Lord Buddha was definitely born in Sri Lanka. We have heritage. But most of us have lost the most important wisdom to understand the truth. I really appreciate the heard effort taken by a few Sri Lankan those who try to bring up the truth.
Impressive program.., great work from both of you. Organising information from old written historical sources is amazing to support Buddha was born in Jambuddeepa and it was belonged to Sri Lanka. Appreciate your dedicated excellent work towards this good cause..👍 Theruwan saranai...🙏🏼🙏🏼🙏🏼
Mr. Prasd, why don"t you write a a book, with all facts what you have discovered, to prove in order to state that Buddha was born in srilanka, in a open way that everyone could understand. I like the way you present the scenario in this video. Congratulations!
❤❤❤❤❤❤💙🙏🙏🙏🙏ape rate loku ethihasayak thiyana ratak apema maha un thamai ape rata pawa dila thiynne demmallu nta athi budu dahamak na paw ape rata Mona thararan hoda ratakda aagam karayothamai mewa vinasa karala thiyanne apinam yanna endiyawe kovil wadinna ape rate thiyana ape budu dahama adahana ennawa .... Bis Nas karayan hamba karaganna thamai oya wandana Kara ganna upasaka ammala tikak akathu Kara gana yanawa ..... Budusaranai obathumalata 🙏🙏🙏❤❤❤❤❤
Meyai satya dahama meya yata gasiemata ida nodemu mamath dabadiwa giya kenek ape tate tibena aitihasika dewal ko indiyawe nane me patalavilla apa lihagata yutumai oba depalata eruwan saranai
Wilfred Kind regards Can you forward this question to the forum? I visited Ajantha in 2006 and was very convinced that Buddhism thrived in Maharashtra soon after Lord Buddha’s Nirvaana. How can we explain the history of Ajantha Caves based on this new hypothesis???
මම කතෝලිකයෙක් මම දැන් කතෝලිකයෙක් උනාට අපේ මුතුන් මිත්තෝ බුදුදහම අදහපු අය...ඒ උනාට මම දන්නවා බුදුහිමියන් උපන්නේ ලංකාවේම තමයි.ඔබතුමන්ලා ගන්න උත්සාහයට මමත් සහය දක්වනවා.. බටහිර ජාතීන් විසින් වෙනස් කරන ලද අපේ සත්‍ය ඉතිහාසය වෙනුවෙන් මම දැනටමත් කටයුතු කරමින් ඉන්නේ...බුදු හිමියන් ඉපදීම බුදුවීඹ සහ පිරිනවන් පැම අපේ ශ්‍රී ලංකාවේ තමා සිදුව ඇත්තේ එප පෙන්වාදීම අප සැමගේම යුතුකමයි...
Godak pin
Onna නියම කොල්ලෙක් බන්.☸
ඔබට තෙරැවන් සරනයි
කතෝලික පකයෙක්කොහොමද බුදුන් උපන්තැන කියන්නෙ.
@@myschool5453 ඔබ ගැන කියන්න පුළුවන් ඔබගේ වචන වලින්ම....
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා
🌹🙏🌹🙏🌹🌹👏👏👏👏👏 නමෝ බුද්ධ ය නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා ඔබ තුමන් ලාට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🌹🙏🙏👌👏👌👌👌👌
පින් ඇත්තන්ට ඉක්මනින් අවබෝධ වෙත්වා!!! ඔබලාට තෙරුවන් සරණ හා දීර්ඝායුෂ ප්‍රාර්ථනාකරනවා !!!
මේවා අපි බලන්නේ නැත්නම් කවුද බලන්නේ.සර්ච් වල ටයිප්කර සොයාගන්න
මඩවල සෙල්ලිපිය Madawala inscription ලස්සන දෙරණ Lassana Derana
සිතුනොත් යාලුවන්ට ෂෙයා කරන්න. තෙරුවන්සරණයි.
මේ හෙළදීපයේ යහපත පිණිස සිටින්නා වූ සියලුම ශක්තීන්ගේ ආශීර්වාදය ඔබ තුමාට ලැබේවා.!!!🌻🌹🌞💓👍
මේවා අපි බලන්නේ නැත්නම් කවුද බලන්නේ.සර්ච් වල ටයිප්කර සොයාගන්න
මඩවල සෙල්ලිපිය Madawala inscription ලස්සන දෙරණ Lassana Derana
සිතුනොත් යාලුවන්ට ෂෙයා කරන්න. තෙරුවන්සරණයි.
P
මත් යනවා ලංකවට ආවම තෙරුවන් සරණයි ඔබ තුමාට 👏👏👏
හරිම වටිනා කරැණු !!! ඔබලාට බෙහෙවින්ම පිං 🙏 🙏 🙏
මේවා අපි බලන්නේ නැත්නම් කවුද බලන්නේ.සර්ච් වල ටයිප්කර සොයාගන්න
මඩවල සෙල්ලිපිය Madawala inscription ලස්සන දෙරණ Lassana Derana
සිතුනොත් යාලුවන්ට ෂෙයා කරන්න. තෙරුවන්සරණයි.
Lord Buddha was definitely born in Sri Lanka. We have heritage. But most of us have lost the most important wisdom to understand the truth. I really appreciate the heard effort taken by a few Sri Lankan those who try to bring up the truth.
මම මෙතෙක් කල් අහපු ලස්සනම,අර්තවත්ම ඉතිහාස පාඩම...
May the powerful god bless both of you
මම හිතන් හිටියේ බුදුන් වන්සේගේ උත්පත්තිය ඉන්දියාවේ කියලා ...
දබදිව චාරිකාවකට යන්න හිටියේ දැන් නම් මම යන අදහස අත් හැරියා ...ඒ වෙනුවට මගේ රටේ තිබෙන සියලුම ආගමික ස්තානය වැද පුදා ගන්නවා ..
