මම බලන්නෙම නැති වැඩසටහනක් ....ඒත් අපේ කොල්ලෝ set එක නිසා බැලුවා ...congratulations our national heroes ....best wishes for upcoming world cup.....try to grab it boys ...💖💖💖💖💖💖💖
Chamika mulu team ekatama hari aadarei wage .... Havent seen this unity in a while in our cricket team, might be the first time we are seeing since the 96 team! Im sure captain Dassa plays a big role in this too... As a cricket fan who watched you guys play, every single match win/lose.... So happy to see this ❤
මතීෂගෙ voice එක මරු..හොද ගායන හැකියාවක් තියෙනව 🥰
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
❤😊
චාමික මල්ලිගේ ඇස් හරිම ආකර්ෂණීය යි..හරිම ආදරණීයයි.හැමොටම සුභ පැතුම්
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
song ua-cam.com/video/PfvleSTVG1A/v-deo.html
භානුකගේ ඉනිම ගැන අහද්දි භානුක කියන්නේ වනිදුගෙයි, දනාගෙයි, චාමිකගෙයි ඉනින්ග්ස් වල වැදගත්කම, නිහතමානී ක්‍රීඩකයෙක් 😍😍😍
ආනේ බානු අයියානම් සුපිරි
අනේ ❤
❤️❤️👍
නෑ ඇත්තටම ගොඩක් කට්ටිය කියන්නෙ ටීම් එක ගොඩ ගත්තේ බානුට අමතරව චාමිකයි වනිදුයි දෙන්නා විතරයි කියලා.හැබැයි වැඩිය කතා උනේ නැති උනාට ධනා ටීම් එකට ටිකක් හරි හොඳ ආරම්භයක් අරන් දුන්නා.ගොඩක් අය ඒක අමතක කරා.හැබැයි බානුක නිහතමානී උනා ධනාව මතක් කරන්න.❤️❤️
ua-cam.com/video/PfvleSTVG1A/v-deo.html
චාමික ඔය නිහතමානිකම රට ගැන හැඟීම සුන්දර සිනහව සිත සනසන කතා බහ හැමදාම තියාගන්න...හැමෝටම ආදරෙයි දසුන් වනිදු ධනංජය කුසල් පැතුම්නුත් හිටියනම් හිතුනා...රංගනට ස්වර්ණවාහිනියට ස්ත්තූතියි මේ වීර තරු මෙහෙම අප වෙත ලං කළාට ❤️❤️❤️❤️❤️
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
ආසම එපිසෝඩ් එක... ආයේ ආයේ බලන්න ආසයි ... චාමික... වගේම ටීම් එකටම ආදරෙයි හැමදාමත් .....
ජයෙන් ජයම වේවා ....
චාමික හරිම කඩවසම්. ඒවගෙම ගොඩක් අනිත් අයව අගයන්න කැමති කෙනෙක් ❤️❤️❤️ අපේ කොල්ලෝ ටික ඔක්කොටම ❤️
song ua-cam.com/video/PfvleSTVG1A/v-deo.html
බලා ගෙන ගියාම අලුතින් ආපු අය දකුණේ ඈත ගම්වල ලමයි..ඇල්පිටියේ බලපිටිය හම්බන්තොට අය...ඔක්කොටම වඩා කැමති උනේ අන්තිමට චරිත් අසලංක කාවින්ද්‍යාට කියපු එකට " අපි ගැන ඔයාලා දැන ගන්න කලින් අපි ඔයාලාගෙ රසිකයෝ..අපි රිලැක්ස් වෙන්නෙ ඔයාලාගෙ සින්දු අහලා " මාර නිහතමානී කතාව
චාමික කරුණාරත්න කියන නිහතමානී චරිතේ දවසක හම්බෙන්න හරිම අසාවෙන් බලන් ඉන්නේ... 🥺❤️❤️❤️
Ane matath ehemaii
Matath...❤️
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
අනෙ එයාව ඉස්සරහට හම්බ උනොත් අනිවාරෙන් මට පිස්සු හැදිලා තමයි නවතින්නෙ දෙයියනෙ 😥
❤🙏
Matheesha pathirana ❣️❣️❣️❣️
Love from tamilnadu 😊🥰😘😘😘
චාමිකගෙ හිනාව .....හරිම නිහතමානී පුද්ගලයෙක්
සුභ පැතුම් චාමික .👍 all the best.අදනම් වැඩසටහන සුපිරි.බලන්නම හිතෙනව.මගෙ ආසම ක්‍රිඩකය.හරි නිහත මානි.අමුතුම ලස්සනක් තියෙනව.ඔයා ඉදිරියටම යන්න.කවද හරි තරගයෙ වීරයා වෙන්න.භානුක අයියත් සුපිරි.
