Thank you. I was one of the white extras, as were a couple of other teachers at Colombo International School. It was a surreal experience and one I know that we all loved. The Sri Lankan cast and crew were all welcoming and made it easy for us amateurs. In fact, in one of the episodes even the Head at CIS made a cameo appearance…happy days, in a beautiful country with the loveliest people and stunning scenery.
Godak sthuthi meka apita aye balanna denawata. Meeta awurudu 30 kata witara kalin mama meka beluwe allapu gedara black and white tv eken. Den mama England idan balanne
Thank you for the brilliant script and classy production. The concise episodes are a refreshing change from the never-ending soap operas prevalent today. It's evident that the show is catered to an intelligent audience, seamlessly incorporating language swapping with subtitles. Productions of this calibre are rare nowadays, and it's a shame we don't see more of them. Wasanthi and the rest of the acting crew deliver authentic and brilliant performances. The theme song, Aunt Nanda's rendition, music, art production, and the clever simulation of 1940s contexts are all beautifully executed. I found myself unable to stop watching all the episodes.
Gosh, I remember this from when it first ran. Amazing production design! This is some first rate, historically accurate world-building; it actually looks like 1940's Sri Lanka! I wish producers today would put this much effort into TV shows
ඔයාලට බොහෝම ස්තුතියි. මේ ටෙලි නාට්‍ය බලන්න අවුරුදු ගානක ඉඳන් බලාගෙන හිටියා. මේ වගේ හරවත් ගුණවත් ටෙලි නිර්මාණ මිනිස්සුන්ට නරඹන්න ලැබෙනව නම් මිනිස්සු කසිකබල් නිර්මාණ වලින් ඈත් වේවි.
ඇත්තෙන්ම ඔව්, මමත් ඒ කාලේ අසාවෙන් බලපු කතාවක්. ❤
අනේ ඔව් ...❤
2 කොටසත් දාන්නකෝ නිල්මිණි ඉන්න කොටස
Yes Thanks ❤❤❤❤❤🌷🌷🌷👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼
❤❤❤❤
අහම්බෙන් දැකලා බලන්න ආවේ.හරිම සතුටුයි මේ ලස්සන කතා අපිට මෙහෙම බලන්න අවස්ථාව දෙනවටමේවා අපි පුංචි කාලේ අපේ අම්මලා ආසාවෙන් බලපු කතා .අපිට නම් ලොකු තේරුමක් ඒ කාලේ තිබුණේ නැ .ඒත් නන්දා මාලනියගේ ඒ මියුරු කටහඬ තාමත් මතකයි .ඔබට ගොඩක් ස්තුති .❤
ටෙලිනාට්‍යයක් වුව උසස් කලාත්මක නිර්මානයක් ලෙස ඉදිරිපත් කල හැකි බවට හොදම සාක්ශියක් මෙය.
කවදා ඉදලා බලන්න පෙරුම් පුරපු නාට්ටියක් බලන්නට ඉඩ සලසා දුන් සැමටම අනෙකවාරයක් ස්තූතියයි❤❤❤❤❤❤
ඉතුරුකොටස් ඉක්මනින් දාන්න මේ කථා එක හුස්මට බලන්න ඕනි ඒවා මිසක් කල්මර මර බලන ඒවා නෙමෙයි ❤
අනර්කලී පොඩි කාලේ කරපු චරිතයක් .හරිම ලස්සනයි
බලන්න පුදුම ආසාවකින් හිටපු ටෙලිනාට්‍යයක් ❤️❤️
ස්තූතියි.
හැකි තරම් අයට දැනුම් දෙන්න.
සෝ. දි.
Aththatama godak kal I dala hewwa.. Godak sthuthi❤
ස්තුතියි ඔබට බෙහෙවින්ම අපූරු නිර්මාණයක් තුලින් ප්‍රේක්ෂකයන් වෙත රසවින්දනය ගෙනාඅවාට❤
ඔබතුමා ට ගොඩාක් ස්තුතියි මේ අති දක්ෂ රගපෑම් තාත්වික රගපෑම් මේ වගේ ඩ්‍රාමා දැන් නිර්මාණය වෙන්නේ නැහැ ...@@Dr.SomaratneDissanayake
Where are you from?
