Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අක්කා ඉක්මනට සනීප වෙන්න ඔනෙ.. ගොඩක් අසනිප වෙලා ඉන්න වෙලවෙත් අපිට මෙහෙම ගොඩක් වටින දේවල් කියලා දෙනවාට.. ගොඩක් පින්..
අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට
Thank you for the tempting potato toffee recipe God bless.
7
The
ඔයා ගෙ හැම වීඩියෝව ක් ම මම බලනවා දුව. අද එකත් සෑහෙන්න වටිනවා. ඔයා අසනීප වෙලා කියල දැනගන්න ලැබුණා. තෙරුවන් සරණයි දුව. සියලු දෙව් රැක වරණින් සුවපත් වේවා.
හරිම හොඳට කියලා දුන්නා ස්තුතියි.මට යාළුවෙක් හදන රෙසිපිය ක් දුන්නා.එයා පොල් ගෙඩියක පොලූත් මූලදිම එකතු කරන්න කිව්වා මම හැදුවා.මස්කට් වගේ රසකුත් එතකොට එනවා.
Step by step හරියට කියලාදුන් මයාට ගොඩක් ස්තුතියි
nangi meka swanrakiyawakata karanna puluwanda? kochchara kal tabaganna puluwanda pl. kiyanawada?
මම දැකපු පැහැදිලිවම අල ටොෆි හදන්න කියල දුන්න හොඳම වීඩියෝ එක .. ගොඩාක් ස්තූතියි නංගී .... ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ලැබේවා !!!
අනේ බොහොම ස්තූතියි! අක්කේ මේ විදිහට අගේ කරනවාට ❤️
Ala dosi hadana widiya kiyala denna puluwanda
Me toffee eka hadala kochchara kal thiya ganna puluwnda??
රසය් ගොඩක්
Akke oyala solar panel tiyeddith current yanawada???
Good recipe thank you❤
හරිම රසයි අක්කෙ මම හැදුවා❤️
Ala tofee dawas kiyak thiyaganna puluwanda akke
Alakiri කොච්චර damanna onida?rath karalada ganna oni
Fresh milk wenuwata kiripiti ho polkiri demmata kamak nedda akki
හරියටම කියා දුන්නට තුති
sini wedipura onada haiwenne kohomawT
Akke mn ada meka heduwe ala 680g walata rathu sini 880g dala ..eth hariyata awe nehene ..sini karawela wage .godak hayi una..butter thibbe nethi nisa coconut oil tikak demma.mkdd dnne neh ned awula
How many pieces you can cut .please let me know
Bagi niyamai adath oyage video beluwa supiri budusrani dennatama ikmanin sanipa wenna kiyla prthana krnwa
අනේ බොහොම ස්තූතියි! ඩියර් ེ❤️
One of the most awaited recipes.Get well soon bhagi akki❤️
Thank you so much ❤️
😮
@@bhagiskitchen1375 😊
වෙනදා වගේම පැහැදිලිව කියලා දුන්නා.කොහොමත් රසට ඇති .👍❤
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
Fresh milk kochchara danawada
Ane thank you akke math illuwa oya resepi eka MN hadala Rasa balala kiyannm 😍😍
බොහොම ස්තූතියි! නංගී හදලා බලලා කියන්නකො ❤️
@@bhagiskitchen1375 😍😍
Thanks පුතේ ඔයා මගේ ඉල්ලීම ඉටුකිරීම ගැන හරිම සතුටුයි බුදුසරණයි
❤️❤️❤️
අක්කේ ඉක්මනට සනීප වෙන්න...❤️ ඒකත් රස පාටයි අනිත් කෑම වගේම ඇති ට්‍රයි කරලා බලන්නම්...😍❤️
හරි නංගී හදලා බලන්නකො වරදින්නෙ නැ ❤️
Hadala..Kala..kohmada kiyala kiyanm dalin
Very well explained, will definitely try this recipe 👍❤️
Thank you so much darling ❤️
Thanks a lot lot bhagie n
Ane man haduwa hai une nane dan moko karanne ane please answer ekak dennako
අහන්න දෙයක් නෑ ... හරියටම ඇති👌👌🙏💛
අනේ බොහොම ස්තූතියි! ❤️
තෙරුවන්සරණයි නංගී ඉක්මනින් සුවය ලැබේවා ඔයාට!ගොඩක් ස්තුතියි විඩියෝ එකට😘
Thank you very much. I watched this recipie for the first time. It was an ousting recipie, but I prefer it a little softer.
