This Burning grief cannot be tolerated Eyes won't accept the Tears // No one loves you as much as I do This burning grief ...// The second we spend alone It felt like a lifetime to me, until I see my Poverty with the naked eyes You were the one wraped around my heart, Our love story stopped today Due to my Poverty... This Burning grief ..........// My mind says its not too long till I close my eyes forever, Even though I didn't have any precious gems or pearls in my hand I Still only loved you, It's not long ago you stole my solace Stay healthy my love... This burning grief ........//
2024 ත් අහනවා නදීර අය්යගේ මේ ගීතයනම්...❤❤❤
ඉස්සර Boot සින්දු අහන්නත් ආසයි 🖤
Aka nam aththa. But issara ewa witarai
2023ත් අහනවා .නදිර අයියාගේ ලස්සන සින්දු වක්.💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
Sijsiuiruejeeyswwhjs
ඒ කාලේ 2016😂 තිබ්බ ලව් එකකුත් නෑ . Free periods වලදී ඩෙස්ක් එකට ගහ ගහා යාලුවය් මාය් කියපු ආසම සින්දුව ☺️✨️
අපේ පෙම් කතන්දරේ අද නතර වී ගියේ දුප්පත් කමටයි මගේ😥
🤟🤟♥♥
රදීෂ් අය්යගෙ තවත් සුපුරි වැඩක් 🔥🔥🤩
👉👈🤙👍
💖💜💚💛❤💞
ඉස්සර ඇහුව සින්දුවක්.කාලෙකින් ඇහුවේ.හැබැයි දැනන් හිටියෙ නැහැ මේ සින්දුව නදිර නොනිස්ගෙ කියලා.මරු 👌
2022 අහන අය ඉන්නවද 😍🎵
Ahanwa
Innwo😁
Ow😍☺️
Inno❤️😔
Ou
දැන් තියෙන සින්දු වගේද මෙව්වා😍
💝මන් අදටත්🎼 ආසම❣️ සිංදුවක් 🎶
Math
2022 ත් ආස අය කෝ ❤️නදීර අයියාගෙ අලුත් එකක් ඕන.
....Lyrics....
දැවේනා දුක මේ වාවනු බෑ
කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ
දැවේනා දුක මේ වාවනු බෑ
කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ
මා තරම් කවුරුවත් ඔබටනම් ආදරේ කරන් නෑ
දැවේනා දුක මේ වාවනු බෑ
කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ
තනියෙන් ගෙවෙනා තප්පරෙත් අපේ
මටනම් දැනුනේ කල්පයක් වගේ
නැතිකම් දෙනෙතින් දකිනකන් මගේ
ඔබමයි වුන්නෙ දැවටිලා හදේ
අපෙ පෙම් කතන්දරේ අද නතර වි ගියේ
දුප්පත් කමටයි මගේ...
දැවේනා දුක මේ වාවනු බෑ
කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ
දැවේනා දුක මේ වාවනු බෑ
කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ
දෙනුවන් පියෙනා කාලයට මගේ
වැඩිකල් නැති වෙවු හිත කියයි ඔහේ
නැතිමුත් වටිනා මුතු මැනික් අතේ
තවමත් ඔබටයි ආදරේ කලෙ
සැනසුම අරන් මගේ මට වැඩි කලක් නොවේ
නිදුකින් ඉනූ පන මගේ...
දැවේනා දුක මේ වාවනු බෑ
කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ
දැවේනා දුක මේ වාවනු බෑ
කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ
මා තරම් කවුරුවත් ඔබටනම් ආදරේ කරන් නෑ
දැවේනා දුක මේ වාවනු බෑ
කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ
Written By :- Sajith V Chathuranga
2021 අහන අය මේ කොනට ❤️
මතක් වෙලා ආවෙ
Ahamben mathaka una song eka ❤️🎧❤️
L
2021 ඉදන් දිගටම අහනවා තව කවුද බලමු ඉන්නේ 😘😍👌😁👍🙏
Inno
අමතක වෙන්නෙ නැ කවදාවත් මෙ සින්දු
නදීර නෝනිස් අයියේ සින්දුව පට්ට ලස්සනයි බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! ❤️❤️❤️❤️🙏🇱🇰
නදීර අයියේ බුදුන් සරනින් ඉක්මනින් සුවය ලැබේවා ඔයාට බුදු සරනයි.😥
Moko bn wela thiynne
කෝ 21 සැට් එක
Anyone in 2024?