මේ ගීතය ඇහෙද්දි අමුතු හැගීමක් දැනෙනවා,,,ඒක කියන්න තේරෙන්නෙ නෑ,,නිකන් පාලුවක් වගේ හැගීමක් 😥
ඔව්ව්ව් ඒකෙ තනුව හදල තියෙන්නෙ එහෙමයි නේද
කොච්චර පරණද? ඒත් සින්දුව ඇහෙද්දී අමුතු දුකක් හිතට දැනෙනවා..
පැරණි කතා කොයිතරම් අර්ථවත්ද? ලස්සනද ?දැන් යන කසිකබල් නාට්‍ය නම් බලන්නේ නෑ.ඒ නළු නිලියෝ සම්මානත් ගන්නවා.ඒත් අපි අදුනන්නෙත් නෑ
එ්ක අැත්ත .
අපි ඉපදෙන්නත් කලින් විකාශනය වුනු කතා මෙහෙම බලන්න අවස්ථාව ලැබුනු එක ගැන සතුටුයි
බොහොම ස්තුතියි මේ වගේ හරවත් නිර්මාණ නැවත මේ වගෙ දේකින් වත් නරඹන්න සලස්වනවාට...🙏❤
දැන් නලු නිලියො නාට්‍ය මැදින් අතුරු දහන් වෙනවනි.
@@amilawijerathna3496 😁😁
අනේ මං අවුරුදු ගානක් තිස්සේ පෙරුම් පුරාගෙන බලන්න ආසාවෙන් හිටපු drama එකක්... මේකේ පොත නම් කියවලා ඉවරයි.... දැන් ඉතිං drama එක බලන්න ඕනේ.... ඔක්කොම episodes ටික දෙන්න....බොහොම ස්තුතියි ඔබට ❤🙏
Ane me pothe nama mokakda iti pahan kiyana naminda thiyenne
@@chanukarunarathna4467 සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ " ඉටි පහන් " තමයි නම..... නුගේගොඩ සරසවි book shop එකේ අනිවාර්යෙන් තියෙනවා dear.... ❤
Ow Sumithra Rahubaddage novel eka
@@chanukarunarathna4467ඉටිපහන්
ආසෙවෙන් ඒ කාලේ බැලුවා. නැවත බලන්න මම කිප සැරයක් හෙව්වා...❤️
Episode 8 da
මේ කතාව ආයෙත් බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ.බොහොම ස්තූතියි.
ඔබතුමාට ගොඩක් පිං අතීතය අපිට ලබා දුන්නාට
ටී වී එක බලන්නම එපා වන වෙලාවේ හරියට පොද වැස්සක් වැටුණා වගේ සතුටුයි.ඹබට ගොඩාක් ස්තුතියි 🎉🎉🎉
ඇත්තටම ,Tv එක දැන් සාලේ භාන්ඩයක් පමණයි.ප්‍රයෝජනයක් නෑ.
@@sunithafernando7638සම්පුර්න ඇත්ත
1995දි මට වයස අවු:3යි.කොහොමහරි පොඩිකාලේ මට මේක ඇහිලා මේ සිංදුවේ "ඉටිපහනක්දෝ මා.....නිවි නිවි දැවෙනා දැවි දැවි නිවෙනා..." පද පේලි දෙක මාර විදිහට මතකයි ❤
මටත්
Matath.
මටත්
🙏 ඔබ තුමා ඇතුලු HNB ආයතනයට පින්....පාසල් අවධියෙ බැලුවට ආයිත් බලන්න ආසයි..හැමෝටම ආදරෙයි..🌹
මම ගොඩක් කාලෙකට කලින් මේ නාට්‍ය බලන්න you tube එකේ search කරලත් තියෙනවා අද ඒ දේ ඇත්තක් වෙලා....❤❤❤❤
Mamath
ඒත් ,??? ඒත් මට ප්‍රශ්නය ක් නැගුනා හිතට ,සෝමරත්න මහත්තයා මොකද මේ වෙලාවේ,මේ නාට්ටිය නැවත ප්‍රදර්ශනය කරන්න තීරණය කලේ,කියලා ,හරවත් ටෙලියක් ප්‍රේක්ෂකයා ට ලබාදීම ද? අතීත ය මතක් කරලා ,ප්‍රේක්ෂකයා නොමග යවලා කාට හෝ උදව්වක් කිරීම ද කියලා ,
ඔන්න 200 වැනි කොමෙන්ටුව මගෙන්...මම පොඩී කාලේ කතාව බැලුවෙ.ඒකත් හැමදාම බලන්න බැරි වුනා.. කරන්ට් නෑ...බැටරිය චාර්ජ් කරගෙන තමයි අපි ටීවී බැලුවෙ...බොහෝම ස්තූතියි....කතාව නැවත රැගෙන ආවාට...වසන්ති චතුරානි.. මම හැමදාම හරිම ආදරෙයි ඇයගේ රගපෑමට...
