Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ua-cam.com/video/g_GtK-ymZTM/v-deo.html මේ අපේ අළුත්ම චැනල් එක. මේකෙන් අපි සිංහල සින්දු, ලයිව් ශෝ,කවි බණ විරිදු ඇතුළු බොහෝ දේ දෙන්න බලාපොරොත්තු වෙනවා.ප්‍රේක්ශක ඉල්ලීම් ඉටුකරනවා. අදම සබ්ස්ක්‍රයිබ් කරන්න.බෙල් අයිකන් එක ක්ලික් කරන්න. :)
කතරගම, හම්බන්තොට bus වල ඉස්සර මේවා අහද්දී දෙන්න හැගීම ❤️❤️❤️තාමත් මේවා අහද්දී මතක් වෙන්නේ ඒ ලස්සන කාලේ ❤️😘
❤❤
serious! මේ සින්දු එක්ක ඒ පැතිවල travel කරද්දි අමුතුම feeling එකක් එන්නෙ 🫨
2008/9 වගේ මතකයි කැසට් එක දෙපැත්ත දාදා අපේ යාලුවෙක්ගෙ ත්‍රීවිල් එකෙ ටෙක් යනගමන් ඇහුව්වා. අද මේක ඩවුන්ලෝඩ් කරගත්තා. කාලය ගෙවිලා ගිහින් අහම්බෙන් මේ සින්දුවක් හම්බුනේ ❤️ මම දැන් ස්විට්සර්ලන්තයේදීත් පාරේ යනකොට අහන්නේ මෙලඩිලගෙ ඇල්බම් එක 🥳❤️🎶🎵
Full album mama mediafire upload karala thiyenne.search karala balanna
ඒ බේස් පාරට ඒ කාලෙ පිස්සු හැදිල තිබ්බෙ ඕයි....සුදම් අයිය අප් ස්කොලෙ...තාමත් ඒ සින්දු මුමුණනව
@@vimukthiwickramasingha manthindeda
@@shaminda7563 ov 😋
නියම ගායකයෙක්...හරිම හැගීම්බර සිංදුවක්...ලස්සනයි ගොඩක්....2019.10.24
මට මතක හැටියට 2005-2007 අතරෙ මේ සිංදු ටික මුලින්ම මම ඇහුවෙ ගල්නෑව කුරුණෑගල දමින්ද බස් එකේ. පස්සෙ තමයි හොයාගෙන අහන්න ගත්තෙ යසන්ත තේනබදු හදිස්සියෙ මැරුනෙ නැත්නම් සමහර වෙලාවට දකුනෙන් ආපු පර්පල්රේන්ජ් එකට වැඩිය තැනකට එන්නත් ඉඩ තිබුන, හිතට දුක මේ සිංදුව කියන සුදම ලංකාවෙත් නෑ දැං ජපං ඉන්නෙ....
පර්පල් රේන්ජ් නෙවෙයි ෆ්ලෑෂ් බැක්ලටත් හැරෙන්න වත් හම්බෙන්නෑ
@@hcarts249 aniwa bn
ආය මෙලඩි එක්ක ඉන්නවා
@@jhr3450 කවුද
@@malishabro8800 සුදම්
❤️🎸 ගානට බේස් පාර වදිනවා සුපිරියක්ම තමයි යසා අයියා 🎸❤️
අවුරුදු 16ක් විතර හිත ආපස්සට ගියා
දකුණේ අභිමානය...ela brooo..
Gmmk
ෆ්ට්ට මතක ගොඩක් මෙයාලගෙ සිංදු අස්සෙ හැංගිල තින්නෙ ආයි ඒ කාලෙ එනවනම් 😭
Aniwa bn 😥❤️
පොඩි කාලේ ආතීතෙට ගියා විනාඩි 3 කට ❤️❤️😍
මේ සෙට් එක අද හිටියනම් සුපිරි තැනක ඉන්නවා..
