Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තුන්වෙනි කසාදෙටත් පස්සේ බලන අය කෝ 😂
😂
😁😅
එහෙම කියන්න එපා , හෙට අපිට අපේ සහෝදරියන්ට මේ වගේ දෙයක් වුනොත්, ඒ නිසා අපහස කරන්න එපා කාටවත් ම
🙋
අකිලගෙ ඇද ගාව ඵොටෝ එකේ ඉන්නවා තාම මෙයා😌
දැං මේවා බලද්දි නිකං අර විනෝද සමය බලනවා වගේ...😂😂😂
😂😂😂😂
මනුස්සයෙක්ට කෙළවෙන්නෙ කොයිවෙලේද කියල තමා බලන් යද්දී ඔක්කොම බලාගෙන ඉදල තියෙන්නෙ . ඊටපස්සෙ උඩ පැන පැන හිනා වෙනව. ඊළගට ඒකට දේශපාලනෙත් ගාව ගන්නව. බලන් යද්දී මේ මිනිස්සුන්ට චරිත සහතික දෙන්නෙ ගෙවල් වල සාමාජිකයො වගේනෙ. කන්න අදින්න දෙනව වගේ ඒ අයට. ප්‍රශ්න නැති මිනිස්සු වගේ. මිනිස්සුන්ට තියෙන කාලෙ සතුටින් ඉන්න කාලෙ මිනිස්සු එක්ක ඒ සතුට බෙදාගන්නව. කවුරු උනත් එහෙමයි❤️. ඒ සතුටු උන තීරණ වරදින්න පුළුවන් ජීවිතේ ඕනෙම කෙනෙක්ට ඕනෙම වෙලාවක💔. ඒවට හිනා වෙන එකෙනුයි හිනා වෙන්න තැන් හොයන එකෙනුයි වෙන්නෙ තිරිසන් ගති මතු වෙන එක...😕ඇත්තටම බැලුවොත් ඔය උඩ පැන පැන හිනා වෙන උන්ට තියෙන්නෙ මීට අන්ත පවුල් ප්‍රශ්න කියන්න හොදටම sure.😕😂💔(සීමා රහිතව ටිපර් පාර්ක් කළ හැක)😂💔
ඇත්ත 100%
Exactly ❤
සහතික ඇත්ත
මම නම් කියන්නෙ වෙන් වෙන් ඉන්න අයව මුන ගස්වන්න එපා කියලා.. 💕😊
රංගන ගෙ ප්‍රෝග්රෑම් වලට ට අලුත බැදපුනුං යන්ඩෙපා🙏 ඇයි අහන්ඩෙපා. යන්ඩෙපා🙏
තුන් වෙනි කසාදෙන් පස්සෙ අහන්නෙ දැන්නම් හිනා යනෝ හතර දෙනාගෙම කතා අහද්දි😂
කොයි ආදර කතාවත් මුලින් හරි සුන්දරයි රහයි. කල් යන්න යන්න කෘතුහලය කියන එක නැතිවෙනවත් එක්ක මිනිස්සු ටික ටික ඈත් වෙනව වෙනස් වෙනව ඊටපස්සෙ එන ප්‍රශ්නත් එක්ක නොගැලපීම් ගොඩයි කියල වෙන් වෙනව. ආදරේ විවාහය කියන්නෙ හරි අවබෝධයෙන් යන්න ඕන ගමනක්. ❤
මේක කරපු රංගනයත් හිරු එකේ දැන් නෑ. මුන් දෙන්නගෙ කසාදෙත් නෑ
දැන් කසුන් එක්ක😂 සන්සාරගත බැදීමක්ලු කියන්නේ
Me pawula ma vihiluvata lak vela.😂😂😂😂@@intechwithdinu2531
මාධවීගේ හිත දිනාගන්න ඔච්චර කට්ට කන්න ඕනී නැහැ මං හිතන්නේ 😂
හැම ආදර කතාවකම ආරම්භය හරිම සුන්දරයි ❤
Ow 🥺❤️
Ekanam aeththa
ඔව්😂
මේවා දැං බලද්දි හිනත් යනව 🤣
මරු හැබැයි..🤣
Aneda kiyanne 😀
😂 aneda kiyanne
Matanam duka hithenawa ..😥
මටත්
සමහර comment දැක්කමනම් මේ රටේ මිනිසුන්ගේ කුහක කම කොච්චර ද කියලා තේරෙනවා. නොගැලපෙනවා කියලා තේරෙනවනම් marry කරා හෝ නැතා අයින් වෙන එක තමා හොදම දේ. එහෙමයි කියලා ගැහැනියක් හැමදාම තනියම ඉන්න ඕන කියලා නියමයක් නෑනේ. දික්කසාද උනා කියලා. ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න. කතන්දර කියන හැවෝම මුලින්ම තමන්ගේ හිතෙන් අහන්න තමන් 100%ක් හරිද සර්ව සම්පූර්ණ ද කියලා. එහෙම හරිනම් විතරක් කෙනෙක්ට කතන්දර කියන්න.