Thank you. I was one of the white extras, as were a couple of other teachers at Colombo International School. It was a surreal experience and one I know that we all loved. The Sri Lankan cast and crew were all welcoming and made it easy for us amateurs. In fact, in one of the episodes even the Head at CIS made a cameo appearance…happy days, in a beautiful country with the loveliest people and stunning scenery.
පුන්චි කාලෙ ආසවෙන් බලපු ලස්සන කතාව
බොහොම ස්තූතියි ඔබතුමාට .මසුරං වටිනවා 😊
ස්තුතියි මේ වගේ ටෙලි නාට්‍යයක් දැම්මාට පුළුවන් නම් 1980,1990 ගණන් වල තිබුණු පරණ කළු සුදු ටෙලි නාට්‍යයත් දමන්න බලන්න ස්තුතියිි.. "හිමි අහිමි, සුභ ප්‍රාර්ථනා එවැනි නාට්‍ය
හිමි අහිමි යනකොට මම ගොඩාක් පොඩියි. මම ත් ආසයි ඒක බලන්න
1994 අපි පොඩි හරියට අවුරුදු 10ක් ඇති...හරියටම අවුරුදු 30කට පස්සේ.....ඒත් මතකයි..කතව බලද්දි අද ඊයේ වගේ මතකයි..හරිම වටිනදා පරන නිර්මාන මේ වගේ පෙන්වීම නම්..🙏 ස්තූති
අහලා තිබුනාට බලන්න ආසාවෙන් හිටපු නාට්‍යයක් ..ස්තුතියි..
ස්තුතියි ඔබ තුමාට .
ඔබ තුමාට ගොඩක්ම ස්තුතියි .මගේ දුවට මේ ටෙලි නාට්‍ය රසවිඳින්නට අවස්ථාව ලබාදීම ගැන
අද ඉදල බලන්නයි යන්නෙ.. මේක tv එකේ යද්දි මම ගොඩක් පුංචියි. තේරුනෙ නෑ මුකුත්. දැන් ආයෙත් බලන්න අවස්තාවක් උදා උනා . බොහොම ස්තූතියි .
බොහෝම ස්තූතියි සර්.🙏 "සුවඳ කැකුළු" ටෙලිනාට්‍ය දාන්න සර්.හරිම ආසාවෙන් ඉන්නෙ ඒ නාට්‍ය බලන්න..
අම්මෝ හීනයක් වගේ ක්වදා බලන්න ලැබෙයිද කියලා හිටියෙ thanks somarathna dissanayaka
බොහෝම ස්තුතියි සෝමේ මාමා 2020 දී සුළඟට සැලෙනා සින්දුව අහපු දවසේ ඉදන් ම නිරන්තරයෙන් ම ඉටි පහන් නම youtube search කරා මේ කතාව බලන්න ආස නිසා. අද තමයි ඉස්සෙල්ලම හම්බුනේ ....
21-feb-2024
ආසාවෙන් බලනවා ස්තූතිය ඔබට
පෙරුම් පුරමින් නරඹන්න මග බලාගෙන හිටපු ලස්සනම ලස්සන ටෙලි නාට්‍යයක් නැවත රාපවාහිනියෙ විකාශනය කරන්න පුළුවන් නම් බොහොම පින්
ඇත්තටම හරවත් නිර්මාණ ආයෙත් බලන්න පුලුවන් කියන්නෙ ඇත්තටම මාරම සතුටුයි...මට මතකයි මුලින් ම විකාශය වෙනකොට මම බැලුවා...යාන්තම් තේරෙන කාලෙ...නන්දා මාලනිය ගායනා කරපු තේමා ගීතය තාමත් මතකයි......1995/1996 වගේ..මට වයස අවුරුදු 5ක් .....
අනේ මම මේක tv එකේ බලනකොට පොඩියි......ඒත් මට මේ සින්දුව හොදට මතකයි.....❤❤❤❤හරිම සතුටුයි
ස්තූතියි ගොඩක්. හැමදාම මතකයේ තියෙනවා.දෑන් කොහොම උනත් එදා අන්කලීට ආසයි
ඇගේ පුන්චි කාලෙ ආයෙමත් බලන්න ඕනි ආසයි.
