පින සහ කුසලය එකක්ද? දෙකක්ද? || Siwhela TV || Part 08

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 130

  • @sujithpriyanka6720
    @sujithpriyanka6720 3 роки тому +59

    අපිට මේ නිර්මල බුදු දහම පෙන්වා දෙන ඔබ සැමට යහපතක්ම වේවා.සාදූ..සාදූ...සාදූ...

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 3 роки тому +69

    දීර්ඝායුෂ ලැබේවා .මඟඵල සම්පූර්ණ වේවා .ප්‍රඥා ඇස ම පහළ වේවා .

  • @sandipaniwasana2670
    @sandipaniwasana2670 3 роки тому +44

    ගොඩක් ස්තුතියි සියලු සත්වයෝ රාග ද්වේශ මෝහ දුරු කරත්වා උතුම් වූ නිවන් මඟ අවබෝධ කර ගනිත්වා

  • @slharshithanuwan3246
    @slharshithanuwan3246 3 роки тому +52

    අතිවිශිෂ්ට යි උතුම්ආර්යයන් වහන්ස සිව්හෙළ යූ ටියුබ් චැනල් එක ඔබලා කරන සේවය මහා පිනක් ගොඩක් යූටියුබ් චැනල් නොකරන මහා පුණ්‍යකර්මයක්

  • @ourenglishcollege8745
    @ourenglishcollege8745 3 роки тому +68

    ගොඩක් ලොකු දහමක් ඔයාගෙන් දැනගත්තා පුතේ. ඔබට නිවනම ලැබේවා!

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 3 роки тому +49

    මේ තමයි සත්‍යම දර්මය.අහන අපි හරි වාසනාවන්තයි .මම නොවරදවාම පුතාගෙ බන අහනවා .

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 3 роки тому +5

    මට හිතෙනවා මෙලොව පහල වූ බුදුන් වහන්සේලා ලගම හිටපු මගපලලාබී හිමිනමක්........සාදූ...සාදු........සාදු...

  • @rasithayasanthi196
    @rasithayasanthi196 3 роки тому +42

    පුතේ දස අකුසලයේ ඉතිරි පද ට්කත් පැහැදිලි කරන්න. නිර්වාන සුවයෙන් සුකිතතරවේවා !

  • @NadeeraWeerasinghe1125
    @NadeeraWeerasinghe1125 3 роки тому +52

    ඔබ කලබල වෙලා පැවිදි වෙන්න එපා.
    පැවිදි වෙලා මේ දේශනා කරන්න ගියොත් සංඝ මුදලාලි ටික වැඩිකල් දේශනා කරන්න දෙන්නේ නෑ..
    ඒ නිසා තව වසර කීපයක් ගිහිව ඉඳගෙන දේශනා කරගෙන යන්න.තව වසර කීපයකින් ධර්මය බැබලෙන සංඝ මුදලාලිල අතුරැදහන් වෙන කාලයක් එනවා.එදාට පැවිදි වෙන්න.
    ඔබට තෙරැවන් සරණයි..

  • @siryalatha8274
    @siryalatha8274 3 роки тому +29

    තෙරුවන්සරණතයි.සියලුදෙනාටම පින්වත්පුතාටවැඩිවැඩීයෙන්ධර්මය.අවබෝධවේවා.බුදුසරණයී

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 3 роки тому +29

    මහාචාර්යවරු පිනයි කුසලයයි එකක් ද දෙකක් ද කියලා තේරුම් ගන්න බැරිව බුදුසරණ පත්තරේ කෙස් පැලෙන තර්ක කළා .

  • @gaminibotheju4589
    @gaminibotheju4589 3 роки тому +17

    මේ වැඩ සටහන ඉදිරියටම කරගෙන යන්න. ඒක ඔබතුමා කර ගන්නා කුසලයක්. මේ ධර්මය අහන්න තියෙන්නේ තව එක තැනක් විතරයි මම දන්න තරමට. ඒත් හැමෝටම එතනට යන්න පුළුවන් කමක් නෑ.

