සිරිලිය සවිය ඩිෆෙන්ඩරෙයි, තාජුඩීන් ඝාතනයයි! යටගිය කතාව

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 194

  • @promoengineering9197
    @promoengineering9197 2 роки тому +20

    ආදරණීය තරිදු ඩබලට මගේ ප්‍රණාමය
    සත්තකින්ම පැලෙන්න ආදරෙයි ඔබලා දෙන්නටම

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 роки тому +88

    තරිදුලා දෙන්නම රටට අවශ්‍ය වටිනා මාධ්‍යවේදීන් දෙදෙනෙක්, ඔබලා දෙදෙනාට සියළුම දෙවියන්ගේ පිහිටයි

    • @ajithgamage4213
      @ajithgamage4213 2 роки тому +1

      පරීස්සමින්.,ජයවේවා හොරු පන්නමු

    • @susilayupala2959
      @susilayupala2959 2 роки тому

      Pasqu boom blast dewa sape rajapaksa regiment now finsh all natural punishment start no body don’t no what will happen boom garvarment 💥💥💥💥💥💥

    • @shiranijayasinghe7538
      @shiranijayasinghe7538 2 роки тому

      Eeeeeee

  • @Lumiya-gt7oq
    @Lumiya-gt7oq 2 роки тому +32

    අනාගතේ දෙන්නම පුදුම දෙවල් කරයි සුබපනවා ..සහෝදරයා

  • @isuruishara6623
    @isuruishara6623 2 роки тому +34

    ඔබ දෙපලට බෙහෙවින්ම ස්තූතියි !!!

  • @isuruishara6623
    @isuruishara6623 2 роки тому +67

    තාජූඩීන්ට යුක්තිය ඉෂ්ට විය යුතුමයි !!!

    • @hemaranawaka90
      @hemaranawaka90 2 роки тому +3

      Ou ohu honda ruggar player kenek Namal Yoshitha Rohitha wage KABBO neweyi

  • @ajithgomes726
    @ajithgomes726 2 роки тому +17

    👍හරි අඩම්බරයි පුතාලා ගැන කොහොම උනත් පරිසමෙන්.✊💪👍❤️🌹🙏☸️✝️☪️🕉🙏👍❤️🇱🇰🇨🇦

  • @anurashanthakasturiarachch4620
    @anurashanthakasturiarachch4620 2 роки тому +48

    තරිඳු උබනම් පට්ට මාධ්‍යයවේදියෙක් ඔබට තුරුණවන් සරණයි .

  • @sanathkakulpura133
    @sanathkakulpura133 2 роки тому +15

    නොදැන හිටි බොහෝදේ දැනුවත් කලාට ස්තුතියි
    අරගලයේ අවසානය යහපත් රටක් හදමු

  • @chamedawijesinghe8183
    @chamedawijesinghe8183 2 роки тому +11

    උඹලා වගේ ඇත්ත මාධ්‍යවේදීන් රටට සම්පතක්.ජය වේවා! තාජූඩීන්ට යුක්තිය ඉෂ්ට විය යුතුමයි !!!

  • @jpSL
    @jpSL 2 роки тому +9

    උඹලා වගේ ඇත්ත මාධ්‍යවේදීන් රටට සම්පතක්.ජය වේවා!

  • @nishanthasenawirathna671
    @nishanthasenawirathna671 2 роки тому +54

    යට ගිය දේවල් අවුස්සන්නම ඔනි.මෙ කරපු අපරාධවලට දඩුවම් කළ යුතුමයි.

    • @alexdonalextyrone2915
      @alexdonalextyrone2915 2 роки тому +1

      Thanks for your efforts

    • @caterinadambra15
      @caterinadambra15 2 роки тому

      Bola ape rata awasya watina maddaya. Samath siyal dewi rakawaranaya labewa

    • @caterinadambra15
      @caterinadambra15 2 роки тому

      Rajapaksa paulama karapu paukara wada walata dittadamma wedaniya karmaya aga lagama pala denu atha

  • @damayanthawijeyesekera9021
    @damayanthawijeyesekera9021 2 роки тому +13

    කනගාටු වෙන්ඩ ඒපා.
    මිනිමරුවන්ට.
    දිට්ටදම්මවෙදනිකර්මය පලිසන් ලැබෙනවාමයි.
    සෝභදර්මයෙන් දඩුවම් ලැබෙනවාමයි.

