Q and A ♥️| Answering your questions ☺️Names?Age?Education?jobs?family | Sinhala-English vlog

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ •

  • @thanujathushari-im4qs
    @thanujathushari-im4qs Місяць тому +18

    දූවේ ඔයාට නිහතමානී husband කෙනෙක් ලැබිලා තියෙන්නේ .එයාව ආදරෙන් බලා ගන්න .සතුටින් ඉන්න ..බුදුසරණයි ❤️❤️

  • @ハンシメダガマゲ
    @ハンシメダガマゲ 5 місяців тому +41

    Love story ekath ikmaninma oni🥰 adarei dennatama ❤️ sathutin parissamen inna ❤️

  • @GeethikaWasanthi-sc5er
    @GeethikaWasanthi-sc5er 4 місяці тому +6

    හරිම ලස්සන සුන්දර ආදරණීය cupple එකක්.හැමදාම සතුටින් ඉන්න....❤❤❤

  • @sahansa_siithmanthi
    @sahansa_siithmanthi 5 місяців тому +28

    ❤🫂 awww... 😭waiting to hear the love storyy akkii....

  • @oshaninavodya2229
    @oshaninavodya2229 5 місяців тому +17

    Shooiii akkeeee ....Lankawe irisiyawata minissu kiyana ktha ganan gnn epa...hamadama sathutin inn dennama❤

  • @chami794
    @chami794 5 місяців тому +63

    මං ආසම නංගී ඔයා හිනාවෙන විදිහට . ඇත්තටම එහෙම නිතරම හිනවෙන්න බැහැ ගොඩක් ගෑණු ලමයින්ට . මාත් උත්සාහ කරනව එහෙම නිතරම හිනාවෙලා ඉන්න ❤❤❤❤

    • @_UdariandAnthon
      @_UdariandAnthon  5 місяців тому +6

      Thank you ♥️✨

    • @dilshanisamarakon
      @dilshanisamarakon 5 місяців тому +2

      Ow Ane mra lssnak thynne. akki cute 🥰

    • @_UdariandAnthon
      @_UdariandAnthon  5 місяців тому +1

      @@dilshanisamarakonthank you❤😀

    • @JassikaSachi
      @JassikaSachi 5 місяців тому +1

      Aththatama Divya. Barathi. Ayeth. Ipadila.. harima ahinsakai.. adarei dennatama.♥️♥️♥️♥️

    • @_UdariandAnthon
      @_UdariandAnthon  5 місяців тому +1

      @@JassikaSachithank you❤❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 5 місяців тому +28

    අපි හරි ආදරෙයි බුදුසරනයි

  • @lazylizard6682
    @lazylizard6682 5 місяців тому +23

    මමත් ලංකාවේ කොල්ලෙක්.මමත් කාලයක් ඉන්දුනීසියන් ගර්ල් කෙනෙක්ට ලව් කරා.අදටත් දුක් වෙනවා ඇයි මම එයාව මැරී කරේ නැත්තේ කියල..එයා ඇත්තටම ලංකාවේ කෙල්ලොන්ට වඩා ගොඩක් හොදයි.එයා විතරයි මාව තේරුම් ගත්තේ..වෙන අයගේ කතානම් වැඩක් නැහැ..ඔයාට කැමති දේ ඔයා කරන්න.එච්චරයි.වෙන අය හිත රිදෙන්න කියන ඒවා බලන්නවත් එපා..තමන්ගේ ජීවිතේ අයිති තමන්ට මිසක් අනුන්ට නෙමෙයි.හොදට මතක තියාගන්න අපිට ජීවිතේ දෙයක් ලැබෙනවානම් ඒක ලැබෙන්නේ එක පාරයි..ඒක ගන්න අරන් පරිස්සමෙන් තියාගන්න...good luck..♥

