Ruwan Hettiarachchi - Duka Wedi Nethe

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 923

  • @jidansoymurum9382
    @jidansoymurum9382 11 місяців тому +16

    Hii..I'm from Jharkhand, I never heard any Siri Lankan song ,this is the first song , it became my favourite songs and music ... I LOVE Siri Lanka..❤

    • @wanujacharindith6473
      @wanujacharindith6473 11 місяців тому

      There are lot of sinhal songs like this try also them😍

    • @mohamedafras5075
      @mohamedafras5075 2 місяці тому

      Thanks bro and please come srilanka our country is natural world 🌎🌎

    • @jidansoymurum9382
      @jidansoymurum9382 2 місяці тому

      Of course bro I like nature...

  • @krangani7487
    @krangani7487 9 місяців тому +381

    Anyone 2024?😥😣❤❤❤

  • @Craftworld-y4w
    @Craftworld-y4w 3 роки тому +57

    என்னுடைய நாட்டு பையன் சிறந்த பாடகர் ருவான்

  • @dilaxshandilax910
    @dilaxshandilax910 Рік тому +78

    எனக்கு பாடல் மிகவும் பிடித்துள்ளது மீண்டும் மீண்டும் கேட்டு ரசித்துள்ளேன். 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @Zakiya-dz5qy
      @Zakiya-dz5qy 10 місяців тому +2

      Yenaku romba romba pidicha song na intha songaa 2015 iruthu kekura ❤❤❤❤

    • @Manusha-i
      @Manusha-i 8 місяців тому +1

      💞

    • @mohamedafras5075
      @mohamedafras5075 2 місяці тому

      Nice

  • @Danesh_Ranasinghe
    @Danesh_Ranasinghe 3 роки тому +117

    බංග්ලාදේශයේ ඉන්දියාවේ මේ සිංදුව ජනප්‍රිය වෙමින් පවතී

  • @Thugsasham
    @Thugsasham 2 роки тому +22

    දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ ඔබ නැති මොහොතේ සැනසුම මගේ ඔබ ගෙනගියේ ඇයි හොර රහසේ කවදාවත් නෑ අපි හමුවන්නේ මට යන්නට බෑ මතකෙන් ඔබගේ • Instrumental • දිවිය මගේ තිබෙන තුරා පෙම් කෙරුවේ ඔබට තමා දිවිය මගේ තිබෙන තුරා පෙම් කෙරුවේ ඔබට තමා යන්තම්වත් සෙනෙහේ නැතිවද දැනුනේ තවමත් මතකයි දිව්රා මගේ බව කීවා දිව්රා මගේ බව කීවා • Instrumental • පියවි ලොවේ ඉන්න සදා හුරුකෙරුවේ ඔබම තමා පියවි ලොවේ ඉන්න සදා හුරුකෙරුවේ ඔබම තමා සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ හිතකින්වත් නෑ ඔබ හට සරදම් කරලා ඔබ හට සරදම් කරලා දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ ඔබ නැති මොහොතේ සැනසුම මගේ ඔබ ගෙනගියේ ඇයි හොර රහසේ කවදාවත් නෑ අපි හමුවන්නේ මට යන්නට බෑ මතකෙන් ඔබගේ Ramesh Uditha Wijerathna (Lyrics Added)

  • @salikachamini2564
    @salikachamini2564 3 роки тому +142

    අයියෙ මේ වගේ සිංදුවක් ආයෙ කරන්න. අපි මේ සිංදු පුදුම තරම් වින්දා. ඒ තරම් ඒ වචන අපේ හිත් වලට සමවැදුනා.

  • @kalindugunawardana9320
    @kalindugunawardana9320 4 роки тому +64

    රුවන් අයියගෙ සිංදු ඔක්කොටම මන් ආසයි. Download කරන්න පුලුවන් හැම සිංදුවක්ම Download කරල තියෙන්නෙ. දවසට 4/5 පාරක් අහනව. Congratulations . රුවන් අයියේ. තවත් මේ වගේම හදවතට දැනෙන අලුත් සිංදුවක් කරන්න කියල අහිංසක ඉල්ලීමක් කරනව.

  • @BelleFleur-ks1vo
    @BelleFleur-ks1vo 11 місяців тому +11

    I can't get tired of listening to this song. Great voice. Love from Papua New Guinea 🇵🇬❤

  • @Kasun_Ish
    @Kasun_Ish 2 роки тому +146

    මුලින්ම අහනකොට දැනුන විදිහටම අදටත් දැනෙනවා, වෙනසක් නෑ ❤️

  • @shanjana134
    @shanjana134 Рік тому +64

    සිංදුව පටන් ගද්දිම මියුසික් එකෙන් ඇගෙම මයිල් කෙලින් වෙලා කොහෙද මන්දා ඈත පරන මතකයකට යනවා, 2023 Anyone ?

  • @forkanahmed5542
    @forkanahmed5542 4 роки тому +266

    Nice song, every day i listen this song, i am from Bangladesh 🇧🇩🇧🇩

  • @asjude4834
    @asjude4834 2 роки тому +125

    I am Tamil but I like 10 years back Sinhala songs
    This song always awesome 😍😍😍
    Mata yannata ba mathaken obage

  • @asithachamara7429
    @asithachamara7429 3 роки тому +22

    අයියේ මේ වගේ හිතට දැනෙන සිංදුවක් කරන්ඩකෝ ලස්සන තේරුමක් තියන අහන්ඩ ආසයි

  • @funzone8341
    @funzone8341 5 місяців тому +15

    මේ සිංදු සෙට් එකම එන කාලේ අවුරුදු කොල්ලෝ කෙල්ලෝ ඔක්කෝම දැන් අවුරුදු ගානකින් වයසට ගිහින්. ඒ කාලේ කරපු ලව් මිස් වෙලා සමහරු දුක් වෙලා ඉදපු හැම එකාටම අදටත් මේ සිංදු අහනකොට ඒ මතක එන්නේ නැත්තම් ඒ කාලේ හරියට ලව් කරලා මිස් උන උන් නෙවෙයි ඒ. එකගයි නම් මේ කොමෙන්ට් එකට ලයික් එකක් දාපල්ලා 🙏😍🥰 මොකද මාත් ඒ බෝට්ටුවේම තමයි ඒකයි අදටත් අහන්නේ මේවා ඒ තරම් ෆීල් වෙනවා අදටත් ❤

  • @Dilru6666
    @Dilru6666 2 роки тому +18

    කවදාවත් නෑ අපි හමුවන්නේ ...
    මට යන්නට බෑ මතකෙන් ඔබගේ ..
    හරිම ලස්සන සිංදුවක් රුවන් හෙට්ටිආරච්චි මහත්මයාගේ ලස්සනම ලස්සන සිංදු අතරින් ලස්සනම ආදරණීය සිංදුවක් ... එදත් ඇහුවා අදත් අහනවා ඉදිරියටත් සුවහසක් ප්‍රේක්ෂක ජනතාවගේ ආදරයට ප්‍රාප්ත වෙන ආදරණීය අහිමිවීමක් ... 04.05.2022 ❤🙏💐😍

  • @KVBROTHERS890
    @KVBROTHERS890 2 роки тому +6

    අයියේ ඔයා අපිව පිස්සු වැට්ටුවා ඔයාගේ ලස්සන සිංදු වලින්..නොදැක ඉන්න බෑ සිංදුව ආපු කාලේ අපි ගතකලේ මනෝ ලෝකේ..තාම ඔයාගේ සිංදු ඔක්කොම පෝන් මෙමරියේ දාගෙන අහනවා..

  • @raiadeveloper4154
    @raiadeveloper4154 3 роки тому +57

    love for srilanka from Pakistan. may God cure the political situation in Srilanka and bless you PM like Pakistan. love you brothers

  • @Himanshu_Dandriyal
    @Himanshu_Dandriyal 2 роки тому +130

    I'm from north India but live in sri lanka i like sinhala songs ❤️really sinhala song really best best best no word love it❤️❤️💯💯💥💥👌

  • @MuhuriRiver
    @MuhuriRiver 2 роки тому +123

    After listening to this song, I became a friend of Sri Lankan songs. I am a Bangladeshi citizen If you don't feel bored, I want to be friends with your songs৷ 🇧🇩🇧🇩🇧🇩🇱🇰🇱🇰🇱🇰

  • @tigerlion5168
    @tigerlion5168 3 роки тому +83

    My best sinhala song...from Bangladesh

  • @madushanigayathree9017
    @madushanigayathree9017 3 роки тому +8

    සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ
    හිතකින් වත් නෑ ඔබහට සරදම් කරලා ❤️❤️

  • @dillipsagadia6927
    @dillipsagadia6927 2 роки тому +63

    Love from India . Can't be understand a single word but love the music composition & a sad beautiful love story .. thank u music director and script writers. Both the actor & actress acting was supb . 👌👌

    • @OhsoGlam23
      @OhsoGlam23 2 роки тому +4

      The girl in this video is his real wife

    • @hiphopvidhu3996
      @hiphopvidhu3996 Рік тому

      Do you Know tamil

    • @priyankalakmini5942
      @priyankalakmini5942 Рік тому +1

      Wo dono asili sindagimea pathi,pathini hai🇱🇰

    • @dillipsagadia6927
      @dillipsagadia6927 Рік тому

      ​@@priyankalakmini5942 Thank u for the information . Such a beautiful couple 💕

  • @balakrishnankavitha3761
    @balakrishnankavitha3761 Рік тому +7

    පියවි ලොවේ ඉන්න සදා...
    හුරු ⁣කෙරුවේ ඔබම තමා...🥲❤️🥀

  • @ishakishak4784
    @ishakishak4784 4 роки тому +41

    තව තව අලුත් ගීත කියන්න වරම් ලැබේවා ඉතාමත් ලස්සනයි ඔබගේ ගීත ♥️♥️♥️♥️♥️

  • @OshiAndDumiVlogs
    @OshiAndDumiVlogs 2 роки тому +8

    ඉස්සර ඉදන් ගැම්මෙන් අහපු සින්දු

  • @businessway6134
    @businessway6134 3 роки тому +31

    ලංකාවේ පරන සින්දුවක් අහනවනම් රුවන් හෙට්ටිආරච්චි ගේ සින්දු තමා .❤

  • @MrSinyoNakano
    @MrSinyoNakano 3 роки тому +22

    HI AM FROM INDONESIA... i like your song... good job

  • @chathurangarc3
    @chathurangarc3 Рік тому +4

    අතීතයත් එක්ක බැදිච්ච අමුතු මතකයක් එනෝ මේ සිංදුව අහද්දි 😪😭🥺

  • @upekshavedasinghe945
    @upekshavedasinghe945 2 роки тому +2

    හිතට සැනසීමක් ගේන මේ කටහඬ භාවනාවක්.ආයෙත් මේවායේ සින්දු අහන්න ආසයි 😍😍

  • @madushanigayathree9017
    @madushanigayathree9017 3 роки тому +7

    දුක වැඩි නෙතේ කදුලැලි පිරේ
    ඔබ නැති මොහොතේ ❤️❤️❤️

  • @prasadinihansika1331
    @prasadinihansika1331 Рік тому +4

    කවදාවත් නෑ අපි හමුවන්නේ........ මට යන්නට බෑ මතකෙන් ඔබගේ♥️♥️♥️♥️♥️♥️

  • @kavee249
    @kavee249 Рік тому +35

    wowv 🥰 මුලින් අහද්දි දැනුනා වගේම අදටත් දැනනවා..මාරම ලස්සනයි..රුවන් අයියා..ශෙරිල් අක්කි 💓❤ ආසම දෙන්නෙක් 🥰

  • @Daisy-y7o
    @Daisy-y7o Місяць тому +1

    Hi...I am Daisy, I will pray for you both. One day you both are going to the C.G.C.Wiligampitiya Kandana. Church. God bless you 🙏🏻 Jesus Christ fill you family 🙏🏻

  • @madhuwavlog
    @madhuwavlog 3 роки тому +147

    අවුරුදු ගානකට පස්සට ජීවිතේ ගියා වගේ දැනෙනවා

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 3 місяці тому +3

    අම්මෝ අතීතෙට ඇදිලා ගියා වගේ දැනුණා මේ සින්දුව අහනකොට 😍👌❤️

  • @madoq8434
    @madoq8434 3 роки тому +25

    මගෙ අාසම සින්ධුව මෙික ....දිවුර මගෙ භාව කිවුවා

  • @TharuMethmal-xs9lp
    @TharuMethmal-xs9lp Рік тому +19

    අදටත් ආසම සිංදුවක්✨♥️🖇️.

  • @gamingwithoshan2252
    @gamingwithoshan2252 3 роки тому +5

    Ruwan Ayyage Mna Asama Song Eka MEEKA......GOOD LUCK RUWAN AYYE....

  • @n.s.iproduction1387
    @n.s.iproduction1387 3 роки тому +8

    මම මේ සින්දුවට අවුරුදු ගානක් තිස්සේ ආසයි.

  • @kingrock7261
    @kingrock7261 3 роки тому +54

    I'm tamil but singalash song s very beautiful 💕

    • @SachiraBhanu
      @SachiraBhanu 3 роки тому +8

      We also love tamil songs.😘

    • @KoLaaruThamizhan
      @KoLaaruThamizhan 3 роки тому +4

      Sinhala songs la ennum nereiya
      nalla songs iruku Kelunga Bro❤❤

    • @axrha
      @axrha 3 роки тому +1

      Machan semma

    • @நிகில்ரத்னம்
      @நிகில்ரத்னம் 3 роки тому +1

      @@KoLaaruThamizhan appo suggest pannunga bro

    • @KoLaaruThamizhan
      @KoLaaruThamizhan 3 роки тому

      @@நிகில்ரத்னம்
      ua-cam.com/video/Lzbnts8DQ3k/v-deo.html
      ithu ennoda fav Bro ❤

  • @avinashchandravlogs1241
    @avinashchandravlogs1241 3 роки тому +102

    Hi I am from India I didn't understand sinhala language beautiful song love you Sri Lanka 🇮🇳❤️🇱🇰

  • @MohamedAbdullah-im2ys
    @MohamedAbdullah-im2ys 4 роки тому +16

    Ruwan ayya gahappu song okkoma patta veediyatta supeiri

  • @induwaraherath9331
    @induwaraherath9331 3 роки тому +15

    අපි අයියේ මෙ සින්දුව තාම අහනවා ❤❤❤❤❤❤❤

  • @animesh4010
    @animesh4010 5 місяців тому +3

    From (Odisha)India beautiful song😍

  • @danukaasankajayasekara193
    @danukaasankajayasekara193 2 роки тому +11

    මේ සින්දුවත් එක්කම 2014ට යන්න තිබ්බා නම්. හරිම ආදරෙයි ඒ අතීතෙට.

  • @sethulakshmi9967
    @sethulakshmi9967 2 роки тому +12

    Love from india. I love this song😍😍

  • @wimansawimansasamadhi-dy3rx
    @wimansawimansasamadhi-dy3rx Рік тому +1

    දුක වැඩි නෙතේ කදුලැලි පිරේ
    ඔබ නැති මොහොතේ........
    සැනසුම මගේ ඔබ ගෙන ගියේ
    ඇයි හොර රහසේ..........
    කවදාවත් නෑ අප හමුවන්නේ
    මට යන්නට බෑ මතකෙන් ඔබගේ...............❤️©️

  • @rangalakmal7392
    @rangalakmal7392 2 роки тому +14

    3 න් පාරට වාඩා බලපූ අය මේ කොනට❤️‍🔥❤️‍🔥

  • @sewwandiranathunga1773
    @sewwandiranathunga1773 3 роки тому +230

    ඒ කාලේ ආසම ගායකයා 🎧❤

  • @nipuntharindu8979
    @nipuntharindu8979 3 роки тому +33

    මේ song 🔥🎧 දැන් අහද්දි හිතට දැනේන විදිය කියාගන්න බෑ 💞🥺🎧✊

  • @ceylonvibesSL
    @ceylonvibesSL 2 роки тому

    coach sir maru mewanm thaama ahanawa

  • @sahan-e5r
    @sahan-e5r 3 роки тому +3

    2021 ඉදන් දිගටම අහනවා තව කවුද බලමු අහන්නේ පට්ට ලස්සනයි 🙏😍❤️👍🇱🇰😁🤗☸️🤙✌️🤟🤝😀

  • @uddipmajumder9513
    @uddipmajumder9513 3 роки тому +642

    Hi am from india,i cant understand not a single word but song is too beautiful and the music also..❤❤

  • @damithmax5151
    @damithmax5151 2 роки тому +6

    Issara tv eke yaddi sound wedi karanwa ....scl yana kale asama sinduwak

  • @iskansaali5772
    @iskansaali5772 3 роки тому +56

    I can't understand single word.But,perfectly sad of pure love 🇧🇼

  • @Mihiraavi
    @Mihiraavi 2 роки тому +3

    තාමත් අහනවා.. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..
    ❤️❤️❤️❤️

  • @SohelRana-yu1po
    @SohelRana-yu1po Місяць тому +2

    From Bangladesh ❤🇧🇩🇧🇩🇧🇩

  • @WasanaMadu-sv5my
    @WasanaMadu-sv5my Рік тому +4

    Sheril akka puduma lassanai, ❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥

  • @Sithum-jc2nv
    @Sithum-jc2nv 2 місяці тому +1

    100 පාරකට වැඩිය අහපු සිංදුවක් 🥺🥺

  • @ЛенаЙончева
    @ЛенаЙончева 3 роки тому +17

    Lassanai 🇱🇰love you Sri Lanka

  • @aruniarosha7524
    @aruniarosha7524 3 роки тому +15

    තාමත් ආසම සින්දුව ♥️♥️♥️

  • @nethmiperera3644
    @nethmiperera3644 Рік тому +12

    Beautiful voice 👌👌👌👌👌👌

  • @rayandesilva3626
    @rayandesilva3626 3 роки тому +1

    mage aasama akak ruwan bro...thanks...💗💗💗💗mata yanna bee mathaken obagee..💕💕💕💕

  • @sasankasudayanga3434
    @sasankasudayanga3434 3 роки тому +72

    අහං ඉන්න පුළුවන් බූට් සින්දු😍❤️

  • @supunmadhusanka7050
    @supunmadhusanka7050 Рік тому

    Hi i am from colombo sri lanka . This is a so beautiful song .By now i have listened to this song more than hundred thousend times.I love this song

  • @shanubupathi4233
    @shanubupathi4233 Рік тому +3

    හිත නිවයි 🥺 මතක අවුස්සයි😣

  • @sanjeewanidilrukshi4084
    @sanjeewanidilrukshi4084 2 роки тому

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ. ගොඩක් ලස්සනයි

  • @rajeeshkalatharaaruvikkara3664
    @rajeeshkalatharaaruvikkara3664 Рік тому +16

    I am from india, also not understanding words but a nice feeling. I love Sri Lanka ❤️

  • @prabavipanchangi4965
    @prabavipanchangi4965 Рік тому +2

    ඒ කාලේ වගේමා මේ කාලෙත් ආසවෙන් අහන සින්දුව්ක් 🥰❤️💞🥺

  • @Shan-00
    @Shan-00 2 роки тому +12

    එ කාලෙ මේක කටපාඩම් කර ගන්න දුන්න ගේමක් 😍✌️

  • @bishalsarkar1111
    @bishalsarkar1111 2 роки тому

    Great Song. Watching from West Bengal, India

  • @OlympussDoctrine
    @OlympussDoctrine 3 роки тому +15

    Salutes from India.. Resembles LIYATHAMBARA by ATHMA LIYANAGE

  • @Heshi-000
    @Heshi-000 4 місяці тому +2

    ඔබ නැති මොහොතෙ.....සැනසුම මගෙ ඔබ ගෙන ගියෙ ඇයි හොර රහසෙ...කවඩවට් නැ ...අපි හමු වන්නෙ ......මට යන්න ට බැ මටකෙන් ඔබගෙ......

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 3 роки тому +18

    *කොච්චර ඇහුවත් එපා වෙන් නෑ*

  • @manojsamanthusharamanojsam5946
    @manojsamanthusharamanojsam5946 2 роки тому +2

    එ කාලේ ඉදන්ම ආසවෙන් අහන එකක් තමයි 😻💖

  • @MohammadAli-ry6cj
    @MohammadAli-ry6cj 3 роки тому +14

    Excellent song...

  • @chitrasenaratne4966
    @chitrasenaratne4966 Рік тому +2

    Great song and great music with great voice and great acting. Good job 👏

  • @Thrishula.1948
    @Thrishula.1948 Рік тому +16

    2023 අහන අය ඉන්නවද 😊😊

  • @larazznilamnabil456
    @larazznilamnabil456 Рік тому

    I'm from Indonesia but I'm very like that song,nice story same with my story before,...... salam from Indonesia ❤❤❤❤❤❤

  • @HemalBro97
    @HemalBro97 3 роки тому +144

    2021 අහනඅය නැද්ද

  • @kanchannilu1552
    @kanchannilu1552 3 роки тому +2

    Aiye oyage sindu goodak lassanai.man goodak asai oyage sindu welata,

  • @mohammadsajibmahmud2781
    @mohammadsajibmahmud2781 2 роки тому +4

    What a music 🎶🎶🎶🎶 all of the best....🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇱🇰

  • @ashenimalka-uk9ze
    @ashenimalka-uk9ze 3 місяці тому

    පියවි ලොවේ ඉන්න සදා හුරු කෙරුවේ ඔබම තමා🤍🥺

  • @abangadik8041
    @abangadik8041 2 роки тому +12

    Lanka song Always🔥🔥🔥💚

  • @ruwanjayasingha5573
    @ruwanjayasingha5573 3 місяці тому

    කවදාවත් නෑ....අපි හමු වන්නේ..මට යන්නට බෑ ...මතකෙන් ඔනගේ

  • @shanbhawantha______4571
    @shanbhawantha______4571 3 роки тому +3

    Duka wedi nethe.....
    දුක වැඩී නේත.....😷😷😷😷😷😷😷

  • @chanchala6726
    @chanchala6726 Рік тому

    කවදාවත් නෑ අපි හමුවන්නේ....
    මට යන්නට බෑ මතකෙන් ඔබගේ....☺️💔

  • @suventhiranenthiran7119
    @suventhiranenthiran7119 2 роки тому +25

    Iam tamil but I love ❤ this song very much

  • @JahangirAlam-us7dt
    @JahangirAlam-us7dt 27 днів тому

    Ruwan is best singer his country of srilanka. I always like him songs.

  • @kwppodie7739
    @kwppodie7739 4 роки тому +16

    හැමදාම ..දුක තමයි .අපි ...උරුම වෙලා තියෙන්නේ .....😭😭😭😭😭🤧

  • @Ashique_
    @Ashique_ 9 днів тому

    From indian. Love sinhala song❤

  • @vithuvithu3764
    @vithuvithu3764 3 роки тому +33

    Bro I'm tamil i can't understand sinhala but nice song ..keep rock

    • @rasithkawishka588
      @rasithkawishka588 3 роки тому +1

      හම්මට එල එල අපිත් උබලගෙ සින්දු එහෙම අහ්න්නෙ තෙරෙනවට නෙමේ බ්‍රෝ මියිසික් එකට😂

    • @vihagadias1988
      @vihagadias1988 3 роки тому

      🇱🇰♥️🇨🇮

    • @vinodanvinodan4971
      @vinodanvinodan4971 3 роки тому +3

      Bro nanum Tamil but Sinhala song very nice I love Sinhala song

    • @vijayabalan1188
      @vijayabalan1188 3 роки тому +1

      @@vinodanvinodan4971 Yenda mental koothi nee oru tamilanaa ???? Singhala devudya paya song nala irukkunu sollura

    • @hazrinahamad5559
      @hazrinahamad5559 3 роки тому +1

      Dei tamil songs la evlo nalla sogss ik da idha poi nive endraai 😅

  • @CT__100__LOVERS
    @CT__100__LOVERS 6 місяців тому +1

    දැන් එවා එක්ක බලද්දී 😢 සින්දුද කියලා හිතෙනවා මේවා අහද්දී🥹🤍

  • @SL-og6wh
    @SL-og6wh 2 роки тому +37

    ඒ කාලෙ පට්ටම ලව් කරපු සිංදු 2022ත් අහනවා ❤️🤣

  • @umarathnayaka641
    @umarathnayaka641 4 місяці тому

    එ කටහඩ....ලස්සනයි ❤❤❤

  • @tironshock
    @tironshock 3 роки тому +5

    Really ❤️ ful song..!!! Nice to hear …!!!

  • @sl_crick_lvr_6516
    @sl_crick_lvr_6516 2 роки тому +1

    I am a Lankan I am hearing the song190rimes in the day

  • @kibankibab4756
    @kibankibab4756 3 роки тому +12

    My lovely best song 🥰🥰🥰❤️❤️❤️

  • @slytshortsboy3674
    @slytshortsboy3674 Місяць тому +2

    මෙන්න බූට් නම් බූට් ❤