ow mamath ehemai palaweni parata me programme eka bluwe e cricketers la 3 dena nisa.e wagema awasane saranga ayya sing karapu sinduwath hari lassanata kiuwa
Habai edata Hodata cricket gana danna match waladi una dewal gana ahanna puluwan kenek niwedanaya karanna danna ona.Janith hoda na kiyanne na eya me wage program walata hodatama hodai eth api kamathine eyalage matches waladi una siddi tikak danagannath.ekai....😊
Im not a sri lakan ..but i watch this cuz of the brilliant cricket players of sri lanka..chamika , dasun (c), bhanuka they are multi talented players..luv sri lanka...
Dasun is a real Gentleman among our(show off) "Drama King & Queens". His behaviour & "Freshness" to television proved us his "Genuineness". U r so Simple, Humble & Generous🏏 Leader! Hats off..Hero ! Stay blessed 4ever!🙌
ටීම් එකේ වාසනාවට ආපු නායකයෙක්..දස්සා අපි හැමෝගෙම හිත්වල අමතක නොවෙන නායකයෙක් වෙලා ඉවරයි ❤️🥺
චාමි අයියගෙ බැල්ම😁 so cute😍
දසුන් අයියා❤️
භානු අයියා❤️
චාමි අයියා❤️
ඔයාල දින්නත් පැරදුනත් අපි හැමදාම ඔයාලා එක්ක ඉන්නව ආදරෙයි හැමදාමත් 😍❤️
දසුන් ,චාමි, භානු.. ආදරෙයි ඔයාලට හැමදාමත්.. දසුන් හැමදාම වගේ පිටිපස්සෙන් ඉඳන් සහෝදරයින්ට හයියක් උනා.. අන්තිම සින්දුව කියද්දි බලන්න හරි සතිටින් මැද හිටගෙන කරට අත දාගෙන හිටියා යාලුවො දෙන්නගේ.. හරිම ආදරණීය චරිතයක්.. ❤️
චාමීගේ ඇස් හරිම ලස්සනයි .හොද සන්වේදී හිතක් තියන නිහතමානි කොල්ලෙක් කියලා හිතනවා.ආදරෙයි චාමී 😍
බලන්නේ නැති ප්‍රෝගෑම් එකක් දස්සා අයියා,චාමි අයියා,භානු අයියා නිසා බලන්නේ😍❤️
අන්තිම සිංදුවේදී දසුන් අයියා අනිත් දෙන්නගේ කරට අත දාගෙන ඉන්නවා ඒ සහෝදර බැදීම🤗🥰
සාරංග අයියගේ අන්තිම වචන ටික සුපිරි😎👌💙
💙💥
"හොද නායකයෙක් වෙන්න හොද කංඩායමක් තියෙන්න ඕන." ඒ තමයි දසුන්ගෙ නිහතමානීකම.නායකයෙක් ලෙස තනිව නැගී ඉන්න උත්සාහ කරන්නෙ නැහැ කොයිම මොහොතකවත්.ඔවුන් කංඩායමක් ලෙසයි ඉදිරියට යන්නෙ.ජයග්රහණයන් ලබන්නෙ.පරාජයන් දරාගන්නෙ.එයයි වැදගත්.ක්‍රිකට් කංඩායමේ සියලුම ක්‍රීඩකයන්ට සුභ පතනවා ලෝක කුසලානය අපේ රටට ගේන්න ලැබේවා කියල!!!!💐 💐💐💐
දසුන්,චාමි(උනන්දුවා),භානු ❤❤❤❤❤❤
කවදාවත් බලන්නෙ නැති programme එකක් දස්සා,චාමි,භානු නිසා බැලුවා😍❤️සාරංග අයියා අන්තිමේට කියපු කතාව නම් මරු.
