ගෙදරට වැහි පීලි ගහමු. how to install gutter in sinhala - DIY sl tech school

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 218

  • @ajithpeiris5389
    @ajithpeiris5389 Рік тому +4

    ඉතා පැහැදිලිව උදාහරණ සහිතව පෙන්නුම් කරන මෙම වීඩියෝ ඉතාම වැදගත්. මහත්තයෝ ඔබ කරන්නාවූ මේ සේවාවට අනේක වාරයක් ස්තුතියි

  • @ulpriyana3554
    @ulpriyana3554 10 місяців тому +1

    බොහොම වටිනා විඩියෝ එකක් .තෙරුවන් සරණයි .

  • @sunilsenavirathna
    @sunilsenavirathna 4 місяці тому

    බොහොම වටිනා වීඩියෝ එකක් . thank you

  • @nalindhakumara485
    @nalindhakumara485 2 роки тому

    අපිට wahipili ගහන විදිහක් කියලා විස්තර ටිකක් danna වටිනා වීඩියෝ ගොඩක් ලස්සනයි ගොඩක් jaya

  • @nandananagahawaththa5295
    @nandananagahawaththa5295 4 роки тому +12

    වැහිපීලි ගහන විදිහක් දැම්මා නං ගොඩක් වටිනවා

    • @SLTechSchool
      @SLTechSchool  4 роки тому +6

      Pili gahana vidih genawa wadimbuwa ekk connect krgnn nisa ilaga eken ek genawa

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 4 роки тому

      ඒකනේ බන් 😂

  • @charithjananga1195
    @charithjananga1195 4 роки тому

    ගොඩක් හොඳ චැනල් එකක්. නිවාස ඉදි කරීමේදි අවශ්‍ය සියලුම දේ දාන්න. වයරින්.පේන්ට්,ජලනල,වඩුවැඩ.පැන්ට්‍රි කබඩ් වගේ සියලුම දේ.......ජයවේවා ඔබට.බුදු සරණයි

  • @pradipnishantha7889
    @pradipnishantha7889 4 роки тому +1

    මම ආසාවෙන් බලනවා .මම ඇළුමිණියමි පාථමාලාව කරපු නිශා ඉක්මනින් තේරැමිගන්න පුලුවන් .බොක්ස් සිවිලිම ගහන විදිය මට පැහැදිලි මදි .මෙිවගේ වැඩසටහන් දිගටම කරමු.

  • @sujeewapriyanthi-zo1fj
    @sujeewapriyanthi-zo1fj 3 місяці тому

    Bohama phadile.thanks video akata

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 4 роки тому +13

    මේ වීඩියෝ එකේ වැහි පීල්ල ගහනකන් බලන් හිටපු උන් මේ කොනට😂

    • @SLTechSchool
      @SLTechSchool  4 роки тому +1

      ua-cam.com/video/oh5D65Q73P0/v-deo.html
      Video eka tynw menna link eka . Upload krlat godak kal

    • @SLTechSchool
      @SLTechSchool  4 роки тому +1

      😊😊😊

  • @dhammikaperera6312
    @dhammikaperera6312 Місяць тому

    ස්තූතියි මල්ලි

  • @gayomidilshara
    @gayomidilshara 3 роки тому +1

    ගොඩක් වටින video වක්

  • @wasanthadewappriya1433
    @wasanthadewappriya1433 3 роки тому

    hodi malli niyamai whi peeli ganawidiyat kinna watinwa

  • @pramodsilva8698
    @pramodsilva8698 4 роки тому

    Wahi peela gahana kramayath dammoth niyamai 👌

  • @ruwanbandara551
    @ruwanbandara551 4 роки тому +5

    පට්ට හොදයි සුපිරි
    මමත් මේ වගෙ දේවල් කරන්න හිතුනා...මේ වෙනකොට චැනල් එකක් පටන් අරන්....
    ඉදිරියටත් කරගෙන යමන් බ්‍රො good luck

  • @fsgsdghs9460
    @fsgsdghs9460 3 роки тому

    හොඳයි වැඩ මරු

  • @dilishikakumari5626
    @dilishikakumari5626 3 роки тому

    Aetthatama godak hodai brother oya hodata kiyala denawa.dannethi kenektta unath karanne kohomada kiyala hodata therum ganna puluwan.suba pathanawa idiri gamanata

  • @sumanajayasekara7258
    @sumanajayasekara7258 3 роки тому +1

    පුතා ඔයා මේ කරන දැනුවත් කිරීම හරීම වටිනා උත්සාහ යක්.අනේක වාරයක් ස්තුතියි. මගේ නිවසේත් වඩීම්බු හා වැභිපිහීලි ගසා ගැනීමට තිබෙන වා. වසර ගණනාවක් බාස් කෙනෙක් හොය නවා.. මට කතා කරන්න කෝ...ප්ලීස්.

