සැප්තැම්බර් මාසය ඔබේ ලග්නයට කොහොමද?

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024
  • සැප්තැම්බර් මාසය ඔබේ ලග්නයට කොහොමද? - ජ්‍යොතිෂවේදී මියුරු සම්පත් ලියනග‍ේ
    #astrology #fortune #prediction #horoscope #jyotish #subasetha #september

КОМЕНТАРІ • 124

  • @JeenadariWickramasinghe
    @JeenadariWickramasinghe 3 місяці тому +22

    හරියටම කියන ඕනැ ම අනාවැකියක් ඔබතුමා කෙලින්ම කියන නිවැරැදි ව කියන මනුෂ්‍යයෙන් පිරිනු හොද මහාත්මයෙකි. ඔබතුමාට නීරෝගී බවත් දීර්ගායුසත් ලැබෙන වාසනාවන්ත ජීවිතයක් ලැබේවා ...බුදුසරණයි දෙවි පිහිටයි ඔබතුමාට ❤ 🙏🙏🙏🙏🙏🙏

  • @malaniefernando743
    @malaniefernando743 2 місяці тому +4

    මෙම ශාශ්ත්‍රය ගැන එතරම් අවබෝදයක් නැත. මා හට
    කෙසේහෝ ඔබ තුමාගේ කරුණු පැහැදිලි කිරීම් සහ සින්හල භාශාව හැසිරවීම අති විශිශ්ඨ යි
    සහ ඉදිරිපත් කිරීම ඉතාමත්ම ප්‍රසන්නයි.
    ජේසු පිහිටයි !
    බුදු සරණයි . !

  • @yasooma4858
    @yasooma4858 3 місяці тому +6

    දැනුවත් කිරිම ගැන ඔබතුමාට ගොඩක් සුතුතියි.තුලා ලග්නය ගැන කියපු දේවල් සහතික ඇත්ත. විශ්ව මාතාවට ස්තුතවේවා! 🙏🙏🙏

  • @SreeLanka-gq5kj
    @SreeLanka-gq5kj 3 місяці тому +3

    විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා මම කුවේට් සිට

  • @sadfa4306
    @sadfa4306 2 місяці тому

    කියපු..හැම..දේම..හරි..අපිව..දැනුවත්..කරාට.ඔබතුමාට..ගොඩාක්..පිං..මේ .වගේ..හොද..දෙයක්..ලොකෙට..දායද..කරන්න..තව..තව..ශක්තිය. දෛර්ය..ලැබේවා..ඔබ..තුමාට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjayajeewandara5979
    @sanjayajeewandara5979 3 місяці тому +4

    කියපු දේවල් ගොඩක් හරි ගිහිං තියෙනවා ඔබ තුමා

  • @DulshiVimalarathne
    @DulshiVimalarathne 3 місяці тому +3

    මකර ගැන කිව්ව විස්තර ඉතා නිවැරැදිය ගොඩක් ස්තුතියි 🙏 ඔබ තුමා ta

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 3 місяці тому +3

    හොද පැහැදිලි ඇතිව මගෙ විස්තර කියවුනා මම මිථුන අසනිපයෙන් පසුවෙනව ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි තෙරැවන්සරනයි 🙏

  • @Soma-vt3ly
    @Soma-vt3ly 3 місяці тому +2

    ඔඛතූමාට ගොඩක් පින් කියන හැමදේම ඇත්ත පැහැදිලිවම දැනුවත් කරාට තෙරුවන් සරණයි 💯💯🥰🥰🥰

  • @thilinaamarasooriya8199
    @thilinaamarasooriya8199 2 місяці тому +1

    ඔබතුමාට නිරෝගී සුවයම ලැබේවා..මගේ ලග්නය ගැන කිව්ව සියලුම දේවල් ඇත්ත 🙏

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 3 місяці тому +3

    හරිම පැහැදිලිව තේරුම් කරනවා. ස්තුතියි.

