Honestly, I feel so lucky to have seen this video 🍀Thank you for the tips you shared your videos are truly inspirational. Please keep posting vlogs like this in the future akki❤
Your voice is so soothng akki. Your vlogs are so relaxing as well. thank you so so much for the hard work you put to make yur videos. Keep up ,we love you
Lavender Diaries feels like a peaceful escape from the busyness of life. Every time I watch your videos, I’m instantly transported into a world of calm and serenity. Your aesthetic is so soothing, and the way you capture the beauty in the simplest moments-whether it’s a cozy cup of tea or a soft sunset-reminds me to slow down and appreciate the little things. You’ve truly inspired me to create more moments of stillness and beauty in my own life. Thank you for sharing your calming energy with all of us. 💜✨
Akki mama inne 8 ilaga awrudde 9 ilaga awruddata hoda motivation ekakk una meka thanks akke api wage igena ganna lamaita mehema motivation video denawata matanam me vidio eka godak watinawa❤ mama wage lawender UA-cam chanel ekath ekka ekathu wela inna hamotama 2025 awwarudda hoda paladay awruddak wewa saha akkitath esemawewa hamothama 2025 happy new year ❤❤❤ thawa vidio one akke me video godak wathinawa .🎉
Man nam akkige channel eke vlogs mula idan balanawa.mata therena hetiyata akki multi talented girl kenek." LAVENDER DIARIES " Namin channel ekak patan aran akki valuable motivation videos godak akkige vlogs walin genawa. 💜 Never give up your effort sister 💜 We help you for giving our likes and comments your videos
I have seen lavender flowers enhance the beauty of embroidery dress/blouse or a saree.Actually your vlogs improve my inner peace & creativity as a unique flower.All vlogs are really unique. Bcz it motivate us to be aesthetic.Colours,voice,line-up, content & background always relaxing our minds.So your vlogs are like lavender flowers 💜 .It heals when I'm watching your vlogs as plucking lavendars in a large unknown land .Absolutely its productive for all girls who want to live peacefully. All the Best Lavender Diaries❤
I like your calendar 🎀 Because i like this vibe Your calendar is very beautiful & match for asetetic vibe 🎀 I proud your painting talent 💗 mini lavender girl , You are so talented 🎀 Grow your painting skil 💗💕 I dont have likes but i like your calendar & paintings ever ever ever 💗🎀 Your guides are useful & helpful for achive mine 2025 goal 💗🎀
hi akka kohomada,mama hithanawa oya saneepen athi kiyala, akka man oyage videos balanna gathe 2023/07/14 wenida idan,athatama mata nikam you tube balladi thamai akkage vlogs dakke, ithim man oftentimes Lavender Diaries balana gatha, some time I feeel your videos are so calm , aesthetic and relaxing. akka I am a depression person since I was 7 years,now I am 17 years young girl, so i really stress about my mental problem but akke man akage videos balanna lavender youtube family ekata join unama mage thibuna depression leval eka tika tika low una akka are you know finally my doctor diagnosed my depression level is normal, i can't believe it,so lastly i am a normal person, so i say thank you akka because akkage yotube videos balala man mage life eka change kara gatha thawa ,daily routines, targets, goals wage godak deval man try kala akka nisa man mage new life eke journey eka lassanata start kala, man mage life ekata little dream list ekak hadagatha, so lastly thank you lavender diaries and good luck akka love you 💗💖💖💗
You know what ? ❤️ all who are here should know that we’re lucky to meet this marverlous channel cause it’s really aesthetic🥰🦋. @lavender diaries, you made me feel why we shouldn’t give up ❤️thank youuu
Lavender Diaries 2025 Giveaway
Lavender Diaries vlogs ගැන ඔයාලට දැනෙන දේ comment එකකින් අපිට කියන්න. වැඩිම likes ප්‍රමාණයක් තියෙන comments 3 ට අපි දෙනවා " Lavender - 2025 " aesthetic mini calendar series packs 3 ක් !