කවදාවත් අමතක නොවනම.හදවතේ වීරයා චාමික අයියා මයි හැමදාම
God bless banuka Rajapaksha
චාමික කියන්නෙ හරිම නිහතමානී ක්‍රීඩකයෙක්...තමන්ගේ ටීම් එකේ ඉන්න අනිත් criketerslawa මාර විදියට Appreciate krnwa....හරිම ආස කීඩකයෙක්..🥺❤️ ඒ උනන්දුවට,කැපවීමට මාරම ආදරේයි ❤
Lol ok🤣🤣
@@dushankavinga ලොල් වෙන්න දෙයක් නෑ ඒ කියල තියෙන කතාව ඇත්ත
Hari ithn kagahanna deyak naane🤣🤣🤣🤣
@@sihinidenashawickramasingh5716 ඕනි තැනක ඉන්නවනේ කාට හරි පල් එක දාන එකෙක්...මෝඩ මිනිස්සු ඉතිං 🤭.... අපේ රට ගැන හිතේ ගෞරවයක් නැති මිනිස්සු ඒ ඇත්තටම
ඉ
චාමික අයියෙ ඔයාගෙ හිනව මූන නම් දකිද්දිත් මරම ලස්සනයි ඔයා කෙල්ලො පිස්සු වට්ටන චරිතයක් love you ayya ❤😘
මං බලපු පලවෙනි හිත ඉල්ලන තරු වැඩසටහන. අපේ කොල්ලො ටිකට ජයවේවා. ලොක කුසලානෙත් ගේන්න සුභ පතනවා.සිංදු කියපු අපේ කොල්ලන්ගෙ වොයි පට්ට❤❤
ධනා,දස්සා,පැතුම්,දිකා,කුසල්,වනි මේ සෙට් එකත් ගේන්න.
ආසාවෙන් බලනවා අනිවා කවීයි දිල්කියි දෙන්නගෙ වොයිස් නම් පිස්සුවක්...ආදරෙයි බුදු සරණයි හැමෝටම.
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
මතීෂ පුතාගේ කටහඩ හරිම ලස්සනයි සුභ පැතුම් ටීම් එකේ කොල්ලෝ ඔක්කොටම ❤
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
මතීෂගෙ වොයිස් මාර ලස්සනයි ❤ දසුන්, වනිඳු, ධනංජයත් ඉන්න තිබුනෙ😃..හොඳම team එකක් දැන් ඉන්නෙ 🇱🇰 හැමෝටම good luck ..... ❤💐
Ow app
Ow dana nathi aduwa gdk danuna 🥺
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
ua-cam.com/video/PfvleSTVG1A/v-deo.html
attada
දසුන් අයියත් හිටියනම් තමයි තවත් ලස්සන 😊 ගොඩාක් මිනිස්සු දුකෙන් තරහෙන් ඉන්න කාලෙක එහෙන් බඩු මිල දවසින් දවස ගනන් වැඩිවෙනව එදා වෙල හොයන් කන අයට තමයි මෙක ලොකුවටම බලපාල තියන්නේ ඒ වගේ කාලයක මිනිස්සුන්ගෙ හිත්වලට සතුටක් ගෙනාවට පිඩාවට පත්වෙලා මැලවිලා තිබුන මුහුණුවලට හිනාවක් ගෙනාවට දසුන් ඇතුලු ක්‍රිකට් ටීම් එකට ගොඩාක් පිං🙏 ඇත්තටම තාම ඒ සතුට අඩුවෙලා නැහැ ❤
Mk
අනිවා 🤲🤲🤲🙏🙏🙏🌷🌷❤❤❤
මතිෂ මරු වොයිස් එක සුපිරි චන්දන ලියන ආරච්චිගේ සින්දු නියමෙට මැච් වෙනෝ 🌹🌹👌💞දිගටම කියන්න. මල්ලි ජයවේවා බුදුසරණයි
අනේ දසුන් වනිදු දනාත් හිටිය නම් ශෝක්... ඒ වගේම දැන් ඉන්න team එක මර ශෝක් අනේ චාමි ශෝක් හරිම cute... all the best our lions 🥺❤🏏🥳 ආයේ මෙයාලා සෙට් එකම එකට ගේන්නකෝ.. හැමෝමවම
ඇයි මෙන්ඩා
චාමි නම් පිස්සුවක් ඒ ඇස් ඊට වඩා පිස්සුවක්...😍 චාමි ඔච්චර ආකර්ශනීය විශ්වමාතාවගේ ආශිර්වාදය නිසාම වෙන්න ඇති...ආදරෙයි ඔක්කොටම..ඉදිරි තරග ජය ගන්න විශ්වමෑණියන්ගෙ ආශිර්වාදය හැමෝටම ලැබේවා...💫💗💗
වාව් ❤️❤️🌷
හැමෝටම අමතක වුන සහ හැමෝම අමතක කරන කෙනා "මෙන්ඩා " 🙂....
