What a gentleman .we are luckey enough to have a such a president to our motherland .now we can die happly.our children have a good future .we dont have to send our women to middle east countries as slaves.God Bless Malima.
You are the pride of the nation and its leaders. ශ්රිලංකවට අවුරැදු 77 කට පසු ලැබුනු මිල කල නොහකි චරිතයක්. අපිත් ලොකයෙ සැම නායකයෙක්ම ඔබතුමාට ආදරෙයි. May God Almighty bless you and protect you.❤
නියම සිංහලයෙක් සිංහ කොඩිය ට පන දෙන සිංහයෙක් රජ වෙලා. රටට ජය වෙවා තෙරුවන් සරණයි
අනිවාර්යෙන් ❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤
කමෙන්ට් වලත් ජාත්යාගම්භේද දානවා නේද තව අවුරුදු පන්සීයකින් විතර ජාතියාගම්භයද නැතුව මුළු ලෝකයම ලෝක ජනතාවම හොඳින් ඉන්න තමා ඕනි අවුරුදු පන්සීයක් යන්න ඕනෙත් නෑ දැන් මේ ඉඳලම හැමෝම ජාතියාගම් බේද නැතුව වැඩ කරනවනම් හරි දේවල් ජනගහනය වැඩි කරන මට්ටමට මොකද වෙන රටවල් වලත් ඉපදෙන හැමෝටම ලෝකයේ ජීවත් වෙන හැමෝටම ඒ රටවල්වල නිදහසේ ජීවත් වෙන්න පිළිවෙල හදලා තියෙනවා අපේ ලංකාවේ පාර්ලිමේන්තුව විශේෂයෙන් හදන්න ඕනේ මොකද කියව කියව ඉන්න එක නෙමෙයි වැඩසටහන
❤️🙋♂️❤️
@@GayanMadushanka-qn8yv අනිවාර්යෙන්ම
ජයවෙිවා අපේ ජනාදිපති තුමණි
තදින් ඉන්න ජනාධිපති තුමනි ඔබගේ වැඩපිලිවෙලට අපගේ ප්‍රනාමය ජයවේවා ජයවේවා ජයවේවා
ජය වෙවා ...
Thanks god Jessus crist Niyamai congratulations president Thadininna. Jessu pihitai. 👍👏🙏✝️❤️🏆🏆
❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුදුසරණයි ❤
හරියටම හරි 💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
අපේ ජනාධිපති තුමාට ජයවේවා!
අපි ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයින්.
ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා! අපිට මනසින් සුවපත් මිනිසුන් සිටින පොහොසත් රටක් සදා දෙන්න අපේ දරුවන්ට ලස්සන ජීවිතයක් උදාකර දෙන්න. ආන්ඩුවට කාලය නාස්ති නොකර කැපවී කටයුතු කිරීමට අවශ්‍ය සියළුම නීති නිර්මාණය කර දෙන්න. ජයවේවා!
ජය වේවා !!!ඔබ තුමාට .මුන්ට මතක නැහැ මුන් කියපු කතා .මතක කරලා දෙන්න තෙරැවන් සරණ යි !!!❤❤
නියමයි නියමයි ජනාධිපති තුමනි තදින් ඉන්න ඕන ජනාධිපති තුමනි ඔබට බුදු සරණයි සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි 🙏♥️👌♥️♥️♥️
ජනාධිපති අනුර සහෝදරයා ඇතුළු මාලිමා ආණ්ඩුව කෙරෙහි ඇති විශ්වාසයෙන් අපි බලාසිටිමු රට පිරිසිදු කර නැවත රට ගොඩනහන තුරු. ජය වේවා!!! ❤❤❤❤
❤😊🎉
නියමයි අනුර... ඔය වගේ කතා කවදාවත් මුන් අහලා නැතුව ඇති. හොඳ වැඩේ... අනිත් ජනාධිපති හොරුන්ට ඔහොම කතා කරන්න බැහැ..... මොකද උන් හොරු නිසා
නියමයි...ජය වේවා...ඔබතුමාට.