He heee dn me dennath divorced
Ehemada 💀
මෙ ලොකෙ කවුරුත් සර්ව සම්පූර්න නෙ.එත් එක සැරයක් වැරදුනට පස්සෙ තමුන්ගෙ ආත්ම ගෞරවය රැක ගන්න ඕනෙ.එහෙම නැතුව තමුන්ව විහිළුවකට ලක් කරගන්න නෙවෙයි ඕනෙ සමාජයට.මේක කුහක කමක් නෙවෙයි.මොකද මේක සිංහල සංස්කෘතියක් තියෙන ශ්‍රී ලංකාව නිසා.
ඉස්සර බලනවට වඩා දැන් බලද්දි 😂😂😂😂😂😂
අඩෝ ඔව් ඈ😂
අපරාදෙ හොද වැදගත්.කොල්ලෙක්..අර මොකේද දැන් අල්ලගත්ත හපුට්ටා..උටත් ටාක දවසකින් හරි .🤣🤣🤣🤣👍
උබ හරි ඌත් ගියා බං 🤣🤣
රංගන ගේ භූමිකාවට නොදෙවෙනි රංගන ප්‍රතිභාවක් ඇන්තනී පවුල සතු බැව් දැන් ප්‍රත්‍යක්ෂයි...😂😂😂😂😂😂
මිනිස්සු ගෙ හිත් වෙනස් වෙන හැටි...ලෝක ස්වාභාවය ගැන මේවා බලද්දි තේරෙනවා.කාටවත් වැරදි කියල වැඩක් නැ.මේ ලෝකෙ එහෙම තමයි..
ඕකගෙ වැඩසටහනට ආපු ගොඩක් උන්ගෙ අවසානෙ එකමයි 😂😂😂❤
Team එකටත් උනා දේ 😂😂
ඒක නමි ඇත්ත
කුකුළා ne uu 😂
Sira kathawa
2023 බලන්නේ කවුද?
කාපූ කට්ට නම් අවුලක් නෑ 2023 වෙනකොට අහන්න තියෙන්නේ දැන් සැපද කියලා තමයි
අයියෝ සාන්ත 😅
ආතල් නෙවෙයි මිනිස්සුන්ගේ හැටි හිතාගන්න පුලුවන් නේද වසර 5 ක කාලය මෙලෝ මිනිහෙක් විශ්වාස කරන්න පුලුවන්ද
මාධවීගේ අලුත් ජීවිතයට සුභ පැතුම්!❤අලුත් ජීවිතයේ සතුට සැනසුම සැමදා රැදේවා!
මේ දෙන්නා ගැළපෙන්නේ නැහැ කියලා මේක බලපු දවසෙම මට හිතුනා..
අපි දෙන්නා ගැලපෙනවාද
😂😂😂@@gimanhaladunumadalawage
2021 බලන උන් කෝ පියුමිත් එක්ක නිරෝදායනය සීන් එකත් එක්ක
පව් මේ කොල්ලා.. උ කරපු පවක් තමයි .. හැබැයි උගේ පව දැන් ඉවරයි.. එකෙන්ම ජය ❤
ආතල් යකො දැන් මෙවා බලනකොට😂
මිලාන් නම් හොදයි වගේ අරකිට තමා ඉන්න බැරි 🥴
මේ කමෙන්ට් දැක්කම පේනවා කොච්චර අය මේකිට ඉරිසියා කරනවද කියලා,ඒකි මිනිස්සු 3ක් නෙමෙයි 10ක් ගත්තත් කාටවත් වැඩක් නෑ,ඒක එයාගෙ වැඩක්
දහයක් නෙවෙයි 15ක් ගත්තත් කමක් නැහැ. You Tube දාගෙන පිස්සු කෙලින්නෙ නැතිව. හැදෙන පොඩිදරුවොත් ඒ විධියටම හැදෙන්න බලනවා.
මේ කොල්ලා අහිංසක යෙක්.
ඔනෑවැට ඔනේම දෙයක් ඔනේ නෑ අයේ වැඩිය උඩපයින්න හොද නෑ.පොළවේ පය ගහල ඉන්න ඔනේ
මිලාන්ගෙ මාර කපටිකම
මං දැන් මේක දැක්කේ අද දිනය 2024.05.26 මන්ද තව දින 365 කින්.. මමත් ඩිවෝස් වෙලා ඉන්නේ එත් සුන්දර ආදර කතාවක් නෑ.. අපිට.. මෙයාල වෙන් වෙලා තියෙන්නේ එහෙම එකකුත් තිබිල
Heee math ada balanne
,😂😂 හිනා වෙලාම මැරෙනවා අප්පා 😁😁😁
පව් මිලාන්😢
අවුරුදු 4කට පස්සෙ ඇත්තටම මිලාන් කොල්ල ඒකිගෙ හිත දිනාගෙන නෑ නේද කියල දැනගත්තම...🙉🐃🐃🐃
නළු නිළියො දකින දකින අයට ලව් කරනවා .. මුලින්ම හොඳ කියනව තව කෙනෙක් හම්බුනාම තව එකක් කියනවා අනේ මන්ද අපි බලාගන ඉන්නව
හරිම ලස්සනයි මුළු පවුලම.. හැමදාම ඔය වගේ සමගියෙන් සතුටින් ඉන්න..