අනේ අපේ චාමිගෙ සිංදුව🥺❤️
මාත්
Yep 🥺
Math
ow mamath ehemai palaweni parata me programme eka bluwe e cricketers la 3 dena nisa.e wagema awasane saranga ayya sing karapu sinduwath hari lassanata kiuwa
Math ehemai
චාමික , දස්සා , බානු ❤️❤️❤️
ඒ තුන්දෙනා නිසා ම බැලුවේ ❤️
ඒත් අන්තිමට සාරංග කියපු කතාවට සහ සාරංග , චාමික සිංදුව කියද්දි ළඟට ඇවිත් දුන්න සහයෝගය නියමයි...❤️
කොල්ලො තුන්දෙනාගෙ සහෝදරත්වය...😘
" හොඳ නායකයෙක් වෙන්න හොඳ ටීම් එකක් ඕනි " දස්සාගෙ නිහතමානීකම ❤️ ,
භානුකගෙ senior කම... ❤️
චාමිකගෙ උනන්දුව සහ මුරණ්ඩුකම ❤️
මේක බැලුවෙ cricket අය නිසා 😍 දස්ස ❤ චාමි ❤ බානු 🥺❤ ඇත්තටම දසුන් තමයි team එකට හරියනම captain ❤ ඒ වගෙ නිහතමානී captain කෙනෙක් හම්බවෙන්න අපෙ team එක මාර lucky ❤
It's not caption.. it's captain.. 😌👍
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
💥💙
නිහතමානී නෙවේ අනිතමානි . නිහතමානී ගුණය පිහිටන්නේ බුදු කෙනෙක්ට රහතන් වහන්සේලාට විතරයි. ඒක නිසා දාස්සා අනිතමානි captain කෙනෙක්.
චාමි වැඩසටහනට එනකම් video එක ඇර ඇර බලපු මම😁❤️😍ඒතරම් පට්ටම ආදරෙයි❤️❤️❤️
මාත් 😁
කවදාවත් නොබලපු program එකක් අපේ කොල්ලෝ තුන්දෙනා නිසා බැලුවා... දස්සා, චාමි, භානු.. ආදරෙයි බං.. ජේසු පිහිටයි❤️🔥🏏🙏✝️❤️
Sira anith pada kalinan wadak na
ඇයි ඉතින් එතෙන්ට කුරුසෙ ඉමෝජියක් දැම්මෙ?
Math ehmai.eyala hinda tmai baluwe
මමත් හෙමයි
කුරුසයක් දැම්මෙ ඇයි ඉතිං 😂💀
ජේසුගෙ ගඩොල් පිලිමෙන් ලේ එනව කිව්වම ආමේන් කියපු එකෙක්ද කොහෙද.. 😂😂😂
අවසානෙදි සාරංග අයියා ක්‍රිකට් වෙනුවෙන් කිව්ව කතාව හිතට දැනුනා. අපේ කොල්ලන්ටත් ඒකෙන් ගැම්මක් ආවා. විශේෂයෙන්ම චාමිට. සුපිරි.
i like that saranga 👏👏👏
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
අම්මො දසුන් අවසාන සින්දුව වෙලාවෙත් භානුගෙ සහා චමී ගේ කරට අත දාගෙන හරියට තාත්තා කෙනෙක් වගේ,මාරම බැදීමක් ,ආදරෙයි තුන් දෙනාටම
දස්ස කියන්නෙ ඇත්තටම ලංකාවෙ පිනට පහල වෙච්ච නායකයෙක්❤️✊
චාමි , දස්සා , බානු♥️♥️♥️🇱🇰
සාරංග අයියා අන්තිමට කියපු වචන ටික සුපිරි ආදරෙයි ♥️
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
💙💥
නායකත්වය ගැන ඇහුවම ඒකේ ක්‍රෙඩිට් එක ටීම් එකට දුන්නේ .ඒ අපේ දස්සා ❤️❤️❤️❤️❤️❤️
දසුන් හරිම හොඳ අවංක උත්සහවන්ත කෙනෙක් ,එයා හැසිරෙන විදිහ හරිම ජෙනුයින් ❤️
අනිව 🥺🥺❤️❤️
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
💙💥
භානුක හරිම ස්මාර්ට්..මාර ඩිසන්ට් එකට ඉන්නවා..ආසම චරිතයක් නියම දක්ශයෙක් ❤️..ඒ වගේමයි දසුන්,චාමික ත්..දක්ශයො..බලන්නෙ නැති වැඩ සටහනක් උනත් ක්‍රිකට් තරු නිසා ඉවරවෙනකම්ම බැලුව...👍
ඒ ආදරේ.දස්සා චාමිකට කේක් කෑල්ල කවලා වාඩි වෙන්න ගිහින් ආයේ භානු ලගට ගිහින්ම කේක් කෑල්ලක් කැවුවා.නියම නායකයෙක්.තාත්තා කෙනෙක් වගේ බලාගන්නේ කොල්ලෝ ටිකව.ආදරෙයි දස්සා❤️❤️චාමි,භානු❤️❤️
නලු නිලියන්ගේ එවා ස්කිප් කරපු අය මේ කොනට ✨️
🖐️🖐️
මමත්
👍
😂
මාත් 😂
🥺❤️හීන රටේ කින්නරාවි.......
