yaluwane... me kathawa aran thiyenne agatha christie gen pothakin.... eke nama abc murders.. eke mulin marenne alice ascher.. deweniyata maranne betie bernard.. thunweniyata sir chamichel clark... e hemathanakama meke wage abc pothak dala yanawa.. thawa wisthara danaganna puluwan.. e potha kiyawanna.. thank you
රෝශන් සාදාරණයි , එයාගේ පෙලබීමට දීප්ති ඇතුලු මුළු නීති පද්ධතිය වගකියන්න ඕන
මේ ෆිල්ම් බලද්දී හිතෙනවා අපිට මගාඇරුනු මේ වගේ සුපිරි ෆිල්ම් තව කොච්චර ඇතිද කියලා 😮
Aniwaren. Kiyala wadak na e gananam😂😂😂
මේ රිවීව් බලලම මමත් කොයි වෙලේ හරි මනෝව්‍යාධික දාම ඝාතකයෙක් වෙනව. 🤣🤣🤣❤
Eka nm attha😂😅
😂😂😂
Ammooo machan
Ammo thama😂
🥶🥶🥶🤺🤺🤺
මිනී මැරුම් අභිරහස් films inside cinemax එකෙන් බලන්න ආස අය කෝ බලන්න ❤
සිරවට😂❤
Yep❤
❤
Hi goda asa yi ❤
මම මේ film එක බලලා තියෙනවා. සුපිරි ලස්සන film එකක්. Incide cinemax review කරපු නිසා ඔන්න ආපහු බලනවා.
Adooo math
@@rohinisamanthi7442 👌🤭
Download karaganna widiyak thiyanawada
Money heist serious එක දාන්න පුළුවන් අහින්සක ඉල්ලිමක් 😓💔
ua-cam.com/play/PLt7XTB1yekhmWjxqdCdpG1qR8Fsyqm7k-.html&si=o6lISippBde9g5C9
Meke ඔක්කොම thiyenw.....
Sinhala takies cjanel eke balanna lassanata reviwe karala thiynw
@@maheshikajayarathna9970මන් type karanna haduva vithri 😊
Mony heist epa eka hemoma review karala thiyenne
අයියේ මේ මූවි එකේ ස්ටෝරිලයින් එක හදල තියෙන්නෙ අගතා ක්‍රිස්ටිගෙ ABC murders පොතෙන්.ඒ ස්ටෝරි එකම නොවුනත් ගොඩක් දුරට ඒක පාදක වෙලා තියෙනව.ඒ හර්කියුල පොයිරොගෙ කතාවෙන්ම මේ මූවි ස්ක්‍රිප්ට් එක හැදුවනම් මීටත් වඩා සුපිරියක් වෙනව ශුවර්😊💕💕
ammo oya 😃
Math e potha balala theenawa kolo😊
අගතා ක්‍රිස්ටි ❤😫
අපෙ අම්ම මම මේව බලනකොට ලඟට ඇවිත් කියනව උඹට ඔය මිනිහ කියන ඒව අහල තමයි දාමඝාතක ගති ඇවිත් තියෙන්නෙ කියල😵💫😂 මාව මානසික වෛද්‍යවරයෙක්ට ලඟදිම පෙන්නනව කිව්ව😁
Eka maru
Apooooi daviyaneee 😂
එහෙනම් ගෙදර යකෙක් වගේ ඇති ඒකනෙ එහෙම කියන්නෙ😂😂😂 දැන් ඉතින් අම්මා කියන දෙයක් කරන්න තමා තියෙන්නේ 😂
@@dhahamdhipahanya9049 හී 😵💫
😂😂😂
නියමයි film එක මාරම ලස්සනයි හැමදාම ඕනේ මේ වගේ film තමයි සුපිරි .. ආදරෙයි inside cinemax 💖💖💖💖💖💖💖💖
ඔයාගේ කටහඩට ඇබ්බැහි වෙලා මල්ලියෝ දැන්නම් 💖💖💖💖
Gedara gihin nathara weno 😁😁
මම දාම ගාතකයා කියන නම ඇහුවෙත් inside sinamax එකෙන්❤😅
