Sadu sadu venerable sirinanda waminwaha obawahaseta budubawa athwewa sadu sadu may whole world be peaceful healthy and prosperous place to live sadu sadu
We need some body like you swaminwahnsa please have somemore like you swaminwahnsa triple gem bless you and all may Sri Lanka be peaceful and relaxing happy prosperous and prosperous place to live all bad carma disappeared by the blessings of lord Buddha' may triple gem bless you Sri Sri Lanka
අතී උතුම් ඔබවහන්සේගෙ දර්ම දේශනාව මහත්මා පල සැමට ඒකාන්තයෙන් ලැබෙවා ඔබවහන්සේට තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thruwan saranai ape හාමුදුරුවනේ ඔබ වහන්සේට 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏pin
පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස oba වහන්සේට නිදුක් නිරෝගී chira jiwanaya ලැබේවා theruwan saranai
Sadu..sadu..sadu..🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරැවනේ මෙවැනි බණ තවතවත් දේශනා කරන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි
Oba wahansata dirgaysa labawa niduk nirogi bawaya labawa budu sarani sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻සාදු සාදු සාදු
Sadu sadu venerable sirinanda waminwaha obawahaseta budubawa athwewa sadu sadu may whole world be peaceful healthy and prosperous place to live sadu sadu
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai
අපේ පින්වත් ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරයම වේවා! සාදු🙏🏽සාදු🙏🏽සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ඔබ වහාන්සේට තව තවත් ශක්තිය ධෞයය ලැබේවා! උතුම් ධර්මය ලොවපුරා සද්ධර්මය කීරිම පිනිස . ඔබ වහාන්සේට තෙරැවන් සරනයි!
W
Sadu Sadu Sadu ape hamuduruwan matama keewa banak meka me duka namathi sasarinekmaninnma mithewa mithewa mithewa sadu sadu sadu
සාදු සාදු සාදු ගරැතර ස්වාමීන් වහන්ස
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ සියල්ල දිගහැර මුනටම දෙසන කාලි්න ධර්ම දේසනා වලට බොහොම පිං ස්වාමීන් වහන්ස
Mema pin kama karaganna apita udau upakara samata ස්තුතියි
E wagema patigatha karapu sampath mahathtayata godak pin
Mama.....
තෙරුවන් සරනයි සැමට
ape hamuduruwannata dirgayshasa pathami.... sadu sadu🙏🙏
Attama keyade mava karana kala kannenta.poddak nave hugak redana bava penava.un manaseka rogen vanna ate.vh
බුදු සරණයි සමිඳුන්ට නමස්කාරය වේවා නිරෝගී බවම ලැබී උතුම් දර්මය දේශනා කරන්න දීර්ඝායුසම
ලැබේවා සම්මාසම්බුදු සරණයි සාදු සාදු සාදු
සාදු.සාදු.සාදු.෴😊
නමෝ බුද්ධාය.
උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා.
තෙරුවන් සරණයි.
ඇසීමට මිහිරි උතුම් ශ්‍රී සද්ධර්මය මනාව දේශනා කරන ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු සම්පත්තිය ලැබේවා සාධු සාධු සාධු අවසන පතන්නා වූ උතුම් බෝධියකින් නිවන් සැනසේවා සාධු සාධු සාධු
🙏 සාඳු
ඔබ වහන්සේට. අපට තව තවත් බුදු මග පෙන්වන්නට නිදුක් නිරෝගී භාවය ලැබේවා,
සාදු සාදු
ඔබ වහන්සෙගෙ මෙ ධර්මදේශනාමය. කුශලය පාරමිතාවක්ම විෙවා,!!!!!!!
සාමාජය
සෝදනය කරනා
හිමි සදුනී
දීපයේ සරනා
අප හිමීට
ආයුෂයේ වර්ණා
බෝහෝ වේවා
හදවතින් පතනා
Diyasen sistam
🎉🎉🎉🙏🙏🙏🙏🙏
Sadu.sadu.saduu
.obawhanseta.❤❤❤
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට මේ වගේ ධර්ම දේශනා කරන්න තව තව ශක්තිය ධෛර්යය ලැබේවා
Sadu sadu sadu.......
Deegayu wewa ape hamuduruwanta
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ 🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදු සාදු අපේ හාමුදුරැවනේ නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා
තෙරුවන් සරණයි ape hamuduruwane 🙏🙏🙏
ඔඹ වහන්සේට දීර්ඝකාලීනව ධර්ම දේශනා කිර්‍රමට ආයුෂ ලැබේවා !!!
සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏❤️
W,...turned other side very easy ...m...meth maga api ඉවසීමෙන් බන අසා අපේ ගමන යමු
ඔබ වහන්සේට නිවන් සුව ලබා ගැනීමට වාසනාව උදාවේවා. තෙරුවන් සරණයි.
ඔබ වහන්සේගේ සෑම දර්ම දෙසනවක්ම මම අහනවා හාමුදුරුවනේ එක දෙයක් හරි මගේ ජිවිතේ ට ගන්න වා ඔබ වහන්සේට මෙවැනි දර්ම දෙසනාවන් පවත්වන්න saktiya ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට නිදුක් නිරෝගි සුව යමයම ලැබේවා තවත් මෙවන් ධර්ම දේශනා කිරීමටශක්තිය ලැබේවා මේ ගෞතම බුදු සසුනේම නිවන් අවබෝධ වෙිවා
Oba wahanseta mage namaskaraya
මියයන්නට පෙර ධර්මය අවබෝධ වේවා.
🙏🙏🙏🙏🙏🙏🙏
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබ වහන්සේ විසින් කරන්නාවූ උතුම් ශාසනික කටයුතු හේතුවෙන් මෙම ශාසනයෙදීම මාර්ගපල අවබොධය ලැබීම ට හේතු වාසනා වේවා! තෙරුවන් සරණයි! සාදූ! සාදූ!! සාදූ!!!
