OUR LOVE STORY ♥️

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 642

  • @_UdariandAnthon
    @_UdariandAnthon  3 місяці тому +26

    WhatsApp: ‎Follow the Udari and Anthon ✨ channel on WhatsApp: whatsapp.com/channel/0029VaeJcNkEquiPgWyvV01t
    Instagram: instagram.com/_udari_and_anthon/profilecard/?igsh=NDEybXp0cGVueXl1
    Facebook: facebook.com/share/QqykSYEnXXzFQchX/?mibextid=LQQJ4d

  • @jinendragalappaththy8569
    @jinendragalappaththy8569 27 днів тому +8

    Nice couple, I am a doctor who studied in Minsk Belarus 🇧🇾. I am very happy about both of you. My best wishes and love ❤️ to both of you. I am 63 years. My wife also Belarus Minsk graduate. Byelorussian are very nice people.

    • @_UdariandAnthon
      @_UdariandAnthon  26 днів тому +3

      Awsh glad that you enjoyed our video
      Thank you the lovely comment♥️🫶🏼

    • @AdgyHgfd
      @AdgyHgfd 22 дні тому

      Hi

  • @menakamadushani6108
    @menakamadushani6108 3 місяці тому +10

    Anthony you so luky having srilankan beautiful gril please look after well our udari. So sweet story ❤

  • @mudithasrimali7525
    @mudithasrimali7525 Місяць тому +6

    ❤❤❤❤❤ විශ්වයෙන් ලැබුණු ලස්සන තෑග්ගක් ...❤❤❤❤❤

  • @ChamindaSampath-is4ky
    @ChamindaSampath-is4ky 3 місяці тому +7

    ඔයාලා දෙන්නා හොදට ගැලපෙනවා .හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා !

  • @uviduishal5984
    @uviduishal5984 3 місяці тому +5

    Lovely couple....හැමදාම සතුටින් එකට ඉන්න ලැබේවා😍❤️

  • @Dewmiimasha817
    @Dewmiimasha817 3 місяці тому +6

    අනේ අසාවෙන් හිටපු vlog එක්ක ❤❤❤ ආදරෙයි දෙන්නටම ❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤️❤️🥰

  • @VishusMemories
    @VishusMemories 3 місяці тому +6

    ජීවිත කාලය පුරාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න වාසනාව ලැබේවා❤❤❤

  • @lillyd3016
    @lillyd3016 2 місяці тому +5

    Sweet girl ලස්සන හිනාවක් තියෙන්නෙ

  • @sathushi
    @sathushi 3 місяці тому +8

    අන්හේ අක්කේ අන්තොන් එක්ක ලන්කාවට එන්නේ කවද්ද ලන්කාවට එන විඩියො එකක් අනිවාරෙන්ම ඔන 🙂 ආදරෙයි දෙන්නටම ❤❤

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 місяці тому +1

      Aww thank you dear
      Ikmnanin ennm ♥️😍

  • @KosalaID
    @KosalaID 3 місяці тому +7

    අන්තෝන්ට ඊටපස්සෙ .කියන කෑල්ල හොදට පුථවන් නේද ආසයි ඒයා සින්හල කතාකරනකොට අහගෙන ඉන්න ජීවිතේ සෑමදාම සතුටින් ඉන්න පුලු වන්වෙන්න කියල පතනව❤

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 місяці тому +2

      Heeee owwww 😂😂
      Thank you ♥️🫶🏼

  • @ShyamaniMudiyanse
    @ShyamaniMudiyanse Місяць тому +4

    Anthon you very lovely man. She is very lucky. God bless you both of you!sri lanka.