කොල්ලො ටිකට ජය....🇱🇰
amathaka na bn kusal mendis , dananjaya de silva, pathun nissanka, dasun shanaka ,wanidu hasaranga ,danushka gunathilak ❤ me okkoma hadawathe innawa bro 🎉🎉🎉🎉
fav🍭♥️
Ai dassa
@@S.A.me06 දස්සා ආවා සියතෙන් කරපු එකට asia cup එකට කලින් සියතෙන් කරපු වැඩසටහනකට පැතුමත් ආවා චරිය එක්ක ඩැනිය මේකට එන්න හිටියේ අන්තිම මොහොතේ මොකක් හරි වෙලා තියෙනවා ආවෙම නැත්තෙ ධනා & කුසල් දෙන්නම අලුත් තාත්තාලා හින්දා බබාල එක්ක ඉන්න හම්බ වෙන ටික වෙලාවේ ගෙදර ඉන්න ඕනේ කියල හිතෙන්න ඇති 😁❤️
Menda me wge gon show wlt enne na
අද තමයි පලවෙනියටම මේ වැඩසටහන ඉවර වෙනකන් එක දිගට බැලුවේ... ඒ බැලුවෙත් චාමික නිසා🥺♥️
good luck
රංගන තමයි මෙතන වටිනම දේ කරන්නේ.
මේ වැඩසටහන script එකකට ගියත් නැතත් ඒ කියපු වචන ඒ දීපු වටිනාකම , ඒ හඳුන්වා දීපු විදිය ඒ හදවත් වලට මාර හයියක්.
රංගන ගේ ඒ වටිනා වචන මාර ආදර්ශමත්
චාමි ❤😘😘
චාමික එතනට ආපු දෙන්නත් එක්කම හරිම ලස්සනට ගැලපුණා.
චාමිකට ආදරේ කරන්න වැඩිපුරම හේතුව එයාගේ තියෙන නිහතමානීකම සහ සරලබව.
Congratulations our cricket heros ❤
එයාලා අතරේ බලන්න ආසම දේ එකිනෙකාව අගය කරන හැටි. එයාලා එයාලා ගැන හරි ගෞරවයෙන් කතා කරන හැටි හරිම ආදර්ශමත් 🥺❤
මේ එකමුතුකම හැමදාටම තියෙන්න ඕනෙ.
චාමික නම් මාරයි. ..🤗❤️ආගම වෙනුවෙනුත් එයාඅලග කැප වීමක් තියනවා. ..එක තමා හිතටම වැදුනේ. ..ඔයාට හැමදාම හරියන්න ඕන චාමික අයියේ❤️
උසත් නැති,මිටිත් නැති,මහ ලොකු ජිම් බොඩිත් නැති,ලොකු සීන් නැති,ෆන් එකේ ඉන්න,සහෝදරයෝ වගේ,නලුවොත් වගේ 😁ලස්සන පොඩි කොල්ලො ටිකක් රටට ගෙනත් දුන්න සතුටක්,ආඩම්බරයක් 🇱🇰 💪,මේ ගැම්මට ලෝක 🏆 දිනන්න සුබ පතමු හැමෝම❤️
Harima lassanata eka liyala thiyenwa ape kollo tika samagiya ❤ dassai wanidui hitiyanam
@@anuvlogs5265 තෑන්ක්ස් dear ☺️,මං කිව්වේ ඇත්තනෙ නෙහ්
ඇත්තටම ලස්සන ළමයින් ටිකක් අපේ රටට වාසනාවන් ❤
ආසාවෙන් බැලුව.
