Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
1st commnet
perfect
ගැම්මක් තමා💖
සුපිරි ❤❤
Fatta ekanam🥳🥳 part 2 th oniyoo 😊😁😁😁
part 2 one aya like krmu👇❤
Niyamai bro
supiriyak thama
අයියෝ බන් අයියේ Mr Robot එක දියන්කෝ බන් 😢😭👿
Supiriyak bro
Part 2 ona❤🎉
Ela ela
Supiri
❤❤❤
ෆට්ට
අනිත් කොටස ඕනේ
😊🎉
අනිත් කොටස ඕන
Anith kotasa ona🙂🙂🙂🙏
fatta
👏👏👏👏👏
Me parana film ekama thama kollo
kathwa kiyan widiy set na ne
Katha karana widiya awulne. Antima tika adala kiyannako. Epa wenawa
මවං සංචකයි, සංජකයි,සංකරැයි. එකාමද
සැප යනු මොකක්දැයි උඹ දන්නේ නැතිද?ලෝකය වටේ ඇවිදල රට තොට දැකලාදියුණුව අත් දුටුව මිනිසුන් මුන ගැසිලා සිනහව සතුට සැප පිරි දිවි තතු සොයලාඑවුවෙමි දුක් විඳින ඔබ ගැන කවි ලියලා තිඹිරි ගෙයිදි අම්මා නෙක බැණුම් අසාවාට්ටුවෙ මදුරු කැල මැද නින්ද නසාබෙහෙත් නැතුව දස වද විඳ උපන් නිසාමිලියනයක් ණයලු උඹ මේ කාගෙ දොසාබර අඩු කන්න නෑ හරි පාසලක් නැතීඇවිදින ඇට සැකිලි පිරි දිවයිනක් වෙතීඅඳිනට හොඳ ඇඳුම් පැලඳුම් කෝ රුවැතිපැල් කොටෙ වතුර විදුලිය වැසිකිළි නොමැතී ඉගෙන ගන්නේ මොනවද කිසි වැඩක් නැතීහම් පඩ පරන හණ මිටි පොත් පලු අරිතිනව ලොව නව දැනුම මුදලට ගෙන නොමැතීදරු කැල කුඩු ගංජ මත් පෙති සරණ යතිහිඟන වැටුප් බදු බර උද්ධමන සරීසේවා නිපැයුමක් නැති විරැකියා පිරීඅමන හොර හරක් රෑනක සුනක නරීගෙවන දිවි තොපිට කෝ නිදහසක් හරීමෝඩ රජුන් ළඟ පූජකයින් පිරුණූනිවට පොලිස් හමුදා ලෙව කන පිලුනූරටක උපන් ද රුවෙනි පෙර පවු කෙරුනූතොපිට රටක් සාදාවිද මුන් පිරුනූ.හොරු දූෂිත අමන මී හරකුන් තෝරාරන් සිහසුන ඔටුනු හිවලුන් හට පවරාකුස පිටටම ඇලුනු පා ගැට ගැසි නහරාමැරි මැරි වහල් කම් නොකරන්නෙද ඉවරාලස්සන ඇඳුම් ඇඳ වාහනයක් ගන්නහෝටලයක නැවති රස මසවුලු කන්නලොව වට ඇවිදින්න නවුකාවක යන්නආශා නැතිද ධනවත් මිනිසෙකු වන්නසුර අඟනක් සමඟ දෙවු විමනක ඉන්නයහලුවො සමඟ සාදෙක දොඩමලු වෙන්නකන්න බොන්න හෝටලයක සැප ගන්නලැයිමේ මුඩුක්කුවෙ සාපෙන් ගොඩ එන්නරටේ මැනික් සම්පත් යස ඉසුරු තිබේනාකි රැසක් හොරකම් කරනවා ලොබේසීයලා ආච්චිලා බැල මෙහෙ කරලා ඉබේඅනාගතයෙ මාලිගෙ සිර කරල උඹේනූගත් හරක් මැති සබයට යැවු හින්දාබදු ගසමින් විදිති උන් ලෙස නර නින්දාඅතමිට සදන්නට බැරි හරකුන් කැන්දාරජ පුටු දෙන්නෙ තොපි ගොන් වස්සොද මන්දාතව කොපමණ කලක් මුන් අපෙ රට කයිදනව නින්දා දෙමින් ලොවෙ හිඟමන් යයිදපනුවන් විලස මේ දුක් තව ඉවසයිදසැප යනු කුමක් දැයි තොපි දන්නෙම නැද්ද ?
1992,1993 වගේ කාලෙදි ඕක tv,එකේ ගියා කතාමාලාවක් ලෙස
Part 2 hetama onee
Ft
සංක ද සංචක ද
How
Meke parana movie ekk tyeda 👁️ mta mthkai oya wgema storyak thiyna movie ekk bluwa
Tamil hari hindi hari neda matath mathakai
Matath mathakai..
