විශ්වයේ අතිප්‍රභලම බුද්ධ ගාථා රත්නය .මෙය ප්‍රාතිහාර්යකී.එය අත්විදින්න.ජීවිතය වෙනස් කරගන්න.

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 453

  • @mallikaweeranayake1393
    @mallikaweeranayake1393 11 годин тому

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි .

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt 5 місяців тому +8

    ජයෝමුනින්දස්ස ගාතෑරත්නයේ ආනුබාව ශක්තියෙන්. මගේ මෙන්ම මගේ පවුලේ සියලු දෙනාගේ දුක් කරදර දුරුවේවා...විශ්වමාතාවගේ ආශිර්වාදය නිරතුරුම ලැබේවා...සියලු සත්වයෝ නිදුක් වේවා. නිරෝගි වේවා. සුවපත් වේවා දුකින් මිදේවා..🙏🙏🙏

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 5 місяців тому +3

    ආයුෂ බොහෝ වේවා..
    .තෙරුවන් සරනයි
    ඔබට ගොඩාක් පින් .....

  • @komalravat404
    @komalravat404 5 місяців тому +3

    ❤❤❤❤❤ නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය,,,,,ලොවැසි, සියලුම දෙනා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා,,,,,,❤❤❤❤❤ ආදරණීය විෂ්වයට ස්තූතිවන්ත වෙමි ❤ මාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් විෂ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි,,,, මල්ලී දෙදෙනාටම බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,❤❤❤❤❤ සියලුම දෙනා දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා,,,,,,,❤❤❤

  • @NadikaLakmali-p3p
    @NadikaLakmali-p3p 5 місяців тому +3

    Athathamai ... mage jiwitheth wenas una me ගාථා රත්නය nisa.me wage video apa hamuwta labadewata ඔබතුමාට අනේක වාරයක් ස්තුතිය..🙏🙏🙏🙏

  • @nishi6597
    @nishi6597 5 місяців тому +2

    Namobuddaya.adaraniya.wiswa.meniyani.obawahanse.harima.ascharyamath...oba.wahanseta.aneka.warayak.isthuthi.isthuthi.isthuthi.adaraniya.wiswaye.puthatath.me lassana.bawanawak.wage.hemadama.ahanda.salaswanawata.aneka.warayak.pin.anekawarayak.isthuthi..theruwan.saranai

  • @dilshancharuka8628
    @dilshancharuka8628 5 місяців тому +2

    Budu saranai obata ❤❤❤❤sthuthi obata ❤❤❤❤suba dawasak obata ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi ❤❤❤❤sthuthi obata

  • @chamindasenarathna159
    @chamindasenarathna159 5 місяців тому +3

    "ආයුබොවන් "
    ආදරණීය විශ්වයට ස්තූති
    උතුම් ජයෝමුනින්දස්ස සුබෝධිමූලේ ගාථා රත්නයේ ආනුභාවයෙන් මගෙත් මාගේ පවුලේ සියලු දෙනාගේත් ලක්වාසී ලෝක වාසී සියලු දෙනාගේත් විශ්ව පවුලේ සියලු දෙනාගේත් යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා .....
    ඔබ අප සියලු දෙනාම දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා
    මේ අනන්ත විශ්ව මාතාවගේ විශ්ව ශක්තිය ට මුළු හදවතින්ම අනේක වාරයක් ස්තූති .....ස්තූති ....ස්තූති
    බුදු සරණයි

  • @malanirajapaksha2345
    @malanirajapaksha2345 5 місяців тому +3

    බුදුසරණ වෙවා දෙව් පිහිටි ශක්තිය වෙවා විස්වමාතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය වෙවා ❤❤❤❤❤❤❤

  • @NilanthaBalasuriya-ry3pe
    @NilanthaBalasuriya-ry3pe 5 місяців тому +4

    අදරනීය විශ්වයට අනේජ වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

    • @SrimathiMunasingheArachc-ez2qv
      @SrimathiMunasingheArachc-ez2qv 5 місяців тому +1

      ආදර නිය විස්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ මගෙ බලාපොරොත්තු ඉටුකර දුන් ආදර නිය විස්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙිවා තෙරැවන් සරනයි දරැවනේ ❤

  • @lovefromsrilanka2451
    @lovefromsrilanka2451 5 місяців тому +3

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
    ආදරණීය විශ්වයටත් පුතා ඔබටත් ස්තුති ස්තුති ස්තුති 🌷🌷🌷🌷🌷 සියලු දෙනාටම දීර්ඝායුස සම්පත් ලැබේවා සුවසේ පින්දහම් කරගෙන සතුටින් පිරුන සුන්දර ජිවිතයක් ගෙවන්න ලැබේවා 🙏