බුදුසරණයි හැමෝමටම .ආදරෙයි 💖💖
අද මරු ප්‍රෝග්‍රෑම් එක චාමික අයියා හරි නිහතමානී..🤗 ආසම ක්‍රීඩකයෙක් ❤🤗 ලෝක කුසලානය ජයග්‍රහණය කරලා අපේ රටට අරන් එන්න වාසනාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤💪🏆 #apekollo #slcricket
මතීෂ ගොඩක්ම ලස්සනට sing කළා. තව සින්දුවක් කියයි කියල බලන් හිටියේ. 💥💥💫💫
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
ua-cam.com/video/PfvleSTVG1A/v-deo.html
මම බලන්නෙම නැති වැඩසටහනක් ....ඒත් අපේ කොල්ලෝ set එක නිසා බැලුවා ...congratulations our national heroes ....best wishes for upcoming world cup.....try to grab it boys ...💖💖💖💖💖💖💖
දසුන්, ධනංජය, වනිදු, පැතුම් නැති අඩුව ගොඩක් දැනුනා. ඊලග පාරවත් එයාලව ගෙන්නන්න 🥰❤️
Eka aththa Dhanaa programmes walata gennanema naha
ai menda♥️🥺
අද වැඩසටහන හරිම ලස්සනයි ගොඩක්ම ආසාවෙන් බැලුවේ . හරිම ආදරණීයයි ❤️. දසුන් වගේම ධනාවත් ආවනම් තවත් ලස්සනයි . අපේ හිත්වලට ගොඩාක් ලොකු සතුටක් අරන් ආව අපේ සිංහ පැටවුන්ට ගොඩාක් ස්තූතියි. ජය පරාජය දෙකම ලැබෙන කාලවල අපි ඔයාලත් එක්ක ඉන්නවා. World cup eka අපට ගෙනත් දෙන්නත් ශක්තිය ධෛර්යය දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ❤️❤️❤️
අද නම් විකාර නැතුව වැඩසටහන ලස්සනට තිබ්බා🙂... මතීශට මාරම ලස්සන voice එකක් තියෙන්නෙ. හැබැයි මං නම් වැඩියෙන්ම ආස කොටස තමයි කාවින්ද්‍යා මහීශ්ට සිංදුව කියපු කොටස 😍💃. ආපු හැමෝටම කැමතියි. 😘
හරිම sanutu.සහෝදර
Little link littlelppp000pl
කවදාවත් බලන්නේ නැති හිත ඉල්ලන තරු අපේ කොල්ලෝ ටික ආපු නිසාම බැලුවා😍❤️..කොල්ලෝ ටික වගේම අපේ නෙට්බෝල් කෙල්ලෝ ටිකත් ඊලග programme එකට ගේනවනං හොදයි කියලා හිතෙනවා😍💪🏻❤️.චාමි, භානු, ප්‍රමෝද් , දිල්ශාන්, මහීශ්, චරිත් world cup එකේ වැඩ පෙන්නලා ලංකාවට කප් එක ගේමු😍❤🔥..Best of Luck Lions❤️🇱🇰
චාම් සුපිරි ඔයා කිවුවා හරි බුදු දහම සොබාදහම අනික ඔයා ලස්සන වෙන්නේ කරන හොද වැඩ නිසා සදා ජයවෙිවා සමිමාසමිබුදු සරණයි
අවුරුදු 25ට චාමි ජීවිතය තේරුම් අරං තියෙන හැටි හරි ලස්සනයි. එයා මට මල්ලි කෙනෙක්. මං හරීම ආදරෙයි චාමි. මිනිස් මවකගෙ කුසේ ඉපදුනාට මනුෂ්‍ය කියන නම ගොඩක් අයට ලැබුනට මම දැක්ක දහස් ගනන් අය අතරෙන් ඒ නම ගැලපෙනම කෙනෙක් ඔයා... ආදරෙයි හැමදාමත්. සරල සුන්දර නිහතමානී දක්ෂ හොඳ කොල්ලෙක්. පිංවන්ත පෙම්වතිය ඉක්මණින්ම මුණගැහේවා!!! බුදු සරණයි
ඉන්නව කියල programme එකකදි කිව්ව අවුරුද්දකට කලින්❣️
දස්සා වනියා ධනා නැති අඩුව මටනම් තත්පරයක් නෑරම දැනුනා 🥺🥺 මොනා වුනත් වැඩසටහන ලස්සනයි ❤️❤️ චාමික කියන්නේ බුදු දහමට කලාවට ක්‍රීඩාවට ලැදි සුපිරි කොල්ලෙක්නේ 👍
Kusal
@@avishkaperera5698 ඔව් මෙන්ඩාවත් මතක් වුණා එයාලා සෙට් එක ඊලග සතියේ ගෙන්නුවොත් හොදයි 🤭👍
Tawa set ekak gennai wage
menda pathum dabala mathak una.
