අනිවාර්යයෙන් sir oyage kathawa hariyatama hari ...addmission dalath exam eka enakan masa 6/7 k balan inna onii...ethakota ape wayasa yanawa vitharai .😢..mekata mokak hari ikmanatama weda පිළිවෙළක් thiyenne onii..
සර් 2025 admition dena dinayak thma ne neda? Mama soudi arabiye weda kranne. Lankwat yaddi april mul sathiye. Admiton mehe idan onlin aply krann puluwan neda. April mul satiye idanma padam weda krann patan gathoth time eti weid exam krann.
ඇත්ත කතාව 😢😢😢😢 අපිට ඕනෙ කම්පියුටර් 300/400 ක ගොඩණැගිල්ලක් 😢 අපේ වයස යනවා විතරයි නැත්තම් 😢😢😢😢 අලුත් රජයෙන් ඉල්ලන්නේ රටා තාරුණ්‍යයේ හීන රටේ විදේශ ආදායම ඉහල යන්න හොද අවස්ථාවක් 😢😢 එය ලබා දෙන්න කරුණාකරලා 😢😢😢😢... මේ වීඩියෝ එක trending යන්න රටේ ඉහල නිළදාරීන්😢😢😢 දකින්න ඕනෙ
එකගයි 😢
Exam Liyana ekama newene methana prashne ,Agreement enneth nene godak welawata ,
ලමයි ඔයාලට පුළුවන් ඉක්මනින් exam එක දාගන්න.ඔයාලගේ අතේ තමයි ඒක තියෙන්නේ.සම්පූර්ණ video එක බලලා ඔයාලගේ අදහස් කියන්න.මේ වෙනස කරන්න ඕනිද මේ කතාව ඇත්තද කියලා.කවෘත් මේ ඇත්ත කතා කරන්නේ නැහැ.
Mata me november 6 exam eth shuwr nh wgeee mt campus evith tiynneee japura mn mkkd krnne mt 2025 dith liynn hithnw 🥺
❤❤❤
@@hashinikavishka2981campus yanda....gihin....eka karana gaman exam liyanna kattak kaala
Mama labana aurudde may vala exam thiyenne thama padam this ganan balanne vedakta yn gmn eth vachana amataka venavane.😢
❤සර්ගෙ කතාව 100% හරි, හොද දැක්මක්....❤🇰🇷👍
මාත් exam කරන්න ඉන්න කෙනෙක්, සර් කියන දේට මාත් එකගයි...ඒ දේ කරන්න ඔයාලා එකතු වෙනවනම් මාත් එකෙන්ම එකතු වෙනවා...අපි හැමෝගෙම හීන ඉක්මනින් හැබෑ වෙන්න ඔනේ එච්චරයි....❤
ඇත්ත සර් ඒක ඇත්ත
කට්ටියට trend එකටත් කොරියන් කරනවා කරන අපිනෙ දන්නෙ කොච්චර මහන්සි වෙන්න ඕනිද කියලා මේක ගොඩ දාගන්න
මම 2024 නැව් තැනීම් අන්ෂයෙන් ලිව්වෙ යිස්කිල් එක පෙල් උනා ලකුනු 5 කින් 2025 කරන්න බලාපොරොත්තු වෙනවා ලකුනුනු අඩුම එකෙන්.
