මිලිමීටර 9යේ තුවක්කුවකින් එතනම එළොව යැවූ PHI - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 200

  • @SaheraNidosh
    @SaheraNidosh 8 місяців тому +129

    නිතියක් නැති රටක්😢 මහජනතාව වෙනුවෙන් කතා කරාට .නිවන් සුව ලැබේවා එතුමාට

  • @kanchanasen55
    @kanchanasen55 3 місяці тому +36

    තිස්ස සර්ගෙ video එක බලලා ආවෙ.මම එතුමන්ලගෙ video එක මේ මෑතකදීත් බැලුවා.හරිම දුකයි ලංකාවෙ නීතිය පිළිබඳ .මෙවැනි රාජ්‍ය නිලධාරීන්ට ආරක්ෂාව රජය විසින් ලබාදිය යුතුයි

    • @SanjuTech-v9r
      @SanjuTech-v9r 2 місяці тому

      ඔවා ඔහොම කියන්න අන්තිමට ඒ මනුස්සයත් නැති කරයි

  • @andyandy7194
    @andyandy7194 8 місяців тому +69

    😢😢😢නොදකින් මෙහෙම රටක් බිහිකරපු එවුන්ට සාප කරනවා
    ඔබ තුමාට නිවන්සුව ලැබේවා.

  • @lashinitharushika4691
    @lashinitharushika4691 3 місяці тому +27

    තිස්ස සර්ගේ video එකක් දැකල ආවේ. අපි වෙනුවෙන් මේ මිනිස්සු කතා කරලා පෙනී සිටියට ඔවුන් වෙනුවෙන් කව්රුවත් අද නෑ.😢

  • @chandana1136
    @chandana1136 8 місяців тому +32

    අනිවාර්යයෙන් ඕක පිටුපස ව්‍යාපාරිකයෝ ඇති

  • @heladaruwa9033
    @heladaruwa9033 8 місяців тому +80

    පොදු මහජනතාව වෙනුවෙන් කතා කලාට දඩුවම ලොකු ව්‍යාපාරිකයෝ ඕක පස්සෙ ඇති

    • @AjmanUae-q6h
      @AjmanUae-q6h 8 місяців тому +1

      Un thamai ahinsaka ape lamai leda karna sakkili haththa

    • @pramodanichalanika9070
      @pramodanichalanika9070 8 місяців тому +1

      Sure oka hanganawa polliciyath, mokakda polliciyath maranna wannawa nathm

  • @roosranjani2154
    @roosranjani2154 8 місяців тому +20

    නිිවන් සුවය ලැබෙිවා ඔබතුමාට🙏සුභ ගමන්

  • @onadeyak6867
    @onadeyak6867 6 місяців тому +12

    මෙතුමා චමුදිතගෙ චැනල් එකෙන් හෙලිකරානෙ කෘතිම රසකාරක සහ වර්ණ කාරක ආහාර ගැන අන්න ඒ නිසා තමයි අනිවාර්යයෙන්ම .මේක ඒ ව්‍යාපාරිකයෙක්ගෙ වැඩක්.මෙතුමා සමග ඒ වැඩ සටහනට සම්බන්ධ වෙච්ච ඩොක්ටර්ටත් උනේ මේ ටිකමයි.😢😢

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 8 місяців тому +4

    යුක්තියේ මෙහෙයුම...

  • @shehanyapa9086
    @shehanyapa9086 8 місяців тому +21

    නිවන්සුව ලැබේවා ...

  • @rasikakumarasiri2277
    @rasikakumarasiri2277 8 місяців тому +17

    යුක්තිය මෙහෙයුම

  • @iromikodikara5942
    @iromikodikara5942 8 місяців тому +11

    😢😢 නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏🏼

  • @Dilru6666
    @Dilru6666 8 місяців тому +11

    අවංකව රාජකාරිය කලොත් ප්‍රශ්න තමයි .. නැත්නම් මරණය .. එතුමාට නිවන් සුවයම අත්වේවා ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathhemachandra1856
    @sarathhemachandra1856 8 місяців тому +39

    මේ වගේ මිණි මරුවෝ වෙනුවෙන් මුදලට කෑදර කලු කෝට්ස් ලා පෙනි හිටීද ?