  • @yamunamanel5431
    @yamunamanel5431 3 місяці тому +5

    Anthon හරිම හොද කෙනෙක් .විහිළුවෙන් ,සතුටින් ඉන්නේ.සුබ පතනවා දෙන්නාටම .බුදුසරණයි.❤❤❤

  • @SamadhiRathnayake-xo8xi
    @SamadhiRathnayake-xo8xi 3 місяці тому +106

    Anthon is really funny 😂❤

  • @KumuduMadurangi-p2h
    @KumuduMadurangi-p2h 3 місяці тому +5

    💜️🍃මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න ජීවිතේ පුරාවටම.තෙරුවන් සරණයි .!☸️💜️🍃

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 місяці тому

      @@KumuduMadurangi-p2h thank you ♥️💐

  • @piyumimadushani89
    @piyumimadushani89 3 місяці тому +5

    හිනාව තමා අක්කිගෙ හොදම දේ මම දැක්ක....හැමදේකදිම හිනාවෙලා ඉන්න එක තමා අමාරුම.....❤

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 2 місяці тому +3

    What a beautiful love story. I was in Belarus for 6yrs+1yr in Armenia. I could not meet my soul mate. I felt kind of sad. But as soon as I landed in Sri Lanka I met my husband when we did our internship. We meant to be together and it happened after so many years. I was looking for love as every young girl would do but I couldn't find the one I imagined. Here we are.. Married for 25yrs and blessed with two beautiful kids. You never know where you meet your soul mate. All the very best to you guys ❤❤🌹🌹

  • @gayanikanchana8230
    @gayanikanchana8230 3 місяці тому +8

    Has Anthon ever come to Sri Lanka? Udari... bring him to Sri Lanka and show the beauty of our country. Especially train ride from Colombo to Badulla... And pls don't say like "issarahata mokak wei da danne na." Be positive.. and think positive.. God bless both of you... 💚💚

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 місяці тому +4

      He hasn’t, but we are planning to come ♥️
      Thank you so much 😍♥️

    • @fawziaJayah-hp7py
      @fawziaJayah-hp7py 3 місяці тому +1

      Lovely country Belarus.

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 місяці тому

      @@fawziaJayah-hp7py ♥️💐

  • @sududhoni8763
    @sududhoni8763 2 місяці тому +3

    ❤🎉❣️💕ලස්සන කතාවක් ආදරෙයි දෙන්නටම ❤

  • @Targaryen4308
    @Targaryen4308 3 місяці тому +6

    Akki wish me,,,,ආදරේ නිසා දුක් විඳින අවුරුදු ගානකට පස්සෙ ඔහොම හිනා වෙලා ඉන්න ලැබෙන්න...
    ඔයා හැමදාම ලස්සනට ඉන්නෝන හිනාවෙලා ❤

  • @RasikaSanjeewa-d3s
    @RasikaSanjeewa-d3s 3 місяці тому +3

    හරිම සුන්දරයි හරිම ආදරණීයි මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් ඔයාලගෙ ආදර කතාවෙන් මට ගත හැකි ආදර්ශයන් බොහොමයක් මැණික සතුටින් පරිස්සමින් ඉන්න හැමදාමත් ආදරෙයි තෙරුවන් සරණයි 😊❤❤❤❤❤❤❤

  • @SamindaWanniarachchi
    @SamindaWanniarachchi 25 днів тому +4

    සුබ පැතුම් ,තෙරැවණ් සරණයි 🌹🌹🌹

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 3 місяці тому +6

    ඔය දෙන්නාගේ බලු පැටියා .... ෂොයි ❤❤😊

  • @irosha2102
    @irosha2102 3 місяці тому +5

    එයා හරිම සරලයි .සතුටින් ඉන්න කෙනෙක් වගේ.ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් .හැමදාම ආදරෙන් සතුටින් ඉන්න 😊

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 3 місяці тому +3

    අන්තොන්,හරි,හොදලමයේක්,සතුටින්,ඉන්න,හැමදාමත්සුබපතනව,බුදුසරනයි

  • @shanuperera95
    @shanuperera95 3 місяці тому +3

    U r soo lucky my sweety..Anthony is very good person..I love to watch ur vedioes..love you both ❤

  • @dilrukshl
    @dilrukshl 3 місяці тому +3

    මම මේ බලන්න ඔයාලාගේ 2 විඩියෝ එක ඔයාලා හරිම ලස්සනයි ❤❤❤❤ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @madunimesha2729
    @madunimesha2729 3 місяці тому +3

    ඔයාගේ නිහතමානී කමට මම ගොඩක් කැමතියි.ඔයා හිතව විදිය හරිම සරලයි.

