Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායු සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි .🙏🙏🙏
උතුම් දළදා වහන්සේගේ පිහිට රැකවරණය නිරන්තරයෙන් ලැබේවා පිංන්වත් සුවාම්න්වහන්සේට 🙏🙏🙏
😢. 7 8
ඉදිරියෙදි උසස් පෙළ විභාගය ලියන ලමයි වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරන්න ඔබ වහන්සේට ආරාධනාවක් කරනව උතුම් ගුණ බලය ඇති ඔබ වහන්සේට 😊
ඔබවහන්සේට,නිදුක් නිඋරෝගි බව හා දීර්ඝායු ලෙබේවා.තෙරුවන් සරණයි.විශ්ව මාතාවගේ පිහිටයි.
ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු .
අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා🙏🙏🙏🌷🌹🌻💛💜️💚🧡💙
හැම කෙනෙක්ම නරකයි මම විතරයි හොඳයි කියලා. හැම වැරැද්දක්ම කරලා ඒවා යටපත් කරලා මේ සුභා දාමයත් කවදා හරි දවසක ඒ වැරදි වලට දඬුවම් කරනවා. ඒක නවත්තන්න කාටවත් බෑ
උතුම් දේශනාවෙන් අපව දැනුවත් කරපු අපේ පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු ්ු
ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද මෙම දේශණාව තුළින් සියලු දෙනා ට අවබෝධ වේවා.
මාගේ රටට දලදාවන්සේ ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා 🙏🙏🙏🙏🙏
මේ පොලොව කතා කරනවා ... අහස කතා කරනවා .. සුළග කතා කරනවා .. සූර්යා , චන්ද්‍රයා කතා කරනවා ..මේ බුදුන්ට පූජා කල භූමියක් ... සෙල්ලම් කරන්න එපා .... බුද්ධ ශක්තීන් ක්‍රියාත්මක වෙනවා ... සිරි ලංකාව ... ලෝකයේ මුතු ඇටයයි .. ලෝකයේ උතුම් රටයි ..අනුර ජනපති රන් දොරටුව විවර කලා .... හදවත් පිරිසිඳූ කර ගෙන ඉදිරියට එන්න ...
පින්වත් ස්වාමින් වහන්ස ,, අනතුරක් ඇත් නම් , කරුණාකර ජනාධිපති තුමා දැනුවත් කරන්න ,, ඒ පුතා ඇහුම්කන් දෙවි,, කලයුතු දෙයක් ඇත්නම් කරාවි,,තෙරුවන් සරණයි
කෙලින්ම මෙය කියන්න කතාකර නොම්මරයක් තියෙනවාමම් කවෘහරි
😂😂
Mee.hamuduruwoo.kiyana.kisimadeyak.atta.wenneNaa.bayawenna.epa
@@amithauyangoda9490ඒ පුතා කොටිඩයස්පෝරාවට දුන් පොරොන්දු ඉල්ලල අනුර පුතාට වෙන්නෙ ඒ පොරොන්දු ඉස්ට කරන්න පලමුවෙන්ම
ඔබ වහන්සේගේ.මේ උතුම් දේශනාවෙන් සම්බුදු ශාසනයත් මේ.හෙලදෙරනත්.ආරක්ෂාවේවා පින්වත් ඔබවහන්සේට. නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏
වැරදිනු අනාවැකි බොහොමයි හාමුදුුරැවනේ...................., පලමුව ඒවා නිර්වචනය කරන්න. දහම විනාශ කිරීමෙන් වලකින්න. සත්‍ය ජය ගනී..😢😢😢
කතාව ඔබේ හරියට හරි අනාවැකි බොරු
පාත්තරේ ඉදිරි පිට තියාගෙන අනාවැකි කියන්නද මහන වුනේ.මිනිස්සුන්ගෙ ඔලුවට බිල්ලො යක්කු මවන එක හරි නෑ නේද?.පන්සිල් රකින සමාජයක් ඇති කිරීම ඔයිට වඩා වටිනවනෙ.
බොරු බයිලා youtube රැල්ලක් පටන් අරගෙන තියෙනවා. ආණ්ඩුවට විරුද්ධවෙන්නේ රජයේ දූෂිත වංචනික නිලධාරීන්ට දඬුවම් ලබා දෙද්දී තව මීට වඩා යූටියුබ් චැනල් බිහිවෙනවා ගණන් ගන්න දෙයක් නැහැ. මේ සිවුර දාගත්ත චීවරධාරියා බොරු ්යාජ මත…. ජොලීසියගේ උපදේශක125 ඉතින් තව ඉස්සරහට යූටියුබ් චැනල් බිහිවෙනවා ආණ්ඩුවට විරුද්ධව නමුත් ජනතාව සත්‍යය තේරුම් අරගෙන ඉවරයි අවුරුදු 75ක් විනාශ කරපු රට ේ ක්ෂණික මෝචනය තියෙන මිනිස්සුන්ට වාගේ මාස දෙකට හදන්න බැහැ. කියලා
මේ ජනාධිපතිතුමා ඇර වෙන අපට විශ්වාස කළ හැකි නායකත්වයක් පේන තෙක් මානෙක නැහැ. ඒ හින්දා මෙතුමා ඇතුළු එම රජය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පින්වත් අයගේ ඇස මේ වෙනුවෙන් යොමු වේවා. ඒ කළ යුතු සත්‍ය ග්‍රහය වෙනුවෙන් සියලු ශක්තීන් ලැබේවා. කරන්නට බලාපොරොත්තු වෙන හොඳ යහපත් වැඩපිළිවෙළ කෙරෙහි සියලු නොපෙනෙන බලවේග යන්ගේ ආශිර්වාදය ලැබේවා. කිසිදු අතරක් ආන්තරාවක් මගේ රටට මීන් මතුවට නොවීවා.
රනිල් ඉන්නෙ
😂😂😂
සජිත් පිටින් මෝඩයෙක් වගේ පෙනුනට අැතුලෙන් හොද නායකත්වයක් තියෙන්න පුලුවන් අපි හැමෝම පිටින් පේන දේයි බලන්නෙ අැතුලත බලනවා අඩුයි
මෙයා කියන්නෙ නාමල්ටද ඕවා විශ්වාස කරන්න එපා ආට8 වෙන නායකයෙක් එනේ කොහිද අනුර තමයි ජීවත් වනතුරු මෙයා ටිකක් ඉදිරිය බයකරනවා මහින්දගෙ කෙනෙක් වගෙයි බලමු බලමු
Pina anduva vadi kal yan na ban. Mun hamadema pinata karanna gihin anaganna yanne
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට සාදු සාදු සාදු.
ඔබ වහන්සේට මේ දේසනාවට බෝහෝ පිං අත් පත් වේවා තෙරැවන්සරණයි
සාදු සාදු සාදු පින් වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර යම වේවා ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව සම්මා සම්බුදු සරනයි
ජනාදිපතිතුමනි.මෙයටත්.සවන්.දෙන්න.රටෙ.ආරක්ෂාව.සොයාබලන්න
මේ hamuruwo මුලින්ම කීවේ රටා බේරා ගන්නා addadmika නායකයා ranil kiyala ...@@ramaniwanigasuriya6101
🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷ඔබ වහන්සේ ගේ හැම එකක්ම මම බලනවා ඔබ වහන්සේට නමස්කාර වේවා මම මේ විඩීයෝ එක උවමනා කෙනාට ඇරියා දැනගන්න ඔබ වහන්සේ කියන එක🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
දැමටම හමුදා කදවුරු ඉවත් කරගෙන යන්නෙ..
මෝඩකම ඉවහල් ගිහින්නේ.
සාදු සාදු සාදු!!! ඔබ වහන්සේටත් රටටත් තෙරුවන් සරණයි!!! සියලු දෙව් රැකවරණය ලැබේවා!!!
මගේ මවු බිමට පිංකෙතට ජයෙන් ජයම වේවා ❤❤ 🙏🙏
තෙරැවන් සරණයි ඔබවහන්සේට දීර්ඝායුෂම ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි !!! 🙏🙏🙏
උතුම් වූ තුනුරුවනේ ආරක්ෂාව ලැබේවා! අපේ ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤ ආයු බොහෝ vewa මගේ රටට දළදා හිමි සරණයි palayan නිවැරැදි මඟට යොමු vewaa... q+++ සිහළ උරුමයේ සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම්ව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නොකළ යුතුයි.
අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා
අපේ හාමුදුරුවනේ ඒ අඳුරු ව්‍යසනය දුරු කල හැක්කක් නොවේ!ඒ රටේත් මහජනතාවගේත් කර්ම විපාකයේම ප්‍රතිඵලයක්!අනිවාර්යයෙන්ම ඒ කර්ම විපාකය රටට ජනතාවට විඳින්නට වෙනවාමයි 🥲🙏🥲🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේට! දීර්ඝායුෂම වේවා!!!
අපේ සුවාමින් වාන්සෙට තෙරුවන් සරනයි 🙏
මා කරන ලද සිය.ලු පිං බවෙන් ජනාධිපති තුමා ට තියන සියලු අපල උවදුරු දුරු වේවා ආරක්ෂා ව සැලසේවා දීර්ගායු ස ලැබේ වා
උතුම් ජය සිරි මහ බෝධීන් වහන්සේ ගෙ පිහිටයි. අපේ හාමුදුරුවනේ.අපේ මිනිස්සු රැල්ල පස්සේ යන්න පුරුදු වෙලා.ඒකයි අපේ රටට යහපතක් නැත්තේ.
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට
තෙරුවන් සරනයි දෙවි පිහිටයි දිිර්ගායු ලැබේවා
Teruwan saranai swaminwahansa🙏🙏🙏
අශ්වයෝ මිදි යුෂ බීලා,කොටළුවෝ රොඩ්ඩ බීලා.හැම මත් වෙලා. මේ දේවල් පිලිගන්නේ නැත.
ඔබ හරි
@ranasiripremavil ,tho wage gon harakekuta nevi damma gayawa chanal eka.methana walalennathuwa makabaviya.
ඒ උතුම් නව නයකයා ඉක්මනින්ම අපට ලැබේවා
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ හරියටම හරි මමත් මෙවර චන්දය නොදීපු කෙනෙක්.🙏🙏🙏
@@rohinikarunarathne8524 උඹලගෙ නැති වුණාට ඉහලින්ම දිනුවෙ.
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා..
තෙරුවනේ අඅනන්ත ආශිර්වාදයෙන් සියලු දෙනා සුවපත් වේවා🙏🏻 සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු
ඔබවහන්ෙස් කරනලද ධර්මය අප රටට උතුමිවු. බුද්ධ ධමිම සංඝ යන අනුහාවයන් ශ්‍රීලංකා දීපයට ශාන්තියක් උදාෙවිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු🙏 සාදු🙏 සාදු🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....ඔබවහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ...🙏
Theruwan saranai අපේ හාමුදුරුවනේ වැදගත් darmadasanawak බුදු saranai ape හාමුදුරුවනේ
ස්වාමීන් වහන්සේ නොකිය කියන දේ අපිට තේරෙනව. අපි ලොකු කුමන්ත්‍රණයකට හසු වෙලා ඉන්නේ.
තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේ ගේ දේශනයට සවන් දීම මනසට ඇතුළු වෙවා ඔබ වහන්සේ ට දීරිගායෂලැබෙවා සාධු සාධු සාධු මාගේ නමස්කාරය මවෙවා
උතුම් ඔබ වහන්සේ ගේ දෙස nawata pin sadu sadu sadu
අපේ හාමුදුරුවෝ දැන් මුලු ලංකාව ම අධ්‍යාත්මික පැතිකඩ ට ඉබේම ලගා වෙනවා උඩ අවංක භාවයෙන් වැඩ කරන විට පහල හරියමින් හරි මගට පැමිණෙමින් පවතින වා මුලු ලංකාව වම සුවපත් වේවා ජනාධිපති තුමාට තෙරුවන් සරනයි,❤ මුලු ලංකාව ම ඔහුට ආශිර්වාද යක් වෙනවාමයි
මේ hamuruwo මුලින්ම වැඩසටහනක කිව්ව ranili තමයි රට ගොඩ ගන්නා addamika නායකයා කියල ...mata මතකයි ...
මේ උතුම් දේශනය කේසේ හෝ නව ජනාධිපතිතුමාගේ නෙත ගැටේ වා කියා මා ප්‍රාර්ථනා කරනවා
ජනාධිපති තුමාට සමීප කවුරුන් හෝ මෙය අදම දැක...ස්වාමීන් වහන්සේ මුණගැසීමට අදම පැමිනෙත්වා...අවශ්‍ය වත් පිළිවෙත් ක්ෂනිකව ඉෂ්ට කිරීමට හැකිවේවා...
Mewa boru
@@SunendraKadadara ජනාධිපතිතුමා මිථ්‍යා විශ්වාස නොකරන කෙනෙක්.
තෙරුවන් සරණයි අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ නෙත ගැටේවා මේ වීඩියෝ එක . අපේ රට බේරා ගැනීමට කල හැකි සියල්ල හැකි පමණින් සියල්ල නියමාකාරයෙන් කරනු මැනව.🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොහොමඩ මෙය ශෙයාර් කරන්නෙ
මෙම ස්වාමීන් වහන්සේ ගොටාබයටත් මෙවැනි දැනුවත් කිරිමක් කලා සිදුවුදෙ දන්නවනෙ
එ ලින්ක් එක එවන්නකෝ
ANURAYA MAGAE ME MAU RATATA ADARE NAH U HTURAEK TRASTA WADEYEK
🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
මමත්.හාමුදුරැවනේ .රනිල්ට.චන්දේ .දුන්නේ .නමුත්.සජිත්ට .චන්දේ .දෙන්න.හදල.දුන්නෑ.53,ලක්සෙට.මමත්.අයිති.අපි.බලා.ඉන්නවා.හරියට.කලොත්.අපි.සද්දේ.නැතුව.ඉන්නවා.වැඩක්නොලලොත්.අපිට.සජිත් .තමා.ඊ.ගාවට.ඉන්න.නිහතමානි.පුත්ගලයා.අපේ.දුප්ඊ.ගාවට.මම.කලගුන.සැලකිමක්.වසයෙන්.පත් .පාසලට.සුහුරැ .පන්ති.කාමරයක්.දුන්නා .
Mulin comment ekak danna igana ganin
ඒ මහසෝනා උඹේ ගම කොහෙද බාන් ,තුම්පනේද
Kata dunnath sajith ta denne nh mole kaladak nathi ekek ta rata dunnoth iwarai
මමනම් පිළිගන්නෙ නැ මේව...කයිවරු විතරයි..
දහාමුදුරුවනෙ අනාවැකි ගොඩක් වැරදි වුනා
මම සඡීත් මැතිතුමාට මේ විඩියෝව එක ඇරීයා
තෙරැවන් සරණයි අපෙ පින්වන්ත ස්වාමින් වහන්ස
නමස්කාර වේවා සුවාමින්වහන්සේට 🙏🙏🌹🌹🌹🌹
තෙරුවන් පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏
අවසරයි පිංවත් ස්වාමින් වහන්ස තෙරැවන් සරනයි 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන්සරනඉ ස්වාමීන් වහන්ස 🙏
පින්වත් සුවාමින් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏විශ්වයේ ආශීර්වාදය නිරතුරු වම ලැබේවා 🙏සොබා දහම් න් ලබන දඩුවම් අති විශිෂ්ටයි..... අකුසල් යට පත් වී කුසල් මතු වී සැම සිත් තුල මෙත් කරුණා ගුණ ඇති වේවා 🙏ආගම්. ජාති බේද කුල වලින් තොර මව් බිමේ සාමය... සතුට.... නීති රැදේව..... ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටයි මගේ රටට නව රජයට..... 🙏
පිංවත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
Pinvath swamin wahanseta dalandha samindhu pihitai,
සාදු සාදු සාදු ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
theruwansaranae ape Hamuduruwane!!! 🙏🙏🙏.....
ජනාධිපති ..තුමාට..කතා..කරන්න..ඔබ..වහන්සේට..පින්..මේ..කාර්ය ..කරනවාට..තෙරුවන් ..සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
පිනවත් ස්වාමින් වහනසේට උතුමි නිවනම අවබෝධ වෙිවා.එ්වගේම මෙි මෙි විෂ්වයෙ බලයෙන් රටටත් ජනපති තුමාටත් දළදා සමිදුසරණයි.
කරැණාකර මෙි පණිවිඩය අදාල කටිටිය ට යොමු කරන මෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමි.
ඛෞද්ධ රටක් ,🙏🙏🙏
දීර්ගායුෂ වේවා හමුදුරුවනේ,තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුන් සරණයි ස්වාමීන් වහන්ස...🙏
තුරුනුවන්ගේ සරණින් සියලු දෙව්යන්ගේ පිහිටෙන් සියලු කරදර දුරුවී සතර වරන් දෙවියන්ගේ ආරක්ෂාවෙන් ලෝක පාලක දෙවියොත් සියලු සත්වයම ආරක්ෂා කරත්වා උතුම්උ පින්වත් සාවමින් වහ්සේටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
අපි දන්නව හාමුදුරැවනෙ....පින් මෙ මිනිසුන්ට මෙව කියාදෙනවට...අදයාත්මික නායකයට අපි වැඩ කරන්නෙ...ජිවිතය පරදුවට තියල උනත්....එකින් එක තෙරෙවි මිනිසුන්ට ලගදිම්ම
සාදු. Sadu🇱🇰🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤️
සාදු සාදු අපේ හාමුදුරුවන් ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
පින්වත් ආර්යයන් වහන්ස කෙසේ හෝ අනුර කුමාර දිසානායක ජනිධිපති තුමාට මෙය යොමු කරන්න.ඵතුමන් නිහතමානී නායකයෙක් ඔබවහන්සේට ඇහුම්කන් දේවි.
සාදු 🎉🎉🎉සාදු 🎉🎉🎉සාදු 🎉🎉🎉
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාරවේවා
සත්යමයි සුවාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏
සාදු සාදු සාදු 🙏 💐💐💐
තෙරුවන් සරණයි🙏🙏🙏
🙏🙏🙏 තෙරැවන් සරනයි හාමුදුරුවනේ
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනාව ජනාධිපති තුමාට ඇසේවා
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏💖💖
තෙරුවන් සරණයි අපේ හමුදුරැවනේ 🎉🎉🎉🎉🎉🎉
🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷ඔබ වහන්සේට නමස්කාර වේවා
මේ උනේ රටේ ඇත්ත වෙනසට අවශ්‍ය මුලික අඩිතාලම දේශපාලනය සුද්ද කිරීම. මේ ජයග්‍රහයන පරිවර්තනයේ කොටසක් පමණයි
අනුර කුමාරට හදන්න බැරිනම් මේ රට හදන්න ආයි කිසි කෙනෙක් නැහැ මේ ව්‍යාජ මතයක් මේ සිවුර දාගත්ත මනුස්සයා පතුරෝමින් පිස්සෙක් වගේ දොඩවමින් දඟලනවා දූෂිත වංචනිකයන්ගේ අතකොළු වෙලා ජීවත් වෙච්ච මිනිස්සුන්ට පිස්සු හැදිලා
සාදු සාදු සාදු
බුදු සරනයි 🙏🙏🙏
දින පන්සියයකට පසු උදාවෙන මේ අඳුර නිම කරන්න නම් ඔබ වහන්සේ මේ කියන පූජාව ජනාධිපතිතුමා විසින් කළ යුතුයි ආධ්‍යාත්මික පණිවිඩය එසේනම් එය ඉටු කළ යුතුයි ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා
🙏🙏🙏🙏🙏🙏
පිස්සු නැත්නම් ෂෝක්.
👉 "අයියෝ සිරිසේන" චිත්‍රපටයේ 2වෙනි කොටස "අයියො අනුර" දැන් පෙන්වනවාද? 2015දි සිරිසේන ජනාධිපතිට අන්දවා NGO හරිනිව දාල බාගෙට කරපු බටහිර කුමන්ත්‍රණය මේ පාර මාලිමාවෙන් අනුරව ජනාධිපතිට අන්දවා හරිනිට අගමැතිකම අරන්දීලා හොඳටම කරයිද? පසුව ලොක්කට ගේමක් දීලා හරිනි ජනපති වෙලා ලංකාව ලොවෙත් නැති වෙන විදිහට අනාගමික ගනිකා වෘත්තියේ යොදවයිද? හරිනිට අගමැතිකම නොදී විජිතට දීලා අනුරට දැන් මේ උගුලෙන් පණ බේරාගන්න ඇහැකිද? තව පැත්තකින් මාලිමාකොටි ඩීල් අනුව උතුරෙන් හමුදාව සහ පංසල් අයින් කරන්න කියල ගින්නක් ඇවිලෙනවා. 1965දි ඇමරිකානු කොන්ත්‍රාත්තුවකට විජේවීර ජවිපෙ බිහිකලා නම්, දැන් ඒ වැඩේට වෙලාවයි. සදාම්, ගඩාපි වැන්නන් ඉවර කරපු ඇමරිකාවට මේවත් වැඩද? රට ගිනිතිලා, බෙලිකපලා, බොරුකියලා, රවට්ටලා ඇවිත් අන්තිමට NGO චන්ද ගේම ගහපු තැනම ජවිපෙටත් කර්මය පලදෙයිද? බොරුවෙන් කර්මය රවට්ටන්න හදන මිසදුටු අනාගමික මිනීමරු ජෙප්පා කොයිබටද? 🥴🤌
ප්‍රේමදාස , මරා , කොටින් එක්ක ඩීල් දාපු කාලෙ ගොබ්බයා කොහෙද හිටියේ
Tt😮
Wish you Maha thera good health and long life.
🙏🙏🙏තෙරැවන් සරණය් හාමුදුරුවනි
Oba වහන්සේ meganna උත්සාහය ඉතාමත් වටිනවා api මෙරට බේරාගැනීමට veradaramu budusaranai
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ...
ස්තූතියි ස්වාමින් වහන්ස අපගේ අවදානය ඒසදාහා යොමුකරමින් පවතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
විශ්ව ශක්තිය බුද්ධ ශක්තිය වැඩියෙන්ම ක්‍රියාත්මක වෙන්නෙ ලංකාව ඇසුරු කරගෙන. ඉතින් ඉදිරියට ඔබවහන්සේ දේශනා කල ආකාරයට විපත් සිදුවීමට නියමිතය,අප රටට පමනක් නොව ලෝකයටම. නමුත් කාලය සම්බන්ධයෙන් මට ගැටලුවක් ඇත.
ජීව මාන බුදු පියානන් වහන්සේ ෙ මෙි පිංබිමෙි වැඩ ඉන්නව කිසිදු කරදරයක් වෙන්නෙ නැහැ සියලු බාධක දුරැවී ලස්සන රටක් හදනවා බුදුසරණයි
Ow E maha kalu sinhalaya sudanamin danatamath. Anna edata siwhela bodu rajyayak wenuwen apa thamath iwaseemen swameen wahansa. Oba wahanse athulu siyaluma adyathmikawedinta theruwan saranai.Siyalu athmikayanta pin sidu wewa.....
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායු සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි .🙏🙏🙏
උතුම් දළදා වහන්සේගේ පිහිට රැකවරණය නිරන්තරයෙන් ලැබේවා පිංන්වත් සුවාම්න්වහන්සේට 🙏🙏🙏
😢. 7 8
ඉදිරියෙදි උසස් පෙළ විභාගය ලියන ලමයි වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරන්න ඔබ වහන්සේට ආරාධනාවක් කරනව උතුම් ගුණ බලය ඇති ඔබ වහන්සේට 😊
ඔබවහන්සේට,
නිදුක් නිඋරෝගි බව හා දීර්ඝායු ලෙබේවා.
තෙරුවන් සරණයි.
විශ්ව මාතාවගේ පිහිටයි.
ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු
.
අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා🙏🙏🙏🌷🌹🌻💛💜️💚🧡💙
හැම කෙනෙක්ම නරකයි මම විතරයි හොඳයි කියලා. හැම වැරැද්දක්ම කරලා ඒවා යටපත් කරලා මේ සුභා දාමයත් කවදා හරි දවසක ඒ වැරදි වලට දඬුවම් කරනවා. ඒක නවත්තන්න කාටවත් බෑ
උතුම් දේශනාවෙන් අපව දැනුවත් කරපු අපේ පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු ්ු
ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද මෙම දේශණාව තුළින් සියලු දෙනා ට අවබෝධ වේවා.
මාගේ රටට දලදාවන්සේ ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා 🙏🙏🙏🙏🙏
මේ පොලොව කතා කරනවා ... අහස කතා කරනවා .. සුළග කතා කරනවා .. සූර්යා , චන්ද්‍රයා කතා කරනවා ..මේ බුදුන්ට පූජා කල භූමියක් ... සෙල්ලම් කරන්න එපා .... බුද්ධ ශක්තීන් ක්‍රියාත්මක වෙනවා ... සිරි ලංකාව ... ලෝකයේ මුතු ඇටයයි .. ලෝකයේ උතුම් රටයි ..අනුර ජනපති රන් දොරටුව විවර කලා .... හදවත් පිරිසිඳූ කර ගෙන ඉදිරියට එන්න .
..
පින්වත් ස්වාමින් වහන්ස ,, අනතුරක් ඇත් නම් , කරුණාකර ජනාධිපති තුමා දැනුවත් කරන්න ,, ඒ පුතා ඇහුම්කන් දෙවි,, කලයුතු දෙයක් ඇත්නම් කරාවි,,තෙරුවන් සරණයි
කෙලින්ම මෙය කියන්න කතාකර නොම්මරයක් තියෙනවාමම් කවෘහරි
😂😂
Mee.hamuduruwoo.kiyana.kisimadeyak.atta.wenne
Naa.bayawenna.epa
@@amithauyangoda9490ඒ පුතා කොටිඩයස්පෝරාවට දුන් පොරොන්දු ඉල්ලල අනුර පුතාට වෙන්නෙ ඒ පොරොන්දු ඉස්ට කරන්න පලමුවෙන්ම
ඔබ වහන්සේගේ.මේ උතුම් දේශනාවෙන්
සම්බුදු ශාසනයත් මේ.හෙලදෙරනත්.ආරක්ෂාවේවා පින්වත් ඔබවහන්සේට.
නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏
වැරදිනු අනාවැකි බොහොමයි හාමුදුුරැවනේ...................., පලමුව ඒවා නිර්වචනය කරන්න. දහම විනාශ කිරීමෙන් වලකින්න. සත්‍ය ජය ගනී..😢😢😢
කතාව ඔබේ හරියට හරි අනාවැකි බොරු
පාත්තරේ ඉදිරි පිට තියාගෙන අනාවැකි කියන්නද මහන වුනේ.මිනිස්සුන්ගෙ ඔලුවට බිල්ලො යක්කු මවන එක හරි නෑ නේද?.පන්සිල් රකින සමාජයක් ඇති කිරීම ඔයිට වඩා වටිනවනෙ.
බොරු බයිලා youtube රැල්ලක් පටන් අරගෙන තියෙනවා. ආණ්ඩුවට විරුද්ධවෙන්නේ රජයේ දූෂිත වංචනික නිලධාරීන්ට දඬුවම් ලබා දෙද්දී තව මීට වඩා යූටියුබ් චැනල් බිහිවෙනවා ගණන් ගන්න දෙයක් නැහැ. මේ සිවුර දාගත්ත චීවරධාරියා බොරු ්යාජ මත…. ජොලීසියගේ උපදේශක125 ඉතින් තව ඉස්සරහට යූටියුබ් චැනල් බිහිවෙනවා ආණ්ඩුවට විරුද්ධව නමුත් ජනතාව සත්‍යය තේරුම් අරගෙන ඉවරයි අවුරුදු 75ක් විනාශ කරපු රට ේ ක්ෂණික මෝචනය තියෙන මිනිස්සුන්ට වාගේ මාස දෙකට හදන්න බැහැ. කියලා
මේ ජනාධිපතිතුමා ඇර වෙන අපට විශ්වාස කළ හැකි නායකත්වයක් පේන තෙක් මානෙක නැහැ. ඒ හින්දා මෙතුමා ඇතුළු එම රජය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පින්වත් අයගේ ඇස මේ වෙනුවෙන් යොමු වේවා. ඒ කළ යුතු සත්‍ය ග්‍රහය වෙනුවෙන් සියලු ශක්තීන් ලැබේවා. කරන්නට බලාපොරොත්තු වෙන හොඳ යහපත් වැඩපිළිවෙළ කෙරෙහි සියලු නොපෙනෙන බලවේග යන්ගේ ආශිර්වාදය ලැබේවා. කිසිදු අතරක් ආන්තරාවක් මගේ රටට මීන් මතුවට නොවීවා.
රනිල් ඉන්නෙ
😂😂😂
සජිත් පිටින් මෝඩයෙක් වගේ පෙනුනට අැතුලෙන් හොද නායකත්වයක් තියෙන්න පුලුවන් අපි හැමෝම පිටින් පේන දේයි බලන්නෙ අැතුලත බලනවා අඩුයි
මෙයා කියන්නෙ නාමල්ටද ඕවා විශ්වාස කරන්න එපා ආට8 වෙන නායකයෙක් එනේ කොහිද අනුර තමයි ජීවත් වනතුරු මෙයා ටිකක් ඉදිරිය බයකරනවා මහින්දගෙ කෙනෙක් වගෙයි බලමු බලමු
Pina anduva vadi kal yan na ban. Mun hamadema pinata karanna gihin anaganna yanne
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට සාදු සාදු සාදු.
ඔබ වහන්සේට මේ දේසනාවට බෝහෝ පිං අත් පත් වේවා තෙරැවන්සරණයි
සාදු සාදු සාදු පින් වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර යම වේවා ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව සම්මා සම්බුදු සරනයි
ජනාදිපතිතුමනි.මෙයටත්.සවන්.දෙන්න.රටෙ.ආරක්ෂාව.සොයාබලන්න
මේ hamuruwo මුලින්ම කීවේ රටා බේරා ගන්නා addadmika නායකයා ranil kiyala ...@@ramaniwanigasuriya6101
🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷ඔබ වහන්සේ ගේ හැම එකක්ම මම බලනවා ඔබ වහන්සේට නමස්කාර වේවා මම මේ විඩීයෝ එක උවමනා කෙනාට ඇරියා දැනගන්න ඔබ වහන්සේ කියන එක🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
දැමටම හමුදා කදවුරු ඉවත් කරගෙන යන්නෙ..
මෝඩකම ඉවහල් ගිහින්නේ.
සාදු සාදු සාදු!!! ඔබ වහන්සේටත් රටටත් තෙරුවන් සරණයි!!! සියලු දෙව් රැකවරණය ලැබේවා!!!
මගේ මවු බිමට පිංකෙතට ජයෙන් ජයම වේවා ❤❤ 🙏🙏
තෙරැවන් සරණයි ඔබවහන්සේට දීර්ඝායුෂම ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි !!! 🙏🙏🙏
උතුම් වූ තුනුරුවනේ ආරක්ෂාව ලැබේවා! අපේ ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤ ආයු බොහෝ vewa මගේ රටට දළදා හිමි සරණයි palayan නිවැරැදි මඟට යොමු vewaa... q+++ සිහළ උරුමයේ සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම්ව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නොකළ යුතුයි.
අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා
අපේ හාමුදුරුවනේ ඒ අඳුරු ව්‍යසනය දුරු කල හැක්කක් නොවේ!
ඒ රටේත් මහජනතාවගේත් කර්ම විපාකයේම ප්‍රතිඵලයක්!
අනිවාර්යයෙන්ම ඒ කර්ම විපාකය රටට ජනතාවට විඳින්නට වෙනවාමයි 🥲🙏🥲🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට! දීර්ඝායුෂම වේවා!!!
අපේ සුවාමින් වාන්සෙට තෙරුවන් සරනයි 🙏
මා කරන ලද සිය.ලු පිං බවෙන් ජනාධිපති තුමා ට තියන සියලු අපල උවදුරු දුරු වේවා ආරක්ෂා ව සැලසේවා දීර්ගායු ස ලැබේ වා
උතුම් ජය සිරි මහ බෝධීන් වහන්සේ ගෙ පිහිටයි. අපේ හාමුදුරුවනේ.අපේ මිනිස්සු රැල්ල පස්සේ යන්න පුරුදු වෙලා.ඒකයි අපේ රටට යහපතක් නැත්තේ.
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට
තෙරුවන් සරනයි දෙවි පිහිටයි දිිර්ගායු ලැබේවා
Teruwan saranai swaminwahansa🙏🙏🙏
අශ්වයෝ මිදි යුෂ බීලා,කොටළුවෝ රොඩ්ඩ බීලා.හැම මත් වෙලා. මේ දේවල් පිලිගන්නේ නැත.
ඔබ හරි
@ranasiripremavil ,tho wage gon harakekuta nevi damma gayawa chanal eka.methana walalennathuwa makabaviya.
ඒ උතුම් නව නයකයා ඉක්මනින්ම අපට ලැබේවා
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ හරියටම හරි මමත් මෙවර චන්දය නොදීපු කෙනෙක්.🙏🙏🙏
@@rohinikarunarathne8524 උඹලගෙ නැති වුණාට ඉහලින්ම දිනුවෙ.
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා..
තෙරුවනේ අඅනන්ත ආශිර්වාදයෙන් සියලු දෙනා සුවපත් වේවා🙏🏻 සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු
ඔබවහන්ෙස් කරනලද ධර්මය අප රටට උතුමිවු. බුද්ධ ධමිම සංඝ යන අනුහාවයන් ශ්‍රීලංකා දීපයට ශාන්තියක් උදාෙවිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු🙏 සාදු🙏 සාදු🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....ඔබවහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ...🙏
Theruwan saranai අපේ හාමුදුරුවනේ වැදගත් darmadasanawak බුදු saranai ape හාමුදුරුවනේ
ස්වාමීන් වහන්සේ නොකිය කියන දේ අපිට තේරෙනව. අපි ලොකු කුමන්ත්‍රණයකට හසු වෙලා ඉන්නේ.
තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේ ගේ දේශනයට සවන් දීම මනසට ඇතුළු වෙවා ඔබ වහන්සේ ට දීරිගායෂලැබෙවා සාධු සාධු සාධු මාගේ නමස්කාරය මවෙවා
උතුම් ඔබ වහන්සේ ගේ දෙස nawata pin sadu sadu sadu
අපේ හාමුදුරුවෝ දැන් මුලු ලංකාව ම අධ්‍යාත්මික පැතිකඩ ට ඉබේම ලගා වෙනවා උඩ අවංක භාවයෙන් වැඩ කරන විට පහල හරියමින් හරි මගට පැමිණෙමින් පවතින වා මුලු ලංකාව වම සුවපත් වේවා ජනාධිපති තුමාට තෙරුවන් සරනයි,❤ මුලු ලංකාව ම ඔහුට ආශිර්වාද යක් වෙනවාමයි
මේ hamuruwo මුලින්ම වැඩසටහනක කිව්ව ranili තමයි රට ගොඩ ගන්නා addamika නායකයා කියල ...mata මතකයි ...
මේ උතුම් දේශනය කේසේ හෝ නව ජනාධිපතිතුමාගේ නෙත ගැටේ වා කියා මා ප්‍රාර්ථනා කරනවා
ජනාධිපති තුමාට සමීප කවුරුන් හෝ මෙය අදම දැක...ස්වාමීන් වහන්සේ මුණගැසීමට අදම පැමිනෙත්වා...අවශ්‍ය වත් පිළිවෙත් ක්ෂනිකව ඉෂ්ට කිරීමට හැකිවේවා...
Mewa boru
@@SunendraKadadara ජනාධිපතිතුමා මිථ්‍යා විශ්වාස නොකරන කෙනෙක්.
තෙරුවන් සරණයි
අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ නෙත ගැටේවා මේ වීඩියෝ එක . අපේ රට බේරා ගැනීමට කල හැකි සියල්ල හැකි පමණින් සියල්ල නියමාකාරයෙන් කරනු මැනව.🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොහොමඩ මෙය ශෙයාර් කරන්නෙ
මෙම ස්වාමීන් වහන්සේ ගොටාබයටත් මෙවැනි දැනුවත් කිරිමක් කලා සිදුවුදෙ දන්නවනෙ
එ ලින්ක් එක එවන්නකෝ
ANURAYA MAGAE ME MAU RATATA ADARE NAH U HTURAEK TRASTA WADEYEK
🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
මමත්.හාමුදුරැවනේ .රනිල්ට.චන්දේ .දුන්නේ .නමුත්.සජිත්ට .චන්දේ .දෙන්න.හදල.දුන්නෑ.53,ලක්සෙට.මමත්.අයිති.අපි.බලා.ඉන්නවා.හරියට.කලොත්.අපි.සද්දේ.නැතුව.ඉන්නවා.වැඩක්නොලලොත්.අපිට.සජිත් .තමා.ඊ.ගාවට.ඉන්න.නිහතමානි.පුත්ගලයා.අපේ.දුප්ඊ.ගාවට.මම.කලගුන.සැලකිමක්.වසයෙන්.පත් .පාසලට.සුහුරැ .පන්ති.කාමරයක්.දුන්නා .
Mulin comment ekak danna igana ganin
ඒ මහසෝනා උඹේ ගම කොහෙද බාන් ,තුම්පනේද
Kata dunnath sajith ta denne nh mole kaladak nathi ekek ta rata dunnoth iwarai
මමනම් පිළිගන්නෙ නැ මේව...කයිවරු විතරයි..
දහාමුදුරුවනෙ අනාවැකි ගොඩක් වැරදි වුනා
මම සඡීත් මැතිතුමාට මේ විඩියෝව එක ඇරීයා
තෙරැවන් සරණයි අපෙ පින්වන්ත ස්වාමින් වහන්ස
නමස්කාර වේවා සුවාමින්වහන්සේට 🙏🙏🌹🌹🌹🌹
තෙරුවන් පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏
අවසරයි පිංවත් ස්වාමින් වහන්ස තෙරැවන් සරනයි 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන්සරනඉ ස්වාමීන් වහන්ස 🙏
පින්වත් සුවාමින් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏විශ්වයේ ආශීර්වාදය නිරතුරු වම ලැබේවා 🙏සොබා දහම් න් ලබන දඩුවම් අති විශිෂ්ටයි..... අකුසල් යට පත් වී කුසල් මතු වී සැම සිත් තුල මෙත් කරුණා ගුණ ඇති වේවා 🙏ආගම්. ජාති බේද කුල වලින් තොර මව් බිමේ සාමය... සතුට.... නීති රැදේව..... ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටයි මගේ රටට නව රජයට..... 🙏
පිංවත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
Pinvath swamin wahanseta dalandha samindhu pihitai,
සාදු සාදු සාදු ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
theruwansaranae ape Hamuduruwane!!! 🙏🙏🙏.....
ජනාධිපති ..තුමාට..කතා..කරන්න..ඔබ..වහන්සේට..පින්..මේ..කාර්ය ..කරනවාට..තෙරුවන් ..සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
පිනවත් ස්වාමින් වහනසේට උතුමි නිවනම අවබෝධ වෙිවා.
එ්වගේම මෙි මෙි විෂ්වයෙ බලයෙන් රටටත්
ජනපති තුමාටත් දළදා සමිදු
සරණයි.