    • @SLTechSchool
      @SLTechSchool  3 роки тому

      Fb page එක හරහා සම්බන්ද වෙන්න

    • @janakigunathunga17
      @janakigunathunga17 2 роки тому

      මිස් ගෙදර වැහිපීලි දැම්මද

  • @nalinpriyadarshna5544
    @nalinpriyadarshna5544 3 роки тому

    Niyamai😀

  • @vidurav
    @vidurav 4 роки тому +1

    Good job malli... Keep this up...

  • @UdenaAnuradha
    @UdenaAnuradha 4 роки тому +2

    Good luck brother....me wage video1 hoya hoya idiya.Side Falashine 1k gahana widiyath danna barida ikmanata......

  • @kulathungakuathunga7652
    @kulathungakuathunga7652 3 роки тому

    සුපිරි a

  • @nalindhakumara485
    @nalindhakumara485 2 роки тому

    සුපිරිම සුපිරි pilla gahanne kohomada

  • @AkilaAmanda-u4u
    @AkilaAmanda-u4u 10 місяців тому

    M.L.A Engineering අපෙන් ❤

  • @samanrathnakumar7597
    @samanrathnakumar7597 3 роки тому

    thank you yaluwa

  • @harshalakmal2585
    @harshalakmal2585 4 роки тому +1

    Oke bend eka bimadi rivet karahama set wen ne hariyata.coler eka eliyata tibbahama ketai.oita wada finishin ekata karateheki.

  • @rohanajayarathne7876
    @rohanajayarathne7876 3 роки тому +1

    වැහි පිහිලි ගහන විදියත් දාන්නකෝ ,කොහොමද ලෙවල් කරලා ගහන්නෙත් කියලා පිහිලි වල වතුර නොරැඳෙන විදියට .
    බොහොම ස්තූතියි ඔබට ,ජයෙන් ජයම ලැබේවා

    • @SLTechSchool
      @SLTechSchool  3 роки тому

      Dala tynw channel ekt gihin blann

    • @SLTechSchool
      @SLTechSchool  3 роки тому

      ua-cam.com/video/oh5D65Q73P0/v-deo.html

  • @rathnayakatharaka2042
    @rathnayakatharaka2042 3 роки тому

    Leval aka ganne kohomada

  • @lahiruprasanga6549
    @lahiruprasanga6549 4 роки тому

    Yakada walin gahapu phinishin wahalayakata wadimbu gahanne kohomada

  • @isurukavindak4508
    @isurukavindak4508 4 роки тому +1

    Wahipili.gahana vidiya dammanm.hodai.aiye

    • @SLTechSchool
      @SLTechSchool  4 роки тому

      Ekth dnnm❤ wadimbuwat connect kr gnn nisa oka kiyl ilqgat ek dnn inne

  • @nipunajanendra8643
    @nipunajanendra8643 4 роки тому +2

    Hoya hoya hitapu video 1k. Wahi pili hahana widihath kiyala denna. Amano, plastic vahipili jathi 2ma

  • @padmakumararajakaruna2813
    @padmakumararajakaruna2813 3 роки тому +1

    නියමයි වැහි පිහිලි ගහන එකත් දාන්න

    • @SLTechSchool
      @SLTechSchool  3 роки тому

      Dala tyenne channel eke tynw

    • @DianiPerera-o5p
      @DianiPerera-o5p 4 місяці тому

      Ganakohomada magegedarata walinbu gahanaona contact numberpl

  • @nadeerasaumya9449
    @nadeerasaumya9449 4 роки тому +1

    Gutter eke bend eka ganne kohomada

  • @nilujayamaha6704
    @nilujayamaha6704 4 роки тому

    Thanks Brother ....

  • @jayasirimum6558
    @jayasirimum6558 4 роки тому

    Greet malli niyami

  • @anuruddhapriyankara9456
    @anuruddhapriyankara9456 4 роки тому

    සුපිරි 👍👍👍❤️❤️❤️

  • @anuraniyangoda8160
    @anuraniyangoda8160 2 роки тому

    Thanks for you

  • @kaushalyakrishanthi8723
    @kaushalyakrishanthi8723 4 роки тому

    wahale mudunata kohomada wadimbuwak,flashing ekak gahaganne.e hade ganne kohomada