Thank you very much.
Akka oya use karana nonstic pan wala brand aka mokadda
මං ලංකාවෙන් නෙමෙයි ගත්තේ ඩියර්
AKKE Oya Green peas tin eke thina ewa genawama kohomada kal thiya ganne wathura ain karala fridge eke thiyanawada kohomada kara ne ane meka dakapu gaman reply karanawada
වතුරත් එක්කම වෙනම භාජනය දලා තියන්න නංගී නමුත් කැඩුවාට පස්සේ නම් ගොඩාක් කල තියාගන්න බැ දවස් 3ක් 4ක් වගේ පුළුවන් නැත්තම් පුස් වගේ අල්ලන්න බලනවා
@@bhagiskitchen1375 thanks akke
අනේ බොහෝම ස්තූතියි නංගි හරිම හොඳ ට කියලා දුන්නා ඔයා..හදලා රස කියන්නම් පැටියෝ..🤗🥰🙏
අනේ බොහොම ස්තූතියි! අක්කෙ ❤️
Mn depart heduwa.deparam gal wge haiyai..ehm wenne aida kiynko dr
විඩියෝ එක කිප පාරක් ම බලන්න description box එකත් බලලා කියලා තියෙන දෙවල් හොදට කියවලා බලන්න එතකොට වරදින්නෙ නැ
Thsnks oyata
Niyamai akke oya asanipeda inne akki bs
ඔව් නංගී සනීප නැ නේ ❤️
Thank you akki ❤️❤️One of my favorite ❤️
❤️❤️
Thank you 💕 akkey
Thank you very much sister. Very well explained. And the colour also fine. This the first time I have watched. 🌹🌹🌹👍
Ane thank you so much darling ❤️🙏
Get well soon.Plz show ur theatre room.
👍
godak hodai recipe eka.hodata kiyala dunna.get well soon.🙏❤️❤️❤️❤️👍
Are you sick???getwell soon.like this receipe.will try it.tks.
Akki sanipa nha neda...ekmnta snipa wennnnna..budu saranaiii
Pahadiliwama kiyala denawa 🌹♥️🌹♥️🌹♥️
මේකට මිල්ක් මේඩ් එකතු කරල හදන්න බැරිද
Mn ada haduwa.. hariytama awa.. tnx akke...
ආසම කෑමක් 💛💛👌🙏
Akki Leda welada
ඔව් නේ නංගී හොදටම සනීප නැ බොහොම ස්තූතියි! ❤️
Hoda rahata ala 250g sonic 500k atda nangi,oya asanipenda
ඔව් අක්කේ ටිකක් අසනීපෙන් ❤️
ada mama heduwa අල දෝසි. Kg 1 .500g. Oyage resapi eka balala heduwe. මුල් වාතාවට heduwe.හොදටම ලස්සනටම ආවා. ස්තුතිය බාගි.
Thank you
මම ආසම දෙයක්.කාලෙකින් හදන්න බැරි උනා 😍
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
Ane mage akke oyage eda kewili hadana video eka mata nam loku motivation ekak una akke gedarata ena nedeyonta kema thaniyama hadanna akkata baya nedda mata nam welawakata bayai
නැ නංගී දැන් එක පුරැදු වෙලා පුරැදු උනාම ගානක් නැ මුලින් ම නම් මටත් ඔය බය තිබුනා.