  • @priyankamudalige5962
    @priyankamudalige5962 3 місяці тому +3

    මගේ ලග්නය මකර .. ඔබ තුමා කියපු සෑම දෙයක්ම ඇත්ත ..හිතට සැනසීමක් ලැබුන ..මෙතෙක් කාලයකට හිත රිදෙන්නේ නැති හොද දේවල් ඇහුවේ ඔබ තුමාගෙන් විතරයි ..ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා .. ජයෙන් ජයම වේවා

  • @PgWimalawathi
    @PgWimalawathi 3 місяці тому +4

    ඔබ තුමාට ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි 🙏🌷🌷🌷

  • @musicboy8207
    @musicboy8207 3 місяці тому +5

    Sri 🇱🇰 lankan no 1 Astrology මියුරු සම්පත් ලියනගේ ❤

  • @inokamanike889
    @inokamanike889 2 місяці тому +2

    බොහොම ස්තුතියි මහත්තයා මම කුමිබ ඉතින් ඇත්ත ම කිවුවා ❤❤

  • @princycyprus2239
    @princycyprus2239 2 місяці тому +1

    මගේ තුලා ලග්නේ ඔබතුමා සදහන් කරපු සියල්ලම ඇත්තයි ඔබ තුමාට තුරුවන් සරණයි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @CHAMPAJEEWANIPERERA-bx3cf
    @CHAMPAJEEWANIPERERA-bx3cf 2 місяці тому +1

    ඔබ තූමාට ස්තූතියි තෙරුවන් සරණයි

  • @pramilasilva6420
    @pramilasilva6420 2 місяці тому

    Obathuma kiyapu de aththa....mata adaha ganna beri una...obathumata siyalu deviyange pihita labewa.budusaranai

  • @PgWimalawathi
    @PgWimalawathi 3 місяці тому +3

    තෙරුවන් සරනවේවා ඩිර්ගායුස ලෙබෙවා නිදුක් නිරොගි සුවයෙන් ඉන්න ලෙබෙවා 🙏🙏🙏🌺🌺🌺

  • @dilshaninavodhya-yf5xx
    @dilshaninavodhya-yf5xx 3 місяці тому +1

    ඔබතුමා කියපු hama dema aththa godak pin obathumata 🙏🙏🙏

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 3 місяці тому +6

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබී සියලුම කටයුතු සාර්ථක වේවා විශ්ව මාතාවට විශ්ව ශක්තියට අනෙක වාරයක් ස්තුතිවන්ත වේවා මේ දැනුවත් කිරීමට ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා.

  • @nhpnirosha2225
    @nhpnirosha2225 3 місяці тому +2

    අනේ ඔබ තුමාට ගොඩක් පිං.හිත හැදෙන්න හරි වචන ටිකක් කිවුවට🙏මං මීන ලග්නෙ.පුදුම දුකකින් වේදනාවකින් ජීවත් වෙන්න.මට පුදුම තවම මට depression හැදුන් නැති එක.ආදර සම්බන්ධකම් නිසා,බිස්නස් නිසා.පවුලෙ අයගෙ අවදානය අඩු නිසා.හැම අතින්ම වැටිල නිසා ගොඩාක් විදවනව.මේ මාස දෙකේ.ගොඩාක් පිං මාත් හිතනව ඔක්තෝබර් වලින් වත් සහනයක් ලැබෙවි කියල💗🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 3 місяці тому +2

    ස්තුතියි ඔබතුමාට තෙරුවන්සරනයි ..

  • @sinhale5518
    @sinhale5518 3 місяці тому +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට .🙏🙏🙏

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 3 місяці тому +6

    තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HhSu-o1h
    @HhSu-o1h 2 місяці тому

    ඔබ තුමා හරියට කියනවා

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007 3 місяці тому +1

    ඇත්ත ඔබ තුමා කිව දෙවල්

  • @NayanaWeerakoon-v2g
    @NayanaWeerakoon-v2g 2 місяці тому

    බොහොමයක් පින් ලැබේවා

  • @KumariKhazaktan
    @KumariKhazaktan 3 місяці тому +3

    ඔබතුමාට...බොහෝ.පිත්

  • @インちゃん-z6q
    @インちゃん-z6q 2 місяці тому

    ස්තුතියි තෙරුවන්සරණයි

  • @BharathaPranando
    @BharathaPranando 2 місяці тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අපි කැමතිම ඒ ගැම්මට ... මම මියුරු සම්පත් ලියනගේ කියන ගැම්මට වින්ද දුක්කද පැනිරසක් ලෙස බෝසතුන් සිතුවෝ ... ඉතින් එහෙනම් අපිට නැතිවෙද රුද්‍ර බාදාවෝ ජයවේවා උතුමානනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayominr7825
    @nayominr7825 2 місяці тому +1

