Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සැප ගෙනත් දෙනවා විතරක් නෙවෙයි සැප ගෙනත් දෙනවා සාධු 🌺සාධු 🌺සාධු 🌺
හරිම සංවේදීයි කතාවක් ඒ දෙනම බුද්ධ ශසානයේ අග්‍ර වූ දෙනමක් ඉතා ශ්‍රේෂ්ට උත්තමයන් වහන්සේලා දෙනමක් සදාකල් වැඩ ඉන්න අවස්‍ය දෙනමක් අහන්න අහන්න මං හරියට ප්‍රිය කරන දෙනමක් දැකල නෙවෙයි ගුණ අහලා දැනගෙන මට සිත් ඇති වුනේ උත්තම ගුණ වැටහුනේ එර්දියෙන් එක්කන් ගියා හරිම ලස්සනයලස්සනයි ඇති ඒ ගමන
අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් කොරලයගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්සේ මේවා නොකියනවා නම් අපි කෙසේනම් මේවා දැනගන්නද ස්වාමිනි වහන්ස ඔබ වහන්සේ මේ කප තියෙන තාක් කල් නිදුක් නිරෝගී සුවපත් වේවා දිර්ඝ්යුෂ ලැබ මතු උතුම් සම්බුද්ධත්වය කරදර බාදක කම්කටොලු වලින් තොරව ඒ උතුම් බුදුමග විවර වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺තෙරුවන් සරණයි බෝසත් උතුමාණන් වහන්සේට මා දෑත දෝත නළලේ තබා ඉතාමත් සද්ධා සිතින් ගෞරවයෙන් භක්තියෙන් මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️කන්ඩලං බංග පින් ගලං හරි ලස්සනයි ඒ වචන ටික
බුලත්විට මතක් කරනකොට කන්න හිතෙනවත් ඇති නෙ ගෞරවනීය ස්වාමින් වහන්ස
යේ කේචි බුද්ධං සරනං ගතාසේ පහාය සානු සන්තේ සං දේවකයන් පරිපුරෙස්සන්ති බුදුන් සරණ ගියා නම් යන්නේ නැහැ කවදාවත් අපායට වැරදි ඇතොත් සමාවෙන්න සමිදුනි
පින් ගලනා දේශනාවක් කියලා වෙන්න ඇති