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 8 місяців тому +22

    මිනිස්සු පාරට බහින්න ඕනි. මිනිමරුව කෑලි කෑලි වලට කපන්න ඕනේ. එපා දෙන්න පොලිසියට ස විස ගෙන්වන වස විසි කැවිලි පෙවිලි හදන උන්ගේ කොන්ත්‍රාත්තුවක් වෙන්ඩ ඇ තී

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 8 місяців тому +25

    චමුදිතගේ චැනල් එකේ විස සහිත ආහාර පිළිබඳව මෙතුමා සහ තවත් වෛද්‍යවරයෙක් සම්බන්ධ වෙලා වැඩ සටහනක් කරා. අද දෙන්නම ජීවතුන් අතර නැහැ. වෛදවරයත් පපුවේ අමාරුවක් හැදිලා මිය ගිහින්. ආහාර මාෆියාව, ඹෟෂධ මාෆියාව සමඟ තනි මිනිස්සු හැප්පෙන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒක මොන රටෙත් එහෙමයි. ඒ නිසා සියළු ජනතාව වෙනුවෙන් නිවැරදි කරුණු රටට හෙළි කරන පුද්ගලයන්ට විශේෂ ආරක්ෂාවක් රජයෙන් ලබාදිය යුතුයි. මොකද මේ රාජ්‍ය නිලධාරීන්නෙ.

  • @PriyanthiAlwis-eo5nj
    @PriyanthiAlwis-eo5nj 8 місяців тому +8

    නිවන්සුව ලැබේවා ...ඔබතුමාට.😢😢😢😢

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 8 місяців тому +6

    ඇත්ත අපේ හාමුදුරුවනේ

  • @dinushabandara1157
    @dinushabandara1157 8 місяців тому +9

    ඕකුන් අල්ලගත්තාත් මාස 3න් ඇප... 💔 ඊට පස්සේ ආයේ උන් එළියට ඇවිත් ඒකමයි කරන්නේ... 💔 එක්කෝ මුන්ට මරණ දඬුවම දෙන්න ඕනෑ, නැත්නම් ආයුධ පෙන්නන්න එක්ක ගිහින් ෂොට් එක දෙන්න ඕනෑ! නැතුව මේ රට හදන්න බෑ... 💔 ඒවා කොහේ කරන්න ද, ලංකාවේ සාමාන්‍ය ජනතාව රකින්න තියෙන නීතියෙන් අපරාධකාරයෝ රකින්න කියලා නියෝග දෙද්දි අහිංසක, අසරණ මනුස්සයාගේ පිහිටට ඉන්නේ කවුද...??? 💔

  • @ukkubanda
    @ukkubanda 8 місяців тому +4

    අපරාධකරන එවුන් දැන් සතුටු වෙයල්ලා ඉදිරියෙ ගෙවන්න ලෑස්ති වෙයල්ලා හොදේ

  • @nimaljayananda477
    @nimaljayananda477 8 місяців тому +6

    ඕනෑම දේකට පොලිසියේ පෙත්තප්පු කරුණු කාරනා ඉදිරිපත් කරනවා ඉතින් තව මොන කථාද?

  • @dasunkandambi1473
    @dasunkandambi1473 8 місяців тому +3

    අවන්ක නිලධාරීන්ට හරියට රජකාර්‍යය කරන්න බැරි රටක් 😢නිවන් සුව ලැබේවා

  • @sewwandisewwandi9819
    @sewwandisewwandi9819 8 місяців тому +5

    මහත්මයා..නැවතත් මේ බල්ලට ගිය රටේ ඉපදෙන්න එපා ..කොච්චර වටින අහිංසක මනුස්සයෙක් ද...සාප වෙන්න ඕන කර උන්ට

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 8 місяців тому +3

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹☸️🕎☪️✝️☸️🕎☪️🇱🇰⚔️

    • @Taradio-4773
      @Taradio-4773 8 місяців тому

      සයිකෝ පින්නයා 👆

    • @ravindusandunlal4285
      @ravindusandunlal4285 3 місяці тому

      කෝ ඔය කියන සරණ ලැබුනද

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 3 місяці тому

      @@ravindusandunlal4285 👍🌹.. මට සරණ ලැබීම උඹට පේනවද ..? උඹේ නොළැඹීමට අපි මොනවා නම් කරන්නද ..? 👍🌹 ..

