Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ කාලේ මිනිසුන්ගේ සල්ලි සුරකන බොරු හොරු ඉන්න සමාජේ ඔබතුමන් අපිට සත්‍ය කියා දෙන එකට ගොඩක් පින් තෙරුවන් සරණයි ඔබ තුමන්ට
🙏🙏🙏
Thank you very much.
🙏😍🙏
අනේ මම අද තමයි මේ ගැන දැනගත්තේ ඔයාට ගොඩක් ස්තුතියි මේවා ගැන කියලා දුන්නාට ,මම දැන් අවුරුදු 2ට කලින් සිට්‍රින් පලිගුවක් හා රෝස පලිගුවක් මිලදී ගත්තා ගෙනාපු පලවෙනි දවසේ විතරයි සෝදලා දුම් අල්ලලා ගත්තේ මේ දැන් වෙනකම් ඒවා ක්ලෙන්ස් කරන්න ඕන කියලා පලිගු ගත්තු shop එකෙන් කිව්වේ නෑ 👀අවුරුදු 2ක්ම ඒවා බල ගැන්වූයේ නැති නිසා නැවත ඒවා බලගන්වන්න පුලුවන් ද පැහැදිලි කරලා දෙන්න ,ස්තුතියි ඔයාට
ඔව් මේ විදියට කරන්න 🙏🙏🙏🙏🙏
Godak honda danumak laba dunnaTheruwan saranai
🙏
ඔබෙන් මිලදී ගන්න පුළුවන් ද්..
ඔව් පුළුවන්
Paligu dws 3kma polwe yata dala tiynn onid
එහෙම නිශ්චිත දවස් ගණ්නක් නෑ
@@Lahiru.Vlogs_SL dwsk wge tibboth aye kochchr kalekind bala ganwnn oneh...
Smoky quartz crystal eke thibena watinakam mokada kiyala obathumata kiyanna puluwanda
Eken Root chakra eke sita crown chakra eka dakwa negative energy remove karanawa
@@Lahiru.Vlogs_SL thank you
Tibetan singin ball ganna puluwan kohenda?
0766952684
රිදි අබර්න වලට එහෙමකරන්න හොදයිද
Ehema oona ne
ස්තූති ❤
👌👌🙏🙏🙏
පිටරට මහල් නිවසක ජීවත් වෙන කෙනෙක්ට කරන්න පුලුවන් විදියක් නැද්දද?හද එලියට තියන්නවත,ස්වභාවික වතුරවත් නෑ,පොලවෙ වලලන්නත් බෑ,singing bowl එකක් අරගෙන බල ගන්වන්නේ කොහොමද කියා දෙන්න
හඳ එළිය ජනේලයකින් ඇතුළට වැටෙන්න හරි තබන්න පුළුවන්නම්. නැත්නම් උදේ ලා හිරු කිරණට තියන්න. තද අව්වේ නම් තියන්න එපා. Singing Bowl එකකට දාලා ඒක විනාඩියක් දෙකක් සංයමයෙන් වාදනය කරන්න. පසුව පළිඟු භාවිතයට ගන්න. ඔබට ලුණු වතුරෙන් සෝදන්නත් පුළුවන්.
රෝස පලිගුවක් ගත්තාම ඒකෙන් ගොඩාක් වාසි තියෙනවද.හතුරන්ගෙන් ආරක්ෂා වෙන්න ගන්න ඕන මොන පාට පලිගුවක්ද.පර්ස් එකේ දාගන්න ගන්න ඔය දෙවර්ගයේම පොඩි ඔඅලිගු ඔබ තුම ගාව ගන්න තියෙනවද
0766952684 what’s app message ekak daanna wistara kiyannam 🙏
👍
පොළලවේ වලදැම්මට පස්සෙ ආයෙ පලිගුව ගන්නකොට සෝදන්න ඕනද
Ow sodanna 🙏
ලුණු භාජනයක තියන එකත් කරනවා නේද..