  • @malithperera1671
    @malithperera1671 3 роки тому +7

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    නිර්මල පිරිසිදු බුද්ධ ධර්මය ලෝවට දෙසන ඔබටත්, බුද්ධ පණිවිඩය ලෝක සත්වයාට දැන ගැනීම පිණිස සිව්හෙළ UA-cam නාලිකාව හිමී ඔහුට සහ එම කාර්ය මණ්ඩලය ට
    ධම්මානු දම්ම ප්‍රතිපදාවෙි යෙදි උතුම් වූ නිවනින් සැනසීම ලැබෙිවායි මා අධිෂ්ඨානය කරමී....!!!

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 3 роки тому +27

    නිවනේ නිවී සැනසෙන්නට ඔබට මට හැකිවේවා .
    තෙරුවන් සරණයි
    සාදූ සාදූ සාදූ .

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 3 роки тому +23

    ඔබලා දෙදෙනාට තෙරුවන් සරනයි නිරෝගී සුවය ල්‍රුබෙවා .....

  • @gangarose634
    @gangarose634 3 роки тому +15

    රාගගිනි නිවිනිවී නිවන් සුව දැනෙනවා..!!!ද්වෙශ ගිනි නිවිනිවී නිවන් සුව දැනෙනවා..!!!මොහ ගිනි නිවිනිවී නිවන් සුව දැනෙනවා..!!!සියලු ගිනි නිවිනිවී නිවන් සුව දැනෙනවා..!!!

  • @sakunthaladamunupola9666
    @sakunthaladamunupola9666 3 роки тому +49

    දිගටම වීඩියෝ බලාපොරොත්තු වෙනවා.හරිම සරලයි.තෙරුවන් සරනයි.

  • @සදතාරුකා
    @සදතාරුකා 3 роки тому +1

    සාදු සාදු සාදු ..
    සැබෑ සද්ධර්මය දැන් අපිට ඇහෙනවා ..
    මෙතෙක් කල් කිසිම හාමුදුරුවන් වහන්සේ නමක් මෙතරම් ධර්ම අර්ථ විග්‍රහයක් කර නෑ.
    ඇත්තටම පුතේ නොඇසු දහම් කාරණා ඉගෙන ගත්තා .ඔබ නම් බුදුන් දවස විසු ධර්මධර ආර්යයන් වහන්සේ නමක් මයි..හැමදාම මේ උතුම් දහම් කාරණා අහන්න ලැබේවා..පින්වත් පුතාගේ ප්‍රාර්ථනා බෝධිය ඉෂ්ඨ වේවා..
    සම්පත් ටත් උතුම් ධර්මාවබෝධය ලැබේවා..
    බොහෝම පින්..අපිට මේ මාර්ගය උදාකර දුන්නට ..තෙරුවන් සරණයි ..

  • @gayanigeethika8029
    @gayanigeethika8029 3 роки тому +8

    තෙරුවන් සරණයි. ඉදිරියටත් මේ දේශනා බලාපොරොත්තු වෙනවා.

  • @කුමාරිකුමාරි-ඩ2ර

    සාදු සාදු සාදු 🙏🙏🙏විඩියො එක එනකන් මග බලන් හිටියෙ

  • @kaanthivijerathna5348
    @kaanthivijerathna5348 3 роки тому +9

    බොහොම පිං මාර්ග පල ලාබී ඔබට..පින කුසලය කියලා දුන්නට...

  • @damilairangani3307
    @damilairangani3307 3 роки тому +38

    අනෙ පුතා ඉක්මනට ඉලග දෙසනය .දාන්න..තරුවන් සරනයි

  • @sarojameegoda223
    @sarojameegoda223 3 роки тому +10

    ඉතා වටිනා දේශනයක් .තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @sanjeewagodagampala6940
    @sanjeewagodagampala6940 3 роки тому +26

    චතුරරියසත්තිය අවබොද කරන්න තවතවත් සක්තිය දහිරිය ඔබ දෙපොලටම වසනව ලබෙවා

  • @sarathmahinda2499
    @sarathmahinda2499 3 роки тому +5

    මෙම යු ටියුබ් චැනලය නිර්මාණය කල ඔබ තුමන්ටත් උතුම් වු සත්‍ය ධර්මය අවබෝධ කර අප හට දෙසනා කරනා ලබන ඒ උතුම් සත්පුරුෂයානන් වහන්සෙටත් උතුම් වු මගඵල නිවනම සාක්සත් වෙත්වා ජාති ජරා ව්‍යාධි දුක කෙලවර වේවා සාදු සාදු සාදු !!!