song ua-cam.com/video/PfvleSTVG1A/v-deo.html
චාමික කරුණාරත්න කියන්නෙම brand එකක්
🤏😎
You'r right,
Bowling 😍
Batting 😍
ball keeping 😍
Singing😍
Dancing😍
Happy 😍
Anyway
He is a multi tallented full pakej 🌹🌹🌹🌹🌹🌹
Hammo ow
අදනම් මරැ සුපිරියක් 🥰 නළු නිළියෝ නැතුව ක්‍රීඩකයෝ ගායකයෝයි විතරක් හැමදාම ගෙනාවනම් වැඩසටහන ගොඩාක් ලස්සන වෙනවා අපි හැමදාම බලනවා වැඩසටහන 😘❤️
චාමි කියන්නෙ රටේ වාසනාව ට ලැබුණු වස්තුවක්....❤️❤️❤️❤️❤️❤️හදවතේ,ජීවිතේ,අංක එක චාමී.....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
❤️❤️❤️
Wena nathnam 😂
Chamika aiya sinduwa lassanai godak shok ane lassanatama kiynawa good luck
චාමික තමා හදවතේ උඩින්ම ඉන්නෙ, ආදරෙයි හැමෝටම ගොඩාක් 🧡🧡🧡 ලෝක කුසලානය රැගෙන එන්න හැමෝටම ශක්තිය ලැබේවා 🙏🙏
මමත් හරිම ආසයි චාමිකට ආදරෙයි
Hadawathe koi hriyeda
හැමෝටම මාර ආසයි...චාමිටයි භානුටයි ගොඩක්ම ආසයි😍😘
අන්තිම සින්දුවෙදි චාමික ඩාන්ස් කරන්න ආසාවෙන් හිටියේ ඒත් කවුරුත් ආවෙ නෑනේ..අපරාදෙ එයාගේ ඩාන්ස් එකක් බලන්න ආසාවෙන් හිටියේ. චාමික මල්ලි තමයි අපේ වීරයා..අනිත් අයටත් ගොඩාක් ආදරෙයි
රන්ගනයා මැච් එක live බැලුව වගේ දෙන ටෝක් ටික තමා පෙන්නන්න බැරි.
චාමි හිටපු නිසාමයි බැලුවේ . ඒ අහින්සක හිනාව අම්මෝ❤️😍
මහා දැනුම් සම්භාරයක්තියෙන බව හැඟෙනවා භානුක කතා කරනකොට..අහන් ඉන්න ආසයි ....👍
Ou ekanam aththa
Chamika karunarathna ratata pinata pahalawuna raththaran dafuwek rjunkarawanna oona mewage aya minisunta aahamata dahamata podi wayasemma ladiye mea kale hithagannawath baha mea wage pinwantha ayath ennawada kiyala thearuwan saranai!!
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
song ua-cam.com/video/PfvleSTVG1A/v-deo.html
භානුකගේ හිනාව තමා ලස්සනම 💐😊
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
ua-cam.com/video/PfvleSTVG1A/v-deo.html
අච්චර high notes කියන දිල්කිට මොකත ඒ වුනේ😂😂😂😂😂 චාමික පවර්ස්ද මන්දා😁❤️
Ow ow😁😂
ෂ් ෂ් කට කට විහිලු තේරෙන්නේ නැති බබාලගෙන් බැනුම් අහන්න වෙයි 😁💔
10 පාරකටත් වඩා බැලුවා ඇබ්බැහි වෙලා බං උබල සෙට් එකට පට්ටම ආතල් එකේ ගමනක් යන සෙට් එකක්..ජයෙන් ජය
😍Chami, maheesh , asalanka , banuka, madushan , madushan , asitha, matheesha 😍
බානු කියන්නෙ මගේ ක්‍රිකට් හීරෝ එකෙනෙක් ❤️ බානු කියන අද්විතීය power hitter අතර්ජාතික T20 100 ක් ගහන දවස එනකන් ඇගිලි ගනින කෙනෙක් මන් 😊 ඉදිරි ලෝක කුසලානයේදි ඒ අවස්තාව දැක ගන්නට ලැබේවා❤️❤️❤️ #banukabrajapaksha
මගෙත් ආසම කෙනා තමයි බානුක ❤❤
❤️
මාත්
මාත්
Math
අපේ කොල්ලන්ට match දින්නට පස්සේ හොද කියනවා වගේම එයාල පොඩ්ඩක් අසාර්ථක වුණ අවස්ථාවවල් වලදීත් එයාලට හයියක් වෙලා ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ...
මොකද පරාද උන වෙලාවල් වලදීත් මේ ආදරේ ඒ විදිහටම එයාලට දීලා හයියක් වෙන්න..බනින්නේ දොස් කියන්නේ නැතුව..
දිනුම පැරදුම සමසිතින් විදගන්න..