Mamath ❤
ආසම නලුවේක් ගේ අලුත් fillm එකක් .අපේ සුපුරැදු කටහඩින්ම 😌❤
Thanks inside cinemax
අයියේ පුලුවන් නම් 100 Tamil fillm එක දෙනවාද 😌
ඇඟිල්ල පුක දීපන් 💩💩💩💩😂😂🤢🤢🤢
2012
මේවා බලලා බලලා මන් දාමඝාතකයෙක් වෙයිද දන්නෑ.. මටත් හැබයි හොඩියේ අකුරු පිලිවලටම මරන්න list එකක්ම තියනවා 😅 කොහොම උනත් මේ tricks පාවිච්චි කරාලා ඉතිහාස ගත වෙන්නත් පුලුවන් වෙයි 😂
වෙලාවට මගෙ ගමයි මගෙ නමෙයි අකුර වෙනස් 🙊🤭
අනේ....අදත් නියමයි හොදේ 👍🥰
හැමදාම වගේ සුපිරියක් තමා ඉතිම් ❤❤ ඉක්මනට blind වගේ දාම ඝාතන කොරියන් drama එකක් ඕනා .❤❤
Yes
😊
Ane owww😊
Matath ehema hithila thiyenawa
P
දැන්නම් මටත් serial killer කෙනෙක් වෙන්න හිතෙනවා😂👍
තුන් වේලටම කන ගමන් බලන කට්ටිය කෝ...
Movie එකක් ගෙනක්ල් හිටියෙ 😊😊 අනෙ කොරියන් tv සිරියස් එකක් ඔනෙ 😊❤
මල ජරාව එපා 😂
Korean serial killer, zombie kata walata Gahanna wena kisima industry ekakata bas
@@Oshan-gh9teපලාම් යන්න😂 තො බලන්නෙ නැති වුනා ට අපි බලනවා නෙ😅
අගතා ක්‍රිස්ටිගෙ ABC මිනීමැරුම් පොත 🌝❤️
Mokada parkku kiyala baluwe.. adath supiriyak thama ayye🎉kohomath ithim inside Cinemax kiyannema supiriyak thama ithim ......🎉❤
හැමදාම වගෙ ඉතින් සුපිරිම සුපිරි ෆිල්මි එකක් ❤
@user-yo8uc8cf9k😂ai
මේවා බලලම මාත් දාමගාතකයෙක් වෙන්න බැරි නෑ 😢
Ammoooo oya
Ehema kenek wenna hinekinwath hithanna epa wenna lesi unath dama gathakayek unama labena wedanawa daraganna lesi na sahoo😢😢😢😢😢😢😢😢
your profile is so sus 😶😶
Maath..
Hari apibalamu issarahata
අද තමයි බලුවෙ නියමයි සහොදරයා පට්ට ❤❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
හැමදාම වගෙ මේකත් සුපිරියක් ❤😊
අදත් සුපිරි අයියේ තව එකක් ඔනේ plzzzz 🥺
හැමදාම අයියගෙ films බලන මම❤❤❤
හරිම නීට් එකට වැඩේ කරං යනවා thankyo so much
අර මෝඩ whutti පවුලත් කඩාගෙන නඩුව වැහුවේ නැත්තං ඔච්චර දුර දිග යන්නෙ නැහැනෙ😌
ABC මිනීමැරුම ,අගතා ක්‍රිස්ටිගෙ පොතකත් මේ වගේම කතාවක් තියෙනවා
හැමදාම වගෙ සුපිරියක් 😍😍 පැහැදිලි 💗🐼
අම්මෝ වීඩියෝ එකක් දානකල් බලං හිටියේ ......😊😊
හැමදාම වාගේ අදත් සුපිරි ❤️❤️❤️❤️
ෂා .. අදත් සුපිරියක් තෑන්ක්ස් සහෝදරයා ❤
මරු ෆිල්ම් එකක්.සුපිරී👌👌👌👌
😂 රෑට නිදාගන්න ගියාම හිතෙනවා මාවත් දාමගාතයෙක් ඇවිත් මරයි කියලා 😂
තමන්ගෙ අයියව මැරුව අය නීතියෙන් ගැලවිලාගිය හින්ද ඒ වෙනුවෙන් පලිගත්ත මල්ලි කෙනෙක් විතරයි මටනම් පේන්නෙ. මොනාඋනත් මල්ලි සාදාරණයි...