අපි ෆුල් සෝන්ග් එක කවර් එකක් කරමුකෝ චාමික අයියේ❤️❤️
Chami,Dassa,Bhanu නිසා බැලුවෙ,මෙතන ලංකාවෙ නළු නිළියො කියාගත්ත ඔලුව උදුම්මන් ඉන්න අය අතරෙ මොනා උනත් අපේ cricketers ලා වෙනුවෙන් වටින කතාවක් කිව්වෙ අන්තිමේට සාරංග විතරයි🙂❤️
ස්කිප් කර කර බැලුවේ චාමිකගෙයි දසුන්ගෙයි භානුකගෙයි කොටස් ටිකයි,සාරංග අයියාගේ අන්තිම වචන ටිකයි ,,,,Best of luck all
Time tika dammanam thawath shok
Yup❤️
Me too❤
Sirwtm 😍
💙💥
දසුන් කියන්නේ නියම නායකයෙක්! භානු චාමි ඇතුලු අනිත් කොල්ලො සේරම සපොර්ටිව් කියලා තේරෙනවා..හැමෝටම ජයවේවා!
ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න සෙට් එකම ගෙන්නලා ප්රොගැරෑම් එක කරන්න එතකොට තවත් මරු ❤️ මේක බැලුවෙත් දස්සා,චාමි,බානු හින්දා 😍
Habai edata Hodata cricket gana danna match waladi una dewal gana ahanna puluwan kenek niwedanaya karanna danna ona.Janith hoda na kiyanne na eya me wage program walata hodatama hodai eth api kamathine eyalage matches waladi una siddi tikak danagannath.ekai....😊
@@thiliniperera3808 ඔව් ඒක මරු
කවදාවත් නොබලපු Program එකක් අද අපේ කොල්ලො තුන්දෙනා නිසා බැලුවා..🇱🇰💪❤️දසුන්/චාමි/භානු මේ තුන්දෙනා නිසා විතරමයි බැලුවේ..❤️💪🇱🇰අන්තිම සිංදුවේදි දසුන් අයියා අනිත් දෙන්නගේ කරට අතදාන් හිටිය විදිය ඒ සහෝදර බැදීමට අපි ආසයි ඒ වගේම හැමෝගෙම ඒ බැදීමට අපි ගොඩාක් ආදරෙයි...🇱🇰💪💞සාරංග අයියා අන්තිමට කියපු වචන ටිකනම් සුපිරියි...💞💪🇱🇰ආදරෙයි අපේ කොල්ලො තුන්දෙනාට Dassa,Bhanu,Chami..🇱🇰💪💞
චාමික මරු අනේ බානුක කතා කරනකොට දාන ඇක්ශන්😂😘😘😘
Im not a sri lakan ..but i watch this cuz of the brilliant cricket players of sri lanka..chamika , dasun (c), bhanuka they are multi talented players..luv sri lanka...
Thanks bro ❤️
Thank you sooo much and lots of love from Sri Lanka 🇱🇰
Mee too
@@santosh34556 Thank you and lots of love from 🇱🇰
සාරංග දිසාසේකර ලස්සනට අවසානේ දී කතා කරා.