මුන් ඔක්කෝටම ඉක්මනින් හැමදෙටම උපරිම දඩුවම් කරන්න..දුන් චන්ද වලට සධාරණයක් කරන්න ජනාධ්පතිතුමනි.....පාර්ලිමේන්තුව තුල හැසිරෙන විදිය මේ තිරිසනුන්ට මුල සිටම පහදා දෙන්න...💕
ජය වේවා ජනපති තුමනි අපි ආසයි ඔබ තුමා පාර්ලිමේන්තු එනවට hamadama ඔය වගේ කතා අහන්න ජය වේවා ජනපති තුමනි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපිත් ආසයි සුරංගනා කතා අහන්න 😂😂😂😂
අද තමයි පරණ අනුර දැක්කේ .ඔහොම තදින් ඉන්න . නැති නම් මේ ගවමඩුව පාලනය කරන්න බෑ. අද කාථාව පට්ට . 👍👍👍👍👍
Exactly ❤❤👍👍👍
Ohoma yamu nathnam baha
මම හොඳට ඡන්දෙ වෙනුවෙන් මාලිමාවට වැඩ කරපු කෙනෙක්...මට පොඩි අවුලක් තිබ්බා ජනාධිපතිතුමා සරල වැඩියි කියලා
මම ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වුණේ සරල කම නෙමෙයි මෙන්න මේ පුද්ගලයා එලියට දීලා මේ රට හදන්න කියලා..මේ රට ධර්මයෙන් බබ්බු වගේ නලෝ නලෝ හුරතල් කසර කර කරා මේ රට හදන්න බෑ...
ඒකාධිපති පාලනයක් අවශ්‍යයි මේ රට හදන්න නම්
එකෙන්ම
අනිවාර්යයෙන්
හෙළයේ සිංහ රාජයා ඔබට විශ්ව මාතාවගේ ආශිර්වාදය ආරක්ෂාව ආකර්ෂණය ලැබේවා මාලිමා රජයට ජයෙන් ජයවේවා
Aniwaryenma❤❤❤❤
💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
👋👋👍🧭🚩🚩🚩🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබේ සිංහ සෙය්යාව නැතුව පාලුවෙන් හිටියේ....වාසනාවන් මගේ රටටම .....❤️❤️
❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤💐💐💐💐
ඒ වචනෙ පාවිච්චි කරන්න පුළුවන් බුදු කෙනෙක්ට විතරයි 😒 සිංහ සෙයියාවෙන් සැතපීම
Ow ane eka loku aduwak una.. 🥰
ඔබතුමා මේ රටට බිහිවිය යුතුම බිහිඋන නායකයෙක්
ජනාධිපති තුමනි නෝබල් සම්මානය ඔබට හිමිවිය යුතුයි !❤
ජයවේවා~
උදාරයි, උදාරයි ,උදාරයි අපේ ජනාධිපතිතුමනි.ඔබතුමාට තෙරුවන්සරනයි.❤️❤️❤️❤️❤️🙏
ජනපති තුමනි ඔබට අපේ රටට සෞභාග්‍යයමත් රටක් ලෙස ගොඩ නැගීමට සියළු ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරැවන් සරණයි ❤❤❤ජයවෙිවා...❤❤❤
අපේ අභීත සිංහයා නියමයි ජයවේවා තෙරුවන් සරණයි ❤️💪👍👍👍👍
So proud ❤🎉
අපේ... ඇත්ත කේසර සිංහයා.... තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ රැකවරනයි අපේ සහෘදයාට....
අපි බලාපොරොත්තු වුණේ මෙන්න මේ ජනාධිපතිතුමාව
What a gentleman .we are luckey enough to have a such a president to our motherland .now we can die happly.our children have a good future .we dont have to send our women to middle east countries as slaves.God Bless Malima.
නියමයි, එහෙම තමයි කතාකරන්න ඕනේ.අපේ අභීත සිංහයා.ජයවේවා!!
මේ ඉන්නේ අපි ආදරය කරන AKD❤
ජය වේවා AKD
තෙරුවන් සරණයි❤❤
Our precident..😢❤
ජයෙන් ජයම වේවා අපේ ආදරනිය ජනාධිපති තුමාට මෙි රට ගොඩනැගිමට සියලුම ශක්තිය දහිරිය විෂ්වමාතවගේ ආසිරිවාදය නොවඩුවම ලැබේවා තෙරුවණ් සරණයි ❤❤❤🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰
අපේ ජනපති තුමනි ඔබතුමා මේ රටේ ගැලවුම්කාරයා දලදා හාමුදුරුවන්ගෙ පිහිටයී ආරක්ශාවයි....අපේ රට දිනෙන් දින දියුනු වේවා...