  • @gkdskapgu7461
    @gkdskapgu7461 2 роки тому +28

    ජනතා පරමාදිපත්තිය යටතේ නව ජනසම්මත විවස්තාවක් බලගන්වන්න, අයේ මන්තිරින්ට හොරා නොකන්න. 225ම විගනනයට.

  • @mudithafernando8799
    @mudithafernando8799 2 роки тому +16

    ඔබලා දෙදෙනාටම අපගේ ගෞරවය.

  • @rainbowabc3217
    @rainbowabc3217 2 роки тому +6

    නියම පැහැදිලි කිරිමක් ... තරිඳු ඔබ දෙපලටම ගොඩක් පින් ... මේ වෙනකොට රාජපක්ෂලා කොච්චර නම් මිනිස්සු මරලා තියෙනවද? මේවගේ අපරාධ කරන මුන්ට නිරයෙත් ඉඩ තියෙයිද? පාස්කු ප්‍රහාරයේ වෙලුම් හංගපු එක වගේ තමා මේ මිනිමැරුම් යට ගැහුවෙත් නේද ? දිට්ඨ ධම්ම වේදනීය කර්ම‍ය කියලා දෙයක් තියෙනවනේ... පඩ්සන් දෙයි...

  • @wasanthasamarasinghe5814
    @wasanthasamarasinghe5814 3 місяці тому +1

    බොහොම ස්තුතියි ඔබ දෙදෙනාට

  • @susanhindato8476
    @susanhindato8476 2 роки тому +2

    ජනතා අරගලය සාධනීය ලෙස ඉදිරියට යෑමට නම් සහෝදරත්වයේ බැම්මෙන් එය ශක්තිමත් කළ යුතුය. සුළු මතවාදයන් ඔස්සේ කැඩී බිඳී නොගොස් සහෝදරත්වයේ බැම්මෙන් ජනතා අරගලය ශක්තිමත් කරමු #GoHomeGota2022

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 2 роки тому +4

    පරිස්සමෙන් අයියල...උඹලගෙ වටිනාකම කියල නිම කරන්න බෑ...❤❤❤

  • @wimalarathnayaka9921
    @wimalarathnayaka9921 2 роки тому +6

    ඊලඟට යහපාලනයේ ඩීල් පිලිබඳ හෙලිකරන්න....
    ඔබේ මෙහෙවර ඉතා අගෙයි...

  • @sisirajayawardene7863
    @sisirajayawardene7863 2 роки тому +4

    Great people with energetic approach and enthusiasm to serve the country .

  • @kamalranaweera2416
    @kamalranaweera2416 2 роки тому +7

    මේ ඉන්නෙ සැබෑ ගවේශනාත්මක මාධ්‍යවේදීන් ❤️🌷🤙

  • @SLManju
    @SLManju 3 місяці тому +1

    ඔබ දේපළටම ගොඩක් ස්තුතියි 🙏

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 3 місяці тому +1

    මරු වෛද්‍ය වරු ඕකුන්ට හෙන හත ගහන්න ඕනි...

  • @sudeshhannadi5139
    @sudeshhannadi5139 2 роки тому +1

    මේ වැඩසටහන ඉතාම හොඳ වැඩසටහනක් ඔබ දෙපළගේ නිර්භීතකම මම ගොඩක් අගය කරනවා . කාලින වැඩසටහනක් වරදකරුවන්ට දඩුවම් දෙන්න ඕන කියන තැන අපි හැමෝම ඉන්නවා. අනිවාර්යෙන්ම මේකෙ දිගුවක් අවශ්‍යයි .ලසන්ත එක්නැලිගොඩ rusian තානාපති කාර්යාලයේ දී හදිසියේ මියගිය තරුණයා ගැන ඔබලා දන්න තොරතුරු සියල්ලම ගැන මේ විදියට මේ වැඩසටහන දිගටම කරගෙන යන්න

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 4 місяці тому +3

    තාජුඩීන් මරණ ය සම්බන්ධ ව කතා වක් තිබුනා එයා ගෙ ග්‍ ර්ල් ප්‍රන්ස් එක්ක අන්තිම මොහොතේ කතා කරන්න අවස්ථාව ක් ලබලදීල තිබුන කියල ඒ ලමයට කතා කලාකියල ඇත්ත ක් ද බොරු වක්ද කියල නම් නොදනමි බොහොම ස්තුතියි ❤️

  • @malinivithana3780
    @malinivithana3780 2 роки тому +4

    නිර්භීත දරුවනේ ඔබලාට කිසිදු හිංසාවක් බාධාවක් අතුරු ආන්තරාවක් නොවේවා !!