වැඩේ තියෙන්නේ අයියේ මේ විබහගේ කියන්නේ බිස්නස් එකක්නේ උන් කැමති නෑ පාඩු ලබන්න ලාබ අබන්නයි උන් කැමති උන් මේ විබහගේ අදින්නේ උන් දෙනවා කියන තරම් රැකියා කොරියාවේ නෑ වෙබ් එකේ රදවාගන්නවා ඉස්කිල් එකේ රදවගන්නවා කාලයක් විබහගෙට රදව ගන්නවා කාලයක් 23 ලියපු අය තාම වෙබ් එකේ අවුරුද්දක විතර ගැප් එකක් තියාගෙන විබහගේ ඇදගෙන යන්නේ උන්ට අඩ්මිසන් ටික වැඩිපුර විකුන ගන්න මේ බිස්නස් එකේ අපි පාරිබෝගිකයෝ විතරයි අපිට බිස්නස් එක අයිති අයට කිසිම ඉල්ලීමක් කරන්න බෑ එයාලා එක්ක කරන්නේ නෑ පුලුවන් එකම දේ ඊ ලග පාර හැමෝම ඇඩ්මිසන් ගන්නේ නැතුව ඉන්න එක විබහම මධයස්තානයක් හදනකම් එහෙම කරන්න බෑ අපේ අයත් එක්ක මොකද හනික ගිහින් ලෝබ කමට ඇඩ්මිසන් ගන්නවා අපි ජනාදිපතිට ගිහින් කිවුවත් කරන්න දෙයක් නෑ මොකද HRD එක කියනවා ජනදිපතිට අපි මේ කරන්නේ නිතියානුකූල බිස්නස් එකක් ඒකේන් අපිට පාඩු ලබන්න බෑ කියලා ජනාදිපතිගෙ අතින් පාඩුව පියවන්න කැමති වෙයිද ඒකයි ප්ස්නේ මේක කරන්න පුලුවන් ලමයිට විතරයි
Sira kathawaa ..thanikara බිස්නස් එකක් මේක,
මටත් ලොකු ප්‍රශ්නයක් අය්යා, මෙච්චර ලොකු community 1ක් තිබිලත්, මේ අව්ල ගැන ලොකුවට කවෘවත් කතා නොකරන එක, 😐, මෙ ප්‍රශ්නෙන් අවාසි අපටමයි
අනිවාර්යයෙන් sir ඇත්ත kathava මටත් dn වයස 18 velaa මාසයයි venne mamath korean exam ekat අයදුම් karanva 🙂
❤1st Like & comment
@@DiveingtoNature-bp4tz ❤️
ඇත්ත කතාව ❤️
Sirge video mata exam godadhaganna godak upakara una sirta godak pin
අනිවාර්යයෙන් sir oyage kathawa hariyatama hari ...addmission dalath exam eka enakan masa 6/7 k balan inna onii...ethakota ape wayasa yanawa vitharai .😢..mekata mokak hari ikmanatama weda පිළිවෙළක් thiyenne onii..
මම තාම korean language එක ඉගෙන ගන්න කෙනෙක් sir ගේ videos ගොඩක් වටිනවා❤❤😊😊
කතාව ඇත්ත 100%
Sir oyata godak pin..man sir ge video valin igena ganne..ea vagema sir ge me adahasath sampurna aththa..methana thamai prshne thiyenne..
අනිවාර්යයෙන්ම mekata සාධාරණයක් karanna one❤❤
Computer wadi wennath oni,agreement ena pramanaya wadi wennath oni,mehen yana aya company maru nokara hodata wada krnnath oni,
Ow aiye aththa kathawa 😭❤️ computer gana wadi karanna rajayen illimak karamu hamoma video eka yawanna adurana hamotama💖
Korean nathiwa wena ratak try karanna.irisiyawa newei aththa kiyanne.koriyaweth weda adui den .company walin letter gattu godak innawa rassa nathiwa.ehema thiyeddi aye agreement eida kiyanda be.mm me night shift eke weda karana gaman inne.
Oya maseta Kochchara salary gannavada lkr valin
ඇත්ත කතාව 😢😢😢😢
මෙක වෙනුවෙන් හඬක් නගන්න කව්රුත් නැ අයියෙ.. ඔයාට මම පුද්ගලිකව මැසෙජ් එකක් දැම්මා .. පුලුවන් නම් බලන්න . ඔයාට තව අදහසක් තියෙනවා කියන්නම්
අයියගෙ වීඩියෝ සහ වෙන ත් වීඩියෝ බලල ගෙදර ප්‍රශ්නත් එක්ක දෙවෙනි සෙට් එකෙ 175 ක් ගත්ත . ඒත් බයයි වගෙ 😢. මේපාර 175 ට වඩා යයිද
අනුරට ජය 🎉😢😢😢😢😢😮
මන් කියන්නෙ Japan යන්න ට්‍රය් කරන්න .තරගයක් නැ .දැන් රජයෙනුත් යවනවා
Eka thamai hodama..koriyawe company wala weda ne..mm me night eke weda karana gaman..api Denney eka machin ekak Gahanne.apita denda weda ne..issara iridath weda karapu company mewa...
@@IsuruWalpola ඇයි වැඩ නැත්තේ?🤔
Driveing ලයිශන් එකේ කන්නාඩි මාක් තියනවා කන්නාඩි දාන්න කියල ඒක medical එකේදි අව්ලක් වෙනවද කන්නාඩි දාල කොරියාවට යන්න පුලුවන්ද
එහෙම ප්‍රශ්නයක් නැහැ දැනට.
