ඇමති එරංග හදිසියේම මාධ්‍ය කැඳවයි. රනිල්ලට මහින්දලාට හීන් දාඩිය දාන භයාන ආරංචියක් එක පාරම කියයි

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 44

  • @SuranganiDisanayaka-n9x
    @SuranganiDisanayaka-n9x День тому +32

    ඵරංග මහත්තයො ඔවා මාධ්‍ය ට කොච්චර කිව්වත් වැඩක් නැහැ මධ්‍ය යට කියනවා වාගේම ඵ අයට දඩුවම් දි ලා පේන්නන්න ජනතාවත් බලා ඉන්නෙ මෙ අයට කවදද දඩුවම් ලැබෙන්නෙ කියලා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MrBro53t
    @MrBro53t День тому +15

    හරීනුත් මනූෂ ගිය පාරේ යන්න පුඵවන් ගමන් බලපත්‍රය උසාවියේ බරේට ගන්න ඩෑන් කියන එකා ගියා මනුෂ අර්ජුන් මහේන්ද්‍ර කුඩු රජාලා ගියා මොනවාද වෙන්නේ 😮

  • @anomamapa8718
    @anomamapa8718 День тому +12

    ඇයි ඕවා අපිට කියන්නෙ මොකක්ද අරමුණ ඔගොල්ලන්ට දැන් ලොකු බලයක් තියෙනවනෙ ඉක්මනින් action ගන්නකො මිනිසුන්ට ඕවා අහලා අහලා එපා වෙලා තියෙන්නෙ

    • @davidfernando481
      @davidfernando481 День тому

      Yes ple take immediate action
      Ur guys very slow
      Fix it asap

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 21 годину тому

      Hon Deputy Minister Please take the Actions 😊

  • @SunilWathukarage
    @SunilWathukarage День тому +4

    දැන් අපට තියන ප්‍රධන ගැටළුව ඔිවට නිතිය ක්‍රියාත්මක නොවිම.

  • @albertrozario8398
    @albertrozario8398 День тому

    Great.

  • @NimeshCapital
    @NimeshCapital День тому +3

    Eranga brother.your great.
    Proud of you our country.❤️✅

  • @ManojChathuranga-h2j
    @ManojChathuranga-h2j День тому +3

    මිනිස්සුන්ට ඕවා පෙන්නලා දෙන එක හොදයි.ඒත් ඔයාලා මේවට නීතිය ක්‍රියාත්මක කරලා වැරදි කරපු එවුන්ට දඩුවම් කරන්න.කිය කිය ඉදලා වැඩක් නෑ හැමදාම.

  • @priyanammuni3546
    @priyanammuni3546 День тому +2

    අරක උනාලු මේක උනාලු කියව කියව හිටපල්ලා...නීතියක් නැත්ද මේ රටේ.....තුනෙන් දෙකේ බලයක් තියාගෙන හැමිනියල්ල.

  • @RamaniAshoka-go4rh
    @RamaniAshoka-go4rh День тому +3

    Malimavata jaya wewa

  • @ahsbee4429
    @ahsbee4429 День тому +2

    ❤❤❤❤

  • @malanialwis6080
    @malanialwis6080 День тому +3

    ඕකුන් රට පනිනකම කයව කියව හිටියට වැඩක් නැහ

  • @SwarnaLiyanage-v6t
    @SwarnaLiyanage-v6t 18 годин тому

    Yako3 2 දෙක දුන්නෙ කියව කියව ඉන්න නොවෙ අපිද ආන්ඩුව කරන්නෙ

  • @disanayakakumari4809
    @disanayakakumari4809 День тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u День тому +1

    Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤❤❤

  • @chamilasamanmalee5563
    @chamilasamanmalee5563 День тому +2

    මම ජාතික තරැන සේවා සභාවෙන් ඉගන ගත්තු කෙනෙක්...දැන් වයස 56..මුල් යුගයේ බෙල්වුඩි වල යොවුන්ගි එකේ ගායිකාවක් . අපේ යුගයේ පුදුමාකාර දේවල් තරැන සේවා සභාවෙ කලා . රනිල් සර්..චරිත රත්වත්තේ මැතිතුමා පුදුම සේවයක් කලා.දැන් අය මොනවද මෙි කරන්නේ අපිට ඒ යුගයේ නොමිලේ කන්න..අදින්න ..ඉගන ගන්න වියදමි කලා රජයෙන්.සංගිත ..නැටුම්...කෘෂිකර්ම පාඨමාලා...පිට රට සවාරි පුදුම දේවල් කලා.අද අපි මෙතන ඉන්නෙ ඒ නිසයි...දැන් මොනවද මෙි කරන්නේ..කනගාටුයි ...😢😢😢

    • @GayanPadmakumara
      @GayanPadmakumara День тому

      ඔකත් රනිලා යී ගෝලයය් තමයි කරලා තියෙන්නේ 🖕

  • @s.d.l.karunasena7498
    @s.d.l.karunasena7498 День тому

    Still CID was unable to call Ranil and Dinesh to CID regarding the Cabinet decision on inferior drugs.

  • @asokananayakkara3105
    @asokananayakkara3105 День тому +5

    කල යුතු කාර්යයක් වැරදි වලට දඩුවම් ලබා දිය යුතුය

  • @priyadarshanifernando2984
    @priyadarshanifernando2984 День тому

    ආණ්ඩුව කරන්නේ අපිද

  • @SunilaRanjani-ty4wg
    @SunilaRanjani-ty4wg День тому

    Anna hoda wade horun kotukaraganna puluwan
    Sama amathyanshayakama vidimath pareekshana kala uthui jayawewa

  • @shakiladilrukshi1552
    @shakiladilrukshi1552 22 години тому

    තරාතිරම නොබලා නීතිය හමුවට ගේන්න

  • @jayasirihadapangodamudalige
    @jayasirihadapangodamudalige День тому

    NEYAMAE 👍👍👍👍
    JATIKA JANA BALA WAGAYATA JAYAN JAYAMA WAWA 🌺❤🌺❤🌺❤🌺❤🌺❤🌺❤🌺❤🌺❤🌺❤🌺❤🌺❤🌺

  • @araththanakumara3127
    @araththanakumara3127 День тому

    කිය කියා ඉඳලා වැඩක් නැහැ රටින් පැනලා යනවා හොරු අල්ලන්න දඬුවම් කරන්න බොරු සෝබන ආටෝප කරන්න එපා කියවනවා විතරයි අපි චන්දෙ දුන්නේ ඕකට නෙමෙයි

  • @MorrisBokonji
    @MorrisBokonji День тому

    looks good explanation. but we need now actions , no point of media exhibitions, when they going to jail ?

  • @shanthikulasinghe2272
    @shanthikulasinghe2272 День тому

    Not is- mart, smart. Please pronounce properly.

  • @smgsethunga3068
    @smgsethunga3068 День тому

    Good Job,,,,,Npp...❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌💜️💜️💜️💜️💜️💜️

  • @NishaNisha-s4r9w
    @NishaNisha-s4r9w День тому

    great npp

  • @BandulaGunathilaka-p3q
    @BandulaGunathilaka-p3q День тому

    Horunta Dede daduwam denna

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 День тому

    Api balaaporothtuwen inne.

  • @keerthidiasbandaranayake5053
    @keerthidiasbandaranayake5053 День тому

    Ooei..... apita visil ahala athi dan... apia oona baliti... oww balti...

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 День тому

    Don't talk to much, started results oriented work and proved to country that you all are doing something for the sake of the country. Now enough talking

  • @MGRPriyankara
    @MGRPriyankara 16 годин тому

    NEETHIPATHI AYINN KARALA POLICYA SUDDA KARANNA OONA

  • @ThusharakelumSenadhiragedon
    @ThusharakelumSenadhiragedon День тому

    ❤❤❤❤❤❤