ඉතින් ලැවෙන්ඩර් ගැන ඔයාලගේ ආදරේ comment එකකින් කියන්න අමතක කරන්නෙපා 💕
Journaling ගැන වැඩි විස්තර දැනගන්න වගේම මගේ journal set up photos & templates ටිකත් බලලා journaling ගැන idea එකක් ගන්න ආස හැමෝටම,
මගේ whatsapp channel එකත් එක්ක join වෙන්න පුළුවන් 💌
whatsapp.com/channel/0029Va8Z3xPId7nMO3RPiQ3R
You have a very calm aesthetic vibe vlogs❤️🌸🤍
🥹💖
ලැවෙන්ඩර් ප්‍රේමවන්තියක වූ
මනෝභවනේ ඒ සොඳුරු නීමේෂයන්
නෙතට නෙත ගැටෙන විට
නුඹ දකිනු ඇත සොඳුර ඒ හද
- මහීෂා රත්නායක -
🥹💖
An aesthetic channel i started watching recently and now cant stop watching. Thankyou for entertaining us with your cute stuff. Much love❤
🥹💖✨
ඔයාටත් මේ වීඩ්යෝ බලන රෝස මල්වලටත් යහපතක්ම වේවා❤️
🥹💖
ඔයාගේ කට හඩට හිත නිවෙනවා. හරිම ආදරණීයයි.❤
අනේ 🥹💖
ජීවිතේ හොඳ විදියට වෙනස් කරගන්න ගොඩක් උදවු වුණ,ජීවිතේට ගොඩක් දේවල් කියලා දුන්න UA-cam channal එකක්😊❤
🥹💖
සිම්පල් විදිහට යන ලස්සන වීඩියෝ එකක්... දවස් කීපයකට කලින් journal ගැන වීඩියෝ එකෙන් එකතු වුණේ.. voice එකට addict වෙලා ඔක්කොම වීඩියෝ බැලුවා... 😍 ඔයාගෙ Pronunciation මාරම ලස්සනයි ❤
අනේ ගොඩාක් ස්තූතියි 🥹💕
Dear, ඔයාගේ vlogs හරිම ලස්සනයි..😍හුඟක් වෙන රටවල්වල aesthetic vlogsවල තියන ඒ aesthetic vibe eka ඔයාගේ vlogs වලින් දැනෙනවා. පුංචි පුංචි දේවල්වල අපි නොදකින ලස්සනක්, වැඩක් ඔයාගේ vlogs wala තියනවා. ඒ pic වලත් අමුතු ම ලස්සනක් තියනවා. ඉතින් මම හරිම ආසාවෙන් ඔයාගේ vlogs balanawa.♥️
Ane 🥹💖💖💖💖💖
මම ප්‍රාර්ථනා කරන ජීවිතය තමයි ඔයා මේ ගෙවන ජීවිතය.calm and esthetic. ❤❤❤ ඔයාගෙ ජීවිතයෙ හැම දවසක්ම ලස්සන මායාකාරී දවස් වෙන්නැති. ❤❤
🥹💖
@@LavenderDiarie ❤️❤️
අක්කිගේ video හරිම ලස්ස්නයි.ඒ වගේම හරිම calm and relaxing.
අක්කි දාන video හරි ආසාවෙන් බලන්නේ ❤
Ane 🥹💖
Very calm, aesthetic, inspirational vlogs, that’s why I love your vlogs❤️🌸
🥹💖💌
2025 දී අලුතෙන් journaling කරන්න ideas හොයන් යද්දි තමයි අහම්බෙන් ඔයාගේ video එකක් දැක්කේ.. ❤️ බොහොම ලස්සනට පැහැදිලිව හැමදේම පැහැදිලි කරන්වා .. thank you 🥰
💖🥹✨
A/L'sවලට පාඩම් කරන අතරේ mind relax කරගන්න මම ආසාවෙන් බලන channel එකක් 🌟
දිගටම aesthetic vlogs ගේන්න Lavender අක්කේ 🤗
ආදරෙයි 💜🔮
🥹💖💌
මං gift එක බලාපොරොත්තුවෙන් නෙමෙයි comment කරන්නේ.. ඒත් මේ vlogs ගැන හිතෙන දේ කියන්න හොඳම chance එක miss කර ගන්න මං කැමති නැහැ! මේ vlogs ගැන ඇත්තටම මට හිතෙන දේ මං වත් දන්නේ නැහැ.. මේ vlogs බලද්දී අමුතුම feeling එකක් දැනෙනවා.. මේ vlogs බැලුවාම මගේ mind එක මාර විදිහට relax වෙනවා අක්කි.. මං තාම school යනවා, ඒක නිසා exam days වල මං අක්කගේ vlogs බලනවා.. මොකද එතකොට මට මගේ strss එක නැති කර ගන්න පුළුවන්..❤.