සාදු සාදු සාදු පෙරපින් ඇති නිහතමානී මිනිසුන්ට මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ ගේ පහලවිම තුලින් උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් මග විවර කර ගැනීමට අවස්තාව උදාවි ඇත මේ දර්මතාවය තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න
ඇත්ත මමත් එලෙසමයි බුදු පියානන් වහන්සේ මෙි පිිං බිමෙි මම දුටුවානමි ඇයි ඉන්දිවට යන්නෙ බුදුසරණයි
ANIWARYENMA
අනුරාධපුර පොලොන්නරුවට වැඩිය නටබුන් අම්පාර වස්ගමුව යාල තියෙනවා.
clever
මහාවංශය හරී අපේ සිංහල ජාතියට සල්ලීවලට බෙදන්න හැම ගෙදරකම තියෙන්න ඕන
පින් ඇත්තන්ට ඉක්මනින් අවබෝධ වෙත්වා!!! ඔබලාට තෙරුවන් සරණ හා දීර්ඝායුෂ ප්‍රාර්ථනාකරනවා !!! 🇱🇰
මට මේ ජීවිත කාලයේදී ම දකින්න ඇත්නම් ගෝතම බුදුන්වහන්සේ උපන්නේ මේ රවේ මේ දීපයේ කියල අහන්න දකින්න ලැබුණ නම් නිවන් දකින්නට ඒ වචන ය සවන් වැකීමත් ලොකු උපකාරයක් වේවි...ඔබ තුමන්ලා ගන්නා මේ උත්සහයට අනේක වාරයක් පින් ...මේ හෙළ බිමයි බුදුන් උපන් දේශයයි ...පව් කාරයො මේ කාරණය හංගන්න ගන්න උත්සාහය පරාජය කරන්න ඔබතුමන්ලා ගන්නා උත්සාහය ට ජය පතනවා..
ඔබදේපලට සුවපත්වේත්වේත්වා
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Impressive program.., great work from both of you. Organising information from old written historical sources is amazing to support Buddha was born in Jambuddeepa and it was belonged to Sri Lanka.
Appreciate your dedicated excellent work towards this good cause..👍
Theruwan saranai...🙏🏼🙏🏼🙏🏼
හැමදාමත් සිව්හෙලයේ හෙලයන් වෙනුවෙන් ඔබතුමා කරන මෙහෙවරටගොඩාක් ඉස්තුති
Mè.bùdda.dèsaya.bawa.bawa.siyaludenatà.àwabòďawèewà.para.suddanta.ķaďe.yana.àýatà.athtawabòdàweèwa
ඔබ තුමන්ලා විසින් කරන්නා වූ මේ උතුම් මෙහෙවර අප ඉතාමත් ගව්රවයෙන් අගය කරමු.
සත්‍ය ඉතිහාසය මෙයයි ...බුදු සරණයි ඔබ සියලු දෙනාට 🙏🙏
මම නේපාලයේ ලුම්බිණියේ සිදුහත් උපත සිදුවුණා යැයි කියන ස්ථානය ගැන දුටුවා ඒ අසල ඇති පොකුණ සිදුහත් කුමාරයා නෑවීම කල පොකුණ බැව් සඳහන්ය මට හිතුන දේ තමයි එහෙම නම් සිදුහත් උපත සිදුවුනේ වතුර යටද කියායි එදා මට සිතුණ කරුණු ඔබ තුමාද මතු කලා අපේ මිනිස්සුන්ට මෙය බලා සාදු කියනවා නමුත් සිතන්නේ නැත ඔබ තුමන්ලා කරන මේ මහඟු ඉදිරියටත් කර ගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා තෙරුවන් සරණයි
oba tuma godak watina kenek mahatmaya..nirogi suwa labewa oba tumanlata
Supiri wadasatahanak.
Watina wadasatahanak air ❤
ඔබ තුම හරියටම හරි මමත් ඉන්දියන් අය සමග ගොඩ ලගින් ඇසුරු කර තිබෙනව නමුත් කවදවත් එ අය දන්නෙ නෙ බුදු දහම ගෙන මමද අතිශයින්ම විශ්වස කරනව අපෙ ලක් බිමයි බුදුන් උපන් දෙශය
Super program 🙏🙏🙏♥️
great very interesting
බුද්ධ දේශනාව යනු ,, අගමක් නොව හේතුපල දහමයි,, තේසං යනු ඒ රාග දේශ මොහ හේතු 3 යි මේවා අපි සැම ලගමයි තියෙන්නේ,, බුදු කෙනෙන් පහලවී සොතාවදානේ ප්‍රඥාව සුතමයේ ඥානය ලබාදෙන්නෙ ,, මේ හෙතුනිසා සත්වයෝ තමාම සසර ගමන දායාදය කරගන්න ආකාරයයි, එ අපේ ඇස කන නාසය දිව කය මන ගෝචරවෙන රූප ශබ්ද ගන්ද රස පහස සිතිවිලි වලට පටිච්ච වෙලා, අන්තවාදි උපාදානය කරගන්නා නිසායි, යද නිච්චං තං දුක්කාමෙයයි ,, අපි සමාජයයේදි, ගෙදරදි , තද නින්දේ නැතිව ඕනිම අවස්තාවක ,තැනක බාහිරින් දකින අරමුනුවන, අහන දැනේන පේන රූප ශබ්ද ගන්ද රස පහස සිතිවිලි ආදියට වර්තමාන මොහොතේ අපි සිතින් සංසංදනය කරමින් හොදදේ උපාදානය කර ගන්නවා මංඥතාවයෙන් මැනිමෙන් උපාදානය කර ගෙන ඒ සියල්ල අපේ වසගයේ අපිට ඕනිවිදියට කැමතිසේ මනාපයේ නිච්චසේ පවත්වගන්න නවත්වගන්න හදනවා , නමුත් මෙලෙස උපාදානය කර ගන්නා සංකාර කර ගත් හිතේ මතකසටහන් (සංකාරකර