    • @cpk6584
      @cpk6584 5 місяців тому +1

      ඇයි ඔයා ඒයාව මැරි කරේ නැත්තේ

    • @_UdariandAnthon
      @_UdariandAnthon  5 місяців тому +4

      Thank you so much! ♥️✨
      Good luck to u too! ✨

  • @ARJ72090
    @ARJ72090 5 місяців тому +43

    පරිසරය නිකං සුරංගනා ලෝකය වගේ මාර ලස්සනයි❤❤

  • @darshikasamanthi1968
    @darshikasamanthi1968 5 місяців тому +10

    ඔයා සතුටින් නම් එච්චරයි පරිස්සමෙන් ඉන්න

  • @circainidi7839
    @circainidi7839 5 місяців тому +4

    anthon patta athal ekak gannawa. ela kolla ela

  • @LUPABASE
    @LUPABASE 4 місяці тому +6

    ඔයාලා හරිම ආදරණිය.. පවුලක්... මිනිස්සු කියන ජරා කතා අහන්න එපා... අපේ ලංකාව ඉතින් එ
    රිසියාවට උපතින් දක්ෂයිනේ... ඔයාලගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රර්ථනා කරනවා ❤️🍃

  • @MalshaSewwandi-ww2fj
    @MalshaSewwandi-ww2fj 11 днів тому

    අනේ ෂෝයි ඔය දෙන්නම ගැලපෙනවා දෙන්නම ලස්සනයි ආදරෙයි දෙන්නටම හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ❤️❤️❤️

  • @ruwanisurangika5152
    @ruwanisurangika5152 4 місяці тому +1

    හරිම නිහතමානි couple එකක්. හැමදාම සතුටින් ඉන්න.

  • @WishYasho
    @WishYasho 5 місяців тому +20

    oyala denna aththatama lassanai Anthon aiya sinhala katha karanakota cute 😅 banina samahara boys lata jealous ekai 😂 foreigner kenek marry karapu nisa akka Lucky 🥰 hamadama sathutin enna labewa 💌💞

    • @_UdariandAnthon
      @_UdariandAnthon  5 місяців тому +1

      Thank you dear ♥️✨

    • @SiaraNawarathna-ht5cr
      @SiaraNawarathna-ht5cr 5 місяців тому +3

      Khomat lankawe bahuthrayak Inne pirimi nwei cheeththa.irsiyai ghanu aya lssnata hodin innwa dkiddi .purushadipathya oluwa uda thyan inna gobbayo.goodluck udari and anthony .🥰

  • @cj_fedo6398
    @cj_fedo6398 5 місяців тому +79

    Udari handled anthon like a baby, it's really lovely and adorable ❤❤

    • @_UdariandAnthon
      @_UdariandAnthon  5 місяців тому +5

      Awsh thank you! ♥️✨

    • @Risu-v1o
      @Risu-v1o Місяць тому +1

      Power of the hole, hile balaya.

  • @Momchanu
    @Momchanu 5 місяців тому +7

    හරිම ආදරණීයයි,හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @2RDiary
    @2RDiary 5 місяців тому +8

    Belarus Love Stories FTW... 😍❤️

  • @ChamilaThennakoon-wj9bi
    @ChamilaThennakoon-wj9bi 5 місяців тому +6

    ඔයාගෙ ඔය සිනහව නිසාම අමම දවසක් බැලුව.ඇත්තටම මට සතුටුයි ඔයාල සිනහවෙන් ජීවිත ගතකරනව දැක්කම.ඔය දෙන්නගෙම අනාගතයට සුබපතනවා.

  • @SanduniNethmini-xn2oj
    @SanduniNethmini-xn2oj Місяць тому +2

    මට අහම්බෙන් තමයි ඔයාලගෙ video එකක් හම්බෙන්නේ. එවලේ මන් ඒක පොඩ්ඩක් බලලා නතර කරලා අයේ දවස් දෙකක් වගේ ගිහින් මං ආයේ ඔයාලගේ channel එක හොයාගෙන එක දිගට videos බලන්න පටන් ගත්තේ . ඔයාලගෙ vlogs බලද්දී මට මාර සතුටක් දැනෙන්නේ . ඔය දෙන්නා ගොඩක් lucky and perfect couple ❤❤❤❤ love you ❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 5 місяців тому +11