මං වෙන countries වල aesthetic vlogs බලනවා, බලලා තියනවා හැබැයි ලංකාවේ කෙනෙක් ගෙ මෙච්චර perfect, aesthetic, attractive vlogs නම් මං දැකල ම නැහැ.. ❤❤ අක්කි thank you so much අපිට මෙච්චර ලස්සන vlogs බලන්න අවස්ථාවක් දෙනවට..
පරිස්සමින් ඉන්න 🌷
૮꒰ ˶• ༝ •˶꒱ა
Thank you so much nangi 🥹💖 ගොඩාක් ආදරෙයි 💕
ඔයාගෙ vlogs හරිම crative සහ බලන්න ආස හිතෙනව 💕
🥹💖
Honestly, I feel so lucky to have seen this video 🍀Thank you for the tips you shared your videos are truly inspirational. Please keep posting vlogs like this in the future akki❤
Thank you so much nangi 🥹 I am so glad you found this video so inspiring 💖
Hi levender 💮
ඇත්තටම අක්කගෙ වීඩියෝස් හරිම relaxing ..
your Voice + background + music~ = 💯easthatic vibe❤
Ane thank you so much nangi 🥹💖
ලස්සන ලැවෙන්ඩර් ළමයෝ ...
ඔයාගේ ලස්සන කටහඬට
ඔයාගේ ලස්සනම ලස්සන වයිබ් එකට
අපි හරි ආදරෙයි ❤🍁
ලස්සන දේවල් අපිටත් බෝ කරනවට ඔයාට ගොඩාරියක් ස්තූතියි ..
❤🍁🦋😘💐
අනේ 🥹💖ආදරෙයි ✨
To be honest,
Aesthetic Vibe + Aesthetic Back ground+ Specially your Aesthetic Voice = Calmful & refreshing mind...🌸
That's my actual comments..
Awwww thanks a million 🥹💖
ලැවෙන්ඩර් පොත ගැන කිසිම දෙයක් නොදැන තමයි මට ලැවෙන්ඩර් මුණ ගැහුනේ....fb eke උඩට පහලට යද්දි තමයි මම මේ පොත දැක්කේ....දැකපු ගමන්ම මට මේ පොතට ආස හිතුන නිසා මම පොතේ photo ekk wp status දෑවා දන්න කෙනෙක් මට මේ පොත හොයලා දෙන්න කියලා...පැය 24ක් යන්නත් කලින් මට පොත හම්බ වුණා.....thnxxx universe....aththtm mee potha godaak lssnyyy💐🍃💜
akka gn kiyanawanam palaweniyatama kiynn one akkge voice eka harima lassanay..akka dewal gena hithana vidiyata mama marama asay...eee wagema akkage paintings gena kiyanna vachana nh...akkage vdo valin api ape jivitheta godak dewl ekthu krgnnv..akka kisima kalabalayak, hadisiyak nethuva hemadema hariyt krnv...akkge hobbies dn apeth hobbies vela🤭 aaahh..akkata mama punchi idea ekak dennmmm..akkta plwn aluth hobby ekk vidiyt පුංචි පුංචි මල්, කොළ poth athule dala velanna...eka harima aasa hithena vedak...akka kmthinm krl blnn....akkge idiri veda valata hadavathinm suba pathanava..🤗.... ආදරෙයි පුංචි ලැවෙන්ඩර් ළමයෝ💜🍃
අනේ 🥹💖මට හරිම සතුටුයි 🤍
💜
Wow akki..ඔයාගෙ vlogs හරිම calm.. මාරම ලස්සනයි 😍
🥹💖✨
සරලවම කියනවනන් මම හොයපු calm slow minded easthetic look එකක් තියෙන ලයිෆ් එක මේක තමයි 🥰💜🤍 ඒ මුලු background එකම ක්‍රීම් ක්‍රීම් වගේ මාරම සොෆ්ට් ගතියක් 🥹🥹 මේ වගේ විඩියෝස් බලන්න නෙවේ මම නන් මේ විඩියොස් බලල මගේ අඩුපාඩු තියෙන දේවල් දවසින් දවස හදාගෙන improve කරගන්නවා 🥰💜🤍💜thank you so much lavender diaries💜🤍
අනේ ගොඩක් ස්තූතියි 🥹💖💖💖
One of most aesthetic video series (in🇱🇰) I ever seen...simple vlogs with elegance ~ Love watch u r videos ...keep going pretiest 🦋🤍
@@Sparklehours Oh gosh !!!!! My heart is soo full 🥹💖
ආදරණීය හැම දේකටම ගොඩාරියක් ස්තූතියි.........❤
🥹💖
