Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🤩 අර අයියට මාරට ප්‍රසන්ට් කරන්න පුලුවන් ලස්සනයි ❤
ගාල්ලෙ සෙට් එක ගැම්මට මේ පැත්තට❤️🔥😄
💪
🤟😌
I think this is the best video done so far. Hire your friend to do more videos, he brings a chill vibe
Yes exactly
දකුනට අයුබොවන් කියලා පිලිගනවා🌬️බෙන්තර පාලමෙන් එහා❤️ අපේ පුරවරේට🦁
දකුණ කියන්නේ වෙනම ලෝකයක් bruh.....!❤️
විටෙක ගුරුවරයෙක්,ව්‍යාපාරිකයෙක්,යෝගා පුහුනුකරුවෙක්,වෛද්‍යවරයක්,තවත් විටෙක කෝකියෙක්.උබනම් යකෙක් ජොනී අය්යෙ 👌
😹sira bn
Ha ha reaction eka oni 😂
Ah ubatath penila. Jayawewa! See u guys in hell😂💔
🤣❤️
😂😂😂
කෑම බැලිල්ල පැත්තකින් තියලා.බණ්ඩාගේ යාලුවා දිහා බලන් හිටපු මම 😁🌼
Kollek nadda.Dnma hoya gnna.Loku prashnayak nattam 🌝
සිරාවටම මාත්
amo amo
Partner සුපිරියටම වීඩියෝ එකට සප් එකක් දුන්නා.❤❤❤
යාලුවා පට්ටම ගැම්මක් ගෙනාවා වීඩියෝ එකට 😍 ජය වේවා බන්ඩා ❤
අන්තිමට කාපු එක නම් මදි කියලා මූනෙම්ම පෙනුනා😄
ගාල්ලේ තව සුපිරි තැන් තියනවා කන්න. ඒ තැන් වලත් වීඩියෝ එකක් ඉක්මනට ඕනේ බංඩා ආදරෙයි 😍
Aniwa api thawa videos karanawa galle wala. 😘
🖤☺️😘
Ubath nathi thanak na
Aniwa api nathuwa bane 🤭
දකුණේ මිනිස්සු ආගන්තුක සත්කාර අතින් උඩින්ම ඉන්න මිනිස්සු බණ්ඩා ට ඒ වෙනස ගාල්ල ,මාතර ට ආවාම දැනෙයි 😍
Aniwa 💓
කියලා වැඩන්නැ🙂 ආගන්තුක සත්කාර වැඩිම නිසානෙ සුද්දව ගාල්ලෙන් ගෙනල්ලා කොටු හදෝලා කරෙ තියාගෙනම නුවර ගෙනිච්චෙ
නුවර ගෙනිච්චේනම් නෑ ..නුවර මිනිස්සු සිංහලයා ලෙසටම සුද්ද ට පාවා දුන්නා.ඇයි ඒ ටික නැත්තේ මේ කමෙන්ට් එකේ
මම දකුණේ නෙවේ .ඒ උනාට දකුණට පට්ට ආදරෙයි .කවුරුහරි දකුණට බනිද්දී උනත් මට දුක හිතෙනවා.සමහර ගිය ආත්මේ මම දකුණේ වෙන්න ඇති🥺
@@zion2194 වෙනම ඉතිහාස පොතක් කියවපු ඩයල් එකක් වගේ🤭🤣
බණ්ඩා පට්ට කලු,හිත හොද කොල්ලෙක් වගේ♥️
ow yea
ගාලු කොටුවෙ තියන ආතල් එක දන්නෙ ගාල්ලෙ අයම තමයි..ඒ vibe එක ලංකාවෙ කොහේ ගියත් ගන්න බෑ❤️🤟
PUKA tama lol
Gini awwa..apo..😁
❤️Sirawata
It was much beautiful in 80-90s. When we grow up. Today it's very commercial, just business.