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 5 місяців тому +2

    ❤❤අනන්තවු..විසවයට...sthute.sthute.sthute.පුතාල.දෙන්නට.තෙරැවන්.සරනයි❤❤❤❤

  • @niroshadayasiri3194
    @niroshadayasiri3194 5 місяців тому +3

    සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ❤මල්ලි ඔයාලටත් බෙහෙවින් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤

  • @nadeehewamanna9043
    @nadeehewamanna9043 5 місяців тому +3

    සුබ උදෑසනක් සියලුම දෙනාටම ..ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏💕🙏💕🙏💕

  • @dammikaw9050
    @dammikaw9050 5 місяців тому +2

    නමෝ බුද්දාය පුතේ මේ ප්‍රර්ථනා ඒ අයුරින්ම ඉටු වේවා.. විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි.. සියළුම දෙනාගේ සිතුම් පැතුම් ඉටු වේවා.. සියළුම දෙනා නිදුක් වේවා 🙏🙏නිරෝගී වේවා 🙏🙏සුවපත් වේවා 🙏🙏🙏තුනුරුවන් සරණයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @මධුෂානි321
    @මධුෂානි321 5 місяців тому +2

    ආයුබොහො වේවා සියලුම දෙනාටමත් ලස්සනම ලස්සන දවසක් වේවා තෙරුවන් සරනයි

  • @udenivijebandara9797
    @udenivijebandara9797 5 місяців тому +4

    මගේ මල්ලී ඔබටත් විස්ව පවුලේ සැමටත් ලෝකවාසී සියලු සත්වයන්ටත් යහපත් දවසක් වේවා මාත් සියලු දෙනාමත් සුවපත් කරනවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @ireshamaduwanthi1264
    @ireshamaduwanthi1264 5 місяців тому +1

    නමෝ බුද්ධාය.ලෝකවාසී සියලු දේනාගේම යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා

  • @sudarshiganegoda8908
    @sudarshiganegoda8908 5 місяців тому +3

    Udavu aluth dawasata sthuthi wewa🎉
    Hamadama wage me wishwayata mudaharina me subawadee paniwida thulin me nalikawata wishwaye ashirwadaya ha shakithiya thawa thawath labewa🙏
    Wishwayata sthuthi wewa🙏

  • @ThusharaSampath-ht5uh
    @ThusharaSampath-ht5uh 5 місяців тому

    සියලු දෙනාගේ ප්‍රාර්ථනාවන් ඉටුවෙවා !!!ඉටුවෙවා!!! ඉටුවෙවා !!!සියලු දෙනාම නිරෝගී මත් වෙවා !!!නිරෝගී මත් වෙවා !!!නිරෝගී මත් වෙවා !!!විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි !!!ස්තුතියි!!! ස්තුතියි !!!❤❤❤❤❤❤❤

  • @chalanidilrukshi2136
    @chalanidilrukshi2136 5 місяців тому +2

    අනේ සාදු සාදු සාදු මම හැමදාම මේම ගතා රත්නය එකසිය අටවතාවක් කියනවා මැණික අපේ ජිවිතවෙනස් වේයි බුදු ගුණ බලයෙන් යහපතක් වේවා හැමෝටම යහපතක් සේතක් ශාන්තියක් වේවා විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා සියලු සත්වයෝ සුවපත් වේවා විශ්වයට ස්තුතියි විශ්ව මෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ramyawedage22
    @ramyawedage22 5 місяців тому

    නමෝ බුද්ධාය. ආදරණීය විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා. ස්තුතියි. ස්තූතියි. ස්තුතියි. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. 🙏🙏🙏

  • @nalanifonseka463
    @nalanifonseka463 5 місяців тому +2

    Vishwa mathawata aneka warayak sthuthi sthuthi sthuthi

  • @ajithkumara3848
    @ajithkumara3848 5 місяців тому +4

    ජයො මුනින් දස්ස් සුබොදි මුලෙ අහොසි මාහර්ස්ස් පරායොහි උද්ගොස්‍යින් දෙවාගනා ප්‍රසාන්න එතෙන ස්ජ්ජෙන ජයසු තුහියන් ,,,,, ....... න්මො බුද්ධාය