කර උපාදානය කරගත් සංඛත) එසේ දිගටම අපිට ඕන විදියට දිගටම පවත්වාගෙන යෑමට නවත්ගෙන තියාගන්න බැරිවෙනවා ,( ඒ කාලයගෙවීයෑමේදි ත්, වෙනස්වීමෙදීත් , මියයෑමේදීත් , ) එතනයි දුක නැමති පලය හටගන්නේ , සතුරාගේ මරනය සතුටක් , නෑයගේ මරනය දුකක් වෙන්න හේතුඅ මෙයයි , ඒනිසා අපි ආසාකරන, අදරය කරනසියල්ල විපරිනාමය ටපත්වනබව දැනගත්විට උපාදානයකර නොගෙන පරිහරනය කරනවා බිරිද , සැමීයා පවා, එවිට වෙනස්වුවත් දුකක්නෑ මේකතමයි එදා පටාචාරා රජ්ජුමාලා කිසාගෝත්මීයන් අම්බඔආලී දාරුකීරියලා තේරුම් ගත්තේ, මේ තමයි පටිච්චසමුප්පාද දහම හෙවත් හේතුපල දහම හොදටම හිතල කල්පනාකරල බලන්න දුක නැමති පකයෞරුම කරන අරිය සත්‍ය නොවේද කියා , ,, ? මේ තමයි බුදු කෙනෙක් පහලවි දේශනා කරන හේතුපල දහම , උපාදානය නොකර පරිහරනය කරන මගයි බුදුවරු පෙන්වාදෙන්නේ, ඒ සදහායි සංකතය හිතේ සමුදයවෙන්න සංකාර නොකර රාග දේශ මොහ උපදින උපදින තැන කපාහැරීම උදුරා අස්කරදැමීම තුලින් දුකින් නිදහස් වීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං කියා අනුදැනවදාලේ , නමුත් අද බුද්ධ ආගමේ , වෙනත් අගමකත්,මේ දම නෑ, මේය දෙවියන්ගෙ කැමැත්තට වෙන්නේත් නෑ , අපේ බුද්ධ ආගමේ රජසැප සිටුසැප දෙවිමිනිස්සැප කෙලේවර මතුබුදුවන මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් සුගති පැවැත්ම හදනවා විනා සමුදය නිරෝද කිරීමට මාර්ග ප්‍රතිපදාක් නැත , ආගම පැවැත්ට ,, හා දහම නැවැත්ම සදහායි,, පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ දර්මතාවය තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න
මේ තරම් අරුත් බර දෙබසක් මා අැසන්නට ලැබීමත් මහා කුසලයක්...ඔබ දෙපලටම දීර්ගායුෂ........මෙවන් පිං බිමක උපන් අප කොතරම් වාසනාවන්තද.....
මේවා අපි බලන්නේ නැත්නම් කවුද බලන්නේ.සර්ච් වල ටයිප්කර සොයාගන්න
මඩවල සෙල්ලිපිය Madawala inscription ලස්සන දෙරණ Lassana Derana
සිතුනොත් යාලුවන්ට ෂෙයා කරන්න. තෙරුවන්සරණයි.
බුදුන් ඉපදුනේ ශ්‍රී ලංකාවෙ
Athathamai mewa hoyanne Oni apita ratak nethi vidihata pelak Aya Katha karanne.
,.oba Thumalata pin mewa hoyanne🙏🙏🙏🙏🙏❤❤❤❤❤
Very great work .❤
ජයවේවා 🙏🙏
Thanks 🎉🎉🎉🎉❤❤❤
තමා සතු කුසල් බලය නිවැරදි මග නොපමාවම පෙන්වාවී.තෙරුවන් සරණයි ❤
අපේ බුදුන් අපි වැනිදා.
එනම් බුදුන් උපන්නේ අප හෙළ දෙරණේය.
ඔබතුමන්ලාට තෙරුවන් සරණයි
chief well done....tharuvan sarani.........
මෙන්න තවත් බුදුවරයෙක්.
1980 ගනන්වල මම රැකියාව කලේ සවුදියේ දමාම් වලය. එක් දිනක්
මම ඉංදියන් මිතුරකගේ නිවසට ගිය අවස්ථාවේ ඔවුන්ගේ සාලයේ තබා
තිබුනු බුදු පිළිමයක් දුටුවා. මම සෑහෙන වෙලාවක් ඒ දෙස බලාසිට
ගෙදර අයකුගෙන් විමසුවා ඒ කවුද කියා. ඔවුන් පැවසුවේ ඒ සාන්ත
ගනේෂ්වර කියාය. සවුදියට පිළිම ගෙනයෑමට ඉඩනොදේ. ගෙනගියත්
ඔවුන් ඒවා තබාගන්නේ සඟවා ගෙනය. ඉන් පසු දවසක තවත්
නිවසකදීද එවැනිම පිළිමයක් දුටුවා. පිළිමයක් කීවාට ඒවායේ උස
අඟල් 6 හෝ 8 පමන විය.මේ කාරනය මගේ සිතේ තදින් රැඳී තිබුනා.
මම ලංකාවට පැමිණි විටදී දුටුවා ලංකාවේ බොදු නිවෙස් කීපයකද එම
පිළිමයම තිබෙනවා.ඉන් පසුව මම තීරනය කලා එය අඩු මුදලකට
ඉංදියාවේ නිශ්පාදනයකල පිලිමයක් වියහැකි බවත්, එහේදී සාන්ත
ගනේෂ්වර කියා විකුනන අතරේ අපේ රටට එයම බුදුපිළිම කියා
විකුනනු ලබන්නට ඇති බවයි.ගාන්ධාර කලාව හැදෑරූ මහාචාර්ය
වරයකුටනම් මීටවඩා යමක් කිවහැකි වෙතයි සිතමි.
අද දෙසැම්බර් 25 යි. දින දෙකකට ඉහතදී අම්පාරේ දීඝවාපියේ
කරනලද කැනීම් වලින් නිධානයක් සොයාගත් බවද ඒවායේ අඩංගු
දේවල්ද ප්‍රසිධකලා. එසේම ඊටත්වඩා අමාරුම කාරනයත් එදාම
ප්‍රසිධ කලා. එනම් ඒවා පස්වෙනි ශත වර්ශයට අයිති බවය. එම
නිගමනයට හේතුවනම් සඳහන් කලේ නැත. තහනම් වචනය
ආසන්නය නොගිය නිසා කොමසාරිස් වරුන්ට දැන් සතුටු ඇති.
ඇත්තෙන්ම මම කතෝලික එහෙම උනත් මගේම අතීත මුතුන් මිත්තන් බුදු දහම අදභපු අයයී.ඒකේ කතාවක් නැහැ.ඒකට හේතුවක් තියෙන්න ඇති.ඒහෙම කතෝලික උනා කියලා මම කාටවත් බනීන්නේ නැහැ.ඒක නිසා මට එය ඉගෙන ගන්න ලැබුනා.මම ලංකාවේ නීසා බුදුන් හිමියන් ගැන දැනුවත් වෙන්න පුලුවන්.පන්සිල් පද පහයි.දස පනතයි බොහෝ දුරට සමානයි.මම සොයා යන දේවල් අනුව බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ වචන දෙකක් නැහැ.එවිට ඉන්දීයාවේ කොටස් ලංකාවට අයිතිය තිබූ බව සදහන් කරන්න පුළුවන්.අපේ සත්‍ය ඉතිහාසය මෙන්ම පුරා වශ්තුව විනාශ කරන්න හදන්නේ බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ කියන එක වහලා දමන්නයි.ඒවා බටහිර ජාතීන්ගේ වැඩ.මම බටහිරකරණයට විරුද්ධව කටයුතූ ඕනෑතරම් කාරනා කියන්න පුළුවන්.ඒත් අවාසනාවන්ත ලෙසින් බුද්ධාගමේ අය පවා එය විශ්වාස කරන්න උත්සාහය කරන්නෙ නැහැ.මගේත් සහයෝගය.තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.මම www.srilankaelle.com වෙබ් පිටුව සංස්කාරක එල්ලය පුවත්.
ඉතා වටිනා වැඩසටහනක්... හෙළ බුදු ඉතිහාසය නිවැරෙදි කිරීමේ හෙළ යූග මෙහෙවර ඉදිරියට කරගෙන යාමට ඹබ තුමාලාට ශක්තිය හා නිරොගි බාවය ලැබේවා..
🙏🙏🙏
🙏🙏🙏
🙏
BUDUSARANAI JAYAWEWA
බුදුන්වහන්සේ පරිහරනය කල දේවල් අවුරුදු 5000. ක් යනතුරු විනාශ කල නොහැකි භව දනිමි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Weradi.5000k nemei pana dahasak, hoyala balanna
Malith De Silva pana dahasak kiyana de poddak therum karanna puluwan da. Dena ganna one nisamai ahanne
ඔබ තුමන්ලට ඡය වේවා!
මේවා අපි බලන්නේ නැත්නම් කවුද බලන්නේ.සර්ච් වල ටයිප්කර සොයාගන්න
මඩවල සෙල්ලිපිය Madawala inscription ලස්සන දෙරණ Lassana Derana
සිතුනොත් යාලුවන්ට ෂෙයා කරන්න. තෙරුවන්සරණයි.
සූවපත් වේවා..අපේ බුදුන් අපි වැනිදා අප හෙළ දෙරණේ
බුද්ධ විශය අචින්ත්‍යයි , පරමගම්භීරයි, ඒකයි එදා ගෝතම සම්බුදු හිමි පහලවි " මේ දහම ප්‍රඥාවන්තයින්ට යි මෝඩයන්ට නොවේ කියා දේශනා කලේ, ,ඒවගේම මේ උතුම් දහම අවබෝධ කර ගැනීමට පෙරපින් මතු කර ගැනීමට අවශ්‍ය බව සෝතාපත්ති අංග වැඩීමට පතිරූප දේශ වාසෝච පුබ්බේතකතපුන්න්‍යතා අත්තසංමා පනිදීත අරිය සච්චානදස්සනං ගාතාවෙන්න් වැදගත්ම ලෙස කරුනු 04 මතුකලේ. සංසරයේ අතරමං වෙමින් බවගාමී රිය ගමනක යෙදෙමින් සතරඅපාය මහගෙදර කරගෙන මේ තල 31හි දුන් පැවැත්මෙහි අතරමං වෙමින් යන සංසාර ගමන තුල කලාතුරකින් ලැබ්‍රන මිනිස්බවයන්හි්දි ආගම් වල කලාතුරකින් සිදුකරන දන්පින්කම් වල පුන්න්‍යපලයයි පෙරපින් ලෙස බුදු කෙනෙක් පහලවි උන්වහන්සේගේ සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන අස්සුතවත් පෘතග්ජන බවින්මිදී නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් මග විවර කර ගැනීමට උපනිස්ශ්‍ය වනුයේ . මෙයයි පරම සත්‍ය . මේ සංසාර දුක්පැවැත්ම යනු රාග දේශ මොහ අකුසල් ගති චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මකවන වීමෙන් ජනිතවන අටලෝ දහමයි . මාන 21 යි මේවා සිතේ බැදෙන කැමැත්තෙන් සිදුවන උපාදානයයි මේ ඇස කන නාසය දිව කය මන ආයතනයට ගෝචරවෙන රූප ශබ්ද ගන්ද රස පහස පොට්ටබ්බ ධම්ම සමග වර්තමාන මොහොතක් මොහොතක් පාසාම ක්‍රියාත්මක වන්නේ නිච්ච,සුඛ අත්ත ලෙසින් සිතෙහි මුල්බැසගෙන ක්‍රියාත්මකවන වීමෙනය. බුදුකෙනෙක් .රාගක් ,,, දේසක්,,, මෝකක් ,,,, ඛයෝ නිබ්බානං ..කියා දේශනා කරනුයේ ඒවා උපදින උපදින තැන ඛය කිරීම තුලින් බැදිමකින් මිදීනිදහස් විමටයි . මේ දර්මතාවය ඉතාම ගැබුරු යි බුදුහිමියන්ගේ දේශනා වෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානයනැමත උතුම් දනුම දැක්මක් කරගැනීමවිනා වැදල,පුදල,යැදල, බෝධිය අභියසදී බෝදිය්යෙන්,බුද්ධ ප්‍රතිමාවෙන් නිවන ඉල්ලුවට වර්තමාන මොහොතක් මොහොතක් පාසාම චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මක රාග දේශ මොහගති (ඛයකිරීම) කපාහැරීමට සිදුනොවේ මේසදහා මග්ගේ මග්ග ඥානදර්ශනය වැඩීමක් වශයෙන් ප්‍රර්තනා කිරීමක්, යාචකයෙන් සේ නිවන යැදුවට නිබ්බාන වෙන්නේ නැත. මෙයයි පරම සත්‍ය . මේ දර්මතාවය තේරුම් ගැනීමට තුනුරුවන් සමාකරගෙන අරහතුන් වහන්සේ සමාකරගෙන බන අහන්න . ඔබට මේ ජීවිතය තුල දහම අවබෝධ කර ගැනීමට අවස්තාව උදා වේවි සුවපත් වේවා මේවා මානක්කාරකමට ඉදිමේන්න හෝ කවුරුවත් පුම්බන්නකීවා නොවේ ලෝක අදුරත්,ඉන්මිදෙන මගත් හිතෙයිශීන්ට අනුකම්පාවෙන් අනු බුදු කෙනෙක් පහලවි උන්වහන්සේගේ 67ක් වු බුද්ධ ඥාන අඩංගු බුදුනුවනින් දේසනා කල දේ ශනාවෙන් අපි අසාගත් දර්මතාවය යි මේ susith 0714413521 min of health
Budu saranai
අන්දයන්ට නොපෙනෙන බව නම් ඇත්තක්.
එහෙත් කොරෙකු ට පේනවානෙ .
මේ කිසිත් පිලිගන්නෙ නැති අය,අන්දයාට තියෙන්නෙ කොරාව උරහිසේ තියාගෙන වත්
තමන්ට නොපෙනෙන දේ
තමාගේ අහංකාරයෙන් මිදී කොරාගේ අංගවිකල බවින් හෝ ඒ තැන් වලට
යන්න .
පිලි නොගන්නට නොහැකි නම් සැබෑ අන්ද ඇත්තන් ලෙස ,අංගවිකල නොවී ලද මිනිස් ජීවිතයේ
අනාගෙන අංගවිකල නොවෙන්නට ම වෙත්වා
ඉන්දියාව ට දෙන්නෙ ඉම්පෝටඩ් දේවල් වලට
නම් කැමැත්ත ,අනේ අහංකාරයෙන් මිදෙන්නට
සමයයි මේ.
මේ යතාර්තය ආශිර්වාදයක් ලෙසම වෙත්වා .
මේ සියල්ලටම අධ්‍යාත්මයේ අවදියෙන්
පිලිතුරැ ලැබෙනවාමය.
සිරිදේසයමයයි මේ පස්බුදුවරැන් ගේ ලමාසමය .
අධ්‍යාත්මය සාක්ෂාත් කලාට පසු ඒ උත්තම බව
කාමලෝකයේ නූපදියි .
එය තමාටම දමා බලන්න .
ඔබතුමන්ලාට ආශිර්වාදයක් ලෙසම වෙත්වා .
මේ මුලාව තමාව ගවේෂනය විපස්සනාව
බුදු වරයෙකු පහලවී
හඬක් දුන්නත් පිලිගන්නෙ නැති වේ
සියල්ල ව්‍යාපාරයක් කර නොගන්න .
ඔබසැමට මෙලෙසම සසර නිමාවට,අමරනීයත්වයට ඒම පිනිස ම වෙත්වා .
ආදරනීයයි සැමදා සැමට
teruwan saranai
Pinketha hela randerane api ipadila inne.සියලුම දෙනාට සත්තිය අවබෝධ වේවා. බුදුන් වැඩිය මෙ රුවන්පොලොවට නමස්කාර වෙව.තෙරුවන් සරණය.....
අති උතුම් වු වැඩසටහනක් ගොඩක් පිං🙏🙏🙏🙏🙏
Matath aneaka warayak hitila tiyenawa ape budurajanan wahanse epadila ethe lankawe wenna eti kiyala ane ahema wenawanam api godak pinwanthai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 teruwan saranai oba tumanlata
Hela bime Sathya lowa pathala wewa...☸☸☸🇱🇰🇱🇰🇱🇰
Amal Gunasekara o
පුසාද් මහතානනි, අන්නහරි. අපේ හාමුදුරැනමක් බුිතාන්‍යයට විරැද්ධව නඩු දාල තියෙන්නේ අපේ පුස්කොල පොත් , හා භාන්ඩ යටක් විජිත කාලෙ හොරකමි කරලා තියෙනව, ඒව හෝ සත්‍ය පිටපත් ලබා දෙන්න කියල. ඉතින් ඒ වගේ ඉන්දියාවත් අපිට විරැද්ධව නඩු දාන්න එපායැ. නේද?.ඔයා හරි. තෙරැවන් සරණයි !!!
obathumanlage pahadili kireema ithama pahadili. karunu karana vimarshanaya kara me karana mehewarata oba siyalu denata parama nibbana suwayen suwapath wewai aditan karami.
සියලු බුදුන් හා සක්විති රජුන් ජන්ම වන්නේ මේ අපේ හෙළ බිමේම පමණයි ...
Mage budu piyanam wahanse lankawe eipadune, aeka saththyai, manath giya balanna,
*(එදා බූදුන් වහන්සේගෙන් බමුණෙක් අහනවා)*
*(ඔබ වහන්සේ ගේ ආර්‍ය්‍ය යන් වහන්සේලා සතුටින් ඉන්න රහස මොකක්ද කියලා)*
එතකොට
ගෞතම බුදුරජාණන් වහන්සේ පිලිතුරු දෙනවා
බමූණ, මාගේ ආර්‍ය්‍ය වහන්සේලා
*මැරුණු අතීත ගැන* *සිතමින් දුක් වෙන්නේ* *නෑ*
*නොපැමිණි* *අනාගතය ගැන* *ලොකු* *බලාපොරොත්තු නෑ*
එවිට
_මැරුණු අතීත ගැන_ සිතමින් *වර්තමානය* අහිමි වීමත්
_නොපැමිණි_ _අනාගතය_
_ගැන සිතා_
*වර්තමානය* අහිමි කර ගන්නේ නැහැ
වර්තමානයේ දී සතුටින් උපේෂා සහතව ඉන්නවා
*සෑබෑ නිරාමිස සතුටින්*
_තෙරුවන් සරණයි_ _දෙවි_
_පිහිටයි_
ඉතා වටිනා වැඩසටහනක් වැරදි වැටහීමක ඉන්න ජනතාවට සත්‍ය අවබෝධකරගැනීමට. දහම් පාසලසෙිට වසර 13ක් දක්වාම බොරුව ඔලුවලට දාල ඉන්දියාවේ ජෛන බුදුන් වන්දවල බෞද්ධයින් අනාතකරල තියෙන්නේ එනිසා ඉතා අමාරු වැඩක්. පින් ඇති අයටවත් සත්‍ය අවබෝධවේවා කියා පතමු.
🙏💜 🙏💜 🙏💜
Mr. Prasd, why don"t you write a a book, with all facts what you have discovered, to prove in order to state that Buddha was born in srilanka, in a open way that everyone could understand. I like the way you present the scenario in this video. Congratulations!
පොත් ලියලා තියෙනවා Meewalapalane හාමුදුරුවෝ
Appe ass padana obatumanlata bhoma pin
තෙරුවන් සරණයි ඔබතුමන්ලාට දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනාටම පරම සත්‍ය වැටහේවා
Machan mey program eka karana ekkenage mama mokadda? Mata eyawa hamba wenne kamathi
❤❤❤❤❤❤
❤❤❤❤❤❤💙🙏🙏🙏🙏ape rate loku ethihasayak thiyana ratak apema maha un thamai ape rata pawa dila thiynne demmallu nta athi budu dahamak na paw ape rata Mona thararan hoda ratakda aagam karayothamai mewa vinasa karala thiyanne apinam yanna endiyawe kovil wadinna ape rate thiyana ape budu dahama adahana ennawa .... Bis Nas karayan hamba karaganna thamai oya wandana Kara ganna upasaka ammala tikak akathu Kara gana yanawa ..... Budusaranai obathumalata 🙏🙏🙏❤❤❤❤❤
බුදුන් වහන්සේ ගේ කතාව ලංකාවට ඉම්පෝට් කරපුවා නේ.
එසේනම් බිහාරි වල නෙමෙයි,ඉන්දියාවෙ දකුනතේ ,කියලාවත් සිතන්නට හැකිවේද, බැහැනේ,
රට රටවලට ගොහින්
යතාර්තය ,ධමිමසාකච්චා
කිසිසේත්ම නොකලබව
දැනෙන්නට හැකිද.
ඒ උත්තමයන් වහන්සේ මේ සිරිදේසයමයයි
සියල්ල මතු වෙන සමය
මෙයමයි .
ඔබසැමට අනිසංසයක්ම
වෙත්වා .🔑
මේවා අපි බලන්නේ නැත්නම් කවුද බලන්නේ.සර්ච් වල ටයිප්කර සොයාගන්න
මඩවල සෙල්ලිපිය Madawala inscription ලස්සන දෙරණ Lassana Derana
සිතුනොත් යාලුවන්ට ෂෙයා කරන්න. තෙරුවන්සරණයි.
ඉතාම අගනා පැහැදිලි කිරිමක් ... පුරාවිදු තුමෙකුට වඩා නිවැරදි පිලිගත හැකි සැකයෙන් තොර සාක්ෂි සහිතව ඔබතුමන් ලා කල පැහැදිලි කිරිම විශිෂ්ඨයි 😊..ප්‍රසංසනීයයි අපි සැවොම එකමුතු වී සෙමෙන් සෙමෙන් මෙය ලොවට හෙලි කරමු..එයට අවශ්‍ය වටපිටාව ධර්මතාවයෙන්ම පිළියෙල කරනු ඇත...☸️එතෙක් තව තවත් කරැණු සමිපාදනය කර ගැනීමට ශක්තිය දිරිය ඔබ සැමදෙනාටම ලැබේවා
දස රාජ ධර්මයෙන් රජකරන රාජ පරමිපරාවකටද මාවත විවර වේවා..🇱🇰සියලු හෙලයනි ..සතරමග සතරපල ධජ ඔසවන්නට පෙර පින් මතුවේවා..🙏සියලු ලෝ වැස්සෝ නිව් සැනසේවා🌷🌷🌷
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
💐💐💐💐🙏🙏🙏
ලංකාවෙන් බුද්ධාගම ඉන්දියාවට ගියා එයයි සත්‍යය සුද්දා නටපු නැටුම් දැන් වත් අත් ඇරපනල්ලා දෙයියන්ගේ නාමෙන්.
Aththamaiiiii methumage kathawa piligatha haki sakshi sahithai obathumata pin apita mewa kiyala dunnata
දඹදිව මහ මුහුදට ගිලී ගිහින් මුහුද කැළබිමෙන් මම කියවා තිබෙනවා මට මතක නැහැ මොකක් හෝ ප්‍රබුහු කෙනෙක් ලියාපු ලිපියකින්. ලංකාවෙි ගොඩක් දේවල් ලංකාවෙින් ගිලිහි නැතිවෙලා.
godak.watina.kathawak..nudu.saranai
Anagarika darmapalatuma tuma nisa apida rawatila kiyala hitenawa oba depalata teruwan saranai
මෙන්න නියම තරුණ ජවය
Prasad mahathmaya meywage kathikawath thawaduratath pawathwanna..ape bududaha wenuwen..
බුදුන් කිවා පොතේ තිබ්බ පලියට පිලිගන්න එපා කියලා මම කියනවා බුදුන් උපන් දේශය ලංකාවට සත්තයි
32 පිටුව,
මේ පූජාවලී දේසනායෙහි අප බුදුන් ශ්‍රී ලංකා ද්වීපයෙහි හැම
රජුන්ගෙන් ලද උද්දේසික පූජා කථා නම්වූ සූතිස්වන
පරිච්චේදය නිමි.
ඉංදියවේ රජවරුන්ට උද්දේසික නැද්ද,
43 පිටුව.
ඒ වේලෙහි වෙලෙඳහු ඒ පාත්ර වහන්සේහි විලඳ වටපුරා පිලිගැන්නූහ.
ඔවුන් පූජාකරන පරිද්දෙන් කේෂ දාතු දී වදාල සේක. ඔහු සකුටින්
පින පිනා ගැල් පැදගෙන තමන් යන තැන්වලටම ගියාහ. මේ
මහභිනික්ම වර්නාව ලියා නිමකරන ලදී.
තපස්සු භල්ලුක නැව්වලින් ගියේ නැත. ගියේ ගැල් පැදගෙනමය
Excellent
Harima vadagath vada satahanak.me pilibanda thorathuru thava thavath soyaganna shakthiya dhairyaya labeva.theruvan saranai
Teruvan saranai balamu kawada hari davasaka boruva yata gihin sattya jaya ganevi etek ovn apata sinasevi ayurvedayat ehema tamai ape kattiya indiyave gihin upadi gahagena avit ape mutunmitto hadala tibba vedakama indiyave vedakama vage tamai karanne etapasse ape hela vedakama pagala danava unge nama yanava ape hama yanava .
Hela bime sathya lowa pathala wewa...🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
මං නං මං හිතන්නේ නෑ ඔබේ තර්කය බිඳින්න ඒ කිසිවෙක් ඉදිරි පත් වෙයි කියලා සාධාරණ සාක්ෂි ඇතිව ඔබ ඔප්පු කරමින් යනවා බුදුන් ලංකාවේ බව ,,👍👍🌷🌷🌷🌷
මා මේ කියන්නට යන්නේ ඒ ටික මයි.
Aekane ape rjjuruwo okkoma wehera vihara hadagana lankawene wedum pidum karae Dan dunne ane essara rajjuru hitiyaanam🙏🙏
ළුම්ඹිණී වංශය පිටු අංක 190/91
........ මලල රාජධානියේ නාග්රාජ් රාජ් වංශයේ රීපුමල්ල කි.ව. 1312 දී
ලුම්ඹිනිය නරඹා අසෝක කුළුණු මස්තකයෙහි “ ඔම් මණි පද්මේ දුම්රිපු
මල්ල චිරං ජයතු “ යවුවෙන් සිය පැමිනීම පිළිබඳ සටහනක් කොටවා
ඇත......... ධර්මපාලතුමා එහිදී සියසින් දුටුදෑ ආශ්‍ර යෙන් සිය දිනපොතේ මෙවන්
සටහනක් තැබීය.
ඉපැරණි නටඹුන් පඳුරුවලින් ගැවසී තිබින.තුරුවැල් වලින් ඝනලෙස ආවරනයවී
තිබූ අසෝක ස්තම්භය අඩි 8 ක 10 පමන උසින් යුක්තවිය, ස්ථම්බයේ සිට නැගෙන
හිර දෙසට මායා දේවියගේ සිතුවම් නිරූපිත කැටයම් අසල කුඩා කුටියක තැන්පත්
කර තිබිනි. චීන බෞද්ධ ලමාවරයෙක් කුටිය අසල රැඳීසිටියේ එහි බාරකරු ලෙසිනි.
නේපාලයේ ගුර්කා වරයෙක්ද මෙහි ආරක්ශාවට සේවයේ යොදවා තිබිනි. හින්දු බැති
මතුන් මෙම පිලිරුව දුර්ගා දෙවියගේ වේශයක්වු රුමින්දේවීගේ ලෙස සලකා ඒ අසල
සත්ව බිලිපූජාකර තිබෙනු දුටු අපට මහත් සංවේගයක් ඇතිනූනා නොවේ.
( මේ සටහන් වලට අනුව සුභාෂිනී කුමාරිත් ප්‍ර දීප් කුමාර මහතාත් මේ ගැන පලකල
අදහස් සනාත වන අතර, කමලසිරි සාදු සඳහන්කල ධර්මපාල තුමා අනුමතකර
බාරගත්තා යන කියමන 4 වන සිල්පදයට යටත්කර නිශ්ප්‍ර භා කරමු.)
Good work ! Keep it up!
Suwapath wewa
😘🇱🇰😍😍
👍👍👍
පතිරූපදේශය ජම්බුද්දිපයයි බුදුන් උපන්දින්නේ ලංකාවේයි
ඇත්තම කීයනවානමි ඵක ගොඩබීමක් බව අමතක වීම නීසාය. අපී දුපත් බවට පත්වීම මීට හේතුවක් වීය හැක.හා බටහීර බලපැමී වෙ.ඉතීහසය වෙනස්වීය
බුදුන්වහන්සේගේ ධර්මය සත්‍යයක් ඒ පරම සත්‍යය කිසිදා බොරු කල නොහැකිය පන්චශීල පදනම් කොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ආර්‍ය අශ්ටාංගික මාර්ගය චතුරාර්‍ය සත්‍යයාවබෝය තුලින් උතුම් නිර්වානය ලබාගත හකිය ධර්මය පරම සත්‍යයකි ඉතින් අමනඉනෙ උපන් රට හොය හොයා කාලය නොකා වහ වහා සත්‍යවබෝදය කරා යන්න.............
අපි දැනට සියලුම සාක්ෂි හොයලා හොයමින් පවතිනවා දැනටමත්%99 ක් සානාත වී හමාරයි, බුදුන් වහන්සේ උපන් ස්ථානය දැනට හමුවී ඇති අතර එම සාල් උයනෙහි විශාල බව අක්කර 100ට වැඩි එම නිසා හරිම ස්ථානය හොයමින් අපි වැඩ කටයුතු කරගෙන යනවා, කවුරුත් තර්ක නොකර අපේ හෙළ උරුමය අපි හොයමු, තෙරුවන් සරණයි
Great learning and passing correct knowledge to future 👍 generations .🌼🌼🌼
Nuwna attho soya Bala p iganithwaa.
සාධාරණ සාක්ෂි ගොඩක්ම තියෙනවා ඔබගේ සාකච්ඡාවෙ...අනේ අපේ රට බුදුන් වහන්සේ උප්න් රට බව ලොවම පිලිගනිත්වා...
🙏🙏🙏🙏
True
බොහෝ දෙනා විශ්වාස නොකලද මෙි හෙළදිපය බුදුන් උපන් ජමිබුදීපයමයි ඔබතුමන්ගේ අර්ථ දැක්වීම ඉතාම පැහැදිලියි
මි හරක් කතා කියන්න එපා යකෝ .
henam aththa kathawa kiyan yakoo dannawanam
සාදු..!සාදු...!
@@nc.sampathchachuranga6970 අපේ උගත් මහත්මියගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමිය වත් ගිහිල්ලා බලන්න ඉන්දියාවේ දඹදිව එතකොට තේරෙයි ඇත්ත මොකක්ද කියලා.ඔයාලා හරියට ලිං ඇතුල් ඉන්න ගෙම්බෝ වගේ කවුරු හරි මොකක් හරි කෙප්ප කෙලින කොට සාදු සාදු කියලා පිලිගන්නවා මොන තරම් ලස්සනට විග්‍රහකර බුදු කෙනෙක් පහළ වෙන එක ධර්මතාවයක් තියෙනවා. ඒ තමයි පස්මහ බැලුම් බලලා.ඒ අතරට ඉන්දියාවේ දඹදිවත් ඇතුළත් වෙනවා මොන බුදුරජාණන් වහන්සේ පහල වුනත් පහළ වෙන්නේ ධර්මතාවයකට අනුව දඹදිව පමණයි.. priyanka චාන්දනී මහත්මියටමීට වඩා වැඩි විස්තරයක් ඕනනම් ඉන්දියාවේ ඇවිදලා බුදුන් වහන්සේ ඉපදුන බුදුවුණු පිරිනිවන් පාපු තැන් බලලා එන්න.
ලංකාවේ නේන්නම්, බුදුන් විතරක් නෙමෙයි, රාවණ, ජේසුස් ඒ විතරක් නෙමෙයි ඇල්බර්ට් අයින්ස්ටයින් පවා ඉපදුනේ ලංකාවේ නේද? ලංකාවේ මේ මිනිස්සුන්ට පිස්සු. ඉන්දියාවේ ඉන්න මෝඩ මිනිස්සු නැතුව පොඩ්ඩක් උගත් ඉන්දියන් මිනිස්සුන්ව ආශ්‍රය කරලා බලන්න. වෙනෙස තේරෙයි.
පොතක් පතක් කියවන් නැති අමුම අමු ගොන් හැත්තක් ඉන්න රටක්...මේකෙ ඉන්න එවුන්ට අපේ දේ අගෙ නෑ..උන්ට ඕනෙ සුද්දට කඩේ යන්න..කිසිම තර්කානුකූල බුද්දියක් නැති වර්තමාන බත් බුදින ගොන් රැලක් සිටින රටකි...මේ කරගෙන යන කර්තව්‍යය ඉදිරියට කරගෙන යන්න නිර්මල බුදු දහම පිහිටවේවා...ඔබ දෙපලට ජය
If we have the knowledge & simplicity we can understand that all these are correct.
Meyai satya dahama meya yata gasiemata ida nodemu mamath dabadiwa giya kenek ape tate tibena aitihasika dewal ko indiyawe nane me patalavilla apa lihagata yutumai oba depalata eruwan saranai
Oyala karagana yana me aparadha walata danduwam langadeema lebei
me helabima budun upan deshayai. watahenne pin wanthayanta pamanai.obalata bohoma pin me wadasatahata kalata.
බුද්ධ වචනවල අධ්‍යාත්මය ට අදාලව ගැබුරින් ගැබුරට යෑම නම් එහි යටිපෙලින්ම වන අවබෝධයට විනිවිද යනුයේ ,තමාතුලින්ම ඒ බුදු වරයෙකු පහලවී මතක්කර දුන් විමුක්තිය සාදනය ටඅදාලත්වය එනුයේ තමාගේම බුදු හඬෙන්මය.
මේවා කෙරැවොත් සියල්ල පුත්තක්ෂ වේ.
මිනිසුනි අවදිවෙන්න ,
ඔබතුල ගැබුරේ සිටිනා හෙළයා මතුකරගෙන සසරට හේතු සොයාගන්න .
හෙළයා යනු අවදිවූ මනුසත්බවට පැමිනි උත්තමයකු මය.
බියෙන් තොරව පැවසියහැකි දේ කිසිවකුට ගරහන්නට නොවී මතුකරගැනීමම කරන්නට ආශිර්වාදයක් ලෙසම වෙත්වා .
ස්තිරවම ඒ උත්තමයන්වහන්සේ පලවෙනි හෙළයා මය.
සූර්යය වංශයේ මහාහෙලයා ගෞතමයන් වහන්සේගේ සාසනයේ ගෞරවනීය වෙන්න මතුසාසනයකට නොයන්නටම වෙමු .
සියල්ල නුවනින්ම පුායෝගික ජීවිතයට ගලපා යෙදී පුත්තක්ෂ කිරීම ඉන්දුකීලයක් සේ පිබිදෙන්න සැමට හැකි වෙත්වා .
සරලයි,තමාගේ හදුන්පොත දිගහැරගැනීමම ය .
තමා මෙවර ආවේ ඇයි ,
තමා කව්ද මෙන්න මේවා තමාතුලින් සාදනය කර තමාව ඉක්මවා යාම මය .
ඔය ඉතිහාසයේ වර්ෂ පිලිගන්නට තරම්නොහැකි ලෙස අවුරැදු ගනන් කිසිම විදියකින් ගැලපීමක් නැත .
මුලාවෙන් පේනමානයෙන ඔතාගත් සියලු සංස්කෘතින් ඉක්මවායාම කරමු .ඇතිසැටිය දැනෙනදේ ,නුවනක්කාර යන්ට අමුතු නොවීම පුරබලයිprabalay .
ඒ ආශ්චර්යය පැහැදිලි වීම ස්තිරයි .
හරියට ථේරවාද ය මෙනි .
අටුවාටිකා නැතිව සරලව තමාව ඉක්මවා යන්නට තමාගේම නොදන්නාකම නොදන්නා නිසා වැසුණු සියල්ල මතුකරගෙන සසරට හේතු අවබෝධයට ගන්නට හැකි වෙත්වා .
අප සූරියවංසයේ බුද්ධ ජානවලින්ම නැවත නොඑන්නටම අවදිවූ හෙළයෙක්මය.
Wilfred
Kind regards
Can you forward this question to the forum?
I visited Ajantha in 2006 and was very convinced that Buddhism thrived
in Maharashtra soon after Lord Buddha’s Nirvaana.
How can we explain the history of Ajantha Caves based on this new
hypothesis???
good job proud to be a sri lanka