පුතේ ඔයා නියමයි හරිම එඩිතරයි රාජපක්ෂ ගෙම්බන් ටවන් උන්ට කඩේ යන බයියන්ටවත් හිස නව න්යා නැතිව කෙලින් සිටින එකම දුප්පතාගෙ ජන ආදි දෙවි තුමා ඔබතුමා කතා කරන ලස්සන අහගෙන ඉන්න ආසයි පුතේ අපේ ජේසු තුමා ත් මේ ලෝකෙට ආවේ දුප්පත් මිනිසුන්ව වහල් බවෙත් මුදවා ගන්න ඔබ තුමාවත් අපිට පේන්නෙ දෙවි කෙනෙක් වගේ රාජපක්ෂලා ගෙ එක call එකකටවත් උත්තර නුදුන් ඔබතුමා සැබැම වීරයෙක් අපේ රත්‍ර කරන් ජන ආදි පති තමාට ජේසු පිහිටයි
ජය වේවා ! ජනාධිපතිතුමනි ❤
අප ඔබ සමගයි . ජනාදිපතිතුමනි
ජනාධිපති තුමාට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා අපි ඔබතුමා සමගයි.නීතිය අකුරටම කරන්න ජනාධිපති තුමනි
නියමයි අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. මාලිමාව ට ජයවේවා.
වෙඩි වගේ .ආදරෙයි ඔබට අපි❤❤❤❤
හරියටම හරි ඒ කට්ටිය හතළිස් අටේ නිදහසේ සිටම මේ පරාජය දක්වාම රට පාලනය කළේ හැමදාම ජාතිවාදය ආගම්වාදය කල්ලි වාදය.. මත හිඳගෙන. එවගේ ආශිර්වාදයෙන්.
❤❤❤ නියම කතාව සහතික ඇත්ත සහෝදරය සහෝදරිය ඔන්න අපේ සිංහයා අවධිවී ඇත
Yes
👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
ජයවේවා ජනාධිපති තුමා
නියමයි අපේ akd සියලු දේ කරන්න ශක්තිය ලැබේවා
සුපිරි ජනාධිපතිතුමනි ආදරය ගොඩාක් ඔබතුමාට ජය වේවා❤❤❤❤❤
නියමයි ජනාධිපති සහෝදරයා . නියම අදහස් දැක්වීම . නියමයි . අතිශයින්ම විශිෂ්ටයි .
දේශ ද්‍රෝහීන්ට කිසිදු බිදකුදු අනුකම්පාවක් දැක්විය යුතු නැත .
ඔන්න ඔහොම තමයි ඉන්න ඕනේ... ජයවේවා ජනාදිපති තුමනි.. ඔබට බුදුසරණයි
අපේ විශ්වාස රකින්න
රටට සහා ජනතාවට ආදරේ එකම ජනපති ඔබයි මැතිදුණී...මුලු රටම ඔබේ අතේ...රට උස්සන්න...ජනතාවට සතුට දෙන්න හරි මාර්ගයකට මිනිස්සු ගන්න අසාධාරණයට තැනක් දෙන්නම එපා...අනාගත පරපුරට ලස්සන රටක් හදන්න මැතිදුණී ....ඔබට දීර්ගායු ලැබේවා ..🇱🇰🇱🇰🙏🙏🇱🇰🇱🇰
Budusarani jayawewa
සහතික ඇත්ත.මෙතෙක් දේශපාලනය කරපු හැම එකාම ජාතිවාදය ඉස්සර කරගෙන තමන්ගේ කූට අරමුණු ඉෂ්ට කරගත්තා.අදටත් එම මිනිස්සු ඒ ආකාරයෙන්ම ඒ කටයුතු සිදු කරනවා පරිස්සමෙන් ජනාධිපතිතුමනි
අතිගරු ජනාධිපතිතුමනි මේ පහුගිය කාලයේ කම්බා හොරුන්ට හොදම පාඩම උගන්වන්න ❤❤❤❤අපි ඔයා ප්රමුඛ ආන්ඩුවට චන්දය දුන්නේ මේ රට දියුණු කරන්න 🙏❤❤❤ තෙරුවන් සරණයි ❤️🙏💯🙏 දෙවිරැකවරනයි ❤️❤️❤️❤️❤️
ජයවේවා .අපේ.ජනාධිපති තුමාට දිර්ඝ .ආයුෂ .ලැබේවා ආඩම්බරයක් .අපට.හරි.ජනාධිපති ..කෙනෙක්.ලාබාගත්තාට.අපට.ගොඩක් .සතුටුයි .සතුටුයි .ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏
කන්න හාල් පොල් නැ තව මුගේ ගු කාපල්ලා සක්කිලි
ජය වේවා අපේ ජනාධිපති තුමාට ඔබට ජයෙන් ජයම වේවා. සියළුම දෙවියන්ගෙ පිහිට ලැබේවා. මේ රට ගොඩ ගන්න ශක්තිය ලැබේවා 🙏
නියම සිංහයෙක් සැලෙන්නේ එපා ඉදිරියටම තෙරුවන් සරණයි
අවුරුදු 76 හෙව්වේ ඔබයි ජනාධිපති තුමනි
U r smart mr. President
නියමයි ජනපති තුමනි හොදින් අහන්නෙ නැත්නම් කෙවිට අතට ගන්න. අපේ ආශිර්වාදය ඔබ තුමාට ❤❤❤❤
කෙවිට විතරක් නෙවෙයි, මඩු වළිගෙකුයි,ත්රිශූලයකුයිත් අතට ගන්න වෙයි.