  • @Dulanya
    @Dulanya 5 місяців тому +2

    විශ්ව මාතාව ස්තුතියි මගේ සැමියාගේ අරක්කු බොන එක නවත්තලා දෙවා සාදු සාදු සාදු

    • @isumiudeshanee3815
      @isumiudeshanee3815 5 місяців тому +1

      ඔනැම කෙනෙකුට සෙත්පැතිම තුලින් ඒ කෙනාගේ සිතුවිලි , ක්‍රියාකලාප වෙනස්කරන්න පුලුවන්

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh 5 місяців тому +2

    නමෝ බුද්ධාය 🙏 සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් ම වෙත්වා මේ අනන්ත වූ විශ්වයේ සුබවාදී ශක්තීන් මට ආකර්ෂණය වෙම්වා මම දිනෙන් දින දියුණුවට පත් වෙම්වා මගේ හිතේ තියෙන ප්‍රාර්ථනාවන් ඒ අයුරින්ම ඉටු වෙම්වා මේ අනන්ත වූ විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 ආදරණීය පුතේ ඔයාලා දෙන්නටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා 🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏

  • @mweerasinhga
    @mweerasinhga 5 місяців тому +3

    නමෝ බුද්ධාය
    මගේ තථාගත අමාමෑණි වු
    ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු

  • @INDIKAWijesinghe-g4r
    @INDIKAWijesinghe-g4r 5 місяців тому +13

    සති 2ට කලින් උදේ පුතා එක්ක පන්ති ගිහින් එයා එනකන් වාඩිවෙලා ඉන්න කොට මට දරාගන්න බැරි හිසරදයක් ආවා ,ඒ වගේම හුස්ම ගන්න අමාරැ වුනා . මම එලියට ඇවිත් වාඩි වෙලා අවබෝධයෙන් ජයෝමුනින්දස්ස ගාථාව හිතින් කියෙව්වා .හිතාගන්න බැ ,මම හිතුවෙම මගේ අවසාන මොහොත කියලා. එත් අමුතුම සිසිලසක් ඇගට දැනිලා මගෙ වේදනාවන් නැති වෙලා ගියා. ධර්මය සත්‍යයක් මයි. ඒක මම වින්දා. ස්තූතියි අනෙකවාරයක් .නමෝ බුද්ධාය!🙏🙏🙏

    • @DecikaSamarasinghe
      @DecikaSamarasinghe 5 місяців тому

      ආදරණීය වීස්වය ඔබගේ අසිර්වද බලයෙන් මගේ kenze දුව ඇතුළු සියලු ඔටිසම් දරුවන් සුවය ලැබත්ව
      ඔයාට දීර්ගායු පුතේ
      😂

  • @sakusakunthala3482
    @sakusakunthala3482 5 місяців тому +2

    mage duwage mewara shishshathwa wibagaya jayaganimata wishwaye ashirwadaya labewa.........wishwa mathawata sthuthi....sthuthi obala siyalu denata wishwaye subawadi shakthiya labewa........

  • @KoshalaKuruwitage
    @KoshalaKuruwitage 5 місяців тому +3

    මාගේ ණය දූරුවී සහනය ලබා දූන් විශ්ව මාතාවට ස්තුතියි.සියලූම දෙනාටම යහපතක්ම වේවා

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 5 місяців тому +2

    ස්තුතිය ස්තුතිය ස්තුතිය ඔබට ඔබගෙත් සියලු දෙනාගෙ ප්‍රර්තනාවන් ඉස්ටවෙවා තෙරුවන් සරනයි

  • @Newhonorphond
    @Newhonorphond 5 місяців тому +1

    🙏🙏🙏🌟🌟🌟🌎🌎🌎Adaraneeya wiswaye puthatath dilshan putha tath wiswaye paule siyaluma denatath wiswa mathawage asirwada sakthiya lebewa sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi. Siyaluma dena niduk wewa nirogi wewa suwapath wewa niwan dakiwa. Siyaluma denage yahapath parthana ista wewa. 🙏🙏🙏Sthuthi sthuthi sthuthi. Budu saranai.

  • @sriyanimaliyadda2731
    @sriyanimaliyadda2731 5 місяців тому +4

    ආදරණීය විශ්ව මතාවට හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි
    ජයෝමුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරජයෝහී උග්ගෝස යුන්දේව ඝනාපසන්නා ඒතේන සජ්ජේන ජයස්තුතුහියං
    ලොව්තුරා අමාමෑණී සම්බුදුරජාණන් වහන්සේ බෝධි පාක්ෂමූලයේදී සියලු මරුන් පරදවා උතුම් වූ බුද්ධ ත්වයට පත්වූ සේක. ඒ සත්‍යානුහාවයෙන් ලෝකවාසී සියලුදෙනාටම සෙතක් ශාන්තියක් උදාවේවා .