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 роки тому +4

    ජනතා අරගලයට ජයවේවා

  • @claudieneflorabrohier3979
    @claudieneflorabrohier3979 2 роки тому +13

    යටගිය දවස හාරා අවුස්සන්න ඕනෙමයි.

  • @nethmi.249
    @nethmi.249 2 роки тому +22

    රාජපස්සලා කියන්නේ මිනීමරු 🐊 🐊🐊
    එකට කාපූ බීපු උන්ටත් ශොට් එක දෙනවා..Soory ම තමා...😣😣😣

  • @perumliyanage8708
    @perumliyanage8708 2 роки тому +1

    බොහොම ස්තූතියි ...❤️

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 2 роки тому +6

    තරිඳු ඔය ඝාතනය පිලිබඳව ලියා පොතක් සාහිත්‍ය මාසයේ ප්‍රදර්ශන යට ඉදිරිපත් කරන්න. නඩුවට බලපෑමක් නොවන විදියට .

  • @chandradissanayake8693
    @chandradissanayake8693 2 роки тому +1

    Jayawewa Sri Lanka 🇱🇰

  • @ratnaperera1044
    @ratnaperera1044 2 роки тому +2

    අනිවාර්යයෙන්ම ඇතුළෙ.

  • @h.k.dayarathna3564
    @h.k.dayarathna3564 2 роки тому

    Thank you very much for your valuable video !!!

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 2 роки тому

    ගොඩක් පිං දෙන්න යම්. පැහැදිලිව සඳහන් කලා. 👌👌

  • @beautybrains2255
    @beautybrains2255 2 роки тому

    Great explanation bro✔👍🏼

  • @susanhindato8476
    @susanhindato8476 2 роки тому +1

    දැන් පේන විදිහට ජනතා අරගලය අල කරන්න විවිධ කණ්ඩායම් බැහැල වගේ ජනතා අරගලය විධිමත් ලෙස කරගෙන යමු. ඉදිරියට ආ විරුවන් රකිමු.

  • @piyumkapparage1471
    @piyumkapparage1471 2 роки тому +2

    මේවා නැවත නැවත මතක නැති අයට,මෑතදී අවදි වූ අයට මතක් කිරීම ඉතා වැදගත් .

  • @KpwApk-k7n
    @KpwApk-k7n 3 дні тому

    Oyala.දෙන්නට .ඩබල් .seliyut.තරිඳු ❤❤

  • @harischandra475
    @harischandra475 Рік тому

    නියමයි .
    මුන්ගේ අපරාධ රටේ හැම පොඩි එකාගෙ ඉදල මහ එකා දක්වා මේව දැනගන්න , මේ කරන ක්‍රියාව අති මහත්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sarathpunchihewa3684
    @sarathpunchihewa3684 2 роки тому

    Real media..thank you and God bless you all..

  • @janakaprasad9520
    @janakaprasad9520 2 роки тому

    Niyamai. Jaya WEWA Thanks

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 2 роки тому +4

    මේක විසිස්ට වැඩක්...
    දිගටම යන්න...

  • @iamdineshr
    @iamdineshr 2 роки тому +6

    පහුගිය ආණ්ඩුවෙන් යුක්තිය ඉටු උනේ නෑ තමයි.. ඒත් ඒක එහෙම උනා නම්, උනුත් අද නිදොස් කොට නිදහස් තමයි ඉතින්...

  • @dindabanda8820
    @dindabanda8820 2 роки тому

    God Bless you all!

  • @kamallanka4918
    @kamallanka4918 2 роки тому +3

    මාර්ග අවහිර කිරීමෙන් වලකින්න. මහමග රස්තියාදු වන ජනතාව නැවත රාජපක්ෂලට නතුවනු ඇත. මෙතන අරගලය ඇත්තේ පාලකයන් සමග මිස පීඩිතයින් සමග නොවේ.

  • @ahmedthanish6010
    @ahmedthanish6010 2 роки тому

    Araglayata jayawewa 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 роки тому

    හෙළිදරව් කළ සැඟවුණු සත්‍යයට ස්තූතියි

  • @lakminiperera4124
    @lakminiperera4124 2 роки тому

    Good job..go ahead ...may god bless you ...