Dasun,chamika,bhanuka❤
& wishwa kodikara🤩
ශෝක් අනේ අපේ දසුන් චමික්ස් 👍මරු අද ඇවිත් ඉන්න හැමෝටම ගොඩක් ආදරෙයි 🌹🌹🌹සියත tv 🌹👌🌹ආදරේ. Good luck 🙏♥️ඒ වගේම ජනිත් මල්ලි 👌👌👍බුදුසරණයි ♥️♥️
ඒ හිනා මූණූ තුන බලන් ඉන්න ආසයි💖😍
අපේ හදවතේ නලුවෝ 3න් දෙනා දසුන්,බානුක,චාමික අයියලා නිසා තමා පලවෙනි පාරට බැලුවේ...❤❤
1:23:45 දී චාමික අයියා කියපු සින්දුව පට්ට කියන උන් කෝ
Muta Supiriyata sindu kiyannath puluvan ne
heena rate kinnarawi
Ada program eka awl nathnam Mita wada lassanata kiyano ❤️
Eyanm aththatama talented❤
Thank you
දස්සගෙ නිහතමානී කමට ආදරෙයි හැමදාම
චාමික නම් හරිම කියුට් 😍😍 දසුන් භානුක චාමික අයියලා තුන් දෙනාටත් ක්‍රිකට් ටීම් එකේ අනිත් අයටත් සුබ පතන අතර නෙට්බෝල් ටීම් එකටත් සුබ පතනවා. ආදරෙයි 😍😍❤️❤️🇱🇰 සියතට සුබ උපන්දිනයක් වේවා.. 😍😍
හීන රටේ කින්නරාවි පට්ට , චාමික අයියට ක්‍රිකට් වගේම හොදට සින්දු කියන්නත් පුළුවන් නේ , සුපිරි සුපිරි 🎧😍😍😇
තුන් දෙනා තුන්දෙනාටම බෝලේ පාස් කර ගන්නවා සැරෙන් සැරේ 😂🤣මේකට තමයි කියන්නේ සහෝදරත්වය කියලා 😂❤️ චාමික,දසුන්, බානුක ඉන්න නිසා මයි බැලුවේ. මුළු ක්‍රිකට් team එකම ගෙනල්ලා ආයේ මේ වැඩසටහන කරනවට කැමති ✌️සුපිරි වැඩක්
අනේ ඔව් අනේ..මාත් skip කර කර බැලුවෙ..but සාරංග අය්ය අවසානෙට කිව්ව කතාව නම් ඇහුව..ඒක පට්ට..🥰🥰
කවදාවත් බලන්නෙ නැති programme එකක්. ක්‍රිකට් තරු පායපු නිසාම තවත් ලස්සනයි..
ඒ තුන්දෙනා..මාරම ආදරයක් දැනුනා අන්තිමට එකතුවෙලා හිනාවෙවි සින්දුව කිව්ව හැටි දැක්කම..ඒ බැදීම මාරම ලස්සනයි ආදරණීයයි..සහෝදරත්වය❤
දසුන් නම් ඇත්තටම මාරම චරිතයක්❤️🔥..ඒ වගේ නායකයෙක් එක්ක වැඩ කරන්න වාසනාව තියෙන්නත් ඕනි..බානු ❤️🔥චාමි❤️🔥.....ඒ වගේම විශ්ව කොඩිකාර...ආසම චරිතයක්..
චාමිගෙ කටට පන එන්න දස්සයි බානුයි එන්නම ඕන සෙට් එකෙම් 😍😍🌹🌹
චාමික හොර පූසෙක් වගේ පේන්නෙ මට විතරද 😂so cute❤️
Ou appa
Ow anee😍
Matat ane harima cute 😘
Ow matath penne ehemamai❤
Ow aneee 💞💞👍👍👍👍
26:04 - Chamika's First Appearance ❤
49:01 - Dasun & Bhanu's First Appearance ❤
ඇත්තටම කවදාවත් බලපු නැති වැඩසටහනක්.......අපේ කොල්ලෝ තුන්දෙනා ආපූ හින්දා බැලුවා මන් හිතන්නේ මේ වැඩසටහන trending 1වෙන්න ලොකුම හේතුව උනේ අපේ කොල්ලෝ තුන්දෙනා ....❤️❤️❤️තුන්දෙනාටම ගොඩාක් ආදරෙයීඊඊඊඊඊඉ.....දස්සා.❤️චාමී❤️භානූ❤️❤️
අපේ අයියලා ටික ...දැක්කත් සතුටියි ඒ මූණු ටිකයි හිනාවල් ටිකයි ❤️ චාමි අයියා, දසුන් අයියා , භානු අයියා මගේ ප්‍රියතම තුන් දෙනා 😍😍🔥ඉතින් ඊට වඩා සතුටක් කොහින්ද මට 😍😍🇱🇰 සාරංග අයියාගෙ අන්තිම වචන ටිකට respect ..ඒ වගේම යුරේනි අක්කාගෙ වචන වලටත් ඒවගෙම respect ❤️
දසුන් ❤️චාමි❤️ භානූ ❤️ඔයාල තුන් දෙනා නිසාමයි මේක බැලුවෙ සුබ පතනවා ඔයාලට ඉදිරි වැඩ කටයුතු හිතන විදියටම සාර්ථකව කර ගැනීමට හැකියාව ලැබෙන්න කියලා 🙂❤️
දස්සා ❤
චාමි ❤
භානු ❤
අම්මෝ නලුවෝ කැලේ..❤ සාරංගගේ අවසාන කතාව වටිනවා..