  • @JPrime-zy7rm
    @JPrime-zy7rm 3 роки тому +8

    සමිපත් මහත්මයා මෙවන් දරුවන් මේ හෙලදිවේ පහල වීමත් උතුම්.සුවපත් වේවා!!!!!

  • @udenisooriyawansha2550
    @udenisooriyawansha2550 3 роки тому +5

    ඉතාම හොද විග්‍රහයක් . තෙරුවන් සරණයි...

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 3 роки тому +5

    සාදු සාදු සාදු පිංවත් පුතේ තෙරැවන් සරණයි

  • @nandanidissanayaka2483
    @nandanidissanayaka2483 3 роки тому +19

    Sadhu Sadhu sadhu theruvan saranai harima saralai the rum gatha heki vidhiyata dhesana Karana obata puthe nirvana vudhesa a hethu vasana veva 🙏🙏

  • @kamaniepathirana4
    @kamaniepathirana4 3 роки тому +5

    ඉතාමත් වටිනා දේශනාවක් පුතා. තෙරුවන්සරණයි .

  • @amarakumariherath4635
    @amarakumariherath4635 3 роки тому +2

    පිනට පහළවුණු ආර්ය පුතෙක් ..මිනිසුන් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මුදවන්නට තව තවත් ශක්තිය ලැබේවා ..!!

  • @ramanips2152
    @ramanips2152 3 роки тому +1

    බොහෝම පින් පුතේ ඔබ දෙපලටම🙏🌼🙏🌼🙏🌼සාදු...සාදු ...සාදු ..

  • @nilukasamarasinghe2120
    @nilukasamarasinghe2120 3 роки тому +3

    නිවනම වෙත්වා ....සාදු සාදු සාදු ...!!!

  • @prasadrangana4917
    @prasadrangana4917 3 роки тому +10

    අයියෙ මේදේ නතර කරන්න එපා. සද්දස්ස කුල පුත්‍රයන් මේ සිරි භූමියේ තව තවත් බිහි වෙන්න මෙයම හේතුවක් වෙයි. සාදු සාදු සාදු

  • @wgssuraveera9659
    @wgssuraveera9659 3 роки тому +21

    enakamma balan hitiye theruvan saranai

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 3 роки тому +15

    තෙරුවන් සරණයි පුතා,,🙏🙏

  • @indunil754
    @indunil754 3 роки тому +10

    okkoma baluwa

  • @subamalkanthi1794
    @subamalkanthi1794 3 роки тому +4

    සාදු සාදු සාදු
    සැබෑ කල්‍යානමිත්‍රයෙක්

  • @dilanipriyangika2386
    @dilanipriyangika2386 3 роки тому +9

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sumudukumari7986
    @sumudukumari7986 3 роки тому +7

    Sadhu Sadhu Sadhu. Ahan inna asa hithenawa. Hondata pedili kara denawa. Bs dalada samidu pihitai! Puthe obata

  • @kmallika6823
    @kmallika6823 3 роки тому +12

    Siyalu loka siyalu sathwayinta nivan maga awaboda weva!!!🙏🙏🙏

  • @nimalkularathna6368
    @nimalkularathna6368 3 роки тому +8

    සාදු සාදු සාදු

  • @chamindakumara6863
    @chamindakumara6863 3 роки тому +5

    දර්ම දේශනා තුල කියවෙන සියළුම පලි වදන් හැම විට අපට එක දිගට ඇසීමේදී සිංහල තේරුම් එසැනින් ම වදාරන මෙන් ඉල්ලා සිටිමි

  • @chamiprasad...
    @chamiprasad... 3 роки тому +15

    සාදු සාදු සාදු 🙏🙏🙏☸️

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 роки тому +8

    🙏🙏🙏

  • @ranjithhapu3945
    @ranjithhapu3945 3 роки тому +4

    බණ නිර්වාණයට පින සසරට🙏🙏🙏🌼🌼🌼

  • @sampathdharmappriya9017
    @sampathdharmappriya9017 3 роки тому +3

    digatama karagena yanna...daham getalu godak visada ganna nuwana lebuna...budusaranai...