ඔබ වහන්සේ දේශනා කල මේ ධර්ම කරුණු හරියට පරිශීලනය කරනවා නම් අපට ජීවිතය ජයගත හැකිබව සියලුම දෙනාට දැනෙත්වා!!තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
🙏🙏🙏
Sadu.sadu.sadu
Nice❤
අපේ ගමේ පන්සලට වැඩය නිසා සතුටුයි , තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ . 🙏🙏🙏🙏🙏🙏
පංචශීලය
රකිනම් නෙක
නොවේ විපතක්
නැතේ එහි සැක
ගුණදහම් මත
දීයුණූ සිරිලක
නැවත ගොඩගමු
විපත අත්දැක
Diyasen sistam
May you live long
🙏🙏🙏🙏🙏
Sadu.sadu.saadu
අවසරයි අපේ හාමුදුරුවෝනෙ මම ඩුබායි ඉන්නෙ මම ගාලේවෙල හාරිම ආඩම්බරයි හරිම සතුටුයි .ඔබවාහාන්සේගේ මේ ධර්මදේශනා හැම එකක්ම මම බලනවා එ බලපු..අහාපු .ධර්ම දෙසනා 6 7 එකම දර්මදෙනවමේ ගම් .නගර වෙනස් උනාට .මෙවා .යුටිබ් එකෙම්..බලන බෞද්ධයන් ඉන්නවා එකම දෙසනාද හැම නගරයකිම්ම ගමකිම්ම අහන්න වෙනවනෙ අපේ හාමුදුරුවෝනේ..
හ්ම්ම්😮😮😮😮😮
🙏🙏🙏
We need some body like you swaminwahnsa please have somemore like you swaminwahnsa triple gem bless you and all may Sri Lanka be peaceful and relaxing happy prosperous and prosperous place to live all bad carma disappeared by the blessings of lord Buddha' may triple gem bless you Sri Sri Lanka
❤සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
ඔබ වහන්සේ තරම් මෑත කාලයේ බුදු මග පෙන්වන උතුම් තෙරුන් වහන්සේ කෙනෙක් තවත් නැති තරම් නොමග ගිය ලක්වැසියාට බුදු මග යන්න දහම් මග දොර හරින ඔබ වහන්සේට නිරෝගි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏
B
Tharuwan sarni 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏⚘️⚘️⚘️🙏🙏🙏
Mahakalaya,menessungamanasatahodendananavdeytakarannau,mahagudarmadasanawata,maganaskarayaobawahansatanerogesampahheyalabawa
Hx@@renukasilva8686
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Dad will see
🌷🙏🙏🙏
May whole lot bad carma and people disappeared from Sri Lanka please all god in univers help Sri Lanka sadu sadu triple gem bless you Sri Lanka
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
රටේ ධර්මය නැති එකට ඔබ වහන්සේලා වගකියන්න ඕනේ
Ane palayan yanna huththoooooo
@@Gna770 කාගම හාමුදුරුවෝ කියලා තියෙනවා ජාතක වෙන ක්‍රම 3ක් බලන්න ඔබ මොන ජාතකද කියලා
2:00:49 පුන්‍යානුමෝදනා වෙිවා අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏
අවසරයි, ඔබ වහන්සේ ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටනවා ගැහැණු අය ගැන තිබෙන අදහස ගැන සිතා බලන්න කියල. ස්ත්‍රී ය නැතහොත් අප කිසි කෙනෙක් නැත
Hello our swaming wahanse bana kiyanama obata mata he denna I 🙏🙏🙏mama ithama kemethi himinamak Thamai Sridhama thero
Pala Pala yanna huththoooooo
Oba.wahanseta.dalada.samindu.pehitai☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
🙏🙏🙏🙏🙏
SAADU SAADU SAADU SAADU SAADU
W අකුර ඇති වරුනසෙනානයක කියන එකා තැනින් තැන කමෙන් දානවා මු මෙ හාමුදුරුවෝ න්ට බනිනවා
Ow bn eunge ershiyawa
Theruwan.saranahi.ape.hamuduruwanseta.😂😂😂
Me manussayata budu dahama kiyala denna kawrut nadda putha
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු දහම තමා ඔය අදාල මේ කාලෙට ගලපලා කියන්නෙ. අහන් ඉන්න බැරිනම් අහන්න එපා. අනික මනුස්සය කිය කිය හාමුදුරුවෝ කෙනෙක්ට කියන්න ඔයා කව්ද. එහෙම කියන්න ඔයාට අයිතියක් නෑ. පිංවත් අපෙ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි...!
Katada? Oyatada?.me samajayata galapena widiyata thamai oya kiyanne..oba thuma akamathi nam ahanna apa..oba thumata theruwan saranai
@@MadushankaMadushanka-dz8eb aniwaryama 👍
ගැණු දරුවෝ බඩගින්නේ ඉන්නේ උන්ට දෙන සල්ලී වලින්, පන්සලට දානේ දුන්නා 😝
Palayana pakaya
@@Gna770 ඔබගේ හැදියාව ඔබේ වචන භාවිතයෙන් තේරේ
මහදැන මුතගේ කතා ඔක්කොම නිර්මාණය සුද්දගේ, ඔය කතා සිංහලයා පහත් කරන්න කරපු කතාවක් ඉතිහාසය කියවන්න
😂
ඔය මළමිනී දුෂණය කරේ සිංහල උන් විතරද? වෙනත් රටවල කරන දේවල් කියන්නේ නෑ මොකක්ද තියෙන්නේ තරහ?
Pala yanna balla
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Nice❤
🙏