දසුන් හරිම නිහතමානී ❤️❤️ආදරේ හැම දෙනාටම .
Chamikage facial expression 😁😍♥️ really funny person 😍😂
දස්සා... චාමී....... භානු.... ආදරෙයි.. තිරිවානා ගල් අස්සෙන් මැණික් ගල් තුනක් ඉන්දවලා.. දුකයි ඒකට නම්. ආයෙම අපේ කොල්ලො සෙට් එක විතරක් ගෙන්නන්න අයියෝ...
සුබ පතනවා සියතටත් අපේ ක්‍රිකට් තරු තුනටත්.... ඔයාලගේ ඔය සහෝදරත්වය ලෙන්ගතුකම හැමදාමත් තියාගන්න... ඒ සබැඳියාව දැක්කම මාර සතුටුයි... ජයවේවා හැමෝටම... දසුන්,චාමික,භානුක ඔයාලා මාරම නිහතමානියි... හැමදාමත් ඒක එහෙමම වෙන්න ඕනෙ...
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
1:26:46 dasun and chamika🥰😀😀
චාමි අයියගේ බැල්ම cute 😍😍😍
ජීවිතේට බලන්නෙ නැති සියත අද බැලුවෙ අපේ කොල්ලො නිසා ❤💪🏆
Do you even know about cricket? Lmaooo
අපේ පණවල් තුන දසුන්,බානු,චාමී ආදරෙයි පණවල් තුන අර පින් බත්තු වගෙද රටට ආඩම්බරයක් ගෙනාව මිනිස්සු කරුණාකරලා ආයේ වැදගත් මිනිස්සු වැදගත් වැඩසටහන් වලට ගෙන්න ඒ මිනිස්සු අපහාස අපහාසුතාවයට පත් නොවෙන්න 🇱🇰 ❤
සිරාවටම සාරන්ගයී ඒකාගේ ගෑණීනම් පැන්නන්ඩ බෑ 😑
ඒකනම් ඇත්ත👍
💙💥
Cameraman ge crush eka chamika🥹. Program eken 90%k pennuve chamikawa. Thnx hode❤. Adrei kollaneh. Jaya wewa🎉❤❤❤
දසුන්ලා හින්දා බලන්නෙ. අනිත් අයත් එක්ක ටීම් එක විතරක් ගෙන්නුවා නම් තමයි හොඳ හැබැයි. පේන්නෙත් නෑ හරියට ඒ මදිවට 😑
නිලියො නලුවො ටික නැතුව ක්‍රීඩකයෝ තුන් දෙනා ඉදියනම් මීට වඩා මරු
ඒක ඇත්ත අච්චාරුවක් වගේ.ගැලපෙන් නෑ. Artistsla විතරක් ගෙන්නන්න ඕනි නැත්නම් cricketersla විතරක් ආවනම් ගොඩක් ලස්සනයි වැඩසටහන.
ඔව් 🥺🥺❤️❤️🥴🥴👍👍🥺🥺
ටීම් එකේ බැදීම හිතා ගන්න පුලුවන් ප්රෝග්ර්රෑම් එකේ හිටපු විදියට චාමී❤️ දස්සා❤️බානු
දස්සා ඕයා පට්ට නයකයක් වස්තුවේ🤩🤩🤩 සුදු මහත්තයා අදරේයි 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😘😘😘😘😘😘😘😗😗😗😗😗😗😗😗😘😘😘😘😘😗😗😗😗😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😗😗😗😗😗😗😘😘😘😘😘😗😗😗😗😗😗😗😗😗😗😗😘😘😘😘😘😘🥰🥰🥰 කවුරැත් හිතන්න එපා රැල්ල ට මැච් බලපු කෙල්ලො කියලා මම දසුන් එදා ඉදන්ම කැමති ඕය ලොකේ දැක්ක නිහතමානීම කැපටන් අද ඕප්පු වුනා ඕයලත් එක ග වෙයි.