  • @maliyaentertainment347
    @maliyaentertainment347 8 місяців тому +5

    නිවන්සුව ලැබේවා මහත්මයාණෙනි 😓

  • @DubaiDiarywithSHEMA-zg7sj
    @DubaiDiarywithSHEMA-zg7sj Місяць тому

    නිවන් සුව. තිස්ස සර් ගේ video එක බලලා දැන ගත්තේ

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 місяців тому +4

    අජරාමර නිවන් සුවය ලැබේවා ඔබ තුමාට 🌹🌹🌹

  • @soosoo8801
    @soosoo8801 8 місяців тому +4

    නිවන් සුව පතමි

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fc 8 місяців тому +15

    තොපි විමර්ශනය කරන්නෙ ඔක්කොම උනාට පස්සේ තමයි

  • @sameeracosta1816
    @sameeracosta1816 8 місяців тому +2

    මරන දන්ඩනය ,අතපය කැපිම වගේ දඩුවම් අනිවාර්යයෙන් ගේන්න ඔනේ ඉක්මනින් ,නැත්තම් මේවා පාලනය කරන්න බෑ ,

  • @Nalaka-oc8hv3gv7b
    @Nalaka-oc8hv3gv7b 3 місяці тому +1

    මිනිස්සු වෙනුවෙන් ඇත්ත කතා කරපු රත්තරන් මිනිහෙක්❤️ හෙන ගහන්න ඕනී පර හැත්තට

  • @prabathajayawardana330
    @prabathajayawardana330 3 місяці тому +4

    කෝ බං මේකට ලංකාවෙ පොලීසියෙන් කරපු සාදාරනය..ඔය වැඩකට නැති පොලිස් දෙපාර්තමේන්තුව වහල දාපල්ල බං

    • @DaSuspiciousStew
      @DaSuspiciousStew 3 місяці тому +2

      අනිවාර්යෙන්ම. තිස්ස සර් ගේ වීඩියෝ එක දැකල ආයෙත් මේක බැලුවේ.බොහොම හොදට යට ගැහුවා. අපරාධ කාරයෝ නිදැල්ලේ

  • @indikanandika2693
    @indikanandika2693 8 місяців тому +6

    දේශපාලුවෝන්ගේ සාක්කි සේරම මරයි වගේ

  • @lazylizard6682
    @lazylizard6682 8 місяців тому +5

    වල් බල්ලෝ මරපු උන්ව තාම හොයාගෙන නෑ..මේකද පකේ යුක්තිය..

  • @HirushikaHeenpellage
    @HirushikaHeenpellage 3 місяці тому

    නිවන් සුව ලැබේවා ඔබතුමාට 🥺🥺

  • @solito5717
    @solito5717 8 місяців тому +3

    රටේ බලු නීතිය .දේශබන්දු පරයා සද්දේ කෝ

  • @PrabathChamila343
    @PrabathChamila343 8 місяців тому +3

    කන්ඩ එපා ඔය ත්‍රී පෝස සමපෝෂ අර පෝස මේ පෝස කාලකන්නි ඇත්ත ඔක්කොම වස විස දාලා දෙන්නේ.