කඩුවක්.මන්නයක්.අරන්.හරි.රට හදන්න.ජනාධිපති තුමනි❤❤❤
තෙරුවන් සරණයි දෙවිපිහිිටයි සියලුම දෙනාට ජනාධිපති තුමනි ජයවේවා ජයවේවා ජයවේවා ඔබගේ කතාව ඉතාමත් නිවැරදියි හදවතින්ම ආදරේ ස්තුතියි නිදුක් නිරෝගි සුවය දිර්ඝායුෂ ලැඛේවා විශ්වයේ ආශිර්වාදය ශක්තිය ධෛර්ය්ය ලැඛේවා❤❤❤❤❤❤
ජය ජය ජය වේවා ජනාධිපති උතුමානනි ..❤❤❤❤❤❤❤
උතුමාණනි කියන්න ඇත්තෙ හදවතින්ම ❤❤❤ ඒත් සහෝදරී ඔහු අපේ ජනාධිපති සහෝදරය.ගරු ජනාධිපති සහෝදරය කියන්න.ඒ ලෙන්ගතු කම තවත් වටිනව.උතුමානන් ශ්‍රීමතානන් වචන අපි දැන් අයින් කරමු දැන්.❤️❤️❤️❤️
❤
සහෝදරයා බය නෑ වැරදි කරල නෑ. අනික් උන් වගේ.❤❤❤
Yes
හරිම සතුටුයි ඔබ තුමාගේ කතාවන් අහද්දී. ආඩම්බරයි ගරු නායකයාණෙනී ❤❤රටේ අප සැමගේ එකම බලාපොරොත්තුව ඔබ තුමා පමණයි. විශිෂ්ඨ යි.....❤❤❤❤
ඔබ තඅගේ කතාව හරියට හරි තවතවත් ශක්තිය ලැබේවා
බුදු සරණයි ජනාධිපති තුමනි
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤ජයවේවා, ජයවේවා, ජනාධිපති තුමනි
You are the pride of the nation and its leaders. ශ්රිලංකවට අවුරැදු 77 කට පසු ලැබුනු මිල කල නොහකි චරිතයක්. අපිත් ලොකයෙ සැම නායකයෙක්ම ඔබතුමාට ආදරෙයි. May God Almighty bless you and protect you.❤
අනේ අපේ ජනාධිපති තුමා...ඒ කටහඩ ඇහුනත් ඇති...දීර්ඝායු වෙිවා පින්වත් ජනාධිපති තුමාට.❤❤
ජයවේවා ජනපති තුමනි ..අද ලුණු රහට දවල් කෑම කැව වගෙයි මට හිතෙන්නේ ...ජය ජය ..
ආඩමිබරයි❤❤❤ නියමයි ජනපතිතුමණි ජයෙන් ජයම වෙිවා 🙏🙏🙏ඔබතුමාට තිුවිධරත්නයම පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Jesu pihitay obathumatath 🇱🇰 wath ජයවේවා 🎉🎉🎉
❤❤❤❤❤❤
සියලු දෙවියන් ආරක්ෂා කරත්වා... අපේ ජනාධිපති තුමා... තෙරුවන් සරණයි...