Samitha new family
😂😂😂😂😂
😂😂
@@tuweenanimsarani 😂😂😂
dewani kasade welath balannako milan aiyata madhawi akkige watinakama...harima adarennn....hamadama sathutin inna...❤️❤️❤️
Dan me kasadet na
අක්කා හරිම නපුරුයි අපි ඔක්කොම එයාට බයයි කියලා මල්ලිලා දෙන්න තැනක කියලා තියෙනවා දැක්කා .😥
වැඩිය පම්පොරි ගහන්න හොද නෑ කියන්නේ ඕක තමයි.
මේවා දකිද්දි වහ කන්න හිතෙනවා ඇති😀
මුන්ට ලැජ්ජාව නෑ.බලන් ඉන්න අපිට තමයි ලැජ්ජ.
මිනිස්සු ආසම සතුටින් ඉන්න ♥️ඉතින් මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න දෙන්න♥️♥️♥️
හා🙂👍
රටම හිනස්සන ඇන්තනී පවුල සහ ප්‍රියාශාද් පවුල
Kiyl wadak na. Mt nm penna ba okun
මුන්ට උනෙත් රාජපක්ෂලාට වුණ දේ. පුදුම ලොකුකමකින් ඉන්න පවුලක්. මිලාන් ව එහෙම ටොකු අඇණ ඇණ තියාගෙන ඉන්න ඇත්තේ ඌට එපා වුණා වූ ගියා යසයි...
රංගන දැං ආපහු මෙයාව ගෙන්නන්න. කසුන් එක්ක.
අනේ ඔච්චර හොදට ඉදල ඇයි ඔයාලා දෙන්න වෙන් උනේ පුතේ
Okkoma love stories muladi Lassanai. Madhavee ge aluth jeewithe love eke lassana marenakang ma fresh eke thiyei kiyala wish karanawa❤
මම මාධවී නෙමේ. එ් නිසා මට එයා ගැන ජජ් කරල කමෙන්ට් කරන් බැහැ. ඔයා දෙයක් හොයනවා අැති මාධවී. එ්ක ඔයාට ලැබෙන්න ඔනේ❤
Great thought
ඇයිදෝ මේව suggest වෙන්නෙ????😂😂😂😂😂😂😂
Sirwt
Ane manda oi😂
Kiyala wadak na 😂
ඇත්ත 🙂
හිනා වෙන්න එපා අපිට වුණත් වෙන්න පුලුවන් ..දැන් මේ හිනා වෙන අයට තමන්ගේ ආදර සම්බන්ද එහෙම නැති වෙලාම නැද්ද..විවාහයක් වුණත් එහෙම තමයී.. 🥲
අමෝ අමෝ රංගන 3න් වෙනි පාරටත් අහමු නේ🤪😂
මේ යකා රටේම ගෑණු ටික මාර්කට් කර කර විකුණන් කන එක නවත්තන්නෙම නෑ වගේ..ජංගි චරිත.. සීලාචාර ලැජ්ජ බය ඇති ජනතාවක් බිහිකරන්න සියළුම දෙනා පෙළගැසිය යුතු කාලයක් පැමිණ ඇත.. එයට අනිවාර්යෙන්ම මේ මාද්‍ය හරහා ගණිකා ව්‍යාපාරයේ යෙදෙන මෙවැනි ජඩ මද්යවේදීන් වෙනුවෙන් වහාම නීති සංශෝධනය විය යුතුයි..
ඇයි මේක මට සජෙස්ට් උනෙ 🙂
ලංකාවේ මාධ්‍යය නම් අප්පිරියයි..විකුනන් කන්න තියේනම් මලකුන හරි කමක් නෑ...
Aththatama api hemotama jivithe waradina then tiyanawa. Eth ewa hadagena inna ekai wedagath. Ithn madavi akki edata wada ada diunui. Ehema thma inna one.. Eka hnda kaage wath athithe kunu aussan epaa. Mokada ewa api hemootama tiyana handa...... Good luck madavi ❤️
Exactly.... she is very lucky to have Milan.... wish you all the best Madhavi❤❤❤❤❤❤❤
@Oshini Perera ඔව් නේ, comments දාන කාලේ ඔහොම වෙයි කියලා කවුද දන්නේ😜🙈🙄
මේක 2023 බලන අපි.........😂
2024 balane
තාම ඒ පම්මොරියම කියවනවා😂😂😂😂ජීවිතේ වරදින්න පුලූවන් ඒත් පම්පොරිය ඉවර නෑ තාම😂😂😂😂
සමහරු හරි ආසයි මනුෂ්‍යයන්ට අපහසම කරන්න ,අන්න උන්ට කවදාවත් බැදලා ලමයි දහයක් විතර ඉන්න ගෑනියක්වත් හම්බ වෙන්න එපා...නොදකින් පව්කාර පිරිමි ආත්ම,ඇදපියව් චිත්ත.......