    තෙරුවන් සරනයි 🙏

  • @hfv2751
    @hfv2751 2 місяці тому +1

    Bohoma sthuthi obathumata 🙏🙏🙏🙏Wurshchika 🙏🇦🇪

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 2 місяці тому +1

    ස්තුති obata 🙏

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 2 місяці тому +1

    Obage me wishleashna harima wishistai.Thanks...jayawewaaa.

  • @tharangakumari5812
    @tharangakumari5812 2 місяці тому +1

    Budusaranai obathumata

  • @buddikanayomi-cl7ch
    @buddikanayomi-cl7ch 3 місяці тому +1

    Dewiyane mage koriyan sihinaya sebe wewa❤❤❤❤❤

  • @chandanapubudu9134
    @chandanapubudu9134 2 місяці тому +1

    අපේ සර්

  • @chandaniweerasiri7256
    @chandaniweerasiri7256 3 місяці тому

    ස්තුතියි ඔබතුමාට .

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 3 місяці тому +1

    Thanks Mr Miyuru

  • @HdhfHdhf-yg1rb
    @HdhfHdhf-yg1rb 3 місяці тому

    ඉස්තුතියි ඔබ‍ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Rasha-u9n
    @Rasha-u9n 3 місяці тому

    Mage lagnaya sinha
    Obatumata budusaranai

  • @SkylineTextile
    @SkylineTextile 2 місяці тому +1

    Sir mata godak udaw kala. mage welawa baluwa sir. Mn alut busnus ekak patan gatta. Sir mata kiyapu dewal okkoma atta. mn dan mage targat ekata tika tika yanawa. Sirta godak pin niduk nirogi suwaya labewa. Deergausha labewa. බුදුසරණයි sirta

    • @samanpriyantha6631
      @samanpriyantha6631 2 місяці тому

      Methuma hamu wenn yanna ona kohetada.namber ekkak thiyanawanam dann.🙏🙏🙏

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 3 місяці тому +1

    Esthuthi esthuthi esthuthi 🙏🙏🙏♥️

  • @BharathaPranando
    @BharathaPranando 2 місяці тому +5

    මේ විශය මොකක්ද කියලනම් හිතාගන්න බැ .ඒත් මේක නම් අරුම පුදුම විශයක් සර් විශ්වයේ පුදුම නිමැවුමක් . මියුරු සර් තමයි සර් අලුතින් අපේ පනටිකට හයියක් උනේ සර්🙏🙏🙏🙏🙏🙏🙏

  • @anandapiyankara1670
    @anandapiyankara1670 3 місяці тому +1

    ස්තුති

  • @audreysithara3919
    @audreysithara3919 3 місяці тому

    Obathuma pawasana HEMA deyakma itha niwaradi Saha ithama ppehediliwa therum karanawa,👍👍👍boho sthuthi, deergau wewa🙏🙏 niduk nirogisuwa lebewa 🙏🙏🙏♥️♥️♥️ 23:56