❤🌹👍🏻
ඔබට කැමැති එකක් කරන්න ජනාධිපති තුමා .අපිට ඔබතුමා විශ්වාසයි
❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷
ජනාධිපති ගැන විතරක් විශ්වාසය තිබුනම ඇතිද
ලගට ගන්න හදන දෙමළ ජනතාව ගැන මොනවගෙ විශ්වාසයක් ද තියෙන්නෙ
@@thanujalakmini4725දෙමළ මිනිසා, මුස්ලිම් මිනිසා හෝ සිංහල මිනිසා කියලා වෙනසක් නෑ.. ඒ නිසාම විශ්වාස කිරීමේ හෝ නොකිරීමේ වෙනසකුත් නෑ...විශ්වාස කරන්න බැරි මමත්වය ඉහ උඩ තියාගෙන ජාතිවාදය වපුරන අයව.... ජාතියක්, ආගමක් ඉස්සර කරලා දේශපාලන උවමනාවන් වෙනුවෙන් මවා පෙන්නපු බිල්ලට බය වෙන එක නවත්තපු දවසට ජාතිවාදී අරගල නිර්මාණය නිකම්ම නවතීවි...
@@thanujalakmini4725දෙමල නෙමේ යමපල්ලෝ කිට්ටු කර ගත්තත් කමක් නැහැ ..මේහොර නඩයට වඩා හොදයි ...අපි මේ හොර නඩයට එදා ඉදලා දීපු චන්ද ගැන පුදුම කනගාටු වක් තියෙන්නෙ.ඔබතුමා ජාතිවාදියෙක් වෙන්න එපා
මම ආස ඔබට තමයි සැමට සදාරණාය❤❤❤
අපි මුස්ලිම් ඒත් ජනාධිපති තුමනි අපගේ මුලු සහයෝගයම ඔබතුමාට දෙනවා., කොනක ඉදං සුද්ද කරන්න., ❤️🙏
Jayaweva AKD
නියමයි ජනාධිපති අනුර සහොදරයා ❤ඔය තක්කඩ් රැල සුද්ද කරමු
ජයවේවා ඔබට
ජය වෙවා .මෙවා වෙනකම් අපි බලගෙන ඉන්නෙ.❤
අපේ රත්තරන්ජනාධිපතිතුමා හරියටම හරි මුන්ට ඔන්න ඔහොම තමයි ඉන්න ඔනි බුදු සරණයි සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු ❤
සුපිරි . ඔන්න ඔය දේ මේ රටේ ඉන්න මෝඩ මිනිසුන් ට තේරුම් ගියොත් එදාට තමා ලංකාවේ ඇත්තම විජයග්‍රහණය.
ජයවේවා ආදරණීය ජනාධිපති තූමනි ඔවූන් ව හුරතල් කරල බැහැ ජනතාව වන අප ඔබ තූමා සමගයි ඔබ තූමාට දිර්ඝායූස ලැබෙවා තිස්තූන් කොටියක් දෙවි දෙවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා ❤❤
ජයවේවා ජනාධිපති තුමනි ඔබට තෙරුවන් සරණයි 👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආසයි මේ කට හඩ ඇහෙද්දි ජයවේවා 👍👍👍👍
Apita kanna natho bole rawatune oya katha walata mun bale gathte boru kelala
Good great 👍❤ ජය වේවා මගේ ජනාධිපතිතුමාට🎉
ඔබ තුමා ගේ මනුස්සකමට මේ ප්‍රනාමය
ජනාධිපතිතුමනි , අපි ජනතාව වශයෙන් ඔබට එකඟයි. ඔබතුමා සමගයි.
නියමයි නියමයි නියමයි ජය පතනවා හැමදාම දළදා සමිඳුගේ පිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න❤❤❤❤❤ආවා ආවා ආව ආවා සිංහයා❤❤❤❤රට දිනුවා අපි දිනුවා ❤❤❤❤❤අම්මෝහ් හුස්ම❤❤❤ඔබයි පණ නළ ❤❤❤මනරම් රජානන්❤❤
ජනාධිපතිතුමනි මහින්ද අමරවීර එකතු කරපු මහජන දේපල ගැනත් සොයා බලනමෙන් ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනව ❤❤❤❤❤
නියමයි සහෝදරයා ❤❤❤
අනුර කුමාර බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤
ගැම්මක් තමයි ජනාධිපතිතුමනි ජයවේවා 🧭❤️🧭❤️🧭❤️
Niyamai thadata Inna nathuwa bea
ජයවේවා ජයවේවා අපේ අනුර සහෝදරයා අපි ඵදත් අදත් හෙටත් ඵකට ඉන්නෙ
ජයවේවා ජයවේවා ජයවේවා ❤
ඔන්න ඔහොම තමයි...ඔය බලු විපක්ෂය ට දෙන්න ඕනේ....අනූර ජනාධිපති තුමන්ට මේ රට ගොඩනගන්න ධෛර්යය ශක්තිය ලැබේවා.....
