen inna akkiiyooo
Adrei..bs..🥰🥰🥰🥰❤️❤️
adarei godak.. parissamen inna 😍😍😍 dan godak durata hodaiii.. thanks hoyala baluwata..
Ane akke mage mune kurula lapa kalal godak thiyenawa mata hoda behethak kiyannako mage muna thel sahitha Samak akki
කුරුලෑ වලට තව වීඩියෝ එකක් කරන්නකො අක්කා
මොනවා කරත් අඩු නෑ
Slviki pimples කියලා ටයිප් කරලා search කරන්න ♥️😍 කොහොඹ අයිස් කියුබ් හොදයි
අනේ අක්කේ කොහොඹ නෑනෙ
අක්ක ගෙ කොහොඹ සත්කාරය වීඩියෝ එකේ විදියට මම කොහොඹ සත්කාරය සති එකහ මාරක් එකදිගට කලා. හැබැයි මම උනු වතුර හුමාලයත් ඇල්ලුවා. දැන් මගේ කුරුලෑ නෑ.. පැල්ලම් විතරයි තියෙන්නේ 😊
@@irunikaumayangana ane dr kynnko oya unuwathura humalaya alluww kohomda kyla ekta oya khomba kola dammda mageth kurula enawa nitharama maath unuwatura humalaya allnawa dawasak ara dawasak wage plz kynnkooyage method eka😢
Akkee oya swabhawika sathkara karann patan aran kochchara kalda ...
Akki pls komarika facial eke kerene widiya podack apahu kiyela deneko
Oyawa mama hamadama balanawa.
Kadala piti wlata rosewater add kranne puluwanda akka
Akke kadala piti gala face wosh karanna apada
ane manika mama kadalapiti rosa waturai komarika jel ekai ganawa eka gapu gamanma muna danawa pana ai e pimpals wadi wenawa ane manika mata udau karana pana
Dry skin ekak tyana kenekta kadala piti hoda nadda akki
මගේ හම ටිකක් අදුරු පැහැතියි, ඔයාට පුලුවන් නම් මට මුලු ඇගම ටිකක් පාට කර ගන්න ක්‍රමයක් කියලා දෙන්නකෝ
Akke mata papola haduna. Dan mune kalal thiyenawa. Mekata sathkarayak kiyannako 🥺
Mune tel gatiya nati karaganna kamayak kiyannakooo
Ane akkiyo Multanimitti wlin face pack dammama muna cool wenwne.e hatida? nththm alagic da e? Plz kauruhri kiynkooooooooo
Kadala piti komarika rose watura dala gewat kamak nedda.
kasturikaha gawama muna dawilla anne y nangi
Akke mune walwalt karnn deyk kiynnko sabwik deyk ane e gen widiyo ekk karnnko
Mage as yata reli wetuna ...kadala piti pack eka gala ..skin eka godak dry una
Akke meka dailybuse krta kamak nadd
අක්කේ facewash ගැන video එකක් කරන්නකෝ..
akki math oka try karanawa aniwarayenma
laura products wala ubtan pack ekada? golden glow pack ekada godak effective???
තැන්ක්ස් තෑන්ක්ස් ගොඩ ගොඩාක් තෑන්ක්ස් මගෙ අක්කියෝ...... ඔයාගෙ කඩල පිටි පැක් එකෙන් මට ගොඩාක් රිසල්ට් ආවා.😍😍..මට තීන්නෙ ටිකක් ඔයිලි ස්කින් එකක් මගෙ මූනෙ පිම්පල් තිබ්බා කලු ලපත් තිබ්බ ඉස්‍සර කොච්චර ට්‍රීට්මන්ට් කලත් අඩු වුනේ නැහැ ඒත් ඔයාගෙ මේ කඩල පිටි පැක් එකෙන් මගෙ හැම ප්‍රශ්නයක්ම වගෙ විසදුනා ගොඩාක් සතුටුයි අක්කී ආදරෙයි අක්කි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎧🎧🎧🎧
ඔයා කඩේ තියෙන කඩල පිටිද ගත්තේ. නැත්නම් ගෙදර හදa gattada
@@j.d.kosgallana4850 ගෙදර හදාගත්ත කඩල පිටි මැනික 😊
@@nethminirathnayaka7470 තැන්ක්ස් dr
මේ පැක් එක ද කලේ
Oya me video eke kiyala Dena deda Kare, naththam wena mokuth ekath karada
Akki gram flour davas keeyak thiya ganna puluvandha?
Thanks akkiyooo😘😘😘