  • @IndraRatnayake-y2i
    @IndraRatnayake-y2i 3 місяці тому +1

    Theruwan saranai 🙏

  • @Seryani-o4w
    @Seryani-o4w 3 місяці тому

    ස්තුති ❤❤❤🙏🙏🙏

  • @djayawickrema
    @djayawickrema 3 місяці тому

    ස්තුතියි

  • @chamindapradeep9528
    @chamindapradeep9528 3 місяці тому

    thanks for the information. Budusaranai

  • @nisansalaweerasinha9309
    @nisansalaweerasinha9309 3 місяці тому +1

    Sthuthi obata oba kiwwa dewal hari ❤

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 3 місяці тому

    ස්තූතියි 🙏

  • @MangalaSenevirathna
    @MangalaSenevirathna 3 місяці тому

    Budusaranai

  • @nilunilu1602
    @nilunilu1602 3 місяці тому

    බුදු saranae jesu phetae ❤

  • @idurasansmika
    @idurasansmika 2 місяці тому +1

    Me thumawa hambawenne කොහොමද

  • @NayomiRajitha
    @NayomiRajitha 2 місяці тому +1

    Oba.thumata.godak.pin

  • @msperera1873
    @msperera1873 3 місяці тому

    Mn kumba Thanks for your

  • @sunilapremani2355
    @sunilapremani2355 3 місяці тому +1

    Wishwa maniyanta aneka warayak sthuthiyi

  • @musicboy8207
    @musicboy8207 3 місяці тому +1

    Astroragy number 1

  • @ranjaniherath6895
    @ranjaniherath6895 3 місяці тому +1

    Buďu sarnai🙏🤲❤🇱🇰🇰🇼❤

  • @manoridarshika696
    @manoridarshika696 3 місяці тому

    Hariyata a hari palapala

  • @vajiraranasinghe1968
    @vajiraranasinghe1968 3 місяці тому

    Thank you

  • @umeshshiran3916
    @umeshshiran3916 3 місяці тому

    ඇත්ත .ජෞ්තිෂ මහත්තුරු කව්ද කියලා අපිට ප්‍රශ්නයක් .

  • @suramyakumari7422
    @suramyakumari7422 3 місяці тому

    Thearuwan saranai
    Oba thumata

  • @sanjanadeshan1895
    @sanjanadeshan1895 2 місяці тому +2

    මටත් හදහන බලා ගන්න ඕනී

  • @ChamaraPrasanna-t1i
    @ChamaraPrasanna-t1i 2 місяці тому

    ❤බාහරෙන්සිට

  • @swarnathilaka7972
    @swarnathilaka7972 3 місяці тому +2

    කටක ලග්නෙට හොදක් වෙන්නෙ අෂ්ඨම ඒරාෂ්ඨකය පහුවුනාට පස්සෙ ද?

  • @indranibamunuge667
    @indranibamunuge667 3 місяці тому

    Theruwan saranai

  • @DimeshaChandranayake
    @DimeshaChandranayake 2 місяці тому +1

    Matat balaganna ona kohmada balaganne

  • @NilankaBuddhi
    @NilankaBuddhi 3 місяці тому +1

    ඔබතුමාට කියල කොහොමද උපන් වේලාව බලා ගන්න පුළුවන්

  • @ishaninisansala2344
    @ishaninisansala2344 3 місяці тому

    මම කුම්බ .ඔබ කියූ දේවල් ඇත්තම ඇත්ත.මගෙ වම් අත කවදාවත් නැතුව හිරි වැටිලා මං පෙරේදා බෙහෙත් ගෙනාවා බයටම.අද මං මේක ඇහුවෙ.අනිත් දේවලුත් ඒ වගෙම මගෙ 80% ක් ඇත්ත.අනේ ඒ උනාට බල බලන අය කියන්නෙ ගොඩක් අපලයි කියලා .ඔබ තුමාගෙන් මට මගෙ හදහන බලාගන්න පුලුවන් ද??

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i 2 місяці тому +1

    ❤🙏

  • @malanipathirana8278
    @malanipathirana8278 3 місяці тому +1

    Theruwansaranai

  • @Luckygemini-wu8ix
    @Luckygemini-wu8ix 2 місяці тому

    mithunata aththamai kiwwa dewal

  • @kosaynjdawy1968
    @kosaynjdawy1968 3 місяці тому

    Ane. Thama Nam Hoda ne. Mamath. Kannaya. Oba ge. Nambara ake. Denna. Jordan. Kumari. Bs

  • @francissantha8873
    @francissantha8873 3 місяці тому +2

    . . මගේ ලග්නය තුලා කේ.සි.12වැන්නේ නීතියේ දි.ජය ලැබේද?. ස්තුතියි.

  • @RedFireEngineering
    @RedFireEngineering 2 місяці тому

    Ane burukiyanne natuwa hitpanyako

  • @KmcMadushani
    @KmcMadushani 2 місяці тому

    Me dewal magahera ganna mokada karanne.