Harima cute channel ekak ❤ 2025 journel krnn as hithenawa vlogs dakkama 💕 katahada , colours okkom aesthetic and cute good luck 💕 channel ek lassnt krn ynn issrhtth 😊💕
Aneeee 🥹💖 adareiiii ✨🥰
මන් A/l කරන කෙනෙක් 2025...මට එන අලුත් අවුරුද්ද සුබ විදිහට ලස්සනට හදාගන්න විදිහ ගැන වීඩියෝ එකක් හොයනකොට තමා මේ වීඩියෝ එක හම්බ උනේ...ලන්කාවෙ එච්චර youtubers ලගෙ දකින්න නැති හරි aesthetic vibe එකක් අක්කගෙ වීඩියෝස් වල තියෙනවා....keep up the work....❤️
අනේ 🥹💖 This means so much nangi ! 💕
You are The most beautiful vlogger in youtube ✨️❤️🦋
🥹💖💖
මං UA-cam එකේ දැක්ක Aesthetic vibe එකක් තියෙන vedios දාන Channels අතරින් Overall ගත්තහම Quality ම Channel එක මේක..🙈❤️🩹🥹
ලගදි තමා channel එක දැක්කෙ..2025 ලස්සනට පටන් ගන්න ideas ගොඩක් ගත්තා ඔයාගෙන්...Thank u so much 🤍🎀
2025 අවුරැද්ද ඔයා හිතන් ඉන්නවටත් වඩා ලස්සන සතුට විතරක්ම ලැබෙන අවුරැද්දක්ම වෙන්න ඕනෙ 🧿🥰
Good Job.Keep it up girll 💌💕
🥹💖💌✨
A youtube channel where you can take beautiful examples of life with a strange feeling that calms the mind 🌈💗
🥹💖
@@LavenderDiarie❤
Thanks girly for enlightened our psychic path💚..Peaceful vibe💆♀️
💖💖💖
This is not just a vlog, it's an art piece ❤ thank you for creat this aesthetics vibe for us 🫂
🥹💖💌
❤@@LavenderDiarie
Your voice is so soothng akki. Your vlogs are so relaxing as well. thank you so so much for the hard work you put to make yur videos. Keep up ,we love you
My heart is soo full nangi 🥹💖Thanks a million 💖✨🥹
Your vlogs are so aesthetic🍃🪻🤍 and I addicted to watch ur vlogs.😇💜️Also you have innocent voice and it's so calm.Keep going girl 🫶💞
Thank you so much girl 🥹💖🥰
Your vibe is so calm and aesthetic, it’s truly inspiring 🤍🌿love your vlogs akkiyo
Ane 🥹💖🤍✨
Akkige jiwithe lassna karnna ignagatta dewal apitath kiynwta godak thank u... Hithata marma nidahs oyge videos balddi. Issrhtath me wagema video karnna labenna kiyla wish karnwa. Thank you ❤
🥹💖💌✨
Easthatic vibe, relaxing you video.❤❤ Journaling video baladdi ahamben muna gehunu voice ekak. 😍😍 I love it.... thank you your relaxing voice❤🎉️
Thank you so much 🥹💖✨
Lankawe dakapu me vibe eke lassanam vlogger kenek oya...mata oyage vedio ekak 1st dakk dawase godak happy...attatam akki oya mage vibe eke kenek...MN sahenn inspire wenawa oya nisa...and mara relax mara calm ..oyage Pinterest account ekatath MN marama asawen balanva..adarei godak..New year eke oyage inner peace ek uparimenm continue Kara gann labenn oni..🌼🍃💗
Ane 🥹💖💖💖 Thank you so much nangiiiii 🥹💖
Thank you akki, math me potha kiyvana gmn ❤😊
🥹💖💖💖
Lavender Diaries feels like a peaceful escape from the busyness of life. Every time I watch your videos, I’m instantly transported into a world of calm and serenity. Your aesthetic is so soothing, and the way you capture the beauty in the simplest moments-whether it’s a cozy cup of tea or a soft sunset-reminds me to slow down and appreciate the little things. You’ve truly inspired me to create more moments of stillness and beauty in my own life. Thank you for sharing your calming energy with all of us. 💜✨