Aniwa
2023. අදත් අහනවා 2000 පරම්පරාව 💪
👍👍👍👍👍
අදටත් අහනවා 😊❤️
යසන්ත අයියා හිටියනම් ලංකාවේ no 1 බෑන්ඩ් එක ..❤️❤️❤️
අපේ කාලේ සින්දූ.අවටත් අතීතෙට යනව මේවා ඇහෙත්දී රටෙන් දුරට ඇවිත් පාලුවෙන් ඉදිත්දි මේවා ඇහෙත්දී ඇඩෙනව ඉබේටම❤❤
when i was child, i am listening these amazing songs, i miss you all of guys, i love melody, please come back,
👌👌👌
2024 අහනවා 😊❤
Math🎉
2020 අප්‍රේල් හදවතේ නොමැකෙන ගීත ❤❤
Agithmuuthukumarana
😂😂😂😂😂😂😂
යසන්න අයියා හිටියනම් නම්බර් වන් බෑන්ඩ් එක එහෙනම් අද ලංකාවෙ 🥺🥺🥺🥺🥺💖💖💖
Ow
me band eka adath tibuna nm. me sindu ahanakota marama atheethayakata yanawa. sudam oyage voice eka niyamai.
👍👍👍💗💗💗💗
Super melody friendsla man godak adare Karana band ekak Sindu kochchara Parana unath thawamath Hari asawen ahanawa👍🔥❤️
ලස්සන සුන්දර අතීතය...මතය..හිත්ට...ලන්කරාට බොහෝම ස්තුතියි
ඒ කාලේ මන් ආසම band එක මාර ලස්සන voice පුදුම ලස්සන කොල්ලො ටික beautiful voice
Anyone 2019 ???
2019.08.24
2022
2023
Yes
2024
Mm godak godak godak asa sinduwak.maara lassanayi.kiyanna wachana na.
hiii
💔⚘👍👍
Allaaaaaa👍👍👍👍
ගල් බැම්මට මූද ඇවිත් හැපෙනවා වගේ ඔයා කිවුවේ මම බැම්මයි ඔබ මුහුද වගේ
යසන්ත ඔයා ගියේ මුලු බැන්ඩ් එකම අරන්... 😥😥
2020 thama adareiiii
වෙනම ලොකෙකට ගියා 😍❤️👌😊😊
Aunt supiri sindu tilka patate ale kiri aunt thanks 🎉🎉🎉
Mn me sinduwa ahan kota podi.api nitara ahanawa.harima lassanai aiye.
aiya oya kiyana hama sinduwakma akawagama lassanai godak lassanai
Supiri sahoo... 👌👌❤
Asama sinduwak thamaii 🌷👑👌🔥
අදටත් ඒ වගේම අහනවා..ෆට්ට.
Mageth asama song ekak theruma patta...😘😘✌️👌
Marama sindiwak goodak asai mama......💖💖💖💖💖
Me sinduwa apu dawase idan thawama ahanawa ❤
Godak lassanai. Mn asama sinduwak.
Shaini Thilakarathna. good
Mamath asama, harima lassana sinduwak. adarey Melody.❤️❤️❤️❤️.thanks..
Marama lassanai sindu tika
2021 අහනවා ❤️👍
2023 ටත් අහනවා 💔
methana sudam aiya lassana hindi sinduwak kiyanawa puluwannam ane mata kauru hari a sinduwa awanna bs jp
malliyo Patta ela super Song akak. ok 👍👍😘💓
Niyama tempo eka..supiri..
Anyone 2024 ???❤
2024.11.30
Ammohhhh ලස්සනයි
Atheetheta giya. Lassanai b.s
Ahinsaka lassana kollek adarei bn
2024 ahanawa ayeth enna api balan innawa sudam ❤❤
Niyamai.....supar.....lassanai
ඩිලාන් අයියගෙ ලීඩ් පට්ට නීට්..
2021 sudammmmmm...
Now 2022 but still listen this song❤
යසන්න හිටියනම්😓
සුපිරිම ඉස්සර ❤️❤️❤️ අහපු සිංදු මේවා
supiriyi bro
niyamaiii yalu
Pattama adarei sinduwata ❤️😊👌👌👌👌👌👌👌😊🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Rella awith mawa themala wihilu karanawaa........