  • @mani175
    @mani175 2 роки тому

    Excellent. We must show the connection between the opposition and Rajapase. They are mutual friends.

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 3 місяці тому

    ⚘⚘Bohoma Sthuti Oyala Dedenata
    ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘

  • @sarathlakshman9862
    @sarathlakshman9862 2 роки тому

    ජයවෙිවා

  • @mahenkasturisinghemusiccha2268
    @mahenkasturisinghemusiccha2268 2 роки тому +2

    "බුලට්ටුව"
    ලෙසින් පරිවර්තනයවූ "පොහොට්ටුව" ලක්මවට සාපයකි

  • @jatilaru
    @jatilaru 2 роки тому

    Great 👍

  • @tharindu6405
    @tharindu6405 2 роки тому

    niyamai

  • @deepanikumarage684
    @deepanikumarage684 3 місяці тому

    Apita mara watinawa oya dennage madhya hasuruwana widhiya

  • @Iphigenia-hl5uc
    @Iphigenia-hl5uc 2 роки тому +1

    Well done Tharindu Duo!!!

  • @latha3121
    @latha3121 2 роки тому

    U two real heroes

  • @vineethabandara2963
    @vineethabandara2963 2 роки тому

    Both of you need to be careful. We Srilankan need you the most

  • @nlpllv143
    @nlpllv143 2 роки тому

    Respect you

  • @TheMeeharaka
    @TheMeeharaka 2 роки тому

    Boys, you provide very valuable information on notorious crimes. Is it possible make timeline graphically and post it online? Thanks

  • @crystal8277
    @crystal8277 2 роки тому +2

    අපි කොච්චර හොරෙන් දේවල් කරන්න හැදුවත් ඇත්ත හංගන්න බෑ. ඉරයි හදයි හංගලා තියාගන්න බැ එලියට එනවාමයි නේ. ඒ වාගේමයි ඇත්තත් කවදාහරි එලිවෙනවාමයි. Man hithuwe thadijun yoshithage issara girl ge boyfriend kiyala. Ekai maruwe kiyala.

  • @hasthalavistah.k6109
    @hasthalavistah.k6109 2 роки тому

    Good job 🥂

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 2 роки тому

    යුක්තිය ඉටු වේවා

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 4 місяці тому +1

    ❤❤❤❤❤️❤️❤️

  • @MariaMaria-es1pi
    @MariaMaria-es1pi 2 роки тому

    aragalayata jayaveva 💐💐💐💐❤️❤️❤️❤️

  • @prasadkariyawasam5382
    @prasadkariyawasam5382 2 роки тому +2

    🌹

  • @hussinhussin3334
    @hussinhussin3334 2 роки тому

    Well done tharindu

  • @mahendratilak1076
    @mahendratilak1076 2 роки тому +1

    Maithree and Ranil protect these murderers.

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 3 місяці тому +1

    කවද හරි එලි වෙයි කියලා බලන් ඉන්නවා

  • @buddhikaweerasinghe7969
    @buddhikaweerasinghe7969 2 роки тому

    Jaya weva

  • @chami3402
    @chami3402 3 місяці тому

    👍

  • @udsi1234
    @udsi1234 2 роки тому +2

    Please bring up the 11 youngsters who were abducted and killed for ransom. Please release those parents from their agony which will bring justice to them. Obata pin 🙏🙏🙏

  • @sumuduishan7336
    @sumuduishan7336 2 роки тому

    ❤❤❤❤

  • @amaliyadipita6906
    @amaliyadipita6906 2 роки тому

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 3 місяці тому

    මාලිමාවට ජය වේවා

  • @arunakumara2181
    @arunakumara2181 2 роки тому +5

    ඔය රාජපක්ෂලා එලවන්නේ පිට රට ඉන්න අය එකතු වෙලා ඒක මේ වෙද්දී ගොඩාක් කරලා ඉවරයි මේ වෙලාවේ ලංකාවේ තුල ජීවත් වෙන මිනිස්සු ඇස් ඇරෙව්වෙත් හැමොගේම එකතුව නිසා ඔය කාලකණ්නි රාජපක්ෂලා පන්නනවාමයි . මේ අවශ්‍යතාවේ මිනිස්සුන්ට ඉක්මන් සහන දෙන්න පුලුවන් විදෙස් ගත අයට පමනයි ..රට කාපු කාලකණ්නි දේශපාලකයෝ එලවනවාමයි .

