Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🙏🙏🙏 සාදු සාදු සාදු! ඒ ඔය සම්බුදු සිද්ධස්ථානය ආරක්ෂා කරන බහිරව දේ වතාවන්. ඒ නූල ඇඳලා තියෙන්නේ එතනට ඒ බහිරවයන්ට එන්න බැරිවෙන්න. ඒක තමයි ඒ පින්වත් මුරකාරයාට පෙන්වන්න ඇතේ.සත්‍ය වශයෙන්ම අපේ භාග්‍යවතුන් වහන්සේගේ සියලු සම්බුදු සිද්ධස්ථාන ආරක්ෂා කරන දිවිඳේවතාවුන් වහන්සේලා මෙන්ම බහිරව දේ වතාවන් ඒ තැන්වල අරක් ගෙන සිටිනවා. ඔය ගුරුකම් කරලා ඒවා ගන්න ගියාම සමහර බහිරවයෝ ඔහුන් මරණවා. පුද පූජා තියලා යන අයටපවා ඒවා ගෙන ඉන්නට හම්බුවෙන් නෑ විපාක අනික් අතට ලැබෙනවා. සමහර වෙලාවට දෙවියන්මහා බියකරු රූප මවාගෙන ඇවිත් ඔහුන් පලවා හරින වා. අලින් ඇතුන් වලස්කොටියන් වගේ දරුණු වෙස් ගෙනත් පැමිණෙන වා. ඒ උන්වහන්සේලාගේ රාජකාරි ය. මේවා සැබෑ සිද්ධී යි. නිදන් හාරන හොරුන්ට මේවා හොඳ පාඩම්. පවේ විපාකය එයයි. ☸️🙏
👍මේ වගේ අද්භූත සිදුවිම් විශ්වාස කරන්න පුලුවන්. 🌹🌹🌹🌺🌺🌺😱🙏මෙය සත්‍යයක් 🙏🙏
බොසා ❤️❤️
😍ජය😍🌺🌺ජය🌺👍ජය👍👍
මචං පතිරආරචිිචි මහත්තයා මෙි ගැන විස්තර ගොඩක් දන්නවා පුළුවන් නම් එයාව හමිිබෙලා විස්තර දැනගන්න .එතුමා ලඟ තියෙනවා සෙල්ලිපි පිටසක්වල සමග අපේ අතීතයේ හෙලයෝ ගනුදෙනු කරලා තියෙනවා විස්තර .මෙිකත් ඒකට හොඳ සාක්ෂියක් .👌👍
ස්තූතියි
❤️❤️ නියමයි ❤️❤️
ඒ පැමිණිලා තියෙන්නේ නිදන් බහිරවයන් බහිරව දේවතාවුන් වහන්සේගේ සේනාව...
බහිරව දේවතාවුන් වහන්සේලා මෙම පූජා භූමි ආරක්ෂා කිරීම කරනවා, ඒ මුරකරු මහතාට පෙනෙන්නේ ඒ සත්‍ය සිදුවීම්, තෙරුවන් සරණයි ❤
තෙරුවන් සරණයි.🙏🙏🙏
Good forgram budu sarNi
මෙි රටෙි පාලකයන් මෙි උතුමි ස්ථාන රැකබලා නොගත්තාට විශ්වය විසින්ම රැකබලාගන්නවා
අද හැම දෙනාම වගේ වෙනදාට වඩා ව්ශ්වය, විශ්ව ශක්තිය ගැන කතා කරනව ඒකෙ ඇත්තත් තියෙනව, බුදුන් වහන්සේ දහමඅනුවත් එය ඇත්තක් , දෙවි වරැ සතර වරම් දෙවි වරැ මේ සෑම දෙයකම ඇත්තක් තියෙනව, බුදුන් වහන්සේ ආඨාණාටිය පිරිත් සූත්‍රය දේශනා කර වදාලෙ ඇයි කියල අපි දන්නව මේ හුගක් ප්‍රශ්න වලට පිළිතුරැ තියෙනව නේද? 👍🙏
❤❤❤
tivanka pilima geya athula video karanna photo gahanna denna kivvata ,oyala kare kohomada. mma adath gya balanna
kalu miti kattiya aniwarenma wamanayo wenna ona. eyalath karanne duty ekak thama nidan rakina eka thama eyalage job eka e nisa thama e manussayagen udau illala thiyenne ara nula kadala eyalata nidane araksha karanna sahaya ganna. thiwanka pilimagei thiyena gaganagami rupaye inne manussayekda (manussayekge munak penawada)