  • @arunodadias5814
    @arunodadias5814 3 місяці тому +3

    Anton seems like a very good person. He makes you happy. May you both be happy always..❤❤budhusaranai..

  • @SandaliKaveesha-r7r
    @SandaliKaveesha-r7r 2 місяці тому +4

    Anthon is so handsome and very good

  • @SakuniMaleesha
    @SakuniMaleesha 3 місяці тому +4

    I also like foreigners a lot. Be happy always.A very beautiful couple.😻👫💗

  • @jkjhgfterxpppoppp
    @jkjhgfterxpppoppp 2 місяці тому +2

    awwwwwwwwwwwww this is soooooooooo cute, god, bless u both

  • @nalanifamily2509
    @nalanifamily2509 3 місяці тому +3

    ලස්සනයි හොඳම ardarayak ලැබී තියෙන්නේ සතුටින් inna

  • @nishunish1338
    @nishunish1338 3 місяці тому +4

    9:17 A Big Respect For Anthon ❤ kind beautiful handsome boy

  • @madunimesha2729
    @madunimesha2729 3 місяці тому +9

    ලංකාවේ අය හරියන්නේ නෑ ඔයාට අන්තෝන් තමයි හරි යන්නේ

  • @NishaniRanathunga
    @NishaniRanathunga 28 днів тому +1

    ❤ ❤❤
    Oyala dennata hamadama me wage adaren inna lebenna one...

  • @induradhini9992
    @induradhini9992 27 днів тому +1

    Yes, darling you are right ❤, just need good understanding between you too. And whoever having connection different countries . Must be know each other very wel. Mostly i got one thing of foreigners specially boys❤ they are really care about srilankan girls❤ and true love 😊😊

  • @pushpaweerasinghe2116
    @pushpaweerasinghe2116 3 місяці тому +3

    හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤

  • @Tanyanithuki
    @Tanyanithuki Місяць тому +3

    ඔයා ගොඩාක් වාසනාවන්තයි මේ වගේ කෙනෙක් හම්බෙන්න ඇත්තටම ❤❤

  • @rashmibhagya8077
    @rashmibhagya8077 3 місяці тому +5

    The view behind you is stunning. You guys are so sweet ❤❤

  • @WarshaPerera-ej2sq
    @WarshaPerera-ej2sq 2 місяці тому +3

    God bless you both ❤❤

  • @sakunthalasandamali1568
    @sakunthalasandamali1568 3 місяці тому +1

    Cute and lovely couple 💑 හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ❤🙏❤

  • @ChandraSiri-t1b
    @ChandraSiri-t1b 2 місяці тому +2

    Both of you are very lovely and cute.

  • @LakshiniKaushalya
    @LakshiniKaushalya 2 місяці тому +2

    Lovely vibe and lovely couple ❤

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn 3 місяці тому +3

    Ane... sweet both of you...❤

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 місяці тому

      @@Fernando-nu5rn and rooth right? 😉♥️

  • @HeshaniSamarasinha-zv5kt
    @HeshaniSamarasinha-zv5kt 3 місяці тому +3

    අක්කා සහා අයියා ලස්සන ❤ආදරනීය ❤❤❤❤😊

  • @imeshag6
    @imeshag6 3 місяці тому +3

    Harima asawen inne oylage vedio ekk enakan akka love both of u❤

  • @user-sani272
    @user-sani272 3 місяці тому +1

    Shoy. Cute love story. හැමදාම සතුටින් ඉන්න දෙන්නා

  • @SampathKumara-to8bp
    @SampathKumara-to8bp 19 днів тому +1

    දුවෙි ඔයා හොරණ කීවා නේද.ඔයාට ගැලපෙන යාලුවා ඇන්ටොනි .හොද ගුනයහපත් තරුණයෙක් සිංහල උගගන්වන්න..සතුටුයි ජයවෙිිවා

  • @sheyrodrigo16
    @sheyrodrigo16 3 місяці тому +5

    Mata loku asawak thiyeno interracial couple ekak wenna . Mn dn date karanawa american boy kenk eyath Christian mn wage . Akkigei ayyagei story eka mara lassanai ❤ , god bless you two love you

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 місяці тому +1

      Thank you dear
      God bless u too
      Convey our regards to him🫶🏼♥️✨

  • @shanemapatage710
    @shanemapatage710 3 місяці тому +2

    Aneee 😊🥰🥰❤️❤️how lucky u aree akkkiii..we are really proud of you and the way you are smiling is sooo cuteee🥰dresses are beautiful as always 😀❤️have a lovely blessed bright future to our lovely couple forever!!!😘😘😘✨✨✨

  • @HappyAutoRace-cr2bh
    @HappyAutoRace-cr2bh 7 днів тому

    අනේ ෂෝයි..හොදින් ඉන්න

  • @yvonneneththasinghe7703
    @yvonneneththasinghe7703 27 днів тому +2

    Jesu pihitai puthe

  • @nathalijulen3297
    @nathalijulen3297 15 днів тому

    Good luck ❤🌹 good life for yous. Thanks you universe thanks you angel 's 👼 🧚 ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Gayani-vf2xb
    @Gayani-vf2xb 3 місяці тому +2

    ඔයාලා දෙන්නා හරිම ලස්සනයි. බුදුසරණයි

  • @madunimesha2729
    @madunimesha2729 3 місяці тому +5

    අනික ඩොක්ටර් කෙනෙක් උනානම් ඩොක්ටර් කෙනෙක් ම නේ බදින්න බලන්නේ.ඔයා ඒ අතින් පුදුම කෙල්ලෙක්

  • @dishanichampika5783
    @dishanichampika5783 2 місяці тому +3

    Wow 👊❤️🌹🌹

  • @SandaliKaveesha-r7r
    @SandaliKaveesha-r7r 2 місяці тому +2

    Dan thamai baluwe meka. Dennama harima lassanai . ❤️😍

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 2 місяці тому +3

    Ahmben dakke.dawasak dekak video baluwa.harima asa hituna.ithin ada subs. Kara.oyala dennage jewite tibena turawatama satutin oyala dennata ekata inna labewa.❤❤god bless you ♥️

    • @_UdariandAnthon
      @_UdariandAnthon  2 місяці тому +1

      @@ChamindaLakmal-zg2ku thank you😍♥️

  • @bernadeth.esilva5701
    @bernadeth.esilva5701 2 місяці тому +2

    just thank you 🥰

  • @Dramaclips35
    @Dramaclips35 3 місяці тому +1

    Wow Anthon is very funny and lovely guy .whish you both for happy life .love you both ❤

  • @sahansa_siithmanthi
    @sahansa_siithmanthi 3 місяці тому +5

    Wt a cute love story 🥺♥

  • @cookiemonstertana297
    @cookiemonstertana297 2 місяці тому +1

    Ohh lovely german shepherd
    ..we love to see the doggie .. nice doggie

  • @malkanthividanage5331
    @malkanthividanage5331 3 місяці тому +1

    You both are very lucky. Budusaranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @sudharmagamage2105
    @sudharmagamage2105 2 місяці тому +2

    Fun couple ekak.🌹🌹🌹

  • @Shnubaby
    @Shnubaby 20 днів тому +1

    Lankawe gu 7 hujja ballo wage newey sudu ayyala marama cute marama romantic patta adareiiiii❤❤❤❤

  • @ChandrkaEllawala
    @ChandrkaEllawala 3 місяці тому +1

    මම ගොඩක් ගොඩක් ගොඩාක් අසයි ඔයාල දෙන්නගෙ වීඩියෝ බලන්න හරිම ආසයි ඔයාල දෙන්නට ,මගේ පුතාත් software engineer කරනව NIBM campus එකේ සතුටින්ම ඉන්න හැමදාමත් බුදුසරණ යි

  • @SanjayaRajapaksha-sc2ix
    @SanjayaRajapaksha-sc2ix Місяць тому +1

    It's very lovely story.

  • @thusharawithnatureyoga9546
    @thusharawithnatureyoga9546 2 місяці тому +1

    Lovely couple.. Love to see your videos. Wish you both all the best! 💐💐💐💐💐💐💐💐💐

  • @risithimadhara
    @risithimadhara 3 місяці тому +2

    You both are cute ❤ anthon is joking everytime 😂 and it is very cute as well as akki's smile is beautiful 😘 perfect couple ❤

  • @HansikaDananji22
    @HansikaDananji22 2 місяці тому +1

    aws Bless you both my dearest 😘 so pretty

  • @madunimesha2729
    @madunimesha2729 3 місяці тому +3

    දෙපාරක්ම බැලුවා නංගි

  • @kavindihimasha867
    @kavindihimasha867 3 місяці тому +2

    Anthon is a kind heart boy 😍 He is the most matching soul to u machoowh💖🥰

  • @chinthanagaweshika
    @chinthanagaweshika 3 місяці тому +1

    Wow...beautiful love story akki...stay safe and be happy everyday with Anthon aiya❤

  • @Tanyanithuki
    @Tanyanithuki Місяць тому +1

    මේ එයා නම් මරු අනේහ් ❤❤

  • @priyankathilakaratne-bf8lt
    @priyankathilakaratne-bf8lt 3 місяці тому +2

    You both seem very comfortable with each other❤

  • @aravindasrimal8152
    @aravindasrimal8152 2 місяці тому +1

    Good luck both of you ❤❤❤
    ලස්සන ආදර කතාවක්

  • @AnushaThilomani
    @AnushaThilomani 3 місяці тому +1

    What a nice story. You both are so lucky and wish you all the best for your future.Agian may the triple gem bless you both forever and forever ❤❤

  • @swift_slice_
    @swift_slice_ 3 місяці тому +2

    Hi අක්කියෝ ඔය දෙන්නට කොහොමද 😊 පන්ති ගිහිල්ලා ඇවිල්ලා දැන් තමයි වීඩියෝ එක බලන්නේ. අයියා හරිම funny. දෙන්නටම ගොඩක් ආදරෙයි ❤.පරිස්සමෙන් සතුටින් ඉන්න.හෙටින් පටන් ගන්න අලුත් සතිය ඔය දෙන්නගේ බලාපොරොත්තු ඉටුවෙන සුබ සතියක් වේවා ❤😊

    • @_UdariandAnthon
      @_UdariandAnthon  3 місяці тому +1

      @@swift_slice_ thank you likithi ♥️✨ oyatath ♥️🌹

  • @senusavi6658
    @senusavi6658 3 місяці тому +1

    Loving couple 🥹🥰 Stayy happyy and blessed always 🥰♥️

  • @Diluninirmaika
    @Diluninirmaika 3 місяці тому +3

    Godblessed you akka and ayya ❤️

  • @sandiidavid3374
    @sandiidavid3374 2 місяці тому +2

    I love this couple.