ඒක තමයි වටින්නේ...❤️😍🔥
Ekanam sahathika aththa
චාමික ආදරෙයි එ නිහතමානිකමට ... තෙරුවන් සරනයි....❤️
Puduma lassna as dekak tiyena chamika oyata ❤️❤️oya godaaaak dakshai . E wagema time eka anith okomath gold belss ❤️ 💙💙💙💙❤️💙❤️💙
හදවතේ වීරයා චාමික කරුණාරත්න 💖😊 ටීම් එකටම සුබ පතනවා 🙂💕
සිංදු කිව්ව ඒවාවත්,ඩාන්ස් කරපු ඒවාවත්,හිනාවෙච්ච ඒවාවත් නෙවේ,🥺❤️🔥මට නම් ලස්සන අයියලා කතා කරද්දි, චාමි ඇස්වල කදුළු පුරවන් ඒ දිහා බලන් හිටපු විදිය🥺❤️🔥
චාමික දිනුෂාන් පෙරේරා කරුණාරත්න, ආදරෙයි හැමදාමත්🥺❤️
මේ විදියට හැමදාමත් පවුලක් වගේ එකට ප්ලේ කරෝතින් අපිට පරණ ශ්‍රීලංකා ක්‍රිකට් ආයෙත් ගේන්න අනිවාර්යයෙන් පුලුවන්👑❤️🔥මුළු ටීම් එකටම ආදරෙයි🥺❤️
අද වැඩසටහන ගොඩක් ලස්සනයි ..දසුන් නැති අඩුව ගොඩක් තියෙනවා .සුබ පැතුම් හැමෝටම ...🙏🙏🙏
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
Skip නොකර බලන්න ආවේ.. කොහේද commercial breaks එක්කනේ දාලා තියෙන්නේ😏😏
මේ පාර world cup එක අපේ තමයි😍😍
Best of luck SL Lions❤️❤️
World Cup එක ගත්තද ඉතින් 😁
Matheesha ❤🌍I'm always addicted to you. 🙌✈️. His voice 🌹🥰😍🎁
දස්සායි,වනී,ධනායි ඉදියා නම් මරු අද තමයි නියම හිත ඉල්ලන තරු ආදරේයි සුබ පතනවා හැමෝටම ❤😍
ඇයි මෙන්ඩා
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@@kavindapramod8109 එක තමයි
ආසාවෙන් අද හිත ඉල්ලන තරු බැලුවා.සුබ පතනවා මේ ඔක්කොටම world cup එකත් දිනන්න ලැබෙන්න කියලා🙏 දින්නත් පැරදුනාත් මාධ්‍යයක් විදියට ඔවුන්ව ශක්තිමත් කරන එක වටිනවා.ඒ වාගේම තව දවසක පුළුවන් නම් මුළු team එකම හරි අද ආපු නැති දසුන්,වනිදු,ධනංජය,කුසල් ,පැතුම් ,දනුෂ්ක මේයාලාවත් දවසක එකට ගෙන්නන්නකෝ.මේ team එකේ එකමුතුකමට ගොඩක් ආදරේයි❤️
💙✌
Anw ow world cup eken passewath me set ekath gennannko. 🙏
Ou aththatama puluwan hamoma genawanna.ewaga netball team ekath
චාමිකගෙ voice ek maru....❤.. cricket gahuwe nttm methana inn godk un singersla thmi aaa✌😌
චාමික කරැණාරත්න කියන්නේ හරිම නිහතමානී කෙනෙක් 🇱🇰 එලියේ වෙනස්ම චරිතයක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️
Ahala puruduine
ක්‍රීඩකයෝ විතරක් නෙවෙයි. වෙලාවකට ගායකයෝ. තවත් වෙලාවක නලුවෝ වගේ. හරිම ආඩම්බරයි.