  • @damayanthikumari3512
    @damayanthikumari3512 3 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @chandanapubudu9134
    @chandanapubudu9134 2 місяці тому +3

    ❤ මමත් අනාවැකියක් කියන්නම් ඔබතුමා කේන්දර බලනවා නෙමෙයි විශ්වය කියවනවා එච්චර වේගයකින්😮 අම්බෝ සර් සර්ට කේන්දරය අතට දෙනකම් හිතන් හිටියෙ මගෙ රහස් මම විතරයි දන්නෙ කියලා මිනි මැරුමක්වත් කරලා හැන්ගෙන්න බෑ කියන එකනම් 😂😂😂 ඔබතුමන්ට හැමදේම පේනවා අම්බෝ.....

  • @neelagunathilake311
    @neelagunathilake311 2 місяці тому +1

    Obatumata pinsiduwewa istuti istuti istuti

  • @Komari76-x5h
    @Komari76-x5h 2 місяці тому

    🇱🇰🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤

  • @ManjulaDelrukshi
    @ManjulaDelrukshi 3 місяці тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @vishu438
    @vishu438 3 місяці тому

    Mama Meena

  • @nayanirupika5060
    @nayanirupika5060 2 місяці тому +1

    Meena lagneta kawadawath hodak nehe😢

  • @tharangajayathissa9354
    @tharangajayathissa9354 3 місяці тому

    Mage lagsnaya තුලා ගොඩක් අය කිව මේ මාසෙ අපලයි කියල එත් ඔබ තුමා පවසන විදිහ්ස්ට හොදයි ම්ස්ට්ස් තෙරෙන්නැ

  • @paveendeshan2960
    @paveendeshan2960 3 місяці тому

    kiyn dewl hriytm hri jawawewa

  • @gtcell1311
    @gtcell1311 3 місяці тому

    ❤❤❤

  • @wasntakomari8219
    @wasntakomari8219 3 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @LalithaBasnayaka-u3e
    @LalithaBasnayaka-u3e 3 місяці тому

    🙏🙏🙏

  • @Devindi-q6w
    @Devindi-q6w 3 місяці тому

    🙏🙏🙏🙏🙏

  • @Samanthi1019
    @Samanthi1019 3 місяці тому

    🙏🙏🙏🙏🌹

  • @jayamangala4716
    @jayamangala4716 3 місяці тому

    Aluth ekek..

  • @ruwanindika9767
    @ruwanindika9767 3 місяці тому

    🙏♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 2 місяці тому +1

    🌷🌷🌷

  • @AnomaNilanthi-r6d
    @AnomaNilanthi-r6d 3 місяці тому

    🎉🎉🎉🎉🎉

  • @AnomaNilmini-qy7zf
    @AnomaNilmini-qy7zf 3 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕♥️♥️♥️

  • @athsaraperera8308
    @athsaraperera8308 3 місяці тому

    බොහෝ දෙනා කියන්නේ මේශ අයට ලබන මාර්තු සිට වසර හතක් ඒරාශ්ටකයක් කියලා ඔබතුමා කියනවා හොද කාලයක් ලබනවලු මේක පහදා දෙන්න.

    • @asafernando6290
      @asafernando6290 3 місяці тому

      ඔව් ඒවා කාටත් කැරකෙන චක්‍රයක්.
      මීනෙන් මේශෙට එනවා. අපිටත් කලින් ලැබුවා. ලොකු දෙයක් නෑ.
      අඩු වැඩි වශයෙන් පල විපාක දෙනවා.මිනිස්සු හිතන්නේ නරක පැත්ත විතරනේ. හොදටත් එහෙමයි.

    • @athsaraperera8308
      @athsaraperera8308 3 місяці тому

      බෙහෙවින්ම ස්තුතියි ​@@asafernando6290

  • @PMK653
    @PMK653 2 місяці тому +1

    මාලිමාවට මොකද වෙන්නෙ කෙළවෙනව නේද?

    • @chandanapubudu9134
      @chandanapubudu9134 2 місяці тому +2

      සර් කියන්නෙම අනුරකුමාර ජනාධිපති වෙනවා කියල සර් කිව්වා කියන්නෙ හරි ම තමා කතා 2නැ ඉතින්