  • @msdesilva4698
    @msdesilva4698 5 місяців тому +2

    මමත් උදේ .සවස .මේ ගාථා.රත්නය ගයනා කරනවා.
    මටත් මගේ දරුවන්ට මුනුබුරු මිනිබිරියන්ට එමගින් කරදර බාධක දුරුවී නිදුක් නිරෝගී සුවය ලැබේවා'යි පතනවා...
    විශ්වයට විශ්ව මාතාවට ස්තුතියි...ස්තුතියි...ස්තුතියි.!!!
    විශ්ව මාතාවට පින් සිදුවේවා...!!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshadilhani5689
    @nadeeshadilhani5689 5 місяців тому +2

    මෙය ඇසීමට සැලැස්සු විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි st🙏🙏🙏

  • @Akshana2012
    @Akshana2012 20 днів тому +2

    මෙම ගාථාටවහි සත්‍ය බලයෙන් මගේ හිතේ තියන සියලු ප්‍රශ්න සතුරැ කරදර දුරැවේවා මේ ගාථා රත්නය අහන්න සැලැස්වු ආදරණීය විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @danulaker8692
    @danulaker8692 5 місяців тому +1

    නමෝ බුද්දාය ❤🙏 විස්වයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏 මාගේ මෙන්ම සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විස්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි 🙏
    මම නිදුක් වෙත්වා ...
    නීරෝගි වෙත්වා ...
    දුකින් මෙදෙත්වා...🙏
    මා මෙන්ම සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා දුකින් ම්දෙත්වා..🙏

  • @Kumudunihemalatha-g6q
    @Kumudunihemalatha-g6q 5 місяців тому

    සුබවාදී ලස්සන දවසක් සියලු දෙනාගේ සුබවාදී prarthana ඉටු වේවා ආදරණීය විශ්ව mathawata අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති .සියලු සත්වයා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවායි හදවතින් prarthana කරමි.❤❤❤❤

  • @shanulakshika
    @shanulakshika 5 місяців тому +4

    නමෝ බුද්ධාය!!සුභ දවසක් හැමෝටම!!සියලු සත්වයෝ නිදුක් වෙත්වා!නීරෝගි වෙත්වා!සුවපත් වෙත්වා!!මම පාඨමාලාවක් හදාරන්න සූදානමින් ඉන්නෙ.එයට මුදල් ගෙවීමට ඇත්තෙ තව දින තුනකි.මා හට එය ගෙවීමට අවශ්‍ය මුදල් ලැබීමට මාර්ගයක් ලැබේවා!!!ස්තුතියි විශ්ව මාතාවනි♥️

  • @ayoniveera381
    @ayoniveera381 5 місяців тому +3

    නමෝ බුද්ධාය
    අප හැම දෙනාගේම ජීවිත.වලට
    සෞභාග්‍ය උදාකර දුන් විශ්වාතාවට..ස්තූතිවන්ත වෙමි
    ස්තුතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏
    මල්ලිටත් බෙහෙවින්ම ස්තූතියි. දළදා හාමුදුරුවන්ගේම පිහිටයි🙏🙏🙏

  • @MinuliYehansa-ru3ks
    @MinuliYehansa-ru3ks 5 місяців тому +2

    බුදුසරණයි

  • @slharshithanuwan3246
    @slharshithanuwan3246 5 місяців тому +8

    මට 2023 උසස්පෙළ විභාගයෙන් විශිෂ්ඨ AAA ලබාදුන් ආදරනීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!

  • @techbro4705
    @techbro4705 5 місяців тому +2

    සත්තකින්ම..... මගෙ ජීවිතෙත් අනන්තවත් දුක් කරදරවලදි මට පිහිට උනේ මේ ගාථා රත්නයයි.... 🙏🙏🙏

  • @hiruniudeshikamaduwanthi1839
    @hiruniudeshikamaduwanthi1839 5 місяців тому +1

    නමෝ බුද්ධාය ! සියලු දෙනාගේ සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත ජයග්‍රාහි දවසක් වේවා 🙏🙏🙏

  • @GunarathneMenike-f8z
    @GunarathneMenike-f8z 5 місяців тому +1

    වාසනාවන්ත දවසක් මගෙ පුතේ විශ්ව පවුලේ සියලුම දෙනාටත් වාසනාවන්ත දවසක් සියලුම දෙනාගේ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා විශ්ව මාතාවගේ පිහිටෙන් ඉක්මනින් ඒ ආකාරයෙන්ම ඉටු වේවා හැමෝටම තෙරුවන් සරනයි හැමෝම සතුටින් ඉන්න ❤