Oh !!!! How kind of you 🥹💖 Thanks a ton 🦋
ඔයා ජීවත් වෙන වටපිටාව හරිම ලස්සනයි අක්කේ 🍃
🥹💖
මාරම දක්ෂ, cute voice එකක් තියෙන GIRL කෙනෙක් ඔයා💗💌
අනේ 🥹💖
Lavender diaries,
You've calm and aesthetic vibe vlogs. And your voice is beautiful, unic and lovely 🌷🌈️
Thank you so much! 🥹💖✨
🌈අක්කි මන් ඔයාගෙ vlogs බලන්න පටන් ගත්තේ මේ ලඟදි week in my life vlog එක අහම්බෙන් දැක්කේ dakapu ගමන් vlog එක බැලුවා මාරම ලස්සනයි✨️ විශේෂයෙන්ම මාරම asethasic ඒක කියලා නිම කරන්න බැරි තරම්ම asethasic hariyata පිට රට vlog එකක් බැලුවා වගේ week in my life vidio එක බැලුවට පස්සේ අක්කාගේ vlogs සේරම බැලුවා🎀 අක්කාගේ paintings මාරම ලස්සනයි අක්කට තියෙන්නේ paintings වලට මාරම හැකියාවක්😍 ඒ වගේම අක්කා හදන කෑම වර්ග ත් කන්න ආස හිතෙනවා😋 dakiddith අපේ ඇස් පිනවනවා ඒ තරම්ම රස පාටයි අක්කාගේ කට හඩ හරිම ලස්සනයි😍 අහන් ඉන්න ආස හිතෙනවා භාවනාවක් වගේ මම අක්කාගේ කිසිම vlog එකක් skip කරලා බලලා නෑ ඒ තරම්ම අක්කාගේ vlogs ලස්සනයි💗 මම බලන vlogs අතරින් මම ආසම අක්කාගේ vlogs වලට😇 අක්කා අක්කාගේ life එක මාරම asethasic widiyata කරගෙන යනවා💖 ඒක තමයි මගෙත් dream life එක අක්කා අලුත් vlogs danakan බලන් ඉන්නවා මේ vlog එකත් බැලුවා මාරම ලස්සනයි😚 අක්කාගේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🫶🏻❤️🩹😊
God bless you🥰🥰
අනේ ගොඩාක් ස්තූතියි නංගි 🥹💖
@LavenderDiarie love so much you අක්කි💗💖❤️🫶🏻
Very Amazing dr.❤❤❤❤❤ well done .absolutely best your vlogs❤.very useful❤
Thank you so much 💌
කට හඩ භාවනාවක් වගේ 🥺🪻💜
අනේ 🥹💖
Akki mama inne 8 ilaga awrudde 9 ilaga awruddata hoda motivation ekakk una meka thanks akke api wage igena ganna lamaita mehema motivation video denawata matanam me vidio eka godak watinawa❤ mama wage lawender UA-cam chanel ekath ekka ekathu wela inna hamotama 2025 awwarudda hoda paladay awruddak wewa saha akkitath esemawewa hamothama 2025 happy new year ❤❤❤ thawa vidio one akke me video godak wathinawa .🎉
🥹💖🥰✨
Akki කිසිම gift එකක් බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි Comment කරන්නෙ, ඒත් මට හරිම සතුටුයි Student&boy කෙනෙක් විදිහට akkige first vlog එකෙ ඉදන්ම මේ channel එකට එකතු වෙන්න පුළුවන් උන එක ගැන🥰🩵
Akkige vlogs බලනකොට mind හරි අමුතුම සැනසිමක් හම්බ වෙනවා ඒ වගෙම හරිම professional, aesthetic akkige vlogs💆🏻♂️💜
Thank You Universe akkige vlogs මුනගැස්සුවට🌍🍃❤
So grateful malli 🥹💖
Ur contents are heart touching ! 🦋🌈...keep it up grlly🫶🏼
Love you girl 💕🥰
Man nam akkige channel eke vlogs mula idan balanawa.mata therena hetiyata akki multi talented girl kenek." LAVENDER DIARIES " Namin channel ekak patan aran akki valuable motivation videos godak akkige vlogs walin genawa.