කතා කරලා තියනවද දසුන් එක්ක
මත් 🥺🥺❤️❤️
ආදරෙයි
හරී සුදු නෝනා මං පණිවිඩය කොෆි කරගත්තා🙃❤
දසුන් කවද ඉදන්ද ජාතික කණ්ඩායම නියෝජනය කරන්නෙ,එයාගෙ රොල් එක මොකද බැට් කරන කොට,එයා බැටින්ග් ඕල් රවුන්ඩර් කෙනෙක්ද,බෝලින්ග් ඕල් රවුන්ඩර් කෙනෙක්ද..😂
කවදාවත් බලපු නැති වැඩසටහනක්..ආදරණීය චාමි ,දස්ස ,භානු නිසාමයි බැලුවෙ 🧡..කලාකරුවො හැමෝටමත් හැමදාමත් ආදරෙයි....සියතට ජයෙන් ජයම ලැබේවා..චාමි නම් පිස්සුවක් අප්පේ 😍
ටික් ටොක් එකේ විඩියෝ කෑල්ලක් දැකල ආවේ ලස්සනයි උබල තුන්දෙනා නිසාමයි ආවෙ නැත්තම් කවදාවත් නොබලපු programme ..සෙට් එකටම ආදරෙයි ❤️ sl cricket 🇱🇰 😎💯✌️
ඇස් දෙකට කදුලු ඉනුවා අපේ කොල්ලො ටික දකිද්දි. ටීම් එකක් උනාට එක්කෙනෙක් වගේ සෙට් එකම. මම මාර ආදරෙයි දැන්නම් මේ ටීම් එකට ❤️
අනේ චාම් ඉතින් දග මල්ල ආදරේ ටීම් එකටම ඔක්කෝම ආවනම් ලස්සනයි තෙරුවන් සරනයි ඔයාලට 😘😘😘
චාමික අයියා නිකන් හොර පුසා වගෙ පෙන්නෙ මට විතරද😂💖so cute❤️
නලු නිලියෝ කියන අය නම් වැඩක්ම නෑ අපිට Cricketers ලා නිසා බැලුවා Bhanu, Chami, dassa ❤
අනිවාර්යයෙන්
ඒක නිසා තමයි මමත් බැලුවා
Absolutely
Aththa habai
Aththa ane
චාමික අයියා නිසයි.. අනිත් cricketers ලා නිසයි බැලුවේ.. ❤😍
Cricketers ලව විතරක් ගෙන්නලා කරානම තමා හොඳ
Dasun is a real Gentleman among our(show off) "Drama King & Queens". His behaviour & "Freshness" to television proved us his "Genuineness". U r so Simple, Humble & Generous🏏 Leader! Hats off..Hero ! Stay blessed 4ever!🙌
කවදාවත් බලපු නැති වැඩ සටහනක් අපේ කොල්ලෝ තුන්දෙනා නිසා බැලුවේ ආදරෙයි දස්සා බානු චාමී ...😍😍😍
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
Dasun & Chamika are really good!!
චාමික පට්ට ගායකයා
දසුන් , චාමික , බානු❤️❤️ නිසා විතරමයි මේ programe eka baluwe..අපේ වීරයෝ තුන් දෙනෙක්.ආදරෙයි 😍😍❤️
Cricket lovers😌👇
25:55
44:40
58:30
1:19:00
1:29:10
1:36:35
1:44:35
Thanks බන්
Thanks
Thank u bn
Ty😂❤️
Thank u oii
ඇත්ත සාරංග අයියේ දස්සා වගේ හිතන නායකයෙක් අපේ රටට හිටියනම් මාරම සුන්දරයි.