Sudan mage ak
Mata mathakai mage sahodaraya oya sindu haiyen daanawa gamatama ahenna.appachchigen banum ahanawa eeta passe😄😄😄ee atheete ayeth enawanm😥
issara me sindu deka thunen pita lokayak thibune neee
Ou halo
අනිවාර්යයෙන්
Dan koheda dan nea sudam inne lovely song
Japan
Super song. 😍😍😍😍
We can't definitely,what is the more valuable,before who they leave us
2022 ත් අහනවා ආදරෙයි ♥️
2023❤
supirim bend akk .. bn for ever song yko.
Godak lassanai
godak lassanai
අහපු වාර ගාන මතක නැහැ .2023.10.31
Wow pahara
Nice song.👍👍👍
2021 ❤️
Anyone 2024 ❤
❤❤❤
මාරලස්සන සින්දු
වැල්ල ඇවිත් මාව තෙමල විහිලු කරනවා.....
ගොඩක් ආසයි මේ සින්දු ටිකට
නම්බර් එක දාන්න
ඔයා කිව්වේ මම බැම්මයි ඔබ මුහුද වගේ 😊❤️
2024 අහනෝ ❤️🎶
Harima lassanai
Oyala set 1 koheda den inne..
2022 ❤❤❤
Me inne niyama gayakayek s
2019
2023 . 94 kollek mn 🤗😍
2021 balan කට්ටිය ❤️❤️❤️
ela ela
Hm lassanai
lassanai
Flesh back lath kora.melody lata.aurudu 20 withara athithayata giya mewa eheddi.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹
ඔයා කිව්වේ මම බම්මෛ ඔබ මුහුද වගෙ 💖💖
nice songs
එලා........
Dakune ape band 1 super
2024 ahana aya ko ❤
Anyone 2022
2020/10/01
athitheta giya
ඔයා කිවුවේ ඔබ බැම්මයි මම මූද වගෙ
🥺💔
2020/11/15❤️❤️❤️
2022/2023❤️😘
2021.04.08 🖤
Supiri voice 👌👌
ua-cam.com/video/g_GtK-ymZTM/v-deo.html මේ අපේ අළුත්ම චැනල් එක. මේකෙන් අපි සිංහල සින්දු, ලයිව් ශෝ,කවි බණ විරිදු ඇතුළු බොහෝ දේ දෙන්න බලාපොරොත්තු වෙනවා.ප්‍රේක්ශක ඉල්ලීම් ඉටුකරනවා. අදම සබ්ස්ක්‍රයිබ් කරන්න.බෙල් අයිකන් එක ක්ලික් කරන්න. :)
කතරගම, හම්බන්තොට bus වල ඉස්සර මේවා අහද්දී දෙන්න හැගීම ❤️❤️❤️
තාමත් මේවා අහද්දී මතක් වෙන්නේ ඒ ලස්සන කාලේ ❤️😘
❤❤
serious! මේ සින්දු එක්ක ඒ පැතිවල travel කරද්දි අමුතුම feeling එකක් එන්නෙ 🫨
2008/9 වගේ මතකයි කැසට් එක දෙපැත්ත දාදා අපේ යාලුවෙක්ගෙ ත්‍රීවිල් එකෙ ටෙක් යනගමන් ඇහුව්වා. අද මේක ඩවුන්ලෝඩ් කරගත්තා. කාලය ගෙවිලා ගිහින් අහම්බෙන් මේ සින්දුවක් හම්බුනේ ❤️ මම දැන් ස්විට්සර්ලන්තයේදීත් පාරේ යනකොට අහන්නේ මෙලඩිලගෙ ඇල්බම් එක 🥳❤️🎶🎵
Full album mama mediafire upload karala thiyenne.search karala balanna
ඒ බේස් පාරට ඒ කාලෙ පිස්සු හැදිල තිබ්බෙ ඕයි....සුදම් අයිය අප් ස්කොලෙ...තාමත් ඒ සින්දු මුමුණනව
@@vimukthiwickramasingha manthindeda
@@shaminda7563 ov 😋
නියම ගායකයෙක්...හරිම හැගීම්බර සිංදුවක්...ලස්සනයි ගොඩක්....