වසන්ති ආන්ටිලට ගහන්න අදටත් නිලියො නෑ..😍මම පොඩිකාලෙ මොත බැලුවෙ.එදත් සදාතනිකව පොඩිකමට මේ තේමාගීතය කටපාඩම් සහ මම බොහොම කැමතී.බලන්න පොඩිකමට එදතං අපේ රසවින්දනේ..මට කතාව මතක නැතත් අද මම ඊට වඩා ආසාවෙන් බලනව..ගීතය තාලෙට කියන 1එදත් අදත් කරනව..මේ ජෝන් කෝ දැං..මම ආසයි දකින්න..
ගොඩාක් ස්තූතියි .ඉටිපහන් ටෙලි ඩ්‍රාමා එක මමත් බලන්න ගොඩාක් හෙව්වා.
බලන්න ආසාවෙන් හිටප්‍ර කතාවක්.❤
අවපාතය , උතුරු සුලග , සදුන් ගිර ගිනි ගනී,, ආලකමන්දාව , රන්මසු උයන , කුමාරිහාමි , පොද වැස්සක් ... මේ නාට්‍ය ඉතාම ලස්සන නිර්මාන. හැකිනම් ඉදිරිපත් කරන්න. ඉතා වටිනවා .
මම ත් හරි ම අසාවෙන් හිටියේ හරි සතුටුයි ...කතා ව දැක්කා ම
ඒ දවස්වල black and white TV එකේ බැලුව ලස්සන කතාව...
මං පොඩි කාලෙ බලපු ටෙලි නාට්‍යයක්,අපි ඒ කාලෙ බැලුවෙ කලුසුදු ටීවි එකෙන් මේ සිංදුවත් ඔය සිංදුව යනකොට පෙන්නන ඉටි පංදමත් මගේ මතකයේ තාමත් හොදට ඇදිල තියෙනවා ..
ගොඩාක් ස්තුතියි මෙර් ඩ්‍රාමා එක බලන්න සැලසුම් කලාට ....ගොඩාක් දෙනෙකු ගෙන් ඉල්ලා හිටියා මේ ඩ්‍රාමා එක ...ඒ අවස්ථාව ඔයා තමයි ලබා දුන්නේ ස්තුතියි නැවතත්
ආසාවෙන් බලන්න හිටපු කතාවක් ..දැන් ඉතින් සතුටුයි ....❤❤❤❤ස්තුතියි ඔබතුමා ට
ආසම කතාවක් නැවත බලන්න අවස්ථාවක් ලබාදුන්නට බොහොම ස්තුතියි 🙏
බොහොම ස්තූතියි . ගොඩාක් ආසාවෙන් බලන්න හිටියේ.
ගොඩාක් ස්තූති ..මෙ නාට්‍ය බලන්න ගොඩාක් ආසාවෙන් හිටියේ..❤❤
අහම්බෙන් දැක්කෙ .ගොඩක් ස්තූතියි .පැරණි teli drama බලන්න අවස්තාවක් දුන්නට.
අනේ හැමදාම පරණ එවම දාන්න අපිට බලන්න, දැන් හෙළුවෙන් නටන ඒවා වගේ නෙවයි මේවා තේරුම් අති කතා 👍👍
එ්කනේ.මම නම් බලන්නෙම නැහැ.පරන එ්වායෙි නම් මතක් උනොත් එිවායේ නම් ගහලා තියෙනවද බලනවා.එිවගේ තමයි ගිරය.අැල්ල ලග වලව්ව.ඔයවගේ දෙකතුනක්ස බැලුවා.එක හුස්මට රෑ 2 වෙනකම්ම.
ඔව් පරණ ඒවා හරිම ලස්සනයි නේද. මට මතක් උනොත් මං කියන්නම් මේ ලගදී බැලුවා එකක් නම මතක නැ මතක උනොත් දාන්නම් 👍
ඔයා බලන්න බද්දේගම එක ලස්සනයි,
ඉස්තුති ඔබට . ❤ තේමා ගිතයත් හරිම ලස්සනයි .