💜 Never give up your effort sister 💜
We help you for giving our likes and comments your videos
Ane 🥹💖💖💖💖 Thank you so much 🤍
Welcome sister ✨💜
Very calm vedios Akki & esthetic ❤
Love lavender Akki 🌿
@@binuribinuri6823 🥹💖
I have seen lavender flowers enhance the beauty of embroidery dress/blouse or a saree.Actually your vlogs improve my inner peace & creativity as a unique flower.All vlogs are really unique. Bcz it motivate us to be aesthetic.Colours,voice,line-up, content & background always relaxing our minds.So your vlogs are like lavender flowers 💜 .It heals when I'm watching your vlogs as plucking lavendars in a large unknown land .Absolutely its productive for all girls who want to live peacefully.
All the Best Lavender Diaries❤
Much love to you 🥹💖 This means so much to me 🥹💕✨
Akki, මම ඔයාගෙ පොත කියෙව්වා ඒක මාරම ලස්සනයි akki
අනේ ගොඩක් ස්තූතියි 🥹💖💌
Your videos are,
an aesthetic inspiration to plan my day
[ Aesthetix vlogs....💜️✨️]
I luv there....🥺😍
🥹💖
You have a very calm aesthetic vibe vlogs💮🌸🌺🏵🌻
🥹💖
Asetetic , calm , cute girl 💗🎀
Just motivated 🍀
🥰🤭🥹💖
I really like girls like you 🎀
Thank you for sharing informations about " Atomic Habits "🍀🙏
අනේ 😍😍 Lavender Diaries චැනල් එක මන් හිතන්නේ ලංකාවේ තියෙන most aesthetic YT channel එක කියලා තමයි මට හිතෙන්නේ. මන් ආසම අක්කා මේ වීඩියෝස් ගන්න විදියයි edit කරන විදියටයි. අක්කගෙ video editing වල මාරම aesthetic vibe එකක් තියෙන්නේ. හරියටම කිව්වොත් fairy vibe එකකුත් තියනවා වගෙ 🧚💜. අක්කා ගේන contents එහෙමත් හරිම වෙනස් creative ගතියක් තියෙන්නේ. මේ ඔක්කොම ත් එක්ක අක්කගෙ ticklish sweet voice එකත් එකතු උනාම මේ චැනල් එක වෙනම Vibe එකක් අක්කේ 🤩.
අක්කා මේ අරන් යන Lavender diaries නම brand එකක් කරගන්නත් 5k Subscribers ඉක්මනින් ම ලැබෙන්න කියලත් අක්කට wish කරනවා. 💜💐✨
අනේ 🥹💖💖💖 Thank you sooo much nangi 🥹🥰💕✨
@LavenderDiarie 😍💜🌷
I like your calendar 🎀 Because i like this vibe
Your calendar is very beautiful & match for asetetic vibe 🎀 I proud your painting talent 💗 mini lavender girl ,
You are so talented 🎀
Grow your painting skil 💗💕
I dont have likes but i like your calendar & paintings ever ever ever 💗🎀
Your guides are useful & helpful for achive mine 2025 goal 💗🎀
🥹💖
Harima ahabu hamuwimak kiwot MN hari lavender dairies akkige me channel. 1st v ekem passe okkoma videos 1 digata baluwa. Actually marama lassana marama aesthetic look 1k tiyena hitha niwana harima carm you tube channel 1k akkiyo oyage channel 1 . Awankawama mata NM akki bawanawak . Kawadawat dakala nati unat akkita MN personally harima asai ❤. Hitha riduna biduna hama welawakatama akkige videos bhawanawak mata NM . Akki hamadema lassanata kiyala denawa . Akkige video 1 balala last week mamat journaling start kala ❤😊. thank you so much akki akkige hama advice ekakatama . E hama 1k ma life 1ta harila important ❤. Good luck 💯 akki . I love you akki ❤
අනේ 🥹💖💖💖💖💖💖
Mn adamai oya baluwe.godak hodai dr❤
💖
මං හිතනවා ඔයාගේ මේ vlogs මට අහම්බෙන් හරි හම්බුණේ මොකක් හරි ලස්සන හේතුවක් නිසා වෙන්න ඇති කියලා අක්කි...😍 අනේමන්දා ඔයාගේ කට හඬට ඒ aesthetic vibe එකට මං මාරම විදිහට නිවෙනවා... 🥺💗 Lavender Diaries හිත නිවන භාවනාවක්... 🥰 ඔයාට තියෙන්නේ මං ආසම lifestyle එකක් අක්කි... ඒක magic එකක් වගේ... Arts ජීවිතේ කර ගත්තු අයගේ ජීවිත හරිම calm.. මට වෙලාවකට ඔයාව පේන්නේ මගේම future reflection එකක් වගේ... 😍❤ හැමදාමත් ඔය වගේ ලස්සනට ජීවත් වෙන්න.... Lavender Diaries channel එකෙන් මේ වගේ ලස්සනම ලස්සන vlogs ගොඩාක් ගේන්න... 😍 ඔයාගේ මේ vlogs මට ලොකු motivation එකක් , මගේ dream life එක වෙනුවෙන් වැඩ කරන්න...😘❤️ මේක මගේ favourite channel එක... 😍💗🌷
අනේ මට ගොඩක් සතුටුයි 🥹💖 Thank you so much nangi 🥹✨
@LavenderDiarie 🥰❤️
Relax & clam vibe , i love it .Keep it up lavender girl.❤❤
💖✨ You are so kind! ✨
hi akka kohomada,mama hithanawa oya saneepen athi kiyala, akka man oyage videos balanna gathe 2023/07/14 wenida idan,athatama mata nikam you tube balladi thamai akkage vlogs dakke, ithim man oftentimes Lavender Diaries balana gatha, some time I feeel your videos are so calm , aesthetic and relaxing.