  • @sarathmuthukude8750
    @sarathmuthukude8750 23 дні тому

    Anthonta kenthi yana patai hatida penawidiyada manda parissamin❤❤❤❤ dennama lokya lassana Karanna labewa budusaranai

  • @littlemermaid5921
    @littlemermaid5921 2 місяці тому +3

    Anthon is so cute & funny aneh 😂😂

  • @thiruniwalpola9294
    @thiruniwalpola9294 3 місяці тому +1

    Woow my favorite couple 🥰❤️❤️ we Love you so muchh 😍😍

  • @Tanyanithuki
    @Tanyanithuki Місяць тому +1

    එයා ලස්සනයි ❤ හිත යනවා 😊

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 3 місяці тому +3

    Kella..ballanta..kemati..na. Vage..❤❤❤😮

  • @t.g.a.sandipa9776
    @t.g.a.sandipa9776 3 місяці тому +2

    Background❤❤

  • @senirusahas4387
    @senirusahas4387 3 місяці тому +5

    ඒක හරියට සුරන්ගනා කතාවක් වගේ ඔයාල හරිමලස්සනයි දක්ශයි දෙන්නට දෙන්නා තේරුම් අරගෙන හරි ශෝක් අනේ ,මම ඔයාලගෙ වීඩියෝ දිගටම බලනවා බුදු සරනයි දුවේ ඔය දෙන්නට ,හැමදාම සතුටින් ඉන්න ලැබේවා ♥️👍🌷

  • @csthelast5445
    @csthelast5445 3 місяці тому +1

    අක්කි අයියයි මරු doubla... 🤪
    පිස්සු dial 2 ❤
    ආදරෙයී.... 🤗🤗🤗♥

  • @oshaninavodya2229
    @oshaninavodya2229 3 місяці тому +2

    Hamadema issrahata th hodata wei akke😊❤lassanai story ekh❤❤❤

  • @Thilini-z3k
    @Thilini-z3k 2 місяці тому +1

    Love u so much lovely couple❤❤❤❤❤❤

  • @hasinipankaja1633
    @hasinipankaja1633 3 місяці тому +1

    It was sooo loving story. You are so lucky to have anthon. ❤❤❤
    Love you both ❤

  • @-78203
    @-78203 20 днів тому +2

    ලඟදි ඔයාගේ චැනල් එක දැක්කේ හරි ලස්සනයි. ප්‍රධාන භාෂාව රසියන් භාෂාවද කිරිගිස්තාන් කසකස්ථාන කතාකරන්නෙත් දන්න තරමින් රසියන් ඒ අතර අවට තියෙන රටක්ද බෙලරුස් කියන්නේ.

    • @_UdariandAnthon
      @_UdariandAnthon  20 днів тому +1

      Ow Russian
      Eh ratawal tyenne tkk aethin

    • @-78203
      @-78203 20 днів тому

      @_UdariandAnthon ස්තූතියි..👍

  • @dushmanthifernando82
    @dushmanthifernando82 3 місяці тому +1

    Ane ow mn godak dukin me wele waraddak nokarama reject una duk wadinawa 😢math asai adare widunna hugak ..udari oyage kathawa ඇත්ත man bslan innawa ❤❤oyakata god bless

  • @mandirasathsarani9476
    @mandirasathsarani9476 3 місяці тому +3

    Meet wenna thyenawanm supermarket eke polime indala hrii hmbenawa😂❤ cute couple 🌸😘

  • @withpurna847
    @withpurna847 3 місяці тому +1

    නංගී හරිම ලස්සනයි අදත්🌹.ලස්සන cuple එකක්. ඔයාගෙ story ඒක හරිම ලස්සනයි ❤❤❤.he had no choice but to rescue chocolate girl😂😂😂Anthony your very funny😂😂.බව්වා හරිම ලස්සනයි.ආදරෙයි තෙරුවන් සරණයි ❤❤

  • @lahirusilvauk
    @lahirusilvauk 3 місяці тому +1

    Very interesting story.Anthon,never break up with our girl Udari.❤

  • @duladimalsha9916
    @duladimalsha9916 Місяць тому

    A beautiful story✌️

  • @Bigbrain3-y
    @Bigbrain3-y 2 місяці тому +2

    Budusaranai