අම්මෝ ඉස්සර පිස්සුවෙන් වගේ බැනුම් අහගෙන බලෞ තවත් එක් ආදරණීය කතාවක් ආයෙත් බලන්න පුලුවන් ❤❤❤❤අනාර්ක්ලි. වසන්ති චතුරානි ලස්සන රංගනයක්. ආයෙත් බලන්න දුන්නට ස්තූති 🙏🏻🙏🏻🙏🏻🫶👍🏻
පුන්චි කාලෙදී ආසාවෙන් බැලුවා ආයෙත් බලන්න ලැබුනට සතුටුයි ❤❤❤
මේ කතාව යනකොට අපි ගොඩක් පොඩි.කතාව මතක නෑ.ඒ උනාට සිංදුව මතකයි..ඒ මතකෙන් තමයි කතාව හෙව්වේ..ගොඩක් ස්තුතියි 🙏
මතක විදිහට 1995 දි විතර තමයි මේ විශිෂ්ට නිර්මාණය රස වින්දේ❤❤❤❤
ගොඩාක් ස්තූතිියි සර් මෙවැනි විශිෂ්ට ගණයේ නිර්මාණයන් නැවත පෙන්වනවට ..ඔබතුමා ගේ සුවඳ කැකුළු ටෙලි නාට්‍යයත් මේ වාගේම Upload කරන්න ❤❤
ගොඩක් ආසාවෙන් බලන්නේ, පුළුවන් නම් දූ දරුවෝ නාට්‍ය දෙන්නකො
I remember watching this drama when I was young. Now, I am watching it again living in a far away country which makes me feel nostalgic.
One of my favourite. Those days ❤
💐💐💐💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌻
අම්මෝ හොය හොය හිටියෙ මේ drama එක. ගොඩක් ස්තූතියි. ❤
ලස්සනයි ඉස්සරත් බැළුවා තව පාරක් බලනවා .ස්තුතියි .❤❤❤
හරිම ලස්සන කතාවක් බොහොම ස්තුතියි
මම හොය හොයා හිටපු ටෙලි නාට්‍ය ගොඩක් පිං ගොඩක් සතුටුයි
අනේ ගොඩක් ස්තූතියි මෙ කතාව දැම්මට. බලපු ලස්සන නිර්මාණයක් 👍👍👍
ආසාවෙන් බලන්න හිටපු ටෙලිනාට්‍යක් බොහොම ස්තුතියි 💐
මට අවුරුදු 5 දී මේක බලලා තියෙන්නේ. කොයි තරම් පොඩි ද. දැන් මට 34 ක් ඒත් මට මේ සින්දුව හොඳටම මතකයි. නාට්‍ය යේ සමහර කොටස් මතකයි. නළු නිළියන් ගොඩක් මතකයි. අනේ අනික් කොටස් ඉක්මනින් දාන්න ගොඩක් ආසයි ආයේ මේ කතා ටික බලන්න. ඒ කාලේ හැමෝම ටීවී ඒක ඉස්සරහ ඉඳන් මේවා බැලුවේ. දැන් කාලේ යන කතා වගේ නෙමේ.
3 වසර ඉද්දි බැලුවා මතකයි ,කළු සුදු tv එකෙන්
කතාවට තියෙන ආසාවට පොතත් ගත්තා.
Ape school time memory 💕 eth a kale TV nane . Harima amaruwen ehe mehe duwala baluwe.
මම මේ ලගදිත් හෙව්වා මේ කතාව .අහම්බෙන් දැක්කෙ.ගොඩක් ස්තුතියි ❤❤
බොහොම ස්තුතියි සෝමරත්න දිසානායක මහත්මයා. මං නවකතාව බොහෝ වාර ගණනක් කියවලා තිබ්බත් ටෙලි නාට්‍ය කවදාවත් නරඹල තිබුණේ නැහැ. මොකද අපි ගොඩක් කුඩා කාලේ ටෙලි නාට්‍ය විකාසනය වෙලා තිබුණේ. නාට්‍යයේ පිටපත් රචනය ඔබගේ කියලා කොහෙත්ම දැන ගෙන හිටියේ නැහැ. බොහොම සතුටුයි. කරුණාකරලා තවත් ඔබ කළ ටෙලි නිර්මාණ තිබෙනවා නං youtube එකට එක් කරන්න. පැරණි නාට්‍ය බලන්න බොහෝ දෙනෙක් කැමතියි.