Yep♥🙂
🫡
Yeah bro I'm hear ❤ from kurunagle 2024/12/2
මා තරම් කවුරුවත් ඔබට නම් ආදරේ කරන්නෑ.. N ❤️
Everyday every time I lisent to you r song because I love too u r voice...❤❤❤❤
2022 අහන අය කෝ බලන්න..❤️😁
Innnoooo
2021 listening
Yes
@@pawithramadubhasini92017
2022 😊👌
2022
Biuwama mathak wenawa
මෙ සින්දුව නම් අමතක වෙන්නැ මැරැනත්
Still love.... 2022 listening 🎧❤️🔥
යන එකී ගියපුවාවේ , බොරුවට වාහන ගන්න සල්ලි නාස්ති කරන්න එපා , කොන්ඩේ වවන්න shampoo වලට සල්ලි නාස්ති කරන්න එපා .
👍👍👍👍
අනර්ඝ (දෙවනි) 😅👊❤️
Maa tharam kauruwath obata
Nam adara karan naa❤😌
2023 listening anyone?
ඇයි මම
2024😎
@@anushkajayawira6106😊😅😅😅😊😅😅😊😅😅😅😅😊😊😅😊😅😊😅😅😅😊😅😅😅😅😊😅😅😅😅😅😅😅😅😅😊😊😅😅😅😅😊😅😅😊😊😅😅😅😅😅😊
2024-05-14
2024/7/17 Bro ❤
තාමත් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ....👍
පොඩි කලෙම ඉදලා පට්ට අසයි මෙ සින්දුවට 2023 අහනවා
හරිම ලස්සයි සිංදුව .කොයි තරම් ඇහුවත් කවාදවත් එපා වෙන්නේ නෑ❤❤❤❤
රගපාන එකනම් කියලා වැඩක් නැ..සුපිරිම තමා ඒ තාත්තා ..ළමයි දෙන්නත් ❤❤❤❤
දැන් තියන සින්දු අහන්න බෑ..තාමත් මේවට තමයි ආදරේ
Free periods වලදී ඩෙස්ක් එකට ගහ ගහා යාලුවය් මාය් කියපු ආසම සින්දුව old is gold
කෙනෙකුට දුකක් දීල බලපන්...විදවන්න ලෑස්ති වෙල ඉන්න නොසෑහෙන්න❤
2024.06.18 අදටත් ගැම්මට අහනවා😊❤
නිදුකින් ඉනු පණ මගේ😩❤️
👌Ada ahuwooo👌
ඒ කාලෙ තිබ්බ ලව් එකකුත් නැ පොඩි 😂😂ඒ උනාට ආසම සින්දුවක්
2022 සෙට් එක😎😚🌺
2024 balana aya ko❤❤❤
Na Tamil sihala song lover❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️
❤❤❤❤❤ලස්සනයි
2022 ත් අහනො කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤️
අක්කි ලස්සනයි❤
රෙදි මෝල වත්තෙ අනා (අනර්ඝ )
2022 me sinduwa balana mama😂😂. mona unath supiri sinduwa
අපේ ඉස්කෝලෙ ඩෙස් වලින් ඇහුවා නං කියයි මේ සිංදු වල රසය ❤❤❤❤
Me sinduwa ahana Hama velavema as dekata kadulu pirenawa
2021 ආසම කටහඩක්
2024 මේ සිංදුව අහන අය මේ පැත්තට.
❤
2022 අහන මම මම මෙ සිංදුව අන්තිමට ඇහුවෙ 2018 / 2019 වගෙ ❤️
මේ සින්දු අහද්දි ඒ කාලෙ love karapuwa mathak wenava😥
දැවෙනා දුක මෙ වාවනු නැ💔😔
2022 ත් අහනවා😍💜 ලස්සනයි ♥️
දැවෙනා දුක මේ වාව ගන්න බෑ❤️❤️🥰
1milion gahamu kollo sup eka demu lamaai 🥳
Ahamben mathak wela ahanna awa.parana song ekak unath godak lassanai ❤️🎧❤️
(2021)
*Old is gold* 🔥
2023 ahana kastiya inna wa da mee sindu wa 😍😍😍😍😍
❤2023❤
Sajiyage video eka balala awe😂
Mamath😂
තාමත් අහනවා ඉතින් ❤❤
Ado man maka ahuwa 2019 Di yako 🥺
දේනෙනා උුක් මෙි බර් ගන්න බැ ❤😍
Ape pem kathandare ada nathra wi giye duppath kamtai mage 😢😒
මම අදටත් හොයනවා මීට කාලෙකට කලින් කපරාරු කර නැති ගෙදරක ඉඳලා වයිෆ් ඇනඩ් හස්බන්ඩ් දාපු ඩාන්ස් එකක්. මේ සිංදුවට FB එකේ තිබුනේ. තාම 0
මා තරම් කවුරුවත් ඔබටනම් ආදරෙ කරන්නෙ නෑ 💔❤️❤️
Sajith Premadasa Right Now😅
😂
Tiktok eken hoyagena apu aya like Parak damuthee
Eka,maru ✊❤️
Aththatama adaree karana aya kawadawath dala yanne naa.😥😥😥😥😥😥😥😥 duk bara sinduwak.