    අපේ පුංචි සුරංගනාවි

  • @madunimesha2729
    @madunimesha2729 5 місяців тому +6

    ඔන්න මම දෙපාරක්ම බැලුවා නංගි.හරිම ආසයි ඔය හිනාව

  • @shiromipushpa6983
    @shiromipushpa6983 Місяць тому +1

    සුබ පැතුම්...❤🎉 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @inomusic.
    @inomusic. Місяць тому +1

    අනේ නංගා ඕන කෙනෙක් ඕන දෙයක් කිව්වාවේ.ඔයා ගොඩක් lucky.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.❤❤

  • @malkanthividanage5331
    @malkanthividanage5331 5 місяців тому +4

    ඔයා හුඟක් honestly හැමදේටම උත්තර දුන්නා. Thank you නංගී. ඔයාලගෙ ලස්සන family එක ට හැමදාම වගේ සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 5 місяців тому +6

    Godak Adarei Oyalata, ❤
    Udari Babage Hinawa lassanai,
    Ada Vedio eke Beautiful flowers tiyenawa, very very Beautiful, 😍❤️

  • @sanjeewaniarachchi9329
    @sanjeewaniarachchi9329 4 місяці тому +2

    Anthony is very cute anee

  • @nadeeshadilhari6004
    @nadeeshadilhari6004 5 місяців тому +9

    නංගිට lebila thiyenne මේ loke ඉන්න හොඳම සැමියා... කවදාවත් මේ සුදු mahatthaya දාලා යන්න එපා... මේ වගේ ආදරයක් lebenna oya ගොඩක් පින් කරලා thiyenawa... ඔයාලා දෙන්නම හරි lassanai.. ❤❤❤

  • @achinimekala9570
    @achinimekala9570 Місяць тому

    පෙර පිනට තව පින් එකතු කරගන්න .❤

  • @dulipsanjeewa7
    @dulipsanjeewa7 5 місяців тому +5

    Anthony is really lucky to have a sri lanken adorable girl like u 💐

  • @Yanga427
    @Yanga427 5 місяців тому +2

    cute! 🤍

  • @techversionlk
    @techversionlk День тому

    Video eka lassanai ❤

  • @nishadishamila6358
    @nishadishamila6358 5 місяців тому +2

    ඔයාගේ හිනාව තමයි ලස්සන 😊

  • @udaramadubashini1002
    @udaramadubashini1002 5 місяців тому +2

    Love story ekath oni nangi..anton lassanai ..samrt..eyta kewwa keynna hode..😊❤budu saranai ..පරිස්සමෙන් enna dennama.adrei..❤

  • @pramodlakshan5848
    @pramodlakshan5848 4 місяці тому

    Kolla baratama love ned ape kellata❤

  • @IsuruMadushan-s6s
    @IsuruMadushan-s6s Місяць тому +1

    අක්කිගෙ හිනාව තමා මරු😅

  • @DeeeSeee
    @DeeeSeee 5 місяців тому +2

    Kagenwath we dak ne Nangi oya denna lassan capal ekak hemadam sathutin Inna anthon Malli shoi❤