  • @sipsaeducation6330
    @sipsaeducation6330 3 місяці тому

    ඇත්ත කතා කලොත්, කාටත් මේ ටික තමයි. මොකද මේ ශ්‍රී ලංකාවනේ

  • @mdchandana2233
    @mdchandana2233 8 місяців тому +7

    මුන්ව හිරේ දාන්නෙ යකෝ මුන්ව මරපියවු පහාර බග්ලො මිනි මරනව ඉවරයක් නැ

  • @shanfarez7943
    @shanfarez7943 8 місяців тому +2

    නිිවන් සුවය ලැබෙිවා 😢😢

  • @dewminipramodya446
    @dewminipramodya446 3 місяці тому +1

    අනේ හැමදාම විමර්ශන ආරම්භ කරන්ව..නොදකින් මෙහෙම ජරා දේශපාලන ,ආන්ඩුව,පොලීසිය

  • @SachiraBhanu
    @SachiraBhanu 8 місяців тому +2

    Oba thumata niwan suwa !!

  • @irfanmohideen9839
    @irfanmohideen9839 8 місяців тому

    This PHI is a very good srilankan, ❤

  • @DikiyayaDasisana
    @DikiyayaDasisana 3 дні тому

    සියයට එකක ප්‍රතිශතයට එකතු වෙන්නේ එතකොට

  • @geeminishakya7021
    @geeminishakya7021 8 місяців тому +2

    😂මිනිය බොද කරන් නැතුව පෙන්නුවමද කොහෙද 😢

  • @krishankaushalya
    @krishankaushalya 8 місяців тому +5

    දවස ගානේ ලංකාවේ කොහේ හෝ ප්‍රදේශයක මිනිස් ඝාතනයක් මේ පාතලය කියන සක්කිලි දුටු තැන වෙඩි තියල මරලා දාන්න ඕනි. සාමාන්‍ය මනුස්සයෙකුට කන්නත් නෑ කරුම රටේ බයෙන් ඡීවත් වෙන්නත් වෙලා තියෙන්නේ දැන්

  • @chandra2838
    @chandra2838 8 місяців тому +5

    Uthum newan magea boho durea noweawa oba thumata😢😢😢🙏

  • @NithilaDewnith
    @NithilaDewnith 3 місяці тому +1

    Niwan suwa labewa 😢

  • @pasanthrimavithana4684
    @pasanthrimavithana4684 3 місяці тому

    Niwan suwa labewa ❤

  • @koekloeren3797
    @koekloeren3797 8 місяців тому +2

    නිතිය විකිණිලා, තිත්ත ඇත්ත එයයි, මැති ඇමති කෙනෙක් ඕක පිටුපසින්

  • @sandundevinda9270
    @sandundevinda9270 3 місяці тому +1

    කරපු එවුන් අල්ල ගත්තද?

  • @TeshanTeshan-no3kj
    @TeshanTeshan-no3kj 3 місяці тому

    නීතිය බල්ලට ගිය රටක්. කාලකන්නි. ඕකුන්ගෙ පවුල් පිටින් විනාස වෙන්න ඕනි

  • @ImaliKanthi
    @ImaliKanthi 6 місяців тому +1

    මේ ඝාතනය කරපු සහ කරවපු උන්ට හෙන හතම වදින්න ඔන දෙවියනේ.......

  • @ashanprabodha6079
    @ashanprabodha6079 8 місяців тому +1

    අනිවා ව්‍යාපාරිකයො තමයි මේකට සම්බන්ධ

  • @niluherath-z6h
    @niluherath-z6h 8 місяців тому

    අනිවාර්යයෙන් රජයේ වැඩක්

  • @SDN89503
    @SDN89503 3 місяці тому

    නොදකින් ලන්කාවෙ නීතිය පොලීසිය බල්ලොන්ට එහා උන්ට දන්නෙ නැහැ මේ වගේ වට්න ජීවිත රැකගන්න .නිවන් සුව පතනවා

  • @SahanKawshalya-vx3yu
    @SahanKawshalya-vx3yu 2 місяці тому

    අපි වෙනුවෙන් කෑගපු හොඳ මිනිස්සු මේ වගේ මරපු උන්ටත් කෑම විශවේලා මැරෙන්න ඕන මරපු උන්ගෙ

  • @thiruchelvam9264
    @thiruchelvam9264 8 місяців тому

    Congratulations for the new carrier, but without any politics for the nation

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 8 місяців тому

    බල්ලට giya නීතිය marama dukhai meyma මිනිස්සු මැරිලා යනවා 💔💔😭🇦🇪🇱🇰

  • @nimalisubashini5901
    @nimalisubashini5901 3 місяці тому

    පව් දෙයියනේ 😢😢

  • @kkww3805
    @kkww3805 8 місяців тому

    වෙඩි තියන එක නතර කරන්න බැරිද පාතාලේ නැත්තට නැති වේවා.