  • @nilapiyangani2021
    @nilapiyangani2021 2 роки тому

    මිනිස්සු ගේ ඇස් දැන්වත් ඇරීම පිලිබදව සතුටු වෙමි

  • @raheemjaldeen9594
    @raheemjaldeen9594 2 роки тому

    🙏🙏🙏 💗 🇱🇰🇱🇰🇱🇰 💗

  • @ruwansampath3594
    @ruwansampath3594 2 роки тому

    🙏🙏🙏

  • @mahendratilak1076
    @mahendratilak1076 2 роки тому +1

    Yoshitha is the man behind this murder

  • @nanayakkarananayakkara1082
    @nanayakkarananayakkara1082 2 роки тому +3

    මේ සියලු දෙනාටම දිට්ටධම්ම වේදනීය කම්ම පඩිසන් දිය යුතුමයි . රාජපක්ෂ ලේ යන්තමින් වත් සම්බන්ධ වුන උන්ට විදවීමට සිදුවිය යුතුයි .

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 роки тому

    👍 👍 👍 👍 👍

  • @susanhindato8476
    @susanhindato8476 2 роки тому

    YOU KID ARE THE HOPE OF THIS COUNTRY AS AN ADULT I AM WORRIED ABOUT RESULTING THIS KIND OF COUNTRY FOR YOU. PLEASE BE SAFE, BE INTELLIGENT, BE VIGILANT, ADMIRE BROTHERHOOD & BE BRAVE BEING BRAVE IS NOT UNSAFE

  • @raavanaatheking2122
    @raavanaatheking2122 2 роки тому

    You forgot to mention the 44 telophone conversation which came from the Temple trees to a anonymus person during the murder time of Wassim Thajudeen.☝️

  • @viranchanura3834
    @viranchanura3834 2 роки тому

    මේවා fb එකේ දාන එක තම තමන්ගේ වගකීම🇱🇰💪

  • @palithaassalaarachchi1497
    @palithaassalaarachchi1497 2 роки тому

    I can imagine how frightened the culprits would have been during the investigation in 2015.

  • @mahessilva7504
    @mahessilva7504 2 роки тому

    👍👍👍

  • @malkanthieamarathunga3789
    @malkanthieamarathunga3789 2 роки тому +2

    ඇයි තවත් මෙ හොරදෙටුවන් ආර්යාව නමින් හදුන්වන්නේ

  • @manruchi
    @manruchi 3 місяці тому

    🎉

  • @anonymoususer6612
    @anonymoususer6612 2 роки тому +4

    උබලා දෙන්නා පරිස්සමින්.රාජපක්ෂලා කියන්නේ අමු සත්තු.මිනීමරනවා කියන්නේ සිම්පල්.පරිස්සමින්...

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 2 роки тому

    මේවගේ අපරාධ මිනීමැරුම් වලට සම්බන්ධ සියලුම උන්ට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් රජයක් බලයට පත් කරගෙන මේ සාහසික අපරාධ වලට නීතියෙන් දඬුවම් අනිවාර්යයෙන්ම දිය යුතුමයි ..

  • @malathijayamaha9732
    @malathijayamaha9732 2 роки тому

    💐💐💐

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 роки тому

    👌👌👌🌹🌹🌹👍👍👍

  • @wasalananayakkara3957
    @wasalananayakkara3957 2 роки тому +1

    මේකේ අරගල කරන අය කීපදෙනෙක් දෙරනට ගිහින් .දැන් මේ අරගලේ දියාරු වෙමින් පවතී.

  • @nevedyapearis9393
    @nevedyapearis9393 3 місяці тому

    Tajudeen gatanaya karanna haul una hemooma mea anduven hirea yavai kiyala hitanava🎉🎉🎉

  • @chaminilasanthika6715
    @chaminilasanthika6715 2 роки тому

    Me hama aparadayakatama Rajapakshala widawanawami

  • @basmamuhammed5886
    @basmamuhammed5886 2 роки тому

    Rajapaksha’s must be put on trail for all the crimes they committed and serve justice to all the victims and their families.
    And by bringing rajapaksha’s to trail at Sri Lanka courts will be a lesson for all politicians so that this country go on the right path to prosperity.

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 3 місяці тому

    👍🙈👍