වඩා හොඳ පළිඟු ලුණු ජලයෙන් සේදීම
Thank u
❤❤❤
මගේ හස්බන්ට මම අරන් දුන්නු සිට්‍රින් පලිගුව එයා වැඩි කාලයක් පාවිච්චි කලේ නෑ,ඒක පෙන්ඩන් එකක්, එයා පාවිච්චි කරන්නේ නැති නිසා ඒ පෙන්ඩන් එක මට නැවත පාවිච්චි කරන්න පුලුවන් ද?ක්ලෙන්ස් කරලා චාර්ජ් කරලා plz reply
ඔව් පුළුවන්. පුළුවන් නම් ඕරා එක බලලා දාන්න.
@@Lahiru.Vlogs_SLකොහොමද ඕරා එක බලවන්නේ,
Budu saranai
Clorine වතුර මැටි කලයකට දාලා තියලා ඒ වතුරින් හේදුවට කමක් නැද්ද.අපිට ලිදක් නෑ😢අපි බොන්නෙත් කලේට දාපු වතුර
කමක් නෑ 🙏
@@Lahiru.Vlogs_SL බොහොම ස්තුතියි🙏
🙏👍
🙏🙏🌺
වලලන එක කී පරක් කරන්න ඔනෙද?
අවුරුද්දට දෙපාරක් පමණක්
😍
මේ කාලේ මිනිසුන්ගේ සල්ලි සුරකන බොරු හොරු ඉන්න සමාජේ ඔබතුමන් අපිට සත්‍ය කියා දෙන එකට ගොඩක් පින් තෙරුවන් සරණයි ඔබ තුමන්ට
🙏🙏🙏
Thank you very much.
🙏😍🙏
අනේ මම අද තමයි මේ ගැන දැනගත්තේ ඔයාට ගොඩක් ස්තුතියි මේවා ගැන කියලා දුන්නාට ,මම දැන් අවුරුදු 2ට කලින් සිට්‍රින් පලිගුවක් හා රෝස පලිගුවක් මිලදී ගත්තා ගෙනාපු පලවෙනි දවසේ විතරයි සෝදලා දුම් අල්ලලා ගත්තේ මේ දැන් වෙනකම් ඒවා ක්ලෙන්ස් කරන්න ඕන කියලා පලිගු ගත්තු shop එකෙන් කිව්වේ නෑ 👀අවුරුදු 2ක්ම ඒවා බල ගැන්වූයේ නැති නිසා නැවත ඒවා බලගන්වන්න පුලුවන් ද පැහැදිලි කරලා දෙන්න ,ස්තුතියි ඔයාට
ඔව් මේ විදියට කරන්න 🙏🙏🙏🙏🙏
Godak honda danumak laba dunna
Theruwan saranai
🙏
ඔබෙන් මිලදී ගන්න පුළුවන් ද්..
ඔව් පුළුවන්
Paligu dws 3kma polwe yata dala tiynn onid
එහෙම නිශ්චිත දවස් ගණ්නක් නෑ
@@Lahiru.Vlogs_SL dwsk wge tibboth aye kochchr kalekind bala ganwnn oneh...
Smoky quartz crystal eke thibena watinakam mokada kiyala obathumata kiyanna puluwanda
Eken Root chakra eke sita crown chakra eka dakwa negative energy remove karanawa
@@Lahiru.Vlogs_SL thank you
Tibetan singin ball ganna puluwan kohenda?
0766952684
රිදි අබර්න වලට එහෙමකරන්න හොදයිද
Ehema oona ne
ස්තූති ❤
👌👌🙏🙏🙏
පිටරට මහල් නිවසක ජීවත් වෙන කෙනෙක්ට කරන්න පුලුවන් විදියක් නැද්දද?
හද එලියට තියන්නවත,ස්වභාවික වතුරවත් නෑ,පොලවෙ වලලන්නත් බෑ,singing bowl එකක් අරගෙන බල ගන්වන්නේ කොහොමද කියා දෙන්න