Ekanam athtta pirimi newi mun chitta
ඒකනම් ඇත්ත. කිසිම වරදක් නැති අය වගේ කතාව.
මන් කිව්වේ comment දාලා තියන සමහර අය ගැන
Jivitheta deakalawath nethi unta charitha sahathuika denna epa bn.
ඈත්තටම මාදවි කියන්නේ ලස්සන face කට් එකක්.... ♥️♥️♥️♥️
මාදවි අහන්කාර එක්කෙනෙක් නොවේ. පවු, හරි හොදයි ❤ඒ විදියට ඇවිත් අද වෙනකොට වෙලා තියන දේ. සජිත , අකිල වගේ සහොදරයෝ ලබන්න කොච්චර පින් කරන්න ඕනේද. ඔය වගේ අය අයින් වෙලා යන එකම තමා හොද.❤
:)😀😃🙂🙃
හොදට තෙරෙන මනුස්සයා අයියෝ....මුන් නලුවොනෙ
ඇති නේ ගේම ගහලා කොරගත්ත නේ මිලාන්..😁
ඇත්ත වශයෙන්ම
මාධවි අනේ ඔයාට ඕන නම් ආයේ නම් බදින්න.කොහොමහරි කමක් නැ සතුටින් ඉන්න .රටේ මිනිස්සු ඔයාට කන්න දෙන්නේ නැනි.❤❤
මාධවී තුන්වෙනි එකත් බැන්දට පස්සෙ බලන උන් මේ කොනට😂
හිකි හිකි හිකි..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 පව් මහන්සිය..
😂😂😂 Milan hoda kenek wage. Oya hari wasanwathai madhavi. Congratulations 😘😘😘
😂😂😂😂😂හෑ හා හා හා හරි හරි හරි
@@ria7951😂😂
එක්කො මේව අප්ලෝඩ් නොකර ඉන්න ඕන හැමෝටම ගෞරවය ක් තියන්න ඕනි
දැන් හරිද අමාරුව 😂😂
මෙිවා දකිද්දී දැන් අපිට හිනාවෙන්න ත් බැහැ.
Anee ubalage maha loku akka .. toththa baba ...
hoda family ekak mali asama family Antony family .adrswath demapyo. bus .
මේවා දැන් එයාලා බලනවද දන්නෙ නෑ.😂😂😂
ඔච්චර කට්ට කාල ගත්තු කෙනා අපරාදේ අත ඇරියේ
මේව අහද්දි තේරෙනව නේද කාගෙද වරද කියලා 😂😂😂 උන්ගෙ කටින්ම අහන්න ලැබුන එක තමා හොදම දේ 😂😂 මෙව්ව තමා ජෝක්ස්
එදා හිනා උනා......අද අඩන්න......
හාහා හ😂 දැන් මෙයා කියන්නෙ කසුන්ගෙ හිත දිනා ගත්තු හැටි 😂😂😂
Milan madaeige oya lassana hinawa hamadamath dila sathutin inna
Me vivahaya une aparade kiyala hithenawa. Me denna match wenne ne kiyala terenawa. Kasun madhavee godaak adaren idi ❤❤
ජැක්සන් family aka ගැන adambarai සුපිරි පුතාල danna
වේස බඩු වලට එක පිරිමියෙක් මදි,😀😀😀
දැන් තමයි මේවා බලන්න ඕන😂😂
මාධවී ලස්සනයි ඒ කාලෙ ❤
පවුලේ කොල්ලො දෙන්නත් මිලාන් හොඳයි කියල කියන්නෙ මිලාන් නරක වෙන්න බෑනේ.එහෙම බලද්දි මාධවීට තමයි මිලාන් එක ඉන්න බැරි වෙලා තියෙන්නේ.ඒ කොල්ලා සද්ද නැතුව ඩිවෝස් වෙන්න ඇත්තෙත් ඒ නිසා
අනේ පවු.. දැන් මොකද වෙලා තියෙන්නෙ. ????
අපෝ රංගන මෙි කතාව කලිනුත් අහගෙන ඇවිත් දිගහැරියානෙ හොදම චිත්තෙ රංගන නේද
මේ ගෑනිගේ තියෙන ඔලුකමට මිනිහෙකුට ඉන්න පුලුවන් ද 😅😅😅.උද්දච්චකම ඉහවහා ගිය ගොන් ගැනියෙක්
තව කී දෙනෙක්ට ඔහොම කියන්න වෙයිද 😂😂
කලින් දොස්තර මහත්මයා ගැනත් දෙඩෙවුවේ ලෝකෙ ඉන්න එකම දොස්තර ගානටයි.