@koreanlifewithnamal798 kamsahamnida....❤️
80 ක්ද කොහේදො තියෙන්නෙ කම්පියුටර්😢
ඒකෙන් සර් වෙබ් එක පිරිලා තිබිලා aggriment නැති වෙලා ගොඩක් අය වෙබ් එකෙන් අයින් වෙන්න පුලුවන් නේද
අනේ සර් මම කටාර් එකේ ඉඳලා සර්ගෙ videos ටිකෙන් තමයි ඉගෙන ගන්නෙ.මට දැන් ගොඩාක් දුරට පුලුවන්.මට 2025 ලියන්න කොහොමද කවදද admission ගන්න පුලුවන් කියලා කියනවද.online admission ගන්න පුලුවන්ද ඒ කොහොමද කියල මට කියන්න පුලුවන්ද සර්.🙏🙏
මට එක්සෑම් තියෙන්නෙ අප්‍රේල් 4 තාම පාඩම් 18 පටන් ගත්ත විතරයි දවසට එක පාඩම ගානෙ කලත් තව මාසයක් යනව කරගන්න බැරි වෙයිද කියල බයයි දැන් නම් මට
bayawenna epa sahodaraya ubata puluwan 💪
@@Madhushkgm ඔයාට පුළුවන්.❤️
@@koreanlifewithnamal798 මම සර්ගෙ වීඩියෝ වලින්මයි මේ ටික කලේ පින් සර් මේ කරන දේට😍🥰
@@SNARTBOYZ තෑන්ක්ස් මචෝ පාඩම් ඉවර කලාට මදිනෙ පේපරුත් කරන්න ඕනනෙ ඒකයි බය මට ..මගෙ උපරිමෙන් මන් කරනව මේ ටිකේ🙂🥰
හොඳට පාඩම් 60 වචන පාඩම්කරන්න. අනිවාරෙන් පේපර් කරන්න පුලුවන්තරම්.
ඇත්ත වශයෙන්ම ඔව් නේද
සර් 2025 admition dena dinayak thma ne neda? Mama soudi arabiye weda kranne. Lankwat yaddi april mul sathiye. Admiton mehe idan onlin aply krann puluwan neda. April mul satiye idanma padam weda krann patan gathoth time eti weid exam krann.
Ahtta.❤❤❤❤❤❤❤❤❤❤❤❤
Web එකට දාන්නේ addmition photo එකමද?
Aiya ❤🌸
Aluthen class patan ganne kawadda sir
Computer 80 තියෙන්නෙ
Aiya.2025.sawa.dana.aka.හොඳයි da
Sir dawasata exame liyanne 160 ganak computer thiyenne 160
Me Kathawa 100% k Attha
sew ikamanat ganivid sir😊
Me kathawa 200% k aththa
Sir oyge Whatsapp hri mkk hri sambanda krgnna puluwan kramayak kiyannakoo. Prashna wagayk tynwa ahganna
2018 idn exqm liwa me para tama brother 190 k dagana pass unee❤
Aththa😢
❤
sir class group walata add wenne kohomada
Aiye oya class kranwda 😊
Ow,sir zoom eke clz karanawa.
Eka nm 100% hri
❤🇰🇷
meka tham wennh one
අසූවයිනේ තියෙන්නෙ
අයියේ මේ තත්ත්ව යටතේ කොරියාවට එන්න skill ඉවර වෙලා කොච්චර කාලයක් යයිද 😢
මේ යන ක්‍රමයට හරියටම කාලයක් කියන්නේ කොහොමද.
80 thiyenne
Me kthw eththa 😢
Ane sirta katha krann puluwan number ekk tiyenwan dennko🙏🙏🙏🙏🙏
Dawasatama 320 i karanne exam 😢
Aiyya වර්තමාන rajaya korean rakiya පිළිබඳ අවධානය යොමු නොකරන kiyala thawak yanawa ethakota korean කොට eka lankawata අඩු wadida
@@rahulfernando5155 එහෙම වෙන එකක් නැහැ.
කොරියන් exam මාෆියාව, exam pass unata wadak ne, job ne..wena රටකට yna widiyakut ne..me magula අවුරුදු 2k bln ina epai.
Exam eka ඉක්මනින් iwara karata wadak ne. Web eka pirewwa kyla wadak ne. අවුරුදු 2k idala ain wenna wenne. Agreement enne natnm.
Karala wdk ndda ethakota😢man Al th nwttla 2025 exam krmm balan inne😢
@DineshxDineshx611 2025 exam tynakota web eke 10000 panala idiwi, ubata hoda luck ekak tibunot chance ekak ewi, e mattema ina epa.
❤❤❤
💯💯❤❤❤
❤❤❤
❤❤
❤
❤
❤️