@@chathuramadusanka1022 a oyalata apita hodai
ගාල්ලෙ තවත් සුපිරිම place එකක් තියෙනවා වැලිපත හන්දියේ Leon's Kitchen 😍😍😍❤️🔥
yannama ona thanak
ඔහොමම මාතරටත් එන්ට 😊😁😂🤘Superb video 📷
මේක තමයි ලස්සනම වීඩියෝ එක ❤😊🙂
Wije & banda patta combination eka ❤️❤️❤️❤️
විඩියෝව පට්ට ආතල් හොදේ...අපිත් ගාල්ලේ තමා...තව ගාල්ලේ විඩියෝ එකක් ඕනේ...😍
Aniwa dennam. 😘😍
බන්ඩගේ යාලුවා program එක හොදටම කලා ඇ😂😂
😘😍
Travel today එකේ හොදම video එක 😍
Thanks bro..
ගමටම ඇවිල්ල..ගැම්මක් තමා බන්ඩෝ..❣️
Jaya wewa bro.. galle gammak thama. 😍
බන්ඩගේ සෙට් උනු ආතල්ම vdio එක. ගාල්ලේ bro සුපිරි ආතල් පොරක්. Ela kiri ✌️🖤
Jaya wewa. 😘
250K subscribers congragulations bando 💜️
ගොල් දේශය කියන්නෙ වෙනම ලොකයක් බ්‍රො...❤️❤️❤️👌
Hammo wije supiri❤️🥳
WONDERFUL BANDA FOOD PROGRAM WOW WELDONE SUPER VERY GOOD VERY NICE BEAUTIFUL BEST BANDA BROTHER AND CAMRA MAN THANKS 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️.. FROM SAUDI ARABIA AND SRILANKA
දකුණට ආවොත් ඉතින් සතුටින් ගෙදර යන්න පුලුවන්... 😋
One of the best videos so far...
චැනල් එක කරන බන්ඩට වැඩිය යාලුවා සුපිරි බං...දකුණේ කොල්ලො ඉතිං කොහේ ගියත් එක තමයි
Pizza නම් එකෙන්ම Pedlar's Corner Cafe තමයි ❤️🔥
Palayan bn yanna
Lol learn to spell the name of the restaurant first
Redda thamai
ගැම්මක් තමා බන්ඩෝ මුලින්න අපේ පැත්තට ආවට 😁😁😁💛
ගාල්ල...😍
1st comment. නියමයි බන්ඩා ❤️❤️❤️
Boru kiyannpa
PERFECT WORK BANDA BRO:)❤️
ඒක සුපිරි ආ. පට්ටම් වීඩියෝ එකක් බන්ඩා
ගාල්ලෙ සෙට් එක ගැම්මට ලයික් එකක් දාමු ❤️
Inno
Ow
❤️
ඔයාලගේ රටේ පවුලක් අපේ රට කනවා ....ඔයාලගෙ රටටම ගෙන්නගන්න බැරිද
Nice one. Apart from foods It was funny so I loved it!! Good job!
අන්තිමට ගිය place එකට මන් ගියානම් plate එක උගේ ඔලුවෙ ගහලා එන්නේ එකේ size එකට😂
Ow oi😂
Not recommend place 👍 මීට වඩා හොද කෑම ගන්න ,පෝශන් එක හරියට දෙන රෙස්ටුරනට් ඕන තරම් ගාලු කොටුවෙ තියෙනවා,මේකෙ ගනනුත් වැඩී, මෙලෝ රහකුත් නෑ
ගාල්ල, ගැම්මක් තමයි ඉතින් 😎😎🇱🇰
සංගීත් ප්‍රසන්ට් කරන විදිහ නම් සුපිරි. Next level..! දිගටම වීඩියෝ වලට ගන්න බලන්න.
Aniwa 🤭😘
මේ පීසා ෂොප් එක සංගීත් ගේ....❤❤❤
අම්මො බන්ඩා දකුනේ ඇවිල්ලා❤️👍
Superb video ❤️ cheers from Galle ❤️👍
Thanks bro 😍
Patta video eka❤❤💯
Partner සුපිරියට presenting කරනවා👌💯
ආදරේයි විජේ අයියා ❤️❤️❤️ Gammac තමයි. 💪
Great job guys
You should try Hungry Restaurant. It's the best place. Highly recommended.