  • @apsaraheenatigel6725
    @apsaraheenatigel6725 4 роки тому

    Thanks brother

  • @dayanlakshman8295
    @dayanlakshman8295 4 роки тому

    Very good idea

  • @gayanprasad7322
    @gayanprasad7322 4 роки тому

    Wahi peella joint karana hati nadda

  • @maheshaamarasekara3007
    @maheshaamarasekara3007 3 роки тому +1

    Wehi Peli Gahanna oyalawa kohomada Sambanda karaganne

  • @buddikawaduge269
    @buddikawaduge269 3 роки тому +1

    සුපිරි

  • @thilakarathnamallimarachch3184

    ස්තූතියි

  • @krishanmanodjayarathne2989
    @krishanmanodjayarathne2989 Рік тому

    Gatar gahana widiya ko bn anika 45 katti lesima widiya okada bn

  • @alifern1
    @alifern1 3 роки тому

    වැහි පීලි දානව කියන්නෙ වඩිම්බු ගහන එකට ඉගෙන ගත්තෙ අද තමා මේ වීඩියෝවෙන්😳😳😳

    • @SLTechSchool
      @SLTechSchool  3 роки тому

      එක විඩියෝ එකේ ඔක්කොම නැති උනත්, ඕකෙම අනිත් විඩියෝ එකේ තියනවා...

  • @wshehanms
    @wshehanms 3 роки тому

    Super

  • @damithagunathilaka6469
    @damithagunathilaka6469 3 роки тому

    adoo adoo aa ubad bn me😂😂

  • @kn3640
    @kn3640 4 роки тому

    Vidio okkoma hodai.lait tika sveech ekata set karanne kohomada

  • @MHDUSHAMED
    @MHDUSHAMED 3 роки тому

    45 peelle kapanna kohamada

  • @pathumpriyanjith3729
    @pathumpriyanjith3729 2 роки тому

    Angle ekakata kohomada gahanne

  • @mahimadeuli6831
    @mahimadeuli6831 4 роки тому

    Meka apita gahanna puluwan kiyamuko sivilima nathi thankata gahankota i panal sivilima aliyta gahala wadinbuwa gahanwanm kohomada

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 3 роки тому

    🔥👍🔥

  • @aheshkumara8522
    @aheshkumara8522 4 роки тому

    Me wadimbuwata sivilima hai karanne kohomada

  • @janakaperera8732
    @janakaperera8732 4 роки тому

    Pille mulu hada Ganne kohomada.

  • @hansanawoth4441
    @hansanawoth4441 2 роки тому

    Thawa tikak pehedili karannako mata math wehi pili gajmhanna purudu wenna yanna

  • @maheshdesilva5637
    @maheshdesilva5637 4 роки тому +1

    Mhtmaya, mata awannako amano spring rola door ak hadana hati

  • @samankumara4412
    @samankumara4412 4 роки тому +1

    Good

  • @maale5823
    @maale5823 3 роки тому +1

    සුපිරි!!! ඩ්‍ර්ල් කට්ට size එක සහ රිවට් size එක මොකක්ද බ්‍රෝ

  • @madusri8473
    @madusri8473 4 роки тому

    Thanks

  • @bandararathnayake2010
    @bandararathnayake2010 4 роки тому +1

    Werry good ohoma yamu

  • @පරිගණකවිශ්වය

    මචං අගුවෙ සිවිලිම ගහන වීඩියෝ එකක් දාන්න. ඇස් බැස්ටස් සීට් වලින්

  • @sisirakumara3295
    @sisirakumara3295 4 роки тому

    hodai

  • @kuchiemasakorala7706
    @kuchiemasakorala7706 4 роки тому +1

    Aluminiam partitions & doors gana vedio ekak danna

  • @SLTECHPOWER
    @SLTECHPOWER 4 роки тому +1

    Patta

  • @chammipriya8609
    @chammipriya8609 3 роки тому +1

    Ane mewaye milaganan kiyannako

  • @anuruddamanikkaarachchi5927
    @anuruddamanikkaarachchi5927 3 роки тому

    පීලි ගහන හැටි video එකක් දාන්න

  • @rajithasampath9304
    @rajithasampath9304 2 роки тому

    මල්ලි හරියට ගහන්න ඔන්නම් එන්න කියාදෙන්න

  • @nandaniathurugiriya656
    @nandaniathurugiriya656 3 роки тому

    Adiyakata hana kiyada

  • @NisalMaduranga-c7h
    @NisalMaduranga-c7h 7 місяців тому

    Ansha 45 kapanna one kohomada

  • @savindurashmika6851
    @savindurashmika6851 4 роки тому +4

    Wahi pilla gahana widhiya ona

  • @nihalnelson8901
    @nihalnelson8901 4 роки тому

    good

  • @idunilumendakumara3301
    @idunilumendakumara3301 4 роки тому

    uba machan dannaththam owa karanna apa hariyata wada kiyala dipan

  • @karen4328
    @karen4328 8 місяців тому

    Pls show how to install a tile roof that won't leak water

  • @PriyapriyaPriya-ri9jf
    @PriyapriyaPriya-ri9jf 11 місяців тому

    🙏🙏🙏🙏👌

  • @chandanasaranga2264
    @chandanasaranga2264 3 роки тому

    ජනේලයක පට්ටමක් හදන හැටි විඩියො එකක් දාක්ඩ

  • @udeshchanaka6437
    @udeshchanaka6437 4 роки тому

    Ayye godak wedagath oyage videos,
    Puluwannam gedaraka curtans (janel redi ) mahana widiya,awashya karana dewal dena full video ekak karanawada