Godak sthuthi meka apita aye balanna denawata. Meeta awurudu 30 kata witara kalin mama meka beluwe allapu gedara black and white tv eken. Den mama England idan balanne
ආසාවෙන් බලන්න හිතාගෙන හිටපු කතාවක් .බොහොම ස්තුතියි
අම්මත් එක්ක පොඩි කාලේ ටීවී එක ලග වාඩිවෙලා බලපු නාට්ටි වලින් මට තවමත් මතක සින්දුවක් ..කතාව නම් මතක නෑ..නිදිකුම්බා මල්,රතු රෝස,ඉන්ගම්මාරැව,අන්දර වැට,❤❤❤මගේ පොඩි කාලේ ගෙදර මතකයන්❤❤
පොඩි කාලේ ආසාවෙන් බලපු නට්‍යයක්.නැවත බලන්න ලැබීම ලොකු සතුටක්
ගොඩක් ස්තුතියි පොඩි කාලේ බැලුවා..නමුත් තේරුමක් නැහැ ..දැන් අවස්ථාව ලැබුනට ගොඩක් ස්තුතියි ❤❤❤❤
Thank you for the brilliant script and classy production. The concise episodes are a refreshing change from the never-ending soap operas prevalent today. It's evident that the show is catered to an intelligent audience, seamlessly incorporating language swapping with subtitles. Productions of this calibre are rare nowadays, and it's a shame we don't see more of them. Wasanthi and the rest of the acting crew deliver authentic and brilliant performances. The theme song, Aunt Nanda's rendition, music, art production, and the clever simulation of 1940s contexts are all beautifully executed. I found myself unable to stop watching all the episodes.
බලන්න ආසාවෙන් හිටපු ටෙලිඩ්‍රාමා එකක් ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤
Pahugiya tike godak aasawen balanna heuwa...❤godak sthuthiy.🙏🙏
Godak godak thank youuu. Mama godak podikaale me katawa beluwe mama heuwa et hoya ganna beri una. Mata puduma sathutak. Thank you
Obathuma ta niduk...neerogi...deerghayou wewa. Siyalu devi pihitai.....!!!
Thank you. Thank you. Very much appreciate it.
ගොඩාක්.ස්තූතී.මේ.කතාව
බලන්න.ආසාවෙන්.හිටියේ.
පොඩිකාලේ..බලපු.ලස්සන
කතාවක් ❤❤❤
මම.ආසම.කතාවක්.....❤❤❤❤❤❤❤❤
හරිම ආසාවෙන් හිටියේ බලන්න්
ඊයෙ පෙරේදත් මතක් කර කර හිටියේ මේ කතාව.
අනර්කලීගේ පුංචි කාලේ බලන්න ආසාවෙන් හිටියේ ස්තුතියි
oh man this is gold... love to see this again..unbelievable ,,,great tele drama
වසන්ති චතුරානි මිස් ඉන්නවා නම් ඒක ළස්සණ කථාවක්
ගාල්ලෙ කොටුව
වසන්ති නැන්ද පොලවෙ වලක් කපලා ඒකෙ හැන්ගිලා ඉන්න සීන් එක අද වගේ මතකයි මට ❤
නිල්මිණි තෙන්නකෝන් ඉන්නවා නේද.ඒකේ මට එහෙම මතකයක් තියනවා
Gosh, I remember this from when it first ran. Amazing production design! This is some first rate, historically accurate world-building; it actually looks like 1940's Sri Lanka! I wish producers today would put this much effort into TV shows
පුදුම තරමේ ආදරය කල කතාවක් වගේම දෙසවන් පුරා රැව් පිලි රැව් දුන් බෙහෙවින් ඇළුම් කල ගීයක්...
නන්දා මාලනියගේ අතිවිශිෂ්ඨ ගැයුමක්❤❤
Wow!!! Thank you so much for uploading this long awaited masterpiece... 🙏🙏🙏
Parani katha lassanai,dan kale ewa melo rahak na..❤❤❤ harima lassanai.wasanthi chathurani නිල්මිණි තෙන්නකෝන් ewani nalu niliyo kocjchara hodada e ragapam..❤️🤩❤️🤩❤️🤩
නැවත බලන්න ලැබෙන එක හරිම සතුටක් .
Miliyan thanks 💯. Ammo koccara hewwada.
Great drama thanks so much
Thank you for making it possible to watch these excellent tele drama again.
බොහොම ස්තූතියි මේ කතාව දැම්මට 😊😊