Chamika හරිම හොඳ නිහතමානී කෙනෙක් ආදරෙයි chamika ❤❤karunarathna ❤❤❤❤
කෝලිනම් ගේමක් නෑ බබා ❤️🖤😂🖤❤️
😁😁😁🤭
@@siriyanisiriyani4531 කෝලි : අපි හම්බෙමු ලෝක කුසලානෙදි මල්ලි😅
@@shashenhirusha2007 aha kamak na
වනිදු සහ දසුන් නැති අඩුව ගොඩාක් දැනුනා.සියලුම දෙනාට සුබ පතනවා . ලොක කුසලානෙ අනිවර්යෙන් අරන් එන්න.බුදුසරණයි.දෙවිපිහිටයි.❤❤❤🌹🌹🌹💖💖💖
කලින් එක රංගන චොර කරපු නිසා ආයෙමත් වනිදු නම් එන්නෙ නැති වෙයි 😁😁
ඔවු
Ane dasun nahane 🙄eya nuwr gihillad kohed ❤️
කුසල් ,ගුණතිලක
♥️♥️❤️❤️❤️ලස්සනයි
චාමික හොඳයි drama එකක act කරන්න..හරිම ලස්සනයි මල්ලි....❤️❤️👍👍
දෙයියනේ දෙයියනේ දිල්කි අක්කි චාමික අයියාගේ අතින් අල්ලන් සින්දු කියන්නේ මොකද අනේ😒❤️
චාමී ඔයා නම් පුදුම ලස්සන හදවතක් තියෙන කෙනෙක් ..... අනික් අයව ලෝබ නැතුව අගයන්න පුලුවන් හොඳ හදවතක් තියෙන අයට විතරයි .... ආදරෙයි චාමී....... 🎓🏆️🏏🙏
අනිවාර්යයෙන් 🎉❤️💯💯💯💯
@@chamodyaekanayake9386 👍👍👍👍
අනේ චාමික අයිය චූටි බබෙක් වගේ 😍😘
වනිදුයි,දසුනුයි අවේ නැත්තේ ඇයි😥😥 එයාලා නැති අඩුව ගොඩක් දැනෙනවා අනේ...චාමි ඔයාගෙ හිනාව❤️❤️❤️❤️❤️හැමෝම ගොඩක් ආදරනීයයි හැමෝටම ගොඩක් ආදරෙයි ❤️❤️❤️ඔයාලා දකිනකොට ෆට්ට ගැම්මක් තියෙන්නේ❤️❤️❤️❤️ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ගොඩක් ආසාවෙන් බලනවා "හිත ඉල්ලන තරු " වැඩසටහන හැම සතියකම..මේ සතියේ තවත් ඒ ආසාව වැඩි උනා අපේ කොල්ලෝ නිසා.ජය වේවා කොල්ලනේ....ගොඩක් ස්තුතී රංගන අයියා අතුලු ස්වර්ණවාහිනී ආයතනයට...මේ වගේ ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කරාට ජය වේවා..
Chamika අය්යා shoi අනේ.. 🥺💞 පිස්සුවක් එයා නම් ❤️💫
Thank you ස්වර්ණවාහිනී.ලස්සනම ලස්සන වැඩක්.තව දිගට තිබ්බනම් ඒත් බලනවා වැඩසටහන.අනිත් අයවත් ගෙන්නමු අපි world cup එකෙන් පස්සෙ.දැන් නළුවො වගේම ගායකයොත් left තමා.මාර talented අපේ ටීම් එකේ අය.මතීෂට ගැඹුරු voice එකක් තියෙන්නෙ.හරිම ලස්සනයි.අසිතත් එහෙමයි.අනිත් දෙන්නත් ලස්සනටම කිව්වා.චාමි,ඔයාගෙ හිතේ තියෙන දේ ඉක්මනින්ම ඔයාට කරගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.අද ආපු සහ නාව අපේ සියළු ක්‍රීඩකයන්ට සුභ පතනවා world cup එක ගේන්නත් සුපිරිම ගේමක් දෙන්න පුළුවන් වෙන්න කියලා💐🔥🇱🇰
චරියා තමයි අතල් එක දෙන්නෙ සැරටම 😍😍😍🤩 ආදරෙයි කොල්ලො ටිකට
අද තමයි ලස්සනම හිත ඉල්ලන තරු වැඩසටහන ❤ ආදරෙයි ඔක්කොටම 🥰
Chamika😍
දසුන් අයියවත් ගොඩක් මතක් වුණා...
අනේ ලබන සැරේ programme එකට දසුන් අයියවත් අනිවාර්යයෙන් එකතුකර ගන්නකෝ...
❤❤❤❤❤❤❤❤❤❤❤
චාමිගෙ අයියලා කතා කරපු වෙලාවෙ අපෙ ඇස් වලටත් කදුලු ආවා 🥺❤️
මතීෂ සුබ පතනව මචං. ඔයා අපිට ඉන්න තුරුම්පු fast bowler කෙනෙක්. good luck bro. little mali.
අද හරිම ලස්සනයි ...ඔක්කෝන්ටම ගොඩක් ආදරෙයි ...චාමික මල්ලි ඔයාට ගොඩක් ආදරෙයි ..දසුන් ආවෙ නැත්තේ මොකද එයත් ආවනම් පට්ට නේ
චාමික නම් පිස්සුවක් දෙයියනේ 😌🥺 හිතුවක්කාර ඇස් දෙකක්
අම්මෝ අපේ කොල්ලො ❤❤ තව තිබ්බනම් හොදයි හිතුවා ..උදේ වෙද්දි ඉතින් ට්‍රෙන්ඩින් තමා මේක..