Ane da kyne??🤣
Ammo amoo dn බලද්දී athal 🤣🤣
හරි දක්සයි රගන්න මුන්..දැන් රැගිල්ල..හොද කොල්ලෙක් බේරුනා ඉතින් .
Katat waradinawa madavit Dan satutin inna❤❤
මේ වගෙම කතා ටිකක් දැන් කසුනා ගැනත් කියනවනේ😂😂😂
මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙන ඉක්මන 😶💔
Palaweni eka munagehunu widiyath kiyamu neda..sathutin inna lebewa
මල්ලිලා මුලින්ම ගැලපෙන් නෑ කිව්ව එක හරි ..!
එ උනාට කසුන් කියනෙ මල්ලි කෙනෙක්.😂
3weni wedding ekt passe mek blna aya
Itin api banda banda
මාදවිගේ හිත දිනා ගන්න කසුන් කාපු කට්ට 2024😂😂😂😂
කට්ට කාල........... ගත්ත අය්යෝ මේ කොල්ලා පව් 😭
පයි ගැන පොතක් ලියන්න පුළුවන් තරම් අත්දැකීම් ඇති.
මිනිසුන්ට වරදින වෙලවල් තියෙනවා මොනවා කරන්නද ඉතින් ජිවිතෙ ඔහොම තමා
මේවාට හුරේ දාන වුන් ඉන්නවානේ උන්ගේ දරුවොත් අනාගතයේදි මේ වාගේ වෙයි.
දැන් සතුටින් ඉන්න එකනම් හොඳයි ඒත් ඉතින් කලින් කසාදත් බැඳලා ඉඳපු මාධවීගේ හිත ගන්න ඔච්චර ට්‍රයි කලා කියලා ඇහුවම අනේ මන්දා
Hati balapan thoge😂😂Anunta katha kiyanne🤣🤣
පොඩ්ඩක් හිනාගිඋආ එයත් කමක් නැ..එයලාට හොදනන් මොකද අපි අද ඔහොම හිනාව්ව්ලා ඉදියට අපිට මොන ඉරනම් ඉස්සර අත්වෙයිද කියලා එක නිසා මොන දේ උනත් මිනිස්සුට හිනාවෙන්න් එපා මිනිස්සුව මනින්න එපා එපා හැබැයි මට දැනෙන විදිහට කසුන්ට වඩා මාදවිට ගැලපෙන්නෙම මෙයාව වගේ
තුන්වෙනි කසාදෙටත් පස්සේ බලන අය කෝ 😂
😂
😁😅
එහෙම කියන්න එපා , හෙට අපිට අපේ සහෝදරියන්ට මේ වගේ දෙයක් වුනොත්, ඒ නිසා අපහස කරන්න එපා කාටවත් ම
🙋
අකිලගෙ ඇද ගාව ඵොටෝ එකේ ඉන්නවා තාම මෙයා😌
දැං මේවා බලද්දි නිකං අර විනෝද සමය බලනවා වගේ...😂😂😂
😂😂😂😂
😂
මනුස්සයෙක්ට කෙළවෙන්නෙ කොයිවෙලේද කියල තමා බලන් යද්දී ඔක්කොම බලාගෙන ඉදල තියෙන්නෙ . ඊටපස්සෙ උඩ පැන පැන හිනා වෙනව. ඊළගට ඒකට දේශපාලනෙත් ගාව ගන්නව. බලන් යද්දී මේ මිනිස්සුන්ට චරිත සහතික දෙන්නෙ ගෙවල් වල සාමාජිකයො වගේනෙ. කන්න අදින්න දෙනව වගේ ඒ අයට. ප්‍රශ්න නැති මිනිස්සු වගේ. මිනිස්සුන්ට තියෙන කාලෙ සතුටින් ඉන්න කාලෙ මිනිස්සු එක්ක ඒ සතුට බෙදාගන්නව. කවුරු උනත් එහෙමයි❤️. ඒ සතුටු උන තීරණ වරදින්න පුළුවන් ජීවිතේ ඕනෙම කෙනෙක්ට ඕනෙම වෙලාවක💔. ඒවට හිනා වෙන එකෙනුයි හිනා වෙන්න තැන් හොයන එකෙනුයි වෙන්නෙ තිරිසන් ගති මතු වෙන එක...😕
ඇත්තටම බැලුවොත් ඔය උඩ පැන පැන හිනා වෙන උන්ට තියෙන්නෙ මීට අන්ත පවුල් ප්‍රශ්න කියන්න හොදටම sure.😕😂💔
(සීමා රහිතව ටිපර් පාර්ක් කළ හැක)😂💔