ඒක නම් මරු... 👌
අල 500g කෑලි කීයක් කපාගන්න පුලුවන්ද?
භාගී අක්කී😘😘😘
❤️
Patta topiya
Thanks
Oyata budu saranai
Thank you bagi
Mm illapu recipes ekak
Bohoma ස්තුති akkee
මම ඔයාගෙ සාමාන්‍ය කටහඬ ඉතා ඉහළින්ම 🇱🇰👍👌 අගය කරනවා 👍🇱🇰👌 . බොරු ශෝභන අමූතූ මොස්තර ඉස්කුරුප්පු බොලඳ විච්චූරණ තොන්දොල් නොවී 👍 විස්තර කර දීම ගැන. 🇱🇰👍👌.You're not Stupid
❤️❤️ hadala kiyannamko
හා හදලා කියන්නකෝ ❤️
රසමරසයිකියලාකියනවා
Nangi konda kaum recep 1k danda ko
කොන්ඩ කැවුම් රෙසිපිය දැන්ම දාන්න විදිහක් නැ නේ එක විඩියෝ කරන්න බැරි උනා අනිවාර්යයෙන් ම ඉස්සරහට දාන්නම් ❤️
Harima rasa patai 🤤🤤🤤
හදලා බලන්න oni rasa patai ❤️❤️❤️❤️❤️❤️❤️
හදලා රස කියන්නකො ❤️
අල නැතුව අල ටොපි හදන්න බැරිද 🙏🙏😊😊
Get well soon 💐
Ikmanta sanipa wenna kiyala parthana කරනවා.akke buter wala hodama buter aka mokadda
ලංකාවේ එවා හොදයි නංගී බොහොම ස්තූතියි! ❤️
👍👍👍
❤😂😊
Godak rasay Thanks 🤤🤤🤤❤️
😋♥️
✨️✨️✨️✨️✨️✨️✨️
👌👌👌
අනේ voice eka ගොඩක් වෙනස් .ඉක්මනට sneepa වෙන්න කියලා පහන thiyaddi prarthana කරන්නම්
❤️❤️👍
❤
කරන්ට් ගියාට ඔයාලට sola තියනවනේ♥️😀😀😀
හරියටම සොල පවර් එක ගැන අවබෝධයක් ලබා ගන්න
@@bhagiskitchen1375 ❤❤😍
@@bhagiskitchen1375 ඔයාගෙ රෙසිපි ආසාවෙන් බලනවා ලස්සනයි පලිවෙලයි
🙏🙏
5
🇱🇰 👍👌 🇩🇪
😢
ඃ
Sini 700g 😳😳😳
ඔව් 700g අඩු වෙන් දලා හදන්න පුළුවන් ඔයාට හැබැයි අල ටොෆි හරියට එනකම් නම් නැ 😊
@@bhagiskitchen1375 thank you 🙂
මේකට මිල්ක්මේඩ් එකතු කර ගන්න බැරිද
අක්කා ඉක්මනට සනීප වෙන්න ඔනෙ.. ගොඩක් අසනිප වෙලා ඉන්න වෙලවෙත් අපිට මෙහෙම ගොඩක් වටින දේවල් කියලා දෙනවාට.. ගොඩක් පින්..
අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට
Thank you for the tempting potato toffee recipe God bless.
7
The
ඔයා ගෙ හැම වීඩියෝව ක් ම මම බලනවා දුව. අද එකත් සෑහෙන්න වටිනවා. ඔයා අසනීප වෙලා කියල දැනගන්න ලැබුණා. තෙරුවන් සරණයි දුව. සියලු දෙව් රැක වරණින් සුවපත් වේවා.
හරිම හොඳට කියලා දුන්නා ස්තුතියි.මට යාළුවෙක් හදන රෙසිපිය ක් දුන්නා.එයා පොල් ගෙඩියක පොලූත් මූලදිම එකතු කරන්න කිව්වා මම හැදුවා.මස්කට් වගේ රසකුත් එතකොට එනවා.
