ස්වයං රැකියාවකට අමතර ආදායමකට හදලා විකුනන්න කෑම වර්ග 2ක් | අයිස් පැකට් හදමු | ජෙලි පුඩිම | ice pops

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 35

  • @niraSrecipes
    @niraSrecipes  7 місяців тому +10

    ගොඩක් අය ආයේ ආයේ අමතර ආදායම් බිස්නස් එකක් ගැන වීඩියෝ ගේන්න කියනවා. මේ දෙක කලින් කල වීඩියෝ දෙකක්. බලලා කෙනෙක් පටන් ගන්නවා නම් පටන් ගන්න. මේක කල් තබාගන්න පුලුවන්. හැමදාම බිස්නස් තියන ආදායම් ලැබෙන ව්‍යාපාරයක්. අවුවට වැස්සට දෙකටම පොඩි අය මේ පලතුරු අයිස් පැකට් කනවා. ලඟ ලඟ කඩවලට දැම්මත් හොඳ ආදායමක් ගන්න පුළුවන්.

    • @slknowvlog
      @slknowvlog 2 місяці тому +1

      kOchchrakal tiyaganna puluwanda

  • @wasala2744
    @wasala2744 7 місяців тому +2

    බොහොම ස්තුති නoගි ...
    මම israel වල ඉදල තමයි vedio ව බලන්නෙ....
    තෙරුවන්සරණයි ඔයාට ..

  • @rupikawasanthakumari1227
    @rupikawasanthakumari1227 7 місяців тому +2

    නියමයි..🎉🎉🎉
    Thanks.....🥰

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 7 місяців тому +2

    මම නමි ගාල්ලේ දුවේ , මම හරිම ආසයි ඔයාගේ ක්‍රමවලට ස්තුතියි

  • @KumariKumari-u8y
    @KumariKumari-u8y 7 місяців тому +2

    නංගි මම සෞදි ලංකාවට ගියපුවහාම හදනවා. ඔයාගේ වීඩියෝ මම හැම දාම බලනවා බුදුසරණයි

  • @shaniandkids8158
    @shaniandkids8158 2 місяці тому +2

    ❤❤❤❤❤❤❤thanks manika.

  • @oshi8081
    @oshi8081 7 місяців тому +1

    ඒක මරු අක්කා 🥰

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 7 місяців тому +1

    Bima packet ekaanam mm hoya hoyaa hitiye.api inne palliye niwasaka.itin e aya rasne nisa apita qwwa Sunday school lamay ganiy,ice cream wikunanna kiyala.mm itin punchi cup genawa.eken labayak ganna amaruy.mm haduwe ice coffee.pakat krot labayak labey kiya hithenawa .eka karana widiya kiyala dunnata thank you ❤🎉

  • @විශ්වියරහස්

    Kal thiya ganna monawada danne

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 7 місяців тому

    Attatama godak watenva oyalankavata avada kili balanna annabarida mn asawen hitiye oyabalanna kohidaenne bs

    • @niraSrecipes
      @niraSrecipes  7 місяців тому +1

      පරණ වීඩියෝ එකක්. ආයේ ආවම හම්බවෙමු

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 7 місяців тому +2

    ❤❤

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 7 місяців тому +1

    💚💚

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 7 місяців тому +1

    WOOW

  • @lakshanisadareka215
    @lakshanisadareka215 Місяць тому +1

    කල්තබා ගන්න දේවල් දාන්න ඕනෙද.. මේම හදල දවස් කීයක් තියාගත්තෑකිද

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому

      කල් තබා ගන්න දේවල් දාන්න ඕනා නෑ

    • @mandalapurageesankalpana
      @mandalapurageesankalpana 28 днів тому

      කොච්චර කල් තියාගන්න පුළුවන්ද

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 7 місяців тому +1

    🙋💗

  • @ialithketawala667
    @ialithketawala667 7 місяців тому +1

    👍

  • @sameerakaushalya3097
    @sameerakaushalya3097 7 місяців тому +1

    Oya dan lankaweda inne

    • @niraSrecipes
      @niraSrecipes  7 місяців тому

      පලවෙනි කමෙන්ට් එක කියව්නනකෝ

  • @nermalignermalig8222
    @nermalignermalig8222 7 місяців тому +1

    Lankawata giyada Nangi❤❤❤

  • @AnusiyaPiyasankar
    @AnusiyaPiyasankar 7 місяців тому

    දිව්ලපිටියෙ කොහෙද අලි ගැට පෙර ගස්

    • @niraSrecipes
      @niraSrecipes  7 місяців тому

      ඇයි දිවුලපිටි පැත්තේ ගිහින්ම
      නැද්ද හැම
      ගෙදරකම
      තියනවා

  • @chanakamadushanka588
    @chanakamadushanka588 4 місяці тому +1

    ව්‍යාපාරයක් විදිහට කරනව නම් කල් තබා ගන්න මොනවද දාන්න ඕන

  • @kumariniyangoda2473
    @kumariniyangoda2473 7 місяців тому

    පොතු අරින්න වදවිදින්න අවශ්‍ය නෑ ලේසිම විදිහ මැදින් කපලා හැන්දෙන් සූරල ගන්නපුලුවන්.

    • @niraSrecipes
      @niraSrecipes  7 місяців тому

      එහෙම කරන්න

  • @sumuvlogs1
    @sumuvlogs1 7 місяців тому +1

    ❤❤❤

  • @hirunimalsha6069
    @hirunimalsha6069 7 місяців тому

    ❤️❤️