ඇත්ත 100%
Exactly ❤
සහතික ඇත්ත
මම නම් කියන්නෙ වෙන් වෙන් ඉන්න අයව මුන ගස්වන්න එපා කියලා.. 💕😊
රංගන ගෙ ප්‍රෝග්රෑම් වලට ට අලුත බැදපුනුං යන්ඩෙපා🙏 ඇයි අහන්ඩෙපා. යන්ඩෙපා🙏
තුන් වෙනි කසාදෙන් පස්සෙ අහන්නෙ දැන්නම් හිනා යනෝ හතර දෙනාගෙම කතා අහද්දි😂
කොයි ආදර කතාවත් මුලින් හරි සුන්දරයි රහයි. කල් යන්න යන්න කෘතුහලය කියන එක නැතිවෙනවත් එක්ක මිනිස්සු ටික ටික ඈත් වෙනව වෙනස් වෙනව ඊටපස්සෙ එන ප්‍රශ්නත් එක්ක නොගැලපීම් ගොඩයි කියල වෙන් වෙනව. ආදරේ විවාහය කියන්නෙ හරි අවබෝධයෙන් යන්න ඕන ගමනක්. ❤
මේක කරපු රංගනයත් හිරු එකේ දැන් නෑ. මුන් දෙන්නගෙ කසාදෙත් නෑ
😂
😂😂😂😂
දැන් කසුන් එක්ක😂 සන්සාරගත බැදීමක්ලු කියන්නේ
Me pawula ma vihiluvata lak vela.😂😂😂😂@@intechwithdinu2531
මාධවීගේ හිත දිනාගන්න ඔච්චර කට්ට කන්න ඕනී නැහැ මං හිතන්නේ 😂
හැම ආදර කතාවකම ආරම්භය හරිම සුන්දරයි ❤
Ow 🥺❤️
Ekanam aeththa
ඔව්😂
මේවා දැං බලද්දි හිනත් යනව 🤣
මරු හැබැයි..🤣
Aneda kiyanne 😀
😂 aneda kiyanne
Matanam duka hithenawa ..😥
මටත්
සමහර comment දැක්කමනම් මේ රටේ මිනිසුන්ගේ කුහක කම කොච්චර ද කියලා තේරෙනවා. නොගැලපෙනවා කියලා තේරෙනවනම් marry කරා හෝ නැතා අයින් වෙන එක තමා හොදම දේ. එහෙමයි කියලා ගැහැනියක් හැමදාම තනියම ඉන්න ඕන කියලා නියමයක් නෑනේ. දික්කසාද උනා කියලා. ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න. කතන්දර කියන හැවෝම මුලින්ම තමන්ගේ හිතෙන් අහන්න තමන් 100%ක් හරිද සර්ව සම්පූර්ණ ද කියලා. එහෙම හරිනම් විතරක් කෙනෙක්ට කතන්දර කියන්න.
He heee dn me dennath divorced
Ehemada 💀
මෙ ලොකෙ කවුරුත් සර්ව සම්පූර්න නෙ.එත් එක සැරයක් වැරදුනට පස්සෙ තමුන්ගෙ ආත්ම ගෞරවය රැක ගන්න ඕනෙ.එහෙම නැතුව තමුන්ව විහිළුවකට ලක් කරගන්න නෙවෙයි ඕනෙ සමාජයට.මේක කුහක කමක් නෙවෙයි.මොකද මේක සිංහල සංස්කෘතියක් තියෙන ශ්‍රී ලංකාව නිසා.
ඉස්සර බලනවට වඩා දැන් බලද්දි 😂😂😂😂😂😂
අඩෝ ඔව් ඈ😂
අපරාදෙ හොද වැදගත්.කොල්ලෙක්..අර මොකේද දැන් අල්ලගත්ත හපුට්ටා..උටත් ටාක දවසකින් හරි .🤣🤣🤣🤣👍
උබ හරි ඌත් ගියා බං 🤣🤣
රංගන ගේ භූමිකාවට නොදෙවෙනි රංගන ප්‍රතිභාවක් ඇන්තනී පවුල සතු බැව් දැන් ප්‍රත්‍යක්ෂයි...😂😂😂😂😂😂
මිනිස්සු ගෙ හිත් වෙනස් වෙන හැටි...ලෝක ස්වාභාවය ගැන මේවා බලද්දි තේරෙනවා.කාටවත් වැරදි කියල වැඩක් නැ.මේ ලෝකෙ එහෙම තමයි..
ඕකගෙ වැඩසටහනට ආපු ගොඩක් උන්ගෙ අවසානෙ එකමයි 😂😂😂❤
Team එකටත් උනා දේ 😂😂
ඒක නමි ඇත්ත
කුකුළා ne uu 😂
Sira kathawa
2023 බලන්නේ කවුද?
කාපූ කට්ට නම් අවුලක් නෑ 2023 වෙනකොට අහන්න තියෙන්නේ දැන් සැපද කියලා තමයි
අයියෝ සාන්ත 😅
ආතල් නෙවෙයි මිනිස්සුන්ගේ හැටි හිතාගන්න පුලුවන් නේද වසර 5 ක කාලය මෙලෝ මිනිහෙක් විශ්වාස කරන්න පුලුවන්ද
මාධවීගේ අලුත් ජීවිතයට සුභ පැතුම්!❤
අලුත් ජීවිතයේ සතුට සැනසුම සැමදා රැදේවා!
මේ දෙන්නා ගැළපෙන්නේ නැහැ කියලා මේක බලපු දවසෙම මට හිතුනා..
අපි දෙන්නා ගැලපෙනවාද
😂😂😂@@gimanhaladunumadalawage
2021 බලන උන් කෝ පියුමිත් එක්ක නිරෝදායනය සීන් එකත් එක්ක
පව් මේ කොල්ලා.. උ කරපු පවක් තමයි .. හැබැයි උගේ පව දැන් ඉවරයි.. එකෙන්ම ජය ❤
ආතල් යකො දැන් මෙවා බලනකොට😂
මිලාන් නම් හොදයි වගේ අරකිට තමා ඉන්න බැරි 🥴
මේ කමෙන්ට් දැක්කම පේනවා කොච්චර අය මේකිට ඉරිසියා කරනවද කියලා,ඒකි මිනිස්සු 3ක් නෙමෙයි 10ක් ගත්තත් කාටවත් වැඩක් නෑ,ඒක එයාගෙ වැඩක්
දහයක් නෙවෙයි 15ක් ගත්තත් කමක් නැහැ. You Tube දාගෙන පිස්සු කෙලින්නෙ නැතිව. හැදෙන පොඩිදරුවොත් ඒ විධියටම හැදෙන්න බලනවා.
මේ කොල්ලා අහිංසක යෙක්.
ඔනෑවැට ඔනේම දෙයක් ඔනේ නෑ අයේ වැඩිය උඩපයින්න හොද නෑ.පොළවේ පය ගහල ඉන්න ඔනේ
මිලාන්ගෙ මාර කපටිකම
මං දැන් මේක දැක්කේ අද දිනය 2024.05.26 මන්ද තව දින 365 කින්.. මමත් ඩිවෝස් වෙලා ඉන්නේ එත් සුන්දර ආදර කතාවක් නෑ.. අපිට.. මෙයාල වෙන් වෙලා තියෙන්නේ එහෙම එකකුත් තිබිල
Heee math ada balanne
,😂😂 හිනා වෙලාම මැරෙනවා අප්පා 😁😁😁
පව් මිලාන්😢
අවුරුදු 4කට පස්සෙ ඇත්තටම මිලාන් කොල්ල ඒකිගෙ හිත දිනාගෙන නෑ නේද කියල දැනගත්තම...🙉🐃🐃🐃
නළු නිළියො දකින දකින අයට ලව් කරනවා .. මුලින්ම හොඳ කියනව තව කෙනෙක් හම්බුනාම තව එකක් කියනවා අනේ මන්ද අපි බලාගන ඉන්නව
හරිම ලස්සනයි මුළු පවුලම.. හැමදාම ඔය වගේ සමගියෙන් සතුටින් ඉන්න..
Samitha new family
😂😂😂😂😂
😂😂
@@tuweenanimsarani 😂😂😂
😂😂
dewani kasade welath balannako milan aiyata madhawi akkige watinakama...harima adarennn....hamadama sathutin inna...❤️❤️❤️
Dan me kasadet na
අක්කා හරිම නපුරුයි අපි ඔක්කොම එයාට බයයි කියලා මල්ලිලා දෙන්න තැනක කියලා තියෙනවා දැක්කා .😥
වැඩිය පම්පොරි ගහන්න හොද නෑ කියන්නේ ඕක තමයි.
මේවා දකිද්දි වහ කන්න හිතෙනවා ඇති😀
මුන්ට ලැජ්ජාව නෑ.බලන් ඉන්න අපිට තමයි ලැජ්ජ.
මිනිස්සු ආසම සතුටින් ඉන්න ♥️
ඉතින් මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න දෙන්න♥️♥️♥️
හා🙂👍
රටම හිනස්සන ඇන්තනී පවුල සහ ප්‍රියාශාද් පවුල
Kiyl wadak na. Mt nm penna ba okun
මුන්ට උනෙත් රාජපක්ෂලාට වුණ දේ. පුදුම ලොකුකමකින් ඉන්න පවුලක්. මිලාන් ව එහෙම ටොකු අඇණ ඇණ තියාගෙන ඉන්න ඇත්තේ ඌට එපා වුණා වූ ගියා යසයි...
රංගන දැං ආපහු මෙයාව ගෙන්නන්න. කසුන් එක්ක.