  • @HiruniMaleesha-y1r
    @HiruniMaleesha-y1r Місяць тому

    Wow dear mage dream life eka oya reality Eke gewanawa. Good luck Dear ❤

    • @_UdariandAnthon
      @_UdariandAnthon  Місяць тому

      Thank you♥️🌟 May your dreams come true soon ♥️

  • @kamanisujeewa9259
    @kamanisujeewa9259 2 місяці тому

    Lassana hinawak,kathawa,Duwa yahapathama wewa,hamadama me wage Inna,

  • @Hirujanu
    @Hirujanu 5 місяців тому +1

    හැමවෙලේම හිනා වෙලා ඉන්නේ .. හරි ශෝක්❤

  • @BimsadiAthapaththu
    @BimsadiAthapaththu 5 місяців тому +2

    Aderei oyala dennatama😍❤

  • @ChamilaDissanayaka-i6g
    @ChamilaDissanayaka-i6g Місяць тому

    හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ❤❤

  • @VidulaNethsara-fe5ue
    @VidulaNethsara-fe5ue Місяць тому

    Man.godakma.kamathi.oya.denna.sathutin.innawata❤

  • @SamanthiPradeepa
    @SamanthiPradeepa 4 місяці тому

    Good Luck Duwa

  • @maheshirupasinghe-h1e
    @maheshirupasinghe-h1e 5 місяців тому

    Ane eyata sinhala katha karanna purudu karanna patiyo ❤oyala dennatama budusarani.. Hinawela hamadama sathutin Inna.. ❤

  • @nilankasenarathna1102
    @nilankasenarathna1102 Місяць тому +1

    Love your smile Udari.❤

  • @SamindaWanniarachchi
    @SamindaWanniarachchi 18 днів тому

    හොරණ කිට්ටුවද ගම උදාරි නංගිගෙ ,මාත් ඒ කිට්ටුව

  • @sandamaduwithlife7558
    @sandamaduwithlife7558 20 годин тому

    Oya hari hoda girl kenek..hadawathata dennewa..

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf Місяць тому

    දුව ඔය මොන දේකින්වත් සැලෙන්න එපා.තමන්ගෙ සතුට
    කොතනද එතැන රැදෙන්න.
    හොද සැමියෙක් ලැබිලා තියෙනවා.
    සතුටින් ඉන්න ❤

  • @MenakaPerera-h7t
    @MenakaPerera-h7t 4 місяці тому

    ඔය 2න්නාට සුබ අනාගත යාක්❤❤❤❤

  • @RawindhuR-zj9yz
    @RawindhuR-zj9yz Місяць тому

    Yes..he need more love..dont forget him never udari..pls

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 4 місяці тому

    So lovely.. good to share your happyness .. will be more like a rolemodel for our youth

  • @BhSudharman
    @BhSudharman 4 місяці тому +1

    දෙන්නම ආදරෙන් හැමදාමත් ඉන්න පුතේ. ආදරෙයි ඔයාලට. මමත් හොරණ. ලස්සන රටක්
    සතුටින් ඉන්න❤❤❤❤

  • @danushikasasangi
    @danushikasasangi Місяць тому

    බුදු සරණයි ඔයාලට ආදරෙයි ගොඩක්

  • @legalservices5920
    @legalservices5920 4 місяці тому

    So lucky to have Anthony

  • @Anuruddha-o7j
    @Anuruddha-o7j 5 місяців тому +2

    ඔයාගෙ හිනාව ලස්සනයි🥰

  • @slbus9159
    @slbus9159 Місяць тому

    හරිම ආසාවෙන් බැලුවේ ඔයා නම් හරිම වාසනාවන්තයි ❤️❤️

  • @pradeepsandaruwan5453
    @pradeepsandaruwan5453 3 місяці тому

    ආදරෙයි දෙන්නටම ❤❤

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 5 місяців тому +2

    Anee cute couple eka....❤❤❤

  • @bandhusriya5694
    @bandhusriya5694 Місяць тому

    ලස්සනයි .❤

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj 4 місяці тому

    බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න❤❤🎉🎉

  • @pawaniandjames
    @pawaniandjames 5 місяців тому +3

    Aww ❤
    I agree some people no matter boys or girls but some south Asian people when they see someone with a foreigner they always think they want to marry for the money or for the citizenship. They have no idea about how things works etc. people should have a bit of respect and leave nonsense to themselves. Maybe some do marry for citizenship, PR and money but people like us we do find love and that’s it. They just can’t get it. There is no point on wasting time on those people because they will never understand.