  • @Anu44461
    @Anu44461 5 місяців тому +3

    විශ්ව මාතාවගේ ආශිර්වාදය සියලු පිලිකා රෝගීන්ට ලැබේවා...සියලු සත්වයෝ සුවපත් වේවා...... විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි❤🎉

  • @roshiniwejayakoon8445
    @roshiniwejayakoon8445 5 місяців тому +1

    නමො බුද්දාය නමො බුද්දය නමො බුද්දය විශ්ව මාතවට අනෙක් වරයක් ස්තුති වෙවා ස්තුති වෙවා ස්තුති වෙවා 🙏🙏🙏🙏❤❤❤

  • @anuradhahengedara5458
    @anuradhahengedara5458 5 місяців тому +1

    නමෝ බුද්ධාය 🙏 මේ අනන්ත වූ විශ්වයේ සුභවාදී ශක්ති කිරණ බලයෙන් මාව එක්කගෙන යන්න මගේ මහත්තයා මා ළඟට එවපු මගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤ මගේ මහත්තයා ගේ ආදරය මට ආපහු ලබා දුන් ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤ මගේ පවූල් ජීවිතය තුළ ඇති සියලු දුක් වේදනා දුරු කර ඒ පවූල් ජීවිතය රැක දුන් මගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤

  • @sandunihashara8674
    @sandunihashara8674 5 місяців тому +2

    අනන්ත වූ විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤

  • @NadeekaNadeeka-ld5yu
    @NadeekaNadeeka-ld5yu 21 день тому +2

    අද මට ජයෝ මුනින්දස්ස ගාථා රත්නය ගෙදරට වැඩම කරගත්තා හරිම සතුටුයි මල්ලිට ගොඩක් පින් මට මේ අවස්ථාව ලබා දුන්නට ආදරණිය විස්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ChaanaKariyawasam
    @ChaanaKariyawasam 5 місяців тому +2

    මගේ දරුවා ලියූ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථ තුනක් ලබාදුන් විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි මගේ දරුවා සැමියා මම ඇතුළු ලෝකවාසී සියළු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @nirmalasamarasekara9588
    @nirmalasamarasekara9588 5 місяців тому

    සුභ දවසක් උදා වේවා සියළුම දෙනාට. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.. ස්තුතියි.. ස්තුතියි.. ස්තුතියි.. ස්තුතියි.. ස්තුතියි.. ස්තුතියි... ලක්ෂ කෝටි වාරයක් ස්තුතියි.
    ස්තුතියි... ස්තුතියි.. ස්තුතියි..
    සියළුම දෙනා නිදුක් වෙත්වා.. නිරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා!!!!!! 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @aselamapalagama
    @aselamapalagama 5 місяців тому +8

    අයියෙ ඊයෙ මට උහුලගන්න බැරි බඩේ අමාරුවක් හැදුන. පුදුම වේදනාවෙන් හිටියෙ . අන්තිමට මට අයියව මතක් උනා . මම මේ ගාතාව කිවුව. පුදුමයි මගේ❤ අමාරුව කොහේද නෑ . අයියගෙ වගේම මගෙත් ඇස් දෙක වගේ මේ ගාතාව ..👏👏👏👏👏👏

  • @jayatijayati575
    @jayatijayati575 5 місяців тому +1

    ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤

  • @ishanichandima6861
    @ishanichandima6861 Місяць тому +2

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා ...

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 5 місяців тому +2

    ❤❤❤❤❤❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. මල්ලි ඔයාට ගොඩක් පින් ගොඩක් ස්තුතියි. මා මෙන්ම සියලු ලෝක වාසී ජනතාවට නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. මේ මහා විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා. 🤲🤲🤲🙏🙏🙏🤲🤲🤲🙏🙏🙏

  • @Baty-x3w
    @Baty-x3w 5 місяців тому +1

    නමෝ බුද්ධාය සුබ උදෑසනක් ආදරණීය විශ්වය නමෝ නමෝ නමස්කාර ස්තුති ස්තූතියි

  • @sarakaruwan
    @sarakaruwan 24 дні тому +1

    ආදරනිය ව්ශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏මගෙ බාලාපොරොත්තු ඉටුකර දුන්නාට🌷🌷🌷

  • @manjulahemamali7296
    @manjulahemamali7296 5 місяців тому +2

    Wiswa mathwata sthuthi sthuthi sthuthi🙏🙏🙏

  • @nethmisanjana3682
    @nethmisanjana3682 5 місяців тому +2

    Thank you vishva maniyani ❤
    Bohomathma stuthi aiye ..😊❤
    Hemadenagema jiwitha dinen dina diunuwata path wethwa..🥰🙏

  • @HfhhFhdte
    @HfhhFhdte 5 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏 ආදරනිය ව්ශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤ 🙏🙏🙏🙏🙏

  • @Vishakaaththanayaka
    @Vishakaaththanayaka 5 місяців тому +1

    නමෝ බුද්ධාය ....
    සියලුම දෙනාට අනන්තවු විශ්වයේ ආශිර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා ...🙏🙏🙏🙏..