hmm eka ththa
මෙහෙම යි ඉතින් ඕකේ වැරදි චන්ද්‍රිකානෙ.අනිත් ගෑනු අය එය කියපු හින්දා එයාට වැඩ කරපු අයනෙ.එතකොට චන්ද්‍රිකා ව විතරක් මරන්න තිබුනේ.එහෙම බැලුවම මූ සාදාරණ නෑ
මේකත් සුපිරි කතාවක් ❤❤❤
සුපිරියක් තමයි inside sinemax ගැම්මක් බ්‍රෝ
මන්සිවෙලා ඇවිත් තේ බොනකොට නොටිෆිකේෂන් එක ආවේ....🎉🎉🎉🎉
සුපිරි ලස්සන film එකක්
😊😊The nun දෙන්නකෝ please😊😊
අහන්න ආස හිතෙන voice එකක්... ♥
ඒ ගෑනි නම් බේරගන්න වටින ගෑනියෙක් නෙමේ
මේ වගේ අගතා ක්‍රිස්ටිගෙ පොතක් තියෙනවා ABC Murders කියලා..
ඔයාගෙ මුව් නම් නියමයි හරිම ලස්සනට ගලපලා ❤❤❤❤❤
පළවෙනි කමෙන්ට් එක මගෙන් ❤❤
ඔයාලගෙ චැනල් එකට තමා මං ආසම..
වොයිස් එකනම් මරු ❤
අයියේ හොල්මන් එකක් ඔනෙ❤
නියම ෆිල්ම් එකට නියම කට හඬක්
Mn kuweit inne peya ganan film balanna wela nethi nisa mehema balanawa eththemma harima pehediliiii thanks 😊❤❤❤
අගතා ක්‍රිස්ටිගේ ABC Murders පොතේ කතාව.
පිස්සු වගේ දැන් නම්.හොදට කියල දෙනවා ....එල ආ..❤
UA-cam walin mn kamathima review chanal eka inside cinemax ,cinemax prime ❤️🥺. Niyamai adath ❤️
සුපිරියක් තමා
අම්මෝ රොශාන් අය්යේ ඔයාගෙ voice එක තමා
Hi Eka aththa
@virajkrishantha😂
සුපිරි පරනම නලුවො, සුපිරිම කටහඩ්න් ❤
අවුරුදු ගාණක ප්ලෑන උජාරුවෙන් ක්‍රියාත්මක කරන්න ගියාට දක්ෂ අපරාධ පරීක්ෂකයෙකු නිසා ඒක සම්පූර්ණ කරගන්න බැරිවුණා.
yaluwane...
me kathawa aran thiyenne agatha christie gen pothakin.... eke nama abc murders.. eke mulin marenne alice ascher.. deweniyata maranne betie bernard.. thunweniyata sir chamichel clark... e hemathanakama meke wage abc pothak dala yanawa.. thawa wisthara danaganna puluwan.. e potha kiyawanna..