  • @geethakithulgoda667
    @geethakithulgoda667 3 роки тому +8

    Sadu sadu sadu suwapath wewa !!!

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 3 роки тому +3

    ස්තුතියි තෙරුවන් සරණයි!

  • @indraniindrani3305
    @indraniindrani3305 3 роки тому +2

    තෙරැවන් සරණයි

  • @warrior8357
    @warrior8357 3 роки тому +2

    පුතේ පන්සිල් පද ඉතිරි 3 සමග කාලය තව අරගෙන විග්‍රහ කරන්න. 🙏🙏🙏

  • @nayanakariyawasam1846
    @nayanakariyawasam1846 3 роки тому +9

    Oba depalata budusaranai !

  • @anurahettigoda6468
    @anurahettigoda6468 3 роки тому +3

    තෙරැවන්සරණයි

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 роки тому +4

    🙏💐සාදු🙏💐සාදු 🙏💐සාදු බුදුසරණයි පුතේ ❤💐❤💐❤💐

  • @malavithanage4756
    @malavithanage4756 3 роки тому +4

    බුදුසරණයි පුතා 🙏🙏🙏

  • @chamarasampath5447
    @chamarasampath5447 3 роки тому +3

    දිර්ඝ අයුෂ ලැබෙිවා තෙරැවන් සරණයි

  • @gaminibotheju4589
    @gaminibotheju4589 3 роки тому +5

    වීඩියෝව දානකං බලාගෙන හිටියේ

  • @RRMA1998
    @RRMA1998 3 роки тому +21

    🙏🙏🙏🙏 වීඩියෝ එක තව දික් කරන්න පුලුවන් නම් ලොකු පිනක්

    • @ruwanpiyathilake
      @ruwanpiyathilake 3 роки тому +2

      ඔව් ඒක නම් ගොඩක් හොදයි

  • @සිරිසදහම්අරණ
    @සිරිසදහම්අරණ 3 роки тому +11

    Theruwan saranai puthuni obata

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 роки тому +3

    සාදු සාදු සාදු මම අහනව කුවයිටි සිට

  • @m.jperise5393
    @m.jperise5393 3 роки тому +6

    theruwan saranai 1111SADU SADU SADDU 111!!!!!!

  • @chamindanihal3508
    @chamindanihal3508 3 роки тому +5

    Niwanama natai niwanama watwa sadu sadu sadu

  • @dimuthuchandana3253
    @dimuthuchandana3253 3 роки тому +4

    පන්සිල් වල ඉතිරි පද දෙකත් පහදා දෙන්න. තෙරැවන් සරණයි ...!

  • @shadowmoon4463
    @shadowmoon4463 3 роки тому +3

    Excellent explanation 🙏

  • @champicakalyani3667
    @champicakalyani3667 3 роки тому +3

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 роки тому +2

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

  • @dharmadasaegodage3766
    @dharmadasaegodage3766 3 роки тому +13

    Me Bana Ahanna Ona Pasalwala inna Haamuduruwaru.

  • @rasikakumarawickramasinghe5267
    @rasikakumarawickramasinghe5267 3 роки тому +8

    🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @thilakvithanage1587
    @thilakvithanage1587 3 роки тому

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @shyamilaramachandran3279
    @shyamilaramachandran3279 3 роки тому +2

    සාදු ..සාදු ..සාදු ...!!!