  • @Dr_eDitz_1674
    @Dr_eDitz_1674 5 місяців тому +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @ShanikaRanasinghe-d3v
    @ShanikaRanasinghe-d3v 5 місяців тому +1

    විශ්වයේ සුභවාදී ශක්තියෙන් සියලු දෙනාගේ යහපත් ධාර්මික ප්‍රාර්ථනා ඉෂ්ට වේවා 🙏🙏🙏

  • @IshaniErangika-u6n
    @IshaniErangika-u6n 5 місяців тому +1

    Siyalu denatama suba udesanak. Siyalu balaporoththu itu kara dun wishwa mathawata aneka warayak isthui isthui isthui isthui ❤❤❤❤❤

  • @MaduwanthiSurage
    @MaduwanthiSurage 5 місяців тому

    නමෝ buddaya. Weshwa ශක්තිය ලැබේවා ! Weshwa මාතාව ආශිර්වාද ලැබේවා ! Weshwa mathawata අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ! Mata සියලු දේවල් ලබා දෙන weshawa මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ! ❤😍💪

  • @akpcchandra1544
    @akpcchandra1544 5 місяців тому +2

    ආදරනිය විශ්ව මෑනියනි අපි හැම දෙන⁣ාගෙම බලා පොරොත්තු ඉටුකර ගැනීමට පිහිට උන විශ්ව මෑනියනි මාගේ ආදරනිය ස්තුතිය ස්තුතියි විශ්ව මෑනියනි

  • @lakshmitaniya5128
    @lakshmitaniya5128 5 місяців тому +4

    මගේ මහත්තයාට ඉක්මනින් මේ නය බරින් නිදහස් වීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ... 🙏🙏🙏

  • @nishanipriyanka8250
    @nishanipriyanka8250 5 місяців тому

    අපට නම් උදේ ඉඳලා වහිනවා පුතෙ ඔයාල වගෙම ලෝකවාසී සියලුම දෙනාට සුවපත් සුන්දර දවසක් වේවා අද දවස ලබා දුන් විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති හැමෝටම උතුම් u නිරෝගී සුවය ලැබේවා ප්‍රාර්ථනා ඉටු වේවා උතුම් දළදා සමිඳුන් ගේම පිහිට ලැබේවා

  • @anusaliyanapidi1309
    @anusaliyanapidi1309 5 місяців тому +1

    නමෝ බුද්දය සියලු සත්වයෝ දුකින් මිදෙඉත්ව නිරෝගී වෙඉත්ව සුවපත් වෙඉත්ව 🙏🙏🙏🙏ආදරණිය විස්ව මාතාවට ස්තුති වෙඉවා 🙏🙏🙏ක්
    🙏

  • @deepadammika9446
    @deepadammika9446 5 місяців тому

    නමෝ බුද්ධාය සුභ උදෑසනක් වේවා තෙරුවන් සරණයි ආදරණීය විශ්වය පවුලේ සැමට🙏🙏🙏💜💜💜❤❤❤🌹🌹🌹🧡🧡🧡❤❤❤

  • @DamayanthiDeepa
    @DamayanthiDeepa 5 місяців тому +1

    Adaraniya weshwayata sthutii sthutii sthutii ❤❤❤malli oyata godak pin thanks

  • @nishanthiaberathne1357
    @nishanthiaberathne1357 5 місяців тому +1

    විස්ව මාතාවට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️🌹🌹🌹

  • @SamudrageKumari
    @SamudrageKumari 5 місяців тому +2

    ස්තුති යි❤❤මහමෙරක්

  • @renukabandara1996
    @renukabandara1996 5 місяців тому

    නමෝ බුද්දාය 🙏🙏🙏සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා !!! මේ අනන්ත විශ්වයේ සුබවාදී ශක්තින් තුළින් මා ඇතුළු සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉශ්ට වේවා❤❤❤ ආදරණීය විශ්ව මාතාවටත් පුතේ ඔයාල දෙන්නටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤

  • @Niroshani-kt8wt
    @Niroshani-kt8wt 5 місяців тому

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 5 місяців тому +1

    තෙරුවන් සරණයි හැමෝටම, අනන්ත වූ විශ්වයේ පවතින සුභවාදී ශක්තියේ ආශීර්වාදය සියලු දෙනාටම ලැබේවා, සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සියළු දෙනාගේම ප්‍රාර්ථනා එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏

  • @rathnarathnayake2114
    @rathnarathnayake2114 5 місяців тому +2

    ස්තූති පුතා ඔයා ට ගොඩක් ස්තූති ..ආදරණීය විෂ්ව පවුලේ සැමදෙනාට නීරොගි දීර්ඝ ආයු ලැබෙන වාසනාවන්ත සුබ දවසක් වේවා ...ජයොමුනින්ඨස්ස සුබෝඨි මූලෙ..ගාථා අතිප්‍රබලයි...ස්තූති පුතා ඇතුළු කාර්‍ය්මන්ඩලටම .. පුළුවන් හැම අවස්ථාව කදිම මං සජ්ජායන කරනවා..ඉෂ්ට ස්තූති ස්තූති විෂ්ව මාතාව අනෙක වාරයක් ස්තූති ..🙏

  • @latamohanlatamohan3835
    @latamohanlatamohan3835 5 місяців тому +3

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් මම හදවතින්ම ස්තූති වෙමී සියලු දෙනාගේම සියලූම ප්‍රාර්ථනා ඉස්ට වේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @MirihanaarachchigeKasun
    @MirihanaarachchigeKasun 11 днів тому +2

    මම ගොඩාක් පින් දෙනවා ඔබ තුමාට මම ගාතා පිරිත් අහනවා කියනවා මට මානසික සුවය හමබුනා ව්ශ්වයට ස්තුතියි ස්තුතියි

  • @DarshaniFernando-tz2bs
    @DarshaniFernando-tz2bs 5 місяців тому

    සුභ උදෑසනක් වේවා ලෝක වාසි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා සිතන පතන දේවල් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤🙏

  • @SujaniFernando-c9k
    @SujaniFernando-c9k 5 місяців тому +1

    Wishwaye suba wadi shakthi kirane balayen siyalu denatama yahapathak wewa❤❤❤❤❤

  • @Ghanti-w7l
    @Ghanti-w7l 5 місяців тому +1

    Namo buddaya viswaye nalikawe siyaluma denata viswa matawagema pihitai 🙏🏻🌺🙏🏻🌷🙏🏻🦋🙏🏻🌺🙏🏻🌷🕉🙏🏻🌷🕉🙏🏻🌺🌹🙏🏻🕉🙏🏻🌷🦋🙏🏻🕉

  • @madaradulanjali1511
    @madaradulanjali1511 5 місяців тому +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 5 місяців тому

    නමෝබුද්ධාය තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
    සුබම සුබ උදැසනක් වෙවා🙏🙏🙏🙏🙏 විශ්ව පව්ලේ සියලුදෙනා ටම නිදුක් නිරෝගි වෙවා🙏🙏🙏🙏🙏 ඔබ දෙපලටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @8888AR
    @8888AR 5 місяців тому

    සියලුම දෙනාටම බුදු සරණයි....විශ්ව මාතාවට ස්තූතියි.මල්ලී ඔබටත් ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤❤❤

  • @ranyrany657
    @ranyrany657 5 місяців тому +6

    අනෙ රත්තරං මල්ලි මෙි දවස්වල රට ඉන්න ගොඩක් අය අසනිප වෙනවා.දුවිලි සහ අවිව නිසා.මමත්පොඩිඩක් අසනිපයෙන් ඉන්නෙ.මෙහැම ලෙඩට දුකට ලැබෙන දිවියමය ශක්තිය තමයි මෙ උතුමි ගාථා රත්නය.හැමොටම සභ දවසක් වෙිවා.

  • @dilanilanka3141
    @dilanilanka3141 5 місяців тому +2

    ජයෝමුනිදස්ස ගාථා රත්නය මාත් ගෙන්න ගත්තා ඒ උතුම් ගාථා රත්නයේ අනුහසින් මාගේ සියලු පැතුම් ඉටුවන බව විශ්වාස ආදරණීය විශ්වයට ස්තුතියි❤❤❤

  • @KumariSuweenitha
    @KumariSuweenitha 5 місяців тому +5

    මේ ගාතාව ගොඩාක් බලගතු බලයක්.මම තරම් මේ ගාතා රත්නයේ තියෙන බලය අත් නොදුටු කෙනෙක් නැතුව ඇති..මේ මල්ලිට ගොඩාක් ස්තුතියි ..මම මේ ගාතාව ගැන දැන ගත්තේ මේ මල්ලිගේ විඩියෝවකින්.මම කතෝලික කෙනෙක්..ගොඩාක් ස්තුතියි මල්ලි ඔයාටත් ආදනීය විෂ්වයටත්..හරිම බලගතු ගාතාවක්.