Cricketers ලා විතරක් ගෙන්නුවනම් මොකද වෙන්නෙ ජීවිතේටවත් බලලාවත් නැති program එකක් ඒ බැලුවෙත් චාමි ❤දසුන්❤ බානු❤ නිසා😘....
Chamika wagey kattiya thamayi apey team ekata oney. Talent eka thibunata wadak naha discipline (fitness, training, etc), never-give-up attitude, focus and mental toughness eka naththnam - Chamikata ewa okkoma wadipurath ekka thiyenawa, love his attitude. Anika a widiya dewal purudukaranna amaruyi. Chamika diha balala apey current and future sportsmen/sportswomenlatath (saha wena onama field ekaka inna kattiyatath) motivation ekak hambuwenawanam supiri.
Dasun wadda - thaniyama apey match goda daala thiyenawa
මම හරිම කැමතී දසුන් අයියගේ නිහතමානීකමට😍
බානු චාමි දස්සා 😊 සාරංග අයියා ආදරෙයි ජයම වේවා ඔයාලා නිසා තමයි බැලුවේ ❤❤❤
ජීවිතේට බැලුවේ නැති ප්‍රෝග්‍රෑම් එකක් බැලුවා අද බානු,දස්සා,චාමි හින්දා 🥺♥️♥️♥️
හෙටත් බලන්න හිත ඉල්ලන තරු එනවා කට්ටිය හැබැයි දසුන් එන්නෙ නැහැ
දස්සයි චාමී භානූ යි නිසා ආසාවෙන් බැලුවා .තව අය අඩුයි 🥺 .දස්සනම් පට්ට චරිතයක් . ආදරේයි ❤️😍🥺
දස්සා,භානු,චාමි😍💚❤️ අපේ කොල්ලෝ 💚😍
*භානුක රාජපක්ෂ*
*දසුන් ශානක*
*චාමික කරුණාරත්න*
*ආදරෙයි හැමදාම ඕගොලන් නිසා තමයි බැලුවේ* *❤️💕💖🏏*
කවදාවත් බලන program එකක් නෙවේ දස්සා,භානු,චාමි නිසා බැලුවා❤️🇱🇰🔥
Math
Math
චාමික, දසුන්,භානුක ආදරෙයි 😘🇱🇰🏆.අනිත් හැමෝටමත් සුභ පතනවා. ආදරෙයි ❤
ආදරෙයි දසුන් භානුක චාමි අපේ හදවතේ real නලුවො ඔයාල ❤️😘
ගොඩාක් කාලෙකින් මේ වගේ program එකක් බැලුවේ😍 ඒ අපේ champions ලා නිසා❤️ ආදරෙයි දස්සා, භානු, චාමි🏏💪❤️ ඒ වගේම කලාකරුවන්ටත් ආදරෙයි❤️ happy birthday siyatha 🎂🎉🎊
දස්සා ,භානු,චාමි ඉන්න කොටස් වල ටයිම්ස් ලින්ක් කරලා දැම්මනම් වටිනවා 🙂
ඇත්තටම බැලුවෙ බානු,චමී,දස්සා,නිසා,අමතක නොවනම program එකක් මේක,හදවතින්ම සුබ පතනවා සියතටත් ආව හැමෝටමත් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
දස්සා,භානුක,චාමික අය්යා
ඔයාලගේ සහෝදර බැදීම හැමදාම මේ වගේම තියා ගන්න. ජය වේවා ඔයාලට.ආදරෙයි හැමදාමත් ❤❤❤
චාමි,භානු,දස්ස💪💖💖💖💖
දසුන් කණ්ඩායම ගැන හිතනවා වගේ රට ගැන හිතන නායකයෝ ලංකාවේ පහල වේවා 🙏🙏🙏🙏
well said saranga 👏👏
දසුන් කියන්නේ හරිම නිහඩ කෙනෙක් වගේ,චාමික නම් හරිම ක්රියාශිලියි වගේ .බානුක නම් සාමාන්‍යයි
අපෙ සිංහ පැටව් ටික දිනුවම විතරක් ඔහොම මීඩීයා ගෙන්වලා අගෙ කරනවට වඩා වටින්නෙ දිනුවත් පැරදුනත් හැමදාමත් එක වගෙ එයා එක්ක ඉන්න එකයි ඇත්තටම.අපෙ රටේ සම්පත් දිනුවත් නොදිනුවත් අපෙ ලංකාවේ මව් රටේ කොල්ලෝ ටිකට හැමදාමත් තිස්තුන්කෝටියක් දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා රැකදේවා නිරතුරුව මුවඟ රැදි හසරැල් ඔවුන්ගෙ.