thank you
Aththatama Maru hari asawen ekak dapugmn blnne ❤❤
මටත් ආසයි මෙි විදිහට දාමගාතන ටිකක් කරන්න 😊😊😊
Hithannawath epa
අනේ මංදා කාලතරණ move බලලමද කොහෙද.....මට දෙයක් උනොත් කලින් වෙලා තියෙනවා වගේ මතකයි.....කමක් නෑ තව කාලතරණ move ekak දෙන්න ❤❤❤
එකට කියන්නේ deja vu කියලා 😊 මටත් එහෙමයි ඒ දේ කලින් වුණා වගේ දැනෙනවා
@@shradhi7897 අැයි එහෙම වෙන්නේ
අනෙව් මාත් දැන් මනෝව්‍යාධිකයෙක් වගේ 😢
මර්ඩර් කේස්ම බලල ම 😒දාම ගාතකයෙක් වෙනව එක්කො 😒😂💔දවසට 2/3k බලන මම
Ammo 😂😂😂😂
Load of the rings ඊලග කොටස දෙන්නෙ නැද්ද🙂💔
නියමයිිිි
ලස්සනයි
Hi cinemax , මේ වගේ එක දිගටම මිනීමැරුම් කතා අරගෙන එනවා වගේම , හොලිවුඩ් විද්‍යාත්මක, ක්‍රියාදාම, move කීපයකුත් අරගෙන ආවානම් වටිනවා.thanks
Thank you very much brother Roshan for working hard to make us happy.....🤍.....
මට නම් දැන් මේවා බලලම පොලීසියේ වැඩට යන්නමයි හිත 🤧♥️
❤️❤️❤️❤️❤️❤️ සුපිරියක්
සුපිරියක් ..
ජයවේවා ❤❤
වෙනදා වගේ ම අදත් ❤❤❤❤
අපරදේ ඔකට english හොඩිය නෙමෙ හම්බු වෙන්න තිබ්බෙ ජපන් වගෙ හොඩියාක් 😂😂
පට්ටම පිල්ම් එකක් තව ඔනි ජය වේවා ඔයාගේ පැහැදිලි කිරීම අති ව්සිස්ටයි ❤️🔥❤️🔥❤️🔥😄💗
මේ film එක අගතා කිස්ට්‍රි ලියපු පොතක ඔහොම්මම තියෙනවා❤
Supiri aiye🎉😊
,ඔයාට තැන්ක්ස් මචං අපිට ෆිල්ම් එකක් බලන්න වෙලාවක් නැතිකොට මේ වගේ අත්දැකීමක් දෙනවට
අනේ අයියේ true beauti එක දාන්නකෝ 🥺🥺🥺🥺🥺🥺
Notification eka awa gaman awa 😊
එකනම් සුපිරි,,❤️👍
උබ සුපිරියට කරනවා මචං ☺️❤️
වෙනදා වගේම අදත් හිතුනා කව්ද කියලා දාමගාතකයා
Thank you ❤
Digatama me wage serial killers lage murders wisadana films Gennko. Me wage ewa nan supiri ❤🔥
Super film එකක් ඉක්මනින් එන්න 🎉🎉
පාලකයින්ගේ සුදු රෙදි වල තද පැල්ලම් ලස්සනට පෙන්නලා දෙන අඹයො දෙන්නා 😍😍
Review eka Supiri Ayye ❤
Aiya niyamai❤❤❤ thx godak
film ek super ayye tnx❤😚
😂😂😂😂😂මරු ආ
Supiriyak👍👍
serial killer stories thamai hodatama karanne a voice ekath ekka maru
Film eka supiri..👍
ඒකත් මරූ.....❤❤❤❤❤❤
අපේ අම්මා බනිනවා ඔවා බලන්න එපා කියලා 🙄 කොහෙද මං කියන දේ අහන්නේ නෑනේ😂 Inside Cinemax notification එකක් ආපු ගමන් බලන්නමයි හිතෙන්නේ..ලගකදි අහම්බෙන් හම්බුනේ..දැක්ක ගමන් ආස හිතුනා..subscribe කරා ඉක්මන්ටම ඔය වගේ video බලන්න👀 ❤
ammo asama typ eke film ekak 😍
La brea කියන english , film eka episode ටික ගෙන්න පුලුවන්ද 🥺🥺
මේවා බලලා බලලා tv එකෙ මිනිමැරුමක් කිව්වොත් මේ විදියටමයි හිතෙන්නෙ 😂
Adath supiriyak ayya❤❤❤