ස්තූතියි අදහස් වලට
ලංකාවේ සිංහල වර්ගයා කොටස් 5 ක් හිටියා කියා කියනවානේ..ඒ බලංගොඩ මානවයා ගේ පැවැත්මේ සදහන් "යක්ඛ පරපුර" වසර 40,000 ක් පැරණි, රුහුණු රට "අසුර පරපුර" වසර 20,000 ක් පැරණි , උඩරට හා රජරට "දේව පරපුර , "නාග පරපුර" හා විදේශීය ජාතීන් ගෙන් පැවතෙන "ආර්ය සිංහල" පරපුර, වශයෙන්.. බුදු රජාණන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලාත් වසර 2,500 යි ගත වෙලා තියෙන්නේ..වසර 40,000 කට පෙර සිංහල වර්ගයා ඉදලා තියෙනවා..ලංකාව ඉතා විශාල මහාද්වීපයක් කියනවා නේ ඈත අතීතයේදී..ප්‍රධාන රජ මාලිගාවන් 25 ක් රට පුරාවටම තිබිලා තියෙනවා නේ..එහි ප්‍රධාන රජවරු හා උප රජවරු හා යුව රජවරු 25 දෙනෙක් ඉදලාත් තියෙනවා නේ..මහා විශාල රාජධානියන් පැවති රටක්නේ...විශාල මහාමාර්ග පද්ධතියක් තිබුන රටක්..(වැලි සහිත මාර්ග) බටහිරින් හා නිරිතදිගින් මැඩගස්කරයට සම්බන්ධව පයින් ගමන් බිමන් යාහැකි..නැගෙනහිර හා ගිනිකොනින් ඕස්ට්‍රේලියාවට සම්බන්ධ පාගමනින් යාහැකි දකුණින් දක්ෂිණ ධ්‍රැවය කිට්ටුව සම්බන්ධ වූ උතුරින් හා ඊසානෙන් ඉන්දියාවට සම්බන්ධ වී තිබුන රටක්... මුහුදේ ගිලී ගිය හැටි හිතාගන්න අපහසුයි නේද..දැන් ඉතුරු මේ සිතියමේ තියෙන කොටස පමණයි..විවිධ අවස්ථාවන් වලදී සුනාමි තත්ත්වයන් වලට ලක් වීම සිදු වී ඇති නිසා මුහුදේ ගිලී ගොසින් ඇති ගොඩබිම තිබූ දෑ මුහුදේ ඉතා යටින් රැදී තිබෙනවා ඇති..ඉතා සශ්‍රික භූමියකව පැවති රටක්..ඒත් අද සිටින අයට සිතියමකින් වත් දකින්නට නොමැත..
sirama kathawa ekanan, man hithanne issara athlantic city eka me athitha lankawa wenna ona.
ඔබ නිවැරදි🌺🌺👍🌺🌺🌺🙏🙏🙏🙏
හොඳ සටහනක්
පිස්සු ද මන්ද😂
Mamanam හිතන්නෙ එ බහිරවයො
😂😂😂😂😂😂😂😂😂😂
🙏🙏🙏 සාදු සාදු සාදු! ඒ ඔය සම්බුදු සිද්ධස්ථානය ආරක්ෂා කරන බහිරව දේ වතාවන්. ඒ නූල ඇඳලා තියෙන්නේ එතනට ඒ බහිරවයන්ට එන්න බැරිවෙන්න. ඒක තමයි ඒ පින්වත් මුරකාරයාට පෙන්වන්න ඇතේ.
සත්‍ය වශයෙන්ම අපේ භාග්‍යවතුන් වහන්සේගේ සියලු සම්බුදු සිද්ධස්ථාන ආරක්ෂා කරන දිවිඳේවතාවුන් වහන්සේලා මෙන්ම බහිරව දේ වතාවන් ඒ තැන්වල අරක් ගෙන සිටිනවා. ඔය ගුරුකම් කරලා ඒවා ගන්න ගියාම සමහර බහිරවයෝ ඔහුන් මරණවා. පුද පූජා තියලා යන අයටපවා ඒවා ගෙන ඉන්නට හම්බුවෙන් නෑ විපාක අනික් අතට ලැබෙනවා. සමහර වෙලාවට දෙවියන්මහා බියකරු රූප මවාගෙන ඇවිත් ඔහුන් පලවා හරින වා. අලින් ඇතුන් වලස්කොටියන් වගේ දරුණු වෙස් ගෙනත් පැමිණෙන වා. ඒ උන්වහන්සේලාගේ රාජකාරි ය. මේවා සැබෑ සිද්ධී යි. නිදන් හාරන හොරුන්ට මේවා හොඳ පාඩම්. පවේ විපාකය එයයි. ☸️🙏