"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.12.24 - TV Derana"

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 15

  • @shaanthiahinsa7030
    @shaanthiahinsa7030 18 днів тому +7

    සුභ උදෑසනක් වේවා සුභ නත්තල ක් 🌹🌹

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 18 днів тому +6

    සුබ උදෑසනක් දෙරන

  • @user-shin_ru_yeon
    @user-shin_ru_yeon 18 днів тому +1

    49:00

  • @orpheusperera
    @orpheusperera 16 днів тому

    අරුණ, නොමිලේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තිබෙන රටවල් නම් කරන්න පුළුවන්ද?

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 18 днів тому +4

    අනේ මන්දා අපේ දරුවන්ට කවදා හරි රටක් හැදෙයිද

    • @orpheusperera
      @orpheusperera 16 днів тому

      ඔබ වෙහෙස මහන්සි වී දරුවන් වෙනුවෙන් ඉතිරි කළ යුතුය. මිනිසුන් අනාගතය ගැන තැකීමක් කළේ නැත. පෙරෝල් භාවිතා කිරීම, ගස් කැපීම, වාතය දූෂණය කිරීම පවා අනාගත දරුවන්ට බලපානු ඇත.

  • @quintusfernando7396
    @quintusfernando7396 18 днів тому +1

    Chathura, Please draw attention of our bosses, that we can save a lot of money, if we can manufacture our own pharmaceuticals ....
    We import most of the medicines from
    India....

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 18 днів тому +4

    අනේ ඔවු දෙරන ඔබතුමාලාවත් ආන්ඩුව දැනුවත් කරන්න මේ කැම්පස් වල ඉගෙනගන්න ලමයින්ට රුපියල් 500 හරියට මාසේයක් ගානේ ලැබෙන්නැ ඒඑ මුදල වැඩි කරලා දෙන්න ත් මේය මාසයක් ගානේ පොත්වලට දමා දෙන්නකියා හරිම හමාරුයි දරුවන්ට කුලීවැඩකරන අයගේදරුවෝ තමයි වැඩිදෙනෙක් කැමපස් ඉන්නේ ඒදරුවන්ට පොත පෑනගන්න කෑමට මුදල් නැ මේය විසදාදෙන්න

  • @thecena-7854
    @thecena-7854 18 днів тому +2

    ara china naven beheth ganna kohomada yann one?

  • @upaliweerakoon2070
    @upaliweerakoon2070 18 днів тому +1

    පරන හොරැ නොපැන්නුවොත් කොරල හමාරයි

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 18 днів тому +2

    මොනාවා කරනත් කලින් ප්‍රදාහන ආහාර ටික නැතිව රටක් හදලාබැ හදන්නත් බැ පාරිබෝගිකියාගේ ආහාර ටික නොමැතිව කොහොමද රටක් හදන්නේ අපිත් ආසයි රටහදනවාට නමුත් බඩුමිල අහස උසට යවලා කන්න නැති කරලා මොනරටක් හැදිලිද

  • @orpheusperera
    @orpheusperera 16 днів тому

    අඩු උද්ධමනය අවධමනය ලෙස හඳුන්වන අතර එය ද නරක ය. ගොඩක් අයට බඩු ගන්න සල්ලි නෑ. එබැවින් බොහෝ භාණ්ඩ පසුපස හඹා යන ඉතා සුළු මුදලක් අවධමනය වේ.

  • @nalinduminda7423
    @nalinduminda7423 18 днів тому +2

    Ayalaga inneth parna horuma thama😂😂😂😂😂😂