භානු චාමි චරි තමා කටර් ටික ❤❤
දිල්කීගේ ගායනය හරිම ලස්සනයි ❤
චාමික ගැන අදහසක් හිතේ තියෙනව වගෙ නේ
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@@denethhirushan3974 eyata boyfriend kenek ennawa
බානුක දැක්කම මහේලව මතක් වෙනවා.සුබපැතුම් කණ්ඩායමයමට
පාන්දර 3.00ට මේ වැඩසටහන බලන්න තරම් අදනම් පිස්සුවක් මේක❤️
චාමික හරිම නිහතමානී ක්‍රීඩයෙක් හැමෝටම සුභ පතනවා !👍🏆️🏏
song ua-cam.com/video/PfvleSTVG1A/v-deo.html
දස්සයි වනීයි දනා....ඩැනී ....මෙන්ඩා....නැති අඩුව ගොඩක් දැනුනා.....🥺❤️💫
ආදරෙයි කට්ටියටම, ලස්සනයි වැඩසටහන ,සරලයි,විනොද ජනකායි, ලස්සනයි ඔක්කොම දෙනා. සොහොයුරන් වගෙ ඉන්න එක අගය කරනවා..
අහන්න සතුටුයි, එකමුතු කම ගැන..
ඉදිරියටත් ඒ විදිහටම එකමුතු කම රැකගෙන වැඩ කරන්න...
Chamika mulu team ekatama hari aadarei wage .... Havent seen this unity in a while in our cricket team, might be the first time we are seeing since the 96 team!
Im sure captain Dassa plays a big role in this too... As a cricket fan who watched you guys play, every single match win/lose.... So happy to see this ❤
වනිදු & දසුන් නැති අඩුව දැනුනා.... අපේ සිංහ කොල්ලන්ට ජයෙන් ජයම වේවා......!!!💝🇱🇰💪❤️
ඇයි දනා
Pathum
dasunuth hitiyanm🥺
Ow wanidu th hitiya nm maru..
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
හරිම ලස්සනයි ... වැඩ සටහන ඉවර වෙනකම් බැලුවා .... දසුන් හිටයනම් තවත් හොදයි...ආදරෙයි අපේ ලක් මවගේ පුතුන් ටිකට ❤❤❤💐💐💖
අද ආසාවෙන් බලපු එකම දවස❤🥰එයාලගේ ඒ මතකයන් හරි සුන්දරයි❤චාමි ඔයා කරන මේ උතුම් පින්කම් ඉදිරියටත් සාර්ථකව කරගන්න ලැබේවා.සියලු දෙනාට සුබ පැතුම්.බුදු සරණයි
චාමික කරුණාරත්න පින්වන්ත කොල්ලෙක් එකයි හරියන්නේ.. ආදරෙයි ඒ ක්‍රිඩකයට.. ❤️❤️❤️
අනිවා❤️🔥💯
ඔබ සියළුම දෙනාටම සම්මා සම්බුදු සරණයි. චාමික මල්ලිට ඒ උතුම් පිංකම කර ගන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏. තෙරුවන් සරණයි.
ඕවටනම් එන්න එපා දිල්කි හරිත..😹💔 වැඩසටහන හරිම ලස්සනයි..අපේ කොල්ලො ඔක්කොටම සුභ පැතුම්..🇱🇰😘💓
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
song ua-cam.com/video/PfvleSTVG1A/v-deo.html
බානු මගේ වීරයා. චාමි.ඔක්කොටෝම සුබ පැතුම්.
ගීත ලැයිස්තුව
අසිතගේ ගීතය 14:20
චාමිකගේ ගීතය 24:23
චරිත්ගේ පලමු ගීතය 45:50
මතීෂගේ ගීතය 57:53
අසිතගේ දෙවෙනි ගීතය 1:59:15
චාමිකගේ යුග ගීතය 2:12:27
චරිත්ගේ ගීතය 2:35:35
FINAL 2:53:43
45:50 චරිත් අසලංක
@@uviduishal5984 💟
Thank u
Tnq
Ithin ai me mokatathe oya mahansi wela 😂
Chamika aiya harima nihathamani kenek ne.api godak adarei.
Chami aiyatai ,thikshan aiyatai godak adarei ♥️♥️♥️♥️♥️♥️♥️😍
මේ දවස එනකම් ගොඩක් අසාවෙන් බලාගෙන හිටියේ. දසුන් මල්ලිත් හිටියනම් ගොඩක් ලස්සනයි. බුදුසරණයි හැමෝටම 🙏🙏