  • @ramanidesilva9361
    @ramanidesilva9361 3 місяці тому

    අ...මුතු ඇටයෙ කෙරුම්... 😢😢😢😢

  • @niroshapriyanthi8813
    @niroshapriyanthi8813 8 місяців тому

    නොදකින් මෙහෙම රටකට ගිය කලක්...නීතිය ko...ඔහු ඇත්ත කරලා..vedi kava..paw...මරපු බල්ලෝ අල්ලා ගැනීමට ඉක්මනට කටයුතු කරන්න..එල්ලුම්ගස් යවන්න..e දරුවන් ට දැන් තාත්ත කෙනෙක් koo..හරිම දුකයි..නිවන් සුව ලැබේවා..

  • @princyjeewangaranasingha1551
    @princyjeewangaranasingha1551 8 місяців тому +6

    නීතිය බල්ලට ගිහින් කොන්ද පන තියෙන රජයක් නැති නිසයි මේ මිනිස්සු බල්ලෝ වගේ මිනිස්සු මරන්නේ

  • @LAYANIMAHENDRIKA
    @LAYANIMAHENDRIKA 3 місяці тому

    Minissunwa Bera Ganna Aththa katha kala PHI mahaththayata Godak Pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. Metharam Uthum manussayek marapu eka Loku Waraddak

  • @LileeGaming
    @LileeGaming 8 місяців тому

    කොහොමද කතා කරාම වෙන දෙ?

  • @user-yc1gu6mv7q
    @user-yc1gu6mv7q 3 місяці тому

    ඇත්තටම මරාදමන්න හේතුව දන්නැලු😅😅😅😅😅😂😂😂😂🎉🎉🎉

  • @pasanrajeewa1797
    @pasanrajeewa1797 3 місяці тому

    යට ගොස් ඇති සිදුවීම්. දැන් කිසිම සොයාබැලීමක් නෑ

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 місяців тому +2

    පව් අනේ

  • @sithakamadushan5444
    @sithakamadushan5444 8 місяців тому

    88,89 කියලා වෙනසක් නෑ මේ රට දැන්

  • @supun8877
    @supun8877 3 місяці тому +1

    😢😢😢😢😢😢

  • @niluherath-z6h
    @niluherath-z6h 8 місяців тому

    නිවන් සුව ලැබේවා 😪

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 8 місяців тому

    නීතියක් කොහෙද තියෙන්නේ..දැන් පොලීසිය අහක බලන් ඉන්නේ පාරේ වාහන නීතිය කඩකරද්දි පවා..

  • @sasanthass7989
    @sasanthass7989 8 місяців тому +2

    Niwan suwa mathithumani🙏🙏

  • @Sachini-d3j
    @Sachini-d3j 3 місяці тому

    Niwan suwa obathumata.. Upadima mathu athmeka mewage kalaknni jara minissu jiwath nowana rataka upatha labewava🙏

  • @rasikalakmini2089
    @rasikalakmini2089 5 місяців тому +3

    බහුජාතික සමාගම් කාරයන් සහ දේශීය ව්‍යාපාරිකයින් යමි පිරිසක් දෙදෙනාම මරා දමන්න ඇති

  • @sriyalathamankottakankanam3670
    @sriyalathamankottakankanam3670 8 місяців тому +2