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 3 роки тому +2

    බුදුසරණයි

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 роки тому +5

    Sansari baya dekka surthawa arrya sarwakyo pamanai upath nathara kara gatha newathtuwa also margaela sarwakyo gehipewadey inawa obatath dham 👀lebewa 🙏🙏🙏

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 3 роки тому +6

    Theruwan saranai

  • @sadasada3129
    @sadasada3129 3 роки тому +8

    Sadu .sudu .sudu teruvan සරණයි

  • @ajithroshan8775
    @ajithroshan8775 3 роки тому +1

    Theruwan saranai oba siyaludenatama 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharmadasaegodage3766
    @dharmadasaegodage3766 3 роки тому +9

    Me Gihi Bhawathungen Pirisidu Budu Dahama Asaa Denagathaheki Buddhothpaada Kaalayaki.

  • @miniruwan2868
    @miniruwan2868 3 роки тому +5

    පටිච්ච සමුප්පාදය පිලිබද දේශනාවක් බල්පොරොත්තු වෙමි

  • @අසිපත-ඣ3භ
    @අසිපත-ඣ3භ 3 роки тому +3

    තෙරුවන් සරණයි

  • @prasadmahendra9703
    @prasadmahendra9703 3 роки тому +13

    ❤️❤️❤️❤️❤️❤️

  • @yasithkularathne6360
    @yasithkularathne6360 3 роки тому +2

    Niwanata kala යුතු dee පිළිබඳ vedio ekak කරමු ,🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @dean4054
    @dean4054 3 роки тому +1

    Budu Saranai🌹🌹🌹🙏🙏🙏

  • @udchampa9280
    @udchampa9280 3 роки тому

    Budu saranai puthatath wadasatahana mehaya wana mahaththayatath darmaya srawanaya karana hamotamath niwan poornathwaya labewa kiyala prarthana karanawa

  • @sudathliyanage8170
    @sudathliyanage8170 3 роки тому +4

    🙏 🙏 🙏

  • @usdvideodamirh5185
    @usdvideodamirh5185 3 роки тому +7

    🙏🙏🙏🙏🙏

  • @nandanirodrigo
    @nandanirodrigo 3 роки тому +3

    Thank you puthe

  • @gayankarunarathna4584
    @gayankarunarathna4584 3 роки тому +2

    Sadu sadu sadu.!

  • @ajithroshan8775
    @ajithroshan8775 3 роки тому +1

    🙏🙏🙏🧘🧘darmaya hariyara danagaththa obata bohoma pin

  • @menakasusantha4476
    @menakasusantha4476 3 роки тому +1

    නිර්වානය අවබොඩවෙවා

  • @prasannawickrama
    @prasannawickrama 3 роки тому +9

    Pinwath daruwek

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 роки тому +4

    Pinwath spear behe lokyama Niwan dakka so budupeyanan wahanse Eya beriuna balanna dewathetha jundhasukra uru wedda temple lagamai ideya dewal atha esmai ganna behe even sugethiyatawath pawe wedey

  • @vpmprabodhani9830
    @vpmprabodhani9830 3 роки тому +3

    🙏🏿🌻🌻🌻🙏🏿🌻🌻🌻🙏🏿🌻🌻🌻

  • @kamalliyanage8205
    @kamalliyanage8205 3 роки тому +6

    👌👌👌👌

  • @hitihaminilagevimala6639
    @hitihaminilagevimala6639 3 роки тому +2

    Sadu sadu sadu

  • @mudithawijesinghe7172
    @mudithawijesinghe7172 3 роки тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 3 роки тому +3

    💐🌸💐🌸💐🌸🙏🙏🙏

  • @rohinieweerasinghe169
    @rohinieweerasinghe169 3 роки тому +2

    Unfortunately, I am living out of Sri Lanka, if I get a chance to return to Sri Lanka, I will come to see you, Son. Then I will not be able to address you as Son, probably you will become Buddha Puthra ( Bhikku)

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 3 роки тому +3

    🙏🙏🙏💐🙏🙏🙏

  • @thamarawijesinghe9045
    @thamarawijesinghe9045 3 роки тому +6

    🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗

  • @gamagepremarathna7645
    @gamagepremarathna7645 3 роки тому +1

    kusal wadana akaraya ethama pehediliwa ediripath kala.

  • @desnam7951
    @desnam7951 3 роки тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