Definitely we will try banda
Great
බණ්ඩා ඉතින් මොනා කැවත් රසයි ... Fantastic
Chirantha , its nice to see u.weldone all the best
Hi
Tikak vela yanakota channel eka bandage kiyana ekatha amathaka venava. Galle kollek ne.oma dekata ottui..miniha present krnne me episode eka.
පට්ටයි බණ්ඩා ගාල්ලට ආවාට. ❤❤🌷
කෝ ගාල්ලෙ සෙට් එක
Mama
Galle 😘💪
Welcome to Galle Banda ❤🔥
අම්මෝ උපන් ගම... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
First comment😁❤️ and first like 👍
So funny. Birthplace. Love to see it so much.
😍😘
ara dial eka nm athal inna dial ekak vge.nice video banda ❤️
Thanks bro
අර අයියත් ඉන්න හින්දා මේ වීඩියෝ එක ලෙවල් එකක තියෙන්නෙ ❤️🤘🤘
Athal neda ? 😅😅
@@traveltodaysl සුපර්බ් presenting එයාගේ . Hope to see both of you together again 😍
Definitely 🤭😍
බණඩත් පදිරි අර අයියගෙ presenting වලට
250k congratulations ayye
Thanks bro. 😍
අපිත් ගාල්ලෙ❤😇🤟
කෝ ගාල්ලේ සෙට් එක❤️
I visited on april monthBest 👍👍 ahhhh
කෑම වලට වඩා හිත ගියේ අර අයියට .
Wow really amazing 🤩🤩🤩
Thank you! Cheers!
Frist comment ❤️❤️❤️
අම්මෝ අන්තිම ටික 🤯😆😆😆
Hodama tika. 🤭🤭
Brilliant banda!❤️ Ade kohomada occhara kala supiriyata inne 😅
Wije gammak thama ithin ❤️❤️
Galle VIBE eka❤️👌
24:02 jonny අය්යා නේද මේ 👍
Mn hituwe mata witarai penune kiyla. Thawath inno.. See u guys in hell😂💔
@@isurulakshan3347 අම්මෝ 😂
Ara ayya maru 💖💖🙂🙂
Galle fort ❤️🤘
සන්ගිට් waddek tamai ❤❤❤
Oyage vedeos maru niyamai ela niyamai badaginith awa
අම්මෝ බන්ඩෝ 😋 අපි ප්‍රැක්ටිස් ආවම කන්නේ ඔතනින් 😎❤ ඔය එහා පැත්තේ තියෙන්නේ ප්‍රැක්ටිස් කරන ග්‍රවුන්ඩ් එක 💪
නියමයි. අපි ආයෙත් එනවා.. 😌
@@traveltodaysl මාසෙකට පස්සේ රිප්ලයි කරන අපේ බණ්ඩා 😂💪
විජේ අයියගේ හිනාව තමයි හිනාව....👻😂
ගාල්ල🥰
අන්තිම එකනම් කැලණි පාලම යටින් පොල් හෙල්ලක් ගියා වගේ ඇති බංඩා අයියාට 😁😁😁
Hjf
අපි ගාල්ලෙ ❤️❤️❤️
බන්ඩා ඉස්සරහට මේ වගේ වීඩියෝස් ඕනේ.කලින් වීඩියෝ බලල ඇති වෙලා හිටියෙ.මීගමුවේ beach side එකටත් එන්න දවසක
Galle 🔥🔥🔥🔥🔥❤️❤️
Galle kianne ithin venamama athal ekak .sangeeth denneth ft athal .video ekata amuthu gammak denne 💕💕💕
Ado wije innawa 😃😃
Ape paththatath awa neh ❤️
ගාල්ලෙ කොල්ලො කෙල්ලො කෝ බලන්න 🥰💞
Superb 👍👍❤️❤️
අර අයියා වශී බෙහෙත් ගහලද ඇවිත් ඉන්නේ 😂❤️
Full athal eke inne. 🤭
🙄
විජේ (සංගීත්) Bro With Banda ♥️ 🔥
මාත් කෑවා ශට්ශුකා එක මේ කඩෙන් ඇත්තටම සුපිරී මම කාපු අමුතුම කෑමක් ❤✌️
කීයද බ්‍රෝ
Adath maru 💖💖💖
අමෝ අමෝ බන්ඩෝ ඒක ගැම්මක් කන්ඩ බැරිවෙයි කියලද අලුත් පොරක් අල්ල ගත්තෙ😂😁🙂😶
Athal neda aluth dial eka. 😘😍
@@traveltodaysl ayeth ahala 😂❤️😜
බන්ඩෝ සංගීත් කියන්නේ මේ ෂොප් එකේ OWNER ....