  • @anushasandamali2517
    @anushasandamali2517 5 місяців тому

    ආදරණීය විශ්ව මාතාවට අනෙක වරායක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා!

  • @chanikakalani9371
    @chanikakalani9371 5 місяців тому +2

    නමෝ බුද්ධාය මට මෙන්ම විශ්වයෙ සිටින සියලු දෙනාටම අවංක ආදරයක් ලබාදුන් විශ්ව මාතාවටත් ශිව දෙවියන්ටත් කතරගම දෙවියන්ටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @chandranirathnamalala890
    @chandranirathnamalala890 5 місяців тому +1

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @AshokaDamayanthi-zc1zu
    @AshokaDamayanthi-zc1zu 5 місяців тому +1

    ආදරනිය විශ්වයට ස්තුතියි .!!!මල්ලි ඔයාගෙ .අනිත් සහොදරයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙිවා දිර්ඝ ආයුෂ ලැබේවා...මෙි විශ්වයේ සිටින දරුවෙක් වෙනුවෙන් කැපකිරීම් කරන සියළු දෙනාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙිවා .බුදු ගුණ බලයෙන් පින්වත් දරැවෝ ලැබේවා ...අපි.ඔයාට හැමදාමත් පින් දෙනවා..විශේෂයෙන් ඔයාගෙ දෙමව්පියන්ට මෙි පින් ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා

  • @anushawijesinghe6226
    @anushawijesinghe6226 5 місяців тому +1

    aththatama puduma hatskamak thiyanne.mamath dinnapstha sajjayana karanawa .msta thiyan adneepa valata puduma vidihata sahanya labenava.obela dedenatamath neerogi sampaththiyama labeva❤

  • @JkThushari-xw6xy
    @JkThushari-xw6xy 5 місяців тому

    Wishwa maathavata isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi ❤ mal oyata godak pin budusaranai ❤❤

  • @babawasthu1439
    @babawasthu1439 5 місяців тому +69

    මල්ලි මම ටිකක් අසනීපයෙන් ඉන්නේ කුවෙට් වල මෙිි දැනුත් ජයෝ මුනින්දස්ස ගාථා රත්නය අහන ගමන් හිටියේ අද වීඩියෝ එක බලාපොරොත්තුවෙන්. මල්ලිගේ කටහඬ අහන්න සැලැස්සු විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔයාට දිල්ශාන් මල්ලිට අපි වෙනුවෙන් මෙිි කරන දේවල් වලට බොහොම ස්තුතියි පිං මට ඉක්මන් සුවය ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤❤🎉🎉 🙏🙏🙏🙏

    • @dumithkumara4027
      @dumithkumara4027 5 місяців тому +4

      ඔබව ඉතාමත් ඉක්මණින් සුව පත් වෙවා ආදරණීය විශ්වය ට ස්තුතියි

    • @ManupaWedage
      @ManupaWedage 5 місяців тому

      Wishwa mathawata sthuthiii

    • @Shyamajanakee
      @Shyamajanakee 5 місяців тому

      Obata purna suwapath bawaya labadun wishwa mathawata sthuti..

    • @lkabeerpoone2142
      @lkabeerpoone2142 5 місяців тому

      Oyata viswa matawaga asirwadayan iikman suwaya labawa mamat kuwat

    • @lkabeerpoone2142
      @lkabeerpoone2142 5 місяців тому

      Oyata viswa matawaga asirwadayan iikman suwaya labawa mamat kuwat

  • @malkanthijayamanne8592
    @malkanthijayamanne8592 5 місяців тому

    mage puthala dennata meeseevawa degin digatama karagena yanna awasaya sakthiya dahiriya noaduwama labeewa. adarei hamadamath.

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 3 місяці тому +1

    සුබ උදැසනක් වේවා සියලුදෙනාටගෙම යහපත් බලාපොරොත්තු දිනෙන් දින දියූනුවට පත් කරන් ව්ශ්වමාතාවට අනෙකවාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏

  • @diliniupeksha6381
    @diliniupeksha6381 5 місяців тому +3

    ♥️🙏🌼

  • @madushananjana7756
    @madushananjana7756 5 місяців тому +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි
    ආදරනීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි