It is regrettable that even school children should be taught about the two sessions of Sri Lanka's weather conditions. Off season means bad weather condition and during November to February it is off season for North and East. There should be red flags posted in the beaches of these beaches during bad weather conditions.
Deyak akathu karanna ona suddo kiyala nea,api dawasak giya welawka life guardla ekka Case da gattha agolanat practes teyanawa ita wada dura yanna ona kiyala,Eath kiyanna Sathutui a Life guardla kanthi ganna nathuwa kiwa mea oyala swiming karana place eka nawa meka api danna See eka eka nisa api kiyana eka ahala inna kiyala
ඉතා වටිනාම දෙයක් තමයි ඔබතුමා අවසානයෙදි සදහන් කලෙ. තෙරුවන් සරණයි..!!!
අවසාන ධාර්මික උපදේශයත් ඉතා වැදගත්. කිසිම සතෙකුට හානියක් නොකල යුතුයි.🙏🙏🙏
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත 🥰❤️❤️❤️❤️
අපි ආශාවන් වලට යට උනාම දුර්ලභව ලැබුණු මිනිස් ජීවිතයේ වටිනාකම අමතක වෙනවා..................ඔබතුමාගේ කාරුණික බවට බොහොම පිං තෙරුවන් සරණයි .......🙏🙏🙏
මුහුද කියන්නේ මගේ ජීවිතේ දකින්න අකමැතිම ස්වාභාවික පිහිටීම.
matath epa una
අදහස් ටික ගොඩක් වටිනවා ❤️👍
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක මේ වගේ ඒවා තමා කරන්න ඕන හොදයි ඔයා ලස්සනට කරනවා ඒක පිරිත් ගැන කීව එක ගොඩක් වටිනවා තෙරුවන් සරනයි ❤
🥰
තෙරැවන් සරනයි ස්තුතියි ඔබතුමාට ජයවෙිවා නවවසර
Thanks for your advices 🙏❤.
Great work machan. keep up your good work.
ස්තුතියි තරුණ දරුවන්ව දැනුවත් කිරීමට ගත් උත්සාහයට
හොඳ දැනුවත් කිරීමක්
ඇත්ත කථාව එදා අපිත් ඒ අවස්ථාවේ එතැන හිටියා හරිම කගාටුදායක සිදුවීමක් .අවධානය හා අවදානම ගැන සැලකිලිමත් විම තමයි හොදම දේ. ඒ අවස්එථාවේ එම ස්ථානයේ තියන භයානක තත්ත්වය පිළිබදව මහජනතාව දැනුවත් කිරිමේ හොද සංනිවේදන ක්‍රමයක් අඅනුගමනය කරනව නම් වඩාත් හොදයි .ස්තූතියි ඔබට
මාත් හික්කඩුවදි 2ක් බේරගත්තා දිය වැලකට අහුවේලා ගහගෙන ගිය. අපිත් එක්කම ගිය යාලුවො දෙන්නේක් . අදටත් මතක් වෙද්දී මාරම සතුටක් හිතට දැනෙන්නේ.
❤️
වැඩ්ඩා තමයි
දැනුවත් කළාට ගොඩාක් pin
Thanks lot. 🙏🙏
ගොඩක් වැදගත් ❤️
Theruwan saranai. Obata godak pin. Hemoma kalpanawen inna eka ithama wedagath.
Thanks for your kind words.
කියන දේ අහන්න ඉගෙන ගන්න ඕනි කවුරු වුනත් 🙏🙏🙏🙏🙏 විනය කියන එක වැදගත්
ඔව්
විනය ගරුක නීති ගරුක බව නැති තැන ඕක තමයි.කියන මිනිස්සු විහිලුවට ගන්නවා.මාරයා අරගෙන යනවා.
බොහොම ස්තුතියි ඔබට. 😢 ළමයි හරිම අකීකරැයි කියන දෙයක් අහන්නෙ නෑ. ඔබතුමාගෙ අනිත් චැනල් එකෙත් මේක දාන්න
Thank you very much for the explanation 👍
THE VERY BEST VIDEO. LIFE IS TOO BEST SO SAFETY IS FIRST.
මගෙ යාලුවෙක් එයා😢😢මට වඩා අවුරුද්දක් වැඩිමල් උනාට හොද යලුවෙක්😢😢
මතක් වෙද්දිත් හරිම දුකයි😢😢😢
😔
😭😭😭
මම තම එයලත් එක්ක එකට නපු කොල්ල 😢එක අපි එන්න හැදුවට බැරි උනා අපිව ඇදල ගත්ත
වෙලාව තමා
Mm😢
ඇත්ත ටම මේ වීඩියෝ එකෙන් නං කරන්න ඕනම දේ ඔයා කරා මිනිස්සු දැනුවත් වෙන්නම.අපිත් මාබල් බීච් ගියා.යන පාර උනත් මාරම අනතුරුදායකයි.වාහන දෙකක් මාරුවෙන්න ඉඩ නෑ.මිනිස්සු රංඩුකරගන්නවා.නේවි එක අහක බලං ඉන්නේ ඒ වෙලාවට.හදිසියකට බෝට්ටුවක් නෑ තමා නේවි උනාට.ඕක අපිත් කතා උනා.දැනුවත් කරන්න විදිවිදාන මදි...
මාබල් කිව්වට ඒකේ ඇති ලස්සනක් නම් නෑ.යන්න වටින තැනක් නෙවේ.පහසුකම් අන්තිමයි..කාලය නාස්තිය ඕකට යන පාරටම විතරයි .
හොද දැනුවත් කිරීමක්❤මගෙ යාලුවො තුන් දෙනෙක් මුහුදෙ ගිහින් මිය ගියා😢එයාලා නාලා තිබුනෙ දනහිසටත් පහල වතුර තිබුනෙ 😢මාර දුකයි අදටත් ඒ දුක යී දරාගත නොහැකි තරමට
ඒකනෙ. පුදුම භයානකයි
ua-cam.com/video/G2HwGssoTWE/v-deo.htmlsi=oFG5mSsC7kXA8TXJ
අමතක නොවන දිනයක්.නිවන් සුව ලබේවා අර දරුවට
:( 🥲
අපිත් ඒ වෙලාවෙ එතන හිටියා ඒ ළමයා බේරගන්න පුලුවන් උනා කියල තමයි හිතුවෙ😢😢
Mmath ehema kalin hituwe :(
එදා අපිත් මාබල් බීච් එකේ හිටියේ මේ සිද්ධිය වෙනකොට .අනේ ගෙදරින් අපිත සතුටින් ආවාට ගෙදර ගියේ මාර දුකකින් මේ සිද්ධිය නිසා . නිවන් සුව 😢
ඒකනෙ
Niwan suwa lebewa malli apith giya malagedara😢😢😢
🥲
මේ සිද්ධිය ට මුහුණ පෑවේ අපේ ආදරණීය පුතෙක්. කීකරු අහිංසක දරැවෙක් . කෙලෙසක හෝ මේ අපේ ආදරණීය පුතාට මේ දේ සිදු උනා.
අපේ පුතුට උප උපන් ආත්ම බවයක මෙවන් අකල් මරණයකට පත් නොවේවා !!!.
දැනගත් මොහොතේ සිට මේ වනතුරුත්, ඒ දෙමාපියන්ගෙ අපේ, මේ නොසිතු සිද්ධියේ කම්පනය බිදකුදුවත් අඩු නැහෑ.
වීඩියෝ බැලුවෙත් දරාගත නොහැකි වේදනාවෙන්..
නමුත් ඔයා මේ සමාජයට හොද පණිවිඩයක් දෙන්න නේ මේක කලේ.
මම ත් බොහෝ ම දෙයක් දැන ගත්ත.
ඔව් හරි දුකයි අපිටත්
හැමදාම.කියන.කිසිම.දෙයක්.අහන්.නැති.දරැවො.තමයි.ජිවිිතේ.නැති.කරගන්නෙ.රට.මුහුදෙ.දැල්.වැටවල්.ගහල.තින්නේ.මිනිසු.නාන.පැතිවල.පුංචි.මාලුවන්ට.හැර.කිසිම.සතෙකක්ටඑන්නත්බැ.මිනිසුන්ට.කරදරයක්.නැහැ.ලංකාවෙ.වගෙ.හරිම.සුරක්සිතයි.මහත්තයට.ගොඩාක්.පින්.දැනුවත්.කලාට. 11:45
Harima wadagath pin hamoma danuwath weanna kochchara kiuwath naheata ahannathi ayath innawa
Useful video
Safety first .Thank you son.
😮වටිනා විඩියෝ එකක්
අපේ අධ්‍යාපන ය කවදා නම් වෙනස් වෙයිද? රට වටේ ම මුහුද ඒත් 😢
අපේ මෝඩ මිනිස්සු ත් කියන දේ අහන්නෙ නැ
මමත් මා බල් බීච් නාල තියෙනව
හරිම සුන්දරයි
ගමන් යද්දී ඔහේ යන ව 😐
අපේ රට කවද හැදේ ද?
පරිසරය රකින්න දන්නෙ නැ
පරිසරය විඳින්න දන්නෙ ත් නැ
නිවන්සුව ලැබේවා 😢
Ape game malli kenek. . Paw 😢😢. .awasan katautu 1 wenida tibuna apit giya. .. 😢😢😢
:(
දුකයි
❤ super
අච්චර මිනිස්සු නාන හික්කඩුව Beach එකේ Campus එකෙ 2nd year ඉද්දී මායි යලුවෙකුයි ගහගෙන ගියා. වෙලාවට අපිට පිටිපස්සෙන් Campus එකේම ගාල්ල , අම්බලන්ගොඩ යලුවෝ තුන් දෙනෙක් ඉදල අපිව බේරගත්තෙ එයාලට වෙලාවට පීනන්න පුලුවන්. ඇත්තටම එයාල අපිට පිටිපස්සෙන් ඉදල තියෙන්නෙම මොකක් හරි කරදරයක් උනොත් කියලමයි. අපි ට පීනන්න බෑරි නිසා.
OMG. Ekane. Muhudanm onima ne
බෝට්ටුවක් තිබ්බත් ගොඩක් ම ලං වෙන්න අමාරුයි කෙනෙක් ලගට යද්දි Boat motor එක නිසා වතුරෙ පෙණ ඇති වෙනවා එතෝට surface එකේ ඉන්න කෙනෙක් වුනත් යට යනවා (වතුරේ පෙණ හැදුනම වතුරට සාපේක්ෂව ඝනත්වය වෙනස් වෙලා යට යනවා)
රටේ වටේ මුහුද..රට ඇතුලේ වැව වල්,ගග වල් සහ ඇළවල් නමුත් අඩුතරමේ කියෙන් කීදෙනාද වතුරකට බැහැලා පිහිනන්න දන්නෙ...
It is regrettable that even school children should be taught about the two sessions of Sri Lanka's weather conditions. Off season means bad weather condition and during November to February it is off season for North and East.
There should be red flags posted in the beaches of these beaches during bad weather conditions.
මුහුදේ ලස්සන බලන්න ගියාට ගඟවල්වල ලස්සන බලන්න ගියාට එවායෙන් නාන්න නොයන එකම තමයි ජිවිතයට තියෙන ආරක්ෂාව. එවායෙන් නෑවා කියලා ලැබෙන අමුතු ආතල් එකක් නැහැ ජිවිතයට. මුහුද සහ ගඟවල්වල නාල ලැබු භායානක අත්දැකීම එක්ක මම කියන්නේ. ජිවත්වෙන් මට වාසනාව තිබ්බ තවත්. හැබැයි අකල් මරණ වෙන්නේම නම් තවත් මනුෂ්යෙයක්ගේ හො සතෙකුගේ ජිවිතයට හානියක් කල කෙනෙකුම තමයි. ඒක අනිවාර්ය්යි.
😊
ඔය වයසේ ඉන්න අය කියන දෙයක් අහන්නේ නැ කොහොමත්.
Wayase weredda..okata dos kiyala wedak ne..
ලංකාවෙ උන් පන්ඩිතයි
ඇත්තටම
🥺🥺🥺🥺
Aiye me dawaswala Trinco Beach eka warakan patan gatha Negombo Beach eka warakan Naha
❤❤❤🙏🙏🙏
මේකට මූලික වරද අපේ පාසැල්වල අධ්‍යාපන කමය.පිටරටවල පොත පත වගේම පිහිනීම පුරුදු වීම පාසැලේදී අනිවාර්යයි.මුහුද තියෙන රටවල විශේෂයෙන් ජපානයේ දියවැලකට හසුවුනාම එයින් බේරෙන විදිහ කියාදෙනවා.දියවැල යන පැත්තටම පිහිනමින් ටික ටික එයින් ඉවත් වෙනවා.දිය වැල තාවකාලිකයි.ඒ වගේම නාන තැන්වල ජීවිතාරක්ෂක උපකරණ වෙරලේ එල්ලලා තියෙනවා.
කලාතුරකින් කෙනෙක් දියේ ගිලී මියයන්නේ.අපේ රට වටේම මුහුද 15% කටවත් පිහිනන්න බැහැ.හැමදාම ගිලිලා මැරෙනවා.පිහිනන්න උගන්නන්න කියන්නේ තරගවලට ඉදිරිපත් වෙන්න නෙමෙයි.පාපැදයක් පදින්න පුරුදු වෙනවා වගේ දෙයක්.පොඩි කාලේ පුරුදු වුනාම ආයේ අවුරුදු 10 කට පස්සේ වුනත් වතුරකට වැටුනත් ඉබේම ගොඩ එනවා.සුනාමි වෙලාවේ පිහිනන්න පුලුවන් හැමෝගෙම වගේ ජීවිත බේරුනා.දියේ ගිලුනොත් බේරා ගන්න තියෙන ඉඩකඩ ඉතාම සීමිතයි.ලමයි පන්ඩිතයි කිය කිය ඉන්න එක විසදුමක් නෙමෙයි.
දිය වැල යන පැත්තට පිහිනුවොත් අම්මට හිකෙය්...දාර්ශනික බේසිකයෝ😂😂
❤️🙏
Teach people to do CPR...
Mahaththyage danuvth kireemta bohoma pin aparade thruna jeevithyak a ammai thaththi kohoma ivsannada mmth puthala dannkuge amma kanak loku putha campus ake lecturer kenek podi putha japura campus parmacy thama first year bayai harima apata mokda me lamai trip ynva nanva kivvata therum gannha hari amma api yannaha kiynva namth api dannathuva ayala ovge thanvlta yanva monahari unama vadk nahane maththya me krapu veedio aka lminta godak vtinva obthuma igangana ihla thlayatama avith inna kanek ape samajyta vadagath pnividayak dunnata obata anaka varayak isthuthi
❤❤❤❤❤
Mama dambulle. Mamath dawasak nilaweli gihilla nanakota ethana hitapu ekkanek gahagena giya. Mama eyawa beragatta .
ලොකු පින්ක්
❤❤
MRJගේ චැනල් එකේම කලින් වීඩියෝ එක බැලුවානම් ඔහොම දිය වැලක් අදුරගන්න තිබුනා, එහෙම වුනානම් ඔය ජීවිතය බේරෙන්නත් තිබුනා
monawa krannda bro.. mewa balnne nene kattiya..
Mole pavichchi karanna one thanata anga pavichchi karanna gihama ohoma thamai.
Oba thuma awasane kipu eka hodai pin
Deyak akathu karanna ona suddo kiyala nea,api dawasak giya welawka life guardla ekka Case da gattha agolanat practes teyanawa ita wada dura yanna ona kiyala,Eath kiyanna Sathutui a Life guardla kanthi ganna nathuwa kiwa mea oyala swiming karana place eka nawa meka api danna See eka eka nisa api kiyana eka ahala inna kiyala
mrj channel ekata danna me wage dewal
වාහන සම්බන්ධ නිසා නොදමා හිටියේ. මේකෙ විව්ස් නැති උනොත් දාන්නම්
@@MRJDiary ekata dammoth watino
Watina afahas shar this
Ape game ape schoole puthek thama mehema nethi une.apatath marama dukae..gamma hedu kadulin..e puthage brithday ekath 1 wenida thama thibune..bumadane kare 1 wenida..harima dukae...
E putha koheda gama
Gama lnguruwaththa.(.mawathagama..)
@@NiroshikaHerath-z1e හරිම දුකයි දරුවා ගැන
Apitath marama dukae...mulu gamama adagaththa wage...mathak wenakota papuwa pichchila yanawa... giyapu sar daruwanta godak adare karapu sar kenek..sarwath lamae balen wage ekkan gihin thiyenne..yanna sar wediya kemeththakin newe gihin thiyenne..sar marama aulen inne..pansale loku hamuduruwo godak duk una..miniya hoyagannakalma loku hamuduruwo ehe gihin hitiye..apita marama dukae e putha gena..apit daruwo inna ammalane..ape babata balae e putha..😭😭😭😭
@@NiroshikaHerath-z1e ගොඩක් ස්තූතියි විස්තර කීවට මොනව කරන්නද ගෙනා ආයුෂ වෙන්නැති. උපදින කිසිම භවයක මෙවන් අකල් මරනයක් නොවේවා කියල ප්‍රාර්ථනා කරමු
Me denuwath kirima itha watinawa.
Muhuda gana dannattam muhudata bahinna epa
දෙදහට පස්සෙ ඉපදුණු උන් අති පණ්ඩිතයෝ කවුරුත් කියන දෙයක් අහන්නෙ නෑ උන් උපදෙස් ගන්නෙ උන්ගෙ යාලුවොන්ගෙන් විතරයි තව ඉන්නවා බයික් පදින පකයලා සෙට් එකක් උන්ටත් වෙන්න ඕනි ඔහොමම තමයි
Playan praya yanna
ලෝකෙ කොහෙවත් බීච් වල නෝටිස් දාන්නෙ නෑ කොඩි දාන්නෙ ඒකට තමයි
හැබැයි ඉතින් හරක්ට කොඩි පේන්නෙ නෑ ලයිෆ් ගාඩ්ලටත් යන්න පුලුවන් සීමාවක් තියෙනවා ඊට වඩා ගියොත් කොයි පොරටත් එච්චර තමයි
😂😂
❤❤❤❤❤❤❤❤