Step by step හරියට කියලාදුන් මයාට ගොඩක් ස්තුතියි
nangi meka swanrakiyawakata karanna puluwanda? kochchara kal tabaganna puluwanda pl. kiyanawada?
මම දැකපු පැහැදිලිවම අල ටොෆි හදන්න කියල දුන්න හොඳම වීඩියෝ එක .. ගොඩාක් ස්තූතියි නංගී .... ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ලැබේවා !!!
අනේ බොහොම ස්තූතියි! අක්කේ මේ විදිහට අගේ කරනවාට ❤️
Ala dosi hadana widiya kiyala denna puluwanda
Me toffee eka hadala kochchara kal thiya ganna puluwnda??
රසය් ගොඩක්
Akke oyala solar panel tiyeddith current yanawada???
Good recipe thank you❤
හරිම රසයි අක්කෙ මම හැදුවා❤️
Ala tofee dawas kiyak thiyaganna puluwanda akke
Alakiri කොච්චර damanna onida?rath karalada ganna oni
Fresh milk wenuwata kiripiti ho polkiri demmata kamak nedda akki
හරියටම කියා දුන්නට තුති
sini wedipura onada haiwenne kohomawT
Akke mn ada meka heduwe ala 680g walata rathu sini 880g dala ..eth hariyata awe nehene ..sini karawela wage .godak hayi una..butter thibbe nethi nisa coconut oil tikak demma.mkdd dnne neh ned awula
How many pieces you can cut .please let me know
Bagi niyamai adath oyage video beluwa supiri budusrani dennatama ikmanin sanipa wenna kiyla prthana krnwa
අනේ බොහොම ස්තූතියි! ඩියර් ེ❤️
One of the most awaited recipes.Get well soon bhagi akki❤️
Thank you so much ❤️
😮
@@bhagiskitchen1375 😊
වෙනදා වගේම පැහැදිලිව කියලා දුන්නා.කොහොමත් රසට ඇති .👍❤
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
Fresh milk kochchara danawada
Ane thank you akke math illuwa oya resepi eka MN hadala Rasa balala kiyannm 😍😍
බොහොම ස්තූතියි! නංගී හදලා බලලා කියන්නකො ❤️
@@bhagiskitchen1375 😍😍
Thanks පුතේ ඔයා මගේ ඉල්ලීම ඉටුකිරීම ගැන හරිම සතුටුයි බුදුසරණයි
❤️❤️❤️
අක්කේ ඉක්මනට සනීප වෙන්න...❤️ ඒකත් රස පාටයි අනිත් කෑම වගේම ඇති ට්‍රයි කරලා බලන්නම්...😍❤️
හරි නංගී හදලා බලන්නකො වරදින්නෙ නැ ❤️
Hadala..
Kala..kohmada kiyala kiyanm dalin
Very well explained, will definitely try this recipe 👍❤️
Thank you so much darling ❤️
Thanks a lot lot bhagie n
Ane man haduwa hai une nane dan moko karanne ane please answer ekak dennako
අහන්න දෙයක් නෑ ... හරියටම ඇති👌👌🙏💛
අනේ බොහොම ස්තූතියි! ❤️
තෙරුවන්සරණයි නංගී ඉක්මනින් සුවය ලැබේවා ඔයාට!
ගොඩක් ස්තුතියි විඩියෝ එකට😘
අනේ බොහොම ස්තූතියි! ❤️
Thank you very much. I watched this recipie for the first time. It was an ousting recipie, but I prefer it a little softer.
Thank you very much.