අනේ ඔච්චර හොදට ඉදල ඇයි ඔයාලා දෙන්න වෙන් උනේ පුතේ
Okkoma love stories muladi Lassanai. Madhavee ge aluth jeewithe love eke lassana marenakang ma fresh eke thiyei kiyala wish karanawa❤
මම මාධවී නෙමේ. එ් නිසා මට එයා ගැන ජජ් කරල කමෙන්ට් කරන් බැහැ. ඔයා දෙයක් හොයනවා අැති මාධවී. එ්ක ඔයාට ලැබෙන්න ඔනේ❤
Great thought
ඇයිදෝ මේව suggest වෙන්නෙ????😂😂😂😂😂😂😂
😂
Sirwt
Ane manda oi😂
Kiyala wadak na 😂
ඇත්ත 🙂
හිනා වෙන්න එපා අපිට වුණත් වෙන්න පුලුවන් ..දැන් මේ හිනා වෙන අයට තමන්ගේ ආදර සම්බන්ද එහෙම නැති වෙලාම නැද්ද..විවාහයක් වුණත් එහෙම තමයී.. 🥲
අමෝ අමෝ රංගන 3න් වෙනි පාරටත් අහමු නේ🤪😂
මේ යකා රටේම ගෑණු ටික මාර්කට් කර කර විකුණන් කන එක නවත්තන්නෙම නෑ වගේ..ජංගි චරිත.. සීලාචාර ලැජ්ජ බය ඇති ජනතාවක් බිහිකරන්න සියළුම දෙනා පෙළගැසිය යුතු කාලයක් පැමිණ ඇත.. එයට අනිවාර්යෙන්ම මේ මාද්‍ය හරහා ගණිකා ව්‍යාපාරයේ යෙදෙන මෙවැනි ජඩ මද්යවේදීන් වෙනුවෙන් වහාම නීති සංශෝධනය විය යුතුයි..
ඇයි මේක මට සජෙස්ට් උනෙ 🙂
ලංකාවේ මාධ්‍යය නම් අප්පිරියයි..විකුනන් කන්න තියේනම් මලකුන හරි කමක් නෑ...
Aththatama api hemotama jivithe waradina then tiyanawa. Eth ewa hadagena inna ekai wedagath. Ithn madavi akki edata wada ada diunui. Ehema thma inna one.. Eka hnda kaage wath athithe kunu aussan epaa. Mokada ewa api hemootama tiyana handa...... Good luck madavi ❤️
Exactly.... she is very lucky to have Milan.... wish you all the best Madhavi❤❤❤❤❤❤❤
@Oshini Perera ඔව් නේ, comments දාන කාලේ ඔහොම වෙයි කියලා කවුද දන්නේ😜🙈🙄
මේක 2023 බලන අපි.........😂
2024 balane
තාම ඒ පම්මොරියම කියවනවා😂😂😂😂ජීවිතේ වරදින්න පුලූවන් ඒත් පම්පොරිය ඉවර නෑ තාම😂😂😂😂
සමහරු හරි ආසයි මනුෂ්‍යයන්ට අපහසම කරන්න ,අන්න උන්ට කවදාවත් බැදලා ලමයි දහයක් විතර ඉන්න ගෑනියක්වත් හම්බ වෙන්න එපා...නොදකින් පව්කාර පිරිමි ආත්ම,ඇදපියව් චිත්ත.......
Ekanam athtta pirimi newi mun chitta
ඒකනම් ඇත්ත. කිසිම වරදක් නැති අය වගේ කතාව.
මන් කිව්වේ comment දාලා තියන සමහර අය ගැන
Jivitheta deakalawath nethi unta charitha sahathuika denna epa bn.
ඈත්තටම මාදවි කියන්නේ ලස්සන face කට් එකක්.... ♥️♥️♥️♥️
මාදවි අහන්කාර එක්කෙනෙක් නොවේ. පවු, හරි හොදයි ❤ඒ විදියට ඇවිත් අද වෙනකොට වෙලා තියන දේ. සජිත , අකිල වගේ සහොදරයෝ ලබන්න කොච්චර පින් කරන්න ඕනේද. ඔය වගේ අය අයින් වෙලා යන එකම තමා හොද.❤
:)😀😃🙂🙃
හොදට තෙරෙන මනුස්සයා අයියෝ....මුන් නලුවොනෙ
ඇති නේ ගේම ගහලා කොරගත්ත නේ මිලාන්..😁
ඇත්ත වශයෙන්ම
මාධවි අනේ ඔයාට ඕන නම් ආයේ නම් බදින්න.කොහොමහරි කමක් නැ සතුටින් ඉන්න .රටේ මිනිස්සු ඔයාට කන්න දෙන්නේ නැනි.❤❤
මාධවී තුන්වෙනි එකත් බැන්දට පස්සෙ බලන උන් මේ කොනට😂
හිකි හිකි හිකි..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 පව් මහන්සිය..
😂😂😂 Milan hoda kenek wage. Oya hari wasanwathai madhavi.
Congratulations 😘😘😘