    • @_UdariandAnthon
      @_UdariandAnthon  5 місяців тому

      Exactlyyy!!
      It's unfortunate that some people jump to conclusions about relationships involving foreigners. :( You’re correct, we better cherish our happiness and not worry about those who don't understand.
      Thank you so much for your comment!🥹♥️

  • @rashinivishanka4005
    @rashinivishanka4005 3 місяці тому

    අනේ ශෝයි ඔයාලා දෙන්නා..❤❤

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g 5 місяців тому +2

    Duwa Udari I really appreciate
    your loving family & the way you talk to people.Also love Anthony too. You are a lucky great girl. Wish you good luck. I will watch your future vedios.
    Love you both💗🌺💗

  • @niraweerasinghe869
    @niraweerasinghe869 5 місяців тому +3

    Oyala denna harima shook ane.man nam harima asawen videos balanne oyalage.
    Anthon podi lamayek wage.
    Dear oya harima Lassanai.
    Oyath hema welawema hina welamai inne.so cute.
    Parissamin inda.bs.

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 Місяць тому +1

    He is really funny man… sooo cute and sweet 😂😂😂😂❤❤❤❤❤❤

  • @LushenLushen-gf7bx
    @LushenLushen-gf7bx 5 місяців тому +2

    Hi nangi oyala gava boru atopa ne.oyalata next year vala lankave familly eka balanna enna labewa .prartana karanawa.jayaweva.😊🎉❤

  • @rev-hh3ku
    @rev-hh3ku 5 місяців тому +1

    Lassana video ekak ❤ Jayawewa! Budu saranayi!😊❤️

    • @_UdariandAnthon
      @_UdariandAnthon  5 місяців тому

      @@rev-hh3ku thank you ♥️✨

    • @rev-hh3ku
      @rev-hh3ku 5 місяців тому

      @@_UdariandAnthon Welcome ♥️

  • @mmvgayathri962
    @mmvgayathri962 5 місяців тому +2

    මගේ මේ first comment එක හරිම ආසයි ඔයාගේ vlogs බලන්න. Anthon හරිම හොද අහිංසක boy කෙනෙක් ඔයත් හරිම නිහතමානී ආදරණිය ලස්සන ගැණු ළමයෙක් ඔයා වචන දෙකක් කතා කලොත් ඊළගට හිනා වෙනවා හරිම ලස්සනයි Anthon විදේශීකයෙක් වුනත් ඔයාලා දෙන්නා හැම අතින්ම ගැලපෙනවා ♥️♥️♥️♥️♥️♥️♥️ ඔයාගේ vlogs හරිම ලස්සනයි නංගි Anthon ඒකට ඒකට join වෙලා ඒක තවත් ලස්සන කරනවා සුභ පතනවා නංගි ඔයාලා දෙන්නගේ futufuture එකට q♥️♥️♥️♥️♥️♥️🎉🎉🎉🎉🎉🎉

  • @dilunitharuka9067
    @dilunitharuka9067 4 місяці тому

    E ratanm marama lssnai❤ dwsaka ynnama one thanak

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 5 місяців тому +2

    පුංචි සුරංගනාවියක් ආදරෙයි

  • @ggdk2808
    @ggdk2808 5 місяців тому +1

    කොහේ හිටියත් සතුටින් ඉන්න එකයි වැදගත්.අනිත් අය කියන දේවල් වැඩක් නැහැ දුව

  • @tiffanyava3374
    @tiffanyava3374 5 місяців тому

    Matath oya wage lassana kellek hitiyanam adare karanna.math godak asai adare karanna..mn kamathi aya mata kamathi ne 🥹