Akka oya use karana nonstic pan wala brand aka mokadda
මං ලංකාවෙන් නෙමෙයි ගත්තේ ඩියර්
AKKE Oya Green peas tin eke thina ewa genawama kohomada kal thiya ganne wathura ain karala fridge eke thiyanawada kohomada kara ne ane meka dakapu gaman reply karanawada
වතුරත් එක්කම වෙනම භාජනය දලා තියන්න නංගී නමුත් කැඩුවාට පස්සේ නම් ගොඩාක් කල තියාගන්න බැ දවස් 3ක් 4ක් වගේ පුළුවන් නැත්තම් පුස් වගේ අල්ලන්න බලනවා
@@bhagiskitchen1375 thanks akke
අනේ බොහෝම ස්තූතියි නංගි හරිම හොඳ ට කියලා දුන්නා ඔයා..හදලා රස කියන්නම් පැටියෝ..🤗🥰🙏
අනේ බොහොම ස්තූතියි! අක්කෙ ❤️
Mn depart heduwa.deparam gal wge haiyai..ehm wenne aida kiynko dr
විඩියෝ එක කිප පාරක් ම බලන්න description box එකත් බලලා කියලා තියෙන දෙවල් හොදට කියවලා බලන්න එතකොට වරදින්නෙ නැ
Thsnks oyata
Niyamai akke oya asanipeda inne akki bs
ඔව් නංගී සනීප නැ නේ ❤️
Thank you akki ❤️❤️
One of my favorite ❤️
❤️❤️
Thank you 💕 akkey
Thank you very much sister. Very well explained. And the colour also fine. This the first time I have watched. 🌹🌹🌹👍
Ane thank you so much darling ❤️🙏
Get well soon.
Plz show ur theatre room.
👍
godak hodai recipe eka.hodata kiyala dunna.get well soon.🙏❤️❤️❤️❤️👍
අනේ බොහොම ස්තූතියි! ❤️
Are you sick???getwell soon.like this receipe.will try it.tks.
Thank you so much ❤️
Akki sanipa nha neda...ekmnta snipa wennnnna..budu saranaiii
Pahadiliwama kiyala denawa 🌹♥️🌹♥️🌹♥️
❤️❤️
මේකට මිල්ක් මේඩ් එකතු කරල හදන්න බැරිද
Mn ada haduwa.. hariytama awa.. tnx akke...
ආසම කෑමක් 💛💛👌🙏
අනේ බොහොම ස්තූතියි! ❤️
Akki Leda welada
ඔව් නේ නංගී හොදටම සනීප නැ බොහොම ස්තූතියි! ❤️
Hoda rahata ala 250g sonic 500k atda nangi,oya asanipenda
ඔව් අක්කේ ටිකක් අසනීපෙන් ❤️
ada mama heduwa අල දෝසි. Kg 1 .500g. Oyage resapi eka balala heduwe. මුල් වාතාවට heduwe.හොදටම ලස්සනටම ආවා. ස්තුතිය බාගි.
Thank you
❤️❤️
මම ආසම දෙයක්.කාලෙකින් හදන්න බැරි උනා 😍
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
Ane mage akke oyage eda kewili hadana video eka mata nam loku motivation ekak una akke gedarata ena nedeyonta kema thaniyama hadanna akkata baya nedda mata nam welawakata bayai
නැ නංගී දැන් එක පුරැදු වෙලා පුරැදු උනාම ගානක් නැ මුලින් ම නම් මටත් ඔය බය තිබුනා.
ඒක නම් මරු... 👌
❤️❤️❤️
අල 500g කෑලි කීයක් කපාගන්න පුලුවන්ද?
භාගී අක්කී😘😘😘
❤️
Patta topiya
Thanks
Oyata budu saranai
Thank you bagi
❤️❤️
Mm illapu recipes ekak
❤️❤️❤️
Bohoma ස්තුති akkee
❤️❤️❤️
මම ඔයාගෙ සාමාන්‍ය කටහඬ ඉතා ඉහළින්ම 🇱🇰👍👌 අගය කරනවා 👍🇱🇰👌 . බොරු ශෝභන අමූතූ මොස්තර ඉස්කුරුප්පු බොලඳ විච්චූරණ තොන්දොල් නොවී 👍 විස්තර කර දීම ගැන. 🇱🇰👍👌.
You're not Stupid