Peddlers inn cafe another best pizza shop in galle fort ♥️
ගාල්ලෙ කියලා තිබුණු හින්දා ආවේ
Api allsants ❤ කොටුවේ
Vidyaloka 😋❤
Richmond ❤
Mwa subscribe karapm brothers
VISIT KURUNEGALA PLEASE😉
මහමෝදර රතු අයියයි බත් කඩේටත් යන්න...
😆
Apith galle hikkaduve 👍
🤩 අර අයියට මාරට ප්‍රසන්ට් කරන්න පුලුවන් ලස්සනයි ❤
ගාල්ලෙ සෙට් එක ගැම්මට මේ පැත්තට❤️🔥😄
💪
🤟😌
I think this is the best video done so far. Hire your friend to do more videos, he brings a chill vibe
Yes exactly
දකුනට අයුබොවන් කියලා පිලිගනවා🌬️
බෙන්තර පාලමෙන් එහා❤️ අපේ පුරවරේට🦁
දකුණ කියන්නේ වෙනම ලෝකයක් bruh.....!❤️
විටෙක ගුරුවරයෙක්,ව්‍යාපාරිකයෙක්,යෝගා පුහුනුකරුවෙක්,වෛද්‍යවරයක්,තවත් විටෙක කෝකියෙක්.උබනම් යකෙක් ජොනී අය්යෙ 👌
😹sira bn
Ha ha reaction eka oni 😂
Ah ubatath penila. Jayawewa! See u guys in hell😂💔
🤣❤️
😂😂😂
කෑම බැලිල්ල පැත්තකින් තියලා.බණ්ඩාගේ යාලුවා දිහා බලන් හිටපු මම 😁🌼
Kollek nadda.Dnma hoya gnna.Loku prashnayak nattam 🌝
සිරාවටම මාත්
amo amo
Partner සුපිරියටම වීඩියෝ එකට සප් එකක් දුන්නා.❤❤❤
යාලුවා පට්ටම ගැම්මක් ගෙනාවා වීඩියෝ එකට 😍 ජය වේවා බන්ඩා ❤
අන්තිමට කාපු එක නම් මදි කියලා මූනෙම්ම පෙනුනා😄
ගාල්ලේ තව සුපිරි තැන් තියනවා කන්න. ඒ තැන් වලත් වීඩියෝ එකක් ඉක්මනට ඕනේ බංඩා ආදරෙයි 😍
Aniwa api thawa videos karanawa galle wala. 😘
🖤☺️😘
Ubath nathi thanak na
Aniwa api nathuwa bane 🤭
දකුණේ මිනිස්සු ආගන්තුක සත්කාර අතින් උඩින්ම ඉන්න මිනිස්සු බණ්ඩා ට ඒ වෙනස ගාල්ල ,මාතර ට ආවාම දැනෙයි 😍
Aniwa 💓
කියලා වැඩන්නැ🙂 ආගන්තුක සත්කාර වැඩිම නිසානෙ සුද්දව ගාල්ලෙන් ගෙනල්ලා කොටු හදෝලා කරෙ තියාගෙනම නුවර ගෙනිච්චෙ
නුවර ගෙනිච්චේනම් නෑ ..නුවර මිනිස්සු සිංහලයා ලෙසටම සුද්ද ට පාවා දුන්නා.ඇයි ඒ ටික නැත්තේ මේ කමෙන්ට් එකේ
මම දකුණේ නෙවේ .ඒ උනාට දකුණට පට්ට ආදරෙයි .කවුරුහරි දකුණට බනිද්දී උනත් මට දුක හිතෙනවා.සමහර ගිය ආත්මේ මම දකුණේ වෙන්න ඇති🥺
@@zion2194 වෙනම ඉතිහාස පොතක් කියවපු ඩයල් එකක් වගේ🤭🤣
බණ්ඩා පට්ට කලු,හිත හොද කොල්ලෙක් වගේ♥️
ow yea
ගාලු කොටුවෙ තියන ආතල් එක දන්නෙ ගාල්ලෙ අයම තමයි..ඒ vibe එක ලංකාවෙ කොහේ ගියත් ගන්න බෑ❤️🤟
PUKA tama lol
Gini awwa..apo..😁
❤️Sirawata
It was much beautiful in 80-90s. When we grow up. Today it's very commercial, just business.