    • @_UdariandAnthon
      @_UdariandAnthon  5 місяців тому +1

      Hondama kaledi hambawei☺️♥️

    • @tiffanyava3374
      @tiffanyava3374 5 місяців тому

      @@_UdariandAnthon eth dn adare onima wayase mn inne ☺️

  • @nishunish1338
    @nishunish1338 5 місяців тому +2

    Most awaited video ❤❤❤

  • @sithuweerasekara5936
    @sithuweerasekara5936 5 місяців тому +2

    ❤❤harima shooiii ane oyala

  • @rangrang3286
    @rangrang3286 Місяць тому

    So cute

  • @sewdihensewdihen6277
    @sewdihensewdihen6277 4 місяці тому

    Anthony shoi ane eyata godak adare wenna

  • @SachithraRajapaksha-o4b
    @SachithraRajapaksha-o4b 5 місяців тому +1

    මෙි කොල්ලා මරු හරි විනෝදයි

  • @AAphoneShop-l5k
    @AAphoneShop-l5k 5 місяців тому

    Baninne ai eka eyage wasanawa❤

  • @duleemarandunu1132
    @duleemarandunu1132 5 місяців тому +1

    Eya sinhala katha karaddi maru apph..❤🤭

  • @Anu-pn9pr
    @Anu-pn9pr 4 місяці тому

    Ayoo mukuth therenne nhane oyala dennam kathakaranwane

  • @educationone3029
    @educationone3029 4 місяці тому +1

    You both are cute and lovely ❤🎉

  • @niwarthanajayathissa9450
    @niwarthanajayathissa9450 5 місяців тому +1

    Lv story koo...horaa❤️🌝

  • @damithrox5136
    @damithrox5136 5 місяців тому +1

    ❤❤❤❤❤ oyala gana hari sathutui

  • @sanjeewaniarachchi9329
    @sanjeewaniarachchi9329 4 місяці тому

    ශෝයී අනේ

  • @Nalaka-kq7er
    @Nalaka-kq7er Місяць тому

    Ape ayayata hriynwa ki. Gammak .duwee.sthutininna hamadama lovely couple ❤🎉

  • @NimalSuddappullige
    @NimalSuddappullige 3 місяці тому

    Maru ane hari shoke

  • @dineshamaduwanthi9681
    @dineshamaduwanthi9681 3 місяці тому

    You are very lucky udari ...Anthon is honest.,friendly & lovely ❤️❤️❤️

  • @jeewaprasanthi1472
    @jeewaprasanthi1472 5 місяців тому +1

    Budusaranai puthe oyalata mama harima asawen balanne Anthony so funny

  • @KosalaID
    @KosalaID 5 місяців тому +4

    අන්තෝනි හරි විහිලුයි වගේ

  • @NipunikaSathsarani-fc2pq
    @NipunikaSathsarani-fc2pq 5 місяців тому +4

    Anee akki m oylge videos okkoma balanwa..ada thami comment ekak damme🤭🤭.. anee aththma marma lassani.. 😘😘 balapu videos aye aye balanwa😄dannema nathuwa iwra wenwa ban iddi e tram lassani😘😘😘

  • @gitamahadura5022
    @gitamahadura5022 Місяць тому

    God bless you all ways both

  • @DulakshiRathnayaka-z7b
    @DulakshiRathnayaka-z7b 5 місяців тому

    Mn asai akkige hinava ahan inna..voice eka shok.❤

    • @_UdariandAnthon
      @_UdariandAnthon  5 місяців тому +1

      @@DulakshiRathnayaka-z7b hee hee thank you ♥️✨

  • @Sadee_vlogs_2025
    @Sadee_vlogs_2025 5 місяців тому +1

    පරිසරය මාරම ලස්සනයි 😃🌳

  • @neelrupashinha9708
    @neelrupashinha9708 Місяць тому

    Good couple

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 5 місяців тому +1

    Thun danama ලස්සනයි adarai anthony❤❤❤❤mamath kuwait වල සිට

  • @RameeNisha1993
    @RameeNisha1993 4 місяці тому

    අනේ අන්තෝන්‍ට තරහ ගියාම ශෝක් අනේ 😊😊 lovly couple ආදරෙයි නංගි❤

  • @pushpaweerasinghe2116
    @pushpaweerasinghe2116 5 місяців тому

    ඔයාගෙ හිනාව❤ආදරෙන් ඉන්න හැමදාම ❤❤

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 Місяць тому

    🇧🇾මම ආසම රටක්

  • @WarshaGagamadage
    @WarshaGagamadage 4 місяці тому

    Shoiiii...aneh..kagehari love ekak,family ekak me wage satutin innwa dakiddi.mta hari satutui❤