  • @kethumalidesilva3517
    @kethumalidesilva3517 3 роки тому

    අමානො පිලි සවිකිරීමෙදී ඇස්බැස්ටොස් වහලක් සඳහා ඉන් පසු සතුන් සිවිලිම තුලට රිංගා යනවද

  • @RohanChinthaka-p7z
    @RohanChinthaka-p7z Місяць тому

    වහලේ ෂීට් එක වඩිම්බුවේ ඉඳලා කොපමන එලියට තියෙන්න ඕනිද හරියටම

  • @ErangaLangappuli
    @ErangaLangappuli Рік тому

  • @NilanthaKWM
    @NilanthaKWM 8 місяців тому

    Wada danagena inna hariyata.karana de hariyata karanna malli.danne nathnam mama kiyala dennam ok.

  • @diduniAmaratungekesara
    @diduniAmaratungekesara 4 роки тому +2

    Great . Keep it up🔥🔥

  • @supunchamara5761
    @supunchamara5761 4 роки тому

    පොල් ලී නැති පැත්තේ (මුදුන) එන පැත්තේ කොහොමද wadimbu ගහන්න ඕනේ. රීප්ප වලට ද ඇණ ගහන්න ඕනේ? Flashing එක ගහද්දි wadimbuwata විතරක් rivert ගැහුවා ම ඇතිද උළු පැත්තෙන් මුකුත් කරන්න ඕං නැද්ද?

  • @asikamanorathna808
    @asikamanorathna808 Рік тому

    පීල්ල හොඳ තත්වයේ එකක්ද කියල දැනගන්නෙ කොහොමද?

  • @samankumari2564
    @samankumari2564 Рік тому

    රත්තරනේ ඔයාට බුදු සරණයි.....!

  • @udararangana2950
    @udararangana2950 4 роки тому

    Ayye anshaka 45ta hadaganne kohomada oka

  • @priyankarc4424
    @priyankarc4424 3 роки тому +2

    යකඩ වහලයට වඩිබුවක් සවි කරගන්න හැටි දැනුවත් කරන්න .

  • @manojkariyawasam9442
    @manojkariyawasam9442 3 роки тому

    Wadimbu bend aka gahddi nawapu patta atulata danna ඕනෑ

  • @sandundilruk9143
    @sandundilruk9143 Рік тому

    Pvc gitters gahana hAti kiyala denna

  • @DimuthuRuwan-c7x
    @DimuthuRuwan-c7x 27 днів тому

    😮😮😮😮😮😮

  • @supply1996
    @supply1996 2 роки тому

    ත්‍රිකෝණයක් කපන්නේ කෙහොමද ?

  • @danushkadasanayaka7564
    @danushkadasanayaka7564 3 роки тому

    Wadimbu gahanna danna kauruwath meka baluwe nadda me vidihata gahapuwaham harida

  • @chathuriwathsala9546
    @chathuriwathsala9546 4 роки тому +1

    👍👍👍👍👍👍

  • @goodlife9149
    @goodlife9149 4 роки тому +2

    Pilla gahana video ekath danna අයියේ

  • @nalakaperera4381
    @nalakaperera4381 4 роки тому +3

    Aluminium pantry ගහන්නකෝ

  • @wasanthakannangara6042
    @wasanthakannangara6042 4 роки тому +1

    👍

  • @sampathdissanyak4617
    @sampathdissanyak4617 3 роки тому +1

    මමත් පිලී හයිකරන්නේ

  • @tilinaudara7437
    @tilinaudara7437 4 роки тому

    Wahi pilla gahana vidiya danna

  • @teacheducation2157
    @teacheducation2157 3 роки тому +1

    Aluminium pantry cupboard gahana widiha damuko mali

  • @prasannapererahp4336
    @prasannapererahp4336 3 роки тому

    Bracket එකක් සම්බන්ධ කරන විදිහ හරියටම පෙන්නන්න පුළුවන්ද.

  • @malintharohana122
    @malintharohana122 3 роки тому +1

    ඔය ගහන විදිය වැරදි යාලුවා ඕකෙ ටෙක්නික් නෑනේ ගහන කෙනෙක් පරිස්සමින්