akka I am a depression person since I was 7 years,now I am 17 years young girl, so i really stress about my mental problem but akke man akage videos balanna lavender youtube family ekata join unama mage thibuna depression leval eka tika tika low una
akka are you know finally my doctor diagnosed my depression level is normal, i can't believe it,so lastly i am a normal person, so i say thank you akka because akkage yotube videos balala man mage life eka change kara gatha thawa ,daily routines, targets, goals wage godak deval man try kala akka nisa man mage new life eke journey eka lassanata start kala, man mage life ekata little dream list ekak hadagatha, so lastly thank you lavender diaries and good luck akka love you
💗💖💖💗
Aneeee 🥹💖💖💖💖💖💖💖💖 That’s amazing! I’m so happy to hear that my vlogs have helped you nangi ✨💖
@@LavenderDiarie thank you akka 🌟🌟💗💖💖
Akki oya gawa thiyena dotted bullet journal book eka kohenda gaththe... plzz kiyannakooo🥺💗💕
Paper trail planners website eken ✨
Akki akki atomic habit book eke gaththe kohinda kiyala kiyanna puluwanda 🥺💖
www.jumpbooks.lk website eken nangi 💕
@LavenderDiarie 🥺💗
You have a very creative mind 🌈🌸❤
@@RanudiSiriwardhana 💖💌
Verry calm voice akki 🥰♥️
@@DinaniPerera 🥹💖
Cute voice❤
🥹💖
you have unique and amazing ideas 🫶✨
I'm so thankful 🥹💖💖💖
Akki, මට ඔයාව contact කරගන්න පුලුවන් වෙයිද? මමත් අලුතෙන් පොත් ලියන්න ඉන්න කෙනෙක්.අක්කිව කොහොමද contacy කරගන්න පුලුවන් අක්කි එක්ක පොඩි දේවක් ටිකක් කතා කරගන්න
🥹💖💕✨
I love ur vdos🥰💗
🥹💖
I really love your contents ❤
💖
Hey akki i am a new subscriber ,your voice is soo calming ❤❤🤍🌼
🥹💖
🥰🥰🥰
💖
Atomic habits book eka lankawen ganna puluwanda?
😊😊😊❤
💖✨
❤
💖
❤
💕
😮😮😮😮
🥹💖
My unpaid therapist 🩷✨ love your content💝 thank you for always bringing peace and positivity to us 💖
My girl 💖💖 Your words are as so beautiful as your heart 🥹💖
You know what ? ❤️ all who are here should know that we’re lucky to meet this marverlous channel cause it’s really aesthetic🥰🦋.
@lavender diaries, you made me feel why we shouldn’t give up ❤️thank youuu
My heart 🥹💖💖💖💖
Atomic habits book eka lankawe ganna puluwanda?
Ow man gaththe jumpbooks website eken 💕
❤
💖
❤❤❤❤
💌✨
😍😍😍
@@MalshaGunarathna-v4p 🥹💖💖
❤❤❤
🥹💖
❤
🥹💖
❤
@@pamudikavya-bv5qp 🥹💖
❤
💖
❤❤
💖