ආඩම්බරයි අනුර සහෝදරයා.
මෙන්න මෙහෙම ඉදපං සහෝදරයා....❤❤❤
නියමයි අනුර සහෝදරයා ඔබට තෙරුවන් සරණයි
ජීවිතේට අහ්පු හොදම කතාව ජනාධිපති කෙනෙක් ගේ මෙන්න ලී ක්වාන් යු බලාගනී ල්ලා
ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.
ඔය ආකාරයට කතාවක් කලහැකිද හොරෙකුට .. ජනාධිපති තුමනි ජයවේවා NPP ජයවේවා ❤❤❤❤❤
ජනාධිපතිතුමනි ඔබතුමාට ස්තුතියි ජය වේවා ජය වේවා රට හදන්න පුලුවන් නායකයා සහ කණ්ඩායම මාලිමාව තමයි නාරිටික දගලන්නෙ කේසර සිංහයාන් නැගිටින කල් හොරු රැලට දඩුවම් දෙන්න උපරිම ජය වේවා ජය වේවා
අපට ඔබව විශ්වාසයි ජනාධිපති තුමනි
ලංකවේ,දරුවන්ගේ ඉදිරිඅනාගතය,,,යහපත් කිරීමට ,,ගන්නාවූ,,හරිදේ,,කරන්නට ,අයට,,ඉඩ,දෙන්න,අනාගතය ,සරුවේවි,,මතුදවසේ❤❤❤❤❤❤❤
නියමයි ජනාධිපති තුමෙනි ඔබ තමයි කවද හරි දවසක මෙරට හදන්නේ .
ඉස්සර හිටපු තනි සිංහයා නැවත දැකීම සතුටක් ජයවේවා
My gods powerful voice ❤❤❤❤❤thank you sir ❤❤❤❤❤🇱🇰💎🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♂️🙋♂️🙋♂️🙋♂️👏👏👏👏👏🙏🙏🙏
නියමයි සහෝදරයා … ඇරලම ගන්න ඕන ඕකුන්ට .. අපි නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා
ආඩම්බරයි❤ නියමයි ජනපති තුමනි🫡ජයම වේවා!!!!🇱🇰🇱🇰🇱🇰❤️🙏
අනේද කියන්නෙ ජනපති තුමනි.මුන් මෙච්චර දවසක් කෝමා වෙලා ඉදලා වගේනෙ කතා කරන්නෙ.😅ජයවේවා ඔබතුමාට🎉🎉
අපේ අනුර සහෝදරයා..ජය වේවා ජනාධිපතිතුමනි..❤❤
ඔබතුමාට 👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹👍🌹🌹🌹🌹🌹
මෙම රට හදන්න නම් තදින් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි.මොකද කිහිප දෙනෙක් හැර සේරම හොරු., මකොල්ලකාරයො,බොරුකාරයො, සල්ලාල....., කොමිස් කාක්කො. දැන් රටට ශුද්ධයක් දෙන්න විදියක් නැතුව කෙනෙක් ගානවා. නීතිය සැම ට. සමාන විය යුතුමය.ජනාධිපතිතුමාගෙ සාධාරණ ක්‍රියාවලියට අකුල් නොහෙළා
සහය දෙන්න. රට ගොඩ ගන්න සහය දෙන්න.
ඔබතුමා අපට විශ්වාසයි රට හරියට හදන්න පුළුවන් ඔබතුමාට විතරයි,රට සුරපුරයක් කරනකම් අපි බලන්ඉන්නවා,ඔබතුමාට විශ්වමාතාවගේ ආශිර්වාදයෙන් රට ගොඩගන්න ශක්තිය ධෛර්යය ලැබේවා,තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කියපුදේවල් කරගන්න බැරුව පිටවෙන පීඩනය .
ඔබතුමා අපිට විශ්වාසයි ඉර හඳ වගේ ජනාධිපතිතුමනි තදින් ඉන්න තක්කඩිෂට ලැජ්ජ නැතුව විපක්ෂයම පාර්ලිමේන්තුවට ඇවිල්ලා රටේ දියුණුව ගැන කතා කරනවා රෙදි ඇඳගෙනද ඉන්නේ කාලකන්නි තොපිටකරන්න බැරි එව්වා මේ ආණ්ඩුවෙන් කරව ගන්න හදන්නේ තොපි කිව්වත් නැතත් ඒවා කරනවා ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායමට තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා සියලු ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏❤️❤️❤️
ජය වේවා අපේ ජනාධිපතිතුමා