@@chathuramadusanka1022 a oyalata apita hodai
ගාල්ලෙ තවත් සුපිරිම place එකක් තියෙනවා වැලිපත හන්දියේ Leon's Kitchen 😍😍😍❤️🔥
yannama ona thanak
ඔහොමම මාතරටත් එන්ට 😊😁😂🤘
Superb video 📷
මේක තමයි ලස්සනම වීඩියෝ එක ❤😊🙂
Wije & banda patta combination eka ❤️❤️❤️❤️
විඩියෝව පට්ට ආතල් හොදේ...අපිත් ගාල්ලේ තමා...තව ගාල්ලේ විඩියෝ එකක් ඕනේ...😍
Aniwa dennam. 😘😍
බන්ඩගේ යාලුවා program එක හොදටම කලා ඇ😂😂
😘😍
Travel today එකේ හොදම video එක 😍
Thanks bro..
ගමටම ඇවිල්ල..ගැම්මක් තමා බන්ඩෝ..❣️
Jaya wewa bro.. galle gammak thama. 😍
බන්ඩගේ සෙට් උනු ආතල්ම vdio එක. ගාල්ලේ bro සුපිරි ආතල් පොරක්. Ela kiri ✌️🖤
Jaya wewa. 😘
250K subscribers congragulations bando 💜️
ගොල් දේශය කියන්නෙ වෙනම ලොකයක් බ්‍රො...❤️❤️❤️👌
Hammo wije supiri❤️🥳
WONDERFUL BANDA FOOD PROGRAM WOW WELDONE SUPER VERY GOOD VERY NICE BEAUTIFUL BEST BANDA BROTHER AND CAMRA MAN THANKS 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️.. FROM SAUDI ARABIA AND SRILANKA
දකුණට ආවොත් ඉතින් සතුටින් ගෙදර යන්න පුලුවන්... 😋
One of the best videos so far...
චැනල් එක කරන බන්ඩට වැඩිය යාලුවා සුපිරි බං...
දකුණේ කොල්ලො ඉතිං කොහේ ගියත් එක තමයි
Pizza නම් එකෙන්ම Pedlar's Corner Cafe තමයි ❤️🔥
Palayan bn yanna
Lol learn to spell the name of the restaurant first
Redda thamai
ගැම්මක් තමා බන්ඩෝ මුලින්න අපේ පැත්තට ආවට 😁😁😁💛
ගාල්ල...😍
1st comment. නියමයි බන්ඩා ❤️❤️❤️
Boru kiyannpa
PERFECT WORK BANDA BRO:)❤️
ඒක සුපිරි ආ. පට්ටම් වීඩියෝ එකක් බන්ඩා
ගාල්ලෙ සෙට් එක ගැම්මට ලයික් එකක් දාමු ❤️
Inno
Inno
Ow
❤️
ඔයාලගේ රටේ පවුලක් අපේ රට කනවා ....ඔයාලගෙ රටටම ගෙන්නගන්න බැරිද
Nice one. Apart from foods It was funny so I loved it!! Good job!
අන්තිමට ගිය place එකට මන් ගියානම් plate එක උගේ ඔලුවෙ ගහලා එන්නේ එකේ size එකට😂
Ow oi😂
Not recommend place 👍 මීට වඩා හොද කෑම ගන්න ,පෝශන් එක හරියට දෙන රෙස්ටුරනට් ඕන තරම් ගාලු කොටුවෙ තියෙනවා,මේකෙ ගනනුත් වැඩී, මෙලෝ රහකුත් නෑ
ගාල්ල, ගැම්මක් තමයි ඉතින් 😎😎🇱🇰
සංගීත් ප්‍රසන්ට් කරන විදිහ නම් සුපිරි. Next level..! දිගටම වීඩියෝ වලට ගන්න බලන්න.