අඩේ දෙවෙනි නේද ඉන්නෙ 😀😀😀
2022 අහන අය මේ කොනට 👌❤️👍
2022 අහනවා. ලස්සනයි.
2024 අහන අය මේ කොනට 💗🎵
Mama ahsam githyak.kawdamth ep wenninh
දැන් තියන ඒවා වගේද මේ song පිස්සුවක්
Most beautiful voice .❤
2023නෙ මෙ සින්දුව අහන සෙට්ටෙක මෙ පැත්තට❤️❤️😘
2022 තාමත් අහනවා 😌❤️
😭👍👍❤️🔥
සුපර්
කො 2023 අහන කට්ටිය මේ කොනට එන්න 😍✌️
2024 ත් අහන සෙට් එක කෝ❤
2022 බලන අය කෝ මං වගේ
Lassanai nadeera sahoo
ආසම සින්දුව🙂
🙂
🤗
Hamada iskole yanna kiyanne oki bro😂😂😂
2023 ,11,8 අදටත් ඒ සිංදුව මරු 😊
2024 🔥❤️
can we get the lyrics of this song in occidental alphabet ? I love it !
This Burning grief cannot be tolerated
Eyes won't accept the Tears //
No one loves you as much as I do
This burning grief ...//
The second we spend alone It felt like a lifetime to me,
until I see my Poverty with the naked eyes
You were the one wraped around my heart,
Our love story stopped today
Due to my Poverty...
This Burning grief ..........//
My mind says its not too long till I close my eyes forever,
Even though I didn't have any precious gems or pearls in my hand I Still only loved you,
It's not long ago you stole my solace
Stay healthy my love...
This burning grief ........//
@@tharangalakmal5192 thanks very much
would you be able to send the lyrics in original language but occidental alphabet? so I can sing this song too ?
@@tonikslfcnet dawenaa duka me waawanu be.
kadulel denethe baara ganne ne..
dawenaa duka me waawanu be.
kadulel denethe baara ganne ne..
maa tharam..kawruwath..
obata nam adare karan nea....
dawenaa duka me waawanu be.
kadulel denethe baara ganne ne..
#####################
thaniyen gewena thathpareth ape..
mata nam danune kalpayak wage..
nathi kam denethin dakinakan mage..
obamai unne dewatila hade...
ape pem kathandare...
ada nathara wee giye..
duppath kamatai mage..
dawenaa duka me waawanu be.
kadulel denethe baara ganne ne..
dawenaa duka me waawanu be.
kadulel denethe baara ganne ne..
denuwan piyenaa kaalayata mage..
wedikal nathi bew sitha kiyai ohe..
nathimuth watina muthu manik athe..
thawamath obatai adare kale..
senasuma aran mage..
mata wedi kalak nowe...
nidukin inu pana mage...
dawenaa duka me waawanu be.
kadulel denethe baara ganne ne..
dawenaa duka me waawanu be.
kadulel denethe baara ganne ne..
maa tharam..kawruwath..
obata nam adare karan nea....
dawenaa duka me waawanu be.
kadulel denethe baara ganne ne..
@@tharangalakmal5192 Thank you so much !!
@@tharangalakmal5192 have a look at this: ua-cam.com/video/dGlJZee4nTI/v-deo.html :)
2022 still gold 🪙 one all time favorite 💗
2023 😫
Mn tharam kauruth adare karanne na she😘💖
2024❤
2025 සෙට් ඒක කෝ ♥️
2022 ahana aya koo😊💗
2024අහන අය ඉන්නව ද
ධණූ ...