මාත් අකුනක් ගහගන්නවා
❤
1st commnet
perfect
ගැම්මක් තමා💖
සුපිරි ❤❤
Fatta ekanam🥳🥳 part 2 th oniyoo 😊😁😁😁
part 2 one aya like krmu👇❤
Niyamai bro
supiriyak thama
අයියෝ බන් අයියේ Mr Robot එක දියන්කෝ බන් 😢😭👿
Supiriyak bro
Part 2 ona❤🎉
Ela ela
Supiri
❤❤❤
ෆට්ට
අනිත් කොටස ඕනේ
😊🎉
අනිත් කොටස ඕන
Anith kotasa ona🙂🙂🙂🙏
fatta
👏👏👏👏👏
Me parana film ekama thama kollo
kathwa kiyan widiy set na ne
Katha karana widiya awulne. Antima tika adala kiyannako. Epa wenawa
මවං සංචකයි, සංජකයි,සංකරැයි. එකාමද
සැප යනු මොකක්දැයි උඹ දන්නේ නැතිද?
ලෝකය වටේ ඇවිදල රට තොට දැකලා
දියුණුව අත් දුටුව මිනිසුන් මුන ගැසිලා
සිනහව සතුට සැප පිරි දිවි තතු සොයලා
එවුවෙමි දුක් විඳින ඔබ ගැන කවි ලියලා
තිඹිරි ගෙයිදි අම්මා නෙක බැණුම් අසා
වාට්ටුවෙ මදුරු කැල මැද නින්ද නසා
බෙහෙත් නැතුව දස වද විඳ උපන් නිසා
මිලියනයක් ණයලු උඹ මේ කාගෙ දොසා
බර අඩු කන්න නෑ හරි පාසලක් නැතී
ඇවිදින ඇට සැකිලි පිරි දිවයිනක් වෙතී
අඳිනට හොඳ ඇඳුම් පැලඳුම් කෝ රුවැති
පැල් කොටෙ වතුර විදුලිය වැසිකිළි නොමැතී
ඉගෙන ගන්නේ මොනවද කිසි වැඩක් නැතී
හම් පඩ පරන හණ මිටි පොත් පලු අරිති
නව ලොව නව දැනුම මුදලට ගෙන නොමැතී
දරු කැල කුඩු ගංජ මත් පෙති සරණ යති
හිඟන වැටුප් බදු බර උද්ධමන සරී
සේවා නිපැයුමක් නැති විරැකියා පිරී
අමන හොර හරක් රෑනක සුනක නරී
ගෙවන දිවි තොපිට කෝ නිදහසක් හරී
මෝඩ රජුන් ළඟ පූජකයින් පිරුණූ
නිවට පොලිස් හමුදා ලෙව කන පිලුනූ
රටක උපන් ද රුවෙනි පෙර පවු කෙරුනූ
තොපිට රටක් සාදාවිද මුන් පිරුනූ.
හොරු දූෂිත අමන මී හරකුන් තෝරා
රන් සිහසුන ඔටුනු හිවලුන් හට පවරා
කුස පිටටම ඇලුනු පා ගැට ගැසි නහරා
මැරි මැරි වහල් කම් නොකරන්නෙද ඉවරා
ලස්සන ඇඳුම් ඇඳ වාහනයක් ගන්න
හෝටලයක නැවති රස මසවුලු කන්න
ලොව වට ඇවිදින්න නවුකාවක යන්න
ආශා නැතිද ධනවත් මිනිසෙකු වන්න
සුර අඟනක් සමඟ දෙවු විමනක ඉන්න
යහලුවො සමඟ සාදෙක දොඩමලු වෙන්න
කන්න බොන්න හෝටලයක සැප ගන්න
ලැයිමේ මුඩුක්කුවෙ සාපෙන් ගොඩ එන්න
රටේ මැනික් සම්පත් යස ඉසුරු තිබේ
නාකි රැසක් හොරකම් කරනවා ලොබේ
සීයලා ආච්චිලා බැල මෙහෙ කරලා ඉබේ
අනාගතයෙ මාලිගෙ සිර කරල උඹේ
නූගත් හරක් මැති සබයට යැවු හින්දා
බදු ගසමින් විදිති උන් ලෙස නර නින්දා
අතමිට සදන්නට බැරි හරකුන් කැන්දා
රජ පුටු දෙන්නෙ තොපි ගොන් වස්සොද මන්දා
තව කොපමණ කලක් මුන් අපෙ රට කයිද
නව නින්දා දෙමින් ලොවෙ හිඟමන් යයිද
පනුවන් විලස මේ දුක් තව ඉවසයිද
සැප යනු කුමක් දැයි තොපි දන්නෙම නැද්ද ?
1992,1993 වගේ කාලෙදි ඕක tv,එකේ ගියා කතාමාලාවක් ලෙස
Part 2 hetama onee
Ft
සංක ද සංචක ද
How
Meke parana movie ekk tyeda 👁️ mta mthkai oya wgema storyak thiyna movie ekk bluwa
Tamil hari hindi hari neda matath mathakai
Matath mathakai..
මාත් අකුනක් ගහගන්නවා
❤❤❤
❤