Aniwa 🤭😘
මේ පීසා ෂොප් එක සංගීත් ගේ....❤❤❤
අම්මො බන්ඩා දකුනේ ඇවිල්ලා❤️👍
Superb video ❤️ cheers from Galle ❤️👍
Thanks bro 😍
Patta video eka❤❤💯
Partner සුපිරියට presenting කරනවා👌💯
ආදරේයි විජේ අයියා ❤️❤️❤️ Gammac තමයි. 💪
Great job guys
You should try Hungry Restaurant. It's the best place. Highly recommended.
Definitely we will try banda
Great
බණ්ඩා ඉතින් මොනා කැවත් රසයි ... Fantastic
Chirantha , its nice to see u.weldone all the best
Hi
Tikak vela yanakota channel eka bandage kiyana ekatha amathaka venava. Galle kollek ne.oma dekata ottui..miniha present krnne me episode eka.
පට්ටයි බණ්ඩා ගාල්ලට ආවාට. ❤❤🌷
කෝ ගාල්ලෙ සෙට් එක
Mama
Galle 😘💪
Welcome to Galle Banda ❤🔥
අම්මෝ උපන් ගම... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
First comment😁❤️ and first like 👍
So funny. Birthplace. Love to see it so much.
😍😘
ara dial eka nm athal inna dial ekak vge.nice video banda ❤️
Thanks bro
අර අයියත් ඉන්න හින්දා මේ වීඩියෝ එක ලෙවල් එකක තියෙන්නෙ ❤️🤘🤘
Athal neda ? 😅😅
@@traveltodaysl සුපර්බ් presenting එයාගේ . Hope to see both of you together again 😍
Definitely 🤭😍
බණඩත් පදිරි අර අයියගෙ presenting වලට
250k congratulations ayye
Thanks bro. 😍
අපිත් ගාල්ලෙ❤😇🤟
කෝ ගාල්ලේ සෙට් එක❤️
❤️
I visited on april month
Best 👍👍 ahhhh
කෑම වලට වඩා හිත ගියේ අර අයියට .
Wow really amazing 🤩🤩🤩
Thank you! Cheers!
Frist comment ❤️❤️❤️
අම්මෝ අන්තිම ටික 🤯😆😆😆
Hodama tika. 🤭🤭
Brilliant banda!❤️ Ade kohomada occhara kala supiriyata inne 😅
Wije gammak thama ithin ❤️❤️
Galle VIBE eka❤️👌
24:02 jonny අය්යා නේද මේ 👍
Mn hituwe mata witarai penune kiyla. Thawath inno.. See u guys in hell😂💔
@@isurulakshan3347 අම්මෝ 😂
Ara ayya maru 💖💖🙂🙂
Galle fort ❤️🤘
සන්ගිට් waddek tamai ❤❤❤
Oyage vedeos maru niyamai ela niyamai badaginith awa
අම්මෝ බන්ඩෝ 😋 අපි ප්‍රැක්ටිස් ආවම කන්නේ ඔතනින් 😎❤ ඔය එහා පැත්තේ තියෙන්නේ ප්‍රැක්ටිස් කරන ග්‍රවුන්ඩ් එක 💪
නියමයි. අපි ආයෙත් එනවා.. 😌
@@traveltodaysl මාසෙකට පස්සේ රිප්ලයි කරන අපේ බණ්ඩා 😂💪
විජේ අයියගේ හිනාව තමයි හිනාව....👻😂
ගාල්ල🥰
අන්තිම එකනම් කැලණි පාලම යටින් පොල් හෙල්ලක් ගියා වගේ ඇති බංඩා අයියාට 😁😁😁
Hjf
අපි ගාල්ලෙ ❤️❤️❤️
බන්ඩා ඉස්සරහට මේ වගේ වීඩියෝස් ඕනේ.
කලින් වීඩියෝ බලල ඇති වෙලා හිටියෙ.
මීගමුවේ beach side එකටත් එන්න දවසක