Aniwa...eka kiynna one match eka deka paradeddi.kunu banum banina dn boruwata me kollonta pattata wadagena inna rallata cricket match balana fanslatama thma....
@@hirunicooray1612 රැල්ලට බලන අය විතරක් නෙමෙයි මේ අපෙ කොල්ලො විකුණන් කන මේ වගෙ චැනල් මාධ්‍යවේදියො මීඩීයා හැමෝම දැනගන්න ඕන ඒක.හරියනකුට ඉන්න එවුන් 👏 ගහලා වටකරගන්න පරදිනකුටත් හිටියානම් කොච්චර හොඳද
@@මැණිකගෙහුස්මඅප්පච්චීපන-ල1ණ paradiddi wadihriyak baninnee wena kauruth neme kiyala api meetaklin one thrm dakala thiyenwa...chaneel walta nikn boruwata banala wadk na...minissuma thama baninne..attama kthwa eka......podi kathada e dwas wala kiwwa...apinm issra idnma cricket walata patta adarei
..paradedity match baluwa...danuth balanawa....la
Anika mata hodata mthakai...anik channel mona mgulk kiwwath...siyathen e dws wala idnma cricket walata mara thanak denawa....match paradunath ehemai...dinnath ehemai....dan hena adaren me kollnta salakuwata match paradichcha gaman garahanne wena kauruth neme minissuma thama.....lankawe hati eka....krnwanm witrai hoda....dasun ta monada nokiwee...mendis 0ta put weddi puduma ktha godk kiyalaa uuwa charterma krla damma..attatama cricket wlta ammak thiyena un ehema na
😍Dasun❤❤❤❤❤
Chamika ❤❤❤❤❤
Bhanuka❤❤❤❤❤
දසුන් අයියා අරා-පැස්බරා අහනවා කිවුහම ගොඩක් සතුටු හිතුනා...❤
@@ashalekanayake3374 නැහැ නෙ මෙකෙ යන්නෙ
Dasun ❤️ Chamika ❤️ Bhanuka ❤එයාලා හරිම විනයවත් ❤️❤️❤️❤️
නිවුස් බලනද කියලා අහනකොට..😂 මැචුත් පෙන්නනවා , ඒ වෙලාවට මැච් එක යන වෙලාවේ නවත්තලා නිවුසුත් පෙන්නලා අයේ මැච් එක පෙන්නවලු..😂😂 අපොයි චාමි ඔයා නම් මරු..❤️😂😂 ආදරෙයි sri lanka cricket team ❤️❤️❤️❤️👍 ඊලගට word cup එකත් අනිවා අපේ තමා ❤️🇱🇰
පළවෙනි වතාවට මේ වැඩ සටහන් බැලුවේ😍 අපේ සිංහයෝ නිසා🇱🇰🤩 skip kara kara baluwe😜 set eka nisa. හැබැයි සාරංගා අයියා කියපු කතාව කදුළුත් ආවා. ගොඩක් දැනුනා හිතට♥️🇱🇰හරිම ලස්සනයි හැමෝටම බුදු සරණයි ♥️
දස්සා දැන් ආසියා කප් එකෙන් පස්සෙ කේක් 50 ක් විතර කපන්න ඇති😂😂😂😂😂😂❤️🔥
ඔව් දස්සට කේක් කාලම සීනි වැඩි වෙනවා කොයි වෙලාවක හරි 😁❤️
🤣🤣🤣ammoo ow
ඔව් 😅
@@sihinidenashawickramasingh5716 😁😁
@@harshaniharshani131 Oo😁💕
අපේ ක්‍රිකට් තරැ තුන නිසාම බැලුවේ. ආදරෙයි දස්සා, භානු, චාමි ❤
දස්සා,භානු,චාමි...ගොඩක් ආදරෙයි ...❤️😘
Hamadamath rata wenuwen kata karana chanel eka..ratata adare chanel eka.swarnavahini sirasai ekka .jaya wewaa siyatha