    TH 4:16

  • @prasanna7574
    @prasanna7574 3 місяці тому

    වැඩසටහන් වලට දිනයක් වෙලාවල් තියෙනව වගේ කියලා එන්න බැරිද දන්නෙ නෑ...මිනීමරන අයියලාට.තනියම එන්නෙ තනියම

  • @sharliycooray7420
    @sharliycooray7420 8 місяців тому

    හැමදාම කිව හරි මැරුවම පොලිස් මාධ්‍ය ප්‍රකාශක එකම දේ කියනව කට පාඩම් ඇති දැන්

  • @deshanikumarasinghe5275
    @deshanikumarasinghe5275 8 місяців тому +2

    අර ලමයාට කොච්චර කම්පනයක්

  • @nimeshherath2259
    @nimeshherath2259 6 місяців тому

    ඇත්ත කතා කරාම වෙන දෙ

  • @UththaraKawina-sm9dl
    @UththaraKawina-sm9dl 3 місяці тому

    නිවන්සුව ලැබේවා😢

  • @lililili3253
    @lililili3253 8 місяців тому +2

    Kawadada ?ape rate nithiya hariyata sidda wenne.

  • @prasanna7574
    @prasanna7574 3 місяці тому

    චමුදිතගෙන් ප්‍රශ්න කිරීමක් කලේ නැහ්.....කරල බලන්න

  • @kaushalyaniediriweera9931
    @kaushalyaniediriweera9931 Місяць тому

    මේ රටේ බල්ලට ගිය නීතිය තූ විතරක්.

  • @SadurawanKumara
    @SadurawanKumara 8 місяців тому

    .මෙතුමා වෙනුවෙන් මිනිස්සු කතාකරන්නතේ අනාගතේ මිනිස්සුන්ට වහ දුන්නත් කනවා

  • @sumithaudayakanthihalwathu1201
    @sumithaudayakanthihalwathu1201 8 місяців тому

    මොකෝ මෙහෙම ගෙදර ට ඇවිත් මරන්නේ ඇයි මේ රට දැන් අමුතු ඇටයක් ද

  • @daham_anupama
    @daham_anupama 3 місяці тому +2

    😢❤

  • @Roshan-f5o
    @Roshan-f5o 8 місяців тому +2

    දේශබන්දු police pathi karanna ukthiye meheum karata loku thoru morunta wena deyak na.

  • @Asa-or8wp
    @Asa-or8wp 8 місяців тому +6

    Rajpakshla ගෙදර ගියාම සේරම හරි කියපු skkili aragale prtipala tmyime

  • @NuzhaKidur
    @NuzhaKidur 3 місяці тому

    Ayyoooooo 💔💔💔💔💔💔

  • @Dilan_sameera
    @Dilan_sameera 2 місяці тому

    Police department ake inna un aththa hoya gttot thmi pudum. Un okkom yaluwo malli

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 8 місяців тому

    නීතියට වැඩ කරන මනුස්සයන්ට ඔය ටික තමය් .....නිවන්සුව ...

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 8 місяців тому

    අනිවාරේන්.හෝටල්.වියාපාරිකයන්ගේ.වැඩක්😮

  • @Tilak123
    @Tilak123 8 місяців тому +6

    Ammage redde yukthiya

  • @OppoCell-m5w
    @OppoCell-m5w 8 місяців тому

    ඩහරඉම.දුකයිමුන්ට...නිසිදඩූවම්කලයුතුයි

  • @trustedwalls8376
    @trustedwalls8376 8 місяців тому

    RIP Sir

  • @HashanLakmali
    @HashanLakmali 2 місяці тому

    තව අහුරුදු 5ක් මේ හොරුන්ට දුන්නොත් වෙන දේ හිතා ගනිල්ලා. රනිල් රාජපක්ශ සජිත් දිලිත් උන් ඔක්කොම යාලුවෝ මල්ලි

  • @ravindu166
    @ravindu166 3 місяці тому

    චමුදිත…

  • @raniheen281
    @raniheen281 8 місяців тому

    නොදකින් පර බල්ලන්ගේ ආන්ඩුව ඉක්මනින් පලවා හරින්න ඔන