2019.10.24
මට මතක හැටියට 2005-2007 අතරෙ මේ සිංදු ටික මුලින්ම මම ඇහුවෙ ගල්නෑව කුරුණෑගල දමින්ද බස් එකේ. පස්සෙ තමයි හොයාගෙන අහන්න ගත්තෙ යසන්ත තේනබදු හදිස්සියෙ මැරුනෙ නැත්නම් සමහර වෙලාවට දකුනෙන් ආපු පර්පල්රේන්ජ් එකට වැඩිය තැනකට එන්නත් ඉඩ තිබුන, හිතට දුක මේ සිංදුව කියන සුදම ලංකාවෙත් නෑ දැං ජපං ඉන්නෙ....
පර්පල් රේන්ජ් නෙවෙයි ෆ්ලෑෂ් බැක්ලටත් හැරෙන්න වත් හම්බෙන්නෑ
@@hcarts249 aniwa bn
ආය මෙලඩි එක්ක ඉන්නවා
@@jhr3450 කවුද
@@malishabro8800 සුදම්
❤️🎸 ගානට බේස් පාර වදිනවා සුපිරියක්ම තමයි යසා අයියා 🎸❤️
අවුරුදු 16ක් විතර හිත ආපස්සට ගියා
දකුණේ අභිමානය...ela brooo..
Gmmk
ෆ්ට්ට මතක ගොඩක් මෙයාලගෙ සිංදු අස්සෙ හැංගිල තින්නෙ ආයි ඒ කාලෙ එනවනම් 😭
Aniwa bn 😥❤️
පොඩි කාලේ ආතීතෙට ගියා විනාඩි 3 කට ❤️❤️😍
මේ සෙට් එක අද හිටියනම් සුපිරි තැනක ඉන්නවා..
Aniwa
2023. අදත් අහනවා 2000 පරම්පරාව 💪
👍👍👍👍👍
අදටත් අහනවා 😊❤️
යසන්ත අයියා හිටියනම් ලංකාවේ no 1 බෑන්ඩ් එක ..❤️❤️❤️
අපේ කාලේ සින්දූ.අවටත් අතීතෙට යනව මේවා ඇහෙත්දී රටෙන් දුරට ඇවිත් පාලුවෙන් ඉදිත්දි මේවා ඇහෙත්දී ඇඩෙනව ඉබේටම❤❤
when i was child, i am listening these amazing songs, i miss you all of guys, i love melody, please come back,
👌👌👌
2024 අහනවා 😊❤
Math🎉
2020 අප්‍රේල් හදවතේ නොමැකෙන ගීත ❤❤
Agithmuuthukumarana
😂😂😂😂😂😂😂
යසන්න අයියා හිටියනම් නම්බර් වන් බෑන්ඩ් එක එහෙනම් අද ලංකාවෙ 🥺🥺🥺🥺🥺💖💖💖
Ow
me band eka adath tibuna nm. me sindu ahanakota marama atheethayakata yanawa. sudam oyage voice eka niyamai.
👍👍👍💗💗💗💗
Super melody friendsla man godak adare Karana band ekak Sindu kochchara Parana unath thawamath Hari asawen ahanawa👍🔥❤️
ලස්සන සුන්දර අතීතය...මතය..හිත්ට...ලන්කරාට බොහෝම ස්තුතියි
ඒ කාලේ මන් ආසම band එක මාර ලස්සන voice පුදුම ලස්සන කොල්ලො ටික beautiful voice
Anyone 2019 ???
2019.08.24
2022
2023
Yes
2024
Mm godak godak godak asa sinduwak.maara lassanayi.kiyanna wachana na.
hiii
💔⚘👍👍
Allaaaaaa👍👍👍👍
ගල් බැම්මට මූද ඇවිත් හැපෙනවා වගේ ඔයා කිවුවේ මම බැම්මයි ඔබ මුහුද වගේ
යසන්ත ඔයා ගියේ මුලු බැන්ඩ් එකම අරන්... 😥😥
2020 thama adareiiii
වෙනම ලොකෙකට ගියා 😍❤️👌😊😊
Aniwa
Aunt supiri sindu tilka patate ale kiri aunt thanks
🎉🎉🎉